Atorvastatin in sinhala | ඇටෝවැස්ටටින් | Atorvastatin | Atova | Cholesterole lipids in sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 28 май 2021
  • Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #atorvastatin #Atova #බටහිරඖෂධසිංහලෙන් #Medicine
    #drugsinsinhala #druginsinhala #ඇටෝවැස්ටටින් #රුධිර_ලිපිඩ_අඩුකරන_ඖෂධ
    #කොලෙස්ටරෝල් #Atorvastatin_10mg #Atorvastatin_20mg #in-sinhala #sinhala #atolip

Комментарии • 652

  • @aselabro5982
    @aselabro5982 2 года назад +47

    මේ චැනල් එකට නම් කියන්න වචන නැහැ ඒ තරම්ම වටිනවා. මම. හොය හොයම හිටිය වීඩියෝ ටිකක් මේ. මාරම වටිනව සිය දහස් වාරයක් පින් ඔබ තුමාට.

  • @vidulidulla4339
    @vidulidulla4339 Год назад +7

    ස්තූතියි ඔබට හොඳ පැහැදිලි කිරීමක් සිදු කලාට.හරිම වටිනවා අපට.බුදුසරණයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Год назад +1

    වටිනාකම බෙහෙවින් 🙏🙏🙏🙏දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට

  • @sumithdhananjaya5785
    @sumithdhananjaya5785 2 года назад +13

    හරිම පැහැදිලියි , ස්තුතියි ඔබට

  • @padmafernando3045
    @padmafernando3045 2 года назад +11

    හොදම පැහැදිලි වුණා.ඔබතුමාට නිරෝගී සුවය පතමි.

  • @asafernando6290
    @asafernando6290 2 года назад +7

    හොදට පැහැදිලි කරදුන්නට බොහොම ස්තුතියි.

  • @rohinikanthi325
    @rohinikanthi325 2 года назад +4

    ගොඩාක් වටිනා video එකක් ...ස්තූතියි ඔබතුමා ට....අපිව දැනුවත් කරාට..👍

  • @jayasinghasarathchandra5869
    @jayasinghasarathchandra5869 2 года назад +2

    ඉතාමත් .වැගත්.විිඩියෝවක් .ඔබතුමාට..තෙරුවන්සරණය්

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 2 года назад +15

    දැනුවත් කිරිම හරිම පැහැදිලියි ඔබට ගොඩක් ස්තුතයි..🙏❤️

  • @yasaathauda-mc6eg
    @yasaathauda-mc6eg 3 месяца назад

    ඉතාම වටිනා පැහැදිලි කරදීම ක්.ඔබට බොහොමත්ම ස්තූතියි ❤❤❤

  • @kalanialuthge3233
    @kalanialuthge3233 Год назад +4

    හරිම වැදගත්. අදයි මේ චැනල් එක මට හම්බුනේ. බොහොම ස්තුතියි ඔබතුමාට

  • @danukasirinama7193
    @danukasirinama7193 2 года назад +6

    ඉතාමත් වටිනා පැහැදිලි පැහැදිලි කිරීමක්.. ස්තූතියි..!!

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 21 день назад

    බොහොම ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲❤️🌹🌹🌹

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 года назад +5

    හරිම වැදගත්...බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 3 года назад +2

    හොද පෙහෙදිලි කිරීමක් ස්‌ තුතියි

  • @sksheela1334
    @sksheela1334 Год назад +1

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. හරිම පැහැදිලියි. ඔබතුමාට බොහොම ස්තුතියි

  • @premakasthuri7068
    @premakasthuri7068 2 года назад

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි🙏 🙏 🙏 🙏 🙏

  • @kumudulakmal9925
    @kumudulakmal9925 Год назад

    ස්තූතී ඔබ තුමාට මේ දැනුවත් කිරීම පිලිබද .
    දැන ගැනීමට අත්‍යාවශ්‍ය දෙයක් තියෙනවා ඒ තමයි Colpidogrel ගැන පුලුවන්නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න ස්තූතී.

