හපුතලේ කියන්නේ ගොඩක් ලස්සන නගරයක් ❤️. කොළ පාට ඒ සිසිල් පරිසරය මනස සිසිල් කරනවා, සුවපත් කරනවා 💚🌿🌿🌿🌿 saw un seen & beautiful things of haputale from this video. Thank you dinesh aiye❤❤🌻
Ayubowan Dineshetta. Waiting for your next video. I am addicted to your videos. I can't understand your language, but I like to watch your videos.All the videos are very informative and interesting Special thanks for today's video. God bless you dear DAP. Happy birthday dear 🎂🧢🥾😎Love and respect from Kerala 🌴🇮🇳.
සුපිරි ❤ දිනෙශ් අයියා එක්ක ට්‍රිප් එකාක් යන්න කැමති කට්ටිය කයුද 🥺❤️👍
එකෙන්ම
කතා කරොත් මාත් එනවා ♥️🙏🏻
මාත්.. with wife..😢
Ane math harima asai asama kenak 😢
@@DineshAPathum මාත් ආසයි දිනේශ් මාමා එක්ක camping එකක් යන්න ❤
මමනම් නිතරම comments දාන්නෙ නැහැ.නමුත් හැම video එකක්ම බලනව රසවිදිනව.මම ආසම සංචාරකයා DAP ❤️
පරිසරය විදිමි ඔබේ නෙතින් තෙරැවන් සරනයි ඔබසැමට❤️❤️❤️
සොබාදහමෙන් අපිට ලැබුණු තෑග්ග 🌿💚 DAP
දිනේෂ් නම් ට්‍රැවල් .ට්‍රැවල් නම් දිනේෂ් .සුපිරි රූප රචනාවක් වෙන්නම ඕන .බලමු නේ...ඉස්සරහට තව ලස්සන රූප රචනා ටිකක් ඕන . ලස්සන රූප රචනා බොහෝමයක් කරන්න ඔබට රැකවරණය ලැබේවා !
දර කූඩය පිටේ බැදන්
ආසිරි එනවා කන්ද උඩින්
අපි දැක්කේ හුග කලකට
පස්සේ හපුතලේ
අපේ ලෙන්ගතුකමට ඉතින්
පරිසරයට ඇතුව බැතින්
තව වීඩීයෝ ගෙනෙන් ආසිරි... ❤❤❤
@@thushanudugampola4740 ♥️🙏🏻
දිනේශ් අයියේ දවසක් තනියම sherwood point එකට ගිහිල්ලා පැයක් විතර බලන් හිටියා ඒ තරම් ලස්සනයි. මීදුමෙන් වැහුනට පස්සේ තමයි Black forest එක පාමුල තියෙන මගේ ගෙදරට ආවේ ❤
ආදරෙයි හැමදාමත් ආදරණීය මීදුම් පිරුණු මගේ උපන් නගරයට 😍😊
ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්
සොබාදහමේ වටිනාකම මේ විදියට රූපරචනාවකින් අපට බලන්න ගෙනාවට ගොඩක් පිං ...... ජය වේවා 🙏🌿🍃❤️
මාරම ලස්සනයි දිනේශ්. මේ vibe එක දෙන්නෙ ඔයා විතරයි. ඒකයි අපි vlogs කරද්දි ඔයා 'රූප රචනා' කරන්නෙ. පරිස්සමෙන් යන්න. පරිස්සමෙන් ඉන්න. පරිස්සමෙන් එන්න. ජයවේවා
අපේ ඩොකා ඇවිත් ඉන්නේ
හොද සාහිත්‍ය දැනුමක් සහිත පරිසරයට ආදරය කරන නිහතමානී සුන්දර මිනිසෙක්.ආයුබෝවන් දිනේශ් අයියා.ජය් වේවා 🤩💗😊
ලස්සන රූප රචනාව...සොඳුරු සංචාරය ...මීදුම පිරි හපුතලේ....සීතල අපිටත් විඳින්න පුලුවන් විදියට තිබුනා....ඉතින් සුන්දරයි....තෙරුවන් සරණයි ...
