Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K

Поделиться
HTML-код

Комментарии • 757

  • @travelsoul2842
    @travelsoul2842 Год назад +37

    ලංකාවේ film එකකවත් නෑ දිනේශ් අයියගෙ වගේ shots❤ මේකත් ඉතින් හැමදාම වගේ Film එකක්ම තමා♥️💚

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun Год назад +46

    මොන ට්‍රිප් එක ගියත් ඔයාලා අරක්කු සිගරට් බොන්නේ නෑ,ඒක නම් පට්ටයි අපේ තරුන සෙට් එකට අරක්කු නොබී ට්‍රිප් එකක් ගිහින් ජීවිතේ විදින විදිය කියල දෙනවට බොහොම ස්තූතී❤❤

  • @Nethsara-138
    @Nethsara-138 Год назад +75

    හිත ගිනිගන්නවා එක එක දේවල් වලින් ඒත් "ආයුබෝවන් මම දිනේශ්"මේ වදන් පෙල ඇහුන සැනින් ඒ ගින්න නිවිල යනවා.......
    හදවතේ සංචාරකයා DAP💛

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +17

      සොබාදහමේ සිසිල් සුලග මනුස්සයෙක්ව නිවනවා. බොහෝමයක් ස්තූති

    • @Nethsara-138
      @Nethsara-138 Год назад +7

      @@DineshAPathum ඒ සුලගට ඔබේ හඩත් මුසු උනාම හිතට තනිකරම ඖෂධයක් 💛

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 Год назад +1

      💐😇

  • @විශ්වයෙන්ඔබට

    ඒ මීදුම. ඒ වැහි පින්න. ඒ අදුරු බව. අනේ ඒ කාලගුණය හරිම සරාගීයි ..🥺🥺

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 Год назад +19

    හෝටන්තැන්න කියන්නෙම මගේ ජීවිතේ දකින සුන්දරම පරිසර පද්ධතිය 🥺😍

  • @kazzmi_editzz
    @kazzmi_editzz Год назад +57

    ස්වභාවධර්මය විසින් මැවූ අපූරු මිනිසා . Dinesh A Pathum ❤❤

  • @champitheexplorer1425
    @champitheexplorer1425 11 месяцев назад +3

    දිනේශ් පුතේ. දින ගණනක් නිවාඩුවට ගෙදර හිටියා අතරතුර බලන්නට හැකිවුන ඉතා අපුරු රෑප රචනා ටිකක් ...හරිම ආසාවෙන් නැරඹීමට හැකි වුනා ...හරිම ලස්සනයි
    ලොස් ඇන්ජලීස් සිට මම චම්පි

  • @sksolo4363
    @sksolo4363 Год назад +100

    සීතල වැඩි අවස්තා වලදි ශරිර උෂ්ණත්වය නියමිත අගයක පවතවා ගැනීමට වැඩි ශක්තියක් වැය වෙන නිසා තමය් අපිට වැඩිපුර බඩගිනි දැනෙන්නෙ....❤ 1:01:41

  • @geetheranthaa-xo6kl
    @geetheranthaa-xo6kl Год назад +40

    "හදවතේ සංචාරකයා.❤"
    තවත් සුන්දර hike එකක් ආදරෙයි අයියේ 🍃💚

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +5

      ගොඩාක් ස්තූති 🎉

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 Год назад +11

    මොනතරම් ලස්සන රටක්ද මේ .මහ එලිය තැන්න .....මේ අපේ හදවත ........කාලෙකින් යන්න බැරි උනා.මෙහෙම හරි දකින්නට ලැබුණු එකට බොහොම පි0 මල්ලි ❤❤❤

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Год назад +57

    ආයුෂ බොහෝ වේවා දිනේෂ් අයියා.. අපේ රටේ වටිනාකම සෞන්දර්ය ලෝකෙට පෙන්නන්න ශක්තිය තව තවත් ලැබේවා.. හදවතේ සොදුරු සංචාරකයා... ආදරෙයි අයියේ හැමදාම.. 💚

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Год назад +20

    ගහ කොළ, වැස්ස,සුළඟ,මීදුම කියන්නේ සොබාදහමට අයිති දේවල්..... දැන් දිනෙශ් අයියා කියන්නෙත් සොබාදහමෙම කොටසක්.... 💚🍃🍃🍃🍃 ඔයා හරිම වාසනාවන්තයි, අපිත් වාසනාවන්තයි ඔයාගේ වීඩියෝ වලින් මේ පුංචි පරාදිසයේ ලස්සන තැන් දකින්න..ආදරෙයි අයියේ 💚 කට්ටියටම ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      ගොඩාක් ස්තූති නංගි

