Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේගේ මේ දේශනාව අසන්නට මොරටුවේ ඉදන් අපි ආවා ...එදා දේශනය අවසානයේ මගෙ පුතාගෙන් කියවුනා අම්මේ මටත් ස්වාමීන් වහන්සේ ලග මහණ වෙන්න තිබුනානම් කියල ...මට පුදුම සතුටුයි ..අවුරුදු 14ක් වගේ වයසක දී එවන් සිතක් පහල උනේම ඔබ වහන්සේගේ දේශනා වල පිහිටෙන්මයි...ඔබ වහන්සේගේ මේ ධර්ම යාත්‍රාව නවතන්නනම් එපා මගෙ පිංවත් ස්වාමීන් වහන්ස ...අපි වගේ අනාථයින්ට මේ සසරින් නික්මයාමට ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය අවශ්‍යම කාලයයි මේ ...අනේ අපිට කමා කරන්න ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏
මේ සසරින් නික්ම යාමට...මොන තරම් ආශ්චර්‍යයි දර්මයක්ද.සාදූ ..සාදූ .. සාදූ ..!!!
ස්වාමින්වහන්ස ඔබවහන්සේ තුල පිහිටා ඇති දහමටම උපන් චතුර බව පෙර අත්බවයන් තුලින් පැමිණි එකක්. ස්වාමිනි ඔබවහන්සේට දීර්ගායු වේවා.
සසර පෙර පිනට පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා.🙏🏼🙏🏼🙏🏼
මගේ ..පුතා මිය යාම නිසා හිත හදාගන්න පුලුවන් උනේම.ඔබ වහන්සේ දේශනා කල දහම අවබෝධ..කිරීමෙන් .මයි.ඔබ වහන්සේ ට බොහොම පින් .ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..සාදු සාදු සාදු .🪷🌹🪔🙏🙏🙏
ඵින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ බනවරක් සෑමදවසම මම් අහනවාමයි. සතුරන් ඈත් වේවා කල්‍යාන මිතුරන් ඇසුරට යොමුවේවා .බුදුසසුනරැක ගැනීමට ඔබ වහන්සේට සක්තිය ලැබේවා
මම ඉන්නෙ ඔබවහන්සේගෙ මතේ,මගේ අම්ම මලත් මැරිච්ච දාම පිච්චුව ,ගෙදරටවත් ගේන් නෑ,පන්සලට ගිහින් පාංසුකූලය දෙනව,දැන් මම අම්මට හොදට සලකනව ,අම්මට අවුරුදු 98ක් අම්මටත් මම කියල තියෙන්නෙ ,මම මේ තැනට ගෙනාවෙ ඔබවහන්සෙ ,ඒ නිර්මල බුදුවදන මම හොදට තේරුම් ගත්තෙ ඔබවහන්සේගෙ ධර්මදේසනා ස්‍රවනය කිරීමෙන් ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
🙏🙏🙏මගෙ පුතා මැරිල දවස් 20 මම රට ඉන්නේ මලගෙදරටවත් ගියෙ නැහැ මගේ පින්වත් ලොකුසුවාමින් වහන්සෙට පින්සිද්ද වෙන්න හිත හදාගෙන ඉන්නෙ🙏🙏🙏
.@@liinapirs4954
1:35:28
ඔබ හිත හදා ගැනීම උතුම් ක්‍රියාවක්.පුතාට නිවන් සුවය ම ලැබේවා 🙏@@liinapirs4954
ඔබ හරියටම හරි.ඔබටත්,අම්මාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🪷
🙏🙏🙏🙏🙏 පින්වත් අපගේ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
අනේ මගේ අම්මගේ පිළිකා රෝගය සුව වෙන්න... අනන්ත බුදුගුණ බලයෙන් පිළිකා සෛල නැත්තටම නැතිවෙලා සියලු වේදනාවන්ගෙන් මිදී සුවපත් වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ.... හැමෝටම ගොඩක් පින්... 🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරයම වේවා!!! උපේක්ෂා සහගත අකම්පිත සිතක් හදාගන්න මේතාක් ලැබු කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුර මේ සසර ගමන නිවාගැනීමටම හේතු සකස් වේවා!!! මේ සියලුම කුසලයෝ ඔබවහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිම පිණිසම උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏
මාගේ පින්වත් ස්වාමින් වහන්ස මම දවසට ඔබ වහන්සේගේ ධර්ම දේශනා 2-3 අහනවාමයි . එ හැම වෙලාවකම මට හිතෙනවා ඔබ වහන්සේ මෙි කෙත අස්වද්දවා එහි රත්තරං බිජ වපුරනවා හා සමානමයි. මොකද ඔබ වහන්සේගෙන් පිටවෙන හැම වචනයක්ම ජිවිතයේ යථාර්තය දකින්නම උපකාර වෙන නිසායි . ඔබ වහන්සේට උතුමි ධර්මය අවබෝධ වෙිවා
අනේ ඔව් අපේ ස්වමින් වහන්සෙට මාගේ නමස්කාරය. ලෝකෝත්තර ධර්මය මනාව පෙහෙදිලි කරයි
ධර්ම දේශනාව අහන්න සජීවීවත් ආවා දෙල්කදට... දැන් මේකෙනුත් නැවත අහනවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏
අපේ පෙර පිනකට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා !සසර නිමා වේවා!තෙරුවන් සරණයි !
