AYUBOWAN WEDADURUTHUMANI!!!!!! ARA KOLOSTROL SADAHA TIBENA TEBILI WARNAYEN ETHI PALATHURA GENIMA SUDUSUDA🤔.....BOHO DENEK EYA GANITHI EYA YAHAPATH KIYA🤔......MATA NAM NETHA NAMUTH MAA DENUWATH WANAWA EK EK KALAYATA PEMENENA DE ANUWA😇..... BUDUSARANAI!!!!!!! DEVIPIHITAIII!!!!!!! SPECIAL THANKS LOT RUclips TEAM 😎😎😎😎😎
Docter it is very helpful for us to keep our health consistancy ,i would like to see your more program like this ,thank you very much & god bless docter
පිංවත් වෛද්‍යතුමනි!
ඔබතුමාගේ නොමිලයේ ලබාදෙන මේ උපදෙස් මාලාව ඉතාම අගේ කොට සලකන්නෙමි.
මමත් මෙවැනි රෝගයෙන් පෙළෙන මෙහෙණින් වහන්සේ කෙනෙක්.
ඒ
ඔ
Garu waidya thumani mada diyawadiyA collestroll thirokxin rogiyekmi me siyallata beheth bomi mata upadesak denna
15:21
ඔබ තුමාට නිරෝගි සුවය ලැබේවා
බොහොමත් ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව සඳහා ඩොක්ට පුළුවන්ද වයසට අනුව තිබිය යුතු බර ප්‍රමාණය සඳහා වීඩියෝ එකක් කරන්න ❤❤❤
ගොඩක් වටිනවා 🙏
ස්තුතියි ඔබතුමාට 🙏
ඔබ තුමා ට ගොඩක් පින් ,,, ලොකු දැනුවත් විමක්,,, ස්තුතියි 🙏 💕
ලොකු ඩොක්ටලට ලොකු මුදලක් ගෙවනව.සමහරක් අය බිල්ලො වහෙ බෙහෙත් පමසියට ලියල දෙනව.ලෙඩක් ගන විස්තරත්මකව දනගනිමට ලබිම වටිනව.ඔබ තුමට ගොඩක් පින්
බොහොම ඉස්තුති ඩොක්ටර් දැනුවත් කලාට තෙරුවන් සරණයි
ඉතා අගනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට 🙏🏻
වෛද්‍යතුමණි, ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි෴
ඉතා පැහැදිලි වැදගත් විස්තර කිරීමක්෴
වෛද්‍යතුමණි! *තයිරොයිඩ්* සම්භන්දව විස්තරයකුත් කරන්න කියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා...
ඔබතුමාගේ කාලය වැයකර වටිනා දේශනයක් කිරිමගැන ස්තුතියි තෙරැවන් සරණයි
වෛද්‍ය තූමනි ඔබ තුමා සෑම දෙයක්ම ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා.ඔබ තුමා කරන සේවය ඉතා අනර්ඝයි Thanks very much doctor.
ඇයි රජතුමනි බුදු සරණයි හොඳ පැහැදිලි කිරීමක් සියලුම දේවල් විස්තරාත්මකව කියලා දෙනවා දැනුවත් කරනවා ගොඩක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤💞💞👍👍👍
හොඳ දැනුවත් කිරීමක්.ඔබතුමාට බොහොම ස්තුතියි ...
බොහොමයක් පින් .අපව දැනුවත් කල ඔබට බොහොමත්ම ස්තුතියි .දීර්ඝායු වේවා ඔබතුමාට
Thank you very much.b.gb
Dr. Mata phone no eka danawada
ඉතාමත් වටිනා උපදෙස්..ඔබට බොහොමත් ස්තූතියි..පින් සිදු වෙනවා...
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් ,
තෙරුවන් සරණයි ඔබට..
වෛද්‍ය තුමනි, ඔබතුමා ඉතා අගනා පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.මගේ Lipid profile Report එක ගැන මට අවබෝධයක් ලබාගත හැකි වුණා.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.!!!
💓🙏💓🙏👍
Thank you dr
😅
À@@ranisilva9829
😊😊😊😊
ගොඩක් වැදගත් ලිපියක් ස්තූතියි ඔබ තුමාගේ දැනූවත් කිරීම සම්බන්ධයෙන්.. තෙරුවන් සරණයි...
Oba thuma me දැනුවත් kirimen a gana hoda අවබෝධයක් laba gaththa godak pin me kerana uthum rakiwa dairiya sakthiya ලැබේවා ❤❤❤❤❤
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.තෙරුවන් සරනයි ඔබ තුමාට
හොඳ දැනුවත් කිරීමක්. අහන ප්‍රශ්නවලට පිළිතුරුත් දෙනව නම් තමයි තවත් හොඳ නේද?
