Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සන්‍යි ඔබට පින් අපිට මේවා ගෙදර ඉදන් බලන්නට ඉඩ සලස්සා දීපු එක ගැන.
කතාව පැහැදිලියි .ගිය ගමන සුන්දරයි. ස්තුති
😮 ගාල්ලේ තියෙන හික්කඩුව,උණවටුන,ගාල්ලේ කොටුව,නෙලුව/සිංහරාජය,කොග්ගල ඔක්කොම ලස්සනයි 😊 ලස්සනම දිස්ත්‍රික්කයක් ලංකාවේ තියෙන..ඔක්කොම දේවල් තියෙන..❤
දකුණු පලාත පට්ට ලස්සනක්
ස්තුතියි ඔබට, ඉතාම වටිනා තොරතුරු සමඟ,සොබා සෞන්දර්යත්වය පිළිබඳ පරිපූර්ණ වීඩියෝවකි.
බොහොම ස්තුති...ඒ වචන ටික ගොඩක් වටිනවා...
මේ වැඩ සටහන ඉතාම හොඳයි. මම ආසාවෙන් බැලුවා. ලස්සන අපි නොදැකපු තැන් බලා ගන්න පුලුවන් .
බොහෝම ස්තුති...❤❤❤
මම දැක්ක සුන්දරම මිනිස්සු ඉන්න ගමක්,ගම වගේම මිනිස්සුත් ලස්සනයි ව්‍යාපාරික අවශ්‍යතාවයකට වරක් ලංකාගම ගිය වෙලාවක මගේ වාහනය කාර්මික දෝශයකට ලක් උනාම ගමේ අයගෙන් ලැබුන සහයෝගය හරිම ප්‍රසංශනීයයි.
ඔබතූමාට ගොඩක් ස්තුතියි.අපේ රටේ සොඳුරු සූන්දර මනරම් දර්ශන මාධ්‍යට ප්‍රදානය කිරීම ගැන.🇱🇰👍🏾👍🏾
හරිම ලස්සන සොදුරු දසුන් දැක්කා thank you❤❤
බොහොම ස්තුති...
මේ පසූබිම් සංගීතය කන්දොස්කිරියාවක්.එය නතර කරානම් අපූරුයි.අනර්ඝයි.ගොඩක් ස්තුතියි.💐
බොහොම ස්තූතියි ඔබතුමාට ඔය වගේ වැඩසටහනක් යූටියුබ් එකේ දැම්මට මොකද දැන් ඉන්න යූටියුබ් කට්ටිය දාන්නේ එක එක්කෙනා විකුණගෙන කන කතාවක්නේ. බුදුහාමුදුරුවෝ පවා පින්තූරෙකට දාලා කියනවා සාදු කියාගෙන දවස පටන් ගන්නලු ඔබතුමා කරපු වැඩේ අපි ගොඩක් සන්තෝසයි.ජයවේවා!
යන්න ආශාහිතෙන ගමනක් වීඩියෝව ඉදිරි පත්කළාට ප්‍රනාමය..
බොහොම ස්තුති අයියෙ.මේවගේ ලස්සන වීඩියෝ එකක් අපිට බලන්න සැලැස්සුවට
බොහොම ස්තුති මල්ලි...දිගටම ඉන්න....
සුපිරි ගෝටාභය මහත්තයා තමයි මේ සුන්දර මතකය දැයට දායාද කලේ. හරිම ලස්සනයි ❤ කොච්චර කාලකන්නි දේශපාලු පක්ෂ බොරුවට වැලලුනා ද?
ඝෝඨාභයගේ අගේ තාම කට්ටියට දැනිලා නෑ. එතුමගේ අගේ ඉස්සරහට දැනෙයි මිනිස්සුන්ට. හොර මැරකම් නැති එකම නායකයා❤❤❤
@@hadachinthaka4714 ❤️❤️❤️
😂@@hadachinthaka4714
Gota salli athin dalada me parawal haduwe?Moda minissu hithanawa parawal hospital ekak hadala dunnama eka karapu udawwak yuthukamak kiyala.E aya path karanne kotiganan weyakaragena minissunta weda karanna thamay
අනෙ උඹල දන්න මගුල මම වාරුකන්දෙනියේ ඒකගෙ නංගිගෙ පුතාගේ හොටෙල් වලට වාසි වෙන්නයි ඕක කඩිමුඩියෙ හැදුවේ නැතුව මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි නමුත් මිනිස්සුන්ටත් ඒකෙන් ලොකු සහනයක් ලැබුණා.
ගොඩාක් සතුටුයි ... අපි දන්නෙ නැති තොරතුරු ඉදිරිපත් කලාට ස්තුතියි 🎉
මමත් ගියා , නෙලුවෙන් දෙනියායට. ලස්සන දියඇලි ටිකක් බලාගන්න පුලුවන් උනා.
වීඩියෝ එක බැලුවහම යන්න ආශා හිතුනා....ස්තුතියි ඔබට ...🙏
ගිහින් එන්න ...වටිනවා....❤❤
So nice this program love to watch these kind of travel documentries thank you
Thank you so much Sir.. Keep in touch with us ...
