දිව්‍යලෝකයට යන පාර.. කලු පහන | Travel with Chatura Beragala

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 253

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 месяца назад +139

    චතුර ඔබේ මේ වැඩසටහන මරු...නියමයි කවදාවත් නවත්වන්න එපා...කොතරම් travel vlog තිබුණත් දැන් බලන්න හිතෙන්නෙ හොය හොය බලන්නේ මේක...කතා කරන විදිය ඒ වචන ඒ දැනුම සියල්ල නිසයි මෙහි අගය වැඩි මූණෙ හැගීම් පවා සෑහෙන්න වටිනවා

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 2 месяца назад +71

    බණ්ඩාරවෙල , බදුල්ල ,හපුතලේ ,බෙරගල,ඇල්ල, ඉදල්ගස්හින්න ,ඔහිය,වැලිමඩ,හග්ගල කියන්නෙ වෙනම ලෝකයක්... බණ්ඩාරවෙල අපි ❤

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 месяца назад +3

      ow..ape ammage gama (Haldummulla) nisa..oya hema thenama karakgahala thiyenawa..balangodin patan gaththama.... kalupahana.... walhaputhenna...haldummulla... beragala, haputhale diyathalawa... bandarawela,, keppetipola,... nuwaraeliya... badullata yanakal nedeyo... mage gama colombo (Rajagiriya) unata..adarei pelenna e hema nagarekatama.....

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 месяца назад

      ANIWARYENMA

    • @sumithanurakumara9056
      @sumithanurakumara9056 Месяц назад

      අපි බලංගොඩ මෙ හැමතැනම ගිහින් නැ

  • @madhujithasithruwan1065
    @madhujithasithruwan1065 2 месяца назад +14

    ලංකාවෙ ලස්සන බලන්න විදින්න තරම් ලංකාවෙ වෙසෙන සියලු මිනිසුන්ගෙ ආර්තිකය ශක්තිමත් වේවා....!

  • @aravindasenavirathna7028
    @aravindasenavirathna7028 2 месяца назад +17

    අපේ ගමට...නුඹ ආපු එක...අපිට ගොඩක් ආඩම්බරයි...කළු පහන..හල්දුම්මුල්ල...ඉතාම රමණීය ප්‍රදේශයක්...ගොඩක් මෙහෙ ඇවිදින්න එන අය...අපේ පරිසරය...විනාශ කරලා යන්නේ.
    (පොලිතීන්.වීදුරු බෝතල්.තවත් අපද්‍රව්‍ය..මේ පරිසරයට මුදා හැරලා මෙයාලා යන්නේ.)තවද..අපේ ගම්වල ඉන්න මානසික ලෙඩ්ඩු...හැම ඉඩෝරයකටම...මේ වනාන්තර ටික.ගිනි ගහල විනාශ කරනවා..ඉතින් මේ විනාශකාරී දේවල් නතර කරගන්නවා නම්...තව බොහෝ කලක්..අපේ ගම් ප්‍රදේශය..ලස්සනට තියේවි..

  • @dinushagamage8690
    @dinushagamage8690 2 месяца назад +185

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්

    • @madusankalakmal2834
      @madusankalakmal2834 2 месяца назад +1

      31 magen

    • @BroonosDiary
      @BroonosDiary 2 месяца назад

      @@madusankalakmal2834 41 magen

    • @Nushtopics
      @Nushtopics 2 месяца назад +1

      Higa kanna epa ane
      hithin oyage comment ekata like 1000 wedi nedda 😅 gihin muhuna poddak hodala enna

    • @nipuperera9044
      @nipuperera9044 Месяц назад +1

      71 mgen😊

    • @SadaBadu
      @SadaBadu Месяц назад

      Man unna ara petrolium lokka walagahana kalupahana gana kiyala 😂 derana roshanuth sambandayi ne

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 2 месяца назад +2

    මමත් සෑහෙන කාලෙක ඉදලම බලන වැඩ සටහනක් .මේකත් මාරම වටිනවා අපේ.රටේ අයට මෙහෙම තැන් තවත් බලන්න ආසයි .ගොඩක් තියෙනව දැන ගන්න .චතුර ඔබට ගොඩක් ස්තූතියි .හැමෝටම බුදු සරණයි

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 2 месяца назад +45

    බණ්ඩාරවෙල මංජු අයිය ..හිත හොඳ එලවලු ව්‍යාපාරිකයෙක් ...දියුණුවෙන් දියුණුවට පත් වේවා ..