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් 👍 බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ස්තූතියි Doctor නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා .
සුපිරියටම කියලා දුන්නා.. පින්සිද්ද වෙනවා ඔබතූමාට..
ඉතා පැහැදිලි දැනුවත් කිරමක් .තෙරුවන් සරණයි🙏 බොහෝ.පින් වෛද්‍යතුමනි 🙏💎🙏
දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි ❤❤❤❤❤❤❤
වෛද්‍යතුමනි ඉතා වටිනා පැහැදිලි කිරීම
ඉතා අගනා ඉදිරිපත් කිරීමක් ඔබ තුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා
ස්තුති දැනුවත් කලාට ..
ගොඩාක් ස්තුතියි DRඔබ තුමාට . වැදගත් කරුණු ගොඩාක් විස්තර කලාට .තෙරුවන් සරනයි : දීර්ඝායු වේවා!!"
ඔබතුමාට නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා
සුවපත් වේවා
ගොඩාක් ආදරෙයි ඩොක්ටර්..ගොඩාක් පින්.තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කලා..
ඔබ තුමාට නිදුක් නිරොගි සුවය 15:21 ලැබොවා සියලු දෙවියන් නිරතුරැවම ආරක්සා කරදෙත්වා
හොද පැහැදිලි කිරීමක් කරා. මම හෙටම. කෑම පාලනය කරනව. මම දැනට දවස් 4 ක් වෙනව. කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන්න පටන් අරන්. Atovarstin කියල බෙහෙතක්. මගෙ total colestrol 339
Oyge papuwa ridenawada usma gnna bari amaruwak tiynwada
Ane manda kettu apitah clostorl
ඔබ thumananta digau ලැබේවා!!නිදුක් නිරෝගී සුවය ලබා චිරාත් කාලයක් යෙහෙන් දිනේවා. Good Luck 👍 and God bless you 🙏♥❤
oba tumata pin
ඔබ තුමාගේ දැනුවත් කිරීම හරිම පැහැදිලි බොහොමත්ම ස්තුති බොහොමත්ම පින් තෙරුවන සරනයි !!!.....ඔබ තුමාට .
බොහෝම ස්තුතියි ඩොක්ට ඔබතුමාට
බොහෝදේ ගැන දැනුවත් වුණා බොහොම පිං ඔබ තුමාට
වෛද්‍යතුමාට.බෙහෙවින්ම
ස්තුතියි.අපසැමදැනුවත්කරාට.
මමකුවෙටි.
ගොඩක් ස්තූතියි දැනූවත් කලාට .ඹබ තුමාට තෙරුවන් සරණයි
හොඳ දැණුමක් ලබාගත්තා. ඔබතුමාට ස්තුතියි.
අහපු හොදම පැහැදිලි කිරීම.ස්තුති ඩොක්ට
ඔබතුමාට ගොඩක් ස්තුතී පැහැදිලිව අපිව දැනුවත් කලාට
දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි ..ඔබට තෙරුවන් සරණයි ...
ගොඩක් හොඳ විඩියො එකක,දැනුවත් කළාට ස්තුති 👍👍👍👍
නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ගොඩාක් පිං
ඩොක්ට ඔබ තුමන්ට බොහොම පිං මේය තේරුම් කර දුන්නට නිදුක් නීරෝගී බාවය ලෙබේවා තෙරුවන් සරණයි ඔබ තුමන්ට
අගනා පැහැදිලි කිරීමකි . ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .
බොහොම ස්තූතියි ඔබ තුමාට ❤🙏🏻😊
Covid වලට පිං සිද්ධ වෙන්න හරි මෙවැනි you tube channal ඇති වීම ගැන සතුටුයි
බොහෝම ස්තුතියි මෙය දැනුවත් කිරීම ගැන
වෛද්‍ය thumani ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව
ගොඩාක් ස්තුතිය වෛද්‍ය තුමණි
AYUBOWAN WEDADURUTHUMANI!!!!!!
ARA KOLOSTROL SADAHA TIBENA TEBILI WARNAYEN ETHI PALATHURA GENIMA SUDUSUDA🤔.....BOHO DENEK EYA GANITHI EYA YAHAPATH KIYA🤔......MATA NAM NETHA NAMUTH MAA DENUWATH WANAWA EK EK KALAYATA PEMENENA DE ANUWA😇.....
BUDUSARANAI!!!!!!!
DEVIPIHITAIII!!!!!!!