හරිම සුන්දරයි , සතුටුයි හුඟක් වටිනවා , ආශාවන් trip එකක් ගියා . Thank You So much ... God Bless You ..❤❤
බොහොමත් වටිනවා...ස්තුති...❤❤❤
යුරෝපේ ඉදන් මේක බලන කොට අපේ කම කොච්චර අහිංසකද අපේ වංශය කොච්චර මනුස්ස කමින් ඉදිරියෙන්ද කියලා වැටහෙනවා. අපේ මාර වංශයක් බන් අපිට ඒ වගෙම වටින රටක් තියෙන්නේ අපි එක පණ දීලා හරි රැක ගන්න ඔනේ අපේ සිංහල වංශය අපි රකින්න ඔනේ. මන් රටවල් ගානක ඇවිදලා තියනවා නමුත් මේ වගේ පරිසරයක් තියන රටක් මේ වගේ මිනිසුන් ඉන්න රටක් මෙච්චර වටින වංශයක් හමුවෙලා නැ 🇱🇰🌞🌝 කොහේ ඉදියත් එනවා මගේ රටට හුස්ම ටික යවන්නේ මේ පින්බිමේ තමයි
🎉❤
බොහොම ස්තුති...අපේ රට තරම් වටිනා රටක් නැහැ ❤❤❤
😂
@@TLOGwithanuradhasl deshapaluwo kanne me rata
කොහේ හිටියත් තමන්ගේ රටේ හුස්ම ටික යවන එක නෙවෙයි කරන්න ඕන ඔයා යුරෝපයේ ගිහින් යම් ස්තාවරයකට awith නම් ඉන්නේ තමන්ගේ මව් රටට ඇවිත් ජීවත් වෙන්න බලන්න එහෙම නැතුව මන් ඉන්නේ පිට රට මේවා දකිද්දින් දුක හිතෙනවා අරකයි මේකයි බයිලා ලියන්න එපා 😂😂
මෙකනම් කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ❤️😘💯🇨🇦🇱🇰😍🥰😊👍👌😇🙏
බොහොම ස්තුති....❤❤❤👍👌
වැස්ස නැති දවසක ක්ලච් බයික් එකක යන්න. මාර ලස්සනයි. මාත් ගිහින් තියෙනවා. ස්කුටර් යන්න පුළුවන් කිසි අවුලක් නෑ. හැබැයි ක්ලච් බයික් එක පල්ලම් වලට ගොඩක් ආරක්ෂිතයි
පාර හැදුවෙ අපි😊 ජීවිතේ සුන්දරම කාලයක්... හැමදාමත් ආදරෙයි ලන්කාගම❤
පාරෙ සුදු ඉරි ගැහුවෙ අපි.ආසවෙන් වැඩ කලේ.......
ස්තුතියි ඔබට, ඉතාම වටිනා තොරතුරු සමඟ,සොබා සෞන්දර්යත්වය පිළිබඳ පරිපූර්ණ වීඩියෝවකි.😍😍😍😍
ලස්සන ගමනක් ස්තුතියි
බොහොම ස්තුති
ස්තූතියි හරිම සුන්දරයි ඒ ගමන වැදගත් විසිතරයට
ගොඩාක් වැදගත්කමක් සහ වටිනා චනල් එකක් 🌟🌟🌟🌟🌟🌟🌟 සාර්ථක වේවා ...👍
බොහොමත් ස්තුති...❤❤❤❤👍
මොරවක පැත්තටත් ගොඩාක් ලස්සනයි දර්ශන බලාගන්න පුලුවන්
හරිිම ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි
හරිම ලස්සනයි ස්තුතියි
Very good ❤❤❤ all dese we all shud hand over wonderful scenery to d next generation keep it up ayya excellent like it
Thank you so much Brother ❤❤❤
Music eka harima lassanai lassanai harima wedagath asawen balapu wedasatahank .sthuthi obata
බොහොම ස්තුති ඔබට....❤❤
ඇත්තටම අපේ රටේ නියම ලස්සන දකින්නේ පිට රටක ඉන්නකොට.. මොන තරම් සුන්දර පින් බිමක්ද
අනිවාර්යෙන්ම ..දිගටම අපිත් එක්ක ඉන්න..ස්තුති...
@@TLOGwithanuradhasl ඔව් මම අහම්බෙන් දැක්කේ ඒ නාලිකාව සබස්ක්රිබ් kalaa
ලස්සන වීඩියෝ එකක් ස්තුතියි .
මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්. දෙනියායෙන් ලංකාගමටත් , ලංකාගමින් දෙනියායටත් / කොළඹින් හා කඩවතින් නෙළුව හයිවේ බස් පිටත් වෙන වේලාවන් දෙන්න පුළුවන්නම් මම ඉතාම ස්තූතිවන්ත වෙනවා.
කොලඹින් උදේ 5.50, 10.30
6.25i. Makumburen. Ude. Neluwata enawanm kiyanna support ekak dennm.
