අවසන් තත්ත්පර කිහිපයේ නොසිතූ දෙයක්..

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 94

  • @RockCity-q5b
    @RockCity-q5b День назад +28

    සූරියප්පෙරුම වීරයානෙනි....
    නිවන් සුව ලැබේවා !

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f День назад +15

    දේශපාලන ජීවිතේ කැමති ම පුද්ගල yek තමා suriyapperuma sir ඔහුට නිවන් සුව ඔහුට කවදත් ආදරෙයි ඔහුගේ කතා අහන්න හරිම ආසයි ❤❤❤❤❤

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon День назад +16

    1970 මුල් කාලයේ අපේ ආර්ථික
    විද්‍යා ඇදුරු තුමණි.
    ඔබතුමාට නිවන්සුව පතමි

  • @K.BSirani
    @K.BSirani 21 час назад +2

    නිවන් සුව ලැබේවා !!!!!!

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 День назад +25

    දොම්පේ ආසනයේ පලමු උපාධි ධාරියා ලෙස සැලකෙන්නේ මෙතුමායි. දොම්පේ ජනතාවට ආඩම්බරයක් වූ එතුමාට නිවන් සුව . ❤❤

  • @erangafernando7100
    @erangafernando7100 День назад +16

    ඒ දවස්වල කතා මතකයි..හරි රස කතාවල් කිව්ව රූපවාහිනී තිරයෙ.....
    අම්මලා, තාත්තල එක්කම අපි හරි රහට ඇහුවා...
    සමාදානයේ සැතපේව මහත්තයා.
    නිවන් සැප ලැබේවා...!!

    • @godagampalaleelarathna278
      @godagampalaleelarathna278 20 часов назад

      ඔබතුමා ට.නිවන් සුව ලැබේවා මගෙ පියා
      ගෙ ප්‍රිය තවම පුද්ගලයා ඔබය්.මෙතිදුනි......🙏🙏🙏🙏🙏🙏

  • @apariyawathi675
    @apariyawathi675 День назад +38

    ඇවිදින පුස්තකාලයක්, විශ්ව කෝෂයක් ,බඳු පුද්ගලයෙක්.එතුමගේ දැනුම් සම්භාරය විශ්මිතයි.නිවන් සැප ලැබේවා .

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 День назад

      මිනි මරන්න ⁣GM ගාහාන්න හොදට පුලුවන් නේද

    • @ajjj772
      @ajjj772 День назад

      මට නම් පේන්නේ දැන් ඇවිදින්න මළමිනියක් වගේ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 День назад +20

    සුපිරි චරිතයක් . ඔබතුමාට නිවනින් සැනසීම අත්වේවා . ❤❤❤

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 День назад +4

    මෙතුමා ට නිවන් සුව ලැබේවා ❤

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j День назад +4

    උතුම් නිවනින් සැනසේවා.....🙏🙏🙏

  • @LathaKumari-m1u
    @LathaKumari-m1u 7 часов назад +1

    ගලගෙදර අපගෙ බලවත් සොකය පවුලේ සැමදෙනා වෙත පිරිනමනවා

  • @kingsamitha7326
    @kingsamitha7326 День назад +2

    නිවන් සුව ලැබෙවා

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 День назад +8

    හරීම ආදරණීය චරිතයක්.❤

  • @gayathrimohotti7018
    @gayathrimohotti7018 День назад +2

    නිවන් සුව ලැබේවා

  • @srilanka8562
    @srilanka8562 19 часов назад +1

    Niwan suwa labeewab🎉

  • @champaperera8487
    @champaperera8487 День назад +4

    හරිස්චන්ද්‍ර විජයතුංග මහතා මෙහි සිටින බව කියවුනා. එතුමාට උතුම් නිරෝගී සුවයම වේවා . දීර්ඝායුෂ වේවා !

  • @sriyaniweera
    @sriyaniweera День назад +1

    නිවන් සුව ලැබේවා ..

