Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලොකු පීරිස් වගේ නිහඩ සගයෙක් ලැබෙන්නෙ වාසනාවකට. ජය වේවා
ඇත්තටම .... ගොඩාක් ස්තූති
අයියේ ඔක මමත් කියන්න ආවේ.ඔහොම යාලුවො හරි අඩුයි ❤
@@DineshAPathum oyalata siyalu devie pehetie!!!
ඒ වගේ dial කට ඇරියොත් තත්ත්වය හරි භයානක වෙන්න පුලුවන් 😊😊😊👌
@@chalanasenevirathne7284 shot ekak dunnanm balanna tibba 😂👌
ඉරිසියයි ලොක්කො උබ දැක්කම...විදපන් ජීවිතේ...මැරෙන්න කලින් උබ එකතුකරගත්තෙ ජීවිතේ වටිනාම ටික...සතුටුයි බ්‍රෝ..පෙන්නපන් මගෙ රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම...
සත්තකින්ම හොද අදහසක්...බෙහෙවින්ම ස්තූති
මරැම කතාව එකගයි මෙ කතාව එක්ක
සුපිරි
Dheash aiye oyage wadasatana marame lassanai oya davi පිහිටයි ..
2 yrs ago වුනත් මං බැලුවෙ අද. පුදුම ලස්සන පාට පාට කැලෑවක්...කොල පාටවල් වුනත් එක එක කොල පාටවල්. මට මේක nostalgic feeling එකක් ගෙනාව vlog එකක්. මං 1988 - 91 කාලයේ ඔය estate එකේ hospital එකේ Apprentice Estate Medical Assistant කෙනෙක් . ලස්සනට පිලිවෙලට තිබුනු hospital එකක්..😢.මම වතු වලින් සමුගෙන ගුරු වුර්තියට ඇවිත් ටික කාලෙකින් වතු රෝහල් රජයට පවරාගත්තත්..මේ තත්ත්වය ගැන හරිම 😢දුකයි. දැක්කෙ මේකෙන් 😢සීතල ..මීදුම..පොරෙට්ටාසි .(Frotoft නාමය , වතු ජනයා ඒ ගොල්ලන්ගෙ භාශාවට පෙරලුවේ එහෙමයි)...එකම බස් රථයෙන් අපි ගියේ පුස්සැල්ලාවේ සිට වෙනත් පාරකින්...අව්වට වඩා 🌧️ එහෙ ඉදිද්දි..මෙහෙම තැනක් අහලා තිබුනත් ..කවදාවත් බලන්නවත් යන්න ලැබුනේ නෑ...Thank you...Dinesh n friends , 🙏අමතක වෙලා තිබුනු සුන්දර දසුන් විදින්නට සැලසුවාට...❤ දිවියන් ..ගෝනුන් ඌරන් තමා බහුලම...තවත් දෙයක් ...Doctors කියන්නෙ එක්වරම සීතල වතුරට ඔලුව අල්ලන්න එපා කියලා. .. ඒ නිසා ඕගොල්ලො වගේ රට ට අත්‍යාවශ්‍ය..සොබාදහමේ කොටස්ම වුනු... ආදරණීය අය ඒවා පිළිපදින්න. ජීවිත අවදානම් ගන්න එපා..🙏(ශරීරයේ පහල සිට ඉහලට තෙමාගෙන එන්න. )අපිට කවදාවත් යන්න බැරි තැන් වලට අපි ගියා වගේම දැනෙන්නට...එක්කං යන ඔයාලට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා !🙏🙏🙏මේ වෙලාවෙ ඕගොල්ලො Everest..❤දළදා සමිදුගෙම පිහිටයි ඒ ගමන පුරාවටමත්.🙏🙏🙏🩷
යකෝ මේ කතා කරන පිලිවෙලට මම විතරද ආදරේ. පට්ටම ඈ.... ආදරෙයි දිනේෂ් ❤️❤️❤️❤️
මම කතොලිකයෙක් උනත් දකින්න ආසම දේ උතුම් සිරිපදේ 🙏 ස්තුතියි 🌿🍂🍃 සැමවිටම පරිසරය එක්ක 😘
නොහික්මුනු.... විනයක් නැති... අපේ තාරණ කණඩායම් අතරේ ඔයාලා වගේ තරුණ ලිරිස් ඉඳීම රටට සම්පතක්... ඔයාලාව මෙලොව දායාද කරපු මව්පියන්ටත් එක්ක මගේ ගෞරවපූර්වක ස්තූතිය
ඔයාගේ වැඩසටහන නම් හරිම අපුරුයි මල්ලි.... ❤️❤️ දිගටම රෝන්දේ ගහන්න ලැබේවා
දිනේෂ් අයියගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ මම විතරද❤️
වටිනා පාර්ථනාවක්.. ගොඩාක් ස්තූති...
@@DineshAPathum ලොකු piris thama සුපිරි pora
තබන සෑම පියවරක් පාසා නුබ ආරක්ශා වේවා!.. මගෙ සහෝදරයා ..❤️
සොභාදහමට අපිව ඇබ්බැහි කරපු සංචාරකයාගෙ තවත් ලස්සනම සංචාරයක්,,,,,ආදරෙයි දිනෙෂ් අයියෙ ♥️🙏❤️✌️
ගොඩාක් ස්තූති මල්ලි
අපේ සුන්දර රට දිනේස් මල්ලී
පිටරටක හිටියත් මචං උබලා නිසා ලංකාවේ ජීවත් වෙනවා කියලා දැනෙනවා.. මේ කරන කැපවීමට වගේම පරිසරය රකින්න දෙන දායකත්වයට හැමදාමත් වගේ හිස නමා ආචාර කරනවා දිනේශ් ප්රමුඛ කන්ඩායමට.. අනේ කියන්න තියෙන්නෙ මෙච්චරයි ශ්‍රී ලංකාව කියන්නේ පාරාදීසයක් .. ඒක ආරක්ශා කරන එක අපි හැමෝගෙම වගකීමක්..ඒ අතින් මචං උබලා ගහන මේ ගේම පරිසරයට ගහ කොලට සතා සිවුපාවට ආදරය කරන චරිතයක් විදිහට මං අත් දෙක එකතු කරලා වැඳලා ස්තූතිවන්ත වෙනවා ..ජය වේවා 🙏
මේ මගේ සුන්දර රටයි. දනා උබගේ කට හඩ හිත නිවන හඩක් මාචන් තියන්නේ. උබටත් , සැමදෙනාටම දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
විභාගෙ ඉවර වෙලා නිදහසේ ඊයෙයි අදයි දවසම මෙට්ටෙයි කොට්ටත් උස්සන් සැදී පැහැදී සැල්බ් එක උඩට ඇවිත් රෑ කලුවරේ හිස් අහස යට මේ චැනල් එකේ වීඩියෝ එකක් නෑර බලමින් මේ ඉන්නෙ.. ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇත්තටම.. ශ්‍රී ලංකාවෙ අපිට දකින්න ලැබෙයි කියලා හීනෙකින්වත් නොහිතුව පැති ගොඩකට අපිව ගෙදර ඉදන්ම අරන් ගියාට ගොඩක් පින්... අයියගෙ කතාවෙ සංවර කම කොච්චර හදවතට දැනුනද කියනවනම් දැන් මටත් ගෙදරදි කියවෙනවා "දෙවනි වතාවටත් good morning" , ලොකු පීරිස් නෙමේ "අම්ම හදපු කෑම එකත් රස විදින ගමන් අපි යමු තවත් වීඩියෝවකට" වගේ දේවල් ..😁තව තවත් මේ වගෙ ගමන් යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හදවතේ සංචාරකයා ♥️
අක්කා එක්ක ස්ලැබ් එක උඩ ඉඳන් තරු අහස යට හදවතේ සංචාරකයව මමත් රස විඳිනවා 🤗💫❤️
කීයෙන් කීදෙනාටද සොබාදහම සමඟ සන්නිවේදනය කරන්න ලැබෙන්නේ ඒක හරිම වාසනාවක් හුදෙකලාව සමග සහෝදරයා නුඹ මෙතරම් හරි අපූරුවට සොබාදහමේ සුන්දරත්වය ලෝකයාට දකින්නට නුඹ මේ දරන වෑයමට අනෙක වාරයක් පිං ඒ වගේම මේ හැම සුන්දරත්වයක්ම ගේන්න පසුපසින් ඉන්න ලොකුම ශක්තිය ලොකු පීරිස් ඇතුළු ඒ කණ්ඩායමට දීර්ඝායුෂ ❤️🙏
Hiking කියලා තමන්ගේ තත්වය පෙන්නන්න විතරක් ඉන්න cardboard වීරයන් අතරේ, සොබාදහමට ඇත්තෙන්ම ආදරය කරන අපේ කාලයේ සොදුරු සංචාරකයා 😇 සුභ පැතුම් සහෝදරයා ❤
හැම සංවාරකයෙක්ටම ලොකු පීරිස් වගේ සගයෙක් ඉන්නම ඕනෙ...
Ekenma
Ettatama loku piris gena sathutui. Oya wasanawanthai e wage yaluwek labanna.