නෙළුව බස් time කියල මම කරපු වීඩියෝ එකක් මගේ channel එකේ තියෙනවා..එකේ ඔක්කොම නෙළුව බස් time සහ contact numbers තියෙනවා...
කියලා වැඩක් නෑ , මොනතරම් මනස්කාන්ත, සූන්දර හා ඉතාමත්ම වටිනා දර්ශන සහිත විඩියෝ ව දැක්කාම පූදුම සතුටක් දැනෙන්නේ.ඊ ළග පාර අපෙ මව්බිම ට ආවාම අනිවාර්ය යෙන් ම බලන්න යනවා.කිරි,පැනි හා කිතුල් හකුරු කන්නත් ආසයි. ඉතිං අපෙ රටෙ සැම තැනම ඉතාමත් සූන්දර යි.❤❤❤. ස්තූතියි.
@@benjaminfernando7892 බොහොම ස්තුති ඔබට...අනිවාර්යයෙන්ම බලන යන්න...එක දවසින් ගිහින් එන්න පුළුවන් නියම තැනක්... ❤❤❤
හරිම ආඩම්බරඊ මගේ ගම
හරිම ලස්සන ගමක් ...
Sinharajeta yanna asai lankagamata awithda yanne sinharqjeta
❤❤❤❤❤❤
ඔයාගේ ගම හරි ලස්සනයි
ලක්ෂ්මන් බුද්ධික, දිස්නා,ගුණසේන නමින් අඳුරන කවුරු හරි සිටිනවාද? හැකි නම් නොම්බරය ලබාදෙන්න ඔබට ස්තූතියි
ගොඩක් හොඳට වැඩ සටහන කරා ස්තුතියි මල්ලි ❤🙏
බොහොමත් ස්තුති....❤❤❤👍
බොහෝම ඉස්තුතියි සහෝදරයා ..කියන්න වචන නැහැ .ඒ තරම් ලස්සනයි ලස්සනට වීඩියෝව කරලා .ඔබ ගේ පැහැදිලි කිරිම හරිම ලස්සනයි හේතුව බොහෝම වැදගත් බොරු පුරාජේරු නැතුව විනයක් ඇතිව මේ කටයුතු කරන නිසා .අපගේ ගව්රවනීය උපහාරය නොඅඩුවම හැමදාමත් ඔබට බුදුසරණයි
❤❤❤❤
Harima asi MN godak aswnen balanne me chanal eka❤
බොහොම ස්තුති ❤❤❤👌👌
හොද වැඩ සටහනක්.ලස්සන ගමක්..
හරිම ලස්සනයි . දවසක යන්නම ඕන.
සුන්දර ගම්මානයක් ❤❤
Harima lassanai thank you🎉
Superb ❤
වටිනවා ❤❤❤
ගෝඨාභය හිටපු ජනාධිපති තුමාට පිංසිද්ධ වේවා❤❤❤❤🙏
අපිත් ගියා හරිම ලස්සනයි
ස්තුතිය මහත්තයා
සුපිරි 👍👍👍
ස්තුති...Brother..
මේ අපේ ගම මහත්තයා ❤️❤️🌹🌹
ලස්සනම ගමක් අපේ රටේ තියෙන...❤❤
@@TLOGwithanuradhasl ස්තුතියි මහත්මයා❤️🌹
බුදු සරනයි සැමදෙනම
I AM ALSO IN GALLE VERY BEAUTIFUL AREA AND I HAVE LOT OF FRIENDS THERE, I HAVE GONE MANY TIMES BEFORE 20 YEARS AGO, BUT NOW I AM NOT IN SRI LANKA, I MISSED SOME OF MY FRIENDS,
Mama gampola asai me pathte yaluwo hadunaganna
👍👍👍👍
Very good
Thank you
Api 20k trip එක ගියේ හරිම ලස්සනයි
👍👍👍👍❤
🎉❤❤mama ct 100 baikke taniyen awa .mara parisarayak deniyaya edan lankagama haraha
අනිවාර්යෙන්ම
නෙළුවෙන් යන හැම පැත්ක්ම බොහෝත් ලස්සනයි ගම් මාන....
සුපිරි
අපේ දකුන❤❤
Supiriyak 👍👍👍👍
Thank you so much
Niyamai
බොහොම ස්තුති...👍❤
මමත් දකුනු පලාතෙ හිනිදුම ඒත් මේව දැකල නැහැ හරි සතුටුයි අපේ පලාත දකිනවිට ස්තුතියි පෙන්නුවට
ලස්සනයි
❤❤❤
Singha Rajaye hitiya Lassana Ali 2a Nadda,🐘🐘
Mama lankagama
❤❤❤👍👍
මේ දර්ශන නෙත ගැටීමට සැලස්වූ විෂ්වයටත් විෂ්ව මාතාවටත් ඉස්තූතියි
බොහොම ස්තුති ❤❤
Niyamai❤❤❤❤ From Italy
මැණික අයියා..
