I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have
විනාඩි විසි දෙකක් වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ. Travel නම් ඉතින් චතුර අයිය ම තමයි ❤😍
Most of the programme I watch, you are like my son who is in California. I'm zarina
@@ummuzareena1572 my greetings
Ai jackson anthoney ❤
චතුර අයියාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව නම් මාරයි. අපිව වීඩියෝ එක ඇතුලේ මාරම ලස්සනට ජීවත් කරවනවා. 😍😍😍😍 හරි සමීප බවක් දැනෙනවා.
රටේ කොච්චර අසරන මිනිස්සු ඉන්නවද අපිට තියනදෙයින් අපි සතුටු වෙන්ඩ ඕනේ නෑ කිය කිය ඉන්නවට වඩා 😍😍
aniwaren paw a ළමයි
@@prasannaliyanage4014 u
I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have
හායි චතූර .
ඔයා ශ්‍රී ලංකාව ගැන පෙන් වන සූන්දර පින් බර සුපිරි ආශ්චර්ය දර්ශන හරිම ලස්සනයි ගොඩක් වටිනවා.බලන්න හරිම ආසයි.තව ඉදිරියටත් අපෙ ලස්සන ශ්‍රී ලංකාවේ ඔය වගේ තැන් දර්ශනය කරන්න. ස්තූතියි.
එස් .සූරවීර ආරච්චිගේ.මියූනික්🇩🇪 🇱🇰
මේක දකිද්දී මගෙ පොඩිකාලේ මතක් උනා...ඔය වගේ සුන්දර ගමක හිටියේ...ඉංගිරියේ ඇල්ලගාව❤❤❤
9:34 බරකොකු ..( පස් කණ්ඩිවල හැදෙන්නේ .රසවත් ,ගුනවත් කෑමක් )
රටේ අතිශය සුන්දරත්වය රසවත්ව අපට පෙන්වා දේශානුරාගය පුබුදුවන ඔබට ගොඩාක් පින් චතුර❤❤❤
තෙලිජ්ජ ටික නම් සුපිරි ඇති චතුර .ආසාවෙ බෑ.😀😊😍🍷
චතුර mahatthaya oba nisa api ලංකාවේ nodutu පළාත් දැකබලා ගන්නව.ඔබට බොහොම ස්තුති
❤️ නිවේදකයා සහා සංචාරකයා වැදගත් හැමදෙයක්ම පැහැදිලිව 👍
තව ඇලි හුගක් තියනවා , පට්ටම ලස්සනයි ♥️ travel කරන්න සුපිරිම locations එකක් ලංකගම කියන්නෙ ♥️🌍
ලංකාගම
මම මේ විඩියෝ එකේ inn Shehan madushanka.. මේ විඩියෝ එක නිසා මට රට inn මාම කෙනෙක් ගොඩක් Uduw කරා. Thanx for derna Tv❤️
ජය වේවා ඔබට දිගටම කරගෙන යන්න සුභ පතනවා .. එල ❤️❤️❤️👌👍👍👍
චතුර ඔයාගේ වීඩීයෝ මම ආසවෙන් බලන්නෙ.. මම අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ නැහැ.. මට මගහැරිච්ච දේවල් දිහා ඔයාගේ වීඩීයො වලින් මම බලන්නෙ දුකකින් වගේම සතුටකින්..තව මේ වගේ ලස්සන වීඩියෝ අපේරට ගැන දාන්න අපි බලන් ඉන්නව.යුරෝපය, විශේෂයෙන්, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඕස්ට්‍රීයා වෑන් කැම්පින්ග් වලට ට්‍රැවල් අත්දැකීම් ගන්න මාත් එක්ක එකතු වෙන්න.. මම වෘත්තීයයෙන් ජර්මනියෙ සමාජසේවකයෙක්.. ජර්මනියෙ, යුරෝපයෙ ප්‍රශ්න ගැනත් මේ පැත්තෙන් බලන්න පුලුවන්.. ජයවේවා!!
ගොඩාක් ලස්සනයි .වෙනදා වගේම..ආසාම වැඩ සටහන..❤️
ලස්සනයි අපේ ගම
ගම සමග පිලිසඳර ටෙලිනාට්‍ය (ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර විකාශය වේ ) මේ ගමෙත් රූගත කරා නේද ?
Harima siriyawanthai e daruwo denna.
Pau meth ape rate daruwone. Harima lassanai vidio eka.asama niwedakayek chatura.
