අවාරේ සිරිපා | Off season Sripada hiking| හැටන් නල්ලතන්නිය හරහා මීදුම මැදින් සමනොළ කදු මුදුනට | 4K

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @chariththimantha
    @chariththimantha Год назад +1117

    සිරිපා කරුණා කරන්න තිබුණ ලොකු හීනයක්.දිනේෂ් මල්ලිටයි, ලොකු පීරිස්ටයි,උදයංග අයිය, ගයාන් මල්ලි, සහන් මල්ලි, පැතුම් මල්ලි ඇතුළු සියලු දෙනාටම පිං සිද්ධ වෙන්න කරදරයක් නැතිව කරුණා කරන්න ලැබුණා.ආබාධිත රණවිරුවෙක් විදියට ගෙදරටම වෙලා ගෙවන ජීවිතෙන් ටිකකට ඈත් වෙලා සිරිපා අසිරිය විදින්න අවස්ථාව සලසල දුන්න දිනේෂ් මල්ලිට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වේවා____!!!❤️💫

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 Год назад +30

      උතුම් සම්මා සම්බුද්ධ සරණයි! 🙏සුමන සමන් දෙවි පිහිටයි ! 🙏
      ඔබතුමා කරුණාකරන මේ උතුම් ශ්‍රී පාද පත්මය මා සතුටින් දැකබලා අනුමෝදන් වෙමි ! සාදූ!!!
      මාත කවදාහරි අම්මා එක්ක දවසක කරුණා කරනවා. ඒ සදහා මන් කරනා පින් හේතු වාසනා වේවා ! 🙏මන් දැන් ඒ රූප රචනාව බලන ගමන්තාමත්. ඔබතුමා බොහෝ පින්වන්තයි
      ඔබතුමා ඇතුළු පවුලේ සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
      උතුම් තෙරුවන් සරණයි ! 🙏

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 Год назад +33

      දිනේෂ් සමග මේ සොදුරු පින්වත් ගමන යාමට ඔබතුමා බෙහෙවින් පින් කරලා 💐

    • @chariththimantha
      @chariththimantha Год назад +23

      ඇත්ත 🙏

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 Год назад +1

      @@chariththimantha දැණුයි උතුම් ශ්‍රී පාද කරුණාව දැකබලා ඒ සතුට සුන්දරත්වය විදිමින් ගිය ගමන බලලාඉවර වුනේ. දුකක් දැනුනා ඒ වික්‍රමාන්විත වීරක්‍රියා ඇසුවාම ඒ දුක වචනයෙන් කියන්න අමාරුයි. වීරෝධාර රණවිරුණි මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! 🙏
      ඔබ ඇතුළු සියලුම රට රකින වීරෝධාර රණවිරුවනි ඔබයි මුරදේවතාවන් 🙏

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +266

      අපි ලගින් හිටියා විතරයි අයියේ.. ඔයා හරි හයිය මනුස්සයෙක්. ඒ වගේම උපන් රටට නය නැති පුරාවෘත්තයක්. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි..! තෙරුවන් සරණයි..!

  • @yaraaldossry7264
    @yaraaldossry7264 Год назад +19

    මම සිරිපාදේ ගිහින් නැ .සුමන සමන් දෙවිපිහිටෙන් යන්න ලැබෙවා සාදු සාදු සාදු

  • @AsankaG
    @AsankaG Год назад +20

    එංගලන්තයේ සිට මුලු වැඩසටහනම නැරඹුවා 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    හරිම විශිෂ්ට ගණයේ ඉදිරිපත් කිරීමක්
    පෙර සුදානම, කැපකිරීම අති විශිෂ්ටයි ❤

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 Год назад +19

    වෙඩි වැදුනත් නෑ දුබලව ගත මාගේ.......
    සිතින් දැඩී මහමෙරුව පව්ව වගේ....
    දිවි ඇති තෙක් රැක ගන්නට රට මාගේ.......
    සාදු සාදු සුමන සමන් දෙවිදානේ....
    රට රැකදුන් වීර පුතුට උපහාරයක්ම වේවා🙏😊☺

  • @nandanasaman6006
    @nandanasaman6006 Год назад +11

    අහමිබෙන් දකින්න ලැබුන වීඩීයෝ එකක්..හරිම ආසාවෙන් බැලුවෙ..අවාරේ.සිරිපා කරන වීඩීයෝ කලින් කොතෙක් බලා තිබුනත්..මෙි වීඩීයෝව සුපිරි..මමත් හිතින් සිරිපා මලුවටම ගියා..ඔබට ජය වෙිවා..❤

