@@warunlakshi malli meka api giya aurudde awaredi giya eka. Edanam giye රත්නපුර ප්රාදේශීය ලේඛම් කාර්යාලයෙන් awasara aran. Yana kattiyage wisthara dala email ekak yawwama dawas deken permission dila mail ekak awa. Habai me paranam kohomada dane ne. Sry 😐
ගමන බෝම ලස්සනයි මිත්රයා...හරිම සංයමයකින් වචන හසුරුවනව..පරන මතකයන් අලුත් උනා..ඔබේ වචන වලින් කියනවනම් අපේ රටේ ලස්සන අපි නොබලා කවුරු බලන්නද...ජය.🙏👍
බොහොම ස්තූතියි මිත්රයා 💚 මේක මට හොද දිරිගැන්වීමක් 🤝
අපි ගියා වගේ දැනුනේ🥺 ශ්රී පාද පුදබිම හා සම්බන්ධ අහලවත් නැති වැදගත් තොරතුරු රැසක් මේ වීඩියෝ එකෙන් දැන ගත්තා🙏 විනාඩියක්වත් ස්කිප් නොකර බැලුවා❤️හරිම සුන්දර ගමනක්🥺🙏 වැඩි වැඩියෙන් මේ හා සුන්දර ස්ථානවලට යන්න ලැබේවා🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏🌼
අපේ අත්දැකීම ඔබත් වින්දා කියන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි මට. 💚 බොහොමත්ම ස්තූතියි ඔබගේ මේ ආදරණීය අදහස් සහ දිරිගැන්වීමට 😊. සුමන සමන් දෙවි පිහිටයි ඔබටත් 🙏 , ජය වේවා! 💪💚
හරිම ආසාවෙන් video එක බැලුවා .ශ්රී පාදය ගැන නොදන්නා කරනු රාශියක් දැන ගත්තා පුතාලට උතුම් ත්රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏සුමන සමන් දෙවියන්ගේම පිහිට ලැබේවා 🙏🙏🙏
@@GeethaGunarathna-b5r බොහොමත්ම ස්තුතියි 🙂💚 තෙරුවන් සරණයි ඔබටත් 🙏🙏🙏
තප්පරයක් වත් skip නොකර බැලුවා❤ බොහොම පිං අපිවත් ශ්රීපාදය එක්කන් ගියාට 🙏😍
බොහොම ස්තූතියි ඒ සහයෝගයට 🤝🤜🤛💚🙂
කතා විලාශය හරිම පැහැදිලියි.අහගෙන ඉන්න ආසයි.සුභ ගමන්..සුමන සමන් දෙවි පිහිටයි !🙏🙏🙏
බොහොම ස්තූතියි 🙂💚 සමන් දෙවි පිහිටයි ඔබටත් 🙏🙏🙏
සාදු සාදු සාදු හරිම සතුටුයි
බොහොම ස්තූතියි ඔබට 🙂
සාදු සාදු. ලස්සනම ලස්සනයි
බොහොම ස්තූතියි නංගී... බුදුසරණයි
ගොඩක් විස්තර දැනගත්තා බොහොම ස්තූතියි.
ඒක තමයි මගෙත් සතුට. 🙂 බොහොම ස්තූතියි ඔබට 🤝💚
මෙක බැලුවහම සිරිපාදෙ ගියා වගෙ දැනුනා සුපිරි aiya ❤❤
බොහොම ස්තූතියි 🙂💚
ගමන හරිම ලස්සනයි .පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි..එක දිගටම බලන්න හිතෙන ලස්සන video එකක්...❤🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබේ අදහසට 🙂💚👍
කියන්න වචන නැ හරිම ලස්සනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌸🌸සාදු සාදු සාදු🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට 🙂💚🤝