SPECIAL THANKS LOT RUclips TEAM 😎😎😎😎😎
හොද පැහැදිලි කිරීම ක් අරිගතෝ ඔබතුමා ට
ගොඩක් ස්තූතියි වෛද්‍යතුමණි
බොහොම පින් ස්තුතියි පැහැදිලි කර දුන්නට ඔබතුමාට තේරැවන්සරනයි
ඔබතුමාගේ දැනුවත් කිරීම් හරිම ප්‍රයෝජනවත් .බොහෝම ස්තූතියි ඔබතුමාට .
Thank you dokta බුදුසරණයි 💯💯💯💯💯🌹🌹🌹♥️♥️♥️♥️♥️
Thanks dr පැහැදිලි කිරීම ගැන බොහොමයක් pin
ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ඝායු වේවා
ස්තුතියි 😍🙏
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට
Thank you for for this valuable information! GOD bless you👏👏🌻🌻
ලොකු දැනුමක් ලැබුණා ඔබ tumata ගොඩක් pen
Pin
@@unicornerainbow7642 ⁰
Excellent .තෙරුවන් සරනයි
හොද දැනුවත් කිරීමක් ස්තුතියි
බුදු සරණයි දෙවි පිහිටයි 💕 🙏 💕
දැනුවත් කලාට පිං සිදුවෙිවා
I really appreciate your presentation skill it's very clear and majority of the people can easily understaf good luck
ඉතාමත් හොද වැඩසටහනක්.
මම මෙමබෙහෙත් ගන්න කෙනෙක් බොහෝම ස්තුතියි
Dr Preasure eka genath me wage vistharathmaka video1k karannako plz..thnx
ස්තූතියි දැනූවත් කලාට
ගොඩක් ස්තුතිය doctor .
හුගක් වැදගත්.❤❤❤
ෙගාඩාඩක්ස්තියි......දැනුවත්කලාට
ඔබතුමාටගොඩාක්ස්තූතියි
බොහොම පින් ඩොක්ටර්
Docter it is very helpful for us to keep our health consistancy ,i would like to see your more program like this ,thank you very much & god bless docter
වැදගත් වැදගත් වැදගත් ඉතාම වැදගත්. ස්තූතියි ඔබ තූමාට.
දිය වැඩියාව ට ගන්න පෙති ගත්තා ම හරි අමාරුයි වමනෙට එනවා කන්න පිහියක් නැ ඒ ගැනත් දැනුවත් කරන්න බොහොම ස්තුතියි
පිරියක්නැ
Thank you doctor. Its very useful for all of us to know about our cholesterol level.
Thanks you Soooomuch Docter...Ethaama Hodaaa Pahaydile Kereemak..Dayn Hospital Yanna Bayre Kaalayak...Mama Report Aka Aran Obathumaagaay Maay Pahaydele Kereema Anuwa Hoddata Balaagannawaa.. Ethaam Hodaa Pahadele Kereemak..Deergaaus waaywaaaa..🙏🙏🙏🙏🙏
පැහැදිලි කිරීම අනර්ඝයි
ගොඩාක් පින් ඔබ තුමාට
ස්තුතියි..ඔබතුමාට..🌻🌻🌻
Thanks for everything 🙏 ❤
Verry ..good ..nolege ..thanks ..doctor 💗💗💗
Thank you so much 💕 explained clearly
❤❤❤❤❤tenkiyo so much
Godak pen
ගොඩාක් පින් ඔබ තුමාට .ඩොක්ටර් මම ඉන්නේ israel මම මැයි ලන්කාවට නිවාඩු එනවා මගේ මහත්තයට කොලොස්ටරෝල් තියෙනවා මට මට ⏰ දෙන්න පුළුවන් ද ගොඩාක් පින් ඉස්තුති
Thank you Doctor.....it helps very much 🙏
Bohoma sthuthi doctor denuwath karata. Theruwansaranai devipihitai
Thank you doctor ..Very good masej ..God bless you ..👍👍👍♥️♥️
Pahadili kireema godak watinawa theruwan saranai.....!!!
වටිනවා ගොඩාක් ..🙏🙏🙏
Very grateful to you Dr Niroshan
I am using Atrovastin 5mg daily and when I checked blood test CPK level is 460. Do I need to stop Atrovastine?
Check with your doctor Mr Ranjith. These people just do a video, get something out of the ads and that's that. They just don't bother to reply.
Nirlobi pahadili kirimak.sthuthi.thawa thawa danuma wardanaya wewa...
Very good explain thank you God Bless You always stay safe
Colesterolo total, HDL pamanak tibeenam LDL gananaya karanne keseeda doctor. Thank u
Hathara waram gahanne nathuwa pollen gahuwa wage ahana ayata wadagath wena balaporoththu wena de kiyana ekata Respect sir! Thank you. Bless u!