Zincovit in sinhala | සින්කොවිට් ගැන දැනගමු | zincovit syrup in sinhala | zincovit tablet in sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2022
  • Zincovit ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Zincovit_in_sinhala #Zincovit #Multivitamin_in_sinhala #zincovit_syrup_in_sinhala
    #zincovit_tablet_in_sinhala #Zincovit_sinhala
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
    #vitamin_in_sinhala #zincovit_tablet_sinhala #zincovit_syrup_sinhala
    #zincovit_tablet_sri_lanka

Комментарии • 492

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 года назад +14

    බොහොම පිං.මේ වටිනා දැනුමක් ලබා දුන්නාට.තෙරුවන් සරණයි .

  • @samanpushpakumara6333
    @samanpushpakumara6333 2 года назад +11

    ඉතා හොඳ දෙයක් හරිම පැහැදිලිව කියනවා බුදුසරණයි

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans8791 2 года назад +4

    දැනුවත් කිරිම ගැන ස්තුතියි ඹඛ තුමාට

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 года назад +8

    ඉතාමත් වටිනා video එකක්. බොහෝම ස්තූතියි. දිගටම කරගෙන යන්නට සියලු ශක්තිය ලැබේවා !!!

  • @sanjeewanidilhani3189
    @sanjeewanidilhani3189 Год назад +2

    Hari wadagatht Dr. Thank you.🙏🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Год назад +1

    බොහොම ස්තුති ඔබතුමාට වටිනා විඩියොවක්

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 года назад +104

    හොද පැහැදිලි කිරීමක් මෙවැන්නක් ඉදිරිපත් කිරීමට ඔබතුමන්ගේ සුදුසුකම් පැහැදිලි කලොත් විශ්වාසයක් ඇතිවෙනවා

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 года назад +8

    මේ ෆැනුවත් කිරීම ඉතාම වටිනවා. ස්තුතියි ඔබතුමන්ට.

  • @shiranidammika9563
    @shiranidammika9563 2 года назад +8

    👍👍👍හොද පැහැදිලි කිරීමක්

  • @aruniupeksha1172
    @aruniupeksha1172 2 года назад +13

    දැනුවත් කීරීමට ගොඩක් ස්තූතියි 👏

  • @dilruknimesh2826
    @dilruknimesh2826 9 месяцев назад +1

    Thak you so much very good explaining 🙏

  • @RanukaPerera
    @RanukaPerera 2 года назад +4

    බොහොම ස්තූතියි 🙏

  • @indikaprabhath2490
    @indikaprabhath2490 2 года назад +2

    Aurudu 8 duwata.kema aruchiya tiyenawa.bara wedi wimath adui.kema ruchiya wedi kara genimata behetak monawada?

  • @sitharawimarshanie2733
    @sitharawimarshanie2733 Год назад +1

    Thank you so much.

  • @chrisanthichandrasekera3025
    @chrisanthichandrasekera3025 2 года назад +8

    Thank you so much for the detailed explanation. Have we got to stop taking the vitamin in between and then continue or can we take the vitamin continuously.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +4

      It's not suitable taking vitamins without doctors advice. sometimes it may be dangerous.

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад +7

    මේ වැඩ සටහන ඉතාම යහපත් සුවදායක ජීවිතයට අදාල ගුරු හරුකම් ලබාදෙන උතුම් වැඩසට
    හනකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🌹

  • @NisharaMadushani-lx2rn
    @NisharaMadushani-lx2rn Год назад +2

    ane sir ප්‍රෙෂර් එකට දෙන calan sr 240mg gena denuwath karanna plz

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 года назад

    ස්තූතියි...

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 года назад +3

    ගොඩක් ස්තුතියි..🙏🙏🙏

  • @trxnovaff1561
    @trxnovaff1561 2 года назад +1

    Hoda weda satshanak doctor.thanks.

  • @shriyanipriyadarshani1522
    @shriyanipriyadarshani1522 2 года назад +1

    Thank u very much

  • @malidesilva7504
    @malidesilva7504 Год назад +1

    THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US.

