මිනිස් ජීවිත බිල්ලට ගන්න හොර දොස්තරලා අල්ලපු මෙහෙයුම - DASATHA SEARCH LIGHT

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 463

  • @EmilRamanayake
    @EmilRamanayake День назад +185

    ක්ලීන් ශ්‍රී ලංකා ඇත්තටම නියමයි. මේක මගදි නවතින එකක් නෙමෙයි සුද්ද කරලම තමයි නවතින්නෙ. එතකොට ලස්සන රටක් අත්විදින්න පුලුවන් වෙයි හැමෝටම.

    • @Jayashinha-d8w
      @Jayashinha-d8w День назад +9

      Koheda yako meka clean sri lanka wedasatahana bewei yako.meka dasatha chanel eken horen visthara hoyagena ,polisiyath,docrorla ekka gihin allala thiyenne

    • @The_SRI_asian
      @The_SRI_asian День назад +1

      @@EmilRamanayake ට්‍රැක්ද💀

    • @NadeeshaMadusanka-n3q
      @NadeeshaMadusanka-n3q День назад

      හැම එකටම ඔය මගුලම කියන්න එපා.ලන්කාවෙ ඕක විතරක් නෙමෙයි තියෙන්නෙ.

    • @blackbolt403
      @blackbolt403 День назад

      Ape pette ekanek inwa plz eyawath arrest krnda Maha buthgamuwe inne Dr marzook keyala habi eya doctor kenk newi vitamin doctor vitamin withri denne

    • @Bensi_de
      @Bensi_de День назад

      Gon jeppa

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage День назад +79

    සුපිරි වැඩක්.. ඩබල් සැලුට්.. 👍👍👍

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l День назад +61

    මේක නම් ඉතාම හොද වැඩක්. අපිටත් පේනවා සිංහහ වෙදකමට නිගා කරන පාරම්පරික කියාගන්නා වෙද නෝනලා වෙද මහත්වරු රට ප්පුරා වැහි වැහැල. මීටර් 100 න් 100ට බේත් සාප්පු. තෙල් ටිකක් ගානවා වාෂ්ප ටිකක් අල්ලනව,අත පය නවනව දිගාරිනවා දවසට 2000යි, 3000යි. දස් 10ක් ගියත් ලෙඩේ හොද නැහැ. මෙන්න මේව හොයන්න.

    • @songmusicprabash1856
      @songmusicprabash1856 День назад

      අනිවාර්යයෙන් ඒක ඇත්ත මම දන්න තරමින් එහෙම ඉන්නවා පිටරට Driving job එකක් කරපු කෙනෙක් රැවුල කොන්ඩෙ වවලා පාරමිපරික වෙදමහත්තයා කියලා තෙල්බෙහෙත් ගාල ගාන හොයනවා😂

    • @suranjithsurendra5816
      @suranjithsurendra5816 22 часа назад

      @@songmusicprabash1856 pradeshaya kiyanna a pith danuwath wenna

    • @TharikaKularathna
      @TharikaKularathna 22 часа назад

      @@PremaLatha-k7l ඔව් ඇත්ත එහෙම අය දැන් ඕනතරම් ඉන්නව ....සමහර youtube channel වලින් මහ ඉහළින් ප්‍රචාරක වැඩසටහන් කරන විස්මිත ආයුර්වේද වෛද්‍ය කියාගන්නා අයට තමා ප්‍රතිකාර කරන රෝගයන්ට ප්‍රතිකාර කිරීමට පිළිගත් නිවැරැදි සුදුසුකම් තියෙනවද කියල හොයල බලන්න පුළුවන්නම් හොඳයි...හෙළ වෙදකම කියන්නෙ ශාස්ත්‍රයක් තමන්ගෙ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඉහළ පුටුවල ඉන්න අයගෙ උදව් ලබාගෙන එහෙම ශාස්ත්‍රයක් අවභාවිතා කිරීම බරපතළ වරදක්

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 День назад +52

    හරි දොස්තරලා ලංකාවෙ නෑනෙ ඒ නිසා හොර දොස්තරලාට තැන. ගම්බද අහිංසක ජනතාවට තමයි මෙයාලා බෙහෙත් දෙන්නෙ. Clean Sri Lanka❤❤❤

