Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එකසිතින්ම සුබපතනවා ඇත්තටම ගොඩක් වැදගත් වගාවන් සම්බන්දව නිවැරදිව දැනුම බෙදාදීම .සියලුකටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත් චැනල් එක සබ් කරා තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි මිත්‍රයා. ඔබගේ සියලු කටයුතු සඵල වේවා. බොහෝම ස්තූතියි.
@@isiwaraya veer
Oyala dennagema video mama balanawa tharagak naha dennama samajeta hoda deyak denna try karanawa ස්තුති Goni 100 wage hiteuwoth polowe hitawana ekada wasi ura wala hitawana eka wasi
@@mymix636 ගල් බොරළු නැති පොලවක් තියෙනවා නම් පොලවේ හිටවන්න. නැතිනම් මලු වල හිටවන්න. තෙරුවන් සරණයි ඔබට.
අපට බීජ දෙනවද
වැඩපිළිවෙල බොහොම පැහැදිලිව කියලා දුන්නා හරිම ප්‍රායෝගිකයි ඉදිරියේදිත් ඔබ හොඳ වීඩියෝ කරයි බලාපොරොත්තුවෙන් සිටිමි
බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි.
සතුටුයි දිලිප්භොද පැහැදිලි කිරීම ක්ඔබගෙ බලාපොරොත්තුසාර්ථක වෙන්න කියලාසුබ පතනවාපද්මිනී අබෙවර්දන
බොහොම ස්තූතියි, පද්මිණි මිස්. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
තෙරුවන්සරණයි
බාහිර sadda වැඩි .kiyala දෙනවා හොඳයි.
අදහස් වලට බොහෝම ස්තූතියි. ඉදිරියේදී එය නිවැරදි කරන්නම්.
පැහැදිලිව විස්තර කිරිම මෙන්ම ගැටළු වලට පිලිතුරු සැපයිමත් ප්‍රශංසනීයයි
ඔවු ගැටලු පැන නගින අයට පිළිතුරු දෙන්න ඕන, ඒ විඩියෝවේ අරමුණ සාක්සාත් කර ගන්න නම්. සමහර වෙලාවට ටිකක් පමා වෙනවා, කාර්යබහුලතාව මත. ඉතින් ඔබේ අවංක අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
හොද වැඩ සටහන ක් thank you sir
හදවතින්ම ස්තූතියි
ලස්සන පැහැදිලි කිරිමක්
බොහෝම ස්තූතියි
පැහැදිලිව කියලා දෙනවා..ස්තූතියි
බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා!
Nice video update of how to grow ginger dr, Thanks for sharing 😇😍
Thanks for visiting
බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
තෙරැවන් සරණයි
බෙහෙවින් ස්තුතියි ඔබට
සතූතියි.
හරිම වැදගත් ,ඔබ තුමා ගේ,වීඩියෝ එක ,බොහොම ස්තූතියි ❤
හදවතින්ම ස්තූතියි ❤️
Thank you so much may God bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Most welcome 😊
Very good video. Thank you very much
Glad you liked it!
Godak hoda danuwath kirimak kara .mamath asai me iguru wagawa karanna.oba thumata bohoma sthuthi.theruwan saranai!
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දිින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
THANKS For giving proper guidance
Ok, Thanks
THANKS For giving proper guidance..
Thank you
Great job!❤❤❤❤
Thank you so much ❤️
ඉගුරු වගාව සදහා සාත්තු සප්පායම් කරන විදිහත් අනේ ඒ වාගේම පැහැදිලිව කියල දෙන්න මාමේ .... ඔයාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔයාවගේ මාමලා අපේ රටේ අනාගතය..
හොඳයි විස්තර සහිත වීඩියෝවක් ගේන්නම්
Thank you sir
Welcome
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි!!! පරිස්සමෙන් ඉන්න..
හොද වීඩියෝ එකක් 👍
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Great Work
Thank you so much 😀
useful info. Now its very expensive also
Yes, thank you so much
You're welcome
Very good. Excellent ❤
Thank you! 😃
Godak hoda pahadili kireemak.
Good !!
Thanks!
Thànks you so much.
Your welcome
තෙරුවන් සරණයි
Esthuthi😊😊
❤️
Thank you very good
Your Welcome,Come again.
good
Thanks
Honda inguru bija ganna puluwanda
බීජ ඉඟුරු දැනට නැහැ.