Voice ....ඔයත් hansom පුලුවන් නමිි ආරක්ෂාව තියන නවතැන් පොලවල් වල දුරකථන අන්කය දාන්න එක ලොකු සෙවයක් දුර ඉදන් එන සන්චාරකයින්ට ලන්කාවට ආවාම මමත් එනවා ජයවෙිවා ❤😊
බොහොම ස්තුති...❤❤❤❤
Harima lassanai
බොහොම ස්තුති අපිටත් පෙන්නුවට
Mamath 2016 Sinherajeye giya. Harime lassene parisereyak ❤❤❤❤❤
ස්තුති...❤❤❤
ඔබගේ ඉදිරිපත් කිරීම පැහැදිලියි ලස්සන ගමක් නේද ආසයි යන්න නවතින්න තැන් තියනවද ලන්කාගමේ ස්තුතියි අයියේ තෙරුවන් සරණයි ❤❤👉🇰🇷
බොහොම ස්තුති .....හෝටෙල්ස් තියෙනවා...
@@TLOGwithanuradhasl තෑන්ක්ස් අයියේ ඔයා ලස්සනට ඉදිරිපත් කලා ගුඩ්ලක් 👉🇰🇷
Great
Danaganima sathutuk thank
මෙි වගේලස්සන මෙි රටවල බලන්න බැහැ හරිම අසරණ කමක් දැනෙන්නේ
apuwama gihin balanna..
අම්මෝ ඔය පාර හදනකොට පරිසර වේදියෝකියලා කියන කොටසකුයි තව ටිකකුයි නැටුව නැටිල්ලක් යෝශිතගේ හොටෙල් එකක් හදනවා ඒකට යන්න පාර හදනවා කිව්වා සිංහරාජේ විකුනන්න හදනවා කිව්වා ඇත්තටම අපිත් රැවටුනා…….😢පව් අපේ රටේ මිනිස්සු පක්ශදේශපාලනය නිසා බැට කනවා…..😳😊🥲
මාත් මේ අහන්න හැදුවෙ. බුදු අම්මෝ ඒ දවස්වල වැලලුන වැලලිල්ලක්
@@MrSanjaya1984 කියපු අනිත් ඒවත් ඔය වගේ වෙන්න ඇති…..
වාර්තා වැඩසටහන් ඉදිරිපත් කිරිම පිලිබඳ අවබෝධය ඇති අයෙක් බව හැගෙනවා.රස වින්දා ස්තුතියි
⭐️⭐️⭐️⭐️⭐️
❤❤❤❤❤👌
jaya wewa
ස්තුති මල්ලි...
Lassana video eke tenks
👌👌👍👍🙏🙏
👍👍👍👏
Kawda me para haduwe?
හැකිනම් ඔබ තුමා එන්න කුරුවිට සුන්දර බෝපත් ඇල්ල පහු කරන් දැරණියගල දක්වා මාර්ගය.අබලන්ව පවතින මාර්ග ස්ථාන වලින් ගමන් කරන බස් රථය. පුළුවන්නම් ඇවිල්ල බලන්න.ලස්සන අත්දැකීමක්වෙයි... සමහර විට මාර්ගය පිලිබදවත් යොමු වීමක් සිදුවිය හැක.මාර්ගය සංවර්ධනය සදහ රුකුලක්වේවි බොහෝ විට.උත්සහ කරල බලන්න එන්න ඔබ තුමා.❤️
එන්නම්..ස්තුති. මට ඔයාගේ number එක දාන්න පොඩ්ඩක් කතා කරගන්න...
Supiri❤❤❤
Amazing❤❤
මම බලපු Things ට්‍රැවල් වැඩ සටහනක්. ගොඩක් ස්තුතියි ඔබට.
බොහොම ස්තුති...❤❤❤
💚💚💚 ස්තූතියි ඔබට 🎉🎉🎉
මේ පාර හදනකොට තමයි පිස්සො ටිකක් කෑ ගැහුවෙ...
Un kolaba hithala kabara wala idagena udu biruwa,dan a minissu sathutin innawa,
ලස්සන වීඩියෝ එකක්❤. අපේ කිරිමැටියාන වෙන්නප්පුව රූට් එකෙත් පුද්ගලික බස්වල කොන්දොස්තර කෙනෙක් නෑ. රියැදුරුට තමා සල්ලි දෙන්න ඕනා ❤. මේ බස් එකේ වගේමයි
Spacia car ekak pare yanna pulwanda.
පුළුවන්...
Mam thamai mulma lait kanuwa aran lankagamata giye piyasena gamage thamai awe eda lait denna..man boom truck eke driving
හරිම සතුටුයි...ඔයාල අපිට වඩා ගොඩක් ලස්සන දකින්න ඇති...
