Gliclazide in sinhala | ග්ලික්ලසයිඩ් ගැන දැනගමු | Gliclazide | Diazide | Glucozide | දියවැඩියාව

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 34

  • @Gamini899
    @Gamini899 5 месяцев назад +5

    සර් මේ වීඩීයෝවල ප්‍රයෝජන බොහොම අගේයි ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 4 месяца назад +4

    ඔබ දැක්වූ වටිනා කරැනු සහ දැනුවත් කිරීම් පිළිබඳව ඇතිවන්නේ ඉමහත් සතුටක් ස්තුතියි

  • @sanjayasuranga1620
    @sanjayasuranga1620 2 месяца назад +1

    ඉතා වැදගත්

  • @sardhahewavitharana1773
    @sardhahewavitharana1773 4 месяца назад +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට

  • @SomalathaBH
    @SomalathaBH 4 месяца назад +2

    මමහුගක් දැනුවත් වුණ ඔබට ස්තුතියි 🙏🙏 ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ද ලැබේවා 🎉🎉🎉

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  4 месяца назад

      ස්තුතියි ඔබටත් එසේම වේවා

    • @SomalathaBH
      @SomalathaBH 4 месяца назад

      @@drugsinsinhala7623 🙏🙏🙏🎉🎉🎉

  • @SaheraNidosh
    @SaheraNidosh 5 месяцев назад +1

    ඇත්තටම ලොකු සේවයක් ස්තුති සර්

  • @chandramalkanthi1031
    @chandramalkanthi1031 5 месяцев назад +2

    හරි ම,වටිනා වීඩියෝ එකක්

  • @anomasandamali8329
    @anomasandamali8329 5 месяцев назад +2

    Sir
    Meka godak watinaw.පුළුවන් dawsa gane video dann

  • @upulkumara8152
    @upulkumara8152 5 месяцев назад +1

    අපි සර් දාන හැම වීඩියෝ එකක්ම බලනවා වීඩියෝ එකක් දාන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ ඒ හින්දා පුලුවන්නම් වීඩියෝ දවස් දෙකකට සැරයක්වත් දාන්න ❤

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 4 месяца назад

    ගොඩක් ස්තුති i දැනුවත් කිරීම පිළිබඳව .budusarani .

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 4 месяца назад

    ගොඩක් ඉස්තුති මේ දැනුවත් කිරීම

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 4 месяца назад

    Respect for educating 🎉

  • @saweerasingha7706
    @saweerasingha7706 5 месяцев назад +2

    මම මේ බෙහෙත ගන්නවා...ඇඟේ බර වැඩිවෙලා මහත් වෙලා දැන් ..කකුල් ඉදිමෙනවා....ඔබතුමාට ස්තූතියි දැනුවත් කලාට..

  • @oshi8081
    @oshi8081 5 месяцев назад

    Verapamil beheth eka ganath kiyanna 🙏

  • @AhamedShiyana
    @AhamedShiyana Месяц назад

    Sir why they giving Metformin with gilcoide

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Месяц назад

      Do yo u mean the medicine "glycoside" ? It"s a brand of gliclazide. sometimes use both metformin & gliclazide to manage glucose level when metformin is not enough or some decide to give combined medicine

  • @ashendezoysa9331
    @ashendezoysa9331 4 месяца назад

    Sir thank you very much

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 4 месяца назад +1

    Excellent1

  • @kantibalsurya6438
    @kantibalsurya6438 2 месяца назад

    🎉thank

  • @worldtechinsinhala7889
    @worldtechinsinhala7889 5 месяцев назад +2

    මට ඔයබේත ගත්තම ඇග වෙව්ලලා යනවා මගේ.මෙට් ෆෝමින් එක්ක ගත්තෙ ඩොක්ට කිව්වෙ එහෙම. ඊට පස්සෙ වහාම නවත්තන්න කිව්වා .ගත්තෙ පෙත්ත බැගින්. ඊට පස්සෙ මෙට්ෆෝමින් පෙති බාගය ගානෙ ගන්න කිව්වා උදේ හවස

    • @dineshamadu3574
      @dineshamadu3574 4 месяца назад

      එතකොට මේ බෙහෙත් එක නතර කලාද අපේ අම්මා බොනවා එයාගෙත් සම ට්කක් වේලෙන්න වගේ එනවා

  • @ChandraniKusumlata
    @ChandraniKusumlata 4 месяца назад

    Mama oya bonawa good

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 5 месяцев назад +1

    🙏

  • @anomakaluarachchi
    @anomakaluarachchi 2 месяца назад

    මට් ග්ලික්ලසය්ඩ් ගන්න කිව්වෙ කන්න පැය භාගයක්ට ඉස්සර

  • @danunalaka1288
    @danunalaka1288 4 месяца назад

    🙏🙏🙏🙏

  • @manjulah501
    @manjulah501 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandramalkanthi1031
    @chandramalkanthi1031 5 месяцев назад

    හරි ම,වටිනා වීඩියෝ එකක්