Good
16,16 uv beg prmanawathda mahathmaea
ඔව් ඒවායේ හදන්න පුලුවන්
Kalu polithin kawarawala hadanna bedrida iguru
පුලුවන්
ස්තූතියි ඔබට,ඉගුරු වැවීමට කාලයක් තිබෙනවා? ඕනැම මාසයක වවන්න පුලුවන්ද? අල ගලවන්නෙ මොනකාලයේද?
ඉඟුරු කන්න බෝගයකි. ඉඟුරුවල අස්වැන්න නෙලිමට මාස 8-10 ක කාලයක් ගතවේ. ඒ නිසා නියමිත පරිදි එම බෝගයට වැඩි දිවා කාලයක් වගා කාලයේදී තිබිය යුතුය.ඒ අනුව වගාවට වඩාත්ව සුදුසු කාලය වශයෙන් හදුන්වන්නේ මාර්තු මස මැද සිට අප්‍රේල් මස දක්වා වේ.මැයි ජුනි මුල වෙන විට පැල තිබේ නම් ගොඩක් හොඳයි. සමහර ගොවීන් වියළි කලාපයේ දී නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ද ඉඟුරු වගා කරනු ලබයි.
@@isiwaraya ඔබට ගොඩාක් ස්තුතියි.
Hewane waga karanna puluwanda?hewana idamakata sudusu boga monawada?
සෙවණ සහිත ස්ථානයක වගා කරන්න පුළුවන්. වෙන්නේ අස්වැන්න අඩුවෙන එක. උදාහරණයක් විධියට කෙසෙල් ගහක් හිටෙව්වොත් සූර්යාලෝකය අඩු නම් පොඩි කැනක් තමයි දෙන්නේ. කොල වලින් ප්‍රයෝජනය ගන්නා ශාක (පලාවර්ග) සෙවන සහිත ස්තානයකට වඩාත් සුදුසුයි. තවත් ගැටලු ඇතොත් විමසන්න. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
❤
👍💗
kohomba kola iwath karanne kopamana kalekinda
ඉවත් නොකර එහෙමම තියෙන්න අරින්න, වසුනක් විධියටම.
🎉🎉🎉🎉🎉
🙏👍❤️
😀
👍
අගනා විස්තර කිරිමකි. ඔබට දීර්ඝායු වේවා. ඉඟුරු bunch එකම එකට නොතබා පැලවුන කොටස් වෙන් කිර්‍රෙමෙන් වැඩි පැල ගානක් සැදුවැකිද?
ow ehema karanna pulluwan
As usual, this is a great video to gain some extra knowledge... nicely done..! 💪👌
Appreciate it!
Sir rupiyal 30 kawara hodaida eguru ala galawanna oni kochchara kalayak giyamada. Mekata kara dahaiya hodai neda eguru ala hodata anawa neda. Pliturak lanadenna bs
1.ඉඟුරු ගහට තියෙන ඉඩ පහසුකම් අනුව අස්වනු ලැබෙනවා. 2.ඉඟුරු අස්වනු නෙලීම මාස 8-10කින් හැකියි. 3.ඉඟුරු සාමාන්‍ය පසේ වුනත් හැදෙනවා. හොඳ අස්වැන්නක් සඳහා වන පස් මිශ්‍රණය සකසා ගන්නා අයුරු මෙහි විස්තර කර ඇති.
Kompost pohora wenuwata goma pohora ganna puluwanda.
ගොම පොහොර සකස් කර ගන්නා ආකාරය අපේ වීඩියෝවක ඇති.
@@isiwaraya bohoma sthuthi pilithuru dunnata
Sir hamadama wathura danda onada kohomada jala sampadanaya
පස වියළි තත්වයට පත් නොවන සේ ජලය යොදන්න. වියළි කාළගුණයක් පවතින විට දින දෙකකට වතාවක් වගේ ඩල සම්පාදනය අවශ්‍ය වෙනවා.
Sir badun old potting soil khomade aluth Karaganne navethe waga sandaha. How to re use old potting soil to grow vegetables.
පස් සොයා ගත නොහැකි නම් බඳුන් වල පස් සියල්ල ඉවත් කර ඒවා කුඩු කර , තුනී කර තද හිරු රශ්මිය වැටෙන අයුරින් දින 07ක් පමණ තබන්න. උඩින් විනිවිද පෙනෙන පොලිතීන් එකකින් වහනවා නම් හොඳයි. නැති නම් ජීවානුහරණය කරන වෙනක් කමයක් භාවිතා කරන්න පුළුවන්. මෙසේ සකස් කර ගත් පස්වලට කොම්පොස්ට් සහ අවශ්‍ය පමණ බලා වැලි මිශ්‍ර කර නැවත බඳුන් පුරවා ගන්න. පෙර වවන ලද බෝග (කුලය) හැර වෙනත් බෝග වවන්න.
