ඉගුරු සුපිරියට පෝච්චියක හදමු (කිලෝව රු 900 ++) - How to grow ginger (iguru wagawa) in a pot

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 129

  • @Army_Alone17
    @Army_Alone17 4 года назад +10

    මම ප්‍රානගාතය නොකර න කෙනෙක් හැටියට මට මේ දෝ ණිගේ වීඩියෝ එක ගොඩාක් වටිනවා. ගොඩක් පින් පුතේ ඔයාට ......

  • @nilankasarathchandra3999
    @nilankasarathchandra3999 4 года назад +10

    ගොඩක් දවසකින්. හොඳ vedio එකක් . මාත් ඔය විදියට ඉගුරු වගා කලා. ප්‍රතිඵල සාර්ථක යි....

    • @GanganisGarden
      @GanganisGarden  4 года назад +2

      බොහොම ස්තූතියි 😍😍

  • @donsusantha4700
    @donsusantha4700 4 года назад +11

    වවන්නෝ දිනන්නෝ යන කියමන අනුව ඔබගේ මේ දැනුවත් කිරීම අපි ගොඩක් අගය කරනවා ඔබට ජය තව තවත් ඔබගේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියා ්‍රාර්ථනා කරනවා

  • @artbandara5855
    @artbandara5855 4 года назад +2

    නියමයි...හොද දෙයක්.....ගොඩක් වටිනවා....bs

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 месяцев назад

    ස්තූතියි දියණිය ඔයාගේ වටිනා වීඩියෝ එකට ජයවේවා වාසනා වේවා

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 4 года назад +6

    ඒක වටිනව අක්කෙ☺️❤️🔥🔥
    100 comment එක මගෙන්☺️

  • @samgemsgems7571
    @samgemsgems7571 4 года назад +4

    Lovely.home gardening is world famous now.it is great you are introducing it to Lanka.

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 4 года назад +4

    Thanks for sharing. Very educative and I like your videos.

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 4 года назад +3

    Thanks for your clear explanation.

  • @pirisfernando9014
    @pirisfernando9014 4 года назад +3

    Supiri math pelaka

  • @thanu2317
    @thanu2317 4 года назад +6

    Honda video ekak nangi. Oyage chuty patiyage weda godak medde apiwa denuwath kalaata oyalata godaak sthuthi.

    • @GanganisGarden
      @GanganisGarden  4 года назад

      Thanks😍😍

    • @maryirrulappan1462
      @maryirrulappan1462 4 года назад

      Gangani's Garden Now days virus’ very careful with ur family,I’m from Singapore 🇸🇬 .i like very much home garden after corona less come home. That time I try.thank u so much ur idea. God bless 🙏🌷🌷🌹🌿

  • @inokakumari9193
    @inokakumari9193 4 года назад +1

    ඔයාට බොහොම ස්තූතියි

  • @housemohuse8058
    @housemohuse8058 4 года назад +2

    මොහෝම වටිනවා ....අනිවාර්යයෙන්ම හිටවනවාමයි...මොකද ඉගුරු කියන්නෙ බෝහෝම හොඳ දෙයක්නෙ.....ඉස්තූතියි ......රට කජු හිටවන වීඩියෝවකුත් නරන්න..... ඔබට ජය 🌻

    • @GanganisGarden
      @GanganisGarden  4 года назад +1

      ou hitawal balann.... rata kaju hitawan hatith kiyl dennm😘😘

    • @housemohuse8058
      @housemohuse8058 4 года назад +1

      @@GanganisGarden හා හොඳයි බලාගෙන ඉන්නවා අනිවාර්යයෙන්ම 👍🌻

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 2 года назад +1

    ලස්සනයි

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 3 года назад +1

    Godak thank you mis

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 4 года назад +3

    Thanks Gangani !

  • @magewasthu2900
    @magewasthu2900 4 года назад +3

    Aneeeee congratulations akki eka thamai mama baluwa moko video ekak naththe kiyala.....😘😘😘😘😘

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 4 года назад +2

    Good job god bless you....

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Год назад +1

    Ai vedios danne natte?
    Krnt vedios 😀👍👍🎶

  • @patrickdias3416
    @patrickdias3416 3 года назад +1

    Oyaga weda satahana maru 1 adu paduwa oya pannane dee idiriyan akuru yana nisa pahadiliwe panna nee...

