ප්‍රසන්න රණතුංග සියදිවි හානි කරගන්න හදලා | TALK WITH SUDATHTHA |

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 563

  • @neshishanaya9263
    @neshishanaya9263 13 часов назад +174

    ඒකයි කියන්නෙ ස්වබාව දර්මයෙන් නඩු අහන දාට මිල මුදල් බලයෙන වැඩක් නෑ
    සත්‍ය ජය ගන්නව❤❤

  • @savi2532
    @savi2532 13 часов назад +167

    සුභ නත්තලක් ලෝකවාසී ජනතාවට. ප්‍රසන්නලගෙ නඩු සොබාදහමවත් විසදාවි. අපි බලාගෙන ඉමු.

    • @Renuka1300
      @Renuka1300 11 часов назад

      ⁰000⁰0⁰⁰0⁰0⁰⁰⁰⁰0⁰⁰⁰00⁰00⁰00000⁰⁰00⁰⁰0000⁰0⁰00⁰⁰0⁰⁰000000000000000000000000000⁰000000000⁰0000000⁰0000000000000000000000⁰⁰000000000000000⁰0000⁰000⁰000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000⁰00000000000000000⁰000⁰00000⁰000000000⁰000000000000000⁰000⁰00000000000000000000000000000⁰00000000⁰00000⁰000⁰00000000000000000000000000000000000⁰000⁰0⁰00000⁰0000⁰⁰0⁰00000000000000000000000⁰⁰000⁰00000000000000000000000000⁰0000000000000000⁰⁰000000000000000000000⁰0⁰⁰0000000⁰000000⁰00000000000000000000⁰0⁰⁰⁰0⁰⁰⁰⁰0⁰⁰0⁰⁰0⁰0⁰⁰⁰00⁰00⁰0⁰0⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰0⁰⁰⁰0

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 8 часов назад

      අනිවාර්යයෙන් ..

    • @SusilAyupala
      @SusilAyupala 7 часов назад

      ❤❤seam to you 🙏❤️👏🤮✊👏✝️

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 12 часов назад +123

    කප්පම් බඩා එහෙම ලේසියෙන් මැරෙන්නේ නෑ උන්ගේ පව් විඳවන්න ඕන

  • @ajjj772
    @ajjj772 6 часов назад +6

    අද නත්තලට දුන්න හොඳ තෑග්ගක් තමයි මේ පණිවිඩය

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 12 часов назад +123

    අපේ ප්‍රියා සූරියසේන මහත්තයාට නිවන් සුව ලැබේවා 😢😢

  • @ranjanperera-zn8vl
    @ranjanperera-zn8vl 12 часов назад +84

    හොරා කාපු මුදල් දීලා සියදිවි හානිකරගත්ත නම් හොඳයි 😂😂😂

  • @ayshorrowsrilanka2794
    @ayshorrowsrilanka2794 13 часов назад +91

    සුභ නත්තලක් වේවා 👍 ඕකුන්ට මැරැන්ඩ දෙන්ඩ බැහැ මරන්ඩ ඕනෑ රට කාපු කාලකණ්නි ඇත්ත

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 12 часов назад +89

    සුදා අයියා කියන්නේ ඇත්ත කතාකරන හරිම හිත හොඳ චරිතයක් ❤

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j 12 часов назад +56

    මහජන මුදල් මංකොල්ල කාපු ජඩයා අහිංසක ජනතාවගේ සල්ලි ආපහු ගන්න ඕන 🙏🇱🇰❤️

  • @SamaraweeraJayathilake
    @SamaraweeraJayathilake 2 часа назад +2

    ඔබටත් සුබමසුබ නත්තලක් සහ නවවසරක් වේවා

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 12 часов назад +95

    මුලින්ම සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි . තවද ආරංචිය පරිදි ප්‍රසන්න රණතුංග මහතාට ඉක්මන් සුවය පතනව . මක්නිසා ද ඔහු එසේ සිල්ලරට ජීවිතය හැරයා යුතු අයකු නොවේ . ඔහු කරන ලද දුශ්ඨ ක්‍රියා සඳහා දඬුවම් ලැබෙන තුරු අප බලා සිටිමු . ඊට පසු ජීවිතය හැර ගියාට කම් නැත .

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 12 часов назад +6

      අනිවාර්යයෙන්

    • @KumariSilva-s2t
      @KumariSilva-s2t 11 часов назад

      අනිවාර්යයෙන් ​@@fonsekafonseka6591

    • @malanilokuge7258
      @malanilokuge7258 9 часов назад +1

      ඒක හරි.ඕක මැරෙන්න ඕන හිරගෙදරදි .

