- Видео 28
- Просмотров 51 205
ශ්‍රී ගෞතම TV / SRI GAUTAMA TV
Добавлен 7 окт 2021
*ශ්‍රී ගෞතම Tv මෙම චැනලය Subscribers කරන්න. අපට කරන ලොකු සහයෝගයක් බැවින් සබ්ස්ක්‍රයිබ් කොට බෙල් අයිකන් එක ද ඔබන්න.
Видео
අසිරිමත් බෝධි වන්දනා කවි ඇතිමලේ පඤ්ඤාසාර හිමි 0718678022
Просмотров 9721 день назад
අසිරිමත් බෝධි වන්දනා කවි ඇතිමලේ පඤ්ඤාසාර හිමි 0718678022
දීපනාථ මුනි ගාථාව ඇතිමලේ පඤ්ඤාසාර හිමි
Просмотров 18121 день назад
දීපනාථ මුනි ගාථාව ඇතිමලේ පඤ්ඤාසාර හිමි
නිග්ගහ ඤාණින්ද ස්වාමීන් වහන්සේ 2024/10/29
Просмотров 7021 день назад
නිග්ගහ ඤාණින්ද ස්වාමීන් වහන්සේ 2024/10/29
රජවැල්ලේ පියදස්සි ස්වාමීන් වහන්සේ
Просмотров 192Месяц назад
වාද්දුව ඓතිහාසික ශ්‍රී විවේකාරාම මහා විහාරස්ථානයෙහි බෝධීන් වහන්සේ වටා ඉදිවෙන රන් වැට්ට විවෘත කිරීම සහ ඇතිමලේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් මෙම පින්කම් මාලාව දින හතක් පැවැත්ව ධර්ම දේශනා අතර අවසාන ධර්ම දේශනාව මෙය වේ. මෙම දේශනාව සඳහා රජවැල්ලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඉතාමත් සාර්ථකව සිදු විය.
කිරුළපන හිමියන්ගේ අවසාන ධර්ම දේශනාවෙන් බිඳක්
Просмотров 4,5 тыс.Месяц назад
කිරුළපන හිමියන්ගේ අවසාන ධර්ම දේශනාවෙන් බිඳක්
අවසාන ධර්ම දේශනය කිරුළපන ධම්මවිජය හිමි.
Просмотров 26 тыс.Месяц назад
අවසාන ධර්ම දේශනය කිරුළපන ධම්මවිජය හිමි.
මාතර විජේසීහ හිමි 2024/10/27 දින.
Просмотров 67Месяц назад
විශේෂ ධර්ම දේශනය රූපවාහිනි ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද මාතර විජේසිහ හිමිපාණන් වහන්සේ. එම ධර්ම දේශනාවේ දායකත්වය අරුණ නිශාන්ත මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා. ධර්ම දේශනාව පැවැත්වීමට ප්‍රධාන හේතුව පූජ්‍ය ඇතිමලේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය හා වාද්දුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයෙහි රන්නට විවෘත කිරීමේ මහා පින්කමට සමගාමීව පැවැත්වේ. මෙම උතුම් පින්කම ධර්ම දානයක් මෙන්ම චතුරාර්ය ශක්ති...
කිරුළපන ධම්මවිජය හිමි (දායකත්වය අනෝජා වික්‍රමාරච්චි මහත්මිය.
Просмотров 12 тыс.Месяц назад
කිරුළපන ධම්මවිජය හිමි (දායකත්වය අනෝජා වික්‍රමාරච්චි මහත්මිය.
රන්වැට නිරාවරණය සඳහා මහා සංඝරත්නය වැඩම කරන අයුරු (2024/10/28)
Просмотров 2582 месяца назад
රන්වැට නිරාවරණය සඳහා මහා සංඝරත්නය වැඩම කරන අයුරු (2024/10/28)
රන්වැට නිරාවරණය කිරීම වෙනුවෙන් කළ විශේෂ බෝධිපූජා පිංකම (2024/10/28 දින )
Просмотров 3202 месяца назад
රන්වැට නිරාවරණය කිරීම වෙනුවෙන් කළ විශේෂ බෝධිපූජා පිංකම (2024/10/28 දින )
වල්පොල ගෝතම හිමි. දානය පිළිබඳ විශේෂ ධර්ම දේශනය.
Просмотров 4792 месяца назад
වල්පොල ගෝතම හිමි. දානය පිළිබඳ විශේෂ ධර්ම දේශනය.