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 4 года назад +2

    Good luck

  • @safamariyam785
    @safamariyam785 3 года назад +2

    Hi akki.. man aasai oyage vdo valata.. matath dream ekak thiyanava small garden ekak hadanna.. bt api langa salli nehe.. we are poor... puluvannam apita seed packet tikak yavannako pls...
    I'm from Matara

  • @srilankanphysiotherapy7646
    @srilankanphysiotherapy7646 4 года назад +1

    Thanks..........................

  • @Upvanshawijesingha
    @Upvanshawijesingha 5 месяцев назад

    Vdo good thanks බ්ජ ලබගන්නෙ කොහොමත

  • @gayathriliyanage1028
    @gayathriliyanage1028 4 года назад +2

    Congratulations akka...❤️❤️❤️

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 4 года назад

    Thanks Gangani ! for your clear explanation.........❤️❤️❤️😍😍

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 года назад +3

    Congratulations for your baby and you

  • @maryirrulappan1462
    @maryirrulappan1462 4 года назад +4

    Good job 👍 dear.
    Take care ur family & baby 👶 girl.
    God bless 🙏🌷🌷♥️♥️🌷🌷.

    • @GanganisGarden
      @GanganisGarden  4 года назад

      thank you😍😍

    • @zanjaya1
      @zanjaya1 4 года назад

      තමන්ම ප්‍රරායෝගිකව කර ඕනම කෙනෙකුට වගාව ඉගෙන ගන්න ඕනා නම් බලන්න කුලියාපිටියේ නිහාල් රණසිංහගේ එව්වා.

  • @anuradhanisamani3928
    @anuradhanisamani3928 4 года назад +2

    Thanx,....

  • @shashindunimmika1257
    @shashindunimmika1257 3 года назад

    ලස්සනයි අනේ ඔයා 😍

  • @hansanimadumali8248
    @hansanimadumali8248 4 года назад

    බුදු සරණයි

  • @nadhihaofficial
    @nadhihaofficial 4 года назад +2

    lovely

  • @tharushka1
    @tharushka1 4 года назад +4

    I like this playlist and channel that you have created. I would like to make a small request from you that is I like a lot of herbs...[ rosemary, thyme, oregano, basil , etc ]. I have been trying to grow these in my home for a lot of time. But no success . can you make a video about how to make these plants..thank you...I also really like your orchid video..keep it up

  • @himinlk
    @himinlk 4 года назад

    Grow Light ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කෙ. Indoor Growing වලට මම අහල තියෙනව ඒ ලයිට් සිස්ටම් එක පාවිච්චි කරනව කියල. 👍👍👍👍👍

  • @thasanminuka8454
    @thasanminuka8454 4 года назад +1

    thanks hadala balanna one

  • @thilinikodithuwakku7797
    @thilinikodithuwakku7797 4 года назад +2

    Thankz.❤

  • @thomsonsson-7850
    @thomsonsson-7850 4 года назад +1

    superb excellent work

  • @hiransilva5759
    @hiransilva5759 4 года назад

    Very good .and very important .thanks

  • @magewasthu2900
    @magewasthu2900 4 года назад +1

    Mamath hadanna oni.balamuko godak sarayak haduwa hari giye na......😘😘😘😘😘

    • @GanganisGarden
      @GanganisGarden  4 года назад

      මේ පාර හදලා බලන්නකෝ

  • @rajsrilanka8954
    @rajsrilanka8954 4 года назад

    thanks akki.and aiya

  • @kumaracool969
    @kumaracool969 2 года назад

    මම අදත් හිටෙව්ව

  • @kshemalpinto3652
    @kshemalpinto3652 2 месяца назад

    ඉඟුරු තෝරගද්දි දැන් තියෙන චීන ඉඟුරු හොදද ඒවා මෝරලා(ලාපාටට නැතුව) තියෙන්න ඕනද?

  • @asanthakarunarathne2998
    @asanthakarunarathne2998 4 года назад +4

    මමත් ජපානේ ඉදන් ලන්කාවට ගිහින් ඉගුරු වවන්න හිතාගෙන හිටියා.ඒත් ද¿න් ඉගුරු රු100 වඩා අඩුයි නේද