  • @manikedissanayake5193
    @manikedissanayake5193 2 года назад +22

    වටිනාම පනිවිඩයක් දුන්නේ ඔබ තුමාට ගොඩක් පිං

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 года назад +1

    ඉතා අගය කරමි සැමටම යහපතක් කරමින් ඔබ ගේ පැහැදිලි කිරීම ගැන අවංකවම මගේ ප්‍රණාමය පුද කරමි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Год назад +1

    ගොඩක් වටිනා video එකක් ඉතාමත් පැහැදිලි වම තේරුම් කරලා දෙනවා doctor. ඔබ‍ට තෙරුවන් සරණයි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @sirimawathiwathi385
    @sirimawathiwathi385 Год назад +2

    මම අද මේ චැනල් එක දැක්කේ ගොඩක් වටිනවා මේ පැහැදිලි කිරිම ඔබ තුමාට බොහොම ස්තුතියි .🙏

  • @sheelarathnayaka8339
    @sheelarathnayaka8339 2 года назад +1

    ස්තුතියි,, හරිම පැහැදිලියි,, හරිම ප්‍රයෝජනවත්,, අද තමයි දැක්කේ,, හොඳටම දැනුවත්,,, වුණා,,, thankyou,,,

    • @chandrasiwrathna2855
      @chandrasiwrathna2855 Год назад

      සාමාන්‍ය ජනතාවට තේරෙන අන්දමින් මෙවැනි වැදගත් පනිවිඩ ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට පින් දෙනවා.

  • @rasicarasica8383
    @rasicarasica8383 2 года назад +1

    බොහොම 🙏 ස්තුතියි ඔබ තුමාට

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 года назад +2

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් තෙරුවන් සරණයි ,

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ඇගයීමට ස්තුතියි තෙරුවන් සරණයි

  • @sumudumekala8
    @sumudumekala8 Год назад

    ඉතාමත් වටිනා විස්තරයක් .පැහැදිලිව සරලව කියාදෙන ඔබට ස්තුතියි

  • @malawijayanthi5400
    @malawijayanthi5400 Год назад

    ඉතාමත් වැදගත් වීඩියෝවක් අප වෙත ගෙනා ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි,!

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 года назад

    බොහොම වැදගත් කරුණු ටිකක් කියලා දුන්නේ බොහොම පින්

  • @nirmalakolonne2037
    @nirmalakolonne2037 2 года назад +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @jayamala7987
    @jayamala7987 2 года назад

    Hoda පැහැදිලි කිරීමක් කළා ගොඩක් ස්තුති ඔබ තුමාට

  • @gangulsammana5159
    @gangulsammana5159 Год назад +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමකි. ජයවේවා ඔබ‍ට.

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 2 года назад +9

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා. ස්තුතියි ඔබට. වෙෙද්‍ය තුමනි.

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 10 месяцев назад

    මෙි video එක දැක්කෙ අද ගොඩක් වටිනවා ස්තුතියි

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 года назад +9

    Doctor. Plant derived cholesterol සහ animal derived cholesterol අතර වෙනසක් තියෙනවද.. ඒවයෙන් මොනවද අහිතකර...

  • @noonmoon7831
    @noonmoon7831 Год назад

    ස්තුතියි !,ඔබ තුමාට...
    නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !.

  • @hwmalikasupun5381
    @hwmalikasupun5381 2 года назад +1

    ස්තුතියි ඔබ තුමාට

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 года назад

    ගොඩක් වට්නවා ව්ඩ්යො එක ,,budusarani

  • @tharindusumal3013
    @tharindusumal3013 2 года назад +1

    දැනුවත් කිරීම ගැන ඔබට ගොඩාක් 🙏 තුති.