දෙවනි පාරට බලන්නෙ දිනෙශ් අයියෙ එ තමරම් සුන්දරයි❤️🍃😍
ඒ හඩට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍❤️🤘
මටත් ආසයි ලංකාව වටේ යන්න මැරෙන්න කලින් යාළුවොත් එක්කඔයා නං ඒ අත්දැකීම හොඳටම විඳිනවා. ලස්සනයි ඔයාගේ වීඩියෝ ලස්සනයිමම එකක් නෑර බලනවා බලනවා. මම කුවේට් වල ඉඳන් මගේ යාළුවොන්ටත් ශෙයා කරනවා කරනවා. ආදරෙයි අයියේට ඕක හම්
අයියගේ මහන්සිය අති සාර්ථකයි. අපිත් video එකේ sceneries වලින් මත් උනා. මේ වගේ දිග විස්තරාත්මක videos දානවට අයියට ගොඩාක් පින්!!!
Thanx brother... මම video ටික බලන්න ගත්තේ හවස. දැන් 12 ටත් කිට්ටුයි. අපි හීන දකිනව මේ වගේ තැන්වලට යන්න... මෙහෙම හරි අපිව වෙනම ලෝකෙකට අරං යන එකට.. හිතට සැහැල්ලුවක් අරං එන එකට thank you brother.. thank you... All the best 🤜🤛
හදවතේ සංචාරකයා කියල ගොඩ දෙනෙක් කියන කතාව සහතික ඇත්ත වචනයක් ගානෙ අයියා පරිසරයට කොච්චර ආදරේද කියල තේරෙණවා.ජය!
"හමුවීම කෙසේවෙතත් සමු ගැනිම සුන්දර වියයුතුයි " e wachana tika 😌❤️
සුපිරි සුපිරි සුපිරි.."ලාංකේය කඳු තරණයේ රිද්මය.." -දිනේෂ් -❤️🔥🤘🇱🇰
අපි ඉපදුනේ මේ පරිසරේම.. පුස්සැල්ලාව පෙරෙට්ටාසි පාරේ මගෙ ගෙදර. මෙච්චර ලඟ වෙලත් අපෙ අම්මලා මෙතනට අඩියක් තියලා නෑ. උඹට පින් සිද්ධ වෙන්න එයාලටත් පෙන්නුව..
ඇත්තටම සතුටුයි. ඔය තරම් දෙයක් වෙන අහන්න නෑ. අම්ම කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න පුලුවන් නම් හිතක් සනසන්න පුළුවන් නම් තව වෙන මොනාද..? ගොඩාක් ස්තූති මටත් කිව්වට. අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුශ සහෝ
ලංකාවේ ජාත්‍යන්තර ගනයේ සංචාරකයා ඉතින් අයියම තමා. ආය ඉතින් සුපිරිම තමයි. ඒකට ප්‍රධානම හේතුව අයියගේ ඉදිරිපත්කිරීමේ තියෙන තාත්වික බවයි.තව තවත් ලංකාවේ ලස්සන තැන් බලන්නට ශක්තිය වාසනාව උදාවෙන්න ඕනේ. තෙරුවන් සරණයි 🙏 🌿💚💙
eekanam aththa kathwa
පුදුම ලස්සනක් ඔබේ දෙපයින් මා ඇවිද යනවා ඔබේ දෑසින් ඒ අද්විතීය සුන්දර ත්වය නරබනවා ඔබට ස්තූතිය පුතේ❤❤
අපේ ට්‍රැවල් කිංග් ❤.තෙරුවන් සරණයි අය්යේ 💐
මුලින්ම කියන්නම් ඔයාට තෙරුවන් සරණයි 😇🙏 කොරොනා කලේ ගෙවල් වලට වෙලා නිකන් ඉන්න කොට you tube chanal එකේ traveling බලනකොට හම්බුවුනු හොදම වැඩසටහන denesh pathum . අපි ඔයාගේ මුල ඉදලාම traveling හැම එකක්ම බැලුවා . හරිම ලස්සනට ,අපි දන්නේ නැති සෑහෙන්න ව්ස්තර ඔයාගේ මේ traveling videos බලලා ඉගෙන ගත්තා .ඒකට ගොඩක් පිං 🙏 ඔයා වගේම අපිත් සොබාදහමට ගොඩක් ආදරේයි . හැමදාම මේ වගේම traveling videos කරන්න කියලා අපි හදවතින්ම අශිර්වාද කරනවා ඔයාට හා ඔයාගේ යාලුවො ට්කටයි. පරෙස්සමින් හැම video එකක්ම කරන්න . අපි මග බලා ගෙන ඉන්නවා . ඔයාලට බුදු සරණයි , ජේසු පිහිටයි 🙏😇🙏😇
Travel video කරන චැනල් වලින් දැකපු සුපිරිම චැනල් එකක්... ලගදි දැක්කෙ..ගොඩක් video බැලුවා... හරිම ලස්සනයි...❤️❤️❤️
පැය ගානක් video එකක් එක මොහොතක් වත් skip නොකර බලන channel එකක්. හැම තප්පරයක්ම සුන්දරයි ❤
අම්මෝ ඒ සීතලනන් ජීවිතේට අමතක වෙන්නෙ නෑ....පාන්දර වෙනකොට ටෙන්ට් එකෙන් වතුර බේරෙනව.උදේ නැගිටල බලනකොට හතරවටේම මල්තුහින.😍😍😍
Machan ගියද me plce ekata
හරිත පැහැ සුන්දර පරිසරය එක්ක දිනේෂ් අය්යගෙ ලස්සන සිතුවිලි ඇහෙද්දි මගේ හිත නිවෙනවා 🌿⛰ගොඩාක් ස්තූතියි ජය වේවා 🍃💚
ආසාවෙන් ඇත්තටම මේ වීඩියෝ බලන්නේ යන්න බැරි උනත් මෙහෙම දකින එක මට හරිම සතුටුයි
කන පරිප්පු ඇටේ ඉදලා මිනිස්සු බදු ගෙවනවා මේ රට වෙනුවෙන් .අවුරුදු 11 තිස්සේ ඉදන් අතෑරලා දාලා තියෙන්නේ එක රෝහලක් වෙන්න පුළුවන් .නමුත් රෝහලක් වත් නොමැති ඔය වගේ මිනිස්සු ඉන්න, පුංචි ලමයි ඉන්න ගම් , මේ රටේ කොච්චර ඇතිද අපි දන්නේ නැති වුනාට.එයින් එකක් හරි පෙන්නලා එක්කෙනෙක්ව හරි දැනුවත් කලාට ස්තූතියි සහෝදරයා .හිස නමා ආචාර .❤️🤚
අවුරුදු 2කට කලින් උඩටම ගිහින් හැරිලා ආවා. වෙනදා වගේම පට්ට . ❤
වචනෙකින් දෙකකින් ඔයගෙ අගය කියන්න බෑ... හැමදේම නියමයි... මේ වගේ පොඩි කමෙන්ට් එකකින් මට හිත පිරෙන් නෑ බන්. ඒ තරම් මේ වීඩියෝ වලින් අපි ට්‍රැවල් කලා. ස්තූතියි
🤗හදවතේ සංචාරකයා ඔබයි🌄🏕️දිනේෂ් අයියා ❤🔥
මම ඔයාලගෙ බලපු පළවෙනි වීඩියෝ එක මේක..... කියන්න වචන නැති තරම් සුපිරි... ඔයාල දෙන ආදර්ශය ඊටත් වඩා පට්ට අපේ රට වෙනුවෙන්.. ❤❤ජයවේවා!!
විඩා ගෙනෙන කදුයායක්ඒ කදුමත තේයායක්සිත නිවනා මදපවනක්නුඔට පුතේ ඇත ගමනක්
ගොඩාක් ස්තූති
පරිසරයට ආදරය කරන ලස්සන චරිතයක්😍❤️
වීඩියො එක වගේම අයියගෙ කටහඩ උනත් හරිම ලස්සනයි 💕 කතා කරන විදිහ උනත් හැම වචනයක්ම හරිම සංවරයි 💕 Good Luck 💕🎉️
මියුසික් එකත් එක්ක පරිසරය දකිද්දි මාරම හැගීමක් එන්නෙ.අපි හැබැහින් නොදකින ලස්සන සුන්දර දේ පෙන්නන ඔයාට ගොඩාක් පින්.පරිස්සමින් .බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤
වෙනද වගේම අදත් ආදර්ශමත් පණිවිඩ ගොඩක් දුන්න. ඒ වගේම අපිට විදින්න බැරි උනු ඒ සොබාදහමේ අපුර්ව නිමැවුම් ගෙදර ඉදල විදින්නට සලස්වපු දිනේෂ් අයියෙ ඔයාටයි , නඩයෙ සියලු දෙනාටමයි උතුම් දළදා සමිදු පිහිටයි..!!!!