අපේ හාමුදුරුවනේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කර තියනවා දස සඤ්ඤක අප ජරා ව්‍යාධි මරණ නියතයි ඇත්ත මම දැන් වයසයි දැනටම ජරාවට පත් වෙලා ඇස් පේන්නේ නෑ ශරීරය දැන් වනයක් වගේ් වේදනාව ඉස්සර වගේ වැඩ කරන්න බෑ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි කෙහෙල් කදවගේ කඩා ගෙන වැටෙයි කිසිම අරටුවක් නෑ සියලුම අතහැර යායුතු යි සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මට නම් ඔබ වහන්සේ බුදු පුතෙක්මයි මගෙ පුතා ගෙ වයස අනේ මගෙ පුතාත්මහණ උනානම් ඔබ වහන්සේ ඉදිරියේ වැඩ සටහන් වලදී මට හිතුන වාර ගණන් ඒත් පෙර සංසාරයේ පින් තියන්න ඕනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්මලැබේවා..!!!තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!සාධූ සාධූ සාධූ 🙏🌹
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏
අපි වයසට යනවාමයි, ලෙඩ වෙනවාමයි, මැරෙනවාමයි...යතාර්ථයට මුහුණ දෙන්න හිත හදාගන්නයි බුද්ධ ශාසනය...සවිඥානික දේවල්කර්මානූරූපිව හිතන්න බලන්න...යතාර්ථය තේරුම් ගෙන සත්ව-පුද්ගල ශුන්‍ය ධර්මතා කියා අවබෝධ කර ගැනීමෙනුත් සවිඥානික වස්තු අතහරින්න පුලුවන්..අවිඥානික දේවල් අනිත්‍යය දුක්ඛ අනාත්ම විදියට කල්පනා කරලා හිත හදාගන්න...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදි කන් ලග රැව් දෙනව ස්වාමින් වහන්සේ ගෙ මේ වචන.පුදුම හයියක් හිතට එන්නෙ.මුල්ම දේසනාව ඉදල ඇහුව කිව්වත් හරි.මේ සටහන ගුරු උපහාර පිණිස මිස වෙනත් දේකට නොවේ.සාධු .සාධු .
ඔබ වහන්සේ තඹුත්තේගම කොහෙද වැඩ ඉන්නේ.වට්නා ධර්ම දේශනා වකි.අරාධනා කරන්න අදහසක් තිබෙනවා.
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🙏🙏🙏🌷🌹🪷🪔🪔🪔🙏🙏🙏
තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
වැටුන තැනින් නැගීසිටන්නට හිත හදා ගන්නට වෙර වීරිය දුන් සමිදුනි පින්පල නෙලා ගනිත්වා නිවනින් නිවේවා
ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාරය වේවා .මම එදා මේ දේශනාව අහන්න ඇවිත් හිටියා . නිතරම screen එකෙකින් දැකපු ඔබවහන්සේව හැබැහින්ම දැක්කෙ එදා . මට පුදුමාකාර සතුටක් එදා දැනුනා .🙏🙏🙏🙏🌼
උතුම් සම්මා සම්බුදු සරනයි 🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු
තෙරැවන්සරණයි සවාමින්වහන්ස ජිවිතයේ මෙිතාක් දුර එනකල් ජිවිතයේ යතාර්ථය තේරැමි ගන්න නොහැකි වුනා නිිතරම අනිචිචාවත සංඛාරා අසා තිබුනද ඇසිමක්ම පමණයි දැන්නමි දහමි වචනයක් ඇහෙනා වාරයක් ගානේ ඔබ වහන්සේ නෙත්මානයේ මැවි පෙනෙනවා ඔබ වහන්සේගේ උත්සාහය නිසාම ඉපදිමෙ දුක අවබෝධ කරගෙන යනවා
ඔබවහන්සේට මේ කරන්නාවූ ශාසනික මෙහෙවරට බොහෝම බොහොම පින අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ...මේ ඇලිම් ගැට්ම් තියන සසරේන් අපව ගලවා නිර්වානය නැමති මග අපට නිවැරදිව පෙන්නා දෙන ඔබ වහන්සෙට අනේක වැරයක් ගොඩාක් පිං ...ඔබ වහන්සෙට ඒ පිනම ඇති මේ සසරෙන් එතර ව්මට....අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ..🙏🙏🙏
Math godak kamathi oba vahansege bana ahanna..hamadama ahanawa..