    • @prasannakasun2110
      @prasannakasun2110 2 месяца назад +1

      ELAWALU BUSINESS KRNA AYEGE KOHEDA HITHA HODA HEEEE

    • @manoc126
      @manoc126 2 месяца назад +2

      ​@@prasannakasun2110danna labbak katha karapan. Manussyek asrya nokra ada kyna chiiiththa

  • @denethsethmika7318
    @denethsethmika7318 2 месяца назад +5

    අපේ ගමේ සුන්දරත්වය බලන්න ආපු ඔබතුමාට බොහොම ස්තූතියි❤❤❤❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 2 месяца назад +13

    අර හොටෙල් එකෙ පිළිගැනිමට ඉදපු අම්මයි අනිත් අම්මලා දෙන්නයි බලන්න කො කොච්චර සිරියාවක්ද කියලා ❤ ආදරණීය මිනිස්සු ❤❤❤❤

  • @saliyamadu293
    @saliyamadu293 2 месяца назад +8

    Traval කියන්නේ චතුර තමයි❤❤❤❤❤ හැමෝටම traval කරන්නත් බෑ කරත් ඒ චතුරත්වය ගන්නත් බෑ වෙනත් කෙනෙක්ට😊

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 2 месяца назад +9

    චතුර අයියට ත් සිංදු කියන්න පුලුවන් .👍👍👍

  • @thusharathushara7633
    @thusharathushara7633 22 дня назад +1

    මංජු අයියාගේ කැප කිරීම ඉතාම ආඩම්බරයි. මේ තැනට එන්න කොච්චර කට්ටක්නම් කන්න ඇද්ද බුදු සරණයි ඔයාලට

  • @nilanthsilva8707
    @nilanthsilva8707 2 месяца назад +26

    අපේ රට කොච්චර ලස්සන වුණත් පාලකයෝ කාලා තියෙන්නේ රට 😢😢😢

  • @anomaherath1090
    @anomaherath1090 2 месяца назад +8

    අම්මෝ පුදුම ලස්සනක්නෙ පරිසරය❤ thank you chatura.

  • @isharalokugamage
    @isharalokugamage 2 месяца назад +9

    චතුර අයියගේ සිංදුව මරු❤

  • @isuruvfx4377
    @isuruvfx4377 2 месяца назад +11

    ලංකාවේ කොච්චර traveling vlog තිබ්බට චතුරගේ vlog තමා පට්ට. Travel with chathura කියන්නේ වෙනමම vibe එකක්❤

  • @Mashimaduwanthi
    @Mashimaduwanthi 2 месяца назад +1

    ඇත්තටම දිව්‍ය ලෝකයට ගියා වගේ ඇති මෙතැනට ආව කෙනෙකුට. හරිම ලස්සනයි වීඩි⁣යෝ එක අපේ රටේ මෙවැනි සුන්දර තැන් පෙන්නුවාට බොහොම ස්තූතියි . මමත් එතැනට ගියා වගේ දැනුන

  • @InokaWeerasinghe-j3w
    @InokaWeerasinghe-j3w 2 месяца назад +4

    Harima lassanai wadak. Lassana gamanak. Parisaraye apuurvathwaya widina gaman me palathe jiiwath wimata labiima ma ma lada bagyak . Mehi soduru dasun siyasin daka ganiimata Samata haki wewa.

  • @sl60tv40
    @sl60tv40 20 дней назад

    සුපිරි අනිවාර්යයෙන්ම යන්න ඕනී !❤👍

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 2 месяца назад +3

    harima lassanai programme eka dan tv derana channel eke pen wanne nadda. oyage videos hamadama balanawa hart ekak dennako

  • @iEntertainmen
    @iEntertainmen 2 месяца назад +13

    දවස් 4 කට කලින් අපිත් ආවා බෙලිහුල් ඔයට නියමයි😍

  • @nimalkumara5675
    @nimalkumara5675 2 месяца назад +20

    ලස්සනයි ❤
    Video එක මදි.
    Thank you chatura ❤❤❤
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @theekshanadasun4720
    @theekshanadasun4720 2 месяца назад +3

    සීත අග්ගල විල්ලූනු කියන දෙක ගැන කියන කතාව ඇත්ත. අපේ හේන කොටද්දි ඉස්සර හම්බෙනව අපේ ආත මට දිල තියනව බඩේඅමාරුවට හොදයි කියල.