@@isiwaraya Thank you
Inguru wagawedi meweni bag dekak athara thibiya yuthu dura kopamanada?
අපි මේ සඳහා යොදා ගන්නා මල්ලෙේ ප්‍රමාණය සහ අපට තිබෙන භූමියේ ප්‍රමාණය අනුව එය අපට අවශ්‍ය පරිදි සකස් කර ගන්නට පුලුවන්. සාමාන්‍යයෙන් අඩි දෙකක් වගේ තැබීමට හැකි නම් හොඳයි.
Thank you kola goowa wawana vedeya denuwath karanna
බොහොම ස්තූතියි. ඉදිරියේදී එවැනි වීඩියෝ එකක් ගේ්න්නම්. රැඳී ඉන්න. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
🙏🏻
බොහොම ස්තූතියි
Thank you so much
වටිනා වීඩියෝවක්
Iguru hadanna kalayak thiyenawada
ජුලි මාසයේ තමයි සාමාන්‍යයෙන් පටන් ගන්නේ
ආයුබෝවන් ගොවි මහත්තයා
ආයුබෝවන්
ඇල්බීසියා කොළ වලින් ආවරණය කරන්න පුළුවන් ද
ගැටලුවක් නැහැ
🙏🙏🙏🙏🙏
Me widihata kaha wawannath puluwanda?..
ඔව් පුළුවන්, සාර්ථකයි.
Kg 5 urayaka hadanda bari weida
ඕනෑම උරයක හෝ බඳුනක හදන්න පුළුවන්.
Ginisiriya kola hodaida
ඔව් හොඳයි
Kiyavilla wadi
👍❤️
How frequently need to water to this. Daily or Weekly?
If there is a dry season, apply once in two days
දාපු කොහොඹ කොල අයින් කරන්න ඕනද පසුව.. ගස පැලවෙන්න එය බාධාවක් නොවේද?
අවශ්‍ය නැහැ. එය බාධාවක් වෙන්නේ නැහැ.
@@isiwaraya බොහෝම ස්තූතියි ඔබතුමාට
@@bsblaster8969 ඔබටත් බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමග රැඳි ඉන්න.
Nubar aka denna puluwanda
ඔව් දෙන්නම්. 0718423351
🙏🙏🙏🙏🙏🙏🙏
Hodawadak ssssthutiiiii
බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
Hi friend new friend here 🤝
Thanks for coming
පොල් ඉඩම්වල හොඳට හරියනවද? අව්ව ප්‍රමාණවත් වෙයිද.
ඔව් පොල් අතරේ හොඳින් වවන්න පුළුවන්.
Ithin area wahapu kola kawadada ahak karanne
මේ දාන වැසුම අපි ඉවත් කරන්නේ නැහැ ඒක එහෙමම තියෙන්න අරිනවා
10kg හාල් කවර ඉගුරු හිටවන්න සුදුසුයිද
ගැටලුවක් නැහැ, හැදෙනවා
සර් මීයන්ගෙන් හරිම හදේ අල බෝග තියාගන්න බෑ මීයන් පලවා හරින්න ක්‍රමයක් කියල දෙන්නකෝ ! 🐁🐁🐁🐁😪😪😪
ඔව් කතා කරන්නම්. ඔබට බොහොමත්ම ස්තූතියි
පිටි පුස් රොගයට මොනවද කරන්නෙ
බෝගය මොකක්ද? පත්‍ර සුදු පාට වෙලාද?
පතොල කොල කහ වෙිලා
@@nilankadilani8394 සමාවෙන්න ඔබගේ කොමෙන්ට් එක මට මග හැරිලා තිබිලා
බදුන් ගතව මාත් ඉගුරු වගා කරා. වසුනක් විදිහට දහයියා දාලා තිබ්බේ. ඒ වසුන උඩින් මං පස් දැම්මා . ඒක අල එරෙන්න භාදාවක්ද?
ඒක බාධාවක් වෙන්නේ නැහැ
@@isiwaraya ස්තූති ඔබට
මහත්මයා මට ඔබගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද
ada video eke ethi
චින ඉගුරැ බිජ ,දේශීය ඉගුරැ බිජ ගන්න තැනක් කියන්න පුළුවන් ද සර්,
ඉරිදා පොලවල් වල ටිකක් සොයා බලන්න
@@isiwaraya ස්තුති සර්
සර්.කොච්චර විතර මල්ලේ උසට පස් දාන්න ඔනිද?