දිනේෂ්ගෙ රූපරචනා විශේෂ වෙන්නේ සොබාදහමත් එක්කම සොඳුරු මානුෂීය ගුණ හරි ලස්සනට මතු වෙනවා. විශේෂයෙන් දරුවන්ගේ මනසට යහපත් උත්තේජනයක්. මට හිතෙන්නේ සොබා දහම පරිත්‍යාගශීලී දිනේෂ්ගේ රූප රචනා වලට. ඒ තරම් ලස්සන දර්ශන ඔබට දකින්නට සලස්වන්නේ ඒ නිසා. අපිත් එහි පුංචි කොටස්කාරයෝ වීම ගැන හරිම සතුටුයි.සුභ පැතුම් සොයුර දිනේෂ් 🍃💚❤
As usual, another awesome destination
Thank you, brother, for your effort of exposing Sri Lanka to whole world..
කොළ 💚 , නිල්💙පාට පිරුණු පරිසරයට ලස්සන පාට පාට මල් ආවම පරිසරය හරිම ලස්සනයි. මේ ලස්සන ලෝකයට සුන්දර වර්ණවත් හිත්❤️ ඇති මිනිසුන් එක් වුනාම මුළු ලෝකයම එළියයි❤
මාරම ලස්සනයි එ මීදුම මං ආසම විදිහ 🤗 ඔයාලට ගොඩක් පිං අපිට මේ වගේ ලස්සන තැන් දකින්න සැලැස්සුවට 🙏 අපිත් ආසයි කවදාහරි දවසක ඔයාලත් එක්ක මේ වගේ ලස්ස්න ගමනක් යන්න සොබාදහම විදින්න 💚💚🌴
ඔයලා හැමෝම පරිස්සමෙන්
බුදු සරනයි ❤❤❤❤
හැමදාම වගේ වචන නෑ හිතට දැනුන හැම දේම ඒ සොඳුරු කටහඬින් ඇහුනා ❤️
පුතාගේ වීඩියෝ මට බලන්න ලැබුනේ අහම්බෙන්. ස්වභාව ධර්මයට ආදරය කරන අම්මා කෙනෙක් විදිහට මම දැන් දවසට අඩුම තරමින් වීඩියෝ දෙකක් වත් බලනවා. ඇත්තටම කිව්වොත් මම ඇබ්බැහි වෙලා. අපේ රටේ සුන්දරත්වය විඳිමින් අනිත් අයටත් දකින්න විඳින්න සලස්වනවාට පුතාටත් අනෙක් පුතාලටත් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි. ❤
Wow..... 🌻💚 free time එකක් ආව ගමන් බලනවා.. එතකම් ජයවේවා... ❤
තෙවතු මැදින් මීදුමින් වැසුනු සුන්දර පරිසරයක් කියන්න වචනනෑ පාරාදීසයක්මයි ස්තූතියි අපිටත් මෙ අපූර්වත්වය විඳගන්න සැලසුවාට තෙරුවන් සරණයි
අපේම සහෝදර ජනතාව විදින අති දුෂ්කර ජීවිතය සමාජගත කිරීමම, විශිෂ්ට මෙහෙවරක් ඩිනේෂ්❤
මිදුම එක්ක 🥺 එක නමි ඇත්තටම ලස්සන කවියක්. හරියට චිත්‍රපටයක් වගේ 💚🌿
ස්වාධහමේ සුන්දරත්වය පෙන්වන්න ස්වාධහමෙන්ම මවපු අපූරු මිනිසෙක් වගේ 🍁🍂🍃❤️
පිට රටක ජීවත් වෙන අපිට ..අපේ සුන්දර පුංචි රටේ සුන්දරත්වය මේ විදිහටවත් පෙන්නනවට ගොඩක් ස්තූතියි දිනෙෂ් මල්ලි...එකෙම්ම සුබ පතනවා...ජයෙන් ජයම...!!
බුදුසරනයි...ජෙසුපිහිටයි...🙏🙏
Yes ❤❤
සුපිරි ...දිනෙශ් මල්ලි ❤
මෙ තරම් ලස්සන ..වචනයෙන් නිමකරන්න බැ....