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 Год назад +11

    අයියා කතා කරන විදිහෙන් හිත නිවෙනවා.මමත් ඇත්තටම සිරිපා කරුණා කලා වගේමයි❤

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 Год назад +12

    අරමුන හා පැහැදලි කිරිම ඉතාම වටිනව ඉතාම වැදගත්

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 Год назад +6

    ඇත්තටම ලස්සනයි අයියේ 🙏👍👍 සිරිපා කරුණාව ඉතාමත් සුන්දරයි . මටත් ආසයි අවාරේ කරුණා කරන්න.. වාරේ නම් කරුණා කරනු ලැබුවා. 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටෙන්. බුදු රජාණන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සුන්දර සමනොල කඳු මුදුන 🙏🙏🙏
    වෙනස්ම අත් දැකීමක් අයියේ . සුන්දර වන පෙත්. මටත් ආසයි ඔයාල එක්කම කරුණා කරන්න අවාරේ සිරිපා 🙏🙏🙏🙏 සුන්දර වූ අත් දැකීම් මතින්.
    ඔබ අනෙක් සඟයන් සමඟින් ගෞරවාන්විත කරුණා කරනු ලැබුවා. ඉතාමත් ලස්සනයි 🙏🙏👍👍 අපට ආඩම්බරයක් අපේ පුංචි රට ගැන. මමත් ආසයි ඔය සුන්දර අද් දැකීම් විඳින්න 👍👍 පුළුවන් නම් මාවත් සම්බන්ධ කර ගන්න . ඊලඟ සමයේදී 😢😢😢 ඉතාමත් ලස්සන රූප දර්ශන පෙළක්.. ඉතින් අයියේ ඔයාල හැමෝටම බුදු සරණයි 🙏🙏🙏
    සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 මම ගාල්ල ,
    කරන්දෙනිය , ඌරගස්මංහන්දියෙන්
    සඳරු මල්ලි 👍👍 ♥️

  • @orith589
    @orith589 Год назад +6

    පිටරටක ඉන්න මම රැකියාව නිසා දැනෙන මානසික පිඩනය දුරු කර ගන්⁣නෙ tv එකේ යු ටියුබ් හරහා ඔබගේ විඩියෝ මාලාව නරඹමින් .ඇත්තටම හුඟාක් පින් ඔබ ඇතුළු මුළු කණ්ඩායමටම....තවත දිගටම මෙම කාර්යය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් .හැමෝටම ...🙏🙏🙏

  • @rashhhh_16
    @rashhhh_16 Год назад +12

    ඇසට කදුලක් එක් කරපු, හිත පිරෙන්න සතුටක් දැනුන, ආඩම්බරයක්, සිනහවක්, තුතියක් පිරි නමන්න සිතුන ලස්සන රෑප රචනාවක් මා දැකපු ❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +9

      ඇත්තටම මමත් ජීවිතේ කියන දේ ගැන සෑහෙන්න කල්පනා කරපු ගමනක්. කොහොම උනත් සතුටුයි කෙනෙක්ගේ සතුටක් ආශාවක් වෙනුවෙන් උදව්වක් වෙන්න ලැබුන එක ගැන

    • @dunishkaharshani2732
      @dunishkaharshani2732 Год назад

      @@DineshAPathum
      Ayye aware Karuna karanakota den awasara ganna onada.. e kohomada

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us Год назад +9

    මගේ අන්තිම හුස්ම පොදත් නවතින්න ඕනා කියලා මම එකම තැන අපේ උතුම් ශ්‍රී පාදස්තානය.මම ගොඩ කාලෙක ඉදන් උබෙන් මේ අවාරේ සිරිපා කරුනා කරන එකක් එනකන් බලන් හිටියේ වෙන මොකුත් නිසා නෙවෙයි උබ මූනට දැකලා නැති උනත් උබෙන් දැනෙන අමුතුම ලෙන්ගතුකමක් නිසා කොල්ලො.යම් දවසක සුන්දර සිරිපාදයෙහි රජ මාවතෙන් කරුනා කිරීමට අපි දෙදෙනාට සමන් දෙවියො ආශිර්වාද කරත්වා!

  • @kasunherath9445
    @kasunherath9445 Год назад +18

    මල්ලී ඇත්තටම සුපිරි මනුස්සයෙක්....වැඩ සටහන් සේරම අපි බලනවා...බුදු සරණයි මල්ලී ඔයාට

  • @chanisfavorites1051
    @chanisfavorites1051 Год назад +7

    ඇත්තටම මමත් ඔයගොල්ලන් එක්ක ශ්‍රී පාදවන්දනාවට සහභාගි උනා වගේ දැනුනා. ගොඩක් ස්තුති මල්ලි මේ වගේ සුන්දර විදිහට මේ වගේ දෙයක් කරලා අපි හැමෝටම බලන්න අවස්තාව ලබාදුන්න එකට. ඉක්මනටම නැවතත් හමුවෙමු. සුබ පැතුම්.

  • @nalandejinarama5361
    @nalandejinarama5361 Год назад +6

    ඉතා වටිනා දැහැමි චාරිකාව ක් ඔබ සැමට සම්මාසම්බුදු සරණයි !! සිරි සුමන සමන් දෙවි පිහිටයි !!!