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 8 часов назад

      Akka atta

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 6 часов назад

      අනිවාර්යෙන්ම උන් විදවලා මැරනෙකම් අපි බලාගෙන ⁣ඉන්නෙ

  • @LeelaAluthge
    @LeelaAluthge 11 часов назад +23

    ලෝක ධර්මය සොබාදහම .......හරි හරි......තව පටන්ගත්තා විතරයි ජයවෙිවා මහත්මයා ...

  • @sudarshanisilva128
    @sudarshanisilva128 13 часов назад +64

    ස්තුතියි ආරංචියට

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 13 часов назад +86

    ඔනේ එකෙක්ට ඔනේ මගුලක්.අපේ ජනාධිපති ආරක්ෂා වේලා..

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 6 часов назад +3

    හරිම ශෝකදායි දවසක්.
    හදලා කියන ඒක හොද මදි.
    සියදිවි නසා ගත්තා කියන්නේ නැතිව, හොද මදි.

  • @leslieperera5589
    @leslieperera5589 11 часов назад +25

    ඌ දන්නවා කල වැරදි වලට මුහුණ දීමට සිදුවන බව. එහෙම සියදිවි හානිකර ගත්තා නමි ඔය මිනිහ දිනුම්. අයියෝ චන්ඩි කම පෙන්වල ගත්තූ ඉඩම් හා මුදල් කෝ...මාලිමාවට ජය ❤

  • @ipathirana801
    @ipathirana801 12 часов назад +56

    මැරුනොත් අපරාදේ,,,මොකද හිරේ යන්න ඕන උන්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 12 часов назад +2

      ඇයි පණපිටින් පණුවො ගහල තමයි ඔය තිරිසනා මැරෙන්න ඕනි...

    • @gaminikulathunga2471
      @gaminikulathunga2471 5 часов назад

      Ai anura Kuma Ra janadiathi thimata apahasa kala parliament ekedi. Eda indan mata pennanna baha oya minihawa

  • @SaNa_Official_
    @SaNa_Official_ 9 часов назад +25

    අසාධාරණ විදිහට ජීවත් වෙන කාට කාටත් ඕවා හොද පාඩම් .. 😊

  • @tharangaabeyseela
    @tharangaabeyseela 13 часов назад +52

    විය යුතු දේ වෙමින් පවතිනවා ❤❤

  • @asokaasoka9376
    @asokaasoka9376 12 часов назад +43

    සොබදාම වැරදි කරපු කෙනාට දඩුවමි කරනවාමයි

  • @ajithperera255
    @ajithperera255 10 часов назад +6

    මාලිමාවට දීපු ඡන්දෙ ප්‍රතිපල ලැබෙමින් පවතී...මේ පණිවිඩය අපට ලබා දෙන සුදන්ත මල්ලි ට බුදු සරණයි

  • @upulsenanayaka6402
    @upulsenanayaka6402 12 часов назад +16

    සුභ නත්තලක් වේවා ❤❤❤❤❤❤❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 13 часов назад +48

    🤣🤣 මරු ඕක මලානම් 😂😂

    • @NatureNest76
      @NatureNest76 7 часов назад

      එහෙම මැරෙන්න දීල බෑ කාබාසිනියෝ ආපහු අපේ සල්ලි දීල ඕන එකක්

  • @rohanvidanage941
    @rohanvidanage941 11 часов назад +19

    සුදා අයියා ඔබ කෙලින් කතා කිරිම අපිට මාර සතුටක් ජයවේවා

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 11 часов назад +20

    නිවන් සුව ලැබේවා ප්‍රසන්නට.....❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 12 часов назад +26

    සුබ නත්තලක් වේවා 🎉 ගොඩක් අයට ඔහොම හිතෙන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ට කන්න නැතුව විනාශ කරලා දැම්මා එහෙම හිතුනෙ නැත්නම් තමයි පුදුම වෙන්න පුළුවන්

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 11 часов назад +6

    අපි අනුර ගෙනාවා හරියට කරයිද නැ ද්ද කියලා කියන්න තාම කාලේ මදි...දැනට දනාත්මක දේවල් ගොඩක් තියෙනවා....අපි අවුරුදු 5 කින් පස්සේ බලමු හොදද නරකද කියලා...ආන්ඩුව ට කාලය දෙමු අපෙන් ඉටුවිය යුතු දෙවල් කරලා බලාගෙන ඉමු....ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏

  • @cfdProptrader
    @cfdProptrader 5 часов назад

    සුභ නත්තලක් 🎄🎄🎄🎄🎄

  • @aadhamhaleeth8781
    @aadhamhaleeth8781 39 минут назад +1

    I wish All srilankans happy Xmas and new year ❤❤❤🙏🙏🙏🎉

  • @HIRUKUMARU
    @HIRUKUMARU 11 часов назад +12

    නිවන් සුවය ලැබේවා .ප්‍රසන්න රංතුන්ගට 😅😅😅.ස්වභාවඨර්මයෙන් දඩුවම් ලැබෙනවා ..