  • @udenidias3996
    @udenidias3996 2 месяца назад +2

    Dear Mr. Farmer, and All Members
    Mr. Manju & Mrs Manju,
    This is a fantastic example and I think you all are "Trend Setters"
    It's so lovely and Lively* to see such a nature loving place. Nate is a Gift we got.
    Thank you for protecting it and explore to others .
    Chathura, Thank you for your great work.
    Best Wishes.
    Udeni

  • @shanika-qm5kk
    @shanika-qm5kk 2 месяца назад +3

    චතුර ඔබ කියන දේ ඇත්ත .ඇවිදින්න ඕන .නමුත් දන්නෙ නැද්ද මාසෙ වේතනය සති දෙක යනකොට ඉවරයි. තෝරල බේරලා කෑවෙ නැත්නම් ඉතිරි සතිය දෙක ගෙවාගන්න නය වෙන්න වෙනවා. අපි ජීවත් වෙන්නෙ එහෙම තත්වයක .කොතරම් කැමැත්ත තිබුනත් ඇවිදින්න. රට වෙනස් විය යුතුමයි. අපි බලමු ඉදිරියට.අවම අපේ ලමෛන්ටවත් අනගතයක් තියෙයිද කියලා

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 месяца назад +2

    Ado aiye vedio play venakota background music wadi පුළුවන්නම් eka adu krnawada.සමහරක් welawatai🤗adaren kiyane

  • @IndraniGunarathna-pm5fs
    @IndraniGunarathna-pm5fs 2 месяца назад +12

    චතුර පුතේ ආදරෙයි

  • @janakasrinath3221
    @janakasrinath3221 2 месяца назад +7

    ඔය වගෙ දිගටම කරගෙන යන්න😊

  • @NishanRohitha-v8v
    @NishanRohitha-v8v 2 месяца назад +8

    චතුර මට මේක මුලු යුරෝපෙටම දෙන්න ඕනේ, මම ඉන්නේ යුරෝපයේ , මට එවන්න english වලින් ඔයාගේ videos please ,,,,

  • @sheni6004
    @sheni6004 Месяц назад

    ලස්සනයි සින්දුව 😊

  • @susaradhananjaya
    @susaradhananjaya 2 месяца назад +2

    Oya Hari lassanata Wedasatahana karanawa Aiye 💙Gdk Lassanai 😊

  • @preethiperera9261
    @preethiperera9261 2 месяца назад +5

    චතුර ගෙ බොස් ජනාධිපති උනාම අපිට සහන ලැබුනාම .අපිත් එනව බලන්න ❤❤🎉⭐⭐⭐🌟🌟

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад +1

    ඈත සිට බලන විට පෙනෙන්නේ පහන් තිරය වගේ ....කළු පහන alla .....theruwan saranai පරිස්සමෙන් ❤❤❤❤❤❤

  • @nsb1524
    @nsb1524 2 месяца назад +2

    Chathura umba issara indanma aadare karana charithayak. Aadarei machan. Me vidihata kaatawath pro1ka karanna ba lankawe. Thanks machan. Budusaranai !