හැමදාම කියනව වගේ ඔයානම් භාවනාවක්..මට දැන් පුරුදු වෙලා හිත පොඩ්ඩක් කලබල උන ගමන්ම ඔයාගෙ වීඩියෝ එකක් බලන එක..ඔයාගෙ වොයිස් එක මේ ලස්සන පරිසරයටම ගැලපෙන්න ලැබිල තියෙන්නෙ..හැමදාම වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියෙ..ජය වේවා..❤️❤️❤️❤️
අද නම් හොඳයි 1:19:18 😍 ෆිල්ම් එකක් තමයි ඉතින් මේක 🖤🌿🇱🇰♥️ හැමදාම වගේ අදත් ඔයා Number one brother 👌💪👍🙏 මේක ලංකාව කියලා දන්නවා වුනාට ඒක දැනෙන්නේ ඔයා නිසා 😍 මේ ගහකොළ මේ මීදුම් මේ හිරිපොද වැස්ස මේ සීතල සුළග ඒක වෙනම ලෝකයක් 🌿🖤🌨❄️🌬 බොහොම ස්තුති එක්කගෙන ගියාට .තෙරුවන් සරණයි පොඩි පිරීස් ලොකු පිරීස් ඇතුළු ඔක්කෝටම 🖤🌿🇱🇰♥️ පරිස්සමින් ගිහින් එන්නවට බොහොම ස්තුති 🙏🌿
ඔයාල කරන වීඩියෝ වලින් අපි පරිසරයේ සුන්දරත්වය විඳිනව වගේම සමාජයට ලොකු ආදර්ශයක් දෙනව.මටත් දැක්කම පරිසරය ගැන දුක හිතෙන එක තැනක් තමයි පුත්තලමේ කුණු ඇල
හම්මෝ අදත් වීඩියෝ එකක්..අයියගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ film එකක් බලනවට වඩා අමුතුම මෙව්වා එකක්....තවත් ලස්සන ගමනාන්තයක් වෙයි මේකත්.යකාගේ පඩිපෙළ video එකේ තිබුණ අර පුංචි ඉස්කෝලෙට උදව් කරමු අයියේ.පුලුවන් උදව්වක් අනිවාරෙන් කරනවා.ජය වේවා අයියණ්ඩි❤️🙏
දිනේෂ් මල්ලී ඔයාගෙ වීඩියෝ නම් ඇත්තටම හරිම රසවත්,බලං ඉන්න ආසයි ,ඇත්තටම සොබාදහමට රටට ජාතියට ආගම් වලට ආදරය කරන සරළ බසින් විස්තර කරන සිරාවටම ,මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....ලොකුපීරිස් නුඹට ලැබුණු සුපිරි ගමන් සගයෙක් ,නුඹලාට ජයෙන් ජයම වේවා ,බුදුසරණයි දෙවිපිහිටයි 👊👍
මල්ලියා ඔයා වගේ දරැවෙක් රටට දායාද කල මාපියන්ට පිං.සොබාදහමට ආදරය කරන ඔබට සොබාදහමම ආසරි පතයි. දිනේෂ් ආසිරි පැතූමි ඔබටම ගැලපෙන නමක්.තෙරැවන් සරණයි මල්ලියා.
travel කරන හැමදෙනාටම මෙන්න මෙහෙමයි travel කරන්නේ කියලා ආදර්ශයෙන්ම පෙන්වා දෙන ඉතා ඉහළ ගණයේ මා දුටු වීඩියෝවක් සහ චැනල් එකක්.
ලොකු පීරිස් කියන්නෙත් නිහඬ උනත් සුපිරි චරිතයක් ❤️ ඒ වගේම හරියටම ජීවිතේ විඳිනවා කියන්නේ මේකට.අපේ සමහරක් උන් ජීවිතේ විඳිනවා කියලා කරන්නේ ලස්සන තැනකට ගිහිල්ලා එතන බීලා එතනත් විනාශ කරලා එන එකට.ඒ අතින් ගත්තම දිනේෂ් අයියා ඇතුලු ඔය සෙට් එකට respect 🔥
මේ තරම් ලස්සනක් අපිට දකින්න සලස්වනවට ඔයාට ගොඩක් පින්...
අම්මො පටන් ගත්තා බලන්න ඒක වෙනම පිස්සුවක් සහෝදරයා එකෙන්ම ආදරෙයි ජය වේවා ❤
ඒ වගේ විඳින්න පුළුවන් පරිසරයක අර වගෙ නොමිනිස් විදිහට කුණු දාලා තීනවා දැක්කම ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා😖 සම+හරක් මිනිස්සුන්ට මේවැයි ගානක් නෑ ගිහිම් විනාශ කරලා එනවා😖 හිතන්නෙ නෑ අපි ජීවත් වෙන්නෙත් මේ සොබාදහම නිසා කියලා.🥲ඔයා කරපු දේ ගොඩක් වටිනවා අයියේ ගොඩක් අගය කරනවා❤️හැම මනුස්සයෙක්ම ඔය විදිහට හිතනවා නම් මේ පරිසරය රැකෙනවා තව ගොඩක් කාලෙකට❤️ ජයවේවා!🙏
සබන් දත් බෙහෙත් ඔය තැන් වල පාවිච්චි කරන්න නැති තරමටම හොඳයි ..ඒ අදහසට මම ගරු කරනවා ....සහෝදරයා ....!!!!
හැම Video එකක් වගෙම හරිම සුන්දරයි.අපිට ගමන් අමුතුවෙන් යන්න ඕන නැහැ Video බැලුවම.ගමන ගියා වාගෙමයි. බොහොම ස්තුතී.ගොඩක් පින්.මෙහම ස්වභාව ධර්මයට ආදරය කරන සුන්දර මිනිස්සු හරිම විරලයි
අපේ මාතෘ භූමියේ සුන්දරත්වය හා ඒ වටා බැඳුණු කතා කියා දීම ගැන හදවතින්ම තුති වේවා
ඔයලාගේ ඇස් මාර පිනක් කරලා තියේන්නේ. ගොඩක් ස්තූතියි අපේත් ඇස් පිනවන වාට 🎉
තාම ගිහිල්ලා නැති තැනක්..🥺ඒ පරිසරයේ තියන සුන්දරත්ත ය දැක්ක ම යන්න තියන ආසාව තව තවත් වැඩි වුණා..🥰🥰 දිනේශ් අයියගේ කථා විලාසය අපිව තව තවත් ඔයාගේ අත්දැකිමට ඇදගන්නවා.. ඒ නිසා ම තමයි දිනේශ් අයිගේ වීඩියෝ වලට අපි ඇබ්බැහි වෙන්න.💪 වීඩියෝ එක පටන්ගත්ත වෙලාවේ ඉදලම වීඩියෝ එක ඉවර වෙනකම් ම දෙන පැහැදිලි කිරීම අතිවීශිෂ්ඨයි අයියේ..🤛❤️ ඹයාගේ ලස්සන ම ලස්සන අත්දැකීම් ඒ වගේ මඔයා විදින පරිසරය හැමදාම වගේ ඉදිරියටත් අපි එක්ක බෙදා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ..❤️🙏 ජය වේවා👌❤️🍃
මුලු ගමනම හරිම ආසාවෙන් බැලුවා..ඒත් අවසානෙදි එච්චර සුන්දර සංවේදී පරිසර පද්දතියට මිනිස්සු එකතු කරලා තියෙන දේවල් දැක්කාම දුක හිතුනා...කලකිරීමක් ඇති වුනා...ආකල්ප අතින් සංවර්ධනය වුන සහ තමන්ගේ වගකීම් හරියට තේරුම් ගන්න පුද්ගලයින් හරි අඩුයි.ඒ බව තේරෙනවා වාරේ පටනි අරන් මාසයක් යද්දි සිරිපා මග දෙපස තියෙන කුනු කසල දැක්කාහම......කොහොම උනත් වෙනද වගේම හරි ලස්සන ගමනාන්තයක්...❤️❤️🌿☘️
හිනෙන් වත් යන්න නොහිතපු ලස්සන තැන් එ සුන්දරත්වය එලෙසම අපිට දැනන්න ඔබ වැඩ සටහන කරනව ❤️ හදවතින්ම කියන්නෙ ඔයගෙ ඉදිරි පත් කිරිම රමනියයි❤️
ඔයාලට ගොඩක් ස්තුතිය් අපි නොදුටු ලොවකට රැගෙන ගියාට පරිසරයට දැක්වූ කරුනාවටත් ඔයාලට ගොඩක් පිං මම වයස 78ක ආච්චියෙක් කැනඩාවේ සිට නැරබුවේ ඔයාලට තිසරණ සරණය්
අයියගෙ ඒ කියවිල්ල ඇබ්බැහි වෙන සුලුයි.....🙄🙄 පොෂ් travel u tube channel අතරේ ඔයාගේ මේ සරල බව පට්ට විදියට අපිට ඒ සුන්දරත්වය විඳගන්න තල්ලුවක් දෙනවා🌄❤
ජීවිතේ යන්න ගොඩක් ආසා කරන ඒත් කවදාවත් යන්න නොහැකි තැනකට සජීවීව රැගෙන ගියා. ලොකු ආදර්ශයක් දුන්නා. ස්තූති ගොඩාක් ........
මේ වගේ නිහතමානි චරිත බොහොම අඩුයි💗💕
සියල්ලටම වඩා වටින්නෙ ඔබ අන්තිමට කියපු වචන ටික...සුන්දර තැන් වනසන පරිණාමය නොවුණ එවුන් ඉන්න රටක් මේක සහෝදරයා....වීඩියෝව සුපිරි ...ජයවේවා..
බලන් ඉන්න මගේ අස් වලට කදුලු ආවා.එ තරම් ආසාවෙන් බලා හිටියේ .මටත් යන්න තිබුනනම් කියල හිතට අවා.එහෙම යන්න දන් අමාරුයි .ඔයාගෙ video එකක් දානකන් බලන් ඉන්නෙ එකයි . බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොම දෙනාටම ............