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ (2024/10/26 දින)
Просмотров 1162 месяца назад
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ (2024/10/26 දින)
හසලක සීලවිමල හිමියන්ගේ විශේෂ ධර්ම දේශනය (2024/10/25)
Просмотров 5032 месяца назад
හසලක සීලවිමල හිමියන්ගේ විශේෂ ධර්ම දේශනය (2024/10/25)
දේශනය :- රාජකීය පණ්ඩිත නිග්ගහ ඤානින්ද හිමි.
Просмотров 3556 месяцев назад
දේශනය :- රාජකීය පණ්ඩිත නිග්ගහ ඤානින්ද හිමි.
තල්පිටිය කනිෂ්ට විද්‍යාලයෙහි ඉදිවුන නව බුද්ධ මන්දිරිය
Просмотров 4546 месяцев назад
තල්පිටිය කනිෂ්ට විද්‍යාලයෙහි ඉදිවුන නව බුද්ධ මන්දිරිය
තල්පිටිය කනිෂ්ඨ විද්‍යාලීය බුද්ධ මන්දිරය නිරාවරණය කිරීම.
Просмотров 1,6 тыс.10 месяцев назад
තල්පිටිය කනිෂ්ඨ විද්‍යාලීය බුද්ධ මන්දිරය නිරාවරණය කිරීම.
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනය වාද්දුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී.
Просмотров 72910 месяцев назад
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනය වාද්දුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී.
🙏🙏🙏
🎉🎉🎉❤සාදු, සාදු, සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
BHUDDA PUTHTHAN NAMAMAHAN SADANAMAFIM MAGE GURUDEWAYAN WAHANSA OUAUTHUMCHIEWARAYEN NAM IWATHWENNANAMEPA OBAWANSE. UTHUM PASEBHUDUKENEKWAGE MEUTHUMBHUDDAPUTHRARATHNAYA NETHIE BHUDDASASANETH ANDURUWEIE ANESWAMINIE MEUTHUMPASEBHUDURUWA NETHI NIWANAK MATANAMNE MANBAWANAKARANNE MERILA APAYE YANAWA OBAWAHANSE MEYTHUM BHDDACHIEWARAUA HERAGIYOTH. AIESWAMIENIE BHDUSASUNABABALAWANNA OYA PUNYAWANTHA PASEBHUFURUWA BMESASUNABABALAWATHWA SAMMASAMBHUDUSARANAIE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏
Jivithaya aniyathai..... Maranaya neyathaii.... Sabban pahaya gamaneeyan.....api mea gorathara sasarin medheeyamu.... Uthum wu niwanin niwemuu..... Oba wahanseta budhu saranaii... 🙏🙏🙏
Samma sambudhu saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි උපැවිදි උනත් හිතට සැනසීමක් එනවා මේ වගේ බුදුබනක් ඇහෙනකොට සසර වසනාතුරු මෙවන් බුදු පුතෙක් අපිට අහිමි නොවේවා !!!! මේ ගෞතම බුදුසසුනෙදීම මෙ වැනි උතුම් බුදුපුතෙක් ගෙන් ධර්ම දේශනා අහන්නට ලැබේවා නැවත ගිහිව ඉදගෙන හෝ අපිව ධර්මයෙන් පෝශනය කරත්වා මුලදී නම් හරීම වේදනාවක් ආවා උපැවිදි උන බව දැනගත්තම නමුත් අපිට ධර්මය දේශනා කරලා භාවනා වැඩසටහන් කරලා අපේ හිත හදලයි උන් වහන්සේ අපිව දාලා ගියෙ අපි හිත හදාගත්තෙ නැතිනම් අපි බන අහලා නෑ එනිසා උපැවිදි උන බුදු පුතාට ආශීර්වාද කරමු ප්‍රාර්ථනා කරපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට !!!! මම ප්‍රාර්ථනා කරනවා හිතට සැනසීමෙන් ඉදලා විවේක සුවයෙන් ඉදලා නැවත අපිට කුමකින් හෝ උපකාර කරත්වා ධරමයෙන් මැරෙනකල් මේ බුදුබන සවන වැකේවා
ඔබවහන්සේ නැවත වඩිනු මැනවි තෙරුවන් සරණයි සාධු සාධු සාධු
මගෙ කල්‍යාණමිත්‍රයන් වහන්සෙ අලුතෙන් දාන දේශනා ව ඊලඟ දේශනා ව දානකම්ම ශ්‍රවනය කිරීමේ පුරැද්දක් වෙලා තිබුන මට ස්වාමින්වහන්සේ උපැවිදි ව දේශනා නතර කිරීමෙන් වෙනත් උතුම් ස්වාමින්වහන්සේ ලාගේ දේශනා වලට යොමු වු නමුත් අඛන්ඩව අහන්න වෙන්නැ.ඉතින් මේ දේශනා ව අහන්න හිතුනා.තෙරුවන් සරණයි !!!