Math giya 2019 Bapa/Gam/Madduma Bandara MV Lamai 120 Aran akale gana duskarai atha super harima lasanai diya ali 7 I lasanai lassanai lassani jayawewa subagaman 🌹🌹🌹🌹🌹💕💕💕💕
ගොඩාක් ස්තුති...❤❤❤
😂 මේවා පෙන්නන්න එපා අපේ සිංහරාජයත් හාවි මේ කාලකණ්නි පොලිතින් කෑම බීම ජරාව බෝතල් ගෙනත්..😢😢
Yes
👍👍👍👍🙏🙏🙏
👍👍👍
අනිවාර්යයෙන්ම යනවා දවසක ...❤
Dawas deka thunak nawthinda puluwan wedihe gest house nathda...hoda wada satahanak❤❤❤
බොහොම ස්තුති...තියෙනවා...දෙනියාය පැත්තේ ලොකු හෝටෙල්ස් තියෙනවා...ලංකාගම පැත්තේ නම් සාමාන්‍ය ඒවා තියෙනවා...
Api meya Rakaganna ona kiwwata palakayo mewa vikunanda hadanawane
එක ගැන නම් ලොකු දුකක් තියෙනවා...
මතුගම කලවාන පාරත්.හරිම ලස්සනයි
ගිහින් බලමු...ඉදිරියේදී ...
මැණික්හින්න - නාරම්පනාව ( 620) පුද්ගලික බස් රථ මාර්ගයේත් කොන්දොස්තර මහතුන් නැහැ ලංගම බස් රථ 3ක් තියෙනවා එය තුල කොන්දොස්තර මහතුන් ඉන්නවා. හුළු ගග ඒ ප්‍රදේශයේ පිහිටා තියනවා.. vidio එකේ බස් මාර්ගයට සමානයි..
බොහොම ස්තුති මේ තොරතුර ගැන ..මේ පාර ගැන හොයල බලන්නම් 👏👏
හරිම ලස්සන්‍යි ඔබට පින් අපිට මේවා ගෙදර ඉදන් බලන්නට ඉඩ සලස්සා දීපු එක ගැන.
කතාව පැහැදිලියි .ගිය ගමන සුන්දරයි. ස්තුති
😮 ගාල්ලේ තියෙන හික්කඩුව,උණවටුන,ගාල්ලේ කොටුව,නෙලුව/සිංහරාජය,කොග්ගල ඔක්කොම ලස්සනයි 😊 ලස්සනම දිස්ත්‍රික්කයක් ලංකාවේ තියෙන..ඔක්කොම දේවල් තියෙන..❤
දකුණු පලාත පට්ට ලස්සනක්
ස්තුතියි ඔබට, ඉතාම වටිනා තොරතුරු සමඟ,සොබා සෞන්දර්යත්වය පිළිබඳ පරිපූර්ණ වීඩියෝවකි.
බොහොම ස්තුති...ඒ වචන ටික ගොඩක් වටිනවා...
මේ වැඩ සටහන ඉතාම හොඳයි. මම ආසාවෙන් බැලුවා. ලස්සන අපි නොදැකපු තැන් බලා ගන්න පුලුවන් .
බොහෝම ස්තුති...❤❤❤
මම දැක්ක සුන්දරම මිනිස්සු ඉන්න ගමක්,ගම වගේම මිනිස්සුත් ලස්සනයි ව්‍යාපාරික අවශ්‍යතාවයකට වරක් ලංකාගම ගිය වෙලාවක මගේ වාහනය කාර්මික දෝශයකට ලක් උනාම ගමේ අයගෙන් ලැබුන සහයෝගය හරිම ප්‍රසංශනීයයි.
ඔබතූමාට ගොඩක් ස්තුතියි.
අපේ රටේ සොඳුරු සූන්දර
මනරම් දර්ශන මාධ්‍යට
ප්‍රදානය කිරීම ගැන.🇱🇰👍🏾👍🏾
හරිම ලස්සන සොදුරු දසුන් දැක්කා thank you❤❤
බොහොම ස්තුති...
මේ පසූබිම් සංගීතය කන්දොස්කිරියාවක්.
එය නතර කරානම් අපූරුයි.අනර්ඝයි.
ගොඩක් ස්තුතියි.💐
බොහොම ස්තූතියි ඔබතුමාට ඔය වගේ වැඩසටහනක් යූටියුබ් එකේ දැම්මට මොකද දැන් ඉන්න යූටියුබ් කට්ටිය දාන්නේ එක එක්කෙනා විකුණගෙන කන කතාවක්නේ. බුදුහාමුදුරුවෝ පවා පින්තූරෙකට දාලා කියනවා සාදු කියාගෙන දවස පටන් ගන්නලු ඔබතුමා කරපු වැඩේ අපි ගොඩක් සන්තෝසයි.ජයවේවා!
යන්න ආශාහිතෙන ගමනක් වීඩියෝව ඉදිරි පත්කළාට ප්‍රනාමය..
බොහොම ස්තුති අයියෙ.මේවගේ ලස්සන වීඩියෝ එකක් අපිට බලන්න සැලැස්සුවට
බොහොම ස්තුති මල්ලි...දිගටම ඉන්න....
සුපිරි ගෝටාභය මහත්තයා තමයි මේ සුන්දර මතකය දැයට දායාද කලේ. හරිම ලස්සනයි ❤ කොච්චර කාලකන්නි දේශපාලු පක්ෂ බොරුවට වැලලුනා ද?