බලනව බලනව ඇති වෙන්නෑ.❤️... මාත් ආසයි මේ සුන්දරත්වය දැකල නැති අයට ඒ දේවල් පෙන්නන්න... 🍃 මටත් ලස්සනට පුලුවන් වෙයි එහෙම කරන්න , අයිය වගේ හිතන්න පටන්ගත්ත දවසට❤️❤️❤️💯🍀සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි❤️DAP❤️
ඔය වගෙ පරිසරයට ආදරය කරන.පරිසරය රස විදින්න පුළුවන් යාලුවො ටිකක් හම්බෙන්නම පින් කරන්න ඔනෙ අයියේ.ඔයා හරි වාසනාවන්තයි❤️🤗ගොඩක් ආදරෙයි නිහඬ චරිතෙට(ලොකු පීරිස් අය්යා❤️)අනිත් අයත් එවගෙ කැමති✌️❤️
පරිස්සමින් යන්න බුදු සරණයි ..මගෙ.මව්බිමට බුදු සරණයි ..💕💕💕💐💐💐🙏🙏🙏
පිස්සු හදෙනව අයියෙ... ඔයාගෙ වීඩියෝස් නම් මරු... දිගටම මේ වගෙ ඒව ඕනි ජය වේවා.....♥
මහන්සිය තරමට ප්‍රතිඵල වැඩියි...සොබාදහමේ අසිරිය, සුන්දරත්වය, සියසින් දැක බලාගන්න අපට උපකාර උනු ඔයාට .. .බෙහෙවින්ම ස්තුතියි.
හැමදාම වගේ අදත් පැයකට වඩා භාවනාවකට සම වැදුනා ❤️❤️
Ekanam sira
භාවනාවක්මයි...
මං අදයි බැලුවේ. ඔයා නම් මාර ලකී. අයියේ. බුදු සරණයි හැමෝටම
රෑට බලන film තමා මේවා❤❤❤❤
මුල ඉඳන් වීඩියෝ සේරම බලන මම ඒ තරම් ආස හිතෙනවා ඒ වීඩියෝ වලට ❤️✌️
වනයක ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ ඒ තරම් අදහස් ප්‍රකාශ කිරීමි දර්ශන් සියල්ල 1000%
2018 දී ගියපු ආසම Hike එකක්. උඩ නම් තාමත් ඉස්සර වගේම තමයි. පොලිතින්, බෝතල් අරන් යන එක වගේම සීතල වැඩියි කියල තියෙන ගස් ටික කපලා දරට ගන්නත් එපා කියල මතක් කරනවා, පොඩ්ඩක් අවිද්දෝත් මරිච්ච් ගහක් හොයාගන්න පුළුවන්. ;) දිනේෂ් අයියල එම නරක නැ කියල දන්නවා ඉස්සරහට යන්න ඉන්න අයටයි මතක් කලේ :)
awasara ganna onida sir
පාර හොයා ගන්න අමාරුද..පොඩි වීස්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් අපිට..❤️
අයියේ ඔයා හින්දා මමත් අඩුම ගානේ ටොපි කොලයක්වත් දාන්නේ නැතුව සොබාදහම ආරක්ෂා කරන්න පුරුදු උනා... දැන් මන් දිහා බලලා මගේ යාලුවොත් සොබාදහම අරක්ෂා කරනවා .. ඔයාට පින් අයියේ...
නියමයි අයියා හැමදාම වගේ සුන්දර ස්වභාව දහම ආදරයෙන් වැලඳගත්තා මේ සුන්දරත්වය වර්ණනා කරන කොට භාවනාවකට සමවැදුනා වගේ ,🌴🌄ඔයාලා ආරක්ෂාකාරීව මේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා🔆🔆
නියමයි අයියේ ඔයා තමයි මම බලල තියෙන චැනල් වලින් අපිටත් ඒ හැඟීම දැනෙන විදිහට ලස්සන ට කරන්නේ සොභා දහම ට කොච්චර නම් ලෙන්ගතු ද ඔයාල හැමෝම.. ජය වේවා..
පින් කරපු ඇස් 💚 ජය වේවා ඉදිරි ගමනට 💫💫
ත්‍රිවිධ රත්නයේ ආනුභාව ලක් මව් ණී ගරූ🇱🇰❣️🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔයාගෙ වීඩියෝ වගේ හිත නිවෙන ❤🎶🎶🎶🎶භාවනාවක් තව කොහෙන්ද.😌🎵
❤හරි ම ආශාවෙන් සතුටින් විදිමින් බැලුවා....ඒකට එක හේතුවක් තමයි දිනේෂ් ඔයා තනියෙන් මේ ගමන් නොයාම...නැත්නම් අපි ට ලස්සන දර්ශන ගේන්න ගිහිං ඔයාලත් අවදානමක් ගන්නවට අපි කැමති නෑ...ස්තූතියි නැවතත්...🎉🎉🎉🎉🎉🎉🎉
අයියාගේ වචනයෙන්ම "අනේ දෙයියනේ!" මෙහෙම ලස්සනක් 🥺කියලා නිම කරන්න බැහැ! අයියා අපිට මෙච්චර ලස්සනක් පෙන්වන එක ගැන හරිම සතුටුයි, ස්තූතියි! හරිම ලස්සනයි හැම වීඩියෝ එකක්ම! අයියට ,ලොකු පීරිස් අයියට වගේම අයියාගේ පවුලේ අය, අනික් සගයෝ, ඒ පවුල් වල අයට නිරෝගී සුවය ලැබෙන්න ඕනේ!😊🙏❤️🔥
මං බලලා තියෙන හොඳම travel blog එකක්.thank you. ❤️
වැරදිලා එබුනෙ, දිනේෂ් අයියා කියලා දැක්කම බැලුවා, ඔයාගෙ ඒවා මම දෙපාර දෙපාර බලලා තියනවා, තව ඔනි
Hareyatama hare
අදත් ලස්සන වැඩක් පරිස්සමෙන් අයියෙ බුදුසරණයි❤️
හම්මෝ අදනම් දාපු ගමන්ම ආව ආදරෙයි 😘💥👍
දිනේෂ්,මම මුලින්ම පලවෙනි වතාවට දකින්නෙ මේ වීඩියෝ අති විශිෂ්ඨයි ,සුන්දරත්වය මම විදිනවා,ස්තූතියි දළදා සමිදු පිහිටයි
පැය එකයි විනාඩි දහනමයයි...ඇත්තටම මම හිටියෙත් ඒ පරිසරයේ...ඒ සුන්දරත්වය, ඒ සීතල දැනුනා... මුලු හිතින්ම වින්දා.... ගොඩක් ස්තූති ...
පුතා මම ඔයාගේ වීඩියෝ බලන්නේ ළගදී ඉඳලා.ස්වභාදහමට ඔයාලා කරන ප්රතිඋපකාරයම ඔයාලා රකීවා.❤ බුදු සරණයි.හතරදෙනාටම
Oxygen level Sea to summit Altitude O2%1) sea level 100%2)3281 ft 88%3)8202 ft. 73%4)9843 ft. 68%5)11483 ft. 64%6)13123 ft 60 %.....14) 8848 m ( 29028 ft ) Mount Everest. 33%
thank you so much for information ❤️🌿🇱🇰
Tanx ❣️
Thanks bro
සුපිරි පැහැදිලි කිරිමක් සහිතව ඉදිරිපත් කිරිම ඉතාමත් අගය කරනව.බොහොමයක් ස්තුතිය මෙවන් vedio කිරිම . ජය 👍👍👍👍
නියමයි සහෝදරයා
මම ඔයාලගෙ බලපු පළවෙනි වීඩියෝ එක මේක....තෙරුවන් සරණයි
ඒ අත්දැකීම ඒ විදිහටම ලැබා දෙනවාට ස්තූතියි දිනේෂ් අයියා ❤️
බොහෝ පින් ඔබතුමාට මාගේ හදපිරි ආචාර්ය 🙏 පුදුම සතුටක් සැනසුමක් භාවනාවක් වැනිය .. භාවනා කරන්න හරිම ආසා හිතෙනවා ඒ තැන්වල ඉදලා නැවතත් ඔබතුමාට මාගේ ආචාර්ය පුදකරමි !🙏ස්භාවදර්ම මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! ඔබසැමට තෙරුවන් සරණයි ! ඔබේ මිතුරන්ට මගේ ආචාර්ය වේවා ! 🙏
පෙද පාසි වල රටා, මීදුම්,පාසි අග පිනි,වැහි කැට,කොල පාට මහ පොලව එක්ක සැබෑ ප්‍රේමයකින් වෙලෙන හැටි හරි සුන්දරයි..කදු මුදුනක ඉදුල් නොවුන දිය පාරකින් වතුර දෝතක් බොන හැගීම ඒ හැමටම වඩා පුදුම තරම් සුන්දරයි...❤️
හරිම සුන්දරයි අලංකාරයි ස්තුත්යි දිනේස් ඔයාට
ඒ කතා විලාසය,ඒ පිස්සු වැඩ ,විඩියෝ එක තවත් ලස්සන කරනවා...❤️🖤
හරිම ආසාවෙන් බැලුව මන් මෙිදිනවල ලෙඩවෙලා ඉන්නෙ කොරෝන හැදිල ඒත් මන් හරිම සතුටින් බැලුව හිතට පුදුම විදිහෙ සතුටක් දැනුන අයියා ඔබට පින් ජයවෙිවා බුදුසරණයි පරෙස්සම්න්
ලොකු පීරිස් වගේ නිහඩ සගයෙක් ලැබෙන්නෙ වාසනාවකට. ජය වේවා
ඇත්තටම .... ගොඩාක් ස්තූති
අයියේ ඔක මමත් කියන්න ආවේ.ඔහොම යාලුවො හරි අඩුයි ❤
@@DineshAPathum oyalata siyalu devie pehetie!!!
