අපේ රටේ බහුතරයක් දුප්පත් කරන වාස්තුදෝෂ. මේ සරල දේවල් ටික කරලා බලන්න නිවසේ ධනය, සතුට උතුරා යාවි.

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 305

  • @tvsihanada7389
    @tvsihanada7389  3 месяца назад +30

    හාමුදුරුවන්ගේ තවත් වැදගත් වැඩසටහන් නැරඹීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න www.youtube.com/@sarasitv687

  • @milanimendis3401
    @milanimendis3401 6 месяцев назад +420

    ඇත්ත අපේ හාමුදුරුවනේ මම පිරිත් කියනවා හැමදාම.එහෙම බැරි වුන දවසට ගුවන් විදුලියෙන් දානවා.මම පිරිත් කියනකොට ගෙදරට අල්ලන දුම් එකට පිරිත් කියල එක හැමදාම බැරි උනත් සතියකට දවස් හතරක් හරි ගේ සුවද ගහන්න අල්ලනවා.ඒකට කුරුදු කොළ වේලලා දානවා.මුදල් ආකර්ෂණය වෙනවා.කියලා අහල තියනවා.මට මුදල් වරදින්නේ නෑ.අතේ කීයක් හරි තියනවා.ඇත්තටම පිරිත් වල බලය කියා නිම කරන්න බෑ.අපේ හාමුදුරුවනේ මම ගෙදර පංසලක් කරගන ඉන්නේ.

  • @SLRubiksCube
    @SLRubiksCube 2 месяца назад +8

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ අපේ ගෙදරත් ප්‍රෂ්න එමටයි.ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් අංකයක් වෙලාවක් ලබා දෙන්න.🙏🙏🙏🙏🙏

  • @malamangalika2568
    @malamangalika2568 4 месяца назад +10

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩාක් පින්❤

  • @deepthikumari9306
    @deepthikumari9306 18 дней назад +1

    බොහොම පින් ඔබවහන්සේට වගේම නිවේදක මහතාටත්

  • @ravindishirangika8576
    @ravindishirangika8576 6 месяцев назад +45

    මේ ස්වාමින් වහන්සේගේ සෑම වැඩසටහනක්ම මම බලනවා.ඉතා වටිනා , උපදෙස් සහ කාලෝචිත මාතෘකා යටතේ අපට ලබා දෙන මේ සත්‍ය දැනුම නිසා ඔබ වහන්සේට පිං සිද්ද වේවා 🙏🏻. පිංවත් ස්වාමීන් වහන්සේ ඇතළු මේ වැටසටහන නරඹන සියළු දෙනාම නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා 🙏🏻

  • @sagarasagara2363
    @sagarasagara2363 6 месяцев назад +32

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @ramiaramia2917
    @ramiaramia2917 3 месяца назад +6

    දිර්ඝායුස ලැබෙිවා හාමුදුරුවනේ 🙏🙏🙏බුදු සරණයි

  • @indikaashani5275
    @indikaashani5275 5 месяцев назад +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඇතුලුව ඒ නිවේදක මහතාට

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 месяцев назад +4

    Ana අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 6 месяцев назад +16

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි ❤🙏🙏🙏🌸

  • @SurangiWasana-g1f
    @SurangiWasana-g1f 6 месяцев назад +28

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දෙ ඇත්ත.

  • @WasuWasu-q5g
    @WasuWasu-q5g 6 месяцев назад +99

    වන්දනීය පූජනීය අපේ සුමනසාර ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා, සම්බුදු පියාණන් වහන්සේගේ පිහිටයි,මහජනයා දැනුවත් කරනා මෙවැනි සාකච්ඡා කිරීම ඔබවහන්සේගේ උතුම් ක්‍රියාවක්,,ඒ පින ඔබවහන්සේ ට සාක්ෂාත් වේ වා!!!!!!!!!!!!!!!!!!