  • @lahirurathnayaka7588
    @lahirurathnayaka7588 Год назад +7

    හිතා ගන්නවත් බැරි මොකක්දො ලොකු අවුල්ක හිටපු වෙලාවෙ මතක් උනා.මෙක ඉවර වෙනක්ම් බලන් හිටියා හිත්ට ලොකු නිදහසක් දැනුනා❤Dinesh a pathum.ගොඩාක් පින්🙏🙏🙏

  • @sumindawijesinghe-hc3un
    @sumindawijesinghe-hc3un Год назад +20

    පරිසරයට බද්ද උන අපූරු කටහඩක්.....ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරය ඉතාම අපූරුයි

    • @kwtkwt6749
      @kwtkwt6749 10 месяцев назад

      පුතා ඔබලාට සුමන සමන් දෙවි පිහිටයි

  • @sandalifernando2383
    @sandalifernando2383 Год назад +24

    දකිද්දි ඇස් වලට කදුලු ආවා. හමුදාවේ කෙනෙක්ගේ wife කෙනෙක් විදියට හමුදාවේ හිටපු කෙනෙක් විදියට comment නොකරම බෑ මට. ඔයාලට පිං සිද්ද වෙනවා අයියේ❤

    • @Malithvidushan
      @Malithvidushan Год назад +5

      සිරිපා කරුනාව කරන්න ඕන කලින් බලන්නම ඕන video එකක් ❤🌏 ,හදවතේ සංචාරකයා DAP🎉

  • @hirushanimsara7502
    @hirushanimsara7502 Год назад +9

    ඒ කටහඩත් වෙනම එකක🌻💗

  • @ThePrasanna1984
    @ThePrasanna1984 Год назад +9

    මල්ලි කරන විදියට ගෙදර ඉන්න අපිටත් ඒ සීතල දැනෙනවා

  • @vihanganethsara7571
    @vihanganethsara7571 Год назад +42

    රණවිරුවෙකුගේ අදුරු මතකයන්😢 එක්ක සමනල අඩවියේ සුන්දරත්වය🍃🌾🥀 .thank දිනේෂ් මාමේ ❤🥰

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 Год назад +5

    ඔයාට ගොඩාක් පින් දීනේෂ් අයියෙ. ලොකු පීරිස්, සහන් ඇතුලු සෙට් එකටම. Video එකෙන් වුණත් ශ්‍රී පදස්ථානය දකිද්දි දැනුනු සතුට කියා ගන්න බෑ. අපේ බුදු හාමුදුරුවෝ දැක්කා වගේ සතුටක්. ලබන වාරයේ නම් අනිවාර්යයෙන්ම කරුණා කරන්න හිතා ගෙන ඉන්නෙ.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +12

    සුමන සමන් දෙවි පිහිටයි ! 🙏
    භාර වුන පඩුර ඔප්පු කරද්දි හදවත් ගැහෙනා සතුටු කදුලු එක්වුනා. බොහෝ පින් ඔබ සැමට 🙏

  • @harindravidanage9107
    @harindravidanage9107 Год назад +9

    ඇත්තටම සුපිරි මනුස්සයෙක්....වැඩ සටහන් සේරම අපි බලනවා...බුදු සරණයි සහෝදරයා ඔයාට

  • @Vino_S_Mendis
    @Vino_S_Mendis Год назад +18

    ජීවිතේ හොදම කාලේ රට දැය වෙනුවෙන් කැප කරලා අපිට නිදහසේ ඉන්න නිදහස් රටක් හෙටක් හදලා දුන් මිහිපිට දෙවුවරු... අපේ වීරෝදාර රණවිරුවන්ට උපහාර වේවා.... ඒ වගේම දිනේශ් අයියේ මේ කරපු පිනේ අනුහසින් ඔයාටත් team එකටත් නිදුක් නිරෝගීව කරදර බාදක වලින් තොරව මේ රටේ ලස්සන විදින්න අපිටත් පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඕනෙ.... ❤🙏

  • @deepasirimanne4321
    @deepasirimanne4321 Год назад +4

    අපූරු විස්තරාත්මක තොරතුරු සමග ඔබ ලබා දුන් සුන්දර චාරිකා සටහනට බොහෝ පින් ! එකවරක් පමණක් වැඳ පුදා ගත් පද්මය, යළිත් වඳින්නට සිතුනා. සමන් දෙවි පිහිටයි ! බුදු සරණයි ! සහභාගි වූ සියළු දෙනාට!

  • @dreamer5340
    @dreamer5340 Год назад +19

    රත්නපුරේ වෙච්ච උදේට හවසට පන්ති යද්දී හැමදාම සිරී පාදේ පේන මාත් මෙච්චර ලස්සනට ශ්‍රී පාදය දැක්කමයි...දවසක ඇවිත් මහ දේවාලෙ පෙරහැර ගැන වීඩියෝ එකක් කරන්න....❤

    • @lankangaminghero1993
      @lankangaminghero1993 Год назад +1

      කවද්ද සමන් දේවාලේ මහ පෙරහැර තියෙන්නේ 🥰

    • @dreamer5340
      @dreamer5340 Год назад +1

      @@lankangaminghero1993 පෙරහැර මේ පාර දලදා පෙරහැරට කලින්ම තිබ්බා....

