කිරුළපන ධම්මවිජය හිමි (දායකත්වය අනෝජා වික්‍රමාරච්චි මහත්මිය.

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии •

  • @lathagamage1320
    @lathagamage1320 Месяц назад +30

    පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා !!!!!! අනේ ඔබ වහන්සේගේ දේශනාවක් අහනවිටදීමමේ හුස්ම ටික නවතීවා මෙලැබුනු මිනිසත් භවය අවසාන වන මොහොතේම ඔබ වහන්සේගේ දේශනා නියමබුදුබන අහන්නටම ලැබේවාඔබ වහන්සේ නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා

  • @jeewanishiromala603
    @jeewanishiromala603 Месяц назад +27

    මේ අද දින මම දේශනාව ශ්‍රවණය කරන මොහොතේ ඔබ වහන්සේ උපැවිදි ලබලයි නමුත් බුදු බණ ඇත්තයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @lathagamage1320
    @lathagamage1320 14 дней назад +1

    තෙරුවන් සරණයි උපැවිදි උනත් හිතට සැනසීමක් එනවා මේ වගේ බුදුබනක් ඇහෙනකොට සසර වසනාතුරු මෙවන් බුදු පුතෙක් අපිට අහිමි නොවේවා !!!! මේ ගෞතම බුදුසසුනෙදීම මෙ වැනි උතුම් බුදුපුතෙක් ගෙන් ධර්ම දේශනා අහන්නට ලැබේවා නැවත ගිහිව ඉදගෙන හෝ අපිව ධර්මයෙන් පෝශනය කරත්වා මුලදී නම් හරීම වේදනාවක් ආවා උපැවිදි උන බව දැනගත්තම නමුත් අපිට ධර්මය දේශනා කරලා භාවනා වැඩසටහන් කරලා අපේ හිත හදලයි උන් වහන්සේ අපිව දාලා ගියෙ අපි හිත හදාගත්තෙ නැතිනම් අපි බන අහලා නෑ එනිසා උපැවිදි උන බුදු පුතාට ආශීර්වාද කරමු ප්‍රාර්ථනා කරපු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට !!!! මම ප්‍රාර්ථනා කරනවා හිතට සැනසීමෙන් ඉදලා විවේක සුවයෙන් ඉදලා නැවත අපිට කුමකින් හෝ උපකාර කරත්වා ධරමයෙන් මැරෙනකල් මේ බුදුබන සවන වැකේවා

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe Месяц назад +12

    මගේ පුත නැව ත එනු මැන සසුනට බුදු සසුනට ඔබ වැනි උතුම් ජාතිය ආගම සුරකින ගරු නිර්භීත සැගුන් අත්‍යවශ්‍ය යුගයක රට ජාතිය දාල යන්නෙපා එඩිතර වෙන්න සම්මා සම්බුදු සරණයි

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv Месяц назад +7

    ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනා ඉශ්ඨ සඵල වේවා. ! පින්වත් උත්තමයන් වහන්සේ නමක් විදියට දැකල කේශර සිංහයෙක් ,, සක්විති රාජ්‍යයෙක් සේ දකින්නට ලැබේවා ! මේ බෞද්ධ රාජ්‍ය සුරක්ෂා කරගැනීමට වචනයෙන් හෝ යමක් කරන්නට උත්සාහ ගන්නේද සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ඔබ වහන්සේට ලැබේවා !

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 14 дней назад

    Jivithaya aniyathai..... Maranaya neyathaii.... Sabban pahaya gamaneeyan.....api mea gorathara sasarin medheeyamu.... Uthum wu niwanin niwemuu..... Oba wahanseta budhu saranaii... 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa Месяц назад +7

    අලුත් දේශනාවක් අසන්නට ලැබිමත් සතුටක් මෙවන් දේශනා තවත් අසන්නට ලැබේවායි පුාර්තනා කරනවා
    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට මේකරන්නාවු සියලු කුසලයන්ද අප වෙනුවෙන් අපරට වෙනුවෙන කරන්ලද්දාවු කුසලයන්දඋතුම් වු නිවන සාක්ෂාත් කරගැනිමට හේතු වේවා