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 23 часа назад +1

    ඇත්තටම මාධ්‍ය තුලින් ප්රෙක්ෂකයන් ඇද බැද තබා ගැනීම ආරම්භ වූයෙ එතුමාගෙ කතිකාවන් තුලින්.අපි ඒ දිනවල බලාගෙන හිටිය එතුමා සහභාගී වන වැඩසටහන් බලන්න.එතුමාට නිවන් සුව ලැබෙවා

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 День назад +17

    අවසන්. තප්පරයේ නොසිතු ලෙස මිනියට පණ ඇවිත් මේ චැනල් එක කරන එකාගේ අම්මා ළගට යනවා ..

    • @LathaGamage-bp5bj
      @LathaGamage-bp5bj 18 часов назад

      ඒකතමයි මාත් බැලුව මොකද උනේ කියල.

  • @liyanagetilak3051
    @liyanagetilak3051 6 часов назад

    🙏🙏🌼

  • @MohottiKanchana-vy7hd
    @MohottiKanchana-vy7hd День назад +3

    Hoda guruwarayek
    Niwan suwa athwewa!

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 День назад +3

    ❤🙏🙏 niwan suwa athwewa obatumanta

  • @tikiribanda2984
    @tikiribanda2984 День назад +3

    මමත් ගංගාරාමයේ දී එතුමාගෙන්. ඉංග්‍රීසි ඉගෙන ගත්තා 1981 දී අවුරුද්දක් පමණ කාලයක්. එතුමාට අමාමහ නිවන් සුව අත්වේවා

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe 3 часа назад +1

    RIP

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o День назад +3

    J.R.P.සූරියප්පෙරුම මැතිතුමාට නිවන් සුව පතමි.(මෙයින් වසර විස්සකට පෙර"විසි එක්වන සියවසට පෙරවදනක්"01/02යන ,එතුමාගේ පොත් යුගලය මම ආසාවෙන් කියවුවා.එතුමා නව්‍ය අදහස් ගොඩක් ගෙනාවා .ඉන්දියානු ව්‍යාප්ත වාදය ,හිස් අදහසක් බව සහ ඊට වඩා චීන ව්‍යාප්ත වාදයක් තිබෙන බව තාර්කිකව සාධනය කර තිබුනා .)

  • @sgjbellanaga8708
    @sgjbellanaga8708 День назад +3

    "අවසන් තත්ත්පර කිහිපයේ නොසිතූ දෙයක්.." , Dam shame on u VFM. Hega kapa it is much better.

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 День назад +8

    ඔබතුමා පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .

  • @sathirachandika279
    @sathirachandika279 День назад +3

    Even today I can remember how he taught us English at Gangaramaya, Colombo. To explain a word, he used examples from stories and his own experience. May he attain Nibbana.

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b День назад +10

    ආසම චරිතයක්

  • @Weerasekara-ns2rk
    @Weerasekara-ns2rk День назад +3

    Obathumata niwansuwa

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 22 часа назад +1

    Deepest sympathy
    Niwan suwa labewa

  • @sanjayaaluththa2292
    @sanjayaaluththa2292 День назад +1

    ඔබ තුමඊ සුරියප්පෙරරුම මහතෛ අපට වස්තුවක්

  • @nilukshijayawardana4342
    @nilukshijayawardana4342 День назад +1

    Niwan suwa Labewa

  • @gaminilalith3989
    @gaminilalith3989 День назад +3

    සූරියප්පෙරුම මහතා අපේ අම්මාගේ ගුරුවරයක් කියලා අම්මා කියලා තියෙනවා. එතුමා පිළිබඳව රසබර මතක අම්මා කියා තිබෙනවා. අම්මා ගියා 2017 දී අම්මාගේ ගුරුතුමාට පෙරාතුව.