  • @Yasuperera
    @Yasuperera Год назад +2

    අයියේ මේ වීඩියෝ එක බලද්දි මට දැනුනේ මාත් අවාරේ සිරිපා කරුනා කරා වගේ 🙏. මම කිරිකෝඩු සිරිපා කරුනාකරේ 2022 . එතකොට මට අවුරුදු 24 යි. මගේ තාත්තා මාව අරගෙන සිරිපා කරුනා කරද්දී මගේ හිතට දැනුනේ කියාගන්න බැරි සතුටක් වගේම ලොකු වේදනාවක් මගේ තාත්තා මාව අරගෙන උඩ මලුවට කරුනා කරද්දී මගේ ඇස්වලට කදුලු ආවා. මම කරුනා කරද්දී එක දෙයයි ප්‍රාර්ථනා කරේ ඒ මාව අරගෙන ආපු තාත්තාට මේ පින ලැබේවා කියලා විතරයි 🙏🙏🥺. අදටත් මට ඒ හැගීම කියාගන්න බෑ උඩ මලුවට කරුනා කරද්දී දැනුන 🥺. ආයෙත් කරුනා කරන්න වාසනාවක් ලැබේවා 🙏

  • @harinipathirana3459
    @harinipathirana3459 Год назад +6

    සෑම සත්ත්වයෙකුටම මෙවන් උතුම් චේතනා පහල වේවා🙏

  • @nethuliyehansa4694
    @nethuliyehansa4694 Год назад +1

    අහම්බෙන් තමයි මම ඔයාගේ මේ වීඩීයෝ එක දකින්නේ මම ඉන්නේ නම් පිටරට ඉතිං රස්සාව කරලා ගෙදර ඇවිත් හුරු වෙලා හිටියේ මොනා හරි ෆිල්ම් එකක් බලන්න තමයි ඒත් ඔයාගේ මේ වැනල් එක දැක්කට පස්සේ දැන් ෆිල්ම් වෙනුවට බලන්නේ ඔයාගේ මේ වීඩීයෝ ඇත්තටම ගොඩාක් ආසයි මේවා දකින්න . ඉතිහාසය ගැන අපි සමහරක් දේවල් දන්නේ නෑ ඔයා කියලා දෙන පොඩි දේ වුනත් ගොඩාක් වටිනවා අපිට බොහොම ස්තුතියි මේවා ගැන අපිට කියලා දෙනවට ඒ වගේම තමයි ඔයාට ගොඩාක් පිං අයියේ 🙏 බුදුසරණයී ඔයාලා හැමෝටම ❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Год назад +4

    සාදු සාදු සාදු සියලූම දෙනාට ශ්‍රී සුමන සමන් දෙවියන් රැකවරණ ලැබේවා .දිනේශ් ඔබටත් කණ්ඩායමේ සැමටත් වීරෝදාර රණවිරුවාණන් පත්මය වන්දනා කෙරෙව්වාට පිං 🙏🙏🙏

  • @nawoddananjaya9244
    @nawoddananjaya9244 Год назад +2

    සාදු සාදු සාදු ... 🙏🙏🙏

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 Год назад +5

    වීඩියෝ එක මාර quality.හරිම ලස්සනයි.සිරිපා කරුණාවේ නියම feeling එක ගන්න යන්න ඕනේ අවාරෙට❤❤❤❤

  • @chanakachandimal6878
    @chanakachandimal6878 Год назад +1

    Patta wadak bro, Adareii ❤❤❤❤❤❤❤

  • @our-futureworld-
    @our-futureworld- Год назад +7

    ඔබ වැනි සොදුරු මිනිසෙකු සමග එකම එක දවසකට යන්න ඇත්තන් කියලා හිතෙනවා ඒ තරමටම ඒ මනුස්ස කමපිරුණු කතාව දීර්ගයුෂ වේවා ❤

  • @mrbuu9030
    @mrbuu9030 Год назад +2

    Man Muslim ath man mage jivithe pana wage adareii karana agamak thama buddhagama. Adatath man palliyatath yanawa pansalatath yanawa. Man ekama eka parai siripade giye apahu yanna asai. Oyala okkotama devi pihitai budusaranai. Godak lassanata karanawa oya me videos.

  • @imthisallay7028
    @imthisallay7028 Год назад +5

    ගොඩක් ඇඩුනා අයියන්ඩි වීඩියෝ එක පුරාවටම... god bless you all ...respect 🫡

  • @IsharaMadushani-l4k
    @IsharaMadushani-l4k Год назад +2

    Aiye oya lassana hadawathak thiyena manussayek..digu gamanak yanna ashirwada karanawa hadawathinma.

  • @lahirudilshan7986
    @lahirudilshan7986 Год назад +8

    සමහර ඇබ්බැහිවීම් හරි සුන්දරයි ❤

  • @latasalan4900
    @latasalan4900 Год назад +4

    සුමන සමන් දේවියගේ පිහිටයි සියලුම දෙනාට

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 Год назад +2

    අයියගේ videos බලන්න පටන් ගන්නේ මම මේ video එකෙන්.හරිම ලස්සනයි ,පැහැදිලි videos .@DineshAPathum අයියේ අවාරේ සිරිපා කරුණාවට යන්න හොද මොනවගේ මාසෙකද , 🙏🌼

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Год назад +13

    ලස්සන රූප රචනාවක්.❤
    වාරයට වඩා අවාරය සුන්දර යැයි හිතෙනව .. මීදුම උනත් ආසා හිතෙනව ඒ පරිසරයට..
    ඔහු රට වෙනුවෙන් කල මෙහෙයට අපි සදා ණයගැතියි..🥺❤🌹

