Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu deergausha weawa sadu sadu sadu
ආධුනික යෝගාවචරයන්ට ගුරුවරයෙක් ලගට නොයා නිවන් දැකීම පිනිස වැඩිය හැකි භාවනාවක්..... 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින්වහන්සේ සමග එකට භාවනාව වැඩීමට නොහැකිවූ අයෙකුට වගේම අනාගතේ දවසක භාවනා කරන්න කැමැත්තක් ඇතුවූ අයෙකුට ඉතාම වටිනා භාවනාවක් 🙏🙏🙏
අහිංසක මිනිස්සුන් නිවන් දක්වන්නට දිවා රෑ වෙහෙස වෙන පින්වත් ලොකු ස්වාමින්වහන්ස ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏
🙏🙏🙏
❤
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏
අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යන්නට මේ කුසල් හේතු පාරමී වේවා .🙏🙏🙏🙏🙏
Hamuduruwange pansala mokakda
🙏🙏🙏🙏🙏🙏🙏
@@tharindujayarathna1984 සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානය.
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේ...... නිර්මාණය ම සාක්ෂාත් වෙත්වා......
සාදු සාදු සාදු උතුම් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏
Apge ගෞරව neeya පින්වත් suwamin wahnseta utu niwanama ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට , සියලුම සංස්කාරයන්හි ඇලිමක් ගැටීමක් නොමැති අකම්පිත සිතක් සදහා මේ සියලුම දේශනා හේතු වේවා!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!බොහොම පින්!!! 🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට ....🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
🙏🙏🙏.ගොඩක්.වටින.ඩර්මදේසනාවක්.සාදු.සාදු
ඔබ වහන්සේ ටනිවන් අවබෝධය වේවා
බොහොම පින්,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
පින්වත් ධර්ම දෙශනාවක් පින්වත් ,ඔබවහන්සෙගේ දේශනා අහලා ජීවිතය ගොඩක් වෙනස් කරගත් මා ඇතුළු සියලුම දෙනා ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂම ලැබේවා පතනවා ,ඔබවහන්සෙ පින්වත් හසලක සීලවිමල සුවාම්න්වහන්සෙ වැනි පින්වත් සුවාම්න්වහන්සෙලා මේ මිහිමත පහල වේවා ,සත්වයො සසරෙන් එතර කීරීම පිනිස අපගේ භාග්ය්වත් අරහත් ලොව්තුරා සම්මා සම්බුදු රාජාණන් වහන්සේට දේශනා කර වදාළ උතුම් ධර්මාබෝධය ලොව වැඩ පිනිස දේශනා කරන සේක්වා !!! සාධු සාධු සාධු ,මම ඉන්නෙ කඩවත ඔබවහන්සෙ වඩින කඩවත දේශනාවලට අපිට සම්බන්ධ වෙන්න අකාරය දැනුවත් කරන මෙන් ගව්රවයෙන් ඉල්ලා සිටිනවා ,තෙරුවන් සරනයි
සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස
බොහොම පින් පින්වත් ස්වාමීන් වභන්ස ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු ......!!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
සාදු සාදු සාදු 🌺💐🌷
අපෙ පින්වත් සුවමින්වහන්සෙට බුදුබව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
එකනම් ඇත්ත තමයි අපෙ ස්වාමින් වහන්ස මේක මහම කරුමක් තමයි ඔබ වහන්සේට බොහොම පිං බුදු සරණයි
සාදු !සාදූ !!සාදු !!!.
පින්වත් gunawath silwath buduputhun වහන්සේ නිදුක් නිරෝගි භාවය labathwaaa උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා ...🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
🙏🙏🙏🙏
මේ දේශනාවෙ නම් නොතේරෙන එක වදනක් වත්, පිලිනොපැදිය හැකි එක කරුණක් වත් නොමැති තරම් .
අවසාන මොහතේ ලබා දුන් උපදේශය නොතිබෙන්නට ,සියල්ල පසෙක ලා මේ භාවනාව කරගන්නට ඇත්නම් කියල සිතට ආව.
ඒ තරමටම මේ දේශනාව . . .
ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .
තෙරුවන් සරනයි!!! අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ රුවන්වැලි මහසෑ සමිදුන්ගේ පාමුල දේශනා කරපු දේශනාව අතරතුර එක එක ශබ්ද ගෝශා ඇහුනා ඒත් මම නම් ඔබ වහන්සේ දේශනා කරපු උතුම් දේශනාව හරීම ශ්‍රද්ධාවෙන් ඇහුවා මුලින් නම් හිතුනා අද නම් බන අහන්න බැරිවෙයි කියලා ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ ඉන්න මහ සෑ මලුවේ ආශ්චර්ය නිසාම බන අහන්න පුලුවන් උනා ශබ්ද අඩු උනාසාදු සාදුඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ලොකුස්වාමින්වහන්ස.දර්මදේසනාවල.අඩුවක්නැත.සාදු.සාදු.සාදු.
" ප්‍රිය මනෝ මූලික භාවය නම් මරන්නම ඕන එකක්. "
ප්‍රිය භාවය මරන්න ( නැති කරන්න) කරුණු 5 ක් ආකාර 6 කින් තේරුම්ගන්න ඕනෑ..
කරුණු 5
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ
ආකාර 6
අතීත, වර්තමාන, අනාගත,
අනිත්‍යය, දුක්ඛ, අනාත්ම.
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
ඒ බන එකනම් මාරයි කොයිතරම් වටිනවද වචන නෑ කියන්න බොහොම පින් ඔබ වහන්සේට ඔබ වහන්සේ ධර්මයෙන් විදින සැනසීම ඒ ආකාරයෙන් අපට වටහා දුන්න හොදින් තේරුම් ගියා බෝමපින් සැම දෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් සැනවෙත්වා!
🙏🙏🙏
මෙවන් උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවෙන්නත් ඒ උතුම් බන පද වටහා ගන්නටත් මනසක් ලැබීම හිතාගන්න බැරි සතුටක් 🙏❤️🙏❤️🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ධර්ම අහලා තමයි මම මගේ හිත හදා ගත්තේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස, බොහොම පින් ඔබ වහන්සේට🙏🙏🙏
සාධු ...!සාධු ...!සාධු ....!තෙරුවන්සරණයි ...!ස්වමින්වහන්ස ...
තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට...
ස්වාමින්වහන්ස මේ දෙසනා පැහැදිලි කිරීම ගොඩක් පින් හොදටම පාදිලි ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹
පින්වත් ..ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🪷🌹🌷🪔🙏🙏🙏
සිතට.තිත.තබන.හැට්
තිත ට.හිත.හදන.හටි
සතර.පල.දකින.හැටි
කියාදෙන.බුදු.පුතෙ
වදින්නම්.පා..පි යුම්
❤🙏
🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏🙏❤
සසරෙ අසරණ වූ අපිට අනුකම්පාව පිණිසම ඔබවහන්සේගේ වටිනා කාලය කැප කරන්නා වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබවහන්සේ නිවනින්ම සුවසේම නිවී යත්වා🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස බොහොම පින් ඔබවහන්සේට මටම කල දේශනාවක් මගේ ගැටලු ගොඩක් නිරාකරනය කරගැනිමට මේ දේශනාවෙන් හැකිවුනා
තෙරැවන් ගුන බලයෙන් සියලු ලෝක සත්වයාට සෙත සලසන
ඔබවහනසේට තවත් එවැනි සේවාවන් කිරිමට නිදුක් නිරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..........
🙏🌼🙏🌼🙏🌼............
නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වී නිර්වානය ලැබේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී නිවන අවබෝධ වෙත්වා!!! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
මගේ පින්වත් ලොකු ස්වමින් වහන්සේ .....