  • @amilagunasekara1283
    @amilagunasekara1283 2 месяца назад

    aththatama travel with chatura❤ lassanata program eka karana asawen balanawa nawaththanna epa degatama karananna lankawe lassana thana godak dakinawa❤

  • @NilminiSajeewani
    @NilminiSajeewani 2 месяца назад +1

    Chatura aiye api podi kalae idan ma oyage tarval videos balanne ,,,dan wahi wahala tebbata oya apita eka dena videna wedeha marai ,,,,,degatama karagena yanna budu saranai

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 месяца назад +1

    කොච්චර travel vlog තිබ්බත් එදා ඉඳන් බලන්නෙ මේක ❤

  • @tharakakonara8526
    @tharakakonara8526 2 месяца назад +4

    රන් කෙවිට නං අතේ නැති වෙන්නෙම නෑ නේද සහෝදරය 😁❤️❤️❤️

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 2 месяца назад +7

    Nice place ❤thanks

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw 2 месяца назад +1

    සුන්දර පාරාදීසය ලක් මෑණියන් .🎉🎉🎉🙏🙏🙏

  • @ShriyaniPerera-i7g
    @ShriyaniPerera-i7g 2 месяца назад +1

    ගොඩක් ලස්සනයි

  • @WelatantriWelaratne
    @WelatantriWelaratne 2 месяца назад +1

    Most wonderful lovely place thanks chathura

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 2 месяца назад +1

    ❤❤ නවත්වන්න එපා දිගටම කරගෙන යන්න

  • @B.calderaCaldera
    @B.calderaCaldera 2 месяца назад +1

    හරිම ආසයි❤❤❤❤❤❤❤❤❤

  • @sameeralakmal9734
    @sameeralakmal9734 2 месяца назад +20

    මදි මදි හොදටම මදි,ඔක්කොම දැම්මනම් නේ😀❤️👍

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 2 месяца назад +1

    ඉස්කෝලෙ කතාවෙ team song music eka neda dala tiyenne

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 месяца назад +1

    Chahutgee කැමති mee wedata තමයි මමත් kuwait වල සිට අහනවා

  • @NetITGeeks
    @NetITGeeks 2 месяца назад +1

    Another outstanding documentary on Sri Lanka.

  • @gkssepalika4917
    @gkssepalika4917 2 месяца назад +9

    අපේ ගම් පැත්තේ ඇවිත් 👌💕
    විල් ලුනු මාරම රසයි කාලේකට හැදෙන්නේ අපේ පොලට ඒ කාලේට තියෙනවා

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 месяца назад +21

    අනේ අපේ රට කොච්චර ලස්සන ද? චතුර ඔබ‍ට ස්තුතියි 🌹

  • @gaminisamarakoon2460
    @gaminisamarakoon2460 2 месяца назад +3

    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න,

  • @Chandani_wijekoon
    @Chandani_wijekoon 2 месяца назад +2

    Lassana vadasatahanak thankyou🎉

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 месяца назад +6

    16:59 අපිට පාඩුවෙ හුකාන්නාත් බැහැ නෙ මෙ යකා නිසා කියලා තනකොල පෙත්තා බනිනවා ඇති නෙ 😂

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 2 месяца назад +2

    අපේ ගම් පැත්තේ..ආඩම්බරයී....😅

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 2 месяца назад

    ඒ කාලේ ඉදන් tv එකේ බලපු වැඩසටහනක් තමයි travel with chathura program එක ❤දැන් you tube එකෙන් බලනවා දෙරනේ දැන් මේ program එක පෙන්න්නෙ නැද්ද කොහෙද නේද

  • @prasarikafernando2649
    @prasarikafernando2649 2 месяца назад +3

    APITH OTHANATA 1998 A/ L KARANAKALE GIYA HARIMA LASSANAI...THAMATH EHEMAMAI.