  • @eaidematapitiya9072
    @eaidematapitiya9072 6 месяцев назад +54

    ඔබ වහන්සේ කියන්නාවු සියලුදේ සත්‍යයි. ඔබවහන්සේට දිර්ඝායුෂ නිරෝගි සුව ලැබේවා .

  • @watvijayanthi5522
    @watvijayanthi5522 6 месяцев назад +46

    ගෙදරට ආවාම හැමදෙම නැත්තටම නැතිවෙලා විනාසවෙලා යනවා හැමදාම හූනියම් කපනවා විතරයි වදාපු අම්මත් හූනියම් කරලා අනෙ අපිට තෙරෙන්නෑ මාර විදියට හෙම්බත් වෙලා

  • @sriyaninissanka-sq6rh
    @sriyaninissanka-sq6rh 5 месяцев назад +9

    සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏
    ඔඹවහන්සේට තුනුරුවන්ගේම සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs 6 месяцев назад +4

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්ස. අපිට ක් ගොඩක්. ප්‍රසන්න ඇති වුනා

  • @Maubimasrilanka
    @Maubimasrilanka 6 месяцев назад +13

    පිංවත් අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ වැඩ සටහන් සියල්ල බලනවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @thisarifernando8310
    @thisarifernando8310 2 месяца назад +6

    ස්වාමින් වහන්ස,ඔබ වහන්සේට ගොඩක්ම පින්, මේ වැනි වැඩ සටහන් වලින් අපව දැනුවත් කිරීම ගැන.....

    • @thisarifernando8310
      @thisarifernando8310 2 месяца назад +1

      වැදගත් කරුණු බොහොමයක්ම දැන ගත්තා

  • @kumariakke6525
    @kumariakke6525 6 месяцев назад +31

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @SenaGamage-p2t
    @SenaGamage-p2t 5 месяцев назад +3

    🙏🙏🙏🙏🙏මේ දේවල් ඔක්කොම ඇත්ත හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @nilandrajayasinghe7807
    @nilandrajayasinghe7807 6 месяцев назад +10

    ඔබ වහන්සේට දිර්ඝයු ලැබේවා නිදුක් නිරෝගි වේවා 🙏🙏🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 2 месяца назад +2

    ගොඩක් ස්තුතියි අපෙ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 2 месяца назад

      බුදුසරණයි

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 2 месяца назад +3

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 6 месяцев назад +19

    තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ.දීඝායු වේවා..මෙවැනි පැහැදිලි කිරීම් මගින් නිවෙස් වල ඇති දෝෂ නිවැරැදි කරගන්න පුලුවන්. නිවෙදක තුමාටත් බෙහෙවින්ම ස්තූතියි. ගොඩක් පිං.

  • @SarojiniPushpa
    @SarojiniPushpa 2 месяца назад +3

    තේරැවන් සරණායි අපේහමුදුරැවනේ

  • @dineshanilmini8346
    @dineshanilmini8346 6 месяцев назад +5

    ඔබ වහන්සේ ට ගොඩක් පින් . බුදු සරනයි .

  • @deepthikumari9306
    @deepthikumari9306 6 месяцев назад +25

    වටිනා කරුනු ටිකක් පින්වත් ස්වාමින්වහන්සේ බොහොම පින් නිවේදක තුමාටත්

    • @sarasitv687
      @sarasitv687 6 месяцев назад

      බුදුසරණයි

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 6 месяцев назад +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 2 месяца назад +1

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 месяцев назад +6

    oba wahanseta aneka warayak pin swamin wahansa.oba wahanseta niduk nirogi chira jeewanaya labewa!!!
    mema vedio eka kala obata godak sthuthi.godak pin.harima watinawa.budu saranai.siyalu dewi rakawaranai!