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 6 часов назад +1

    Suba naththalak weva sudatath obage studio siyalu denatath. 👍👍👍

  • @rohinapdrkunarathna7380
    @rohinapdrkunarathna7380 12 часов назад +16

    අපි රට‍ ඉන්න අය ගොඩක් කතා වුණා හරිම ඇත්ත දැන් ගන්න නම් ඔබගේ නිව්ස් වල කියලා චැනල් කීපයක් දැම්ම මන්ත්‍රීර් කෙනෙක් වසා බීල කියලා කවුද කියලා කියන්නේ නැහැ ඔයා තමයි හරියටම බය නැතුව රටට ඇත්ත කියන්නෙ ඔබ අපේ ප්‍ර්ණයමය

  • @sadeepasadeepa225
    @sadeepasadeepa225 5 часов назад +1

    සුභම සුබ නත්තලක් වේවා සුදායියා

  • @sonalinduwara
    @sonalinduwara 8 часов назад +1

    Sudaththa you are doing a great job.Thank youu❤

  • @nilanthagunasinghe9392
    @nilanthagunasinghe9392 11 часов назад +6

    කතාව වටිනවා.රජෙක් බල්ලෙක් උනා.අපි බලන් ඉන්නේ අපරාධ කරුවන් ට දඬුවම් ලැබෙන කම්.කවදා දඬුවම් ලැබේද.

  • @disnaw992
    @disnaw992 13 часов назад +10

    සාමයෙන් සතුටින් පිරුණු සුභ නත්තලක් වේවා!!!

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 11 часов назад +6

    සුදා සහෝ.........ඕකලා ගැනනම් කියන්න දෙයක් නෑ..........ලැබෙයි පොලියත් එක්ක.......... ඔයාට සුභ නත්තලක් වේවා........🌷🌷🌷🌷🌷

  • @WJSoyza
    @WJSoyza 12 часов назад +13

    පරීක්ෂණ අවශය නෑ බුද්ධිමත් ජනතාව මාලිමාව සමගයි

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 11 часов назад +10

    සුබ නත්තලක් වේවා ඔබ ඇතුළු කාර්යමණ්ඩලයටම ....

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 9 часов назад +3

    ප්‍රසන්න හොද තිරණයක් අරං අයියෙ

  • @msacademy3522
    @msacademy3522 12 часов назад +14

    කවුද උව නැවැත්තුවේ ලැබෙන්න තිබ්බ හොදම නත්තල

    • @Ushaniperera123
      @Ushaniperera123 10 часов назад +1

      නත්තලෙ අරුත ඒක නෙමෙයි 😊

  • @georgefernando1506
    @georgefernando1506 4 часа назад

    සුභ නත්තලක් වේවා!!!!❤️👌👌❤️

  • @Akkcreations-k2v
    @Akkcreations-k2v 11 часов назад +10

    රටගැන සහ රජය ගැන ආඩම්බරක් තියෙනවා..76 වසරක් කාපු එක,මාස කිපයකින් හදන්න බැ...

  • @sanathbandara161
    @sanathbandara161 11 часов назад +3

    සුදා අයියා ආදරෙයි.ඔබ නියම හෙලයෙක්💙🧡❤️💚💜♥️💐💐💐💐💐💐💐🇱🇰

  • @shyamakanthi424
    @shyamakanthi424 12 часов назад +11

    සුදා ඔයාට සුබ නත්තලක් වේවා.අහන්න ලැබුන ආරංචිය නම් සතුටුයි.මොකද කරපු ජඩකම් කොල්ලකෑමනිත් අයගෙ ජීවිත නැතිකරපු මේ වගේ කෙනෙක් ඉන්න එකත් රටට බරක්.මුන් උඩුගම්පොල හොල්ලගෙන ඉන්නෙ ඒතරම් චණ්ඩිකමෙන් ඉන්න ජාතියක්.මෙයාකරපුවට හිරේ යන්නම ඕනෙ.දැම්ම නෙමෙයි හිරේදියි මැරෙන්න ඕනෙ.පැර්දුන ලැජ්ජාවට කවුරුත් ගම්පහ ඕකව ගනන් ගන්නෑ.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 12 часов назад +5

    සුබ නත්තලක් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanisandamali6125
    @jayanisandamali6125 12 часов назад +13

    සුබ ආරංචියක් නත්තල් දවසේ.