දිගටම කරන් යන් සහෝදරයා☘️🍂🌿❤️
සොබාදහම රකින්නා සොබාදහම විසින් රකී🌿🍂☘️🍁
අනිවාර්යයෙන්ම සහෝදරයා 🤝 බොහොම ස්තූතියි 💚🙂
උතුම් තෙරුවන් සරණයි අයියා ☸️❤🇱🇰
තෙරුවන් සරණයි මල්ලි ඔයාටත් 😊🙏
බොහෝම ඉස්තුතියි පුතේ ඔයාලට ...ඔබලා හරිම වාසනාවන්තයි පින්වන්තයි..මොකද මේ ව්දීම් විදින්න හැමදෙනාටම වාසනාව නැහැ .මමත් කිහිප වතාවක් කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්රී පාද වන්දනාව කලා .ඒවාත් ජීවිතයෙ අමතක නොවන සිදු වීම් ..පුතාලා මේ අවාරයේ අපි රත්නපුර මාර්ගයෙන් ශ්රී පාද වන්දනාවේ ගෙනියපු එකට ඔයාලට පින් .හරිම ලස්සනයි මම ඇස් වල කදුලු පුරවගෙන බැලුවා ..ඔබ හැමදෙනාටම පින්
බොහොමත්ම ස්තූතියි ඒ ආදරණීය කමෙන්ටුවට💚. ඒ වගේම අපි ලබපු අත්දැකීම මෙහෙම ඉදිරිපත් කරලා තව කෙනෙක් සතුටු කරන්න පුලුවන් වුන එක ගැන මාරම සතුටුයි මට 😊
පුතාලට පින්..අවාරේ හිමගිරි තරනයට.මීට අව්.රුදු හතලිහකට පමන පෙර මමත් ඔයවගේ අත් දැකීමක් ලැබුව. ..අපි තුන්දෙනෙක් ගමනට සහබාගිවුනා
අදික අව.රුද්දක්.මැය් මාසෙපුර පෝය දෙකක් ති බුන.අපිගිය දවසෙ කඩවල්වහල.ටුවරිස්ල ටික දෙනෙක්පමනය් හමුවුනේ.එදත් අවාරෙ වගේ.මහගිරි දභේට වැස්ස කනපල්ලෙන් යන්න වගේ අකුනු ගැහුව.දෙය්යන් බුදුන්සිහිවුනා.
@@Sundarasena බොහොම ස්තූතියි ඔබට 💚🙂 ... ඒ කාලේ අපි මේ දකිනවටත් වඩා ලස්සනට තියෙන්න ඇති. දැන් දැන් ටික ටික පරිසරය විනාස වෙලානේ 😐
සුමන සමන් දෙවි පිහිටයි
@@BineshAravinda-zy9ol ඔබටත් සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි 🙂🙏
අතිශය වැදගත් තොරතුරු ගොඩක්!
ඉතාම සංයමයෙන් සහ ලස්සනට හැසිරූ භාෂාව❤
බොහොම ස්තූතියි මහන්සි වෙලා මේ වීඩියෝ එක කලාට❤
බොහොමත්ම ස්තූතියි අයියටයි මල්ලිටයි ඒ අගය කිරීමට 💚🙂🤝
අයියගෙ වීඩියෝ එක බලල ඊයෙයි පෙරේදයි අපි ගියා. ඒ ගැන වීඩියෝ එකක් ලඟදිම දානවා. අයියගෙ මේ වීඩියෝ එකේ ලින්ක් එක අපි අනිවාරෙන් දානවා හැමොටම වැඩි විස්තර දැනගන්න.
@@-ayyamalli6297 ඒකනම් අහන්නත් සතුටුයි බ්රදර්ස් 😀. Thank you very much ❤️🤝💪
❤❤
🙂💚
සුමනසමන් දෙවියන්ගේ පිහිටයි
bohoma sthuthi obata. samandevi pihitai obatath...
ගොඩාක් ලස්සනයි 👍👍👍👍
බොහොම ස්තූතියි 🙂💚
Budu saranayi❤
බුදු සරණයි ඔබටත් 💚🙏
Thawa thawa oya wage lassana gaman yanna lebewa...!!! Api giya wage...