ඒ වගේ dial කට ඇරියොත් තත්ත්වය හරි භයානක වෙන්න පුලුවන් 😊😊😊👌
@@chalanasenevirathne7284 shot ekak dunnanm balanna tibba 😂👌
ඉරිසියයි ලොක්කො උබ දැක්කම...
විදපන් ජීවිතේ...
මැරෙන්න කලින් උබ එකතුකරගත්තෙ
ජීවිතේ වටිනාම ටික...
සතුටුයි බ්‍රෝ..
පෙන්නපන් මගෙ රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම...
සත්තකින්ම හොද අදහසක්...බෙහෙවින්ම ස්තූති
මරැම කතාව එකගයි මෙ කතාව එක්ක
සුපිරි
Dheash aiye oyage wadasatana marame lassanai oya davi පිහිටයි ..
2 yrs ago වුනත් මං බැලුවෙ අද. පුදුම ලස්සන පාට පාට කැලෑවක්...කොල පාටවල් වුනත් එක එක කොල පාටවල්. මට මේක nostalgic feeling එකක් ගෙනාව vlog එකක්. මං 1988 - 91 කාලයේ ඔය estate එකේ hospital එකේ Apprentice Estate Medical Assistant කෙනෙක් . ලස්සනට පිලිවෙලට තිබුනු hospital එකක්..😢.මම වතු වලින් සමුගෙන ගුරු වුර්තියට ඇවිත් ටික කාලෙකින් වතු රෝහල් රජයට පවරාගත්තත්..මේ තත්ත්වය ගැන හරිම 😢දුකයි. දැක්කෙ මේකෙන් 😢
සීතල ..මීදුම..
පොරෙට්ටාසි .(Frotoft නාමය , වතු ජනයා ඒ ගොල්ලන්ගෙ භාශාවට පෙරලුවේ එහෙමයි)...එකම බස් රථයෙන් අපි ගියේ පුස්සැල්ලාවේ සිට වෙනත් පාරකින්.
..අව්වට වඩා 🌧️
එහෙ ඉදිද්දි..මෙහෙම තැනක් අහලා තිබුනත් ..කවදාවත් බලන්නවත් යන්න ලැබුනේ නෑ...
Thank you...Dinesh n friends , 🙏අමතක වෙලා තිබුනු සුන්දර දසුන් විදින්නට සැලසුවාට...❤
දිවියන් ..ගෝනුන් ඌරන් තමා බහුලම...
තවත් දෙයක් ...
Doctors කියන්නෙ එක්වරම සීතල වතුරට ඔලුව අල්ලන්න එපා කියලා. .. ඒ නිසා ඕගොල්ලො වගේ රට ට අත්‍යාවශ්‍ය..සොබාදහමේ කොටස්ම වුනු... ආදරණීය අය ඒවා පිළිපදින්න. ජීවිත අවදානම් ගන්න එපා..🙏(ශරීරයේ පහල සිට ඉහලට තෙමාගෙන එන්න. )
අපිට කවදාවත් යන්න බැරි තැන් වලට අපි ගියා වගේම දැනෙන්නට...එක්කං යන ඔයාලට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා !🙏🙏🙏
මේ වෙලාවෙ ඕගොල්ලො Everest..❤දළදා සමිදුගෙම පිහිටයි ඒ ගමන පුරාවටමත්.🙏🙏🙏
🩷
යකෝ මේ කතා කරන පිලිවෙලට මම විතරද ආදරේ. පට්ටම ඈ.... ආදරෙයි දිනේෂ් ❤️❤️❤️❤️
මම කතොලිකයෙක් උනත් දකින්න ආසම දේ උතුම් සිරිපදේ 🙏 ස්තුතියි 🌿🍂🍃 සැමවිටම පරිසරය එක්ක 😘
නොහික්මුනු.... විනයක් නැති... අපේ තාරණ කණඩායම් අතරේ ඔයාලා වගේ තරුණ ලිරිස් ඉඳීම රටට සම්පතක්... ඔයාලාව මෙලොව දායාද කරපු මව්පියන්ටත් එක්ක මගේ ගෞරවපූර්වක ස්තූතිය
ඔයාගේ වැඩසටහන නම් හරිම අපුරුයි මල්ලි.... ❤️❤️ දිගටම රෝන්දේ ගහන්න ලැබේවා
දිනේෂ් අයියගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ මම විතරද❤️
වටිනා පාර්ථනාවක්.. ගොඩාක් ස්තූති...
@@DineshAPathum ලොකු piris thama සුපිරි pora
තබන සෑම පියවරක් පාසා නුබ ආරක්ශා වේවා!.. මගෙ සහෝදරයා ..❤️
සොභාදහමට අපිව ඇබ්බැහි කරපු සංචාරකයාගෙ තවත් ලස්සනම සංචාරයක්,,,,,ආදරෙයි දිනෙෂ් අයියෙ ♥️🙏❤️✌️
ගොඩාක් ස්තූති මල්ලි
අපේ සුන්දර රට දිනේස් මල්ලී
පිටරටක හිටියත් මචං උබලා නිසා ලංකාවේ ජීවත් වෙනවා කියලා දැනෙනවා.. මේ කරන කැපවීමට වගේම පරිසරය රකින්න දෙන දායකත්වයට හැමදාමත් වගේ හිස නමා ආචාර කරනවා දිනේශ් ප්රමුඛ කන්ඩායමට..
අනේ කියන්න තියෙන්නෙ මෙච්චරයි ශ්‍රී ලංකාව කියන්නේ පාරාදීසයක් .. ඒක ආරක්ශා කරන එක අපි හැමෝගෙම වගකීමක්..
ඒ අතින් මචං උබලා ගහන මේ ගේම පරිසරයට ගහ කොලට සතා සිවුපාවට ආදරය කරන චරිතයක් විදිහට මං අත් දෙක එකතු කරලා වැඳලා ස්තූතිවන්ත වෙනවා ..
ජය වේවා 🙏
මේ මගේ සුන්දර රටයි. දනා උබගේ කට හඩ හිත නිවන හඩක් මාචන් තියන්නේ. උබටත් , සැමදෙනාටම දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
විභාගෙ ඉවර වෙලා නිදහසේ ඊයෙයි අදයි දවසම මෙට්ටෙයි කොට්ටත් උස්සන් සැදී පැහැදී සැල්බ් එක උඩට ඇවිත් රෑ කලුවරේ හිස් අහස යට මේ චැනල් එකේ වීඩියෝ එකක් නෑර බලමින් මේ ඉන්නෙ.. ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇත්තටම.. ශ්‍රී ලංකාවෙ අපිට දකින්න ලැබෙයි කියලා හීනෙකින්වත් නොහිතුව පැති ගොඩකට අපිව ගෙදර ඉදන්ම අරන් ගියාට ගොඩක් පින්...
අයියගෙ කතාවෙ සංවර කම කොච්චර හදවතට දැනුනද කියනවනම් දැන් මටත් ගෙදරදි කියවෙනවා "දෙවනි වතාවටත් good morning" , ලොකු පීරිස් නෙමේ "අම්ම හදපු කෑම එකත් රස විදින ගමන් අපි යමු තවත් වීඩියෝවකට" වගේ දේවල් ..😁
තව තවත් මේ වගෙ ගමන් යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
හදවතේ සංචාරකයා ♥️
අක්කා එක්ක ස්ලැබ් එක උඩ ඉඳන් තරු අහස යට හදවතේ සංචාරකයව මමත් රස විඳිනවා 🤗💫❤️
කීයෙන් කීදෙනාටද සොබාදහම සමඟ සන්නිවේදනය කරන්න ලැබෙන්නේ ඒක හරිම වාසනාවක් හුදෙකලාව සමග සහෝදරයා නුඹ මෙතරම් හරි අපූරුවට සොබාදහමේ සුන්දරත්වය ලෝකයාට දකින්නට නුඹ මේ දරන වෑයමට අනෙක වාරයක් පිං ඒ වගේම මේ හැම සුන්දරත්වයක්ම ගේන්න පසුපසින් ඉන්න ලොකුම ශක්තිය ලොකු පීරිස් ඇතුළු ඒ කණ්ඩායමට දීර්ඝායුෂ ❤️🙏
Hiking කියලා තමන්ගේ තත්වය පෙන්නන්න විතරක් ඉන්න cardboard වීරයන් අතරේ, සොබාදහමට ඇත්තෙන්ම ආදරය කරන අපේ කාලයේ සොදුරු සංචාරකයා 😇 සුභ පැතුම් සහෝදරයා ❤
හැම සංවාරකයෙක්ටම ලොකු පීරිස් වගේ සගයෙක් ඉන්නම ඕනෙ...
Ekenma
Ettatama loku piris gena sathutui. Oya wasanawanthai e wage yaluwek labanna.