  • @kumara-v5m
    @kumara-v5m 22 часа назад +6

    නියමයි දසත මාධ්‍ය සුපිරි.❤❤

  • @PiguraKusataahara
    @PiguraKusataahara День назад +17

    දසත ට මල් මිටක්🌹🌹🌹

  • @ajithkumarajayawardana683
    @ajithkumarajayawardana683 День назад +19

    ගොඩක් හොද වැඩක් 🎉🎉🎉

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn День назад +103

    ඒවා විතරක්නෙමෙයි දේවාල හදාගත්ත හොරකපුවො ගෑනුන්ට බෙහෙත් කරනවා ඒවා
    න. වත්තන්නත් ක්‍රමවේදයක් ඕන

    • @rachelperaud1945
      @rachelperaud1945 День назад +8

      ඒකට ඉතින් ගෑනුන්ට කියපන් යන්න එපා කියල . පුලුවන්ද කරන්න??

    • @spectsteeel8243
      @spectsteeel8243 День назад

      Un yno ban
      Mage Ganita yanna EPA kivva matat gahala Giya Kata kiyannada​@@rachelperaud1945

    • @deepapriyadarshani6718
      @deepapriyadarshani6718 День назад

      ඒක නම් ඇත්ත, හොරකපුවොවගේම තමයි අර ජෙරම් කියන එකා ලෙඩ සනීප කරනවා කිය කිය නටනවා.

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz День назад

      හැබැයි ඇත්තම අයත් ඉන්නවා මුදල් නොගෙනම බෙහෙත් කරන ඒ වගේම ඒක මගෙ රටේ අනන්‍යතාවය අපේ සංස්කෘතිය ඒවට ඉතින් වයිර කරන්නෙ පරදේශ උන්ගෙ ජාන ඇත්තො තමා

    • @spectsteeel8243
      @spectsteeel8243 День назад

      @@AmilaFernando-dd5vz pissuda ban mityawa

  • @rockSLK
    @rockSLK День назад +12

    ඉතාමත් හොද වැඩක් දසත මේ කරලා තියෙන්නෙ

  • @aneslyperera9153
    @aneslyperera9153 День назад +23

    මේ හැම එකක්ම සුද්ධ කිරීම නව රජයේ වගකීමයි.

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g День назад +9

    ස්තූතියි දසත. ක්ලීන් ශ්‍රීලංකා වැඩ සටහන ට මහත් අනුබලයක් .

  • @anumedst
    @anumedst 5 часов назад +2

    සුපිරි වැඩක් අගය කරනවා. මගෙත් ඉන්නවා අල්ලගන්න බෑ. යන වෙලාවට මාරු වෙනවා. අනිත් ඒව තමයි පාමුසි. ෆාමසි වලින් බෙහෙත් දෙන ඒවත් ඔය විදිහටම වටලන්න ඕන.

  • @DayaNanda-vw6ko
    @DayaNanda-vw6ko День назад +38

    මේක රටක්ද කියලා හිතෙනවා දෙයියනේ මේවට තදින් නීතිය ක්‍රියාත්මක කරපියව්

  • @chandimafonseka2144
    @chandimafonseka2144 День назад +15

    දෙවියනේ හැම පැත්තෙන්ම ලංකාවම විනාශ කරලා නේද😢අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ජිවිත එක්ක නේද මුන් සේරම සෙල්ලම් කරලා තියෙන්නේ.මේ ආණ්ඩුව මේ විදියට ජනතාව වෙනුවෙන්ම කැපවීම ගොඩක් අගය කලයුතුමයි❤අනේ මගේ මව්බිම රැක දෙන්න දෙවියනේ.🙏

  • @LalanthaPerera77
    @LalanthaPerera77 День назад +15

    නියමයි ❤❤❤

  • @ChanakaMadhuranga-c9e
    @ChanakaMadhuranga-c9e День назад +10

    නියමයි .....❤❤❤

  • @shyamalikumari9450
    @shyamalikumari9450 День назад +34

    නියමයි නියමයි

  • @ruwansenavirathna5864
    @ruwansenavirathna5864 День назад +18

    මේ විදිහටම ෆාමසි ටිකත් වටලමු...පදුරකට පයින් ගැහුවොත් 100 ක් විතර විසිවෙනවා...