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo9178 Месяц назад +4

    මෙහෙම හදවතටම බණ කියාදුන් ..චීවරය අතගගා මෙි තියෙන සැනසීම.. මෙි දැනෙන සතුට වෙන කොතැනකවත් නැහැ කියමින් පැවිද්දේ අගය වර්ණනා කළ අපේ ස්වාමින් වහන්සේ කොහොමද චීවරයෙන් මිදුනෙ.මොන හේතුවක් නිසා උනත් නැවතත් සාසනයට එන්න අපේ ස්වාමින් වහන්ස . මෙි අපේ කාලයේ වැඩ උන් බොහොම ප්‍රසිද්ධ . ගුවන් විදුලි ,රෑපවාහිනී ධර්ම දේශකයන් වහන්සේ නමක් පස් වතාවක් සිවුරැ හැරගිහින් නැවත නැවතත් මහණ උපසමිපදාව ගත්ත කියල අහල තියෙනව. ඒ නිසා අද අපේ බුදු සසුන සුරකින්නට ඔබවහන්සේ වැනි එඩිතර ධර්මදර ස්වාමින් වහන්සේලා අවශ්‍යම යුගයක්. ඒ වගේම සියලු අභියෝග වලට එකම පිළිතුර නැවතත් සසුන් ගතවීමමයි.💎

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 Месяц назад +8

    අපේ ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ගේ පාදාභිවන්දණීය නමස්කාරය වෙිවා . මෙි දර්ම දේශනාව හොදටම ඇති හැදෙනවානමි .. හිත හදාගන්න .
    ඔබ වහන්සේ ට මෙි බවයේම උතුමි නිර්වානය පිනිස පාරමී දමි පුර්නය වෙිවා ! 🌹 🙏🙏🙏
    මෙි කිසිත් නොදන්නා වුන් , සසර අපාගත වීමෙි බයානක බව වටහා නොගනී.

    • @Photograpyhchamax
      @Photograpyhchamax Месяц назад +1

      🙏🙏🙏

    • @hasanthinilangika1331
      @hasanthinilangika1331 Месяц назад

      පැවිදි හෝ උපවැදි ,ඔබ අපේ ගුරුවරයා මය. ඒ ගුරු ගෞරවය ධර්මය දකින්න දකින්න වැඩි වෙනවා මිස අඩූ නොවන්නේ ය.

  • @banlad4040
    @banlad4040 Месяц назад +5

    සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්.කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්..බුදුපුතුනෙ🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @DhammapaliNambaraaththe
    @DhammapaliNambaraaththe Месяц назад +2

    තෙරුවන් සරණයි! ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් අරිහත් බෝධියෙන් සැනසී තවදුරටත් ලෝක සත්ත්වයා සසර දුකෙන් මුදවාලීමට උත්තරීතර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හැටියට තව ඉදිරියටත් මෙම සම්බුදු සසුන බබලවන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා...!!! ඔබවහන්සේට සුවසේම ඉහළ මාර්ග ඵල ධර්මයන් අවබෝධ කරගැනීමට කාය චිත්ත උපදී විවේකය පැතූ අයුරින් සැලසේවා තෙරුවන් සරණයි....!!!!

  • @premaranjani9394
    @premaranjani9394 Месяц назад +4

    නැවත පවිදි වෙනවා නම් හොදඑ.නමුත් ගිහි ජිවිතෙ ඉදන් අපෙ රට අගම වෙනුවෙන් බොහොම දෙයක් කල හකි.එය කරන්න .පුතුනි ඔබට තෙරුවන් සරනින් නිදුක් nerogi වේවා .ඉක්මන් භාවයක නිවන් අවබෝධ වේවා .

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 14 дней назад

    Samma sambudhu saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dmkaa-y4e
    @Dmkaa-y4e Месяц назад +3

    මගේ බුදු පියාණන් වහන්සේට කරපු නින්ද අපහස කොච්චරද ඔබ වහන්සේගේ නැවත සාසනයට වඩින්න 🙏🙏🙏🙏

  • @SheelaParanavithana
    @SheelaParanavithana Месяц назад +10

    ස්වාමින්වහන්ස.මෙිබනඑකඅහන්න.ලබාදිම.වටිනවා.අවසානබනඑක.තවවැඩසටහන්.දාන්න.ලාෙවකොහේසිටියත්.නිවනම.හමුවෙිවා.