@@RashmiDilhara-hp5kx භාගයක් වගේ පුරවන්න
ඉගුරු වගාව සදහා බදු ගන්න ඉඩම් අවශ්‍යයි බඩල්ගම
කැමති අයට දායක වෙන්න පුළුවන්.
මගේ ඉගුරු ගස් වල මල් පිපිලා ගලවන කාලෙ පහු වෙලාද ආයෙ වටෙන්ම පැළ ඇවිත් අල ගලවන්නෙ ගහ මැරුණමද
ගහ කහපාටට හැරිලා වියළෙනවා. එවිට ගලවන්න.
Now it's about Rs.200 for g100. Today is 8 April, 2024
මොන ඉගුරු ප්‍රභේදයෙද එතකොට වෙලදපොලේ ගණන් වැඩි
බොහෝ විට සියල්ලටම සම ඉල්ලුමක් තියෙනවා.
IKMA N. WAGAWA
පැහැදිලි නැහැ
මාස 10 wedi
එහෙමද
හාල් කිලෝ 10 උරයක් හොදයිද.
ඔව් පුළුවන්.
ඉගුරු වගාවට පොහොර මලු භාවිතා කිරීමේදී වැසි වැඩි ප්‍රදේශ වල මලු වල වගා කිරීම සුදුසුද???
ගැටළුවක් වෙන්නේ නැහැ. මතක ඇතිවම මල්ල පුරවන මාධ්‍යයට වැලි එකතු කර ගන්න. හොඳින් ජලය වහනය වන විධියට සිදුරු සකස් කරන්න. වෙනත් ගැටළු තිබේ නම් විමසන්න.
මන් ඉගුරු අක්කර කාලක් හිටොලා තියෙන්වා
බොහොම අගෙයි. තොරතුරු බෙදා ගත්තාට බොහොම ස්තූතියි.
අල බහින්න කොච්චර කල් යනවාද මහත්මයා නියමිත මාස වල හිටෙව්වේ නැත්නම් අල බහින්නෙ නැද්ද
මාස 8ක් 10ක් ගියොත් හොඳඅස්වැන්නක් දෙනවා. අනිත් කාල වල හිටෙව්වත් අල ලැබෙනවා. ඒත් අස්වැන්න අඩු වෙනවා....
@@isiwaraya බොහොම ස්තුතිය
ඇඩ් එක වැරදි යි කිලො 5ක් ගලවන්න බොරැ ප්‍රායොගිකව කරල බලමු
ඒක ඉතාම වැදගත්. ප්‍රායෝගිකව අත්හදා බලන්න.
කොහොඹ කොල කොචිචර කල් තියනවද
කාලගුණික තත්වය මත වෙනස් වෙනවා. සාමාන්‍යෙයන් මාස 02ක්ක් 3ක් විතර තියෙනවා. එම කොළ දිරනකොට නැවත දාන්න.
In the in
බතල අල වගේ තියන ඉගුරු 😂
චීන ඉඟුරු
සුපිරියටම තේරුණා 👍
මොන කාල සීමාවෙද හිටවන්න හොද..
මැයි ජුනි වගේ හිටවන්න
මහත්තයා ගෙ නම්බරේ නැනෙ
මගේ අලුත් වීඩියෝ යල වට්සැප් නම්බරය ඇති. පනිවිඩයක් තබන්න.
@@isiwaraya එවාගෙත් නම්බරේ නැ.මහත්තයා
කරුණු 04ක් බලපාන්න පුළුවන්. 1. ජලවහනය මදිකම හෝ ප්‍රමාණවත් ලෙස ජලය නොලැබීම 2 . පෝෂණ ඌනතාවය 3. වැල් වයස්ගතවීම 4 . පළිබෝධ හානියක් , ඒ අනුවයි විසඳුම් යෙදිය යුතු වන්නේ.
Mage per 10 thiyenawa piliyandalaVikunanna0712516115
.
Kompas samaga weli mishranaya hodaida.
.ඉඟුරු සාමාන්‍ය පසේ වුනත් හැදෙනවා. හොඳ අස්වැන්නක් සඳහා වන පස් මිශ්‍රණය සකසා ගන්නා අයුරු මෙහි විස්තර කර ඇති.
Iguru hitawanne koi kaledmahathmaya galawanne koi kaleda
මැයි මාසයට කලින් වගා කලොත් ජනවාරි වගේ වෙද්දි අස්වනු ගන්න පුලුවන්. අස්වනු නෙලන කාලය වෙනස් වෙන්න පුලුවන්, භාවිතය සමග. ගෙවතු වගාවේදී කාලය පිළිබඳ එතරම් තැකීමක් නැහැ.
Thank you.
You're welcome!