  • @lalitharohini8071
    @lalitharohini8071 День назад +17

    නියම වැඩක්..හැම ආයතනවලම මේ වගේ හොරු හොයන්න....ජය වේවා..මිනිස්සු අවංකවවැඩ කරන ...පිරිසක් සකස් කර ගමු...❤❤❤

  • @mallikawanigasekara1720
    @mallikawanigasekara1720 День назад +5

    ස්තුතියි දසත වැඩසටහනට දායකවන සියලුදෙනාටම.

  • @amkchandrika987
    @amkchandrika987 День назад +9

    දසත මාධ්‍යයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷මේ ජනතාව බේරගන්න වේර දරන ඔබසැමට අපේගවුරවය 🎉🎉🎉🎉🎉🎉😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rooricreations5497
    @rooricreations5497 День назад +7

    මේක නම් හොද වැඩක් ❤

  • @tv6076
    @tv6076 День назад +15

    ඉතාම වටිනා කර්තව්‍යක්. ඉතා විශිශ්ටයි. වෙදකමෙ විභාග සදහා පාඩම් සිදුකරන නාලිකාවක් අපි. මිලකරණයෙන් තොර වෙදකම් චිරාත් කාලයක පටන් සිදු කරන්නෙ නිසි සුදුසුකම් සපුරාගනය, දේශිය වෙදකමේ දැනුම සුදුසුකම් ලැබූ අය බටහිර බෙහෙත් දෙන්නේනම් එයින් ඔප්පු වන්නෙ ඔවුන් දෙශිය වෙදකමද කිසි ලෙස නොදන්නා අයයි..

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge День назад +21

    සෞඛ්‍ය ඇමති තුමා ඔබතුමා ඇතුළු රජය මේ ගැන ප්‍රමුඛත්වයක් දී සොයා බලා මුළු රටේම ඉන්න හොර දොස්තරලා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරයි කියා බලාපොරොත්තු වන අතර මෙවැනි හොරුන්ට දැඩිව නීතිමය පියවර ගතයුතු යැයි සියළු පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටිමු

    • @sunithafernando7638
      @sunithafernando7638 День назад

      කෙහෙලිය හොරා රටේම පුරවැසියන් විනාශ කරල.අයියෝ පොඩි දරුවන්ටත් මුන් බෙහෙත් දීලනේ

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb День назад +4

    මෙන්න සුපිරි වැඩ ❤❤❤🎉🎉

  • @godagoda2014
    @godagoda2014 День назад +9

    ආදරෙයි

  • @damayanthi651
    @damayanthi651 День назад +3

    ගොඩාක් හොද වැඩක් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 День назад +30

    හොරා කැමට වැඩිය බයානක වැඩක් මෙික , මුන්ට හෙන ගහන්න ඔිනැ ,

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 День назад +5

    ක්ලීන් සපොර්ට් දසතින් නියමයි නිලදාරින් අනිවාරයෙන් හොද සේවයක්

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb День назад +1

    පට්ට පට්ට පට්ට පට්ට ගින්දර ගින්දර සුපිරිම වැඩක්. මේ සදහා දායක වු හැමෝටම ගොඩාක්ම පින් සිද්ධ වේවා

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k День назад +1

    හොදම වැඩක් හැමෝටම ජයවේවා 🙏

  • @samithathero7049
    @samithathero7049 4 часа назад

    හොද වැඩක්❤️

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 День назад +7

    මේව අල්ලල clean sri lanka කියල ඒ නම කන්නෙ නැතිව කරන දේ නීත්‍යනුකූල කරන එක වැදගත්.

  • @nuwanbuddika6711
    @nuwanbuddika6711 День назад +4

    තව තව කරන්න ඕන මේ වගේ දේවල් හොයන්න හොයන්න

  • @suminda8308
    @suminda8308 День назад +1

    හොද වැඩක් හැමදම මෙිහෙම කරන ඔබලට ස්තුතිය

  • @priyankakuamari4162
    @priyankakuamari4162 День назад +26

    මේ වගේම කුඩු අයිස් ගැන දැනුවත් කරන්න නම්බර් එකක් ලබා දෙන්න පුලුවන්නම්....🙏🙏🙏🙉🙉

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 День назад +5

    Great job 🙏🙏🙏

  • @sampathpradeep5313
    @sampathpradeep5313 День назад +8

    Good job dasatha news

  • @SkSilva-w3y
    @SkSilva-w3y День назад +3

    ❤❤❤🎉🎉🎉 supar wadak

  • @sandushnawanjana
    @sandushnawanjana День назад +9

    හොඳ වැඩක් 👍 ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සම්බන්ධ අගනා කටයුත්තක්. රජයෙන් වෙන්න ඕන වැඩ පිලිවෙල අනිවාර්යයෙන් සිද්ද වෙයි කියලා විශ්වාසයක් තියෙනවා