  • @achaladezoysa1361
    @achaladezoysa1361 Месяц назад +3

    අටලෝ දහම හැමෝටම පොදුනම් ඔබ ඒකෙන් මිදෙන්නද හැදුවේ අපේ ස්වාමීන් වහන්ස . කමන්නෑ ගිහි ජීවිතේ හරි හරියටම ධර්මය රකින්න බැනපු උන්දලාට කට උත්තර නැති වෙන්න .තෙරුවන් සරනයි ඔබ වහන්සේට .🙏

  • @UnikaMaduwanthi
    @UnikaMaduwanthi Месяц назад +6

    උපවැදිවීම තමන්ගේ කැමැත්ත..ධර්මය සදාකාලිකයි..
    බොහොම පින්

  • @S.kRamya
    @S.kRamya Месяц назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 Месяц назад +3

    අපේ පින්වත් බුදු පුතු සම්බුදු සාසනයට අගනේය නැවත බුදු පුතුම වී වඩිනු මැන මේ රටට තෙරුවන් නිති රැක දේවා 🙏🙏🙏

  • @nadeekaranasinge1661
    @nadeekaranasinge1661 Месяц назад +11

    ප්‍රමාදී අපව අප්‍රමාදී කරවා මේ භයානක සංසාරයෙන් නිදහස් කිරීමට ඔබවහන්සේ ගන්නා මෙහෙයට අප්‍රමාණ පින්

  • @HHa-hj1px
    @HHa-hj1px 18 дней назад

    ඔබවහන්සේ නැවත වඩිනු මැනවි තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @jijudissanayake7691
    @jijudissanayake7691 Месяц назад +1

    Mage swamin wahanse nawatha wadinna . Meka nam apita harima dukak. 🙏🙏🙏oba wahanse nathi sasuna hari palui 😢

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b Месяц назад +4

    Api nam harima ashawen jiiwethaye yatharthaya keya dena bhna deshana ahanna.. Swamin wahanseta godak pin....... Sadhu sadhu shadhuu.. 🙏🙏🙏

  • @PushpaRani-o8c
    @PushpaRani-o8c Месяц назад +1

    Pinwath swamin wahnsata niwanma ath wawa..........

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda Месяц назад

    ඔබ වහන්සේට සම්මාසම්බුදුසරනයිමෙවැනි උතුම් දර්මදේසනා ඔබ වහන්සේ පෙන්වාදෙන නිවන් මග සාත්සාත්කරගැනිමට අවශ්‍ය සක්ත්‍ය නැවත ලබා ගැනීමට හැකියාව ලැබේවා පතනවා.🙏🙏🙏

  • @AsokaBalasooriya-o9n
    @AsokaBalasooriya-o9n Месяц назад +1

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නැවතත් මේ සසුන ආරක් ෂා කිරීමට සිත් පහළ වේවා

  • @lathagamage1320
    @lathagamage1320 21 день назад +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට උපැවිදි උනත් අපිට තවම චීවරය ධරාගෙන ඉන්නවා වගෙයි අපේ අවාසනාව මේ තරම් චීවරයට ආදරෙන් හිටපු ස්වාමීන් වහන්සේටත් මොකක් හෝ ප්‍රශ්නයක් ආවනම් අසරන අපිට මොන කතාද මේ බුද්දෝත්පාද කාලයේම වුතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 Месяц назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ThiwankaPremarathne
    @ThiwankaPremarathne Месяц назад +2

    Siyalu deviyo oba wahanse rakadewa

  • @sriyanigamage6835
    @sriyanigamage6835 Месяц назад +3

    ඔබ වහන්සේ නිවනින් නිවේවා!!!

  • @RaniGomes-l8v
    @RaniGomes-l8v Месяц назад +1

    Oba wahanse upewidi una kiyalam believe karanna amarui🎉

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 Месяц назад +2

    මට හිතෙනවා බුදු බන කියලා ඉට පැහැදුණ අය ප්‍රදානය කල මුදලක් සමිපතක් ඇතිව එ්‍වා රැගෙන ගොස් ගිහි ජිවිතය සාර්ථික කරගන්න හිතුවා නමි එයම ඇති පරිහානියට

  • @samanthi1298
    @samanthi1298 Месяц назад +3

    සදු සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw Месяц назад +1

    Sadu Sadu Sadu

  • @HasiduSadaruvan
    @HasiduSadaruvan Месяц назад +1

    Sadu Sadu sadu pin budu
    Saransi

  • @ShanikaHerath-q9n
    @ShanikaHerath-q9n Месяц назад +5

    Mn 8 wasare idala ape hamuduruwnge bana ahanw .. mn dan al .. mage aththamma nathi una lagadi .. mn ape hamuduruwo deshana kala daham harima asawen pilipadda .. mn clz yna enakota pawa mage maranaya sihin krnw .. lassana kenek mage issarahata dakkoth pina nisa lassana wela thiyenne .. sadu sadu kiyl hithanw .. e atharema oba wahanse kiy dunnu widiht asubayath hithin wadanawa 🙏🙏🙏 oba wahanse nisa mn godak niwanata laga wenawa .. theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @PushpaRani-o8c
    @PushpaRani-o8c Месяц назад +1