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Год назад +227

    ලොකු පීරිස් ටික ටික කතා කරනවා දැක්කම පොඩි සතුටක් එනවා 😁❤️

    • @bjs1984
      @bjs1984 Год назад +6

      කුරිරු සතුටක්

    • @chutta..3622
      @chutta..3622 Год назад +1

      මොකද්ද ඔය ලොකු පිරිස්ගෙ සීන් නෙක

    • @surangaaruna539
      @surangaaruna539 Год назад +1

      Aniwa

    • @HasithNima2006
      @HasithNima2006 Год назад +3

      @@chutta..3622 oya kalin videos blnn ethkot terei

    • @chamothchamoth8593
      @chamothchamoth8593 Год назад +9

      @@chutta..3622 ලොකු පීරිස් වැඩිය කැමරාවට මූන දෙන්න කැමති නෑ. ලොකු පීරිස් ඉස්සර වීඩියෝ වල කතා කරන්නෙම නෑ 😅

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Год назад +4

    රූපරචනාවේ සුන්දරත්වය විස්තර කරන්න වචන නැති තරම්. සොබාදහමේ වර්නවත් විචිත්‍රවත් අපූර්ව නිර්මාන , සිසිලස හා ඒ සොදුරු නිස්කලංක බව අපේ දෑස් මානයට ගේනවට ගොඩක් ස්තූති. මව්බිමේ සුන්දරත්වය හා අභිමානය ලෝකය හමුවේ තැබීමට කරන වෑයමට අනේක වාරයක් පින්..🙏❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      ගොඩාක් ස්තූති නංගි

  • @m.asugath354
    @m.asugath354 Год назад +5

    ඇත්තටම වෙනම ලෝකයක්. ඒ පරිසර සුන්දරත්වය ❤ මම ගොඩාක් හොදින් වින්දා දිනෙශ් ඔබටත් ඔබගෙ යහලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Год назад +2

    දිනේෂ් ඇතුළු කණ්ඩායම මාරම පින් කරලා තියනවා මේවා දකින්න විදගන්න අපි ඉතින් ලංකාවේ ඉපදුනාට කොන්ක්‍රීට් වනන්තරේ ඉන්න පව් කරලා තියෙන්නේ පුංචි සුන්දර ලංකාවේ ඉපදිලා ඇස් දෙකට දකින්න විදගන්න පින නෑ බුදුසරණයි දිනේෂ් ❤❤❤❤❤

  • @nithya7434
    @nithya7434 Год назад +5

    ස්වභාදහමට ආදරණීය ජීවයක්. සොදුරුතම ශ්‍රී ලාන්කික හදවතක්. ජය ප්‍රාර්ථනා කරනව ඉදිරි ජීවන ගමනට හදවතින්ම. 🇱🇰💐

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Год назад +16

    මගේ රට තරම් වෙන සුන්දර රටක් වෙන කොහෙද..❤️🇱🇰 සීතල මීදුමෙන් වසාගත් කොළපාට ගහකොළත් එක්ක මේ සොබාදහම වචනවලට ගලපලා ලියන්න බැරි තරමට
    ගොඩාක් ලස්සනයි 🥹💚🌿 සොබාදහමට මේ තරම් ඇබ්බැහි කලේ ඔයා දිනේෂ් අයියා🥹🥰 ඔයා තරම් කැපකිරීමක් කරන්න කාටවත්ම බැහැ. ස්තූතියී මේ ආදරයට🥹🙏, ලෝකයටම ඔයා ආදර්ශමත්,හදවතින් නොමැකෙන ආදරණීය චරිතයක් ❤️පරිස්සමින් හැමදාමත්,තෙරුවන් සරණයි හැමෝටම 🙏

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      බෙහෙවින්ම ස්තූති 🎉

    • @BeautifulSoul17
      @BeautifulSoul17 Год назад +2

      @@DineshAPathumඔයාටත් ස්තූතියී 🙏❤ඔයාගේ ඇස් දෙකෙන් දකින මේ ලස්සන අපිටත් බලන්න දෙනවට🥹💚🌿

  • @senarathpe4742
    @senarathpe4742 Год назад +4

    පුතා ඔයා සෞන්දර්ය විදින ගමන් එය විස්තර කරනකොට අපත් ඒ පරිසරයෙහි ඉන්නව වගේ හැගීමක් දැනෙනවා.සුබ පතනව ඉදිරි සංචාරකයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා

  • @Maheshi-g5w
    @Maheshi-g5w Год назад +3

    මාරම ලස්සනයි..💚 ජීවිතේ විදින්නම ඕනි අත්දැකීමක් .රූප රචනයෙන් මේ සුන්දර පරිසරය දකින්න සැලස්සුවට හදවතේ සංචාරකයා ❤💚 දිනෙශ් අයියට ගොඩක් පිං

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Год назад +5

    ඔය සීතල ඔය විදියටම විඳලා තියන නිසා මාත් ඔයාල එක්ක ආවා වගේ හැඟීමෙන් මේ රූප රචනාවෙදී දැනුනේ මටනම් ... ඇත්තටම අපේ රට මාර සුන්දර යි ... ඉක්මනින් අපේ රට ලෝකේ ඉහලටම යන්න ලැබේවා අපිටත් ආපහු මේ මව් තුරුලට එන්න ඉක්මනින් ලැබේවා .. ජය වේවා දිනේෂ් අයියේ 🎉🎉🎉🎉❤ අපි ආව දවසේ ඒත් ඔච්චර වැස්සනම් හම්බුන්නෑ 😊❤

