I live in Canada. It's winter here. Temperature remains below zero degrees Celsius for weeks. Still, I have a sun room (a room with wide glass windows facing the sun) and indoors are heated up to about 22 degrees Celsius. I am going to use your technique to grow a ginger plant or two. Thanks for all the good advice given! 🎉
මල්ලි මම ඉන්නේ කුවේට් එකේ බොහෝ දුරට ඔබගේ වීඩියෝ මම බලනවා ඒ වගේම ඔබගේ වීඩියෝ ගොඩක් වැදගත් වටිනවා මම ලංකාවට ආපු දවසක ඉඟුරු වගාවක් කරන්න බලාපොරොත්තුව තියෙනවා ඔබට ජය බොහොම ස්තූතියි
Kuwait වල වවන්න පුළුවන් . Wafra තියනවා
111yqqqqqqq 8:32 o8⅘qq8@@samankamalasiri6042
මම ඉන්නේ සෞදි වල ඔයාගේ විඩියෝ මම බලනවා මමත් හරිම ආසයි ගොවිතැනට බොහෝම ස්තූතියි දැනුවත් කරාට
ඔබතුමාණන්ගේ විස්තර කිරීම හරීම අගෙයි . ඒ වගේම විද්‍යාත්මක ලෙස කරුණු ඉදිරිපත් කළා . ඔබට බොහොමත්ම ස්තූතියි .
බොහොමස්තුතියි
P"
විස්තර කිරීම පැහැදිලියි. ස්තුතියි
නිහාල් මහත්මයා , එකම වැඩ සටහන උනත් මම නැවත නැවත බලනවා , ඔබට ජයම වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි🙏 වටිනා අදහස් ටිකක්. මේ රත්තරං පොලොවෙන් රත්තරං උකහා ගන්නට වෙහෙස මහන්සිවන ගොවිමහතුන්ට මෙය මහත් පිටුවහලක් වෙයි. ඔබට යහපතක්ම වේවා🙏🙏
බොහොමස්තුතියි
ගොඩක් ස්‍තූතී නිහාල් මාමේ
I live in Canada. It's winter here. Temperature remains below zero degrees Celsius for weeks. Still, I have a sun room (a room with wide glass windows facing the sun) and indoors are heated up to about 22 degrees Celsius. I am going to use your technique to grow a ginger plant or two. Thanks for all the good advice given! 🎉
හරිම පැහැදිලියි සර්..බුදු සරණයි..🙏
ඇත්තමයි හරිම සාර්තක ක්‍රමයක්
මේකනම් මමත් හිටවලා තීන්නේ
කලුපොලිතින් උරවල කහත් එහෙමයි හරිම සතුටුයි හොදට ඉගුරු අල කහ හොදට හැදිලා මම
නම් මේ ක්‍රමේ කරේ මටම හිතිලා
ඌරුමි උවදුරෙන් වන ව්කල්පයක්
ව්දියට.....වීඩ්යෝව අගෙයි ස්තුතියි ......
නිහාල් අයියේ වෙනද වගේම අදත් ගොඩක් වටින වීඩියෝ එකක් නියමයි ජයවේවා ඔයාට
බොහොමස්තුතියි
ස්තුතියි දැනුවත් කරනවට බුදු සරණයි..
වගා විස්තර ඉදිරිපත් කිරීම හොඳයි. ස්තුතියි.
ස්තුතියි ඔබගේ වටිනා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා වාසනා වේවා .
බොහොම ස්තුතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
බොහොමස්තුතියි
,මොන වර්ගයටද ඉල්ලුමක් තියෙන්නේ
අපි කහ සහ ඉගුරු වගාව මේ විදියට කරනවා.. ලංකාවේ නැති උනත් මහා පරිමාණයේන් ඉන්දියාවේ මේ විදිය පාවිච්චි කරනවා..