ඝෝඨාභයගේ අගේ තාම කට්ටියට දැනිලා නෑ. එතුමගේ අගේ ඉස්සරහට දැනෙයි මිනිස්සුන්ට. හොර මැරකම් නැති එකම නායකයා❤❤❤
@@hadachinthaka4714 ❤️❤️❤️
😂@@hadachinthaka4714
Gota salli athin dalada me parawal haduwe?Moda minissu hithanawa parawal hospital ekak hadala dunnama eka karapu udawwak yuthukamak kiyala.E aya path karanne kotiganan weyakaragena minissunta weda karanna thamay
අනෙ උඹල දන්න මගුල මම වාරුකන්දෙනියේ ඒකගෙ නංගිගෙ පුතාගේ හොටෙල් වලට වාසි වෙන්නයි ඕක කඩිමුඩියෙ හැදුවේ නැතුව මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි නමුත් මිනිස්සුන්ටත් ඒකෙන් ලොකු සහනයක් ලැබුණා.
ගොඩාක් සතුටුයි ... අපි දන්නෙ නැති තොරතුරු ඉදිරිපත් කලාට ස්තුතියි 🎉
මමත් ගියා , නෙලුවෙන් දෙනියායට. ලස්සන දියඇලි ටිකක් බලාගන්න පුලුවන් උනා.
වීඩියෝ එක බැලුවහම යන්න ආශා හිතුනා....
ස්තුතියි ඔබට ...🙏
ගිහින් එන්න ...වටිනවා....❤❤
So nice this program love to watch these kind of travel documentries thank you
Thank you so much Sir.. Keep in touch with us ...
හරිම සුන්දරයි , සතුටුයි හුඟක් වටිනවා , ආශාවන් trip එකක් ගියා . Thank You So much ... God Bless You ..❤❤
බොහොමත් වටිනවා...ස්තුති...❤❤❤
යුරෝපේ ඉදන් මේක බලන කොට අපේ කම කොච්චර අහිංසකද අපේ වංශය කොච්චර මනුස්ස කමින් ඉදිරියෙන්ද කියලා වැටහෙනවා. අපේ මාර වංශයක් බන් අපිට ඒ වගෙම වටින රටක් තියෙන්නේ අපි එක පණ දීලා හරි රැක ගන්න ඔනේ අපේ සිංහල වංශය අපි රකින්න ඔනේ. මන් රටවල් ගානක ඇවිදලා තියනවා නමුත් මේ වගේ පරිසරයක් තියන රටක් මේ වගේ මිනිසුන් ඉන්න රටක් මෙච්චර වටින වංශයක් හමුවෙලා නැ 🇱🇰🌞🌝 කොහේ ඉදියත් එනවා මගේ රටට හුස්ම ටික යවන්නේ මේ පින්බිමේ තමයි
🎉❤
බොහොම ස්තුති...අපේ රට තරම් වටිනා රටක් නැහැ ❤❤❤
😂
@@TLOGwithanuradhasl deshapaluwo kanne me rata
කොහේ හිටියත් තමන්ගේ රටේ හුස්ම ටික යවන එක නෙවෙයි කරන්න ඕන ඔයා යුරෝපයේ ගිහින් යම් ස්තාවරයකට awith නම් ඉන්නේ තමන්ගේ මව් රටට ඇවිත් ජීවත් වෙන්න බලන්න එහෙම නැතුව මන් ඉන්නේ පිට රට මේවා දකිද්දින් දුක හිතෙනවා අරකයි මේකයි බයිලා ලියන්න එපා 😂😂
මෙකනම් කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ❤️😘💯🇨🇦🇱🇰😍🥰😊👍👌😇🙏
බොහොම ස්තුති....❤❤❤👍👌
වැස්ස නැති දවසක ක්ලච් බයික් එකක යන්න. මාර ලස්සනයි. මාත් ගිහින් තියෙනවා. ස්කුටර් යන්න පුළුවන් කිසි අවුලක් නෑ. හැබැයි ක්ලච් බයික් එක පල්ලම් වලට ගොඩක් ආරක්ෂිතයි
පාර හැදුවෙ අපි😊 ජීවිතේ සුන්දරම කාලයක්... හැමදාමත් ආදරෙයි ලන්කාගම❤
පාරෙ සුදු ඉරි ගැහුවෙ අපි.ආසවෙන් වැඩ කලේ.......