  • @madushaniperera2457
    @madushaniperera2457 Год назад +6

    පුදුම ආසාවකින් බලපු හරිම ලස්සන රූප රචනාවක්❤❤❤❤❤

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 Год назад +13

    චරිත් අයියාගේ හිනාව හරිම ලස්සනයි♥♥ නිදුක් නිරෝගී සුවය ලැබේවා අයියේ🙏🙏🙏

  • @shashikarathnayake3269
    @shashikarathnayake3269 Год назад +1

    දිනේශ් අයියගේ වීඩියෝ ඔක්කොම වගේ දැන් බලල ඉවරයි ...පරිසරයට තියෙන ආදරය ලෙන්ගතුකම වගේම විස්තර කරන්න පවා අමාරු ගොඩක් මනුස්සයෙක් ලග තියෙන්න ඕනි හැම ගුනයක්ම වගේ තියෙන දිනේශ් අයියා වගේ කෙනෙක් තමයි කොල්ලෙක්ගෙ ජීවිතේ රෝල් මොඩල් එක වෙන්නෝනි...කතා දෙකක් නෑ මං දැකපු සුපිරිම චරිතයක් තමයි දිනේශ් අයියා❤ ඔයාගෙ වීඩියෝ බලල මමනම් ඉගෙනගත්තෙ පරිසරය විදින එක විතරක්ම නෙවෙයි...කොල්ලෙක් ලග තියෙන්නොනී හැම ගුනයක්ම තියෙන දිනේශ් අයියා කියන්නෙ මගේ ජීවිතේ රෝල් මොඩල් එකක් 🇱🇰❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Год назад +8

    මගේ ජීවිතේ.. ආසම... පිංබරම ස්ථානය අදත් දුර ඈතක සිට වන්දනාමාන කරගන්නට අවස්ථාව ලබාදුන් දිනේෂ් පුතා ඇතුළු සියළුම දෙනාට බොහොම පිං. ඔබ සැමට යහපතක්ම වේවා!🙏

  • @kantikanti9740
    @kantikanti9740 Год назад +2

    Saman. Devi. Karunawai. Nade. Samatama. Sapa. Wei. Saman. Deviyan. Gema. Pihitai. Api.oyalage. video. Eka. Balanne. Madaperadiga. Rataka. Idalai. Oyalata. Pin. Apiwa. Siripa. Wanduwata. Sadu. Sadu. Sadu. Pin. Sthuthi.❤❤❤❤

  • @dayakw4565
    @dayakw4565 Год назад +4

    ඔබ විසින් කෙරුවා වූ අවාරේ සිරිපා සංචාරය අනාගත දරුවන්ට ඉතා වටිනා දෙයක් වෙනවා නියත යි .ඔබට සියලු දෙවි දේවතාවන් . වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා.🤝👃

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 Год назад +9

    දිනේෂ් අය්යව දැක්කම මතක් වෙන්නෙ,ඉස්සර රූපවාහිනීයෙ ගිය සැරිසර වැඩසටහනේ නිවේදක මහත්මයාව......
    හැඩරුව,හඬ ඔක්කොම එකයි....ඉදිරියේදී රූපවාහිනී සංචාරක වැඩසටහන් කිරීමට DAP ට අවස්ථාව ලැබේවා❤

  • @shanyuki4754
    @shanyuki4754 Год назад +15

    මගේ තාත්තත් මේ වගේ යුද වැදුන රණවිරුවෙක් ❤ සියලු රණවිරුවන් හට සහා ඔයාටත් බුදු සරණයි අයියේ ❤

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 Год назад +4

    Harima lassanai avare siripa wandanawa. Theruwan Saranai !

  • @Asanka2941
    @Asanka2941 Год назад +10

    මුලින්ම බලුවෙත් අයියාගේ අවාරයේ සිරිපා එදා ඉඳන් ඔයත් එක්ක අපි හැම ගමනාන්තයකම නොවරදවාම ළඟින්ම හිටියා🌱❤️❤️

  • @creativemusic8331
    @creativemusic8331 Год назад +2

    aththatama hoda wedak video eka iwarawenakanma beluwa

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 Год назад +4

    භරිම වටිනවා අපේ රනවිරැවාට දුන් සහයෝගය අපේ රටේ මුර දේවතාවෝ ඔබ සැමට සමන් දිවිහිමියෙන් පිහිටයි තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @PudumaLowaOfficial
    @PudumaLowaOfficial Год назад +1

    අපේ දිනේෂ් අයියේ රණ විරුවන් ගැන කිවුව ඒ කතාවට නම් ඇගේ හිරිගඩුත් පිපුනා. අපේ රණ විරු චරිත් අයියටත් දිනේෂ් අයියේ ඔයාටත් අවාරේ සිරිපා කරුණා කරපු සියළුම දෙනාටත් බොහොම පිං අපිවත් මේ ගමනට සයිබර් අවකාසයෙන් රැගෙන ගියාට. දිනේෂ් අයියටත් බොහොම ස්තූතියි චරිත් අයියා වැනි රණ විරුවෙක් මේ ගමන රැගෙන ගියාට... DAP is the traveler at heart.😍

  • @ajiprasanna
    @ajiprasanna Год назад +3

    Sobhadhahamata,agamata ,ratata adare ayata mara adambarayak ....kiyanna vachana na...o/l ivara venakal balan hitiye me video balanna vitharamai ....me videos nisa rata gana mara hagimak danenava...🙏❤️🇱🇰