එකසිතින්ම සුබපතනවා ඇත්තටම ගොඩක් වැදගත් වගාවන් සම්බන්දව නිවැරදිව දැනුම බෙදාදීම .සියලුකටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත් චැනල් එක සබ් කරා තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි මිත්‍රයා. ඔබගේ සියලු කටයුතු සඵල වේවා. බොහෝම ස්තූතියි.
@@isiwaraya veer
Oyala dennagema video mama balanawa tharagak naha dennama samajeta hoda deyak denna try karanawa ස්තුති
Goni 100 wage hiteuwoth polowe hitawana ekada wasi ura wala hitawana eka wasi
@@mymix636 ගල් බොරළු නැති පොලවක් තියෙනවා නම් පොලවේ හිටවන්න. නැතිනම් මලු වල හිටවන්න. තෙරුවන් සරණයි ඔබට.
අපට බීජ දෙනවද
වැඩපිළිවෙල බොහොම පැහැදිලිව කියලා දුන්නා හරිම ප්‍රායෝගිකයි ඉදිරියේදිත් ඔබ හොඳ වීඩියෝ කරයි බලාපොරොත්තුවෙන් සිටිමි
බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි.
සතුටුයි දිලිප්
භොද පැහැදිලි කිරීම ක්
ඔබගෙ බලාපොරොත්තු
සාර්ථක වෙන්න කියලා
සුබ පතනවා
පද්මිනී අබෙවර්දන
බොහොම ස්තූතියි, පද්මිණි මිස්. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
තෙරුවන්සරණයි
බාහිර sadda වැඩි .kiyala දෙනවා හොඳයි.
අදහස් වලට බොහෝම ස්තූතියි. ඉදිරියේදී එය නිවැරදි කරන්නම්.
පැහැදිලිව විස්තර කිරිම මෙන්ම ගැටළු වලට පිලිතුරු සැපයිමත් ප්‍රශංසනීයයි
ඔවු ගැටලු පැන නගින අයට පිළිතුරු දෙන්න ඕන, ඒ විඩියෝවේ අරමුණ සාක්සාත් කර ගන්න නම්. සමහර වෙලාවට ටිකක් පමා වෙනවා, කාර්යබහුලතාව මත. ඉතින් ඔබේ අවංක අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
හොද වැඩ සටහන ක් thank you sir
හදවතින්ම ස්තූතියි
ලස්සන පැහැදිලි කිරිමක්
බොහෝම ස්තූතියි
පැහැදිලිව කියලා දෙනවා..ස්තූතියි
බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා!
Nice video update of how to grow ginger dr, Thanks for sharing 😇😍
Thanks for visiting
බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
තෙරැවන් සරණයි
බෙහෙවින් ස්තුතියි ඔබට
සතූතියි.
හරිම වැදගත් ,ඔබ තුමා ගේ,වීඩියෝ එක ,බොහොම ස්තූතියි ❤
හදවතින්ම ස්තූතියි ❤️
Thank you so much may God bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Most welcome 😊
Very good video. Thank you very much
Glad you liked it!
Godak hoda danuwath kirimak kara .mamath asai me iguru wagawa karanna.oba thumata bohoma sthuthi.theruwan saranai!
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දිින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
THANKS For giving proper guidance
Ok, Thanks
THANKS For giving proper guidance..
Thank you
Great job!❤❤❤❤
Thank you so much ❤️
ඉගුරු වගාව සදහා සාත්තු සප්පායම් කරන විදිහත් අනේ ඒ වාගේම පැහැදිලිව කියල දෙන්න මාමේ .... ඔයාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔයාවගේ මාමලා අපේ රටේ අනාගතය..
හොඳයි විස්තර සහිත වීඩියෝවක් ගේන්නම්
Thank you sir
Welcome
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි!!! පරිස්සමෙන් ඉන්න..
හොද වීඩියෝ එකක් 👍
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Great Work
Thank you so much 😀
useful info. Now its very expensive also
Yes, thank you so much
Thank you
You're welcome
Very good. Excellent ❤
Thank you! 😃
Godak hoda pahadili kireemak.
Good !!
Thanks!
Thànks you so much.
Your welcome
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Esthuthi😊😊
❤️
Thank you very good
Your Welcome,Come again.
good
Thanks
Honda inguru bija ganna puluwanda
බීජ ඉඟුරු දැනට නැහැ.
Good
Thanks
16,16 uv beg prmanawathda mahathmaea
ඔව් ඒවායේ හදන්න පුලුවන්
Kalu polithin kawarawala hadanna bedrida iguru
පුලුවන්
ස්තූතියි ඔබට,ඉගුරු වැවීමට කාලයක් තිබෙනවා? ඕනැම මාසයක වවන්න පුලුවන්ද? අල ගලවන්නෙ මොනකාලයේද?