  • @kasunisithara5127
    @kasunisithara5127 6 месяцев назад +8

    දීර්ඝායුඅශ ලැබේවා ස්වාමීන්ද්‍රයන්වහන්ස

  • @proline7079
    @proline7079 6 месяцев назад +44

    පොරෝ තල ඇති නිවස හරි විදියට කැඩීමකින් තොරව හදා ගන්නා හැටි මටත් කියා දෙන්න . ඔබ වහන්සේට බොහෝම පිං තෙරුවන් සරණයි.

  • @DayaDesilva-gp9fc
    @DayaDesilva-gp9fc 6 месяцев назад +24

    පිංසිදු වෙනවා අපේ ස්වාමීන් වහන්සේට මගේ දුවගෙ නිවසෙ මම ඉන්නෙ ඔබවහන්සේ කියපු දේවල් වමන් දැනුවත් උනා පැරණි නිවසක් නිසා මොකුත් කරන්න බැහැ සියන ද නාලිකාව ටස්තුති වෙමි තෙරුවන් සරණයි !!!

  • @gomesanula8331
    @gomesanula8331 5 месяцев назад +1

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවන්ට

  • @MaduraNalaka01
    @MaduraNalaka01 5 месяцев назад +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @shiranilal6406
    @shiranilal6406 6 месяцев назад +12

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @Sadinsa-if6ex
    @Sadinsa-if6ex 2 месяца назад +1

    Harima watina wa.🙏

  • @Soma-r4h
    @Soma-r4h 6 месяцев назад +6

    Apa swamin wahansata maga namas karaya wawa alhlha nannam smpur nayan oba wahansata drgausa ha nirogi suwaya labawa lharwan saranai 🌷👃👃👃👃👃👃🌷api katar rata sita

  • @dewanjayalath6554
    @dewanjayalath6554 4 месяца назад +6

    තමන්ගෙ උස්සාහය හා දුරදිග නොබලා වැඩකිරිම විනාශය හා කලකිරිමට හතුවෙන බව පැහැදිලිව කියමි .මිත්‍යව නොව නොපෙන දෙ නොව

  • @SherlyBibile
    @SherlyBibile 6 месяцев назад +7

    GODAk dewal danagaththa.oba wahanseta theruwan saranai.

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 5 месяцев назад +4

    සාදූ🙏🙏🙏තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏ගෙදර ඉන්න අයගේ නොරිස්සුම් ගතිය තියෙන්නේ ඇයි හාමුදුරුවනේ ?

  • @Menadi26
    @Menadi26 2 месяца назад +1

    Sadu sadu🙏🏻

  • @dammikarochani5743
    @dammikarochani5743 6 месяцев назад +6

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @gaminirajapaksha1714
    @gaminirajapaksha1714 6 месяцев назад +7

    ❤❤❤❤❤❤❤❤❤අපේ ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා....❤❤❤❤❤❤❤

  • @RashuAma
    @RashuAma 5 месяцев назад +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 2 месяца назад +2

    Dora arinakota paren eha patthe wasikiliyak thibunath hodanadda.?eyata kalayuthu prathikarmaya kumakda?hamuduruwane .

  • @harshaniweerasinghe811
    @harshaniweerasinghe811 5 месяцев назад +11

    අපේ හාමුදුරුවනේ , මට ගැටළුවක් තියෙනවා අහන්න. මගේ නිවසෙ ප්‍රධාන උළුවස්ස ඉස්සරහා ටිකක් පැත්තකට වෙන්න ළිඳ පිහිටලා තියෙනවා.ඒ ළිඳ උඩට බැඳලා තියෙන්නෙ .උළුවස්ස ඉදිරියට ආවහම ළිඳ පේන්නැති වෙන්
    න බැම්ම බැඳලා තියෙනවා. ලිඳ වහන්නත් බෑ හාමුදුරුවනේ.මේකට මාට විසඳුමක් දෙන්න.තෙරුවන් සරණයි.