දෙවනි පාරට බලන්නෙ දිනෙශ් අයියෙ එ තමරම් සුන්දරයි❤️🍃😍
ඒ හඩට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍❤️🤘
මටත් ආසයි ලංකාව වටේ යන්න මැරෙන්න කලින් යාළුවොත් එක්කඔයා නං ඒ අත්දැකීම හොඳටම විඳිනවා. ලස්සනයි ඔයාගේ වීඩියෝ ලස්සනයිමම එකක් නෑර බලනවා බලනවා. මම කුවේට් වල ඉඳන් මගේ යාළුවොන්ටත් ශෙයා කරනවා කරනවා. ආදරෙයි අයියේට ඕක හම්
අයියගේ මහන්සිය අති සාර්ථකයි. අපිත් video එකේ sceneries වලින් මත් උනා. මේ වගේ දිග විස්තරාත්මක videos දානවට අයියට ගොඩාක් පින්!!!
Thanx brother... මම video ටික බලන්න ගත්තේ හවස. දැන් 12 ටත් කිට්ටුයි. අපි හීන දකිනව මේ වගේ තැන්වලට යන්න... මෙහෙම හරි අපිව වෙනම ලෝකෙකට අරං යන එකට.. හිතට සැහැල්ලුවක් අරං එන එකට thank you brother.. thank you... All the best 🤜🤛
හදවතේ සංචාරකයා කියල ගොඩ දෙනෙක් කියන කතාව සහතික ඇත්ත වචනයක් ගානෙ අයියා පරිසරයට කොච්චර ආදරේද කියල තේරෙණවා.ජය!
"හමුවීම කෙසේවෙතත් සමු ගැනිම සුන්දර වියයුතුයි " e wachana tika 😌❤️
සුපිරි සුපිරි සුපිරි.."ලාංකේය කඳු තරණයේ රිද්මය.." -දිනේෂ් -❤️🔥🤘🇱🇰
අපි ඉපදුනේ මේ පරිසරේම.. පුස්සැල්ලාව පෙරෙට්ටාසි පාරේ මගෙ ගෙදර. මෙච්චර ලඟ වෙලත් අපෙ අම්මලා මෙතනට අඩියක් තියලා නෑ. උඹට පින් සිද්ධ වෙන්න එයාලටත් පෙන්නුව..
ඇත්තටම සතුටුයි. ඔය තරම් දෙයක් වෙන අහන්න නෑ. අම්ම කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න පුලුවන් නම් හිතක් සනසන්න පුළුවන් නම් තව වෙන මොනාද..? ගොඩාක් ස්තූති මටත් කිව්වට. අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුශ සහෝ
ලංකාවේ ජාත්‍යන්තර ගනයේ සංචාරකයා ඉතින් අයියම තමා. ආය ඉතින් සුපිරිම තමයි. ඒකට ප්‍රධානම හේතුව අයියගේ ඉදිරිපත්කිරීමේ තියෙන තාත්වික බවයි.තව තවත් ලංකාවේ ලස්සන තැන් බලන්නට ශක්තිය වාසනාව උදාවෙන්න ඕනේ. තෙරුවන් සරණයි 🙏 🌿💚💙
eekanam aththa kathwa
පුදුම ලස්සනක් ඔබේ දෙපයින් මා ඇවිද යනවා ඔබේ දෑසින් ඒ අද්විතීය සුන්දර ත්වය නරබනවා ඔබට ස්තූතිය පුතේ❤❤
අපේ ට්‍රැවල් කිංග් ❤.තෙරුවන් සරණයි අය්යේ 💐
මුලින්ම කියන්නම් ඔයාට තෙරුවන් සරණයි 😇🙏 කොරොනා කලේ ගෙවල් වලට වෙලා නිකන් ඉන්න කොට you tube chanal එකේ traveling බලනකොට හම්බුවුනු හොදම වැඩසටහන denesh pathum . අපි ඔයාගේ මුල ඉදලාම traveling හැම එකක්ම බැලුවා . හරිම ලස්සනට ,අපි දන්නේ නැති සෑහෙන්න ව්ස්තර ඔයාගේ මේ traveling videos බලලා ඉගෙන ගත්තා .ඒකට ගොඩක් පිං 🙏 ඔයා වගේම අපිත් සොබාදහමට ගොඩක් ආදරේයි . හැමදාම මේ වගේම traveling videos කරන්න කියලා අපි හදවතින්ම අශිර්වාද කරනවා ඔයාට හා ඔයාගේ යාලුවො ට්කටයි. පරෙස්සමින් හැම video එකක්ම කරන්න . අපි මග බලා ගෙන ඉන්නවා . ඔයාලට බුදු සරණයි , ජේසු පිහිටයි 🙏😇🙏😇
Travel video කරන චැනල් වලින් දැකපු සුපිරිම චැනල් එකක්... ලගදි දැක්කෙ..ගොඩක් video බැලුවා... හරිම ලස්සනයි...❤️❤️❤️
පැය ගානක් video එකක් එක මොහොතක් වත් skip නොකර බලන channel එකක්. හැම තප්පරයක්ම සුන්දරයි ❤
අම්මෝ ඒ සීතලනන් ජීවිතේට අමතක වෙන්නෙ නෑ....පාන්දර වෙනකොට ටෙන්ට් එකෙන් වතුර බේරෙනව.උදේ නැගිටල බලනකොට හතරවටේම මල්තුහින.😍😍😍
Machan ගියද me plce ekata
හරිත පැහැ සුන්දර පරිසරය එක්ක දිනේෂ් අය්යගෙ ලස්සන සිතුවිලි ඇහෙද්දි මගේ හිත නිවෙනවා 🌿⛰
ගොඩාක් ස්තූතියි ජය වේවා 🍃💚
ආසාවෙන් ඇත්තටම මේ වීඩියෝ බලන්නේ යන්න බැරි උනත් මෙහෙම දකින එක මට හරිම සතුටුයි
කන පරිප්පු ඇටේ ඉදලා මිනිස්සු බදු ගෙවනවා මේ රට වෙනුවෙන් .
අවුරුදු 11 තිස්සේ ඉදන් අතෑරලා දාලා තියෙන්නේ එක රෝහලක් වෙන්න පුළුවන් .
නමුත් රෝහලක් වත් නොමැති ඔය වගේ මිනිස්සු ඉන්න, පුංචි ලමයි ඉන්න ගම් , මේ රටේ කොච්චර ඇතිද අපි දන්නේ නැති වුනාට.
එයින් එකක් හරි පෙන්නලා එක්කෙනෙක්ව හරි දැනුවත් කලාට ස්තූතියි සහෝදරයා .
හිස නමා ආචාර .❤️🤚
අවුරුදු 2කට කලින් උඩටම ගිහින් හැරිලා ආවා. වෙනදා වගේම පට්ට . ❤
වචනෙකින් දෙකකින් ඔයගෙ අගය කියන්න බෑ... හැමදේම නියමයි... මේ වගේ පොඩි කමෙන්ට් එකකින් මට හිත පිරෙන් නෑ බන්. ඒ තරම් මේ වීඩියෝ වලින් අපි ට්‍රැවල් කලා. ස්තූතියි
🤗හදවතේ සංචාරකයා ඔබයි🌄🏕️
දිනේෂ් අයියා ❤🔥
ගොඩාක් ස්තූති මල්ලි
මම ඔයාලගෙ බලපු පළවෙනි වීඩියෝ එක මේක..... කියන්න වචන නැති තරම් සුපිරි... ඔයාල දෙන ආදර්ශය ඊටත් වඩා පට්ට අපේ රට වෙනුවෙන්.. ❤❤
ජයවේවා!!
විඩා ගෙනෙන කදුයායක්
ඒ කදුමත තේයායක්
සිත නිවනා මදපවනක්
නුඔට පුතේ ඇත ගමනක්
ගොඩාක් ස්තූති
පරිසරයට ආදරය කරන ලස්සන චරිතයක්😍❤️
වීඩියො එක වගේම අයියගෙ කටහඩ උනත් හරිම ලස්සනයි 💕 කතා කරන විදිහ උනත් හැම වචනයක්ම හරිම සංවරයි 💕 Good Luck 💕🎉️
මියුසික් එකත් එක්ක පරිසරය දකිද්දි මාරම හැගීමක් එන්නෙ.අපි හැබැහින් නොදකින ලස්සන සුන්දර දේ පෙන්නන ඔයාට ගොඩාක් පින්.පරිස්සමින් .බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤
වෙනද වගේම අදත් ආදර්ශමත් පණිවිඩ ගොඩක් දුන්න. ඒ වගේම අපිට විදින්න බැරි උනු ඒ සොබාදහමේ අපුර්ව නිමැවුම් ගෙදර ඉදල විදින්නට සලස්වපු දිනේෂ් අයියෙ ඔයාටයි , නඩයෙ සියලු දෙනාටමයි උතුම් දළදා සමිදු පිහිටයි..!!!!