ඉඟුරු කන්න බෝගයකි. ඉඟුරුවල අස්වැන්න නෙලිමට මාස 8-10 ක කාලයක් ගතවේ. ඒ නිසා නියමිත පරිදි එම බෝගයට වැඩි දිවා කාලයක් වගා කාලයේදී තිබිය යුතුය.ඒ අනුව වගාවට වඩාත්ව සුදුසු කාලය වශයෙන් හදුන්වන්නේ මාර්තු මස මැද සිට අප්‍රේල් මස දක්වා වේ.මැයි ජුනි මුල වෙන විට පැල තිබේ නම් ගොඩක් හොඳයි. සමහර ගොවීන් වියළි කලාපයේ දී නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ද ඉඟුරු වගා කරනු ලබයි.
@@isiwaraya ඔබට ගොඩාක් ස්තුතියි.
Hewane waga karanna puluwanda?hewana idamakata sudusu boga monawada?
සෙවණ සහිත ස්ථානයක වගා කරන්න පුළුවන්. වෙන්නේ අස්වැන්න අඩුවෙන එක. උදාහරණයක් විධියට කෙසෙල් ගහක් හිටෙව්වොත් සූර්යාලෝකය අඩු නම් පොඩි කැනක් තමයි දෙන්නේ. කොල වලින් ප්‍රයෝජනය ගන්නා ශාක (පලාවර්ග) සෙවන සහිත ස්තානයකට වඩාත් සුදුසුයි. තවත් ගැටලු ඇතොත් විමසන්න. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
❤
👍💗
kohomba kola iwath karanne kopamana kalekinda
ඉවත් නොකර එහෙමම තියෙන්න අරින්න, වසුනක් විධියටම.
🎉🎉🎉🎉🎉
🙏👍❤️
😀
👍
අගනා විස්තර කිරිමකි. ඔබට දීර්ඝායු වේවා. ඉඟුරු bunch එකම එකට නොතබා පැලවුන කොටස් වෙන් කිර්‍රෙමෙන් වැඩි පැල ගානක් සැදුවැකිද?
ow ehema karanna pulluwan
As usual, this is a great video to gain some extra knowledge... nicely done..! 💪👌
Appreciate it!
Sir rupiyal 30 kawara hodaida eguru ala galawanna oni kochchara kalayak giyamada. Mekata kara dahaiya hodai neda eguru ala hodata anawa neda. Pliturak lanadenna bs
1.ඉඟුරු ගහට තියෙන ඉඩ පහසුකම් අනුව අස්වනු ලැබෙනවා. 2.ඉඟුරු අස්වනු නෙලීම මාස 8-10කින් හැකියි. 3.ඉඟුරු සාමාන්‍ය පසේ වුනත් හැදෙනවා. හොඳ අස්වැන්නක් සඳහා වන පස් මිශ්‍රණය සකසා ගන්නා අයුරු මෙහි විස්තර කර ඇති.
Kompost pohora wenuwata goma pohora ganna puluwanda.
ගොම පොහොර සකස් කර ගන්නා ආකාරය අපේ වීඩියෝවක ඇති.
@@isiwaraya bohoma sthuthi pilithuru dunnata
Sir hamadama wathura danda onada kohomada jala sampadanaya
පස වියළි තත්වයට පත් නොවන සේ ජලය යොදන්න. වියළි කාළගුණයක් පවතින විට දින දෙකකට වතාවක් වගේ ඩල සම්පාදනය අවශ්‍ය වෙනවා.
Sir badun old potting soil khomade aluth Karaganne navethe waga sandaha. How to re use old potting soil to grow vegetables.
පස් සොයා ගත නොහැකි නම් බඳුන් වල පස් සියල්ල ඉවත් කර ඒවා කුඩු කර , තුනී කර තද හිරු රශ්මිය වැටෙන අයුරින් දින 07ක් පමණ තබන්න. උඩින් විනිවිද පෙනෙන පොලිතීන් එකකින් වහනවා නම් හොඳයි. නැති නම් ජීවානුහරණය කරන වෙනක් කමයක් භාවිතා කරන්න පුළුවන්. මෙසේ සකස් කර ගත් පස්වලට කොම්පොස්ට් සහ අවශ්‍ය පමණ බලා වැලි මිශ්‍ර කර නැවත බඳුන් පුරවා ගන්න. පෙර වවන ලද බෝග (කුලය) හැර වෙනත් බෝග වවන්න.