  • @menikhemali4299
    @menikhemali4299 4 месяца назад +1

    Theruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏 i

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 4 месяца назад +1

    Tharuwansarani 🙏🙏🙏

  • @Pushpachandra-ou5kb
    @Pushpachandra-ou5kb 6 месяцев назад +7

    Bohoma pin. ObawHanseta. Wadagath deshanayak. Theruwansaranai.🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 6 месяцев назад +3

    Budusaranai apa hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 5 месяцев назад +23

    ඔබවහන්සේ මුදල් හම්බ කිරීම පැත්තකින් තියලා කර්මය පිළිබඳ අපට පහදලා දෙන්න.. සංසාරයෙන් ගොඩ එන්න අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ජ්‍යෝතිෂය බැහැර කොට ගෙනයි කරුණු කාරණා දේශනා කලේ...

  • @shinestar1589
    @shinestar1589 6 месяцев назад +12

    ඔව් එහෙම අරය මෙයා කියන දේවල් අහල අපේ නැන්ද හදපු ලොකු ගේක අන්තිමට ඉතිරි උනේ සාලේ විතරයි. අවසානයේ ඒ දෙන්න ත් නැති උනා.

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 5 месяцев назад +1

    ගොඩක් හොඳ බුදුසරණ වෙව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 6 месяцев назад +36

    පෙර කල කුසල් අකුසල් මිසක් වෙන මොනවද්

  • @ManjulaKwt-r3b
    @ManjulaKwt-r3b 5 месяцев назад +1

    Taruwan sarani apa hamuturawan🙏🙏🙏

  • @ranjisethu846
    @ranjisethu846 5 месяцев назад +1

    Theruwan saranay ස්වාමීන් වහන්සේට

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 6 месяцев назад +1

    බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @sheebami7088
    @sheebami7088 6 месяцев назад +4

    May God bless 🙌 u dear prist
    May u live long 🙏 dear sir
    Blessings 🙌 from 🇧🇭 Bahrain

  • @sanjeewanikumari-bg6fc
    @sanjeewanikumari-bg6fc 6 месяцев назад +9

    Niduk niroogi suwaya lebewa!!!!! Oba wahanseta.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 6 месяцев назад +8

    ස්වාමීන් වහන්සේට බොහොමත් පින් දැනුවත් කරාට

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 6 месяцев назад +3

    Budusaranai 🎉🎉🎉🎉

    • @sarasitv687
      @sarasitv687 6 месяцев назад

      බුදුසරණයි

  • @PriyanthiUralagamage
    @PriyanthiUralagamage 5 месяцев назад +2

    තෙරුවන් සරනයි ස්ව්ම්න් වහන්සේට

  • @ayeshasanju2024
    @ayeshasanju2024 2 месяца назад

    ge athule kamareka kadunu bidunu banda purawala thibima niwes walata balapanne komada kiyala pahadili karanna puluwanda hamuduruwane.

    • @sarasitv687
      @sarasitv687 2 месяца назад

      සාකච්ඡා කළ යුතුයි

  • @HembathanthirigeRangith
    @HembathanthirigeRangith 6 месяцев назад +5

    ඔබ වහන්සේ හමුවීමට පුලුවන් විදිහක්.

  • @nadeeshawalpola2578
    @nadeeshawalpola2578 2 месяца назад +1

    Teruwan Saranai hamudurowane!!!!

  • @kumarilanka7713
    @kumarilanka7713 5 месяцев назад +1

    නමෝ බුද්දාය ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @DMGallage
    @DMGallage 3 месяца назад +1

    Ape hamuduruwo ape jivitha berabu uthum ayek,pirite balaya danna unwahanse API wenuwen wedakala,mathu buduwewa

  • @newtonfernando4424
    @newtonfernando4424 6 месяцев назад +3

    ස්තූතියි

  • @indranijayalath4254
    @indranijayalath4254 6 месяцев назад +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @малинкидом
    @малинкидом 6 месяцев назад +35