  • @shehanlakshitha9025
    @shehanlakshitha9025 2 месяца назад +3

    Aurudu ganak idala asawen balana program eka supiri ❤️🔥❤️

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 2 месяца назад +1

    හරි ම ලස්සන යි

  • @PriyangiPriyangi-m9f
    @PriyangiPriyangi-m9f 2 месяца назад +2

    අපේ ගම ❤😘

  • @supuneranga450
    @supuneranga450 2 месяца назад +2

    ඔය ගමන් පැල්මඩුල්ලේ කිරිඳි ඇල්ලටත් ඇවිත් යන්න

  • @handycrafts1441
    @handycrafts1441 2 месяца назад +2

    Thank you අයියා🎉

  • @lakbimenterprises4325
    @lakbimenterprises4325 2 месяца назад +5

    💐💐 මංජු,ඔයා ගොඩාක් උත්සාහවන්ත ,ඒ වහේම ගොඩාක් හිතහොද ,කාරුණික කෙනෙක්.ඔයාට මේ දේ ගොඩාක් ගැලපෙනවා.ඒ වගේම මං විශ්වාස කරනවා පැමිනෙන සෑම දෙනාටම මේ අත්දැකීම ඔබ විසින් සුන්දර ලෙස ලබා දේවි කියලා .🌹🌹,ගොඩාක් සතුටුයි .ඒ වගේම ඔයාගෙ වැඩපිළිවෙළ ඉතාමත් ලස්සනයි .සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා .💐💐💐.තෙරුවන් සරනයි 🙏

  • @LakshithaRathnayaka-v1s
    @LakshithaRathnayaka-v1s 2 месяца назад +1

    Thank You Chathura Aiya ❤

  • @Indunil-0
    @Indunil-0 2 месяца назад +2

    ගම බං මෙි❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 24 дня назад

    චතුර පුලුවන් නම් නිල් දිය පොකුණට යන්න..ආසයි බලන්න ❤😂

  • @wishwarandika5067
    @wishwarandika5067 25 дней назад

    සුපිරි නෙහ් බන්...❤❤❤❤

  • @usharasandakelum7944
    @usharasandakelum7944 2 месяца назад

    ලස්සනයි ❤️

  • @reetashamali6998
    @reetashamali6998 2 месяца назад +1

    හොඳයි

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 2 месяца назад +1

    මේ මගෙ ගම ❤❤❤

  • @udithakarunarathne7232
    @udithakarunarathne7232 2 месяца назад +1

    good programme. y dont u publish his contacts

  • @pasinduudara7212
    @pasinduudara7212 2 месяца назад +7

    අපිටත් ලස්සන ගොවිපලක් තියනව යාලේ. රජයෙන් අවසර දෙනවනම් ලස්සන වැඩක් කරන්න පුළුවන්. ඒත් වගා කරනවට අමතරව ටෙන්ට් එකක්වත්, මැටි පැලක්වත් ගහන්න අවසරයක් නෑ. කොළඹ සල්ලි කාරයන්ට නම් ඕන ඕන විදිහෙ හොටෙල් හදන්න පුළුවන් දේශපාලන බලයයි මුදල් බලයයි පාවිච්චි කරලා. අපිට බෑ 😢

    • @ShanthaAsurapala-xo1ue
      @ShanthaAsurapala-xo1ue 2 месяца назад +2

      ඔව් බන් එවා එහෙම තමයි දෙශ්පාලකයෝ න්ගේ හෙන්ච්‍යින්ට ඔනී දෙයක් කරන්න අවසර දෙනවා

    • @CeylonBeads
      @CeylonBeads 2 месяца назад +1

      yale koi hriyed..mobile number ek ewnna

    • @pasinduudara7212
      @pasinduudara7212 2 месяца назад

      @@CeylonBeads ruclips.net/video/DrlEEvnK1JA/видео.html&si=fHtcuXhqSL8c0wts
      Methana meyage newei mage.

    • @pasinduudara7212
      @pasinduudara7212 2 месяца назад

      @@CeylonBeads ruclips.net/video/DrlEEvnK1JA/видео.html&si=fHtcuXhqSL8c0wts

    • @kaushalyaugn9721
      @kaushalyaugn9721 2 месяца назад +1

      ඔයාව සම්බන්ධ කර ගන්න නම්බර් එකක් දෙන්න

  • @nilanharsha1440
    @nilanharsha1440 2 месяца назад +2

    ලංකාව තමයි දිව්‍ය ලෝකය❤❤❤

  • @sheni6004
    @sheni6004 Месяц назад

    සුපිරි ❤

  • @atularajapaksa
    @atularajapaksa 2 месяца назад +1

    Chathura if you do this with English subtitles it's helpful for our tourism also please consider

  • @ShaheeraFarwin
    @ShaheeraFarwin 2 месяца назад +3

    Manju aiyage hotel aka

  • @PamuduWanditha-v7s
    @PamuduWanditha-v7s 2 месяца назад +1

    8:20 ගායකයා ❤

  • @JeewaThathu
    @JeewaThathu 2 месяца назад +5

    Brand of travel in Sri Lanka

  • @nadeekakorawege9743
    @nadeekakorawege9743 2 месяца назад +1

    We also went there in last December 2023.