@@isiwaraya Thank you
Inguru wagawedi meweni bag dekak athara thibiya yuthu dura kopamanada?
අපි මේ සඳහා යොදා ගන්නා මල්ලෙේ ප්‍රමාණය සහ අපට තිබෙන භූමියේ ප්‍රමාණය අනුව එය අපට අවශ්‍ය පරිදි සකස් කර ගන්නට පුලුවන්. සාමාන්‍යයෙන් අඩි දෙකක් වගේ තැබීමට හැකි නම් හොඳයි.
Thank you kola goowa wawana vedeya denuwath karanna
බොහොම ස්තූතියි. ඉදිරියේදී එවැනි වීඩියෝ එකක් ගේ්න්නම්. රැඳී ඉන්න. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
🙏🏻
බොහොම ස්තූතියි
👍
Thank you so much
වටිනා වීඩියෝවක්
බොහොම ස්තූතියි
Iguru hadanna kalayak thiyenawada
ජුලි මාසයේ තමයි සාමාන්‍යයෙන් පටන් ගන්නේ
ආයුබෝවන් ගොවි මහත්තයා
ආයුබෝවන්
ඇල්බීසියා කොළ වලින් ආවරණය කරන්න පුළුවන් ද
ගැටලුවක් නැහැ
🙏🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි
Me widihata kaha wawannath puluwanda?..
ඔව් පුළුවන්, සාර්ථකයි.
Kg 5 urayaka hadanda bari weida
ඕනෑම උරයක හෝ බඳුනක හදන්න පුළුවන්.
Ginisiriya kola hodaida
ඔව් හොඳයි
Kiyavilla wadi
👍❤️
How frequently need to water to this. Daily or Weekly?
If there is a dry season, apply once in two days
දාපු කොහොඹ කොල අයින් කරන්න ඕනද පසුව.. ගස පැලවෙන්න එය බාධාවක් නොවේද?
අවශ්‍ය නැහැ. එය බාධාවක් වෙන්නේ නැහැ.
@@isiwaraya බොහෝම ස්තූතියි ඔබතුමාට
@@bsblaster8969 ඔබටත් බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමග රැඳි ඉන්න.
Nubar aka denna puluwanda
ඔව් දෙන්නම්. 0718423351
🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
Hodawadak ssssthutiiiii
බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
Hi friend new friend here 🤝
Thanks for coming
පොල් ඉඩම්වල හොඳට හරියනවද? අව්ව ප්‍රමාණවත් වෙයිද.
ඔව් පොල් අතරේ හොඳින් වවන්න පුළුවන්.
Ithin area wahapu kola kawadada ahak karanne
මේ දාන වැසුම අපි ඉවත් කරන්නේ නැහැ ඒක එහෙමම තියෙන්න අරිනවා
10kg හාල් කවර ඉගුරු හිටවන්න සුදුසුයිද
ගැටලුවක් නැහැ, හැදෙනවා
සර් මීයන්ගෙන් හරිම හදේ අල බෝග තියාගන්න බෑ මීයන් පලවා හරින්න ක්‍රමයක් කියල දෙන්නකෝ ! 🐁🐁🐁🐁😪😪😪
ඔව් කතා කරන්නම්. ඔබට බොහොමත්ම ස්තූතියි
පිටි පුස් රොගයට මොනවද කරන්නෙ
බෝගය මොකක්ද? පත්‍ර සුදු පාට වෙලාද?
පතොල කොල කහ වෙිලා
@@nilankadilani8394 සමාවෙන්න ඔබගේ කොමෙන්ට් එක මට මග හැරිලා තිබිලා
බදුන් ගතව මාත් ඉගුරු වගා කරා. වසුනක් විදිහට දහයියා දාලා තිබ්බේ. ඒ වසුන උඩින් මං පස් දැම්මා . ඒක අල එරෙන්න භාදාවක්ද?
ඒක බාධාවක් වෙන්නේ නැහැ
@@isiwaraya ස්තූති ඔබට
මහත්මයා මට ඔබගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද
ada video eke ethi
චින ඉගුරැ බිජ ,දේශීය ඉගුරැ බිජ ගන්න තැනක් කියන්න පුළුවන් ද සර්,
ඉරිදා පොලවල් වල ටිකක් සොයා බලන්න
@@isiwaraya ස්තුති සර්
සර්.කොච්චර විතර මල්ලේ උසට පස් දාන්න ඔනිද?
@@RashmiDilhara-hp5kx භාගයක් වගේ පුරවන්න
ඉගුරු වගාව සදහා බදු ගන්න ඉඩම් අවශ්‍යයි බඩල්ගම
කැමති අයට දායක වෙන්න පුළුවන්.