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 День назад +1

    🙏❤️🙏,හොඳ සත් ක්‍රියාවක්.හොඳ දේ අගය කරන්න අපිට පුළුවන්.මෙහෙම දෙයක් ආරම්භ කිරීම පැසැසියයුතුයි.මෙය එක දිගට කරගෙන යන්න.අභියෝග ශක්තියක් කරගන්න.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 День назад +63

    පහුගිය කාලේ මයික් වලට කෑ ගගහා හිටපු අය වෛද්‍ය සභාව මේවා නේද හොයන්න ඕනේ

    • @helptheworld7959
      @helptheworld7959 День назад +4

      Eyala Dan parliment eke

    • @rachelperaud1945
      @rachelperaud1945 День назад +2

      අනේ බන් උබල ඉස්කෝලෙ ගිහිල්ලම නැද්ද ??

    • @sdvlog69
      @sdvlog69 День назад

      එයාලට පොහොර හදන්න තියෙනවා

    • @Heyworld-y7m
      @Heyworld-y7m День назад +1

      @@ranithakannangara5782 පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල නියාමනය ගැන කෑගහන අය කෝ ...මේවා ඊට වඩා බරපතලයිනේ...ඩිග්‍රිය අරන් මලද කියලා වත් බලන් නැතුව රටෙන් යනවා ...

    • @dewhives9741
      @dewhives9741 День назад

      අනේ දන්න දෙයක් කියවන්න අනේ. ​@@Heyworld-y7m

  • @Travelbee-
    @Travelbee- День назад +2

    ❤❤❤thank for your reporting…government should take action against them.

  • @naveendrarajapaksha7417
    @naveendrarajapaksha7417 День назад +6

    Well done dasatha.pls carryon

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama День назад +24

    ක්ලීන් ශ්‍රීලංකා ජයවේවා බඩුම තමා ජයවේවා මාලිමාව ...

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 День назад +1

    උදාරයි උදාරයි ජයම වෙවා ❤❤❤❤🙏🇦🇪🇱🇰

  • @janakakumara-t4s
    @janakakumara-t4s День назад

    නියමයී👌👌 👌

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 День назад +4

    ❤🎉Excellent

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 10 часов назад +1

    කතානායකගේ උපාධිය හෙව්වාට මෙච්චර කාලයක් බෙහෙත් ගත්තේ කාගෙන්ද කියලා දන්නේ නැහැ 😂

  • @h.l.malani.6278
    @h.l.malani.6278 День назад +5

    නියමයි නිසි දඩුවමි ලැබෙිවා

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l День назад +5

    Good❤❤

  • @ChathuraH
    @ChathuraH День назад +1

    ඔබ කරන දේ අපිට ගොඩක් ඇදගත්. නතර කරන්න එපා. මේ වගේ ගොඩක් තැන් ලංකාවේ ඇතුලත තියනවා.

  • @sagijay6640
    @sagijay6640 День назад +2

    Salute dasatha team❤❤❤

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 День назад +1

    ක්ලින් ශිුලංකා.ජයවේවා 💪💪👌👌🌹❤🙏

  • @priyanthakumara2518
    @priyanthakumara2518 День назад +1

    ඇත්තටම හොද වැඩක් දැන්වත් රට හදන්න

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s День назад +3

    දසත නියමයි ,,,ජිවිත කියක් බෙරන්න ඇද්ද

  • @SugathChamara-w2n
    @SugathChamara-w2n 5 часов назад

    Jayawewa ohoma yamu

  • @chandmobilephone9394
    @chandmobilephone9394 День назад +6

    නිසි දඩුවම් මෙවැනි අයට ක්‍රියාත්මක කරන්න.... අසරණ මිනිස්සුන් ගේ ඡීවිත එක්ක නේ සෙල්ලම් කරන්නේ..... මේ සදහා නිසි ක්‍රියාමාර්ගයක් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න.මේ වගේ හොරුන්ට.....

