මුදල් මවන ඉගුරු වගාව මුල සිට/ ඉගුරු පදුරක් වවන හැටි iguru wagawa / how to grow Ginger wagawa

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 30

  • @jkscreenart568
    @jkscreenart568 25 дней назад +2

    කතාව වැදගත් ඔබතුමා ගේ.වැඩ සටහන ලස්සන එතකොටයි.කතා අඩු නොකර ඔබේ පුරුදු විදිහට කරගෙන යන්න. ස්තුතිය !

  • @gayanadds66
    @gayanadds66 День назад

    සුපිරි

  • @inuraliyanage3588
    @inuraliyanage3588 11 дней назад

    Niyamai❤

  • @kumudurenu2667
    @kumudurenu2667 Месяц назад +2

    ස්තූතියි , බුදු සරණයි 😊

  • @LasanthikaLakshmi
    @LasanthikaLakshmi 24 дня назад +3

    ඇයි හුනු අලු දාන්න්නෙ මමත් ගොඩක් ආසයි ඉගුරුවගාවට අපි ලොකු මුදලක් දීල ඉගුරුගේන්නෙ ඉගුරු බීජ ගන්න පුලුවන්ද කීයක් වෙනවද ඉතාවටිනා වීඩියෝවක් ස්තූතියි

  • @Thathsaranidesilva-y5l
    @Thathsaranidesilva-y5l 23 дня назад

    කතාව හරි ලස්ස්නයි දිගටම බලන්න හිතුනේ ඒ විස්තර කිරරීම මගින්

  • @gayanadds66
    @gayanadds66 День назад

    ❤❤❤❤❤

  • @ranilgunarathne74
    @ranilgunarathne74 Месяц назад +2

    පුංචි ගොවිමහත්තය වසවිස නැතිව ගොවිතැන් කරන්නම බැරිද..

  • @pushpamalani8399
    @pushpamalani8399 Месяц назад +1

    Budu saranai.❤❤❤❤

  • @thusithajanes7472
    @thusithajanes7472 Месяц назад

    Jayama wewa ❤

  • @dudlyperera7244
    @dudlyperera7244 26 дней назад

    ගොවි sanda ගේ මල්ලි වගේ voice

  • @YoshanDilsara
    @YoshanDilsara Месяц назад +1

    me deshiya iguru prabedayada, beeja iguru labaganna vidiyak thiyanava nam kiyanna

  • @dreamdaycakes23.
    @dreamdaycakes23. 12 дней назад

    වාණිජ වගාවකට ඉගුරු හදන කෙනෙක්ට වගාවට පොහොර යොදන්නේ කොයි කාලවලද? ඒ මොනවාද

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 26 дней назад

    ඉගුරු වල මුල් විකිණිමට පුලුවන්නෙ බෙහෙත් කඩෙට තෙරුවන්සරනයි

  • @DananjayaDilshan-k2j
    @DananjayaDilshan-k2j Месяц назад

    Mane oya kolarodu athi aussanna epa, polongu hengila innava, Parissamen veda karanna hodada

  • @sampathsamarakoon6887
    @sampathsamarakoon6887 Месяц назад

    Monawada mahaththaya me iguru warge , bija gann puluwanda

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 19 дней назад

    පුංචි පාගොයියො කියවිල්ල අඩු කරලා කියලා දියංකෝ😶

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 Месяц назад +3

    කතාව අඩු කරල ඔය වැඩේ කියලා දෙන්න.

    • @sldiomendtv5840
      @sldiomendtv5840 25 дней назад

      E manuusakama bn

    • @Samith-k7f
      @Samith-k7f 24 дня назад

      ​@@sldiomendtv5840ඇත්තටම ඇත්ත ඒ මනුස්සකම,,,,,👍👍👍 ,,ඉවසන්න පුරුදු වෙන්න❤

  • @nirmalmadushan6753
    @nirmalmadushan6753 Месяц назад

    බීජ ඉගුරු ලබා ගැනීමට හැකිනම් දුරකථන අංකයක් ලබා දෙන්න.

  • @DenzilRodrigo-y1t
    @DenzilRodrigo-y1t 24 дня назад

    අඩුවෙන් කතා කරනවා කීවට කතාවම නේ වැඩි,

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 Месяц назад

    ඔබ තුමා ලග ඉගුරු බීජ තිබේ ද?

  • @AsankaSilva-yd4zy
    @AsankaSilva-yd4zy Месяц назад

    Phon nambare denna mahaththaya

  • @RohanKarunanayaka
    @RohanKarunanayaka Месяц назад

    Nambr eka danna