චතුර අයියා ❤️👍
Patta ලස්සනයි vloge eka 👍👍👍
සුන්දර සිරි බරිනි අති සුරැදි අති ශෝබමාන ලංකා.සිරි ලංකා. 💪
අනිල්.අයියා ..මගේ ගමේ අපේ සහෝදරයා .. සුපිරි චරිතයක් 😊
ලස්සනයි අයියෙ, කැමතිම වැඩසටහනක් ,❤️
කොහේවත් යන්න එපැයි කියල news වල කිව්වට අහන්නෙම නැ නේ....🤣❤️🍀
description කියවන්න 😁
ඒකනේ
නියමයි.අපිත් ලබන අවුරුද්දේ යන්න ඉන්නේ.
මරු වීඩියෝ එක.ඔය වගේ ලස්සන තැන් අපිට කියන්න
Chatura oya lassanata video eka karala tiyenawa. From Finland.
අනේ ඒ පුතාගෙ ලස්සන හිනාවා. අපේ උන්ට සැප වැඩී
ගොඩක්..ලස්සන යි
දෙරන කොකු .මෙහෙත් තියනවා..අපේ ගමේ දැදුරු ඔය වගේ..අපෙ ගම වගේ .හරි ලස්සනයි
Aiya oyage jivithen man godak dewal egana ganawa isthuthi aiye oyata
හරිම ලස්සනයි
Travel වැඩසටහන් වලින් හොඳම එක
අපේ ගම් ❤❤ අදරේයී
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ
සුපිරි වීඩියො එක 🔥❤️
චතුර අයියා අපේ ගමට අවිත් ගිහින් නේ..😍❤️
අපේ ගමට ඇවිල්ලත් චතුර අයියා හම්බ වෙන්න බැරි උනානේ 🥺🥺😢😢
දුෂ්කරතා ටිකක් තිබ්බට ඔයාල මාරම වාසනාවන්තයි. ❤❤
@@harshaprabath7356 machn apith enna haduwe ee paththee mt ube nu eka diyan machan
@@harshaprabath7356 ou bn ekh nm aththa apit kiyla kisi nidahasak ne
Me hotel eke number 1k thiyanawada
අපිත් ගියා ලංකගම ♥️ සුපිරි යි
කොහෙද තියෙන්න
මේ වගේම ලස්සන දිය ඇලි 7 තියනවා . කලවාන ,දෙල්වල කියන ගමේ.🖤 ම
අයියේ ලංකාවේ තේ කර්මාන්තය තේ කර්මාන්තශාලා ආශ්‍රිතව වීඩියෝ එකක් කරන්නකෝ ගොඩක් වටිනව
මරු අයියේ...👌 සුපිරි...❤🔥
Machan ubeee contak ekk diyan kooo
සුපිරි 👌👌👌👌👌
අලුත් එකක් එනකන් බලන් උන්නේ ❤️ 💘 මේ පාර හදනකන් මිනිස්සු ගස් කපනවා කියලා වැලලුනා යකෝ දැන් අපිට උනත් ට්‍රිප් එකක් යන්න ලේසී වාසිය බලහන්කෝ පාරවල් ටිකෙන්
අදත් එක😊
ඉතුරු ඇළි ටික තව කොටසකින් පෙන්නනවද ?
චතුර අයියේ අපේ ගමට අල්ලපු ගම ❤️❤️
මේ palatha කොහෙද
මිල්ලව 🥳
@@vinithahimi4171 ඒක තියෙන්නේ පොලොන්නරුව පැත්තේ ද
Gallelata awama yanna pahasui lanka gamata
පොලොන්නරුවේ නෙවෙයි තියෙන්නේ ගල්ලේ 🥳
කොල්ලා ගැන දුක හිතුනා අප්පා ඉස්කෝලේ යන්නේ torch එලියෙන්ලු😥
ඒ පැත්තෙ මිනිස්සු හරි පව්..ටෙලිෆෝන් වත් වැඩ නැ එහෙට..අඩුම ගානෙ tv එකක් වත් බලන්න බැලු..
@@imashavidanage paw nhh bn
api lankagamata godak sarayak gihinthiyenawa
අයියා රන්න පැත්තේ වීඩියෝ එකක් දාන්නකෝ.අපිට හැමදාම එකම වීඩියෝ බල්නේ.අලුත් වීඩියෝ ගොඩක් දාන්න
dan Lankagamee apita gotabhaya mahaththaya paara hadala dunna hinda jeewithe godak lesi wuna,mona thram kattiya ethumata bannath api nan ethumata pin denawa anith ayage katha ahanne nathuwa apita paara hadala dunnata....