  • @fernandosarath4694
    @fernandosarath4694 2 месяца назад +1

    Niyamai❤❤❤❤ From Italy

  • @thanujaperera3313
    @thanujaperera3313 2 месяца назад +1

    රතු පාට කුච්චො දැක්කා මයි.

  • @NirmalaRupasinghe
    @NirmalaRupasinghe 2 месяца назад +2

    🌟✨⭐ mage game hitayath dekke ada ❤ thank you soo much 💞💞💞💖💝

  • @Sujiwa-c1y
    @Sujiwa-c1y 2 месяца назад

    Api asama weda satahana.oyata suba pathanawa aiye api opanayaka.

  • @salukachaturanga4006
    @salukachaturanga4006 2 месяца назад +1

    ගම ❤

  • @maleeshamanawadu1925
    @maleeshamanawadu1925 2 месяца назад +1

    Thank you chathura

  • @ineshajayamanna3903
    @ineshajayamanna3903 Месяц назад

    මෙහෙම හරි දැක්කා..❤❤

  • @honor90-v9l
    @honor90-v9l 23 дня назад

    This concept is healthy 🍃💆‍♂️

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 2 месяца назад +2

    අපේ පැත්ත❤🥰

  • @AnuthiShnu
    @AnuthiShnu 2 месяца назад +2

    උදෙ හවස දකින තැන් 😌

  • @dilankawasala3056
    @dilankawasala3056 2 месяца назад +4

    යුරෝපීයයන්ගේ රටක් වගේ ❤❤❤❤❤

  • @TharaC9394
    @TharaC9394 2 месяца назад +1

    Travel pissuwa athi karapu wadasatahanak thama ithin 😌😌❤️

  • @chamilasampath8152
    @chamilasampath8152 2 месяца назад +19

    අපේ එකාගේ අපේ වැඩසටහන.ආඩම්බටය් ඔබ ගැන.

  • @Shanakamadushanka-zm3ud
    @Shanakamadushanka-zm3ud 2 месяца назад +1

    මගෙ රටේ නෙවෙයි මගෙ ගමේ මෙහෙම තියෙනවද කියල හිතෙනව❤❤❤

  • @perera5543
    @perera5543 2 месяца назад

    Woww excellent 😮❤

  • @beatricezain8234
    @beatricezain8234 2 месяца назад +1

    මගේ රටට මම❤❤❤❤❤❤❤

  • @RayanA519
    @RayanA519 2 месяца назад +2

    සීත අග්ගල කියන්නෙ Europe වල Truffle වගේ දෙයක්ද?

    • @priyaniwirakoon6201
      @priyaniwirakoon6201 2 месяца назад

      රාවණ රජු සීතා හංගගෙන ඉන්න දවස්වල බත් ගුලි කරගෙන යන මාර්ග දෙපස දමාගෙන ගියාලු ඒවා අදටත් පසයට දකින්න තියෙන අතර බඩේ අමාරු වලට උරච්චි කරලා දරුවන්ට දෙන බවත් අහලා තියෙනවා. ඒවට කියන්නේ සීතා ගුලි.

  • @smhasi8791
    @smhasi8791 2 месяца назад +1

    ගම 🍃

  • @MADU-cf8hoSLNIHON
    @MADU-cf8hoSLNIHON 2 месяца назад +1

    Woow sing karanawa chathura 👍

  • @MrDeanMusicSL
    @MrDeanMusicSL 2 месяца назад +2

    ඒ jeep එක මොක්කද 😥

  • @shiromidealwis4769
    @shiromidealwis4769 2 месяца назад +1

    Well done chathura

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 2 месяца назад +1

    Kochchara Travel program ,vlog wihiwehela thibunath ada kale.issara api tv ake lassanata travel program beluwe thathura aiye oya nisa.kawadawath gihin nethiwa lankawa watema oyath akka giya api hithin.adatath travel with chathura hema episode akakma balanawa.issarahatath lankawe සුන්දරත්වය vidinna travel vlog karanna ❤❤❤