Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශාසනයට අත්‍යවශ්‍යයයි ඔබවහන්සේ . නැවත බුද්ධපුත්‍රයෙක් වෙන්න.ඉක්මනින් මේ උතුම් ශාසනයට එන්න සිත් පහල වේවා!!! තෙරැවණ් සරණයි !!!කියන්න වචන නෑ එපමණටම සතුටුයි.
, ධම්ම විජය ස්වාමින් වහන්සේ නැවත සාසනයට පැමිනෙනවා.නම්.අපිත්.පින්වන්තයි.මොකද.කිව්වොත්.මට.එන.හැම.කරදරයකදිම.එම.වහන්සෙගෙ.බනක්.අහලා.තමයි.හිත.සැහැල්ලු.කරගන්නෙ.
Ane anna
Pawidiwenna nawathth swameen wahansa
අපේ පින්වත් ස්වාමින්වහන්සේ නැවත පැමිනේවා 🙏🙏🙏
අනේ සාධු සාධු සාදු අනේ හාමුදුරැවනේ අපිට ඔබ වහන්සේ ගොඩක් වටිනව ඔබ වහන්සෙ පැවදි කර පොඩි සාමනේර වහන්සේලා වෙනුවෙන් හරිනැවත එන්න ඔබ වහන්සේට ගොඩක් පින් බුධු සරණයි
අපිත් එහෙමයි..උන් වහන්සේ ට තෙරැවන් සරණයි
Sadu Sadu Sadu
ඒක හොඳයි. මඳ කිපුනම, ගලෝනවා, පිං බත් ගිලල ආයෙ කිපුනම ගලෝනවා . මේ පාර ජම්බෝල විජේ. සිවුරෙයි, ලෝගුවෙයි ඉන්න එවුන්ට ලැජ්ජ නෑඋන්ට නෙමේ ලැජ්ජ නැත්තෙ ගිහි ගෑණුන්ට. මේ පාර මාව, අනේ මාව.
අනේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත වඩින්න.🙏🙏🙏
Ane apa pinwath swamin wansa na watha sasnyta wadinna
අනේ ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ නැවත් වඩිනවනම් අපි කෙතරම් පින්වන්තදනැවත වඩින්න ස්වාමින් වහන්ස රටට දැයට වැඩ දායක ස්වාමින් වහන්සේලා බිඑිකල සුජාත පුතුු භාවනා මධ්‍යස්ථානය වෙනුවෙන්රටක් ලෝකයක් සනහා වදාල ඔබවහන්සේ ඔබවහනසේවෙනුවෙන්වත් නැවත පැවිදි දිවියට වඩිනු මැනවිඅප සැම ඒ දිනය එනතෙක් බලා සිටින්නෙමුතෙරැවන් සරණයි
Patta horek 😢
😂😂😂Ane ane oi😂
ශාසනයට අත්‍යවශ්‍යයයි ඔබවහන්සේ . නැවත බුද්ධපුත්‍රයෙක් වෙන්න.ඉක්මනින් මේ උතුම් ශාසනයට එන්න සිත් පහල වේවා!!! තෙරැවණ් සරණයි !!!කියන්න වචන නෑ එපමණටම සතුටුයි.
, ධම්ම විජය ස්වාමින් වහන්සේ නැවත සාසනයට පැමිනෙනවා.නම්.අපිත්.පින්වන්තයි.මොකද.කිව්වොත්.මට.එන.හැම.කරදරයකදිම.එම.වහන්සෙගෙ.බනක්.අහලා.තමයි.හිත.සැහැල්ලු.කරගන්නෙ.
Ane anna
Pawidiwenna nawathth swameen wahansa
අපේ පින්වත් ස්වාමින්වහන්සේ නැවත පැමිනේවා 🙏🙏🙏
අනේ සාධු සාධු සාදු අනේ හාමුදුරැවනේ අපිට ඔබ වහන්සේ ගොඩක් වටිනව ඔබ වහන්සෙ පැවදි කර පොඩි සාමනේර වහන්සේලා වෙනුවෙන් හරිනැවත එන්න ඔබ වහන්සේට ගොඩක් පින් බුධු සරණයි
අපිත් එහෙමයි..උන් වහන්සේ ට තෙරැවන් සරණයි
Sadu Sadu Sadu
ඒක හොඳයි. මඳ කිපුනම, ගලෝනවා, පිං බත් ගිලල ආයෙ කිපුනම ගලෝනවා . මේ පාර ජම්බෝල විජේ. සිවුරෙයි, ලෝගුවෙයි ඉන්න එවුන්ට ලැජ්ජ නෑ
උන්ට නෙමේ ලැජ්ජ නැත්තෙ ගිහි ගෑණුන්ට. මේ පාර මාව, අනේ මාව.
අනේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත වඩින්න.🙏🙏🙏
Ane apa pinwath swamin wansa na watha sasnyta wadinna
අනේ ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ නැවත් වඩිනවනම් අපි කෙතරම් පින්වන්තද
නැවත වඩින්න ස්වාමින් වහන්ස රටට දැයට වැඩ දායක ස්වාමින් වහන්සේලා බිඑිකල සුජාත පුතුු භාවනා මධ්‍යස්ථානය වෙනුවෙන්
රටක් ලෝකයක් සනහා වදාල ඔබවහන්සේ ඔබවහනසේ
වෙනුවෙන්වත් නැවත පැවිදි දිවියට වඩිනු මැනවි
අප සැම ඒ දිනය එනතෙක් බලා සිටින්නෙමු
තෙරැවන් සරණයි
Patta horek 😢
😂😂😂Ane ane oi😂