හැමදාම කියනව වගේ ඔයානම් භාවනාවක්..මට දැන් පුරුදු වෙලා හිත පොඩ්ඩක් කලබල උන ගමන්ම ඔයාගෙ වීඩියෝ එකක් බලන එක..ඔයාගෙ වොයිස් එක මේ ලස්සන පරිසරයටම ගැලපෙන්න ලැබිල තියෙන්නෙ..හැමදාම වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියෙ..ජය වේවා..❤️❤️❤️❤️
අද නම් හොඳයි 1:19:18 😍 ෆිල්ම් එකක් තමයි ඉතින් මේක 🖤🌿🇱🇰♥️ හැමදාම වගේ අදත් ඔයා Number one brother 👌💪👍🙏 මේක ලංකාව කියලා දන්නවා වුනාට ඒක දැනෙන්නේ ඔයා නිසා 😍 මේ ගහකොළ මේ මීදුම් මේ හිරිපොද වැස්ස මේ සීතල සුළග ඒක වෙනම ලෝකයක් 🌿🖤🌨❄️🌬 බොහොම ස්තුති එක්කගෙන ගියාට .තෙරුවන් සරණයි පොඩි පිරීස් ලොකු පිරීස් ඇතුළු ඔක්කෝටම 🖤🌿🇱🇰♥️ පරිස්සමින් ගිහින් එන්නවට බොහොම ස්තුති 🙏🌿
ඔයාල කරන වීඩියෝ වලින් අපි පරිසරයේ සුන්දරත්වය විඳිනව වගේම සමාජයට ලොකු ආදර්ශයක් දෙනව.මටත් දැක්කම පරිසරය ගැන දුක හිතෙන එක තැනක් තමයි පුත්තලමේ කුණු ඇල
හම්මෝ අදත් වීඩියෝ එකක්..අයියගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ film එකක් බලනවට වඩා අමුතුම මෙව්වා එකක්....තවත් ලස්සන ගමනාන්තයක් වෙයි මේකත්.යකාගේ පඩිපෙළ video එකේ තිබුණ අර පුංචි ඉස්කෝලෙට උදව් කරමු අයියේ.පුලුවන් උදව්වක් අනිවාරෙන් කරනවා.ජය වේවා අයියණ්ඩි❤️🙏
දිනේෂ් මල්ලී ඔයාගෙ වීඩියෝ නම් ඇත්තටම හරිම රසවත්,බලං ඉන්න ආසයි ,ඇත්තටම සොබාදහමට රටට ජාතියට ආගම් වලට ආදරය කරන සරළ බසින් විස්තර කරන සිරාවටම ,මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....ලොකුපීරිස් නුඹට ලැබුණු සුපිරි ගමන් සගයෙක් ,නුඹලාට ජයෙන් ජයම වේවා ,බුදුසරණයි දෙවිපිහිටයි 👊👍
මල්ලියා ඔයා වගේ දරැවෙක් රටට දායාද කල මාපියන්ට පිං.සොබාදහමට ආදරය කරන ඔබට සොබාදහමම ආසරි පතයි. දිනේෂ් ආසිරි පැතූමි ඔබටම ගැලපෙන නමක්.තෙරැවන් සරණයි මල්ලියා.
travel කරන හැමදෙනාටම මෙන්න මෙහෙමයි travel කරන්නේ කියලා ආදර්ශයෙන්ම පෙන්වා දෙන ඉතා ඉහළ ගණයේ මා දුටු වීඩියෝවක් සහ චැනල් එකක්.
ලොකු පීරිස් කියන්නෙත් නිහඬ උනත් සුපිරි චරිතයක් ❤️ ඒ වගේම හරියටම ජීවිතේ විඳිනවා කියන්නේ මේකට.අපේ සමහරක් උන් ජීවිතේ විඳිනවා කියලා කරන්නේ ලස්සන තැනකට ගිහිල්ලා එතන බීලා එතනත් විනාශ කරලා එන එකට.ඒ අතින් ගත්තම දිනේෂ් අයියා ඇතුලු ඔය සෙට් එකට respect 🔥
මේ තරම් ලස්සනක් අපිට දකින්න සලස්වනවට ඔයාට ගොඩක් පින්...
අම්මො පටන් ගත්තා බලන්න ඒක වෙනම පිස්සුවක් සහෝදරයා එකෙන්ම ආදරෙයි ජය වේවා ❤
ඒ වගේ විඳින්න පුළුවන් පරිසරයක අර වගෙ නොමිනිස් විදිහට කුණු දාලා තීනවා දැක්කම ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා😖 සම+හරක් මිනිස්සුන්ට මේවැයි ගානක් නෑ ගිහිම් විනාශ කරලා එනවා😖 හිතන්නෙ නෑ අපි ජීවත් වෙන්නෙත් මේ සොබාදහම නිසා කියලා.🥲ඔයා කරපු දේ ගොඩක් වටිනවා අයියේ ගොඩක් අගය කරනවා❤️හැම මනුස්සයෙක්ම ඔය විදිහට හිතනවා නම් මේ පරිසරය රැකෙනවා තව ගොඩක් කාලෙකට❤️ ජයවේවා!🙏
සබන් දත් බෙහෙත් ඔය තැන් වල පාවිච්චි කරන්න නැති තරමටම හොඳයි ..ඒ අදහසට මම ගරු කරනවා ....සහෝදරයා ....!!!!
හැම Video එකක් වගෙම හරිම සුන්දරයි.අපිට ගමන් අමුතුවෙන් යන්න ඕන නැහැ Video බැලුවම.ගමන ගියා වාගෙමයි. බොහොම ස්තුතී.ගොඩක් පින්.මෙහම ස්වභාව ධර්මයට ආදරය කරන සුන්දර මිනිස්සු හරිම විරලයි
අපේ මාතෘ භූමියේ සුන්දරත්වය හා ඒ වටා බැඳුණු කතා කියා දීම ගැන හදවතින්ම තුති වේවා
ඔයලාගේ ඇස් මාර පිනක් කරලා තියේන්නේ. ගොඩක් ස්තූතියි අපේත් ඇස් පිනවන වාට 🎉
තාම ගිහිල්ලා නැති තැනක්..🥺ඒ පරිසරයේ තියන සුන්දරත්ත ය දැක්ක ම යන්න තියන ආසාව තව තවත් වැඩි වුණා..🥰🥰 දිනේශ් අයියගේ කථා විලාසය අපිව තව තවත් ඔයාගේ අත්දැකිමට ඇදගන්නවා.. ඒ නිසා ම තමයි දිනේශ් අයිගේ වීඩියෝ වලට අපි ඇබ්බැහි වෙන්න.💪 වීඩියෝ එක පටන්ගත්ත වෙලාවේ ඉදලම වීඩියෝ එක ඉවර වෙනකම් ම දෙන පැහැදිලි කිරීම අතිවීශිෂ්ඨයි අයියේ..🤛❤️
ඹයාගේ ලස්සන ම ලස්සන අත්දැකීම් ඒ වගේ ම
ඔයා විදින පරිසරය හැමදාම වගේ ඉදිරියටත් අපි එක්ක බෙදා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ..❤️🙏 ජය වේවා👌❤️🍃
මුලු ගමනම හරිම ආසාවෙන් බැලුවා..ඒත් අවසානෙදි එච්චර සුන්දර සංවේදී පරිසර පද්දතියට මිනිස්සු එකතු කරලා තියෙන දේවල් දැක්කාම දුක හිතුනා...කලකිරීමක් ඇති වුනා...ආකල්ප අතින් සංවර්ධනය වුන සහ තමන්ගේ වගකීම් හරියට තේරුම් ගන්න පුද්ගලයින් හරි අඩුයි.ඒ බව තේරෙනවා වාරේ පටනි අරන් මාසයක් යද්දි සිරිපා මග දෙපස තියෙන කුනු කසල දැක්කාහම......
කොහොම උනත් වෙනද වගේම හරි ලස්සන ගමනාන්තයක්...❤️❤️🌿☘️
හිනෙන් වත් යන්න නොහිතපු ලස්සන තැන් එ සුන්දරත්වය එලෙසම අපිට දැනන්න ඔබ වැඩ සටහන කරනව ❤️ හදවතින්ම කියන්නෙ ඔයගෙ ඉදිරි පත් කිරිම රමනියයි❤️
ඔයාලට ගොඩක් ස්තුතිය් අපි නොදුටු ලොවකට රැගෙන ගියාට පරිසරයට දැක්වූ කරුනාවටත් ඔයාලට ගොඩක් පිං මම වයස 78ක ආච්චියෙක් කැනඩාවේ සිට නැරබුවේ ඔයාලට තිසරණ සරණය්
අයියගෙ ඒ කියවිල්ල ඇබ්බැහි වෙන සුලුයි.....🙄🙄 පොෂ් travel u tube channel අතරේ ඔයාගේ මේ සරල බව පට්ට විදියට අපිට ඒ සුන්දරත්වය විඳගන්න තල්ලුවක් දෙනවා🌄❤
ජීවිතේ යන්න ගොඩක් ආසා කරන ඒත් කවදාවත් යන්න නොහැකි තැනකට සජීවීව රැගෙන ගියා. ලොකු ආදර්ශයක් දුන්නා. ස්තූති ගොඩාක් ........
මේ වගේ නිහතමානි චරිත බොහොම අඩුයි💗💕
සියල්ලටම වඩා වටින්නෙ ඔබ අන්තිමට කියපු වචන ටික...සුන්දර තැන් වනසන පරිණාමය නොවුණ එවුන් ඉන්න රටක් මේක සහෝදරයා....වීඩියෝව සුපිරි ...ජයවේවා..
බලන් ඉන්න මගේ අස් වලට කදුලු ආවා.එ තරම් ආසාවෙන් බලා හිටියේ .මටත් යන්න තිබුනනම් කියල හිතට අවා.එහෙම යන්න දන් අමාරුයි .ඔයාගෙ video එකක් දානකන් බලන් ඉන්නෙ එකයි . බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොම දෙනාටම ............