Oba wahanseta Uthum chaturaraya sathya avaboda wewa 🙏🙏🙏
උතුම් තුරුණුවන්ගේ සරණයි පින්වන්ත ඔබ වහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා🙏🙏🙏
සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පෙර පිනටපහලවු ඔබ වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.කියපු සියලුම දේවල් සත්‍යයක්මයි.අපි යථාර්ථය තේරැමි අරගෙන ජිවත් වෙනකොට ගොඩාක් දෙනෙකුට එය පුදුමයට කරැණක් පින්වත් ස්වාමීන් වහන්ස මමත් අනිත් අයවත් යහපත් මාර්ගයට ගන්න ගොඩාක් උත්සාහ කරපු කෙනෙක් නමුත් ඒ අයව යහපත් මාර්ගය ගන්න ගොඩාක් අමාරැයි. ඒ අයගේ කර්මය දැඩි මා කුමක් කරන්න පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!
අපේ පිංවත් ස්වාමීන් වහන්සේ අපේ පිනටම පහල වූ යතිවරයන් වහන්සේ නමක්.. මමත් යම් තාක් දුරට උපේක්ෂා වෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා .මගේ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
අනේ කල්යන මිත්‍යා ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු
@@swarnamalani4965kalyana mithra not mithya. Mithya kiyanne boru. Kiyana arthaya.
පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
සාදු සාදු සාදු ජිවිතයේ යතාර්ථය විටින් විට මෙනෙහි කර දෙනවට ඔබවහන්සේ ට බොහෝම පිංඔ ඔබවහන්සේ පතන්නාවු බෝදියකින් ම නිවි සැනසෙත්වා
මගේ සම්මාසම්බුදුරජාණන්වහන්සේට නමස්කාරයම වේවා.මේ උතුම් දර්ශනය මගේ සවනට හැමදාම ඇහෙන්න ඔිනි.ඔබවහන්සේටත් බොහොම පින්.🙏🥺
තෙරුවන් සරණයි බොහොම පින්
මම ගැන උඩගු කතා කිය කිය විකාර බණ කියන අය අතර ඔබ වහන්සේ මගේ ලෝකයේ සක්විති රජ.. කාලෙකින් සැබෑම යතාර්ථ දේශනාවක් අහන්න ලැබුනේ..මේ බණ අහන අපි සියලු දෙනාටම ඔබ වහන්සේගේ ම පිහිට ලැබේවා...
සාදු ...සාදු ....සාදු ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🌺🌺🌺🌺🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන්සරණයි ....!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......සාධු ...!සාධු ...!සාධු ....!
මගේ ජීවිතේ නැතිවුන හැම දේම ඉවසුවෙ බුදුරජානන් වහන්සේගෙ ධර්මය අහපු නිසයි ස්වාමීන් වහන්ස
🙏 සාදු 🙏
Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏
මගෙ ජිවිතෙ තියෙන ලොකුම ආසවක් ඔබවහන්සේ හැබැහින් දැකලා බණ අහන්න .පුළුවන් හැමවෙලෙම youtube eke බණ අහනවා මන්
කොහෙ හිටියත් තව තව ධර්ම අවබෝධ ය ලැබේවා 🙏🙏🙏
mage jewetha ahapu desana athara jeweth aththa thathwaya ada theruna.mona tharam saralada jewethe keyala hethenawa.ape ma tharam kalayak boruwen jewethe una wagei. oba wahanseta godak pin.sadu sadu.