  • @heshan973
    @heshan973 Год назад +1

    හරි අපූරු සංචාරයක් 😍💚🍃 ජයවේවා හැමෝටම ❤️❤️ DAP💚🖤

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 Год назад +4

    සංචාරයක් පමනක්ම නොකර ඒ සංචාරයට අදාල පැරණි මෙන්ම නවතම තොරතුරුත් අප හට ලබා දෙමින් මේ ගෙන එන සුන්දර රූපරචනා වලට ස්තූතියි .💚

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +3

      බෙහෙවින්ම ස්තූති. ඇත්තටම මම තැනකට යන්න කලින් ගොඩක් ඒ ගැන හොයනවා. ඒ වගේම ඒ හොයාගත්ත දේවල් හැමෝත් එක්කම බෙදා ගන්නවා. ඇත්තටම ස්තූතී මේ අගය කිරීමට

    • @SawariPaala
      @SawariPaala Год назад +1

      ලස්සන සන්චාරයක්. තවත් මේ වගේ වීඩියෝ කරන්න

  • @mayurithakshila4352
    @mayurithakshila4352 Год назад +3

    කොච්චර ආසාවෙන් හිටියත් බලන්න දැන් තමයි ⁣බලන්න යන්නේ වෙලාව රැ 11.30 පහුවෙලා මෙ තමයි හොඳ ම වෙලාව 🥺😊😊👍🙏💓

  • @meedumagraphics301
    @meedumagraphics301 Год назад +1

    Godaaak lassana wadak....Suba Pathanawa......

  • @shanifernando5287
    @shanifernando5287 Год назад +3

    වැස්සත් එක්ක මාර සීතල ඇති නේද? 😮😮😮 mara lassanai video eka , අනිවාර්යයෙන් අපිත් ඔය අත්දැකීම් ගන්නවා , 👍👍👍

  • @traveldreams8814
    @traveldreams8814 Год назад +2

    මමත් මීට අවුරුදු ගානකට කලින් දවසක මහඑලිය සංචාරක බංගලාවේ ඔය විදියෙම රැයක් පහන් කරා...මේ වීඩීයෝවත් එක්ක මමත් මොහොතකට අතීතයට ගියා...වාසනාවන්ත සොදුරු සංචාරකයා DAP.. හැමදාම උඹට හරියන්න ඕනෙ මල්ලි..💚💚💚

  • @AnuruddikaRajapaksha-n9i
    @AnuruddikaRajapaksha-n9i Год назад +1

    Hadawathe sancharakaya,❤තවත් මේ වගේ රෑප රචනා කිරිමට ශක්තිය ධෛර්යය 🎉🎉 ලැබෙවා🎉🎉🎉🎉

  • @silverarrow3534
    @silverarrow3534 Год назад +5

    මම දුටුව නිර්මාණශීලී , බොරු ආටෝප නැති හොදම ගවේශකයෙක්....❤

  • @KaushalyaMaduwanthi-r2p
    @KaushalyaMaduwanthi-r2p Год назад +1

    Woow.. හදවතේ සංචාරකයා..මාරම ආසාවෙන් බලන්නෙ අයියෙ ..හැබැහින් දකින්න බැරි දේවල් මෙි විදිහට බලන්න විඳින්න අපිට ගේනවට පිං ❤❤

  • @Daysofpragee
    @Daysofpragee 8 месяцев назад

    හිත නිදහස් නැති හැමවෙලේම මේ video බලනවා
    සොබාදහම හරි අපූරුවට හිත නිවනවා 🍃🥹✨

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 Год назад +6

    ඇත්තටම ලස්සන ගොඩක් සිසිල් පරිසරයක්‌ 💚💚💚🍃. නොසන්සුන් හිතක් නිවන්න පුළුවන් මේ වගේ සොබාදහමේ සිතල පරිසරයකට. එකට වැස්සත් එකතු උනාම භවනාවක් වගේ ❤️.. එතන හිටියා වගේ හැගීමක් තමා දැනුනේ 🍃🍃🍃.ශාක ගැනත් නොදන්න දේවල් හුගක් දැනගත්තා. මේ හැම දේටම thank you 🌸 දිනේෂ් අයියේ. අනික හැමදාමත් එක වගේ ඉන්න මේ වගේ යාලුවෝ ඉන්න එකත් ජිවිතේට ලොකු හයියක් ❤️. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි 🌸

  • @dilanprasanna
    @dilanprasanna Год назад +3

    2007 වගේ කාලෙක අපි Leo club එකෙන් බස් 3 ක් පුරවගෙන ගිහින් කෑම්ප්ව් 3 රැ දෙකක් ඉදල යුලෙක්ස් ආක්‍රමණ ශාකය ගලවන්න ගියා. හරිම සුන්දර අත්දැකීමක්.