    Pinwath swamin wahnsata ma sambubba sasanya rakinna nawathath sasnyta wadin a

  • @Photograpyhchamax
    @Photograpyhchamax Месяц назад +5

    ඔබ වැනි උතුම් ධර්මදර,විනයදර ස්වාමීන් වහන්සේලා මෙසේ හැර යෑම නම් හරිම වේදනාවක්.උපැවදි වීම ඔබේ කැමැත්ත උවත් මේ සිවුරේ උතුම් සැනසීම ගැන පැවසුවෙත් ඔබමයි.ඒ සැනසිම දකින්න පෙරුම් පුරමින් ඉන්න අපිව අතරමං උනා වගෙයි.ඒත් ඒ පැවසූ ධර්මය අත හරින්නෙ නෑ.ඒ පිනම ඔබට ඇති.🙏.අට ලෝ දහමෙන් කම්පා නොවන්න දේශනා කල ඔබම ඇයි මේ.ඔබේ ගමන යන්න.මේක නම් ඔබ පැතූ දේ ඒ අනුව කටයුතු කරන්න.ගිහි දිවියේ ඔය පතන ලෝකය හදා ගන්න අමාරුයි.ඒත් ඔබ එයට හිත හදාගෙන ඇත්තේ.නිවන දුර නොවේවා 🙏🙏🙏🥺

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 18 дней назад

    ම⁣ගෙ කල්‍යාණමිත්‍රයන් වහන්සෙ අලුතෙන් දාන දේශනා ව ඊලඟ දේශනා ව දානකම්ම ශ්‍රවනය කිරීමේ පුරැද්දක් වෙලා තිබුන මට ස්වාමින්වහන්සේ උපැවිදි ව දේශනා නතර කිරීමෙන් වෙනත් උතුම් ස්වාමින්වහන්සේ ලාගේ දේශනා වලට යොමු වු නමුත් අඛන්ඩව අහන්න වෙන්නැ.ඉතින් මේ දේශනා ව අහන්න හිතුනා.තෙරුවන් සරණයි !!!

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 Месяц назад +1

    සෝබිත හාමුදුරුවෝ වාගෙම මේ හාමුදුරුවොත් සිවුරු ඇරියා අපේ පන්සලේ හිටියේ මේ හාමුදුරුවෝ

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv Месяц назад +5

    කල්‍යාණමිත්‍ර ගුරු උත්තමයාණෙනි අපට පියෙකුගේ රැකවරණය අවශ්‍යයි .. මේ බුද්ධ රාජ්‍ය සුරක්ෂා කරගැනීමට වචනයෙන් හෝ උත්සාහ කලේද ලෝක සත්‍ය අවබෝධ කරවීමට උත්සාහ කලේද උත්තමයානන්ගේ කාරුණික බව නිසාමයි. දේශනා කළ බන පදයක් ගානෙ ලෝ සත්‍ය තිබුනා . දැන් ධර්මය පවතී ධම්මවිජය ස්වාමීන් වහන්සේ පවා අනිත්‍ය බව පෙන්වා දුන්නා. ක්‍රියාවෙන්ම.

  • @SaliyaDisanayaka-k3s
    @SaliyaDisanayaka-k3s Месяц назад +2

    ❤😊සාදූ❤😊

  • @chamindaweerathunga9244
    @chamindaweerathunga9244 Месяц назад +1

    Obawahanse uthum niwanin sanasewa

  • @DissanayakaGunawathi
    @DissanayakaGunawathi Месяц назад +2

    Sadu sadu oba wahanse nidukin senesewa!

  • @manomamano397
    @manomamano397 Месяц назад +1

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani kuwait manoma

  • @Kumarimenike82
    @Kumarimenike82 Месяц назад +1

    සාදු සාදු සාදු

  • @Lalith-g2q
    @Lalith-g2q Месяц назад +2

    තෙරුවන්.සරනයි.ස්වාමීනි.ඔබවහන්සෙ.බුද්ධ.පූතෙක්.වෙලත්.හිත.පාලනය.කරගැනීමට.බැරිව.ගියානම්.ගිහි.අපට.කවර.කතාද..නිවන්.ලබන්න.ඔබවහන්සෙට.පිං.මදි.උනාධස්වමිනි.😂😂😂😂😂😂😂