  • @thanujx6367
    @thanujx6367 3 года назад

    Thanks 😍😊

  • @prageethmadusanka2373
    @prageethmadusanka2373 4 года назад

    Inguru ala galawanna ona kaala seemawa hariyata danaganne kohomada

  • @maleeko4875
    @maleeko4875 4 года назад +2

    Good , thanks ❤

  • @ChandaniKumari-od8he
    @ChandaniKumari-od8he 4 года назад

    Mamath eguru haduwa harima sarthakai pochchiye haduwe

  • @jeeezabadimastar3955
    @jeeezabadimastar3955 4 года назад +2

    Babendesiya palayak hadaganna video ekak dannako akka

    • @GanganisGarden
      @GanganisGarden  4 года назад

      අනිවාර්යයෙන් දාන්නම් 😍😍

  • @Army_Alone17
    @Army_Alone17 4 года назад +1

    ආ..තව දෙයක් අහන්න ඕනේ පස් මිශ්‍රය ජීවානුහරනය කරන්නම ඕනේ ද ඉක්මනින් පිලිතුරු දෙන්න ..............❤️❤️❤️❤️❤️😩

  • @multicentre4999
    @multicentre4999 4 года назад +2

    hari noyana wada

  • @wadmadhushan4434
    @wadmadhushan4434 4 года назад

    Good job. 👍👍

  • @ronymax561
    @ronymax561 4 года назад +2

    Congratulations 🎊

  • @hotcricket5158
    @hotcricket5158 4 года назад

    තෑන්ක් යු මිස්.

  • @amsbgangoda7677
    @amsbgangoda7677 4 года назад

    Good

  • @rashithara5743
    @rashithara5743 4 года назад +1

    Iguru ala bahinna kochara kal ynawada normally

  • @pathumkalansuriya3610
    @pathumkalansuriya3610 4 года назад +1

    Akke direk sunlight nathuwa direk baby saban wattamu neda

  • @pggunasinghe4462
    @pggunasinghe4462 4 года назад +2

    විස්තර මදි. අලේ හදන්න කඩා ගන්නේ කොහොමද? අස්වැන්න නෙලා ගන්නා කාලය වගේ දේවල්.

    • @cityshop6365
      @cityshop6365 4 года назад

      Gram 35 විතර kaliwalata kapa ගන්න masa 10 යද්දි ala ganna පුළුවන්

  • @Shortvideo1731
    @Shortvideo1731 4 года назад +1

    Wikunanne kohomada

  • @nidarshadewduni6881
    @nidarshadewduni6881 4 года назад

    mama haduwa maru

  • @ManjuManju-lc2em
    @ManjuManju-lc2em Год назад

    😍

  • @topvideo1403
    @topvideo1403 4 года назад +2

    Woow niyamai

  • @irashaasliya780
    @irashaasliya780 3 года назад

    Dn iguru hodai

  • @kasunsanjaya8539
    @kasunsanjaya8539 4 месяца назад

    Oy godk pehediliwa kiyl denw bs❤

  • @kavinduakalanka952
    @kavinduakalanka952 3 года назад

    හරිතාගාර තුල වගා කරන්න පුලුවන්ද?

  • @amazingworld8937
    @amazingworld8937 3 года назад

    It's worth

  • @sugarboogerbymashi3138
    @sugarboogerbymashi3138 4 года назад +1

    Strwberry hadana hetith kiyala dennako

  • @amilasandamali1928
    @amilasandamali1928 4 года назад +1

    කොහුබත් වෙනුවට අපිට දහියා භාවිතා කරන්න බැරිද

  • @Nandani-yy7nl
    @Nandani-yy7nl 4 года назад +1

    Miss hydroponik walata daana albert solution kabanika pohorak newe neda.ewa visa pohorakda

    • @GanganisGarden
      @GanganisGarden  4 года назад

      ou ek vishesha pohoryak ek kruthim pohorak

  • @sumithwickramasingha3420
    @sumithwickramasingha3420 4 года назад

    samaniyen kilo 100k wagawak hatiyata haduwot kilo kiyak witara aswanna ganna haki wewida?

  • @tvheladerana5279
    @tvheladerana5279 4 года назад

    ඌන රිකිලි වගාවේදී මුල් ඇද්දවිම සදහා albert solution භාවිතා කරන්න පුලුවන්ද

  • @sisirakumarakumara3895
    @sisirakumarakumara3895 4 года назад

    Nuwara eliya bahane

  • @kumuduniweerasinha965
    @kumuduniweerasinha965 4 года назад

    Walanna කොහොම ද්

  • @chamee1016
    @chamee1016 4 года назад +1

    Ko Oyage hadapu ala den behela ethi penwannako.

  • @thomsonsson-7850
    @thomsonsson-7850 4 года назад

    මාළු මිරිස් වගාව (බීජ තවාන් කිරීම)
    ruclips.net/video/TTTziY-2S1Y/видео.html

  • @tanglejourney3184
    @tanglejourney3184 4 года назад +1

    Oyane gewaththama wlawaka pennannako sudu akkiyo.