ඔබ වහන්සේ උතුම් niwanin sanaseewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
ගෙංරවනිය පින්වත් ස්වාමින් වහන්ස පාදාභිවන්දනා වේවා
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට!.....🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුනාට පස්සේ මගේ ජීවිතේ සම්පුර්ණයෙන් වෙනස් උනා.මගේ තාත්තාගේ මරනය දරා ගන්න බැරිව හිටපු කාලෙක මට ඔබ වහන්සේ ගේ බන අසන්නට ලැබුනේ.ඔබ ව්හන්සේ පෙන්වන මාර්ගයේ මැදිහත් බවින් භාවනා කරමින් යනවා.ගොඩාක් බාධක එනවා.ඒත් ඒ හැමදේමට උපේක්ෂාවෙන්මුහුන දෙන්න පුලුවන් උනා.🙏🙏🙏ඔබ වහන්සේ ට පින්සිදු වේවා!...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse oya Yana niwan margaye awasana bawaya dakwa bahira kisi karadarayak nathuwa madahath sithin yanna labewa sadu sadu sadu
උතුම් ධර්ම දේශනාව සිදුකළ දේශකයාණන් වහන්සේට සහ මේ ධර්ම දානමය පිංකම සංවිධානය කල ඔබ සෑම සියලුම දෙනාට සහ ශ්‍රවනය කල අපට උතුම් ධර්මය අවබෝධ වේවා,තෙරුවන්සරණයි!!! 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා .....🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්දාය❤😊🌺🌸🌼🌻🪷🌹🌷💐🌼🌺🪷🌻🌷🌸💐🌹
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට
සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරර්‍යසත්‍ය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් ඔබ වහන්සේ මේ උතුම් ධර්මය ලෝක වාසී සියලූම දෙනාට අහන්නට සලස්වපු පින්වතුන් ටත් බොහොම පින් ස්වාමීන් වහන්සේ අපිට නම් දැනගන්නට ලැබුනේ අපේ පිනටමයී ඔබ වහන්සේ වගේ පින්වත් නමක් නිසා තමයි අපි මේ තරම්ම ධර්මයට යෙදුනෙ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද වී නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🙏🙏
අපේ පිනට පහලවුනු ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ධර්මදේශනා මම හැමදාම අහනව තෙරැවන් සරණයි ඔබවහන්සේට
Sadu sadu sadu sadu 🌹🌹🙏🙏
🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා . .
සම්මා සම්බුදු සරණයි
ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
Pinawath Garu suwaameen wahanse obata me gauthama budu sasuneema uthum nirwanaya labeewa b s
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස .ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏
ජිවිතය ගැන ලොකු අවබොදයක් ලැබුනා. ඔබ වහන්සෙට ගොඩාක් පින්
Sadu sadu sadu ❤
Samadiyata samawedhuna wage obawahansege Bana eka ehuwaa... Swamin wahanseta budhu saranaii 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ට සම්මා සම්බුදු සරණයි .
ංබවහන්සේට.තේරුවන්සරනයි❤
Ane hamuduruwanee mama adare karana dewal atharinna baruwa dagalana duk widinna kenek eth oba wahansege bana ahuwama man Tika Tika wenas wenawa dewal atharinna shakthiyak labenawa sadu sadu sadu budu saranai hamuduruwanee
ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා වන් ශ්‍රවණය කරන්න ලැබීමෙන් ධර්ම මාර්ගයට පිවිසුනා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුවෙිවා .. 🙏🙏🙏
පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරොගී දීර්ඝයු ලැබේවා සම්මා සම්බුදුසරනයි 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼. ගරු ස්වාම්න් වහන්ස, ඔබ වහන්සේට තව තවත් මෙවැනි වටිනා දර්ම දේශනා පැවැත්වීමට ශක්තිය , වාසනාව දීර්ගායු ලැබේවා ! උතුම් නිවණින්ම සැනසේවා ! - Australia -
🌹🙏🌹🙏🌹🙏🌹
පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏 සසර කෙටිකර ගන්න මග පාදන ඔබ වහන්සේට කොහොම පින්දෙන්නද කියල හිතෙනවා ඒතරම් භාග්‍ය සම්පන්නයි ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ නමකට උපහාර කරනවා මදි මගෙ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන උතුම් බුදුබන කොපමන ඇහුවත් සජීව දේශනා දෙකක් ඇහුවා ඒත් තවම මට එකම දවසක් වත් භාවනා වැඩසටහනකට එන්නට බැරි වුනා හර්‍රීම දුකයි මොකද මම අද ජීවත් උනත් හෙට මැරෙයිද දන්නෙ නෑ තවම මට පින් මදි ඒකයි එන්න බැරිවුනේ මේ වස්සාන අවසානයේ කටින පින්කමට සහබාගී වෙනව නොමැරුනොත් දැන් නම් ජීවිතේ හොදටම කලකිරිල තියෙන්නෙ ඒත් විහින් මැරෙන්න බැහැනෙ මට හිතට දුකක් ආවම මම ඔබ වහන්සේ දේශනා කරපු බනක් අහනවා මේ කුනු කය වැඩක් නෑ මුලදිම ඔබ වහන්සේ අපිට දැනගන්න ලැබුන නම් මහන දම් පුරනවමයි ඔබ වහන්සේට නම් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදවේවා තව තව බුදු බන අහන්නට අපිට වාසනාව ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට
පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
හරිම වටින දේශනාවක් මගේ පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu teruwan sarani ape hamuduruwanta🎉🎉🎉🎉🎉
Kalyana mittrha suwamin වහන්සේට mage namaskaraya wewa 🙏🙏🙏
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි ඔබවහන්සේට
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට ,🙏🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ කඳට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් අරිහත් ඵලය පූර්ණ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
වන්දනීය, පූජනීය, පින්වත් ස්වාමීන් වහන්සේ ද ඇතුළු💎🌺 ත්‍රිවිධ🌺💎 රත්නයට💎🌺 මගේ නමස්කාරය වේවා. (1)සාදු 🙏.(2) සාදු 🙏. (3)සාදු 🙏. සහයෝගය දැක්වූ සැමගේ සිත්තුළ පවතින , යහපත් වූ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා. සාදු 🙏.
🙏🙏🙏. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ ට, පින්
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සජිවිතයේ යථාර්ථය යතාඅඒතයෙන් තෙරැම්ගෙන එය තිසිම අඩුපාඩුවක් නැතිව ලෝකයාට දේශනාකරමින් තමන් වහන්සේ ගේ සිත සකස්කරගත් හැටි ආදර්ශමත් ලෙස දේශනාකල ඔබවහව්සේටමේ කුසල් පාරමිතාවක්වේවා
Theruwan sarani ape.hamuduruwan 🙏🙏🙏🌹🌹🌹
සාදු..සාදු..සාදු.පින්වත්.ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා
බොහොම පින් ස්වාමින් වහන්සේට..🙏🙏🙏
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
Sadu.sadu.sadu
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස පුලුවන් හැම වෙලාවකම බන අහනවා
Sadu sadu sadu theruwan saranai oba wahanseta oba wahanseta gotak pin 👃👃👃👃👃
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්.ඇත්ත.ඇති.සෑටියෙම.පෙන්වා.දෙන.ඔබවහන්සෙට.දිර්ගායූලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබ වහන්සේගේ මේ දේශනාව අසන්නට මොරටුවේ ඉදන් අපි ආවා ...එදා දේශනය අවසානයේ මගෙ පුතාගෙන් කියවුනා අම්මේ මටත් ස්වාමීන් වහන්සේ ලග මහණ වෙන්න තිබුනානම් කියල ...මට පුදුම සතුටුයි ..අවුරුදු 14ක් වගේ වයසක දී එවන් සිතක් පහල උනේම ඔබ වහන්සේගේ දේශනා වල පිහිටෙන්මයි...ඔබ වහන්සේගේ මේ ධර්ම යාත්‍රාව නවතන්නනම් එපා මගෙ පිංවත් ස්වාමීන් වහන්ස ...අපි වගේ අනාථයින්ට මේ සසරින් නික්මයාමට ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය අවශ්‍යම කාලයයි මේ ...අනේ අපිට කමා කරන්න ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏
මේ සසරින් නික්ම යාමට...මොන තරම් ආශ්චර්‍යයි දර්මයක්ද.සාදූ ..සාදූ .. සාදූ ..!!!
ස්වාමින්වහන්ස ඔබවහන්සේ තුල පිහිටා ඇති දහමටම උපන් චතුර බව පෙර අත්බවයන් තුලින් පැමිණි එකක්. ස්වාමිනි ඔබවහන්සේට දීර්ගායු වේවා.