  • @NiluThilakarathne19
    @NiluThilakarathne19 5 месяцев назад

    "සොබාදහමෙන් මත් වෙන්න" දිනේෂ් ඔබ දුන්න පණිවිඩය ගොඩක් වටිනවා.අවවාදයට වඩා ආදර්ශය ඉතා උතුම් බව ඔබ වැනි තරුණයෙක් පෙන්නුම් කිරීම ගොඩක් අගය කරනවා.❤❤❤

  • @TravelSana-SL
    @TravelSana-SL 10 месяцев назад

    වෙනම ලෝකෙකට ගියා වගේ. හැමදාමත් ආසාවෙන් බලන ‍චැල් එකක් තමයි DAP කියන්නෙ. ආසයි අයියලා සෙට් එකත් එක්ක මේ වගේ ගමනක් යන්න. ❤❤💕💕✨✨

  • @dunethchadeera5838
    @dunethchadeera5838 Год назад +1

    යන්න ආසම කෙතරම් ගියත් කිසිදා එපා නොවන ලංකාවේ ඇති අති රමණීයම, සුන්දරතම පරිසර පද්ධතිය තමයි මහ එළිය තැන්න කියන්නේ. වෙනදා වගේම මනසට ඔසුවක් මේ වීඩියෝ එක. බොහොම පිං මේ වගේ මහන්සි වෙලා ඒ අත්දැකීම, රූප රචනාව අපිත් එක්ක බෙදා ගන්නවට.. ඒ තිබුණ මීදුම, හරිත වර්ණ සංකලන, සීතල, වැසි කාලගුණය, තද සුළං මෙන්ම පැරණි බංගලා ද හෝර්ටන් තැන්න අපේ රටේ විචිත්‍රත්වය කෙතරම් ද යන්න ඔප්පු කරා. ඉතිං ආයෙත් දවසක කිරිගල්පොත්ත අසීරු ගමනාන්තය වෙත ළගා වීමේ බලාපොරොත්තුව අපෙ හිත් වල තියෙනවා. පරිස්සමින් ඒ අත්දැකීමත් අපට සමීප කරන්න ලැබේවා කියා හදවතේ සංචාරකයාට මගෙන් ආශිර්වාදය 🌳🌿🍀☘️💚
    .
    .
    .
    DAP 🇱🇰💚

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 Год назад +1

    මේක නං ලස්සනම සුපිරි වීඩියෝ දෙක තප්පරයක් නෑර සේරම බැලුවා පුතාලා දෙන්නත් දෙපෙත්තෙන් ඉඳගෙන බොහොම ආසාවෙන් බැලුවෙ ❤️🍀☘️🌴🌳🌱🙏👣

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 Год назад +1

    නිහඩවම බැලුවා සේරම වීඩියො ටික හරිම ලස්සනයි වගෙම සුන්දර ලංකාව අපිට ලගට අරගන ඇවිත් පෙන්නනවට බොම පිං.❤

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 Год назад +2

    හරිම ලස්සනයි පුතා ඔයාගෙ වැඩසටහන් මම අවුරුදු 51 ක අමිමා කෙනෙක් බමෙි වගේ සුන්දර තැන් වලට තව තවත් ඔයාට යන්න දිරිය ලැබෙිවා කියලා පතනවා ඔයා යනවා කියන්නෙ අපිටත් එ් තැන් වලට යන්න පුලුවන් කියන එකයි සුභ පැතුමි පුතා ඔයාලා හැමෝටම

  • @behappyalways9091
    @behappyalways9091 Год назад +2

    ඒක මාරයි...බලලා ඉවර වෙද්දි හීන ලෝකෙක ඉඳලා ආවා වගේ...ගස් කතා කරනවා දැක්කා...මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ට්‍රිප් යන්න පුලුවන් කියලා සමාජයට පෙන්නන එකම වටිනවා..අවාරේ සිරිපා කරුණාවෙන් පස්සේ ආසම චාරිකාව මෙය ලෙස මතකයේ ඉතිරි වේවි ! බොහොම පින් මේ රූප රචනා බලලා එක හිතක් හෝ පරිසරයට ආදරේ කරන්න තරමට වෙනස් වේවි ! ඔබ ඇතුළු කණ්ඩායමට දිරිය ශක්තිය වාසනාව ලැබේවා !ලැබේවා !ලැබේවා !💚🌈️🌱ශාක සුසාන ගැන දැන ගන්නට කැමතියි...😊

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      බෙහෙවින්ම ස්තූති. අනිවාර්යයෙන්ම මම ඒක මීලග හෝර්ටන්තැන්න සංචාරයේදී පෙන්වන්නම්. හැම වීඩියෝ එකකම වගේ මේකටත් පුංචි කුතුහලයක් ඉතුරු කරා

  • @kalanamadusanka7945
    @kalanamadusanka7945 Год назад +1

    කියලා නිම කරන්න බැරි සුන්දර පරිසරයක්.