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 2 года назад +8

    බොහෝම ස්තුතියි මේ කරන දැනුවත් කිරිම්වලට..❤️❤️❤️ බුදුසරණයි 🙏🌸🌸

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 Год назад +1

    ගොඩක් වටිනා දැනුවත් කිරිමක්. ගොඩක් ස්තුතියි.

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 2 года назад +3

    හරිම ප්‍රයෝජනවත් ....ස්තුතිය සාමන්‍යය ජනතාව අතරට දැනුම...යාම..ඉතා හොඳ තත්වයකි..

  • @amayaprabhashini7406
    @amayaprabhashini7406 2 года назад +4

    ඔබ පැහැදිලි කරන ආකාරය ඉතාමත් වටිනවා...වෝෆරීන් ගැනත් පැහැදිලි කරන ලෙස ඉල්ලනවා..

  • @padmahettipathirana9259
    @padmahettipathirana9259 2 года назад +6

    ගොඩක් හොදයි පැහැදිලිකිරීම සම්බන්දයෙන් ඔබ‍ට තැන්ක්ස්. ගොඩක් පින්

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 2 года назад +3

    thank you

  • @shamfernando2895
    @shamfernando2895 8 месяцев назад +1

    Thank you . Very good explaining

  • @af1788
    @af1788 Год назад +1

    Can we take this multi vitamins with omega 3

  • @amarachandrathilake7292
    @amarachandrathilake7292 Год назад

    Good explain. Thank you 🙏

  • @dushyanthinudeesha7788
    @dushyanthinudeesha7788 10 месяцев назад

    හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් පින්

  • @IreshaLakmali-tr1qb
    @IreshaLakmali-tr1qb Год назад

    ගොඩක් වැදගත් මේ දැනුවත් කිරීම. 👍❤️

  • @gaminiabeygunawardana6362
    @gaminiabeygunawardana6362 2 года назад +5

    සෑහෙන්න වටින වීඩියෝවක් ඔබට බොහොම ඉස්තුති

  • @gunawansipallawala35
    @gunawansipallawala35 2 года назад +2

    Thank lots very useful programme

  • @chandanikumarapeli8118
    @chandanikumarapeli8118 2 года назад +2

    බොහොම ස්තූතියි. බෙහෙත් ගැන අපි නොදන්නා බොහෝ දේ ඔබගේ වීඩියෝ වලින් දැන ගත්තා.💖💖💖

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ස්තුතියි. යමක් දැනගත්තා නම් ගොඩක් සතුටුයි

  • @wdswds8595
    @wdswds8595 Год назад

    ස්තූතියි. හොද. පහැදිලි. කරීමක්

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 7 месяцев назад +1

    හරිම සතුටුයි පැහැදි ලි කිරිම.බුදුන් සරණයි 🙏🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  7 месяцев назад

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @ravindraperera1962
    @ravindraperera1962 2 года назад

    Thank yoy very much

  • @snmobile3684
    @snmobile3684 2 года назад +1

    Bohoma hoda upadeshayak wathina

  • @sudeshprshan499
    @sudeshprshan499 2 года назад +3

    අගය කරනවා ඔබ තුමාගේ දැනුවත් කීරීම් ගැන. 🙏🙏🙏🙏

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 года назад +1

    Kolesteroll thairoksin bonawa. A kamaka nadda doctor kiynda pin

  • @sksheela1334
    @sksheela1334 Год назад +1

    බොහොම ස්තුතියි

  • @gaminijayalath9469
    @gaminijayalath9469 2 года назад +6

    Me vitamin eka mahath wenna nm kochchara kal pavichchi karanna oonida.....🙄

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 года назад +4

    Thank you so much. Very good explaining.🙏🙏🙏

  • @shanibandara226
    @shanibandara226 4 месяца назад

    Thankyou very much

  • @narmadasachi1669
    @narmadasachi1669 Месяц назад

    ගොඩාක් වටිනා video එකක් බොහොම ස්තුති

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 года назад +12

    👍🙏❤️💐🙏🙏
    ඉතා හොඳ පැහැදිලි කිරීමක්
    බොහෝම ස්තුතියි .