  • @SKASKumar
    @SKASKumar День назад +6

    ජීවිතය අස්ථීරයි - මරණය ස්ථීරයි
    ජේ. ආර්. පී. සූරියප්පෙරුම (1928 - 2025)

  • @SanathPrasanna-h7k
    @SanathPrasanna-h7k День назад +9

    චන්ද්‍රිකා ගේ පැකේජයට එරෙව අපි මාධ්‍යයෙන් අරගලයක් කොරන කාලයේ දිවයින පත්තරේට සූරියප්පෙරුම මහත්තයත් ඉඳ හිට හෝ ලිව්ව මතකයි .
    ඒ කාලයේ එතුමා ශ්‍රී ල නි පක්ෂයේ ලේකම් ධූරය දැරුව වගේ මතකයි .
    ඇත්තෙන්ම අපි එතුමාව දැක්කෙ නම් ඔය හසන්ත මහත්තයාගේ වැඩසටහන් වලින් තමා .
    එතුමාට සුබ ගමන් !

  • @kawyakirialla3027
    @kawyakirialla3027 День назад +1

    Obara niwan suwa

  • @PriyanthiManorika
    @PriyanthiManorika День назад +2

    Niwan sapa labewa

  • @wood-u8q
    @wood-u8q День назад +6

    ගංගාරාමෙ ජිනරතනෙ ඉන්ග්‍රීසි ඉගැන්නුවා

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 День назад +2

    දැන් නම් හොඳටම පැහැදිලියි පැහැදිලියි. පක්ෂ කියන්නේ දේශපාලන කොම්පැනි

  • @ruwankomangodage7544
    @ruwankomangodage7544 21 час назад +1

    හයියෝ මුන් දෙන්නටත් මයින පන්සල් ගානෙ බඩ ගෑව වගේ මල ගෙවල් ගානෙ යන්න වුනා කියහන්කො

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 День назад +1

    Obata niwan suwa pathami.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 22 часа назад +2

    ඇත්තටම මොකක්ද අන්තිම මොහොතෙ සිද්ද උනෙ?

    • @ddksaparamadu7121
      @ddksaparamadu7121 20 часов назад

      මිනියට පන ආව…ඉට පස්සෙ මේ චැනල් එක කරන එකාගෙ අම්ම හොයාගෙන ගියා මුගෙ තාත්ත කවුද කියල අහන්න

  • @thakshisenani3075
    @thakshisenani3075 День назад +1

    Ratama watina minisek😢😢😢😢😢niwan suwa labewa mathiduni

  • @MangalikW
    @MangalikW День назад +1

    A
    Respectable.learned.politician.good.example.for..present.empty.high.sounded.big.headed.politicians..come.back.to..sri.lanka.sir.

  • @padminiabethunga27
    @padminiabethunga27 День назад +1

    Amaraneeyai oba thumata niwan suwa labewa !

  • @dhampalparapura
    @dhampalparapura День назад +1

    හොර දේශපාලනකයන්ට දෙකට නැමිල වඳින පුතෙක් හදාපු එකම වටිනව.

    • @deepanisirisena9465
      @deepanisirisena9465 23 часа назад

      Uba aka thamai dakapu akama day. Jeppek da koheda?

    • @dhampalparapura
      @dhampalparapura 23 часа назад

      @deepanisirisena9465
      Buyya women.

    • @Kgb9075
      @Kgb9075 20 часов назад

      Topi dekata nemila wandinne lapayata ne 😂

  • @supunwijekoon3780
    @supunwijekoon3780 День назад

    Niwan suwa pathami 🎉🎉🎉

  • @DeepikaSenadheera-j9w
    @DeepikaSenadheera-j9w День назад +1

    Vlswa kosayak badu me watina "minisa"nethiweema ape ratata kiyanna bari tharam paduwak mn godak adare kala ..obata niwan suwa vidwathaneni...