බොහොමස්තුතියි
වටිනා විඩියෝ එකක් අයිය ජයවෙවා නුබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
බොහොමස්තුතියි
දෙන්නම කියලා දෙන ඒවා මරු.බුදු සරණයි
වටිනා අදහසක්. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොමස්තුතියි
මල්ලි ඔයා කියලා දෙන විදිය බොහෝම රසවත්
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
බොහොමස්තුතියි
Thank you putha. I tried this method to turmeric. Then transferred to the ground
ගොඩක් ස්තූතියි
හොද දැනුවත් කිරීමක් බොහෝම පිං
ගොඩක් ස්තූතියි
පැහැදිලි කිරිම ආකර්ශනීයයි
ගොඩක් ස්තූතියි
ස්තුතියි මල්ලී
බොහොම වටිනා වීඩියෝවක්... ඉගුරු වගවට එන රෝග පලිබෝධ පාලනය පිලිබදවත් වීඩියෝ ලබාදෙන්න.
බොහොමස්තුතියි
ඔබේ වීඩියෝ ගොඩක් වටිනා වා
ප්‍රායෝකව කියලා දෙන නිසා හරිම අගෙයි....❤
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක්
බොහොමස්තුතියි
Attatama watinawa mat nodana hitiyea obata budusaranai
Obage upades godak watinawa thanks
බොහෝම ස්තුතියි
බොහොමස්තුතියි
ස්තූතියි ඔබට
ගොඩක් පින් ගොඩක් වටින විඩියො❤️❤️
thank you
ගොඩක් ස්තූති 🙏🙏
Thank you nihal sri
Thanks good idea
බොහොමස්තුතියි
ගොඩක් වටිනවා
බොහොමස්තුතියි
Thanks for your advice sir 💐
Very valuable video, thank you very much 🌹🇱🇰🌹
බොහොම ස්තුතියි
ස්තුතියි ❤️
October ,නොවැම්බර් galawanna හදන්න පුළුවන් de, ganan ඔය කාලෙදී
Kaha saha iguru Kochchara loku unamada sesraye hitawanne? sesraye hitawapuwama sewana sapayanda onada ( hoda adahasak jayawewa )
Good information .thank you
බොහොමස්තුතියි
ස්තුති
❤Thank❤ මල්ලි
හරිම වැදගත් විඩියෝවක් , හිරැඑළිය කොහොමද බලපාන්නෙ මෙම වගාවන්ට , බොහොම ස්තුතියි. ,
Thank you Nihal for your useful , quick and easy information. May the Noble Triple Gem bless you for your good health and long life !
බොහොමස්තුතියි
@@agriculturenihalranasingha pp
Very good
Budusarani
බොහොමස්තුතියි
Thank you very much
Godak sthuti danuwath kirem walata
Mahathmaya deshiya iguru badun wala sarthakada rpy karanne mata idiya eka tiyenawa oba thumage athdikim ganne kemathi oba thumanta theruwan saranai
Watina vediyoeak sthuthi
බොහොමස්තුතියි
Super
රණසීංහමයා. බීජ. ඉගුරු. ප
මත2. වැලී. 1 කර. දහයියා. කොම්පෝස්හහ1/2ට් 8:32
ම😢
පොහොර නැති නිසා තේ පැල ටික පාළුවට ගියා අයියෙ. තේ පැල ටික උගුල්ලලා දාලා ඉගුරු වලට මරු වෙන්න කියල බලුවෙ. කෘමි උවදුරුත් නැති නිසා ඉගුරු වවන එක ලාබයි.
galawnn apa aparde nihal mhthage vedeyowk tiyenawa diyara pora gana aka balala hadala damma bala eddi pana gahla waevila a
ye
ගලවන්න එපා ඉගුරුවලටත් ලෙඩ ගොඩක් තියනවා ඉඟුරුවල දැකිය හැකි රෝග
1. මෘදු කුණුවීම
2. බැක්ටීරියා මැලවීම
3. පත්‍ර ලප
1. මෘදු කුණුවීම
රෝගකාරකයා - Pythium Spp
රෝග ලක්ෂණ
ව්‍යාජ කඳේ තෙත පැල්ලම් ඇතිවීම.