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 25 дней назад

    දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  17 дней назад

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @MhmdMhmd-qi5ds
    @MhmdMhmd-qi5ds 2 года назад

    තෙරැවන්සරණයි මම ත්මෙ.බෙහෙත්.ගන්න වා..පැහැදිලි කරාට ස්තුති

  • @12345673758
    @12345673758 Год назад +1

    හරිම වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ඔබතුමාට බෙහෙවින් තුති. ⁣මගේ රෝගී තත්වයන් හොඳින් පාලනය කරගැනීමට හා නිදුක්ව නිරෝගීව ජීවත්වීමට අවැසි මහඟු උපදෙස් මේ හැම වීඩියෝ එකකම තියනවා. ඒවා ඉතා පැහැදිලි ව ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිදි ඉදිරිපත් කිරීම වෙසෙසින් අගය කළ යුතු යි. තෙරුවන් සරණයි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @lakshikawijenayake
    @lakshikawijenayake Год назад

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් .බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 Год назад

    තෙරුවන් සරණයි ....බොහෝම ස්තුතියි

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 10 месяцев назад

    බොහෝම හොඳයි, හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි.

  • @skhemarathna3195
    @skhemarathna3195 Год назад

    සුපිරිම වැඩ සටහනක්. ශ්‍රව්‍ය දෘශ්‍ය ඉදිරිපත් කිරීම වගේම ඉදිරිපත් කරන වේගය ධාරනය කරගැනීමට ඉතා පහසුයි.

  • @IndraniParanavithana
    @IndraniParanavithana Год назад +1

    ඉතාමත් වටිනා දැනුවත්
    කිරිමක්. ඉදිරියටත් කරගෙන යන්න .

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි. තව සිංහල වීඩියෝ 70 පමන නරඹන්න පුලුවන්

  • @assuntha4889
    @assuntha4889 День назад

    අද දැනගත්ත කරුනු වලට බොහොම ස්තුතියි

  • @kumudunirodrigo7187
    @kumudunirodrigo7187 2 года назад

    බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

  • @princeperera7942
    @princeperera7942 Год назад

    වටිනා හැදින්වීමක් අද සමාජයේ බහුලව අකන්නතියන රෝගය අද අපේ වයිද්‍ය තුමා අපව දැනුවත් කිරීම පිලිබදව ගොඩාක් ඉස්තූතියි ඔබතුමාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි. තෙරුවණ් සරණයි ජේසු පිහිටයි

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 Год назад

    Sinement බෙහෙත් එක ගැන වීඩියෝ එකක් කරන්න

  • @sharrondaniel8212
    @sharrondaniel8212 Год назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමන් ට ! මෙ විස්තර දැනුවත් කලාට!

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 Год назад

    අතිශයින්ම වැදගත් කරුනු ප්‍රකාශිතයි, ස්තුතියි ,

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Год назад

    බොහෝම ස්තුතියි ඩොක්ට

  • @chinthakajayathilaka9323
    @chinthakajayathilaka9323 3 года назад +10

    SERTRALINE and RESPERIDONE යන DRUGS පිළිබද සිංහල review ඵකක් කරනවා නම් ගොඩක් වටිනවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Год назад

    අහම්බෙන් හමු වු වීඩියෝ එකක් හැම කෙනෙකුට ම වැදගත් .බොහොම ස්තුති .

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 года назад +2

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @samanthapathiraja7583
    @samanthapathiraja7583 2 года назад +1

    බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි!!!!

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ඇගයීමට ස්තුතියි තෙරුවන් සරණයි

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 года назад

    ඉතාමත් වටිනවා.ගොඩක් ස්තුතියි .