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 12 дней назад

    නිවුණු කටහඬ , නිහතමානී මනුස්සකම, ස්වභාවධර්මයට ආදරේ කරන අපූරුව, සිරිතට මුල්තැන දෙන තාරුණ්‍යය ....
    ඔබ හරිම අපූරු මිනිසෙක්..❤💚

  • @pushpigunasekara7696
    @pushpigunasekara7696 Год назад +4

    කියන්න වචන නෑ.මහා කුසල කර්මයක්.හරිම ලස්සනයි.ඒ රණ විරුවට හීනය සැබෑ කර දුන් ඒ සතුට ඔබ සැමට ආශිර්වාදයක්.තෙරුවන් සරණයි සියළු දෙනාට

  • @harshiEdirisingha
    @harshiEdirisingha Год назад +3

    පින් පින් ගොඩක් පින්...නිදුක් වේවා...නිරෝගී වේවා ...තෙරුවන් සරනයි ඔබට...පරිස්සමෙන් ඉන්න ..සතුටින් ඉන්න...

  • @thilinadarshana6050
    @thilinadarshana6050 Год назад +18

    කුවේට් රටේ ඉන්න අපිට මෙහෙම සිරිපා හාමුදුරුවන් වහන්සේ වන්දනාමාන කරන්න සලසා දුන්න DAP නඩේට ගොඩක් පිං, සුමන සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m Год назад +2

    අවසන් වනතූරැම ඔයාලත් සමග ලස්සන පරිසරය බලාගත්තා අපිත්.කැමතිම ගමන සිරිපාදය ඔයාලට සුමන සමන් දෙවි පිහිටයි තෙ..සරණයි

  • @emrpzoysa2766
    @emrpzoysa2766 Год назад +4

    බුදුසරනයි සුමන සමන් දෙවි පිහිට ලැබෙිවා ආසාවෙන් බැති සිතින් බැලූවෙ .අවාරේ කරැනා කරන්න මටත් ආසයි .මැදි වයසේ ගැනු අයට අවාරේ යන්න අපහසඇති හරිම සුන්දර දේ දුටුව ඔබට පින් පුතේ තෙරැවන් සරනයි සුමන සමන් දෙවි හාමුදුරැවන් ගේ පිහිට නිරතුරැවම ලැබෙිවා

  • @millathiya3015
    @millathiya3015 Год назад +1

    Siyalu denatama saman devihamuduru wanwahasege pihitai🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @sadatharu8643
    @sadatharu8643 Год назад +3

    Ane ape adaraneeya ranaviruwan ..obage watina jeevithaya rata wenuwen kepakara.api obata naya gethi yuddaye බිහිසුණු bawa api hodata dannawa..api trinco inna kaledi tudden api duk vindanisa.. oba thuma ethulu siyaluma ranviruwanta mage hadapiri pranamaya..adarei siyaluma denata...🙏🙏🙏🙏💖💖💖😍😍😍

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 Год назад +2

    Niyamai Dinesh aiye supiri... math thaniyama maha re aware karuna kara giya aware... niyamai

  • @manojmadusanka4609
    @manojmadusanka4609 Год назад +18

    රට වෙනුවෙන් කැප වූ සියලු රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා.සියලු රණවීරුවන්ට තෙරුවන් සරණයි 🙏

  • @kantikanti9740
    @kantikanti9740 Год назад +1

    Budu. Saranai. Nadetama. Apith. Sripa. Wanda. Bassa. Karunawai. Karunawai. Pin. Oyalata. Apith. Aran. Giyata❤❤❤❤❤❤❤❤

  • @asankaperera9682
    @asankaperera9682 Год назад +23

    මිහිපිට දෙව් ලොව🙏💚🌿
    උතුම් ශ්‍රී පාද පද්මයට මාගෙ නමස්කාරය වේවා! 🙏
    අවාරේ අපිට යන්න බැරි උනත් මේ සුන්දරත්වය අය්යා අපිත් එක්ක බෙදා ගත්තට ඔයාට ගොඩක් පින් 🙏
    මෙවැනි හොඳම කාර්යය දිගටම කරගෙන යන්න අයියට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    මේ වගේ හිත නිදහස් හැම තැනක්ම මට නම් දිව්‍යලෝකයක්
    😘🧔♥️
    DAP

    • @Nirwandewmin2012
      @Nirwandewmin2012 Год назад +3

      Ane mama gihillama na.aiyata pin.vidio eka baluva.lassanai.