Anee meewage banana kiyanna ahnna apita aayeth wasanawa nadda
උතුම් පින්වත් බුදුපුතුන් වහන්සේ උපැවිදි උනත් සසරින් මේ භවයෙදීම නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝද වේවා
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට උපැවිදි උනත් අපිට තවම චීවරය ධරාගෙන ඉන්නවා වගෙයි අපේ අවාසනාව මේ තරම් චීවරයට ආදරෙන් හිටපු ස්වාමීන් වහන්සේටත් මොකක් හෝ ප්‍රශ්නයක් ආවනම් අසරන අපිට මොන කතාද මේ බුද්දෝත්පාද කාලයේම වුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා
ඔබ වහන්සේගේ..කවිබණ..ධර්ම දේශනා .හරිම අර්ථවත් .ඒ නිසා අපි කැමතියි තෙරුවන්සරනයි
🙏🙏🙏
Sadu sadu sadu
Pawidiwenna nawathth swameen wahansa
Sadu sadu ❤❤❤
ඒක හොඳයි. මඳ කිපුනම, ගලෝනවා, පිං බත් ගිලල ආයෙ කිපුනම ගලෝනවා . මේ පාර ජම්බෝල විජේ. සිවුරෙයි, ලෝගුවෙයි ඉන්න එවුන්ට ලැජ්ජ නෑ උන්ට නෙමේ ලැජ්ජ නැත්තෙ ගිහි ගෑණුන්ට. මේ පාර මාව, අනේ මාව.
අනේ ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ නැවත් වඩිනවනම් අපි කෙතරම් පින්වන්තද නැවත වඩින්න ස්වාමින් වහන්ස රටට දැයට වැඩ දායක ස්වාමින් වහන්සේලා බිඑිකල සුජාත පුතුු භාවනා මධ්‍යස්ථානය වෙනුවෙන් රටක් ලෝකයක් සනහා වදාල ඔබවහන්සේ ඔබවහනසේ වෙනුවෙන්වත් නැවත පැවිදි දිවියට වඩිනු මැනවි අප සැම ඒ දිනය එනතෙක් බලා සිටින්නෙමු තෙරැවන් සරණයි
ඔබ වහන්සේ ආයෙමත් සසුනට වඩින්න 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ආයෙමත් සසුනට වඩින්න 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස😢😢
ශාසනයට අත්‍යවශ්‍යයයි ඔබවහන්සේ . නැවත බුද්ධපුත්රයෙක් වෙන්න.ඉක්මනින් මේ උතුම් ශාසනයට එන්න සිත් පහල වේවා!!! තෙරැවණ් සරණයි !!!කියන්න වචන නෑ එපමණටම සතුටුයි.
Nawatha sadanayata enna chandimal puthe spi gana anukampa.karanna.budu kenakuta dara ganna puluwanunata.obata amaru athi.nawatjha hitamu.
මෙහෙම හදවතටම බණ කියාදුන් ..චීවරය අතගගා මෙි තියෙන සැනසීම.. මෙි දැනෙන සතුට වෙන කොතැනකවත් නැහැ කියමින් පැවිද්දේ අගය වර්ණනා කළ අපේ ස්වාමින් වහන්සේ කොහොමද චීවරයෙන් මිදුනෙ.මොන හේතුවක් නිසා උනත් නැවතත් සාසනයට එන්න අපේ ස්වාමින් වහන්ස . මෙි අපේ කාලයේ වැඩ උන් බොහොම ප්‍රසිද්ධ . ගුවන් විදුලි ,රෑපවාහිනී ධර්ම දේශකයන් වහන්සේ නමක් පස් වතාවක් සිවුරැ හැරගිහින් නැවත නැවතත් මහණ උපසමිපදාව ගත්ත කියල අහල තියෙනව. ඒ නිසා අද අපේ බුදු සසුන සුරකින්නට ඔබවහන්සේ වැනි එඩිතර ධර්මදර ස්වාමින් වහන්සේලා අවශ්‍යම යුගයක්. ඒ වගේම සියලු අභියෝග වලට එකම පිළිතුර නැවතත් සසුන් ගතවීමමයි.💎
Nawatha wadinna me lakdiwata
Ane apa pinwath swamin wansa na watha sasnyta wadinna
Sadu Sadu Sadu
Aththa❤
නැවත පවිදි වෙනවා නම් හොදඑ.නමුත් ගිහි ජිවිතෙ ඉදන් අපෙ රට අගම වෙනුවෙන් බොහොම දෙයක් කල හකි.එය කරන්න .පුතුනි ඔබට තෙරුවන් සරනින් නිදුක් nerogi වේවා .ඉක්මන් භාවයක නිවන් අවබෝධ වේවා .