තෙරුවන් සරණයි අපේ ගුරු දේවෝත්තමායාණන් වහන්ස, පාද නමස්කාරයෙන් වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
🌼🙏සාදු🙏සාදු🙏සාදු......!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu deergausha weawa sadu sadu sadu
පූජනීය පින්වත් ස්වාමීන් රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
ගෞරවනීය ස්වාමීනී ...ප්‍රිය භාවය අතහැරීම ගැන අපගේ ස්වාමීන් වහන්සේගේ දේශනා තුලින් ක්‍රමානුකූලව සිත හදාගත හැකිවෙමින් පවතින බව ධර්ම දේශනා අසන බොහොමයකට විශ්වාස බව හඟිමි...ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ පසක් කරත්වා ...සාදු ....සාදු ......සාදු .
අපේ පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏🙏දීර්ගායු වේවා
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
🙏🙏🙏
අනේ සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස රුවන්වැලි මා සෑ රදුන් අබියස පැවැත්වූ ධර්ම දේශනාවේදී තණ්හාව නිරුද්ධ කරන විදිය ඔබ වහන්සේ හරි අපූරුවට කරුණු විග්රහ කර දුන්නා මේ ප්‍රියභාවය කඩාගන්න විදිය මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් නොකර මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න එම දේශනාව මහඟු පිටුවහලක් මෙම දේශනාවෙන් තණ්හාව ගැන තවත් වටිනාකරු රාශියක් අවබෝධ කරගන්න ලැබුණා තණ්හාව ගැන තව තවත් ගැඹුරු ධර්ම කාරණා අප කෙරේ අනුකම්පාවෙන් දේශානා කරන සේක්වා ඔබ වහන්සේට ගොඩක් පින්,,🙏🙏🙏🌼🌼🌼
Sadu!!! Sadu!!!!! Sadu !!!!! Sadu!!!!!
රූපය කරුමයක්.ඒ වගේම අනන්ත කරුම උපදවන්ටත් හේතු වෙන දෙයක්.මේ කතාව පින්වත් ස්වාමින් වහන්ස අද ඉන්න දරුවන් ඉලක්ක කර දේසනා කරන්නේ නම් බොහො දරුවන් පවින් වලකා ගන්න හැකි වේවි.ඒ සදහා ඔබ වහන්සෙ තරම් සුදුසු කෙනෙක් මා නම් නොදනිමි.මේ මගෙ අහිංසක අදහසක් පමණයි.පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .
ඔබවහන්සේ නම් උතුම් පුජනීය වස්තුව කි නමස්කාර වේවා .සාදු සාදු සාදු !!!
Bohoma pin swaminwahansa
🙏🏻🙏🏻🙏🏻 පාද වන්දනාවෙන් නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමින් වහන්ස. මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට !❤❤❤
අපේ ස්වාමීන් වහන්ස
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
මේ අසරණයින් සසරෙන් මුදන්නට දරන වෙහෙසක්....අනේ මගේ පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි ...දීර්ඝායූ වේවා .....🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සෙතරමි පැහැදිලිකරන වෙනත් සුවමින්වහන්සෙ නමක් තවත් නැ බුදුබවම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahansea piritha nula atha thibena thuru hithata sakthiyak.
Thanks
සත්‍යයක්මයි ස්වාමින් වහන්ස 🙏ගොඩක් වටිනවා 🙏🙏🙏
🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!ඔබ වහන්සේට 🌼🙏🙏🙏🙏🙏
පාරමි දම් පිරේවා
ඔබ වහන්සේ නම් අපේම පිනට ලැබුණු ස්වාමීන්වහන්සේ නමක්...බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වූ ඔබ වහන්සේ තුළ මෙතරම් කරුණාවක් අප ගැන තිබේ නම් අප බුදු පියාණන් වහන්සේ තුළ තිබූ කරුණා ගුණය පිළිබඳව සිතා ගැන්මට වත් නොනැකියි.පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගි සුව ලබා දීර්ඝායුෂ ලබත්වා...! තෙරුවන් සරණයි...!!!
Sadu sadu sadu
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ලොකු සුවාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai oba wahanseta 👃 👃 👃 👃 👃
තෙරුවන් සරණයි අපේ පිංවත් සවාමීන් වහන්සේට .....🌼🙏🌼🙏🌼🙏
මමමේබණ එක අහන්නබලාගෙනහිටියෙඅදමේධර්මදේශනාව ඇහුවසාධූ සාධූසාධූඔ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
සුපිරියි මම ආසම ස්වාමින් වහන්සේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
සාදු සාදු සාදු නමස්කාරය වෙවා.