ස්තුතියි ඔබට, ඉතාම වටිනා තොරතුරු සමඟ,සොබා සෞන්දර්යත්වය පිළිබඳ පරිපූර්ණ වීඩියෝවකි.😍😍😍😍
ලස්සන ගමනක් ස්තුතියි
බොහොම ස්තුති
ස්තූතියි හරිම සුන්දරයි ඒ ගමන වැදගත් විසිතරයට
ගොඩාක් වැදගත්කමක් සහ වටිනා චනල් එකක් 🌟🌟🌟🌟🌟🌟🌟 සාර්ථක වේවා ...👍
බොහොමත් ස්තුති...❤❤❤❤👍
මොරවක පැත්තටත් ගොඩාක් ලස්සනයි දර්ශන බලාගන්න පුලුවන්
හරිිම ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි
හරිම ලස්සනයි ස්තුතියි
බොහොම ස්තුති
Very good ❤❤❤ all dese we all shud hand over wonderful scenery to d next generation keep it up ayya excellent like it
Thank you so much Brother ❤❤❤
Music eka harima lassanai lassanai harima wedagath asawen balapu wedasatahank .sthuthi obata
බොහොම ස්තුති ඔබට....❤❤
ඇත්තටම අපේ රටේ නියම ලස්සන දකින්නේ පිට රටක ඉන්නකොට.. මොන තරම් සුන්දර පින් බිමක්ද
අනිවාර්යෙන්ම ..දිගටම අපිත් එක්ක ඉන්න..ස්තුති...
@@TLOGwithanuradhasl ඔව් මම අහම්බෙන් දැක්කේ ඒ නාලිකාව සබස්ක්රිබ් kalaa
ලස්සන වීඩියෝ එකක් ස්තුතියි .
මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්. දෙනියායෙන් ලංකාගමටත් , ලංකාගමින් දෙනියායටත් / කොළඹින් හා කඩවතින් නෙළුව හයිවේ බස් පිටත් වෙන වේලාවන් දෙන්න පුළුවන්නම් මම ඉතාම ස්තූතිවන්ත වෙනවා.
කොලඹින් උදේ 5.50, 10.30
6.25i. Makumburen. Ude. Neluwata enawanm kiyanna support ekak dennm.
නෙළුව බස් time කියල මම කරපු වීඩියෝ එකක් මගේ channel එකේ තියෙනවා..එකේ ඔක්කොම නෙළුව බස් time සහ contact numbers තියෙනවා...
කියලා වැඩක් නෑ , මොනතරම් මනස්කාන්ත, සූන්දර හා ඉතාමත්ම වටිනා දර්ශන සහිත විඩියෝ ව දැක්කාම පූදුම සතුටක් දැනෙන්නේ.ඊ ළග පාර අපෙ මව්බිම ට ආවාම අනිවාර්ය යෙන් ම බලන්න යනවා.කිරි,පැනි හා කිතුල් හකුරු කන්නත් ආසයි. ඉතිං අපෙ රටෙ සැම තැනම ඉතාමත් සූන්දර යි.❤❤❤. ස්තූතියි.
@@benjaminfernando7892 බොහොම ස්තුති ඔබට...අනිවාර්යයෙන්ම බලන යන්න...එක දවසින් ගිහින් එන්න පුළුවන් නියම තැනක්... ❤❤❤
හරිම ආඩම්බරඊ මගේ ගම
හරිම ලස්සන ගමක් ...
Sinharajeta yanna asai lankagamata awithda yanne sinharqjeta
❤❤❤❤❤❤
ඔයාගේ ගම හරි ලස්සනයි
ලක්ෂ්මන් බුද්ධික, දිස්නා,ගුණසේන නමින් අඳුරන කවුරු හරි සිටිනවාද? හැකි නම් නොම්බරය ලබාදෙන්න ඔබට ස්තූතියි
ගොඩක් හොඳට වැඩ සටහන කරා ස්තුතියි මල්ලි ❤🙏
බොහොමත් ස්තුති....❤❤❤👍
බොහෝම ඉස්තුතියි සහෝදරයා ..
කියන්න වචන නැහැ .ඒ තරම් ලස්සනයි ලස්සනට වීඩියෝව කරලා .ඔබ ගේ පැහැදිලි කිරිම හරිම ලස්සනයි හේතුව බොහෝම වැදගත් බොරු පුරාජේරු නැතුව විනයක් ඇතිව
මේ කටයුතු කරන නිසා .අපගේ ගව්රවනීය උපහාරය නොඅඩුවම හැමදාමත් ඔබට බුදුසරණයි
❤❤❤❤
Harima asi MN godak aswnen balanne me chanal eka❤
බොහොම ස්තුති ❤❤❤👌👌
හොද වැඩ සටහනක්.ලස්සන ගමක්..
හරිම ලස්සනයි . දවසක යන්නම ඕන.
සුන්දර ගම්මානයක් ❤❤
Harima lassanai thank you🎉
Superb ❤
වටිනවා ❤❤❤
ගෝඨාභය හිටපු ජනාධිපති තුමාට පිංසිද්ධ වේවා❤❤❤❤🙏
අපිත් ගියා හරිම ලස්සනයි
ස්තුතිය මහත්තයා
බොහොම ස්තුති...
සුපිරි 👍👍👍
ස්තුති...Brother..