  • @inokapeiris3393
    @inokapeiris3393 12 часов назад +13

    ඔවුන් එකෙක්වත් මැරෙන්න හොඳ නෑ නඩු ඉවර වෙනකම්

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 12 часов назад +7

    සුදා❤ සුබ නත්තලක් .. 🎅🎅🎅🎅🎅

  • @ziyananatheer1178
    @ziyananatheer1178 7 часов назад

    Love your presentation 🎉🎉 . it's hillarious

  • @JagathGuruge
    @JagathGuruge 11 часов назад +1

    Thenks❤ 🎄🎄🎄🎄

  • @upulwijerathna7734
    @upulwijerathna7734 13 часов назад +26

    ඕකට ගොඩක් දඩුවම් තියෙනව. ඒනිස ඕක ජීවත් වෙන්න ඕනා. අපි ආසයි ඒගොල්ලො රගල දීපු ලොකු ටෝක් දැන් කරන්නෙ කොහොමද බලන්න

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 12 часов назад +6

    ලක් වැසි සියලු ජනත්ආවට සුබ නත්තලක් වේවා

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 4 часа назад

    Nice one ❤

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 13 часов назад +35

    වසන්තා අක්ක වලකජ්ජ ගහලා අයියේ

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 12 часов назад +12

    කලකම් පලදේ!!!

  • @devikaweerasinghe1550
    @devikaweerasinghe1550 8 часов назад +1

    Great new

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 8 часов назад

    අයියේ සුබ නත්තලක් වේවා ❤❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 12 часов назад +3

    සාමය සතුට පිරි සුබ නත්තලක් ❤️🌷

  • @chamil7490
    @chamil7490 13 часов назад +41

    මැරුනට කමක් නෑ මිනිස්සුන්ගේ සල්ලි ටික ගන්න ඔනේ

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 12 часов назад +20

    හදපාන්ගොඩ මහත්මියත් ජීවිතයෙන් සමුගෙන ගිහින් බේරේ වැවේ නාපු

    • @DreamLand-n9e
      @DreamLand-n9e 11 часов назад +5

      next - මහින්ද කහනගමගේ

    • @anthonyjanz5404
      @anthonyjanz5404 9 часов назад

      පර බැල්ලියෙක්. විඳවල මරැනෙ නද්ද?

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 5 часов назад

    Rata wenuwen hamadama katha karapu suda wish you all the best

  • @karunadasaherath
    @karunadasaherath 12 часов назад +12

    දැන්ම එපා කියමු, ජනතාවට බේරාගන්න ලොකු ගණුදෙනුවක් තියෙනවා 😂

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 12 часов назад +3

    සුබම සුබ නත්තලක් වේවා සුද්දා ❤❤❤❤🙏🙏🙏

  • @sriyanthimanel633
    @sriyanthimanel633 8 часов назад

    Merry Christmas and God bless your all ❤❤❤❤❤❤

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 8 часов назад

    සමාව දීම සමාව ගැනීම. බදා ගැනීම නොව බෙදා ගැනීම ඉවසීම ඇති කරන සුබම නත්තලක් වේවා!❤️❤️

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 12 часов назад +3

    ශුභ නත්තලක් වේවා සුදාමල්ලී ! එයා එහම කරනවනම්, කල් ඇතිව නැව් බදින කබයක් වත් හොයාගන්න කියන්න සුදා මල්ලී.

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j 12 часов назад +5

    සුදා මල්ලිට සුබ දසක් Happy Days ❤️🙏🇱🇰

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 12 часов назад +35

    සල්ලි නම් ආත්ම ගානකට හම්බ කරගෙන ඇති නමුත් බලය නැති උනාම කට්ටියට පිස්සු හැදෙනවා... රජකම් කෙරුවත් කළකම් පළදේ... කියන්නේ නිකමට ද

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 10 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏verry good idia & news 👍👍👍👍👍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 10 часов назад

    Thank you suda.❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 7 часов назад

    මරු ඕක මලානම් රට කාපු කාලකණ්නි සුභ නත්තලක් වේවා

  • @KantiPerera-m2g
    @KantiPerera-m2g 12 часов назад +19

    ඕකුන්ව කවුරුත් මරන්නෙ නැති නිසා ඌම මැරෙන්න හිතන්න ඇති

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 12 часов назад +14

    සුපුරුදු ජීවන රටාව පවත් වගේන යන්න බැරි උනහම පිස්සු හැදෙන එක පුදුමයට කාරණයක් නෙමෙයි..