  • @hasiyavlogs
    @hasiyavlogs Год назад +4

    හදවතේ සංචාරකයා ස්තුතිය මෙ ලස්සන පෙන්නන්නවට ආසාවෙන් බලපු සොදුරු සංචාරකයක් වටිනවා ගොඩක් ජය වේවා සහෝදරයා ආදරෙයි ❤

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Год назад +1

    මෙවන් සුහද මිත්‍රයන් පිරිසක් සමග වගේ සොදුරු ඉසව්වක සංචාරය වෙනමම ජීවිතයක් ..... 😍මෙතෙක් දවසක් අයියා කල රූප රචනා වලින් මම වැඩිපුරම ආසා කලේ හෝර්ටන් තැන්න සංචාරය 💚🌿 ඒ හුලගට ආසා හිතුනා ...ජය වේවා අයියේ..🫂 තවත් ලස්සන රූප රචනයක් ගෙනෙන තුරු බලන් ඉන්නව ... 🥺💚

  • @prabodanigamage9163
    @prabodanigamage9163 Год назад +11

    මග හැර යන්න නොහැකි සුන්දර චාරිකාවක්❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +4

      ඇත්තටම ඒක සොදුරු සංචාරයක්

  • @mithilaranmal5204
    @mithilaranmal5204 Год назад +8

    කොච්චර මොනවා බැලුවත් dap❤❤හදවතේ සංචාරකයාගේ විඩියෝ එකක් බලන්නේ නෑ කියන්නේ කෑම නෑ වගේ බුදුසරණයි ඔයාගේ සගයොන්ටත්

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 Год назад +2

    සොබාදම් අසිරිය මනාව විදිමින් ඒ අපූරු අත්දැකීම් අන්‍යයන් හා බෙදාහදා ගන්නා සොදුරු සැරිසරන්නාට හදපිරි
    ප්‍රණාමය ..!
    😍🙏🇺🇸

  • @MsShantha
    @MsShantha Год назад +6

    දිනේශ් මල්ලි, ලොකු පීරිස් ඔයාල beach පෙන්නුවත් වෙන ගොඩනැගිලි පෙන්නුවත්, වෙන campaign site පෙන්නුවත්, වෙන කදු පෙන්නුවත්, ඒ මොකකටවත් horton plains වලට සම කරන්න බැහැ. මගේ අදහස ලොවෙත් නැහැ මේවගේ තැනක්.♥️♥️♥️♥️ thanks

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +3

    නිවාඩුව හිතේ හිතේ ප්‍රශ්න කෝටියක් තියෙන්නෙ වෙලාවක් . හිතුවා ඊයෙ මේ වීඩියෝ එක දායි කියලා . ස්තූතී ප්‍රශ්න වලට සැනසීම දුන්නට 🇱🇰 හැමදාම හිත නිවන භාවනාවක් දිනා ඔයා ❤ ආදරණීය ගමන් සගයා ලොකු පීරිස් ඔබත් හදවතින් ඉන්නවා ආදරෙයි ස්තූතී ඔබට අපිව නිවනවට පරිස්සමට වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      ඊයේ දාන්න හිටියේ. upload එකට වෙලා ගියා. කොහොම නමුත් ජීවිතය තියෙන්නෙ පොඩි කාලයයි. ඒ ජීවිතය සැනසීමෙන් විදින්න. අනිවාර්යයෙන්ම මොකක් හරි උදව්වක් තිබ්බොත් කියන්න. ජය වේවා. ගොඩාක් ස්තූති

    • @shewonfdoz407
      @shewonfdoz407 Год назад +2

      @@DineshAPathum ස්තූතී ඒ වචන වලට ලොකුම උදව්ව තමා අපේ ඇස් පාදපු එකට සහ මානසික සතුට සැනසීම පෙන්නුවට.දිනා පුලුවන් වෙලාවට වීඩියෝ එකක් දාන්න අපිට බලන්න . මම දිනේශ් අයියගේ මුල් විඩියෝ එක බලපු දවසේ ඉදලා තමා ජීවිතේ වෙනස් කරගත්තේ . මම මුල් සබ්100 ඇතුලේ ඉන්න කෙනෙක් . මම ඉස්සර තනියම ඉද්දී බොනවා නිවාඩුවට යාලුවෝ එක්ක ඒත් දැන් ලස්සන ලස්සන තැන් හැමදාම යාලුවෙක් එක්ක බලන්න යනවා ඒ යන තැන් වල කුණු ඔක්කෝම එකතු කරන් හරි තැනකට දානවා පරිසරය රකිනවා ආදරය කරනවා හැම ලෙඩක්ම දැන් සනීපයී හිත පිරිලා ජිවිතේට හොදම මෝටිවේශන් එක දුන්නේ ඔයා දිනා දැන් බොන්නේ මාසෙට සැරයක් වගේ හැම නිවාඩුවකටම ලස්සන ලස්සන තැන් බලනවා දැන් දන්නේ මම ඉන්න වට පිටාවේ මගේ අවට කොච්චර ලස්සන දේවල් පරිසයේ තිබිලද කියලා මම නොදැක්ක ස්තූතී ඒ දේවල් පෙන්නුවට දිනා ජය ❤