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 2 года назад +6

    Very clear explanation

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 2 года назад +1

    වැදගත් බොහොම ඉස්තුතියි 🙏

  • @ashokagunawardhana3295
    @ashokagunawardhana3295 2 года назад +14

    ඉතාම වටිනා පැහැදිලි දැනුවත් කිරීමක්...බොහොම ස්තුතියි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 месяцев назад

    අපව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.🙏💐

  • @rupaindrani2899
    @rupaindrani2899 Год назад

    ෙහාද පැහැදිලි කිරිමක්. මටත්. ඔය ෙල ෙඩි තියනවා. ෙබාෙහාම පින් ඔබටඅපව. දැනුවත් කරාට. 🙏🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @ecofriendly2439
    @ecofriendly2439 Год назад

    ගොඩක් වැදගත් , වටිනා චැනල් එකක් .දිගටම කරගෙන යන්න .තෙරුවන් සරනයි !

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @priyantharanuka1073
    @priyantharanuka1073 2 года назад

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @hivindilmith2041
    @hivindilmith2041 Год назад

    කැල්සියම් නැති LDL කොලෙස්ටරෝල් අඩු කරන බෙහෙත් ගැන වීඩියෝ එකක් ඕන

  • @sosokoko7466
    @sosokoko7466 Год назад

    ඔබතුමාට බොහෝම ස්තුතියි

  • @chandrasoyza6791
    @chandrasoyza6791 Год назад

    හරිම වටිනවා ගොඩක් ස්තුතියි .💐💐💐💛

  • @kanthi1038
    @kanthi1038 2 года назад +1

    ස්තූතියි මහත්මයා .........

  • @missdasialexander2096
    @missdasialexander2096 Год назад +10

    Very important video on Atorvastatin Thank you so much

  • @kesavankumara8252
    @kesavankumara8252 2 года назад +6

    ඇටවාස්ටටින් සම්බන්ධ ඔබතුමාගේ වීඩියෝව අතිශයින් වැදගත්. බොහෝ කලක් තිස්සේ හිතේ තිබූ ප්‍රශ්ණ සහ සැක සහිත තැන්ද පැහැදිලි විය. ඉතාමත් කෙටියෙන් සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කර අනවශ්‍ය වැල් වටාරමින් තොරව කතා කළ ඔබ, චැනල් පවත්වන බොහෝ අයට ආදර්ශයට ගත යුතු බව පෙන්වා දෙනු කැමතිමි.
    තවද, කොලොස්ටරෝල් ප්‍රධාන කරගනිමින් ඊට සම්බන්ධ ඉතා වැදගත් කරුණු මහා රාශියක් සුළු කාලයකදී අපට ලබා දුන් ආකාරය අති ප්‍රශංසනීයයි. රෝගීන් ගැන ඉතා කාරුණිකව සලකා හොඳින් කරුණු ගොණු කර, ප්‍රවේශමින් සන්ස්කරණය කර, ඉදිරිපත් කළ ඔබට අනේකවරක් ස්තුතියි. ඔබේ අනෙකුත් සියලු විඩියෝ ද
    අනිවාර්යෙන් බලමි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ඇගයීමට ස්තුතියි

    • @nadeeshadissanayake6586
      @nadeeshadissanayake6586 2 года назад

      එකම tablet එක දීර්ඝකාලීනව ගැනීම ශරීරයට අහිතකරයිද?

    • @gaminikulathunga2471
      @gaminikulathunga2471 Год назад

      Honda pahadili kiramak Tank you very much

    • @mangalikadias8223
      @mangalikadias8223 Год назад

      ඇත්තටම. ඔබේ අගය
      කිරීමත් හරිම පැහැදිලියි

  • @user-yp1zn3fy8m
    @user-yp1zn3fy8m 3 месяца назад

    ගොඩාක් පින් නොදන්න දේවල් කියල දෙන ඔබතුමාට

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  3 месяца назад

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 2 года назад

    මේ වගේ වීඩියෝ වලින් අපි දනුවත් කලාට ස්තුතියි..ජේසු පිහිටයි...මාද මේබෙහෙත් පාවිච්චි කරනවා...

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ස්තුතියි ජේසු පිහිටයි

  • @nandapadmini2327
    @nandapadmini2327 Год назад

    බොහොමත්ම.ස්තූතියි ඔබට..ඉතාමත්ම වටිනවා...