    අපි ගල්ගුහා වල ජීවත් වෙන කාලයේදී මීට වඩා හොදින් හිටියා යයි මට නම් සිතේ

  • @NilaniPradeepa-i3d
    @NilaniPradeepa-i3d 5 месяцев назад +1

    Tharanga malli oya lassanata bohoma viyath ayurin me wedasatahana karanawa balanna asa hithenaea

    • @sarasitv687
      @sarasitv687 5 месяцев назад

      වටිනවා

  • @sudathranasinghe1488
    @sudathranasinghe1488 5 месяцев назад +1

    Oba wahanse mage galle niwasata wadiya hamudyruwane budusaranai

  • @raymondbasil6691
    @raymondbasil6691 6 месяцев назад +19

    ඔබවහන්සේ අති දක්ෂ සුවාම්න් කෙනෙක් අනිවාර්ය ජයව🏆 ❤❤❤❤❤❤👑🏋️🏆🏆🏆

    • @sarasitv687
      @sarasitv687 6 месяцев назад

      Budusaranai

    • @せいいちかわらい
      @せいいちかわらい 6 месяцев назад +1

      තෙරුවන් සරණයි හිමියනි අපේ ගෙදර මහ දොරලග ඊසානට වෙන්න වැසිකිළිය ඇත.කඩල හදන්න ලොකු ගානක්යනව මොකද්ද කරන්පුලුවන.

  • @RuRidma
    @RuRidma 6 месяцев назад +25

    කෙනෙකුට පුළුවන් වෙන්නත් කෙනෙකුට බැරිවෙන්න හේතුව සංසාරේ කරපු කර්ම ශක්තිය නෙමේද.බුද්ධ දරශනයේ පෙන්වා දෙන්නේ කර්මානුරූපීව ලැබීම් නොලැබීම වන බව නේද.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 месяцев назад +7

    ආදර්ශයක් ape හාමුදුරුවෝ whnsede me .දේවල් සේරම කරන්න පුළුවන් කිව්වා ඔබ whnsede පිහිටෙන් දුකින් මිදීමට ලැබේවා අපිට මෙහෙම දේවල් .ලබා den suwamin වහන්සේ අපිට මෙහෙම දේවල් වලට ssnbaada කරලා .දුන්න ඔබලාට 🙏

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 6 месяцев назад +2

    පුදුමාකාර නිරවුල් බවක් , හර්දයංගම බවක් , අසා සිටිමට ආශාවක් ඇති කරමින් කළ මහගු දැනුවත් කිරිමට ,ඔබවභන්සේට ශිර්ෂ පුණාමය කරමි.

  • @shamenmendis6072
    @shamenmendis6072 5 месяцев назад +1

    Obawahanseta Theruwansarani.

  • @RanjithDevappriya
    @RanjithDevappriya 6 месяцев назад +8

    Sadu sadu suwamein wahansa obawahanseta theruwan saranai

  • @jmtranu491
    @jmtranu491 2 месяца назад +2

    🙏🏻🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @rishinishi7442
    @rishinishi7442 6 месяцев назад +2

    අපේ හාමුදුරුවෝ හොද හැඳින්වීමක් පහාදා දුන්නෙ ඔබ වහාන්සේ ට දීර්ගායු වේවා ඔබ වහාන්සේ හදාවඩා ලොකු මහාත් කල ඔබ වහාගේ දෙමවුපියන්ට බොහොම පින්🙏🙏🙏 අපිට ඔබ වහාන්සේ මුන ගැසීමට අපිට බැරි ද

  • @udenikumari218
    @udenikumari218 6 месяцев назад +4

    Teruwan saranai
    Ape hamuduruwan wahanseta

  • @LakshanRangana-u7u
    @LakshanRangana-u7u 5 месяцев назад +2

    Ape hamuduruwane gini kathiraya pegenna hoda nedda

  • @geethageethq8982
    @geethageethq8982 6 месяцев назад +4

    ❤තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @dharmasooriyarathna7749
    @dharmasooriyarathna7749 6 месяцев назад +1