  • @akilasadharuwan9504
    @akilasadharuwan9504 Год назад +3

    මැරුනත් අමතක වෙන්නැති සංචාරකයා දිනේෂ්❤❤❤❤❤

  • @uthpalaishanka5700
    @uthpalaishanka5700 3 месяца назад

    හරිම අහම්බෙන් දවසක් ඔයාගේ විඩියෝ එකක් බැලුවා එදා ඉදන් අද වෙනකන් හරි ආසාවෙන් මේ විඩියෝස් බලන්නේ හොය හොය..විශේෂයෙන්ම වෙන රටක ජීවත් වන අපි වගේ අයට ලංකාවේ මේ ලස්සන දේවල් විදින්න පුලුවන් ඔය වගේ ව්ලොග් එකකින් තමා, ආපු දවසක අපිත් ඔයා ආවා ගිය තැන් වල යන්න හිතන් ඉන්නවා..
    ඔයාගේ මේ වැඩේ දවසින් දවස දියුණු වේවා!💐

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Год назад +1

    ඔහිය.. අඹේවෙල.. පට්ටිපොල.. මේ පැත්තේ ලස්සන.. නොයිදුල් වනාන්තර ඇති තරම්.. ❤❤❤

  • @nayanaweihena7859
    @nayanaweihena7859 Год назад +1

    හරිම වටිනා වැඩසටහන් .වැස්ස ශීතල නොතකා මේ ගමන පෙන්වන එක හරිම වටිනවා බොහොම ස්තූතිය ි❤

  • @sunilgamage9605
    @sunilgamage9605 4 месяца назад +2

    ඔයාලා තරැණයි! මීට වසර 35 කට ප්රතමව මමත් යාලුවොත් ඵක්ක හොර්ටන් ප්ලේන් වලට ආවා. අපි train ඵකෙන් ඇවිල්ලා බස් වලින් තමා ගමන් කලේ. ඵ්ත් ඵෑ මගේ ඡීවිතයේ අමතක නොවන අත්දැකීමක්. ඔයාලට ඵසේ වේවි. හැබැයි ඵක දෙයක් නොවෙනස්ව තියෙනවා! ඒ හොර්ටන් තැන්න! ඵසේත් නැති නම් shamans පොතේ තියෙන අනෞතත්ත විල තියෙන හෝර්ටන් තැන්න.

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Год назад +2

    ලොකු දැනුමක් එක්ක පිස්සු හැදෙන වීඩියෝ එකක් අයියා ❤️❤️ අර කිව්වත් වගේ "ලංකාවේ ඉදලත් මේ ලස්සන ඇස්දෙකෙන් වින්දේ නැත්නම් අපරාදේ" අපි හැමෝටම පොඩ්ඩ පොඩ්ඩ හරි විදවන ලෝකෙන් මිදිලා විදින ලෝකයක් හොයාගෙන යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍 මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Год назад +7

    හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌎🍃❤😊

  • @PawanMadusara-d2p
    @PawanMadusara-d2p Год назад +3

    හදවතේ සංචාරකයා 💚
    ආදරෙයි හැමදාමත්❤

  • @12nalitha
    @12nalitha Год назад +1

    wow.. niyamai

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f Год назад +1

    පුදුමාකාර ලස්සන ක් කියන්න වචන නැ ..........
    ......ඔයාල සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏🙏 .....
    .....
    හුලග🦋
    මිදුම☁️
    කොල පැහැති පරිසර ය🌿🌿🌿🌿
    මල්🌺🌺🌺
    .............ලස්සන ශ්‍රී ලංකා 🇱🇰
    .......🔥🔥...❤❤

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 Год назад +1

    හරිම සුන්දර යි අපිට කවදාවත් දකින්න නොලැබෙන තැන් ඔයාල පෙන්වන එක ඔයාලාට ගොඩාක් ස්තුතියි වෙලාව ගෙවුන දැනුනෙවත් නෑ තවත් සොදුරු ඉසව්වක් ලැබනකන් නොවිසිල්ලෙන් බලගෙන ඉන්නවා සියල්ලන්ටම තෙරුවන් සරනයි

  • @cddr2203
    @cddr2203 Год назад

    මචං උඹට අනේක විධ දුක්ඛ දෝමනස්සයන් දුරුව,...ඉදිරි ජීවිතය සොබාදහම උපරිම ලෙස විදිමින් ගත කිරීමට හේතු වාසනා වේවා!! කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං 🙏🙏🙏උතුම් ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිට...ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏උඹට සදා ජය ✊✊👍👍

  • @cnniro7827
    @cnniro7827 Год назад

    ගෙදර ඉදන් හෝර්ටන් තැන්නේ ඇවිදින්න එක්කකන් ගියාට ගොඩක් ස්තූතියි.