මගේ ඉගුරු ගස් වල මල් පිපිලා ගලවන කාලෙ පහු වෙලාද ආයෙ වටෙන්ම පැළ ඇවිත් අල ගලවන්නෙ ගහ මැරුණමද
ගහ කහපාටට හැරිලා වියළෙනවා. එවිට ගලවන්න.
Now it's about Rs.200 for g100. Today is 8 April, 2024
Thank you so much
මොන ඉගුරු ප්‍රභේදයෙද එතකොට වෙලදපොලේ ගණන් වැඩි
බොහෝ විට සියල්ලටම සම ඉල්ලුමක් තියෙනවා.
IKMA N. WAGAWA
පැහැදිලි නැහැ
මාස 10 wedi
එහෙමද
හාල් කිලෝ 10 උරයක් හොදයිද.
ඔව් පුළුවන්.
ඉගුරු වගාවට පොහොර මලු භාවිතා කිරීමේදී වැසි වැඩි ප්‍රදේශ වල මලු වල වගා කිරීම සුදුසුද???
ගැටළුවක් වෙන්නේ නැහැ. මතක ඇතිවම මල්ල පුරවන මාධ්‍යයට වැලි එකතු කර ගන්න. හොඳින් ජලය වහනය වන විධියට සිදුරු සකස් කරන්න. වෙනත් ගැටළු තිබේ නම් විමසන්න.
මන් ඉගුරු අක්කර කාලක් හිටොලා තියෙන්වා
බොහොම අගෙයි. තොරතුරු බෙදා ගත්තාට බොහොම ස්තූතියි.
අල බහින්න කොච්චර කල් යනවාද මහත්මයා
නියමිත මාස වල හිටෙව්වේ නැත්නම් අල බහින්නෙ නැද්ද
මාස 8ක් 10ක් ගියොත් හොඳඅස්වැන්නක් දෙනවා. අනිත් කාල වල හිටෙව්වත් අල ලැබෙනවා. ඒත් අස්වැන්න අඩු වෙනවා....
@@isiwaraya බොහොම ස්තුතිය
ඇඩ් එක වැරදි යි කිලො 5ක් ගලවන්න බොරැ ප්‍රායොගිකව කරල බලමු
ඒක ඉතාම වැදගත්. ප්‍රායෝගිකව අත්හදා බලන්න.
කොහොඹ කොල කොචිචර කල් තියනවද
කාලගුණික තත්වය මත වෙනස් වෙනවා. සාමාන්‍යෙයන් මාස 02ක්ක් 3ක් විතර තියෙනවා. එම කොළ දිරනකොට නැවත දාන්න.
In the in
බතල අල වගේ තියන ඉගුරු 😂
චීන ඉඟුරු
සුපිරියටම තේරුණා 👍
මොන කාල සීමාවෙද හිටවන්න හොද..
මැයි ජුනි වගේ හිටවන්න
මහත්තයා ගෙ නම්බරේ නැනෙ
මගේ අලුත් වීඩියෝ යල වට්සැප් නම්බරය ඇති. පනිවිඩයක් තබන්න.
@@isiwaraya එවාගෙත් නම්බරේ නැ.මහත්තයා
පතොල කොල කහ වෙිලා
කරුණු 04ක් බලපාන්න පුළුවන්. 1. ජලවහනය මදිකම හෝ ප්‍රමාණවත් ලෙස ජලය නොලැබීම 2 . පෝෂණ ඌනතාවය 3. වැල් වයස්ගතවීම 4 . පළිබෝධ හානියක් , ඒ අනුවයි විසඳුම් යෙදිය යුතු වන්නේ.
Mage per 10 thiyenawa piliyandala
Vikunanna
0712516115
.
Kompas samaga weli mishranaya hodaida.
.ඉඟුරු සාමාන්‍ය පසේ වුනත් හැදෙනවා. හොඳ අස්වැන්නක් සඳහා වන පස් මිශ්‍රණය සකසා ගන්නා අයුරු මෙහි විස්තර කර ඇති.
Iguru hitawanne koi kaledmahathmaya galawanne koi kaleda
මැයි මාසයට කලින් වගා කලොත් ජනවාරි වගේ වෙද්දි අස්වනු ගන්න පුලුවන්. අස්වනු නෙලන කාලය වෙනස් වෙන්න පුලුවන්, භාවිතය සමග.
ගෙවතු වගාවේදී කාලය පිළිබඳ එතරම් තැකීමක් නැහැ.
Good
Thanks
Thank you.
You're welcome!