  • @pushpapushpa4501
    @pushpapushpa4501 День назад +1

    thawa godak athi

  • @chandraedirisinghe5914
    @chandraedirisinghe5914 День назад +4

    Dasathata godak sthuthi me danuwath kirimata

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 9 часов назад

    Thank you dasatha.
    This is a great work..
    Keep it up ❤

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 13 часов назад

    රෙස්පෙක්ට් දසත🎉❤

  • @cpeiris6373
    @cpeiris6373 День назад

    හොඳයි හොඳයි 😊😊

  • @surangafernando3100
    @surangafernando3100 День назад +2

    Thank you ❤❤

  • @AmaPerera-q6u
    @AmaPerera-q6u День назад +11

    මේ ආකාරයෙන් හොර පශු වෛද්‍යවරුත් ඇල්ලිය යුතුයි👌

  • @sujithpriyantha-e9k
    @sujithpriyantha-e9k 9 часов назад

    මාධ්‍ය ආයතනයක් විදියට ඇත්තටම ඉතාමත් හොඳ වැඩ වැඩක්.

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 День назад +1

    Good work

  • @ddegambada
    @ddegambada День назад +1

    grate job. appreciated🙏👍

  • @pradeepmahalekam2516
    @pradeepmahalekam2516 День назад +1

    Ammo owanam hoda wada ❤

  • @MohamedRamlan-f2n
    @MohamedRamlan-f2n День назад +1

    ❤❤❤❤ dhashatha

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara День назад +2

    දසත කාර්‍යමණ්ඩලය ට අපගේ ප්‍රණාමය clean sri lanka ගිණුම ට මෙය බැර කරන්න එපා...

  • @SasiniJayaweera
    @SasiniJayaweera 21 час назад

    විශිෂ්ඨ සේවාවක් සුභ පතමු

  • @ChandraChandra-m8p
    @ChandraChandra-m8p День назад

    දසත මාධ්‍යයට බෙහෙවින්ම ස්තුතියි හද පිරි ස්තුතිය හතු පිපෙන්නා ගානට ලෙඩ්ඩුන් ඉන්න මගේ මව් රටේ ජීවිත බිල්ලට දෙන හොර දොස්තරලට වැහි නැති අකුණු ගහපල්ලා😢😢😢

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty День назад

    Niyama wadak good luck 🎉🎉

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara День назад

    හොද වැඩක් කලා නම් අනිවාර්යයෙන් අගය කරන්න ඕනේ.සුපිරි

  • @Pradip555-n2e
    @Pradip555-n2e День назад

    Niyamai , niyama maddya wagakim kiyanne mewa .oba kandayamata thuthi.❤

  • @kgkkrishantha
    @kgkkrishantha День назад +2

    දසතට ඩබල් සැලියුටි❤

  • @dilanislg62
    @dilanislg62 День назад +15

    අපි කොහොමද හොයා ගන්නේ ,කවුද හරි දොස්තර ,,
    කවුද හොර දොස්තර කියලා ,,,!!
    හරිම ගැටලුවක් නේ,,,🤔🤔🤔

    • @shashikamanohara
      @shashikamanohara День назад

      @@dilanislg62 රජයේ රෝහලෙන් ප්‍රතිකාර අරගන්න. කට්ට කෑවට කමක් නෑ

    • @LKACM1990
      @LKACM1990 День назад

      @@dilanislg62 SLMC official website eken SLMC no eka enter karala name , degree, university check karanna puluwan

    • @dewhives9741
      @dewhives9741 День назад +2

      SLMC website eken puluwan

    • @s.lalanthaamarajeewa860
      @s.lalanthaamarajeewa860 День назад

      බොහොම ලේසියි . ඔයා වෛද්‍යවරයෙක් හමුවෙන්න යනකොට වෛද්‍ය මද්‍යස්ථානයේ නාමපුවරුවේ හෝ නිකුත් කරන තුන්ඩුවේ ඔහුගේ / ඇයගේ සුදුසු කමේ හැටියට අදාළ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය SLMC / SLAMC / SLHMC යන අක්ෂර වලට පසුව පැහැදිලිව සඳහන් කර නොමැති නම් සහ ඊට පරිබාහිරව ඉංග්‍රීසි හෝඩියේ වෙනත් අක්ෂර සහ කෙටි යෙදුම් සුදුසුකම් හැටියටත් යොදා ඇත්නම් ඔහු ව්‍යාජ වෛද්‍යවරයෙක් වියහැකියි.