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe Месяц назад +3

    මේ දර්ම දෙසනා අසන කෙනෙක් කියන්නේ නැහැ නුගත් කියලා පස්චාත් උපාඩිය පාස් කල අය මේ තරම් දක්ෂ නැහැ උගත් කමට වඩා දක්ෂ කම ඒක තමයි වාසනාව ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ අයට ඉර්ෂියා කරන අය ඔබ වහන්සේට දීර්ගායු

  • @ChandraniChandrani-o8s
    @ChandraniChandrani-o8s Месяц назад +2

    Sadu sadu 🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏

  • @karunagarnraja3561
    @karunagarnraja3561 Месяц назад

    Oba wahanseta theruwan saranai

  • @thanujadhamayanthi6963
    @thanujadhamayanthi6963 Месяц назад

    Nawatha wadinna me lakdiwata

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 Месяц назад

    Saadu saadu sadu ..🙏🙏🙏

  • @shriyanishriyani7424
    @shriyanishriyani7424 Месяц назад

    Sasasanya babalawamu .gauraniya puthe nawatha. Buddha sasanayata wadinna.

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 Месяц назад +1

    Ratata apata awashiya welawe obawahansege upawediweema pilibanda kanagatui.newatha utum budda cheewaraya daraganna sith pahalawewa

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 Месяц назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakaweerasinghe7591
    @menakaweerasinghe7591 Месяц назад +3

    Nawathath sashanayata Watina meheyak kirimata hitha namewa. Sadu sadu.

  • @MalingaKumara-u3g
    @MalingaKumara-u3g Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 Месяц назад +7

    අපිට තාමත් ඔබ. ධමිම විජයසුවාමින් වහන්සේමයි.....
    අපේ බුදු පියානන් වහන්සේටත්. ඔහොම කරානෙ.ගෑනියක් මරල මල්ගොඩේ හගලා අපහස කරානේ.... ඔබ අැයි හදිසි තීරන ගත්තෙ.. දැන් ඉතින් කමක්නැ... හැබැයි ඔබ. ගිහිඋනත්. මේ සද්ධර්මය හරියටම අාරක්ෂාකරගෙන හිටියොත්. එ් අපහස කරපු සියලුම දෙනාට. ඔබලග දන ගහන්න වෙනවාමයි... එ්කයි බද්ධ ධර්මය කියන්නෙ. ඔබ සැලෙන්න එපා..
    දැන් වැඩිය කියල වැඩක් නැ ඔබ හදිසි උනාවැඩි.....

  • @SachiththaMolkawa
    @SachiththaMolkawa Месяц назад +1

    Ane aai mahanawenn puthe kohehari edan enna

  • @sriyanigamage6835
    @sriyanigamage6835 Месяц назад +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @PushpaRani-o8c
    @PushpaRani-o8c Месяц назад

    😢😢😢

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do Месяц назад +1

    🙏🙏🙏🌹❤️

  • @lkyani5859
    @lkyani5859 Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @PushpaRani-o8c
    @PushpaRani-o8c Месяц назад

    16:00 16:01 16:02

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy 19 дней назад

    Anee meewage banana kiyanna ahnna apita aayeth wasanawa nadda

  • @nethmeparthana4000
    @nethmeparthana4000 Месяц назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Месяц назад

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 Месяц назад

    💐💐💐💐

  • @ilanganandani5113
    @ilanganandani5113 Месяц назад

    🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Месяц назад

    😅Deergayuwewa himiyani.

  • @MAnushanalani
    @MAnushanalani Месяц назад

    😂🎉🎉🎉❤😂

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r Месяц назад

    සාදු සාදු සාදු

  • @menakaweerasinghe7591
    @menakaweerasinghe7591 Месяц назад

    Nawathath sashanayata Watina meheyak kirimata hitha namewa. Sadu sadu.

  • @ilanganandani5113
    @ilanganandani5113 Месяц назад

    🙏🙏🙏

  • @dewdundinul5937
    @dewdundinul5937 Месяц назад

    🙏🙏🙏🙏🙏

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshikuruppu
    @lakshikuruppu Месяц назад

    🙏🙏🙏🙏

  • @MaheshiPathirana-i6t
    @MaheshiPathirana-i6t Месяц назад

    🙏🙏🙏

  • @PraneethSadaruwan-f6s
    @PraneethSadaruwan-f6s 14 дней назад

    🙏🙏🙏🙏

  • @ramyalalani9093
    @ramyalalani9093 13 дней назад

    🙏🙏🙏🙏

  • @dammikageethani4121
    @dammikageethani4121 5 дней назад

    🙏🙏🙏