බලනව බලනව ඇති වෙන්නෑ.❤️... මාත් ආසයි මේ සුන්දරත්වය දැකල නැති අයට ඒ දේවල් පෙන්නන්න... 🍃 මටත් ලස්සනට පුලුවන් වෙයි එහෙම කරන්න , අයිය වගේ හිතන්න පටන්ගත්ත දවසට❤️❤️❤️💯🍀
සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි❤️DAP❤️
ඔය වගෙ පරිසරයට ආදරය කරන.පරිසරය රස විදින්න පුළුවන් යාලුවො ටිකක් හම්බෙන්නම පින් කරන්න ඔනෙ අයියේ.ඔයා හරි වාසනාවන්තයි❤️🤗ගොඩක් ආදරෙයි නිහඬ චරිතෙට(ලොකු පීරිස් අය්යා❤️)අනිත් අයත් එවගෙ කැමති✌️❤️
පරිස්සමින් යන්න බුදු සරණයි ..මගෙ.මව්බිමට බුදු සරණයි ..💕💕💕💐💐💐🙏🙏🙏
පිස්සු හදෙනව අයියෙ... ඔයාගෙ වීඩියෝස් නම් මරු... දිගටම මේ වගෙ ඒව ඕනි ජය වේවා.....♥
මහන්සිය තරමට ප්‍රතිඵල වැඩියි...සොබාදහමේ අසිරිය, සුන්දරත්වය, සියසින් දැක බලාගන්න අපට උපකාර උනු ඔයාට .. .බෙහෙවින්ම ස්තුතියි.
හැමදාම වගේ අදත් පැයකට වඩා භාවනාවකට සම වැදුනා ❤️❤️
Ekanam sira
භාවනාවක්මයි...
මං අදයි බැලුවේ. ඔයා නම් මාර ලකී. අයියේ. බුදු සරණයි හැමෝටම
රෑට බලන film තමා මේවා❤❤❤❤
මුල ඉඳන් වීඩියෝ සේරම බලන මම ඒ තරම් ආස හිතෙනවා ඒ වීඩියෝ වලට ❤️✌️
වනයක ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ ඒ තරම් අදහස් ප්‍රකාශ කිරීමි දර්ශන් සියල්ල 1000%
2018 දී ගියපු ආසම Hike එකක්. උඩ නම් තාමත් ඉස්සර වගේම තමයි. පොලිතින්, බෝතල් අරන් යන එක වගේම සීතල වැඩියි කියල තියෙන ගස් ටික කපලා දරට ගන්නත් එපා කියල මතක් කරනවා, පොඩ්ඩක් අවිද්දෝත් මරිච්ච් ගහක් හොයාගන්න පුළුවන්. ;) දිනේෂ් අයියල එම නරක නැ කියල දන්නවා ඉස්සරහට යන්න ඉන්න අයටයි මතක් කලේ :)
awasara ganna onida sir
පාර හොයා ගන්න අමාරුද..පොඩි වීස්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් අපිට..❤️
අයියේ ඔයා හින්දා මමත් අඩුම ගානේ ටොපි කොලයක්වත් දාන්නේ නැතුව සොබාදහම ආරක්ෂා කරන්න පුරුදු උනා... දැන් මන් දිහා බලලා මගේ යාලුවොත් සොබාදහම අරක්ෂා කරනවා .. ඔයාට පින් අයියේ...
නියමයි අයියා හැමදාම වගේ සුන්දර ස්වභාව දහම ආදරයෙන් වැලඳගත්තා මේ සුන්දරත්වය වර්ණනා කරන කොට භාවනාවකට සමවැදුනා වගේ ,🌴🌄ඔයාලා ආරක්ෂාකාරීව මේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා🔆🔆
නියමයි අයියේ ඔයා තමයි මම බලල තියෙන චැනල් වලින් අපිටත් ඒ හැඟීම දැනෙන විදිහට ලස්සන ට කරන්නේ සොභා දහම ට කොච්චර නම් ලෙන්ගතු ද ඔයාල හැමෝම.. ජය වේවා..
පින් කරපු ඇස් 💚 ජය වේවා ඉදිරි ගමනට 💫💫
ත්‍රිවිධ රත්නයේ ආනුභාව ලක් මව් ණී ගරූ🇱🇰❣️🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔයාගෙ වීඩියෝ වගේ හිත නිවෙන ❤🎶🎶🎶🎶
භාවනාවක් තව කොහෙන්ද.😌🎵
❤හරි ම ආශාවෙන් සතුටින් විදිමින් බැලුවා....ඒකට එක හේතුවක් තමයි දිනේෂ් ඔයා තනියෙන් මේ ගමන් නොයාම...නැත්නම් අපි ට ලස්සන දර්ශන ගේන්න ගිහිං ඔයාලත් අවදානමක් ගන්නවට අපි කැමති නෑ...ස්තූතියි නැවතත්...🎉🎉🎉🎉🎉🎉🎉
අයියාගේ වචනයෙන්ම "අනේ දෙයියනේ!" මෙහෙම ලස්සනක් 🥺කියලා නිම කරන්න බැහැ! අයියා අපිට මෙච්චර ලස්සනක් පෙන්වන එක ගැන හරිම සතුටුයි, ස්තූතියි! හරිම ලස්සනයි හැම වීඩියෝ එකක්ම! අයියට ,ලොකු පීරිස් අයියට වගේම අයියාගේ පවුලේ අය, අනික් සගයෝ, ඒ පවුල් වල අයට නිරෝගී සුවය ලැබෙන්න ඕනේ!😊🙏❤️🔥
මං බලලා තියෙන හොඳම travel blog එකක්.
thank you. ❤️
වැරදිලා එබුනෙ, දිනේෂ් අයියා කියලා දැක්කම බැලුවා, ඔයාගෙ ඒවා මම දෙපාර දෙපාර බලලා තියනවා, තව ඔනි
Hareyatama hare
අදත් ලස්සන වැඩක් පරිස්සමෙන් අයියෙ බුදුසරණයි❤️
හම්මෝ අදනම් දාපු ගමන්ම ආව ආදරෙයි 😘💥👍
දිනේෂ්,මම මුලින්ම පලවෙනි වතාවට දකින්නෙ මේ වීඩියෝ අති විශිෂ්ඨයි ,සුන්දරත්වය මම විදිනවා,ස්තූතියි දළදා සමිදු පිහිටයි
පැය එකයි විනාඩි දහනමයයි...ඇත්තටම මම හිටියෙත් ඒ පරිසරයේ...ඒ සුන්දරත්වය, ඒ සීතල දැනුනා... මුලු හිතින්ම වින්දා.... ගොඩක් ස්තූති ...
පුතා මම ඔයාගේ වීඩියෝ බලන්නේ ළගදී ඉඳලා.ස්වභාදහමට ඔයාලා කරන ප්රතිඋපකාරයම ඔයාලා රකීවා.❤ බුදු සරණයි.හතරදෙනාටම
Oxygen level Sea to summit
Altitude O2%
1) sea level 100%
2)3281 ft 88%
3)8202 ft. 73%
4)9843 ft. 68%
5)11483 ft. 64%
6)13123 ft 60 %
.
.
.
.
.
14) 8848 m ( 29028 ft )
Mount Everest. 33%
thank you so much for information ❤️🌿🇱🇰
Tanx ❣️
Thanks bro
සුපිරි පැහැදිලි කිරිමක් සහිතව ඉදිරිපත් කිරිම ඉතාමත් අගය කරනව.බොහොමයක් ස්තුතිය මෙවන් vedio කිරිම . ජය 👍👍👍👍
නියමයි සහෝදරයා
මම ඔයාලගෙ බලපු පළවෙනි වීඩියෝ එක මේක....තෙරුවන් සරණයි
ඒ අත්දැකීම ඒ විදිහටම ලැබා දෙනවාට ස්තූතියි දිනේෂ් අයියා ❤️
බොහෝ පින් ඔබතුමාට මාගේ හදපිරි ආචාර්ය 🙏 පුදුම සතුටක් සැනසුමක් භාවනාවක් වැනිය .. භාවනා කරන්න හරිම ආසා හිතෙනවා ඒ තැන්වල ඉදලා
නැවතත් ඔබතුමාට මාගේ ආචාර්ය පුදකරමි !🙏
ස්භාවදර්ම මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !
ඔබසැමට තෙරුවන් සරණයි !
ඔබේ මිතුරන්ට මගේ ආචාර්ය වේවා ! 🙏
පෙද පාසි වල රටා, මීදුම්,පාසි අග පිනි,වැහි කැට,කොල පාට මහ පොලව එක්ක සැබෑ ප්‍රේමයකින් වෙලෙන හැටි හරි සුන්දරයි..කදු මුදුනක ඉදුල් නොවුන දිය පාරකින් වතුර දෝතක් බොන හැගීම ඒ හැමටම වඩා පුදුම තරම් සුන්දරයි...❤️
හරිම සුන්දරයි අලංකාරයි ස්තුත්යි දිනේස් ඔයාට
ඒ කතා විලාසය,
ඒ පිස්සු වැඩ ,
විඩියෝ එක තවත් ලස්සන කරනවා...❤️🖤