  • @kuruppunh942
    @kuruppunh942 День назад +1

    Next files....😊

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 День назад

    Rest and peace 😢😢😢😢😢😢

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 День назад

    අවසානෙට රටට පච කෙලපු හොරුටික එකතු වෙලා.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 День назад

    අර හම්බන්තොට වාරයේ ඉදිකිරිමේදි ඔහු ගේ දැක්ම සම්පුර්ණයෙන්ම රාජපක්ෂ ආන්ඩුව ව්නාශ කලා ඔහු ඒ ගැන පසුතැවෙන්න ඇති.. ජාත්‍යන්තර සම්බන්ධවත් එසේමයි

  • @Kusum-j7l
    @Kusum-j7l День назад +1

    Chandana sooriya bandara mahatha tharuna la.mayekuta wage chandana mahathyo kiyala godak welawata kiyanawa ethumata niwan suwa labewa

  • @ajithrohanliyanage1715
    @ajithrohanliyanage1715 День назад +2

    What the hell happened in last few seconds ....nonsense

  • @indranipremaseelidombawala9415
    @indranipremaseelidombawala9415 День назад +3

    Yako ranilage badagediye loku

  • @SathinduMathangaweera
    @SathinduMathangaweera День назад +2

    Rañil,vdagath manussayek nesa awa, kochchara apahasa kalada daruwo na,mahinda kollow ma innawa keya kawru hari awa hoyala dannako,

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk День назад +2

    Raigamayai ,Gampalayayith awilla inne ,Yanna ona un thamath tag gehi gehee indeddee ,honda minissu yanna yanawa !
    Rata kewa hethikare
    Ape badu salli walin ,,,roande gahamin ,Lumbiniya gena kathawa
    Etha kota ara meruwa kollo 60000 gena mokada kiyanne !

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y День назад

      1971 sita me rata vinasa kale jvp eka.hondata hoya balapan.hema rajayakatama weda karanna nodunne jvp eka.un me ratata karapu deyak me.oya 60000 terreristla.in nomeruwanam karana vinasaya hithagannawath be.

  • @samarakoongamaralalage1181
    @samarakoongamaralalage1181 День назад +2

    Mahinda samaga 1kvi Nidan
    Harala tamai eka ten une..

    • @wood-u8q
      @wood-u8q День назад

      දැක්කනම් නීතියට ගියෙ නැත්තෙ ඇයි ඇසින්දුටු සාක්කිය වසයෙන්

  • @xlrgamingvihaga6868
    @xlrgamingvihaga6868 День назад

    Losted vfm

  • @chamarasithum8437
    @chamarasithum8437 День назад +3

    Tikak nikan dadibidis wageth penne mata vitharada

  • @sudharmaliyanage8287
    @sudharmaliyanage8287 День назад

    Thisarana sarana saha pancha seelaya sounds overlapped and let hear "musaawadan saranan gachchaami".What a mistake you have done?Correct it immediately.Are you trying to insult buddhism?

  • @SagaraDisanayake
    @SagaraDisanayake День назад +1

    Maharagama wedi hiti niwasaye innakam ekek awe ne,,den polime,,gon media ewa danneth nethuwa ethi,,heli liyanna kalin anthima aurud gana hitapu thena liyapalla

    • @champaperera8487
      @champaperera8487 День назад

      ඒක ඇත්ත . පහුගිය කාලයේ කිසිම කෙනෙකුට ඔහුව මතක තිබුණේ නැහැ දැන් නම් පෝලිමේ එනව දේශපාලකයන්

  • @RukmanRaveendra
    @RukmanRaveendra День назад

    Horunta hora nokiyapu porak jekage anika Honda manussayek maindayata kade gihin guuwuna

  • @Malkanthi-mc4tr
    @Malkanthi-mc4tr День назад

    Ethuma.nitharama.kiwwe.kolamallum.hattiyak.kannadenna.kiyala.

  • @SathinduMathangaweera
    @SathinduMathangaweera День назад

    Baila apa hasantha oya ganamana keyanna,lamaya apa keyanawa,uuþath tharela baila,sarojani

  • @sureshrohitha7287
    @sureshrohitha7287 День назад

    Meya thama rata bera gaththe thopita hena gahanawa

  • @NihilFonseka-c1m
    @NihilFonseka-c1m День назад +1

    Newanata badawaki malaprretha ranil aweya

  • @NilanthaNawarathna-k8j
    @NilanthaNawarathna-k8j 9 часов назад

    නිවන් සුවය ලැබේවා .