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 7 часов назад

    සුභ 🎅 නත්තලක් අයියේ ආ අද රතු ඇදලා ඈ ලස්සනයි.

  • @smallHead-x2q
    @smallHead-x2q 6 часов назад

    Good 👍 it's fine by us .. 😊

  • @BandaraJayarathne
    @BandaraJayarathne 9 часов назад

    ඔයා නියමයි සුද්දා මල්ලි,

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 12 часов назад +6

    Api dannawa suuda aiyyawa kelin weda kelin katawa සුපිරි ජය වේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤❤ 🌹🌷🥰

  • @PalithaMallikarachchi-v5q
    @PalithaMallikarachchi-v5q 6 часов назад

    ඔබට ත්සුභනත්තලක්

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 12 часов назад +12

    සේරම මැරුනත් මයිනා පණ පිටින් යකූ..........🤣

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 4 часа назад

      ඉවසපන් පුතා ,උන් මැරෙන්න ඕන අවුරුදු දෙක තුනක් අඩුම ගානේ හිරේ කල්දේරම් බත් කාලා

  • @janakaginige8622
    @janakaginige8622 11 часов назад +3

    නිවන් සුවය

  • @mishanshalitha5747
    @mishanshalitha5747 9 часов назад

    සුංබම සුභ නත්තලක් වේවා සුදන්ත ❤❤❤🍾🥂🍟️🍿🐂🐖🦐🦞

  • @YanakaPriyankara-kw6fz
    @YanakaPriyankara-kw6fz 7 часов назад

    Suba naththalak wewa

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 13 часов назад +12

    ඔය මිනිසුන් මැරුණත් කවුරුත් දුක් වෙන්නෙ නෑ.

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf 8 часов назад

    ලෝකවාසී ජනතාවට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා ❤️

  • @yasarmuktar262
    @yasarmuktar262 7 часов назад

    Merry Xmas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mekalpana1280
    @mekalpana1280 10 часов назад

    සුභ නත්තලක් සුදත්ත අයියා❤

  • @DanushkaDanu-v9v
    @DanushkaDanu-v9v 10 часов назад

    සුදා කියන දේ සුපිරියට කෙලින් කතාව❤

  • @Lakeylove
    @Lakeylove 9 часов назад

    අයියෝ සුබ නත්තල් පනිවිඩයක් මිස් වෙලා

  • @HilmySalam
    @HilmySalam 10 часов назад

    Merry Christmas Sudatta

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 12 часов назад +13

    සුදා ඕව බොරු රගිලි මැරෙන එඋන් ඔහොම නෙමෙයි කරන්නෙ

  • @Athula12165
    @Athula12165 12 часов назад +6

    ඔහොම යමු. තව ටිකක්.. 🤭🤭🤭 අය්යා දන්නවා අය්යා කළ දේවල්.. හ්ම්ම්,,

  • @manelswarnalatha5569
    @manelswarnalatha5569 10 часов назад

    සුබ නත්තලක් වේවා සියලුම දෙනාටම ❤❤️❤❤️🌹🌹🌹🌹

  • @jandrajandra1067
    @jandrajandra1067 10 часов назад

    සුභ නත්තලක් වේවා සුදා මල්ලි ජයවේවා 👍🇱🇰👌❤❤

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 7 часов назад

    Ela ela suda italiye

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 12 часов назад +14

    ලෝකෙවටේ ඉන්න අයව එකතුකරන එකනම් හරිම හොද වැඩක්. මමත් 🇩🇪 ඉදන් ❤

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 11 часов назад +1

    Merry Christmas 🎁🎄 ❤

  • @UjithaTaroshan
    @UjithaTaroshan 12 часов назад +5

    සුදා අයිය, මුන්ට ජනතාවගේ සාපෙ වැදීගෙන එන්නෙ..😂😂😂

  • @roaanweerasinha216
    @roaanweerasinha216 7 часов назад

    Oba thumata saha obagepaule siyalu denatasuba natthalak wewa.

  • @pandakingprinceboola340
    @pandakingprinceboola340 8 часов назад

    Thank you for your good wishes