Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජය වේවා ❤❤❤
ස්තුතියි🙏🙏🙏 තෙරුවන් සරණයි👍👍👍❤️🔥❤️🔥❤️🔥🙏🙏🙏
Thank you ❤❤
Welcome👍💖💐🙏
සාමාන්‍යයෙන් වෙළෙඳ පොලේ ඉගුරු මිල වැඩිම වෙන කාල සීමාව මොකක්ද...
Thank you
👍👍👍❤️🔥❤️🔥❤️🔥🙏🙏🙏 ,welcome👍👍👍
Good luck chami aiya
Thank you brother👍💪♥️🙏
Bagat 100komada hada ganne missaeane
Thank you your valuable video .
👍💖🙏
එල👍👍👍
ස්තුතියි🙏 .
Supiri malli apita oyage thawa video danna jaya wewa!
අනිවාර්යෙන්ම මම දන්න වගාවන් සම්බන්ධව හැමදේම වීඩියෝ ඉදිරියේදී ගේන්නම්. ස්තූතියි තෙරුවන් සරණයි👍🔥🙏
කුරුඳු වගාව සම්බන්ධ වීඩියෝ මාලාවක් ආරම්භ කරන්න.....!
ඔබගේ සහයෝගයට හදවතින්ම ස්තුතියි.🙏 ඉදිරියේ දී කුරුදු වගාව සම්බන්ධ වීඩියෝ ගේන්නම් තෙරුවන් සරනයි🙏🙏🙏
Malli ඉඟුරු bijaya pala karata passe wathura danne komada
25kg මල්ලකින් ඉගුරු කිලෝ කීයක් ගන්න පුලුවන්ද
මේ ප්‍රශ්නයට පිලිතුරක් ඕනා
Iguru hitawanne kalayak tiyanawada
පොහොර යොදන අකාරයෙ විස්තර
Malla hil karanna oonadaවතුර බහින්න
මල්ල හිල් කරන්න අවශ්‍ය නෑ. ස්තූතියි තෙරුවන් සරණයි👍👍👍❤️🔥❤️🔥❤️🔥🙏🙏🙏
❤
Malla hil kale Nathan watura basinne kohomada?
කරද හයිය භාවිතා කරන්න .මළු හිල් කරන්න අවශ්‍යතාවයක් නෑ .වතුර බහිනවා තෙරුවන් සරණයි 👍💖🙏
👍 ❤❤❤
Iguru badun wagawa gena thawa video genna
Me mallen kilo kiyak ganna puluwanda.kiyannako
හරියට වගාව බලා ගත්තොත් kg 4ත් 5ත් අතර ගන්න පුළුවන්.👍💖🙏
Kotas ekak managanne thachchiyenda
පහසු ආකාරයට කරගන්න .
Me widiyata eka kawarekin kg kiyak ganna puluwan unada oyata
Maru,50kg malu 1000kata beeja kilo keeyak oneda?
50kg mallakata 60g pamana danna.malu 1000kata 90 kg pamana ප්‍රමානවත්.තෙරුවන් සරනයි...!!!
බීජ haranaya karanne nethiwa pala kara auwlak weda
පැළ වූ පසු අනිවාර්යෙන් දිලීර නාශකයක් යොදන්න .👍💖🙏
Inguru waga karana kalayak thiyenawada
ඉඟුරු සාමාන්‍යයෙන් යල කන්නයේ වගා කරන කන්න බෝගයකි.යල කන්නයේ වැසි ආරම්භ වීමත් සමඟ වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏.
නුවරඑළියේ වවා ගන්න පුලුවන් ද
බඳුන් මිශ්‍රණය හරියටම අරගෙන පොලිසෙත් මළුවල වගාව කරගන්න පුළුවන්.
අපි ගන්න මතුපිට පස් වල දිලීර පුස් වර්ග තියෙන වනම් මොකද කරන්නෙ....ඒ තත්වය නැති කර ගන්න.....
බැංකොසෙප් දිලීර නාශකය යෝගට් කප් එකක් වතුර ලීටර් 16කට දියකර පසට එක් කරන්න. ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏
Can't hear.
ඉගුරු වගාවට සුදුසු ක china iguruda,රැන්ගුන්ද
චීන ඉඟුරු හෙට්ටයාරයකට ටොන් 18-20ක පමණ සාමාන්‍ය අස්වැන්නක් දෙයි. රැන්ගුන් 12- 14 ක් පමණ අස්වැන්නක් දෙයි. දෙවර්ගයම සාමාන්‍යයෙන් වගා කරනවා. ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏
අවුව අවශය වන්නේ කොහොමද
50:/: 60:/: වගෙ හොඳයි 👍🙏💖
වීඩියො එක හොදයි
ස්තූතියි තෙරුවන් සරණයි👍💖🙏
උඩට දහයියා හොදයි ද
උඩට දහයියා භාවිතා කරන්න . කිසිම වරදක් නෑ. ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏
Cina ඉඟුරු බීජ kohenda ganna puluwan
ඔබගේ ප්‍රදේශයේ අපනයනය නිලධාරී හමුවන . ස්තූතියිි තෙරුවන් සරණයි 👍💖🙏
පැල වෙන් කරන්නේ කොහොමද ?
මේ පස් නැවත පාවිච්චියට ගන්න පුලුවන්ද ?
ඩොලමයිට් සහ රොක් පොස්පේට්(ERP) කලවම්කර දින21ක් පමණ ඉටිරෙදි කැබැල්ලකින් වසා තබන්න. ඉන්පසු වගාව සඳහා භාවිතා කරන්න.👍💖🙏

Malla hil karanna oonada
වතුර බහින්න