  • @armaanmalik4017
    @armaanmalik4017 4 года назад

    Doing good job🌹
    Congratulations sister 💖
    How many months need to grow the ginger plant

  • @vashantha.r4284
    @vashantha.r4284 4 года назад

    👍👍🙏🙏❤

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 4 года назад

    😘

  • @sampathnalinda3491
    @sampathnalinda3491 4 года назад +3

    900 I kewwata apan ganne 60 ta😢

    • @sujeewawigesinghe1474
      @sujeewawigesinghe1474 4 года назад +1

      Akanam athta

    • @devviman2148
      @devviman2148 4 года назад

      මීට පස්සේ ගංගානිට ඉගුරු ටික දෙන්න.900ට ගනීවි

  • @thanujadulani1814
    @thanujadulani1814 4 года назад +1

    Hg

  • @DamithHerath119
    @DamithHerath119 4 года назад

    කොච්චි හදන හැටි කියලා දෙනවද?? මම දැන් තියන මිරිස් වලට කැමත්තක් නෑ රසක් නෑ

    • @zanjaya1
      @zanjaya1 4 года назад +1

      තමන්ම ප්‍රරායෝගිකව කර ඕනම කෙනෙකුට වගාව ඉගෙන ගන්න ඕනා නම් බලන්න කුලියාපිටියේ නිහාල් රණසිංහගේ එව්වා.

  • @ishanmadhuka4281
    @ishanmadhuka4281 4 года назад +1

    මේ මැඩම්, ඔයාගේ පවුල් විස්තර අපිට මොකටද අපිට. ඒක ඔයා තියා ගන්න. ලමයගෙ වයසයි, හස්බ්න්ඩ් ගැනයි. විකාරනේ. ඔයා පැල හිටවනවානම් එක කරන්න 🤣. නිකන් වල් පල් නැතිව.

  • @dayanhamine7533
    @dayanhamine7533 4 года назад +1

  • @JeromPerera-cl1tx
    @JeromPerera-cl1tx 15 дней назад

    number danda mis

  • @suduammis6461
    @suduammis6461 4 года назад +1

    අනේ ඔයාගෙ අල වගාව හරි ගියේ නැද්ද අපිට පෙන්නන්න කෝ අස්වැන්න .

  • @wicksinghe1291
    @wicksinghe1291 4 года назад +2

    අනේ ඔයාගේ අර්තාපල් හදපු හැට් කියල.. ඒව හැදුවා.. චුටි ජිල් බොල වගේ අල ආවා.. බොරැ කියල මිනිස්සු රවට්ටන්න එපා..

    • @thisathsenanayake8517
      @thisathsenanayake8517 4 года назад +4

      Ane manda ape minissu danne boruwata kegahanna witharae.
      Jill bola wage ala kadeth ganna thiyenawa
      Ithin jil bola unath ala neda? Moda minissu. Ala awath weddi. Nawath weradie.

    • @nalinpradeep8499
      @nalinpradeep8499 4 года назад

      හිටවල තියෙන හොඳ කම තමා.

    • @d.d.w.2464
      @d.d.w.2464 4 года назад +2

      Boru kiyala rawattanawa newei.. balannako wena ratawal wala videos walath thiyenawa pochchi wala ala hitawala hoda aswannak gannawa.. mamath 1ni paara hiteuwa.. gas kunu unaa.. 2ni paara hiteuwa gaha lassanata haduna.. aththatama jil bola wage chuuti ewa thamai awe.. eth mata nam maara sathutui phototh gaththa. Yaaluwantath pennuwa.😄 thawa paarak try karanawa.. loku ala labenakalma try karanawa

  • @zanjaya1
    @zanjaya1 4 года назад +3

    මෙයා කරන්නේ බිස්නස් එකක් යූ ටියුබ් එකට වීඩියෝ හදලා ගානක් හොයනවා. ප්‍රරායෝගික නොවන පොශ් අම්මන්ඩිලාව අන්දන්න හදන වීඩියෝ.තමන්ම ප්‍රරායෝගිකව කර ඕනම කෙනෙකුට වගාව ඉගෙන ගන්න ඕනා නම් බලන්න කුලියාපිටියේ නිහාල් රණසිංහගේ එව්වා.

  • @sarathwijesinghe2056
    @sarathwijesinghe2056 4 года назад +2

    Thanks