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Год назад +1

    🙏🙏🙏 හිමවත 🙏🙏🙏

  • @snadaa9720
    @snadaa9720 Год назад +35

    හදවතේ සංචාරකයා DAP අයියේ. මගේත් ලොකුම ආසාවක් අවාරයේ කරුණා කරන්න උතුම් ශ්‍රී පාදය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyakusm8755
    @ramyakusm8755 Год назад +5

    බොහොම පිං අපට මෙහෙම බලන්න ලැබිමත් සතුටුයි සියලුම දෙනාට තේරැවන් සරණ යි

  • @travelwithnuwan.n
    @travelwithnuwan.n Год назад +4

    ඔබ වැනි පරිසරයට ආදරය කරන මිනිස්සු සිටීම ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙන්නේ . පුදුම ආසවෙන් නරඔන්නේ මේ සියලුම වීඩියෝ මාලාව . කිසිම ටැවලින් චැනල් වල මෙච්චර ගැමක් නෑ . සුභ පතනවා හදවතින්ම❤❤

  • @Kasundissanayaka95
    @Kasundissanayaka95 Год назад +2

    Aiyala set eka kiyanne trawling wala inna soba dahmata thamange ammata wage salakana prisak...ජය වේවා ඔබලාට❤❤❤ 🙏

  • @poornisenanayaka
    @poornisenanayaka Год назад +6

    මමත් ආසයි දිනේෂ් සර් වගේම ලංකාවේ ඉන්න හොදම සංචාරකයෙක් වෙන්න නෙමෙයි පරිසරයට ආදරේ කරන , මිනිස්සුන්ගේ හිත් නිවන සුන්දර මනුස්සයෙක් වෙන්න.ඉතින් බොහොමත්ම ස්තූතියි සර්ට සොබාදහමට ආදරේ කරන සුන්දර හදවතක් තියෙන ආදරණීය වීරයෙක් වූවාට.🙏❤️

  • @sanjeewakumara4131
    @sanjeewakumara4131 Год назад +2

    මුල ඉඳන් අගටම බැලුවා ඇත්තටම මමත් ඔයාලත් එක්ක අවාරේ සිරිපා කරුණා කලා වගේ දැනුනා. විශේෂයෙන් රට දැය වෙනුවෙන් කැපවුණු වීරෝධාර ගත හිත හයිය රණවිරුවෙක්ගේ වීරත්වය සමගින් සොඳුරු පැයකට වැඩි කාලයක සොඳුරු ගමනක් මට. ඔබ සියළු දෙනාට සම්මා සම්බුදු සරණයි!!! සුමන සමන් දෙවි පිහිටයි!!! ජය වේවා!!!

  • @tomokhadr3543
    @tomokhadr3543 Год назад +4

    Namo buddaya apay srilanka sahodarayanta siripa wandana karanna sumana saman deviyange phitai ❤❤

  • @malkishehani6106
    @malkishehani6106 Год назад +4

    හරිම ලස්සනයි ශ්‍රී පාදය වාරයේ කරුණා කරාට අවාරයේ තියන සුන්දරත්ව. ❤❤

  • @Methabro999
    @Methabro999 Год назад +4

    එක වීඩියෝ එකක් අහම්බෙන් බැලුවෙ දැන් එකක් නෑර බලනවා❤

  • @dilshannimalka8036
    @dilshannimalka8036 Год назад +1

    Godak pin mame oyata❤

  • @CharityDeA
    @CharityDeA Год назад +19

    මේ වගේ පුතෙක් ලබන්න දෙමාපියන් පින් කරන්නම ඕනේ! 🙏

  • @Butcherkolla
    @Butcherkolla Год назад +1

    Ammo apa rata maha pissuwak.kadu diya ali.mara lassanae.atal akak dala enna walawata maru balanna.

  • @lakwimalasuriya1437
    @lakwimalasuriya1437 Год назад +4

    Very well done ❤.. හරිම ලස්සනයි.. මම ශ්‍රී පාද වන්දනා කරේ එක පාරයි.. A/l විභාගෙ ඉවර වෙලා... දැන් මම ඉන්නේ ලංකාවෙන් ගොඩක් ඈත සිතල රටක.. ඒත් මට දැනුණේ මම ශ්‍රී පාදස්ථානය ආයෙත් වන්දනා කලා වගේ.. මම ආයේ ලංකාවට ආපු දවසක අවාරයේ වන්දනා කරන්න හිතා ගත්තා..🙏🙏 thank you for your effort..

  • @travelsoul2842
    @travelsoul2842 Год назад +13

    මේක නම් භාවනාවක්...පැය ගනන් බැලුවත් වෙලාව යනවා තේරෙන් නෑ..♥️

  • @gamingasiyaff8156
    @gamingasiyaff8156 Год назад +9

    මටත් චරිත් මාමා ගැන කියනකොට මතකෙට ආවෙ මගෙ අප්පච්චි ....🙃එයත් රටදැය වෙනුවෙන් ජිවිතය්ම පුජා කරා අද මගෙ මට තාත්තේ කියලා කතා කරන්න නැති උනත් මට ආඩම්බරයි මගෙ තාත්තා ජිවිතේ පුජා කරේ මේ රට වෙනුවෙන් නිසා 2007 කියන්නෙ මගේ තාත්ත ජිවිතේ පුජා කරපු අවුරුද්ද 🙃2007/04/25දින හරියටම මගෙ තාත්තත් යන්න ගියේ... කොහොමටත් ඔබට ගොඩාක් පිං අයියේ චරිත් අයියා වෙනුවෙන් මෙ කරපු කැපකිරීමට ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි රැක වරණයි.....!ජය වෙවා!!