  • @Isururavishangamage
    @Isururavishangamage Год назад +1

    හදවතේ සංචාරකයා DAP 💚💫🌱🌏 Dinesh Ayya ❤️ much love 🫶

  • @dulakshanakodithuwakku5951
    @dulakshanakodithuwakku5951 Год назад +1

    ඒ පරිසරයේ ලස්සනට ලෝබ හිතෙනවා

  • @harshanuwan1679
    @harshanuwan1679 Год назад +1

    මේක නම් පිස්සුවක් . හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ අයියා .

  • @sampathbandara9080
    @sampathbandara9080 Год назад +3

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ගොඩක් පින් මේ සුන්දරත්වය අපිට දැකබලාගන්න සලසනවා ට ❤️🌿🍃🌱❤️

  • @lakshithavlogs
    @lakshithavlogs Год назад

    හදවතේ සංචාරකයා ආදරෙයි 😍😍❤❤🚶‍🚶

  • @sovislius4014
    @sovislius4014 Год назад +1

    ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔයාට අපිට මේවා පෙන්නනවාට

  • @sampathlakkantha2261
    @sampathlakkantha2261 Год назад

    Thanks for sharing this educational and valuable video clip 👍

  • @hashankavinda5975
    @hashankavinda5975 Год назад +1

    Niyamai niyamai niyamai
    💪💪💪👊👊👊

  • @xgiha
    @xgiha Год назад +3

    This is not just a vlog it's a cinema with a experienced director 🍃💚. The most important thing is the people you are traveling with bcz it is very easy to travel and feel the nature vibe with people with the same mindset and that's a fact.

  • @chathukasandaruwan2177
    @chathukasandaruwan2177 Год назад +1

    Aiye eheta kadulu awa marama atitha kalekata giyawa wage ❤❤❤❤❤

  • @traveler900
    @traveler900 Год назад +1

    🎉බලපු හොදම සීරීස් එක. වෙනම documentary බැලුවා වගේ.❤️❤️🇱🇰🌿🌏

  • @kaveeya4261
    @kaveeya4261 Год назад +1

    හරි අසාවෙන් බලන චැනල් එකක් අයිය හොදට කරනව හැම දාම බලනව අදරෙයි ❤️

  • @thusithapriyashan
    @thusithapriyashan Год назад +1

    ආදරනීය සහෝදරයා.. ගමන අතරතුර අපි ගැනත් සදහන් කලාට ඔබට බොහොම ස්තූතී……❤

  • @ddtwins
    @ddtwins Год назад

    අයියේ දැන් තමයි හෝර්ටන් තැන්න දෙවෙනි වීඩියෝ එක බැලලා ඉවර කලේ. මාරම මාර ලස්සන වීඩියෝ එකක්. පැය එකහමාරක් තිබුනාට වෙලාව යනවා දැනුනේම නැහැ. මාරම ලස්සන වීඩියෝ එකක්. අද university ගිහිල්ලා ඇවිල්ලා මාර මහන්සියකින් හිටියේ ඒත් අයියාගේ වීඩියෝ එක නොබලා ඉන්නම බැරිවුනා. කොහොමහරි බැලුවා. බොහෝම පින් අපේ දිනේශ් අයියාටත් ලොකු පීරිස් අයියාටත් ගමන් සගයෝ හැමෝටමත් අපිට මේ ලස්සන තැන් ගැන ලස්සන රූපරචනා ගෙන එනවට. ජයෙන් ජයම වේවා අයියලා හැමෝටම.... 😍😍😍🥰🥰🥰❤❤❤💪💪💪✌✌✌👌👌👌

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne7005 9 месяцев назад

    ජීවිතේ විඳින....සොදුරු සංචාරකයින්ට ජය ❤
    හෝටන්තැන්නට පිවිසුම් මාර්ග දෙකෙන්ම ගිහින් තිබුණත්...ආයෙත් යන්න හිතෙන තරමට සුන්දර අත්දැකීමක් 😇❤

  • @hashansandaruwan555
    @hashansandaruwan555 Год назад +3

    ඒකනම් පහරක්ම තමා දිනේශ් අයියේ ඒ ෆීල් එක වචන නෑ කියන්න සුපිරිම ප්ලේස් එකක් එක්ක සුපිරිම චරිතයක් ❤️ හම්බෙමු ආය දවසක ජය වේවා

  • @sithariadikari848
    @sithariadikari848 Год назад +1

    මේ වගේ විඩියෝ තමයි දිගටම ඕනා සුපිරි

  • @paslakshanLakshan
    @paslakshanLakshan Год назад +2

    අයියනම් පට්ට වාසනාවන්තයෙක් 😍❤️🗣️

  • @ravindunimalka8529
    @ravindunimalka8529 Год назад

    ලොකු පීරිස් අයියා කතා කරනවා දැක්කා ගියපු සෙට් එක සීතල නැති කරගන්න කරපු ආතල් ටික දැක්කා බලපු වීඩියෝ වලින් ආතල්ම ටික ඒක පට්ට අයියේ 💚☺️🌻