තෙරුවන්.සරනයි.පින්වත්ස්වාමින්.වහන්සේට.🎉🎉නම්ස්කාර..වේවා.සාදු.සාදු.සාදු..🎉🎉🙏🙏🙏
පතන බෝදියකින් නිවන් දකිත්වා. පිං ස්වාමීන් වහන්ස .🙏🙏🙏🌸🌸
Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏
Pin swamin wahansa
සාදු 🙏සාදු 🙏සාදු 🙏 !!! බොහොම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස !!🙏 තෙරුවන් සරණයි !!🙏🙏🙏
මං හැමදාම කලේ ඔබ වහන්සේට පිං දීපු එක. අද මට හිතුනෙම ඔබ වහන්සේට ස්තූති කරන්න .... thank you very much ....🙏 ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි ...!🙏🙏🙏🙏
This is what we were looking for....may our swameenwahansa attain Nibbana soon...🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මම මීට ටික කාලෙකට කලින් භාවනා සම්බන්ධ වීඩියෝ ගොඩක් බැලුවා ඒවා ගැන හොඳට හෙව්වා. කරලා බැලුවා නමුත් හිතට තදින් දැනුනේ නෑ....තවත් භාවනා වීඩියෝ හෙව්වා දවසක් ඔබවහන්සේ ප්රඥානාලිකාවේ සිදු කරපු ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටහන සංසාරේ පෙර පිනකට දකින්න ලැබුණා. ඒ වීඩියෝ එක බලපු වාර ගාන මට මතක නෑ ඒ තරම් බැලුවා... මට දැනුනා ඒක මට කරන්න පුළුවන් කියලා.... ඒක කරන්න පුදුම කැමැත්තක් ආශාවක් හිතේ ඇති වුණා.... එදා ඉඳන් ඔබ වහන්සේ මගේ ගුරුවරයා කවදාවත් ඔබ වහන්සේව මම මුණ ගැහිල නෑ... ඔබ වහන්සේගේ වීඩියෝ බලලා ඔබ වහන්සේගේ මග පෙන්වීමට අනුව රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ පොත් කියවලා... මම ශුෂ්ක විපස්සනා භාවනාව කරනවා...භාවනාවට දැනට මාස නමයයි. මග්ගා මග්ග ඤාණදස්සන සිද්ධියේ ත්රිලක්ෂණ භාවනා ක්‍රමය එකොළොස් ආකාරයෙන් බලමින් මං මේ වෙනකොට භාවනාව කරනවා..... ඔබ වහන්සේ ලක් දෙරණට පින් කෙතක්.... දැනට මං ඉන්නේ ලංකාවෙ නෙවෙයි.. ලංකාවට ඇවිල්ල ඔබවහන්සේ මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා ..... මම මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරනවා.....සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Budusaranai Mage Hamuduruvane
🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Theruwan saranai
Pinwath suvameen wahansa niduk nirogi suvaya lebeeewa semada pehedili darma desana karanna. 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
උතුම් තුනුරුවන්ගේ සරණයි පින්වන්ත ඔබවහන්සේට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත දුර ගමනක් යන එක කියන්නේ භාවනා ආසනයක් තමයි.මං එහෙම කරලා තියෙනවා ලොකු ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
Sasar dukgin midawa.....sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤❤❤
❤❤❤ සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ද උතුම් නිර්මල දහමට සවන් දුන් අපද සසර දුකින් අත් මිදේවා 🙏🙏🙏🙏
ඔබවහන්සේ නම් ආශ්චර්යක්මයි.... භාවනාව තේරුම් ගැනීමට සෑහෙන්න උදව්වක් මේ ධර්මදේශනාවෙන් සිදු වෙනවා...එය අපට හුගක් වටිනවා.... අපගේ ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි....🙏🙏🙏🙏🙏🙏
Saadu......Saadu......Saadu......🙏 🙏. 🙏