Thank you 💚💚 🙂🤝
Beautiful brother 🌹
Thank You 🙂💚🤝
very useful video. Thank you very much for ur explanation. thank u so much brother.💓
Welcome and Thank you soo much for your support 💚🙂🤝
Nice vlog ❤ අයියෙ තාම අවසර අරන්ද යන්න ඕන
@@Rusiru_Edirimanna thanks malli💚. ඔව් ඔව් අවසර ඕනේ 😃
Good job malli All the best🎉
Thank you Aiye 💚👍🤝
Godak lassanai aiye
@@SupuniDilhaniThank you 🙂❤️
💚❤️
Thank you 💚🙂
Niyamai bro❤️❤️
Thank you 💚💚
Wooow 😍
Thank you 🙂💚
❤❤❤marama lassanai awaraer siripa
Thank you 🙂💚
🙏🙏💙💙💙
Thank you 🙂💚
පට්ට බ්රෝ ❤❤❤❤🎉
Thank you bro 🤝🙂💚
Deweni waratath wadapudagaththse dane !! Hoda Pahadilikirimak 🙏🙏🙏🙏
Thank you 💚💚🙂
පරිස්සමෙන් ගමන යමු කොල්ලො.හොඳ campin වීඩියෝ ටිකක් ඕන
අනිවාර්යයෙන් 🙂💚 ඒ වගේම ඔයාලගෙන් මේ විඩියට support එක ඕනේ 💚
🙏🙏🙏🙏🙏🙏👍
Thank you 🙂💚
🙏🙏🙏🌸
Thank you 🙂💚
💚💚💚🙌
Thank you 💚🙂
🙏💚🍃
Thank you 💚🙏
Super bro❤
Thank you bro 💚💚
@@tharindu.danushka මටත් සෙට් වෙන්න ආස හිතුනා ❤
Aware karuna karanna loku asawak athi una.e parthanawa ista karaganna labenna kiyala hithamin oyalage pinuth anumodam wenawa..🙏🙏🙏
Aniwayenma. Mamath prarthana karanawa oyatath aware karuna karanna labewa kiyala 🙂🙏🙏🙏
@@tharindu.danushka 👍🙂
ලස්සනට නියෙමෙට ගැලෙටපන විදිහට ඔයා video එක කරලා තියෙනවා ඉදිරියටත් මේ වගේ video ගේන්න
බොහොමත්ම ස්තූතියි ඒ දිරිගැන්වීමට 💚🙂👍🤝
❤
🙂💚🤝
බුදු සරණයි ඔයාට ඔයා හෝද විස්තර යක් කලා
බොහොමත්ම ස්තූතියි. බුදුසරණයි ඔබටත් 🙏🙂💚
2025 ත් කරුණා කරමු ❤
@@HashaniSewwandi-zi2nk අනිවාර්යයෙන්.... බොහොමත්ම ස්තුතියි 🙂❤️
Ane ayye plz uththarayak one. Kohomada awasara ganne kohomd
@@erandikajayashani1268 sry nangi. Me api giya awrudde awaraye giya gamanak. Me awruddenam yanna dennema na kiyapu nisa api try kale na 😕
aiye ara temple clip ekt dpu sound track eka mkkda
Malli youtube audio library eke search karanna " Cantus Firmus Monks "
1:05:56 අයියෙ දැන් ටිකට් එකක් ගන්න නේද තියෙන්නෙ
මම දන්න තරමට තවමත් ලියුම ඕනේ මල්ලී 🤔
0.27 තියෙන ඒ මියුසික් එක මොකක් කියලද සර්ච් කරන්ඩ ඕනෙ ...ඒක මාර blessing එකක්
"Cantus Firmus Monks" RUclips audio library එකේ තියෙනවා 🙂
@@tharindu.danushkaAne thank you aiye
@@ogustajeyarani6444 🙂👍
@@ogustajeyarani6444 🙂👍
අයියේ... ඔය background එකෙන් ඇහෙන බුම්මැඩි music එක මොකක් ද
Malli video eke description ekata yanna. Eke thiyenawa okkoma wisthara . Gaththa sound okkomath ekka 🙂👍
වාරෙට වෙන පරිසර හනිය .
ඔව් ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ 😐
Aiyala permission illa kochchara dwsk giyada permission letter eka hamba venna
@@janithchaminda.x dawas 2 i malli
@@tharindu.danushka hri aiye thanks ❤️
@@tharindu.danushka aiyava contact kara ganna puluvan vidihk thiyeno nam denvada podi devl tikak thiyeno dana ganna
Ayia, dan aware ynn permission gnne kohomd?
@@SLplan me paranam permission denne na kiyala aranchiyak thiyenawa 😕
@@tharindu.danushka attad 🙄🙄🙄🙄
@@SLplan ow.. 😕
Ayye permission ganne khmda..?
@@warunlakshi malli meka api giya aurudde awaredi giya eka. Edanam giye රත්නපුර ප්රාදේශීය ලේඛම් කාර්යාලයෙන් awasara aran. Yana kattiyage wisthara dala email ekak yawwama dawas deken permission dila mail ekak awa. Habai me paranam kohomada dane ne. Sry 😐
රත්නපුර පාරෙන් කරුණා කරන්න කොච්චර වෙලාවක් යනවාද?
අපිටනම් පැය 10 ක් වගේ ගියා. විඩියෝ කර කර වගේම තිබුන ලොකු වැස්සත් එක්ක ගමන ටිකක් හෙමින් උනේ 🙂
❤🎉
😊💚👍
❤
@@Meems_05 🙂💚🤝
🌱💗
Thank you 🙂💚