    තෙරුවන් සරනයි

  • @AffectionateFriedEgg-ws5pv
    @AffectionateFriedEgg-ws5pv Месяц назад +1

    niwasaka muduna ussanna hoda nadda

  • @SuranjiAnuradha-z2r
    @SuranjiAnuradha-z2r 3 месяца назад +4

    හාමුදුරුවන්ගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද?ලොකු උදව්වක්

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 6 месяцев назад +48

    සිංගප්පුරුව දියුණු උනෙත් මුන්වහන්සේ ගිහින් වාස්තු දෝෂ ඉවත් කලාට පස්සේ

  • @sumanaguruge2987
    @sumanaguruge2987 6 месяцев назад +3

    Bohoma sthuthi danuwath kalata

  • @samansanjeewana3514
    @samansanjeewana3514 6 месяцев назад +4

    Idane pallamak thiyena wita pallame widiyatama behelayNa widiyata ge hedala thibunoth e dose niweradi karGanne kohomada udaw karanna hamuduruwane

  • @SasinduIndusara-v4i
    @SasinduIndusara-v4i 4 месяца назад +1

    අනෙ හාමුදුරුවනේ අපිටත් පිහිට වෙන්න හාමුදුරුවනේ

  • @pradeepaniroshani1987
    @pradeepaniroshani1987 6 месяцев назад +2

    Mage newase vesekili wala thiyanne muluthenge bem kotasathula eka hodanedda spe hamuduruwane mata pahada denna pin seduwanawa

  • @ayubowanlife123
    @ayubowanlife123 Месяц назад +2

    Learn money managment❤

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 6 месяцев назад +9

    මේ කතාවේ සත්‍ය අසත්‍ය දෙකම තිබේ. ඉස්සරහ දොර ගැන කියපු සමහර කරුණු අසත්‍යයි.
    හොද ශක්තිය වැඩිපුර හා නරක ශක්තිය ඉතා අඩුවෙන් ඇතුලට එන සේ ගෙය සකසා ගත යුතුයි.
    ඒ සදහා වාස්තු ශාස්ත්‍රය අසුරු කර ගත හැක. නිවැසියන් ගේ
    1. නිරෝගී බව
    2. සෞභාග්‍යය
    3. සතුට
    4. අධ්‍යාත්මික දියුණුව
    යන කරුණු සඳහා නිවාස තුළ වැඩිපුර හොඳ ශක්ති තිබීම අවශ්‍ය වේ.
    1. දෛවය
    2. නරක කර්ම
    3. වාස්තු
    ජීවිතයට බලපාන කරුණුවේ.

  • @NiroshaPriyadarashani-dc8nv
    @NiroshaPriyadarashani-dc8nv Месяц назад +1

    ස්වාම්න් වහන්ස අපේ ගෙදර ප්‍රදාන දොර අරිනකොට බාත් රූම් එකේ දොර පේනවා එකට මොකද කරන්නෙ

  • @goldface9780
    @goldface9780 5 месяцев назад +15

    අපිත් අහන්න ඔය පිරිත් දේශනාව මොකක්ද කියල කියන්න පුළුවන් නම් හොඳයි නේ.දවසක් හරි කලින් මනුස්සයෙක් ජිවිතේ සතුටින් ඉදීවිනේ.

  • @kym7678
    @kym7678 4 месяца назад +2

    Ana apa hamuduru wana matath parsna gokak hyanawa

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 6 месяцев назад +5

    Ape humuduruwane ape gei salath podi hedayak thiyamawa biththiya gei aethula peththta eke dos nethi vimata yam piliyamak nedda humduruwanta pin theruwansaranai

  • @DayaniEkanayaka-b2z
    @DayaniEkanayaka-b2z 5 месяцев назад +1

    Dirgayusa ලැබේවා හාමුදුරුවනේ