  • @fun_Life235
    @fun_Life235 10 месяцев назад

    Thank you so much ♥️
    වැදගත් විඩියෝවක් 😁♥️✌️

  • @rukmanattanayaka4694
    @rukmanattanayaka4694 2 года назад

    Great job

  • @piyumidissanayaka8403
    @piyumidissanayaka8403 Год назад +1

    Sir, polybion vitamin eka gena pahadili karala denna puluwan da?
    Pedivit Capsule eka prescription nathuwa gaththata kamak nadda?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад +1

      වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබාගන්න එපා

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Год назад

    ගොඩාක් වටිනවා මේ කරන සේවය

  • @nilminiperera1120
    @nilminiperera1120 Год назад

    Budusaranai obata godak pin 👍👍👍👍🙏🙏🙏🙏

  • @nimeshlakmal3708
    @nimeshlakmal3708 2 года назад +1

    Aurudu 4 babata bara wedikaraganna syrup ekk kiyannko

  • @devikawasanthi4057
    @devikawasanthi4057 Год назад

    Godak watina vidiowak thanks 🙏

  • @sheyamendi5475
    @sheyamendi5475 2 года назад +3

    හරිම පැහැදිලිව තේරුම් කරලා තිබ්බා..ස්තුතියි 🙏🙏

  • @pemachandrasiriwardana5523
    @pemachandrasiriwardana5523 Год назад

    THANKS V.GOOD ADVICE

  • @WasalaSujeewa-lo5pk
    @WasalaSujeewa-lo5pk 8 месяцев назад

    Thanks 🙏🙏🙏

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 11 месяцев назад +1

    ස්තුතියි

  • @miktham
    @miktham 7 месяцев назад +2

    Very much useful information
    Thanks for given this on sinhala

  • @lalaniebh7167
    @lalaniebh7167 2 года назад +1

    ඔබ.තුමාට.ගොඔාක්.පිින්
    🙏.

  • @KiyushiOnara
    @KiyushiOnara 2 месяца назад

    Dr.reddy eke bicozinz eka gana oahadili kirimak karannako.

  • @aselaranga8176
    @aselaranga8176 2 года назад

    Thnks

  • @senerathperera9312
    @senerathperera9312 Год назад

    බොහොම ස්තුතියි

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Год назад +2

    හොද දැනුවත් කිරීමක්

  • @nilminikumari5566
    @nilminikumari5566 Год назад

    Isthuthi ...tharuwan saranai ..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි තෙරුවණ් සරනයි

  • @user-ue9yj4dg8m
    @user-ue9yj4dg8m Месяц назад

    Thanks ❤

  • @jamilafarida4630
    @jamilafarida4630 Год назад

    Good explain thank you

  • @user-pm6gq9hk3m
    @user-pm6gq9hk3m 10 месяцев назад

    Kauru hair kiyannako zincovit vitamin eka konde ahuru pitin yana eka nawathwa ganna puluwanda kiyala plzzz 😔😔😔😔😔😔😔

  • @rohinigamage5990
    @rohinigamage5990 2 года назад +2

    බොහොම ස්තුතියි 👍👍

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @hashankumara4121
    @hashankumara4121 Год назад

    Godak pahedili thankyou so much.

  • @nilukshi2794
    @nilukshi2794 2 года назад +2

    ඔබට බොහොම ස්තූතියි..මට දැනගන්න පුලුවන්ද..නියුමෝනියාව හැදිල ඉන්න කෙනෙක්ට රක්තහීනතාවයට සහ අක්මාවේ තෙල් තැන්පත් වීමට බෙහෙත් ගන්න පුලුවන්ද කියලා.

  • @vinithakularathna3884
    @vinithakularathna3884 Год назад

    Doctor mage dakuna atha monawath Allina be sanitization viduruwata danakotah weulanawa eyata Mata behethak kiyanna

  • @ranthungaarachhigemadushan5916

    Meka bade amaru walatat laba denawada.mage babata masa 4i eyata bade amarauwak hadila meka dunna.

  • @user-ir5dw7ef5c
    @user-ir5dw7ef5c Год назад

    Mage babata auruddai masa dekai maka denawanam clinick eken dena vitamin A eka denna hoda nedda

  • @sithupapali4704
    @sithupapali4704 Год назад

    Very useful programe thank u

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 9 месяцев назад

    Hodin inna kenekuta and hart prasnayak thiyena kenekuta hoda nedda....