සොබා දහම අශිර්වාදයක් වෙවා 🙏🙏🙏🙏
බොහොම ලස්සනයි දිනේෂ් මල්ලි. අදත් ඉතින් සතුටින් ආසාවෙන් බැලුවා. අපි නොදැකපු ලස්සන තැන් වලට ඔයා අපිව මේ විදියට හරි එක්කන් යන එකට ගොඩක් ස්තුතියි ඔයාට . ඔයා ගොඩක් මහන්සි වෙලානෙ මේ දේවල් අපිට පෙන්නනෙ. ඉදිරියටත් මෙවැනි ලස්සන දේවල් පෙන්වීමට ඔයාට වාසනාව උදාවේවා.ඔබට සැමදා ජය හා සතුට නිදුක් නීරෝගී භාවය ලැබේවා . තෙරුවන් සරණයි.
ආසවෙන්ම බලන චැනල් එක අයියාගේ චැනල් එක.. මේ වගේ ලස්සනට රූපරචනා කරන්නේ අයියා විතරයි ❤
හැමදාමත් ජය ❤
සොබාදහමට ලැදි හදවත් සුවපත් කරන්නා.ඔබ ඇතුළු කන්ඩායමට බොහොම ස්තුතියි! . බොහොම පිං. තෙරුවන් සරණයි!❤❤❤
18:00 කොච්චර සුන්දරද ලංකාව. මෙහෙම සුන්දරත්වයක් වෙන කොහෙද. මිනිස්සු හීන මවනවා switzerland වගේ රටවල් බලන්න යන්න ලංකාවේ මේ සුන්දරත්වය බලන්නේ නැතුව. මේ වගේ experience එකක් වෙන රටක තියනවද කියලත් හිතෙනවා.වෙනත් රටකට ගියාම එක්කෝ තනිකර උනුසුම විතරක්. නැත්තම් හිම වැටෙන දසුනක් විතරයි. ඒත් අපේ රටේ ඒ උනුසුම නම් උනුසුම, සීතල නම් සීතල දෙකම එක දවසක් ඇතුලත අත්විඳින්න පුලුවන් සුන්දර රටක්. බොහොම සුලු පැය කිහිපයකින් අත්විඳින්න පුලුවන් රටක් වෙන කොහෙද.. හරිම ලස්සන මීදුමෙන් වැහුන සීතල ඒ ලස්සන මාරයි..❤
Excellent. Thanks for taking us to places that we can't even think about going. All your traveling vlogs are pretty outstanding.
මරු දිනේෂ් අයියා ❤ පරිසරය පෙන්නවා වගේම එය සුරකිණවට ගොඩක් ස්තූතියි ❤
මමත් පරිසරය ගැන පොඩි චැනල් එකක් කරවා ❤
දිනේශ් අයියේ ලස්සන රූප රචනාවක් ❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න . බුදු සරණයි!
ලස්සන රූපරචනාවක් සියලුම දෙනාටම ස්තුතියි ❤❤❤❤.
හරි අපූරුයි කදිමයි අනර්ඝයි පංකාදූයි.
විචිත්‍ර සිතුවම් නිර්මාණයක් ඉතාම අගෙයි.
ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
ඔයාව මුන ගැහෙන්න තිබ්බ හීනෙ හරි දැන් තියෙන්නෙ මේ වගේ සොඳුරු සංචාරයක් යන හීනේ. නැවත දවසක මුනගැහෙමු ජයවේවා අයියෙ❤️
පට්ට සීතලෙ වහින වෙලාවට තේ එකක් එක්ක හෑන්ෆීඉ එකා ගහගෙන දිනේෂ් අයියගෙ වීඩියො එකක් බලනව කියන්නේ ඒක next leverl
හපුතලේ ගැන නම් කියල වැඩක්..නැ...සුපිරි යක් තමා....