කිරූලපන හාමුදුරැවනේඔබවහන්සේගේධේසනාහැමදාමඇසුවාඅනන්තවාරයක්පාසාඔබවහන්සේටනිවන්දකින්නඵ්පිනඇතිනරි,හුකීවාටඔබවහන්සේහිත්රිදවගන්නඵපාබුදුසසුනරකින්නටවිශ්වයේඉහලමදෙවියන්ඔබවහන්සේනැව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වතත්මේවිශ්වයටඵවාවිඔබවහන්සේටතෙරැවන්සරණයි
Sasasanya babalawamu .gauraniya puthe nawatha. Buddha sasanayata wadinna.
Sadu Sadu Sadu
අනේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත වඩින්න.🙏🙏🙏
මගේ බුදු පියාණන් වහන්සේට කරපු නින්ද අපහස කොච්චරද ඔබ වහන්සේගේ නැවත සාසනයට වඩින්න 🙏🙏🙏🙏
😢😢😢
16:00 16:01 16:02
Pinwath swamin wahnsata ma sambubba sasanya rakinna nawathath sasnyta wadin a
Pinwath swamin wahnsata niwanma ath wawa..........
Oba wahanse upewidi una kiyalam believe karanna amarui🎉
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
අතීතයේ දවසක අහම්බෙන් හිතට දැනෙන බණක් ඇසුනා, හොයලා බැලුවාම උන්වහන්සේ බණ කිව්වේ ප්‍රඥා නාලිකාවේ විතරයි , ඒ අවශ්‍යතාවත් ඉටුකරගෙන අපි දිගටම බණ ඇහුවා,මම කියන්නේ උන්වහන්සේ ගේ නික්මයාම දුකක් තමයි,උන්වහන්සේත් මේ තීරණය පහසුවෙන්ගත්තා වෙන්න බෑ. ලොකු පීඩනයක් තියෙන්න ඇති,ශාසනයේ නීති ගැන මම දන්නේ නෑ.ඒත් මට හිතෙන්නේ නිකයෙන් නෙරපුවාට පස්සේ ඒ චීවරය දරාගෙන ඉන්න බැරිවෙන්න ඇති.උන්වහන්සේගේ ඇගේ තිබුනා රට ජාතිය ආගම ගැන ඇත්ත හැගීමක්,ඒ නිසා වෙන්න ඇති සමහර වචන ආවේගශීලි වුනා. කොහොම වුනත් තමන් ගැන දැඩි ආත්ම විශ්වාසයක් තියෙන්න ඇති චීවරය නිසා යායුතු මග නවතන්නේ නැත කියා, ඒ අනුව උපැවදි වෙන්න ඇති,ඉදිරියේදි තවත් සුවහසක් ලෝ වැසියන්ගේ ප්‍රඥා ඇස විවර කරන්නට ඔබට හැකි වේවා.මේ පිටුපස බොහෝ දේ ඇති, බොහෝ කාලයක් ඔබ සුරැකේවා, 🙏🙏🙏🙏🙏
ඔව් පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේගේ ධර්මය අනුව ගැලවීම අත් හැරීම කරගන්න බැරුවනේ මේ ඇඩෙන්නේ බුධ්ධ සාසනය රකින්න වඩින්නපින්වත් හාමුදුරුවනේ............
Ane aai mahanawenn puthe kohehari edan enna
අනේ මුන් නම් ව්ස්වාස කරන්න බැ😂
ඔබ වහන්සේට සම්මාසම්බුදුසරනයිමෙවැනි උතුම් දර්මදේසනා ඔබ වහන්සේ පෙන්වාදෙන නිවන් මග සාත්සාත්කරගැනිමට අවශ්‍ය සක්ත්ය නැවත ලබා ගැනීමට හැකියාව ලැබේවා පතනවා.🙏🙏🙏