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 19 дней назад

    බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 года назад +2

    Lankaawe athi hoda multi vitamin gana video ekak Saha beneath vitamin gana vedio karanna

  • @user-ef7ef5lo7j
    @user-ef7ef5lo7j 2 года назад

    C vitamin bona eka hodaida

  • @IlishaNethdini-rx9qo
    @IlishaNethdini-rx9qo 2 дня назад

    වටිනා වීඩියෝ එකක් Thanks

  • @englishmk6540
    @englishmk6540 2 года назад +4

    Thank you very much, It's very important.

  • @sunwookun9059
    @sunwookun9059 Год назад

    ස්තුති දැනුවත් කිරිමට තෙරුවන් සරනයි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @sasindushehan3245
    @sasindushehan3245 Год назад

    ගොඩක් ස්තූතියි දැනුම ගොඩක් ලැබුනා.

  • @psubashineesahabandu5770
    @psubashineesahabandu5770 Год назад

    බොහොමත්ම වටිනා වීඩියෝවක්..ස්තූතියි ...

  • @chiranidevika9497
    @chiranidevika9497 2 года назад +2

    ස්තුතියි 🙏

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 2 года назад

    Wow very clear explaon .tq. bery much. God bless.

  • @olaola4451
    @olaola4451 8 часов назад

    මමත් මේ බෙහෙත් ගන්නවා හරීම වටිනවා මේ දැනුවත් කිරීම නම්

  • @ranjithgallage1271
    @ranjithgallage1271 2 года назад

    හරි පැහැදිලියි,ස්තුතියි !

  • @serimaserima2019
    @serimaserima2019 Год назад

    තැක්ස් ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු වේවා 👌

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 Год назад

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔබ‍ට

  • @KamalaPiyawathie
    @KamalaPiyawathie 4 дня назад

    මම මේ බේත් ගන්නව... හොඳ පැහැදිලි කිරීමක් ...ස්තුතියි

  • @didinika9848
    @didinika9848 3 года назад

    ස්තුතියි,ඩොක්ටර්

  • @samannandana6001
    @samannandana6001 2 года назад +2

    Thanks Docter...Budu Saranai..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ඇගයීමට ස්තුතියි බුදු සරණයි

  • @knksenanayake5530
    @knksenanayake5530 Год назад

    ඉතාමත් වැදගත් තෙරුවණ් සරණයි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @nilukamadushani4672
    @nilukamadushani4672 2 года назад

    Ape kidny walin protien pita wima ganath vidieo ekak dannaki

  • @samudraiddamalgoda8945
    @samudraiddamalgoda8945 5 часов назад

    Rovista කියන ඔෂධය ගැන පැහැදිලි කරන්න DR

  • @chandrika-oy2ml
    @chandrika-oy2ml 2 месяца назад

    Mata kiyanawada doctar plz mage yati pathul kasanawa dewillayi..re weddi.weslin walata adu wenna ne beth ekak kiyanawada.piz

  • @sarojanibulathge571
    @sarojanibulathge571 2 года назад +10

    Thank you so much. Excellent explanation. Need to know one lesson at a day. 🌹♥️👍🏼Budusaranai, Drvi pihitai. 🙏

  • @Vinulya5337
    @Vinulya5337 2 года назад +2

    සුපිරියි.

  • @swarnadissanayake3593
    @swarnadissanayake3593 2 года назад

    මම මේ බෙහෙත් පාවිච්චි කරනවා වයිද්‍ය උපදෙස් මත.
    වීඩියෝවේ සදහන් කරන ලද දේවල්. බොහෝ දුරට කෙරෙනවා. තව තවත් දැනුවත් කලාට බොහොම ස්තුතියි.

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 года назад

    බුදුසරණයි

  • @sarojinedissanayake1420
    @sarojinedissanayake1420 2 года назад

    Thank you doctor God bless you,