මේ සීතල විදින්න තිබ්බනම් 🥺🌿 මිනිස්සු කඩපු හිත් සොබාදහම විසින් සුවපත් කරනවා 🥺 පරිසරය කියන්නෙම මායාවක් ❤️🩹🌿
හරිම ලස්සන රූප රචනාවක් 🙏🙏🙏🙏 පුතේ ඔයාට budu saran
හරිම ලස්සනයි ඔයාගෙ පැහැදිලි කිරිම් වලට අායෙමත් ලස්සන vidio 1 බලන්ඩ දෙන්ඩ බුදු සරණයි
හිතට මේ දෙන සැනසීමම ඔයාට ලොකු පිනක් 🙌❤️
සොබාදහමට හිමි වටිනාකම දෙන මනුස්සයෙක් DAP💚
තේ දළු නෙලා ගෙන
මල්ලට අසුර ගෙන
මීදුම් කපා ගෙන
යමු පහලට හිත් පුරෝ ගෙන
🍃❤️
37:14
@DineshAPathum
Net level brother ❤💪 ජය
හපුතලේ කියන්නේ ගොඩක් ලස්සන නගරයක් ❤️. කොළ පාට ඒ සිසිල් පරිසරය මනස සිසිල් කරනවා, සුවපත් කරනවා 💚🌿🌿🌿🌿 saw un seen & beautiful things of haputale from this video. Thank you dinesh aiye❤❤🌻
බුදුසරණයි.
මම හරි ආසයි මේ කට හඩට..ලස්සනයි ආයුබෝවන් මම දිනේෂ් ,අයියේ ආසයි ඔයා ගේ vedio බලන්න ..අනේ හැමදාම පරිස්සමෙන් බුදු සරණයි ...
තවත් සුපිරියක් තමා දිනේෂ් අයියේ... ඊළඟ වීඩියෝ එක එනකම් මග බලන් ඉන්නේ...❤❤... මැටිගහතැන්නෙ බලාගාරෙ තියෙන කන්දත් නගිමු හොඳේ....❤❤❤
Niyamai සහෝදරයා හැමදාම wage සුපිරි
සුපිරි දීනෙෂ් අයියෙ. කලින් රුප රාචනාව ටත් වඩි ලස්සනයි.ඔයාට බුදු සරණයි දිනෙෂ් අයියෙ.❤❤❤❤❤❤❤❤❤🎉
දුෂ්කර ආරම්භයකින් සුන්දර අවසානයක් ☺️☺️
මේ පුංචි රට කොච්චර සුන්දර ද, ලස්සනද..... 🇱🇰❤️ඒ අතර ඔබ පුදුම මනුස්සයෙක් ❤️☺️😁.. මාත් මේ වගේ දවසක් එනකම් ආශාවෙන් බලාගෙන ඉන්නේ ☺️
මහ වැස්සෙ බලන්නෙ.නියම වීඩියෝ සෙට් එක.❤❤
🍃❤️මාරම නිහතමානි චරිත්‍යක් තමයි දිනේශ් අයියා කියන්නේ😌❤️ ඔයාගේ රූප රචනා වල විතරයි.මාදාවි බාශාවක් නැති,ස්බාදහම හරි අපුරුවට විදහා පන්නේ,හරි සැහැල්ලු මනුස්සෙක්,ස්බාදහම එක්ක ජිවත් වෙද්දි හරි ලස්සනට එ දේවල් නෙත ගැටෙනවා,දැනෙනවා.අපි ඉන්නේ හරි ලස්සන රටක.🍃❤️ ඔයා ගොඩක් යන්නේම වෙනස්ම පැති වලට,වෙනස්ම දෙයක් හොයගෙන අපි ඉන්නේ ටික කාලයයි.එ කාලේ සතුටින් ඉන්න ඔනි.අන්තිමට ඔච්ච්‍රයි ඉතුරු වෙන්නේ😁❤️ මගේ ඉලග නැවතුම ඔහිය කැම්පින් ,ඉක්මනට අලුත් නැවතුමකින් හමුවෙමු දිනේෂ් අයියා❤️🥰
මගේ අම්ම තාත්තත් ඔහොම දුක් විදල අපිට ඉගැන්නුවෙ අයියෙ,අයියා ඔයා ලස්සනට වැඩේ කරනව,travel එකේ විස්තර වලට වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙ vlog වලින්,good luck මා බෝයි
හරිම ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන්
ඉතාම වටිනා වැදගත් අගනා වැඩක්
කූරුල්ලන් වෙනූවෙන් බිත්ති පාට වෙනස්
කරපූ ඔබ සැම ඉතා අගය කරමි.