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 6 месяцев назад +3

    ඇග මහත් වෙන්න Zincovit පාවිච්චි කලාට කමක් නැද්ද ? මේකෙන් ඇග මහත් වෙනවාද ( කෑම රුචිය වැඩි වෙනවාද )

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 2 года назад

    Godak watina vedio ekak mahathmaua..ada puthata doc kwwa meka denn kiyala.net eka search karaddi ahamben me vedio eka dakke.ඇත්තටම godak honda pahadili කිරීමක් ..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      ස්තුතියි. දැනට තව ඖෂධ 50 ක පමණ තොරතුරු දැනගන්න channel එකට එන්න Drugs in Sinhala ලෙස RUclips සර්ච් කරන්න

  • @nayanitharu7077
    @nayanitharu7077 2 года назад +4

    Zincovite walta Weight gainer wenawad?

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Год назад

    Thanks 👍

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 6 месяцев назад

    Thnks sir❤️❤️

  • @Piumiridmika
    @Piumiridmika Год назад

    Grovit vitamin aka gena vidio akak karannako

  • @samanpdsk6896
    @samanpdsk6896 2 года назад

    Amathara kalayak yanawa....pehedili kirimata ganna kalaya wedii

  • @buddhikajayawardhane6052
    @buddhikajayawardhane6052 2 года назад

    Suger tiyana aya gaththata kamak nedda?

  • @damithnimantha8175
    @damithnimantha8175 Год назад

    Biodex sirup ekt mhath wenw d,plz help

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 2 года назад

    Sir asthi hiywenna bonnna monawada

  • @marycynthiya2205
    @marycynthiya2205 2 года назад

    Thank you

  • @niminisilwa814
    @niminisilwa814 2 года назад

    godak sthuthie mata danaganna puluwanda glucometer ganna hoda eka mokakda kiyala Karuna kara reply karanawa neda obata Jesu pihitai

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      mega check ග්ලූකොමීටරය බහුලව භාවිත කරනවා. Glucometer සම්බන්ධයෙන්
      විශාල දැනුමක් නැහැ

  • @Nadiya-BRO
    @Nadiya-BRO 6 месяцев назад

    Zincovit walata tempary lingika apranikathwaya ati wenwad

  • @sajinidissanayake552
    @sajinidissanayake552 Год назад

    Multiplex syrup eka hodada

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 года назад +2

    ප්‍රෙඩ්නිසෙලොන් ගැන දැනුවත් කරන්න ස්තූතියි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      විවේක ලැබෙන පරිදි දාන්නම්

  • @dhanushkasampathwanninayak1522
    @dhanushkasampathwanninayak1522 Год назад +9

    මොන ජාතියෙ සප්ලිමන්ට් වර්ග ගත්තත්,farmercy eke ,thiyana vitamin වර්ග බීවත් පොඩ්ඩ්ක් වත් මහත් වෙන්නෙ නැති අයට හොද විටමින් එකක් කියන්න?

  • @heshanisandareka4535
    @heshanisandareka4535 11 месяцев назад

    peritiol tablet eka gana vedio ekk krannako doctor

  • @nimashafernando2203
    @nimashafernando2203 Год назад +1

    thank you so much🙏

  • @tmrnayanakanthi1914
    @tmrnayanakanthi1914 Год назад +1

    Mama godak kettui usa ta one bara nehe poddak mshath wenna monada use karanna hoda

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Месяц назад

      රට ඉදි කන්න දවසට 3, 4 ක් වගේ නෙල්ලිත් හොදයි කොස් දෙල් අල බතල වගේ ආහාර..
      Appeton weight gain පිට් එකත් හොදයි

  • @karunarathnekanthi2874
    @karunarathnekanthi2874 2 года назад

    me vitamin ak non vegan akda ?

  • @champadesilva7771
    @champadesilva7771 2 года назад +1

    ඉත වටිනා වීඩියොවක්

  • @AsankaSameera-fz3ie
    @AsankaSameera-fz3ie 2 месяца назад +1

    Zincovit-s syrup eka mahath wenna use karanawada?