රෛසෝමය මෘදු තත්ත්වයට පැමිණ කුණු වී යන අතර පසුව එම රෝග ලක්ෂණ ක්‍රමයෙන් මුල්වලට පැතිර යයි.
ආරම්භක අවධියේදී පත්‍ර අග්‍රයෙන කහ පැහැය ආරම්භ වන අතර පත්‍ර දාරය දිගේ පැතිරී යයි. රෝගය මුල් අවධියේදී පත්‍ර තලය මැද කොළ පාට වන අතර දාර කහ පැහැයට දක්නට ලැබේ.
රෝගය උත්සන්න වන අවස්ථාවල දී, සියලු පත්‍ර වල කහපාට රෝග ලක්ෂණ දක්නට ලැබේ
Niyamaiiiiiiii.godak watinwa
Nice ❤
වටිනා වීඩියෝ එකක් 🥰🥰🤩🌹
ගොඩක් ස්තූතියි
මෙව තමා trending එන්න ඕන video ඇත්තෙන්ම #UnseenLanka අපේ සුබපැතුම්...
බොහොමස්තුතියි
සුපිරි අයියේ
සුපිරි 😅
Thanks. 😀
ගොඩක් ස්තූතියි.
Aiye watina video wak tks
ගොඩක් ස්තූතියි.
ගොඩක් ස්තූතියි මහත්මයා❤️😍
Ithama pahadily visthara kirima sthuthiy
ස්තූතියි.
බොහොමස්තුතියි
Godak lassanai pin budu Saranai
නියමයි aiye 👍👍👍👍
බොහොමස්තුතියි
Niyamay ayye❤
Thanks
Thanks sir
Use full
Nihal aiya
ගොඩක් ස්තූතියි.
Haya wewaa obata bs
බොහොමස්තුතියි
ස්තුතියි .පැහැදිලි කිරීමට ...මමත් ඉගුරු වගාව කරන්ඩ ඉන්නේ .කොහෙද පැළ ගන්න තියෙන්නේ
Sooper...👌👌
පුලුවන්නම් රටකජු වගාවක් කරන හැටි ගැන කියල දෙන්න
Good morning nihal malli me dala tiyena sudu pata pawder mokakda ?
Kohubath wash karana wathura wagawata sudusu nedda
Karadahaiya yodanne kohomada iguru walata paththi dala hadaddi
Oba thumage video blalala thamai mama waga karanna gatte .wal palati nisa pala wawana eka epa wrla tjiyenne wal palati vinasha karana vidihe video ekak karannako
niyamai
Thank you
බොහොමත්ම ස්තුතියි ඔබට
හරිම හොදයි
Sampurna kalayama bag eke thiyanna puluwanda
Super video 👍
ගොඩක් ස්තූතියි
Iguru beeja labaganne kohomada?
warga adi 10 kiyanne kopamanada kiyala oys dana genada katha karanne?
Can we plant in a big grow bag
ඔඋ පුලුවන් ගොඩක් ස්තූතියි
10 square feet or 1000 ?
Me iguru beeja ganne kohenda ? Ganna thenak tiyenawa nam kityanna ok
Aswanu ganne mona kaleda kiyala danaganna puluwanda
Iguru wagawata hewana tibunata kmak nedda .
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
Weladapolen labagath iguru sitavimata sudusuida
මාස 2 . 1/2 ,පස්සේ මලු වල තියෙන ඒවා බිම හිටවනවද නැතිනම් 4× 6 මලු වලම අසවනු නෙලනකන්ම තියෙනවද
Kabanika diyara pohora hadanne kohomada.
Wow
Thanks, pacat ekema thiyanna barida
Monada daana pohora?Thank you
කොම්පස් ,කුකුල් පොහොර බොහොමස්තුතියි
Iguru beeja ha ne kohendha