ලොකු පීරිස් අයියා ගොඩාක් ලස්සන වෙලා❤❤❤❤
ඒ සුන්දරත්වය දකිනකොට හදවතේ ස්පන්දනය. වෙනස්ම හැගීමකින් පිරෙනව.🌱🌹
නැවතත් මෙවන් සොදුරු සංචාරයකින් පැමිනෙන තෙක් බලා සිටිමි 💚
මේක නම් වෙනම ලෝකයක් ❤️❤️DAP🥰
අනේ මන්ද, පට්ට ආසයි මේ channel එකට. ප්‍රසන්ට් කරන විදිහෙ අමුතුම මෙව්ව එකක් තියනව🤔🤔
හරිම ලස්සනයි 🔥 🇱🇰
සොඳුරු සොබාදහම රමණීය පරිසරයක 🌻🌞
සූමිහිරි කූරුළු කූජනය සමග අපූරු උදෑසනක්.
සුපිරි මාරම ලස්සනයි රූප රාමුවෙන් නොපෙනුනාට හීනියට අඩියක් දාලා ඇති නේ නැත්නම් කොහොමද මේ සීතලේ ඉන්නේ .....
No where else in the world would I ever want to live until my last breath. Eternal Paradise. Sri Lanka.
ලංකාවේ හැංගිච්ච සුන්දරත්වය පෙන්නලා ඒ ගැන ලොකු පිස්සුවක් මට මුලින්ම ඇතිකරේ "ජැක්සන් ඇන්තනී" කියන ආදරණීය ණිර්මාණකරුවයි.. ඒ සොදුරු ගවේෂකයගෙන් පස්සේ ටිකක් හරි ඒ අඩුව පුරවන්න පුලුවන් වෙලා තියෙනවා මේ "යූ ටියුබ් කාරයට" ... ගොඩක් සතුටුයි.. මුද්‍රිත මාධ්‍ය විතරක් නෙවෙයි විද්‍යුත් මාද්‍යය කරුවනුත් මේ මනුස්සයා ගැන ලොකු සැලකිල්ලක් දක්වනවම් වටිනවා කුහක නොවී.❤❤
Ayubowan Dineshetta. Waiting for your next video. I am addicted to your videos. I can't understand your language, but I like to watch your videos.All the videos are very informative and interesting Special thanks for today's video. God bless you dear DAP. Happy birthday dear 🎂🧢🥾😎Love and respect from Kerala 🌴🇮🇳.
අදත් ලස්සන රෑප රචනාවක්.. ආදරෙයි දිනේශ් අයියට සහ ලොකු පීරිස් අයියා දෙන්නටම❤🌿
මේ වගේ කෙනෙක් රටට දායාද කරපු දිනේශ් මාමගෙ අම්මට දීර්ඝායුශ ලැබේවා ❤️🙏
ජය වේවා සහෝදරයා ❤🎉
ජයවෙව දිනෙෂ් මෙ වැඩකරන ගමන් රැට බලනව
2 එනකම් බලන් ඉදියේ. නියමයි තෙරුවන් සරණයි අයියේ❤️❤️❤️
ඊයේ බලන්න බැරි උනා ඉන්න අද අවා ආපු ගමන් බලන්න❤️🥰
Your mother raised you well my dear brother ❤❤❤
DAP සොභාදහමෙ සොදුරු සංචාරකයා..ලස්සනයි අයියෙ රූප රචනාව..ජයවේවා අයියේ❤️🩹🫂🌱🚶♂️
38:20 ඒ වගෙ සුන්දරත්වයක් බලාගෙන මැරුනත් සැපයි කියලා හිතෙනවා ඇති නේද අයියේ❤❤❤
දිනේශ් අයියා වීඩියෝ කොලිටිය නම් මාරයි ඈ. ඉන්ටනැශනල් ලෙවල් එකේ තියෙනවා ❤
ගියා වගේම Vibe එකක් දෙනවා වීඩියෝ එක බලන ප්‍රේක්ෂකයාට..