    • @wmanojnishshankadias162
      @wmanojnishshankadias162 10 часов назад

      බටහිර වෛද්‍යවරුන්ට SLMC registration තියෙනව නම් SLMC no සහ ID එකක් සහ සහතික පත්‍රයක් නිකුත් කරනව. සැක නම් වෛද්‍යවරයගෙ SLMC reg no/id ඉල්ලන්න. අනික SLMC web site එකේ register කොටසේ sec 29 වල නම හරි reg no එක හරි ගහපුවම සම්පූර්ණ නම, ලිපිනය, උපාධිය ගත්ත වසර, විශ්විද්‍යාලය සහ ලියා පදිංචි වෙච්ච වර්ශය තියෙනව

  • @MerianWikramasingha
    @MerianWikramasingha День назад +1

    ❤ CLEAN SRI LANKA THULA THIBIYA UTHU DEAVAL.HODA WEADAK ❤EXCELLENT ❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 День назад +1

    අම්මො ලන්කාවෙ මිනිසුන් ට දෙව් පිහිටයි පව් අසරන මිනිසුන් 💔💔💔😭😭😭🇦🇪🇱🇰

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 День назад +1

    Jayawewa clean Sri Lanka ❤❤

  • @Sepali-z1r
    @Sepali-z1r День назад

    බොහොම හොදයි..මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ මුං.දසතට අපේ ප්‍රනාමය .

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 День назад +1

    Good job bro

  • @nalikapriyadarshani2296
    @nalikapriyadarshani2296 День назад +13

    අහිංසක මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මෙවැනි පුද්ගලයන් සොයා ඉක්මනින් දඬුවම් ලබාදිය යුතුයි. One shot දොස්තරලා පිළිබඳව වැඩි අවදානය යොමුකල යුතුවේ.

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 День назад

    Niyamai 🎉

  • @denverpresc
    @denverpresc День назад +1

    Ithama hoda දෙයක්

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 День назад

    Respect ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Europe_Gihan
    @Europe_Gihan День назад

    Excellent service 👏 ❤

  • @janakpitawala1146
    @janakpitawala1146 День назад +3

    ලංකාව මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්..🥲🥲🥲🥲

  • @Anomaudayangani-t4r
    @Anomaudayangani-t4r День назад

    Respect clean Sri Lanka

  • @lahirukalpage5118
    @lahirukalpage5118 День назад +1

    Great move

  • @enlightenedShoebill
    @enlightenedShoebill День назад +18

    කොන්දොස්තරලා දොස්තරලා වෙලා...
    කපුවො රජ වෙලා..
    .පාස්ටරලා ඔස්තාර්ලා වෙලා..
    ගිහියෝ පැවිද්දෝ වෙලා...
    දිව්‍ය බලවතුන් දෙවිවරු වෙලා..
    රට පට හුටයක් වෙලා 😮😮

  • @thejaherath9665
    @thejaherath9665 День назад

    Very good work. People must have proper medical care.

  • @AthulaJayawardana-mr5cc
    @AthulaJayawardana-mr5cc День назад +1

    ෂ: මේකට නම් වඳින්නම ඕනෙ අලුත් ආණ්ඩුවට🙏 අල්ලස් නෑ සමාව නෑ 😂

  • @ahasanuba
    @ahasanuba 10 часов назад +3

    අවුරුදු 14ක් පහළොවක් බෙහෙත් දෙනකල්.රජයේ මේවා හොයා බලන එවුන්ගේ අම්මලාට........

    • @ahasanuba
      @ahasanuba 10 часов назад

      😂😊😊😊

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 День назад +7

    ව්‍යාජ වෛද්‍ය වරු සම්පූර්ණ යෙන් සුද්ද කරන්න.😊

  • @dsaluth8413
    @dsaluth8413 День назад +5

    ඔක්කොම ක්ලීන් කරන්න ඕනි

  • @RohanaSamanthaJayasekara-ll4qc
    @RohanaSamanthaJayasekara-ll4qc День назад

    ❤great job!

  • @mpa.surangasuranga121
    @mpa.surangasuranga121 День назад +4

    ❤❤❤❤❤

  • @arun2002
    @arun2002 18 часов назад

    Great AKD & NPP team ❤