සඳගලතැන්න කැලෑ පාරෙන් සිරිපා මලුවට | වාරයේ සිරිපා|full details |sandagalathenna sripada trail |

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 24

  • @spotontour
    @spotontour  7 месяцев назад +3

    එලබෙන වෙසක් පොහොයෙන් මෙම වර්ශයේ සිරිපා වාරය අවසන් වෙනවා.ඉතින් මෙම වාරයේ කරුණා කිරීමට හිත් ඇති සියලුම දෙනාට එම අවස්ථාව උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌸

  • @VirajAmarathunga-e5j
    @VirajAmarathunga-e5j 7 месяцев назад +2

    මම ආසාවෙන්ම ගියපු ගමනක්...‍රාජමලේ බස් එකේ රියදුරු දෑතට දෙවි පිහිටයි!!!🙏

    • @spotontour
      @spotontour  7 месяцев назад

      හරිම ලස්සන පරිසරයක් 🍃

    • @Sithumvimanshana
      @Sithumvimanshana 16 дней назад +1

      @@spotontourරාජමලේ බස් එකේ නම්බර් එකක් තියෙනවද 😊

    • @spotontour
      @spotontour  16 дней назад

      0782670266 මේ නම්බර් එකට අරගෙන බලන්න

  • @lasiththathsara3664
    @lasiththathsara3664 7 месяцев назад +1

    Super ❤

  • @NuwanWarapitiya
    @NuwanWarapitiya 2 дня назад +1

    පුළුවන් nm kiyawada bus kiyatada thiyenne jaramaleta

    • @spotontour
      @spotontour  День назад

      11.30 ට තියෙන්නෙ

  • @sathsarasamith7132
    @sathsarasamith7132 7 месяцев назад +1

  • @MrRajitha
    @MrRajitha 7 месяцев назад +1

    ලබන සිකුරාදා අපි සදගලතැන්න පාරෙන් ගිහින් ආය පල්ලෙහාට කරුනා කරලා එදාම රෑ Fishing Hut නවතින්න බලාගෙන යනවා..

  • @akashsithumina1520
    @akashsithumina1520 25 дней назад +1

    ayye trail ekata ena bus eka mokakdha

    • @spotontour
      @spotontour  25 дней назад

      රාජමලේ බස් එක එනවා 11.30 ට වගේ නල්ලතන්නියට මල්ලි

    • @NuwanWarapitiya
      @NuwanWarapitiya 2 дня назад +1

      Nallataniyenda naginna oni ​@@spotontour

    • @spotontour
      @spotontour  День назад

      @NuwanWarapitiya ඔව් බ්‍රදර් .. නල්ලතන්නියට ටිකක් කලින් කෝවීල ලග බස් එක නතර කරනවා.. 11.30 ට විතර

  • @travelmiles391
    @travelmiles391 7 месяцев назад +1

    මේක තමයි සිරිපා කරුණාවට ලගම පාර

    • @spotontour
      @spotontour  7 месяцев назад

      🤍✨

    • @spotontour
      @spotontour  7 месяцев назад

      ගමන් වෙහෙසත් අඩුයි ✨

  • @shiwachandressaran
    @shiwachandressaran 7 месяцев назад +1

    අරයට මුගා කිව්වෙ එයා මුගටියෙක් වගේ හින්දද

  • @chamindusenadheera_2002
    @chamindusenadheera_2002 9 часов назад +1