Series එකම සුපිරි... මීදුම වැස්ස නැත්තන් පිස්සු වගේ අපිටත් 😅💪
හරිම ලස්සනයි අපේ රටේ සුන්දරත්වය ❤❤❤
හදවතේ සන්චාරකයානනි .හරිම ලස්සනයි මල්ලි ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
ayyyeeee marama asa hithenawa dan nm rata hitiya athi kiyala hithenawa ayye karanna deyak nathi nisa ayyage video balala hitha hadagena allagena innawa . good luck ayye . budusarani
නියමයි ලස්සනයි ..ඒක නෙවෙයි දිනේෂ් මල්ලී ඔයාල යන තැන් වලට යන්න පුළුවන් වාහන මොනවා ද කියලා කියන්න ..ෆැමිලි තමා ඉතින් අපි ආවොත් ස්තූති බුදුසරණයි .
මේ මගෙ ජීවිතේ වැඩිපුරම ආස කරන vlogger ❤. මගේ වීඩියෝ වලට මුලපුරන්නේ දිනේශ් අයියා. ලොකුකම් නැති නිහතමානී මනුස්සයෙක් 🙌. දවසක අයියා එක්ක ට්‍රිප් එකක් යන එක මගේ තියන ලොකුම බලාපොරොත්තුවක් 🇱🇰
ආයුබෝවන් ! 🙏 දිනේෂ් ලොකුපීරිස් අයියේ .. හරිම ලස්සනයි බෙහෙවින් ස්තූතියි ඔයාලට උතුම් තෙරුවන් සරණයි ! 🙏
අපෙ සුන්දර ශ්‍රි ලංකාව කොච්චර ලස්සනද .💪💪💪🇱🇰🇱🇰🇱🇰
Lassanai aiye video eka
අපේ ලංකාවේ ලස්සන ම ලස්සන පළාතක් හපුතලේ
සුපිරි අයියෙ... මීදුමේ යද්දි පිස්සු වගේ.❤❤❤
පරිසරයට ආදරය කරන එලකිරි කොල්ලෙක් ඔයා දිනේශ් අයියේ ජය වේවා බුදු සරනයි ❤️❤️❤️
❤ජීවිතේ සැනසීම නැති වෙලාද...එහෙනම් හපුතලේ යන්න
❤පාලුයි වගේද..හපුතලේ යන්න
❤ඇවිදින්න ඕනිද..හපුතලේ ගිහින් එන්න
❤ලංකාවේ ලස්සන දකින්න ඕනිද..හපුතලේ ගිහින් එන්න
❤මිනිස්සු රිද්දපු හිත සනීප කරගන්න ඕනිද..එහෙනම් හපුතලේ ගිහින් දවසක් ඉඳලා ඇවිදලා එන්න.ඇත්තටම හපුතලේ කියන්නේ හිත් සුව කරන මැජික් එකක්.මට නම් මාසෙකට දෙකකට සැරයක් යන්න ඕනිම තැනක්.ඇත්තටම හපුතලේ කියන්නේ දිව්‍යලෝකෙන් වැටුන පාරාදීසයක් ❤
Demma Yanna Beri Unath Giya Wagema Feeling ekak denenna Videos danne oya aiye ekata thanks karanawa bs ❤🫡
One of the best episode. Really like it. I took the hotel number to visit when I visit SL. Thank you for sharing.
ඒ මීදුම 😍 යන්නම ඕනේ තැනක් ♥️
ජයවේවා මල්ලි 💚
සොබාදහම මවපුඅපුරුචරිතයක්දිනෙෂ්
It's such an incredible natural beauty you're sharing with us! 🍀❣️🍀
කාලයක් නැතුව ඉදල DAP ව හොයපු set එකට bonus දීල අද
Dinesh aiye aga hiri watenava oyage videos walata ❤ godakk adarei parissamen Inna ... Love you legend 💓💓.....
ලස්සනයි අයියෙ රූප රචනාව.🌿 Pekoe Trail 🍃 එකෙත් රූප රචනාවක් කරන්නකො මේ වගේම
සුපිරි සහෝ 💗👍