මේ අපේ ගම මහත්තයා ❤️❤️🌹🌹
ලස්සනම ගමක් අපේ රටේ තියෙන...❤❤
@@TLOGwithanuradhasl ස්තුතියි මහත්මයා❤️🌹
බුදු සරනයි සැමදෙනම
❤❤❤❤
I AM ALSO IN GALLE VERY BEAUTIFUL AREA AND I HAVE LOT OF FRIENDS THERE, I HAVE GONE MANY TIMES BEFORE 20 YEARS AGO, BUT NOW I AM NOT IN SRI LANKA, I MISSED SOME OF MY FRIENDS,
Mama gampola asai me pathte yaluwo hadunaganna
👍👍👍👍
Very good
Thank you
Api 20k trip එක ගියේ හරිම ලස්සනයි
👍👍👍👍❤
🎉❤❤mama ct 100 baikke taniyen awa .mara parisarayak deniyaya edan lankagama haraha
අනිවාර්යෙන්ම
නෙළුවෙන් යන හැම පැත්ක්ම බොහෝත් ලස්සනයි ගම් මාන....
සුපිරි
අපේ දකුන❤❤
Supiriyak 👍👍👍👍
Thank you so much
Niyamai
බොහොම ස්තුති...👍❤
මමත් දකුනු පලාතෙ හිනිදුම ඒත් මේව දැකල නැහැ හරි සතුටුයි අපේ පලාත දකිනවිට ස්තුතියි පෙන්නුවට
ලස්සනයි
❤❤❤
Singha Rajaye hitiya Lassana Ali 2a Nadda,🐘🐘
Mama lankagama
❤❤❤👍👍
මේ දර්ශන නෙත ගැටීමට සැලස්වූ විෂ්වයටත් විෂ්ව මාතාවටත් ඉස්තූතියි
බොහොම ස්තුති ❤❤
Niyamai❤❤❤❤ From Italy
මැණික අයියා..
Voice ....ඔයත් hansom පුලුවන් නමිි ආරක්ෂාව තියන නවතැන් පොලවල් වල දුරකථන අන්කය දාන්න එක ලොකු සෙවයක් දුර ඉදන් එන සන්චාරකයින්ට ලන්කාවට ආවාම මමත් එනවා ජයවෙිවා ❤😊
බොහොම ස්තුති...❤❤❤❤
Harima lassanai
බොහොම ස්තුති...
බොහොම ස්තුති අපිටත් පෙන්නුවට
බොහොම ස්තුති...
Mamath 2016 Sinherajeye giya. Harime lassene parisereyak ❤❤❤❤❤
ස්තුති...❤❤❤
ඔබගේ ඉදිරිපත් කිරීම පැහැදිලියි ලස්සන ගමක් නේද ආසයි යන්න නවතින්න තැන් තියනවද ලන්කාගමේ ස්තුතියි අයියේ තෙරුවන් සරණයි ❤❤👉🇰🇷
බොහොම ස්තුති .....හෝටෙල්ස් තියෙනවා...
@@TLOGwithanuradhasl තෑන්ක්ස් අයියේ ඔයා ලස්සනට ඉදිරිපත් කලා ගුඩ්ලක් 👉🇰🇷
Great
Thank you so much
Danaganima sathutuk thank
මෙි වගේලස්සන මෙි රටවල බලන්න බැහැ හරිම අසරණ කමක් දැනෙන්නේ
apuwama gihin balanna..
අම්මෝ ඔය පාර හදනකොට පරිසර වේදියෝකියලා කියන කොටසකුයි තව ටිකකුයි නැටුව නැටිල්ලක් යෝශිතගේ හොටෙල් එකක් හදනවා ඒකට යන්න පාර හදනවා කිව්වා සිංහරාජේ විකුනන්න හදනවා කිව්වා ඇත්තටම අපිත් රැවටුනා…….😢
පව් අපේ රටේ මිනිස්සු පක්ශදේශපාලනය නිසා බැට කනවා…..😳😊🥲
මාත් මේ අහන්න හැදුවෙ. බුදු අම්මෝ ඒ දවස්වල වැලලුන වැලලිල්ලක්
@@MrSanjaya1984 කියපු අනිත් ඒවත් ඔය වගේ වෙන්න ඇති…..
වාර්තා වැඩසටහන් ඉදිරිපත් කිරිම පිලිබඳ අවබෝධය ඇති අයෙක් බව හැගෙනවා.රස වින්දා ස්තුතියි
⭐️⭐️⭐️⭐️⭐️
❤❤❤❤❤👌
jaya wewa
ස්තුති මල්ලි...
Lassana video eke tenks
👌👌👍👍🙏🙏
👍👍👍👏
Kawda me para haduwe?
හැකිනම් ඔබ තුමා එන්න කුරුවිට
සුන්දර බෝපත් ඇල්ල පහු කරන් දැරණියගල දක්වා මාර්ගය.අබලන්ව පවතින මාර්ග ස්ථාන වලින් ගමන් කරන බස් රථය. පුළුවන්නම් ඇවිල්ල බලන්න.ලස්සන අත්දැකීමක්වෙයි... සමහර විට මාර්ගය පිලිබදවත් යොමු වීමක් සිදුවිය හැක.මාර්ගය සංවර්ධනය සදහ රුකුලක්වේවි බොහෝ විට.
උත්සහ කරල බලන්න එන්න ඔබ තුමා.❤️