    • @chariththimantha
      @chariththimantha Год назад

      තෙරුවන් සරණයි පුතේ ❤️

  • @sumanawathimenike4191
    @sumanawathimenike4191 Месяц назад

    🙏🙏🙏මමත් ශ්‍රීපාදස්තානයට ගියා වගේ මට දැනුනා.අනේ ගොඩාක් පිං 🙏 ඔබ ඇතුලු සැමට ❤🎉

  • @TravelJeenu
    @TravelJeenu Год назад +3

    "මොනතරම් විශ්මයජනක කථාංගයක්ද! ඔබ ස්වභාවධර්මයේ සහ ප්‍රදේශයේ මිනිසුන්ගේ සුන්දරත්වය ග්‍රහණය කර ගන්නා ආකාරය සැබෑ කලාවකි. ඔබ සංචාරය කරන ස්ථාන සඳහා ඔබට ගැඹුරු ගෞරවයක් ඇති බව පැහැදිලිය, එය ඔබගේ අන්තර්ගතයෙන් පෙන්නුම් කරයි."👌

  • @rashmika.t.ranaweera1471
    @rashmika.t.ranaweera1471 Год назад +5

    නලුවෙක් වගේ ලස්සනයි දිනේශ් අයියෙ ඔයා❤❤බුදුසරනයි හැමෝටම💫🙏

  • @dilshanbuddika5588
    @dilshanbuddika5588 Год назад +3

    බොහොම ස්තුතියි අයියේ මේවා අපිට පෙන්නනවට❤

  • @tharindudesilva7796
    @tharindudesilva7796 Год назад +6

    මේ අවුරුද්දේ අවාරේ සිරිපා කරුණාව බලාපොරොත්තුවෙන් හිටියේ. ගොඩාක් පිං බුදු සරණයි ඔක්කෝටම....🙏🙏🙏🙏🙏

  • @niroshiniwasana1944
    @niroshiniwasana1944 Год назад +3

    මට දැනුණේ මමත් ඔයාලත් එක්ක සිරිපා ගමනට එකතු උන කෙනෙක් වගෙයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +2

    ස්භාදහමේ පින්වත් පුතුනි 🙏ඔබයි !
    ඔබේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයින් සැමයි ස්භාදහම් මෑණියන් ආරක්ෂා කරත්වා !

  • @kavishakanishan3108
    @kavishakanishan3108 Год назад +4

    සියලු දෙනාටම සුමන සමන් දෙව් පිහිටයී රැක වරනයයී ❤🙏❤ අපිට මෙහෙම හරී සිරිපා වරෙ පෙන්නුවට ❤ 🙏❤

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Год назад +17

    ගිය අවුරුද්දේ ඔයාගෙ අවාරයේ සිරිපා කරුණා කළ වීඩියෝව දැකලා අපිත් සිරිපා කරුණා කළා.. එදා ඉඳන් තමයි හදවතේ සොදුරු සංචාරකයා අදුනගත්තේ... මේ අවුරුද්දේ ත් යන්න උත්සාහ කරනවා... ❤❤ ආයුෂ බොහෝ වේවා..!! ආදරෙයි දිනේෂ් අයියේ...❤

    • @priyadarshanipriyantha4216
      @priyadarshanipriyantha4216 Год назад +4

      දිනේශ් මාමේ චරිත් මාමව සිරිපා කරුණා කරන්න එක්ක ගිය එකට බොහොම පින් 🤗

  • @anushatissera5233
    @anushatissera5233 Год назад +5

    කවදාවත් යන්න නොලැබුණු ඉතා ආශාවෙන් යන්න බලා සිටි සිරිපා ගමන අද දිනේෂ් එක්ක යන්න ලැබුනා, ගොඩක් ස්තුතියි මෙවැනි තැන්වලට අපව ගෙනියනවාට , ඔබට ජය !

  • @DenzelArachci-zy3qp
    @DenzelArachci-zy3qp Год назад +2

    Thanks for using 'Sri Pada'

  • @taroisl
    @taroisl Год назад +10

    අපේ වීරෝධාර රණවිරුවාට ශක්තියක් වූ ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yasitharukshan556
    @yasitharukshan556 Год назад +2

    jayama aiye ......♥

  • @travelrosa
    @travelrosa Год назад +8

    තවකෙකුගේ සිතක් සතුටින් පුරවන්න වෙහෙස මහන්සි උනු දිනේශ් අයියේ ඔබ ඇතුලු ඔබේ සගයන් සියල්ලන්ටම වේවා දහස් වාරයක් පිං..❤️🍃🫂

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 Год назад +1

    දිනෙස් අයියෙ බොහොම පින් අපෙ රනවිරු චරිත් අයියාට හිනයක් වෙලා තිබුනු හිනය හැබැ කර දුන්නට මාත් මගෙ යලුවත් සමග ගිය අවෘරුද්දෙ දෙසැම්බර් වල ගියා මෙ අවෘරුද්දෙත් කරුනාකරන්න බලාපොරොත්තු වෙනවා ඔබ සැමට සුමන සමන් දෙවිපිහිටයි.

  • @champagoonewardena3174
    @champagoonewardena3174 Год назад +5

    සිරිපා කරුනා කරන්න යන ඔබ ඇතුලු සියලු දෙනාටම සමන් දෙවි පිහිට රැකවරනය ලැබේවා.

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq Год назад +2

    Api සෙනඟ asse hira wevi ගියපු හැටි mathak wenawa....
    Aware siripa කරුණාව kichchra ලස්සනයි da...කොච්චර නිදහසක් da.........