බොහොම ස්තුතියි
🎉🎉🎉🎉🎉🎉🎉භරීම ලස්සණයී
ලස්සනයි චතුර
අයියා වෙන travel program තිබුනාට අපි බලන්නෑ.අයියාගේ වැඩසටහන් විතරයි අපි බලන්න කැමති.අපි හැමදාමත් එකම වීඩියෝ බලන්නේ.අපිට අලුත් වීඩියෝ බලන්න ඕනේ.රන්න පැත්තේ වීඩියෝ එකක් දාන්නකෝ.තව අලුත් වීඩියෝ දාන්නකෝ😊😊
Harim..ලස්සනයි
සුපිරි...❤🔥
Lankawa kochchara lassana ratakda.deshapaluwo vinasa karanne..
උඩම ඇල්ල මරු. ඒ ඇල්ල ඇතුලට යන්න පුළුවන්
Where are the hotels the girl named Bhagya was referring to?
සුදු වදුරෝත් ඉන්නවාද මම දැකලාවත් නැ චතුර අයියා හින්දා සුදු වදුරාත් දැක්කා
දියුණු නොවෙන තාක්කල් මේ සුන්දරත්වය මේ විදිහටම තියෙයි....මූලික අවශ්‍යතා ටිකවත් තිබුන නං මරු.නැත්නම් කොන්ක්‍රීට් ගොඩවල් අටවල ඕකත් අපායක් කරයි
TRAVEL KING ❤❤❤👌
Deniyaye lankagama ape paththa..😍
මේ ගියපුවමනේ ආයේ එන්නේ. නොටිෆිකේශන් වලට.
මිනිස්සු ගිහින් අන්ත දුශ්කර පලාත්වල ගෙවල් හදාගන ඉන්පස්සෙ පහසුකම් ඉල්ලනවා එ මිනිස්සු න්ta පහසුකම් තියන ස්ථාන වලින් ගෙවල් හදල දීල ඔය දුශ්කර පලාත් වලින් එලියට ගන්න එක ආණ්ඩුව වල වග කීමක් මොකද මිනිස්සු වැඩි වෙන්න වෙන්න කොච්චර නැහැ කීවත් මිනිස්සු කැලෑවලින් ඉඩම් අල්ලනවා
Lassana vlog ekakk 👍👍👍
Niyami chathura aiya aluth vediyo danakn balan inne ❤❤😌
Thawa video ekak dannako😀
Ape paththa ❤️❤️❤️💪
වෙන travel වීඩියෝ channel තිබුණාට api බලන් නෑ.අයියාගේ වැඩසටහන් විතරයි බලන්නේ
චතුරායියා 😂🔥❤
Sri lanka is the very beautiful country
ලංකාගම කියන්නේ වෙනමම ලෝකයක් වෙනමම ආතල් එකක් යන අයට කියන්නේ යන්න ආතල් එකක් ගන්න ඒත් විනාස කරන්න එපා
ලස්සනයි
කොහොමහරි කිතුලකටත් නැග්ගා නේහ් චතුර අයියා...😊
9:23 කවුද වෙඩි තියෙන්නේ ... 😭
Travel nam chathura tama ithing
Apit giya ohe supiri place eka
1st coment 🙂😙
ප්ව් අප්පා අර ලමයි දෙන්නා
Excellent
කොහෙද තියෙන්නෙ
Maha loku Jathibede Balla.
Aiya lakegala giye na neda
ලංකාගම
Tv eke kawadda yanne travel with chathura
Travel 👑 ❤️
Harima lassanai
චාතුර කොලබ ඇවිල්ලා කිතුලාක්මැදන් ඉමු 😂
Thq derana tv
ඔය ගම් වල මිනිස්සුන්ට පිං දෙන්න ඕන.එකම ෂොෆුන් බෑග් එකක්වත් නෑ ඒ තරම් පිරිසිදු පරිසරයක්.යන අයත් ඒ පිරිසිදුව් රැකගෙන එන්න.ඕක වෙනම ලෝකයක් ❤️🔥
one of my favourite person
දැන්නම් 1500 දිලා.ගයිඩ් කෙනෙක් අරන් යන්න ඕන😢
super ❤️🤘🌿🇱🇰
11:05 ළමයි දෙන්නා ❤🥺
Super
Superi
Program eke time wedi krnna 😘
nice
❤️