  • @wownidu2669
    @wownidu2669 5 месяцев назад

    Hadawathe sancharakaya.... Niyamai 🎉❤🎉❤🎉❤

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Год назад

    අමිමෝ එහෙම ලස්සනක් අනේ පරෙස්සමින් තෙරුවන්සරණයි

  • @UpulNishantha-m2w
    @UpulNishantha-m2w Год назад +1

    Adrei hemadama oyata.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +1

    හැමදාමත් මේ විඩියෝ බලන්න ආසාවෙන් මග බලන් ඉන්නේ.
    මේ පරිසරයේ සුන්දරත්වය විදිමින් දැකබලා ගැනීමට මගහසර සදාදුන් සැමට පින් 🙏

  • @ranjandias1185
    @ranjandias1185 Год назад +1

    Nice , it’s quality about to international level… keep it up.

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Год назад

    මේ vlog එක බලද්දී දෙනුන හැඟීම් වචන වලට පෙරලන්න අමාරුයි .හරිම අපූරුයි .WOW දිනේෂ්

  • @thinoshbandara2320
    @thinoshbandara2320 Год назад +1

    Lankwe hitiye nathath ayye wada karala mahnsi wela gedara avilla kama eka aragena wadi wenne ayyage video ekak dagena eka dan puruddak wela athatama godak pin ayye oyata budusarani

  • @ruwanjayalath4549
    @ruwanjayalath4549 Год назад

    ඔබේ කතා විලාසය ඉතා අගනේමය ❤️❤️❤️

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 6 месяцев назад

    අහම්බෙන් එක් විඩියො එක්ක් දැක්කේ දැන් පිස්සුවෙන් වගේ විඩියො හැමදාම බලනවා මුල ඉදලා😌

  • @illyasmohomad7209
    @illyasmohomad7209 Год назад +1

    ඒක නම් මරු ඈ...❤

  • @kavinduanjana5966
    @kavinduanjana5966 Год назад

    ඒ ෆීලිං එක වීඩියෝ එකෙන්ම දැනුනා,, ගිහින් බලන්න ඕනි තැනක් අනිවාරෙන්ම ❤️ ජයවේවා!

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Год назад

    සොබාදහමේ සොදුරු සංචාරකයා දීනේෂ් අයියා ඇතුළු අපේ සංචාරකයන්ට ආදරෙයි හැමදාමත් ජය ඔයාට

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Год назад

    අම්මො මෙච්චර ලස්සනට ස්භාවදහම පෙන්නවට ගොඩක් පින් .දිනේශ් අයියයි සන්චාරයයි කියන්නේ ඒක වෙනමම දෙයක් සුපිරි ඒකට එකගනම් ලයික් එකක් දාගනම යන්න යාලුවනේ ❤🎉

  • @nayomadilani3680
    @nayomadilani3680 Год назад +1

    හදවතේ සංචාරකයා ❤
    තවත් මේ වගේ රූප රචනා කරන්න ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා ...! ආදරෙයි හැමදාම පණ වගේ අයියෙ ❤ 😘

  • @ruvinimedagedara
    @ruvinimedagedara Год назад +1

    වැඩි වචන නෑ කියන්න.. මේක පිස්සුවක්..❤🔥😍

  • @shanuupunchihewa3748
    @shanuupunchihewa3748 Год назад +1

    හදවතේ සංචාරකයා ❤️❤️

  • @gayanasadunthika53
    @gayanasadunthika53 11 месяцев назад

    දෙයියනේ මේකනම් ෆිල්ම් එකක් වගේමයි..කියන්න වචන නෑ..නියමයි.❤

  • @chathuridhanapala9244
    @chathuridhanapala9244 7 месяцев назад

    බුදු අම්මෝ ලස්සන 💚 ♥️

  • @malkidias311
    @malkidias311 Год назад +6

    අපිව වෙනම ලොකෙටකට ගෙනියනවා වගෙයි. කොහොම ස්තුති කරන්නද කියලා තෙරෙන්නෙ නැහැ ❤💐🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +5

      ගොඩාක් ස්තූති අගය කිරීමට.මේක ලස්සන රටක්

    • @malkidias311
      @malkidias311 Год назад

      🙏❤👍

    • @prasanitharika3125
      @prasanitharika3125 Год назад

      @@DineshAPathum ❤️🍃

  • @gaminihallala1953
    @gaminihallala1953 Год назад +3

    සංචාරයකින් එහාට අපිව අරගෙන ගිහින් දැණුමත් නොඅඩුව බෙදන සොඳුරු මිනිසා දිනේෂ් පුතා ,ගොඩාක් ස්තුතියි අපිව රැගෙන ගියාට අපේ වයසෙදි යන්න බැරි තැනකට