සසර පෙර පිනට පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා.🙏🏼🙏🏼🙏🏼
මගේ ..පුතා මිය යාම නිසා හිත හදාගන්න පුලුවන් උනේම.ඔබ වහන්සේ දේශනා කල දහම අවබෝධ..කිරීමෙන් .මයි.ඔබ වහන්සේ ට බොහොම පින් .ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..සාදු සාදු සාදු .🪷🌹🪔🙏🙏🙏
ඵින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ බනවරක් සෑමදවසම මම් අහනවාමයි. සතුරන් ඈත් වේවා කල්‍යාන මිතුරන් ඇසුරට යොමුවේවා .බුදුසසුනරැක ගැනීමට ඔබ වහන්සේට සක්තිය ලැබේවා
මම ඉන්නෙ ඔබවහන්සේගෙ මතේ,මගේ අම්ම මලත් මැරිච්ච දාම පිච්චුව ,ගෙදරටවත් ගේන් නෑ,පන්සලට ගිහින් පාංසුකූලය දෙනව,දැන් මම අම්මට හොදට සලකනව ,අම්මට අවුරුදු 98ක් අම්මටත් මම කියල තියෙන්නෙ ,මම මේ තැනට ගෙනාවෙ ඔබවහන්සෙ ,ඒ නිර්මල බුදුවදන මම හොදට තේරුම් ගත්තෙ ඔබවහන්සේගෙ ධර්මදේසනා ස්‍රවනය කිරීමෙන් ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
🙏🙏🙏මගෙ පුතා මැරිල දවස් 20 මම රට ඉන්නේ මලගෙදරටවත් ගියෙ නැහැ මගේ පින්වත් ලොකුසුවාමින් වහන්සෙට පින්සිද්ද වෙන්න හිත හදාගෙන ඉන්නෙ🙏🙏🙏
.
@@liinapirs4954
1:35:28
ඔබ හිත හදා ගැනීම උතුම් ක්‍රියාවක්.පුතාට නිවන් සුවය ම ලැබේවා 🙏@@liinapirs4954
ඔබ හරියටම හරි.ඔබටත්,අම්මාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🪷
🙏🙏🙏🙏🙏 පින්වත් අපගේ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
අනේ මගේ අම්මගේ පිළිකා රෝගය සුව වෙන්න... අනන්ත බුදුගුණ බලයෙන් පිළිකා සෛල නැත්තටම නැතිවෙලා සියලු වේදනාවන්ගෙන් මිදී සුවපත් වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ.... හැමෝටම ගොඩක් පින්... 🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරයම වේවා!!! උපේක්ෂා සහගත අකම්පිත සිතක් හදාගන්න මේතාක් ලැබු කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුර මේ සසර ගමන නිවාගැනීමටම හේතු සකස් වේවා!!! මේ සියලුම කුසලයෝ ඔබවහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිම පිණිසම උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏
මාගේ පින්වත් ස්වාමින් වහන්ස මම දවසට ඔබ වහන්සේගේ ධර්ම දේශනා 2-3 අහනවාමයි . එ හැම වෙලාවකම මට හිතෙනවා ඔබ වහන්සේ මෙි කෙත අස්වද්දවා එහි රත්තරං බිජ වපුරනවා හා සමානමයි. මොකද ඔබ වහන්සේගෙන් පිටවෙන හැම වචනයක්ම ජිවිතයේ යථාර්තය දකින්නම උපකාර වෙන නිසායි . ඔබ වහන්සේට උතුමි ධර්මය අවබෝධ වෙිවා
අනේ ඔව් අපේ ස්වමින් වහන්සෙට මාගේ නමස්කාරය. ලෝකෝත්තර ධර්මය මනාව පෙහෙදිලි කරයි
ධර්ම දේශනාව අහන්න සජීවීවත් ආවා දෙල්කදට... දැන් මේකෙනුත් නැවත අහනවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏
අපේ පෙර පිනකට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා !සසර නිමා වේවා!
තෙරුවන් සරණයි !
අපේ හාමුදුරුවනේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කර තියනවා දස සඤ්ඤක අප ජරා ව්‍යාධි මරණ නියතයි ඇත්ත මම දැන් වයසයි දැනටම ජරාවට පත් වෙලා ඇස් පේන්නේ නෑ ශරීරය දැන් වනයක් වගේ් වේදනාව ඉස්සර වගේ වැඩ කරන්න බෑ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි කෙහෙල් කදවගේ කඩා ගෙන වැටෙයි කිසිම අරටුවක් නෑ සියලුම අතහැර යායුතු යි සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මට නම් ඔබ වහන්සේ බුදු පුතෙක්මයි මගෙ පුතා ගෙ වයස අනේ මගෙ පුතාත්මහණ උනානම් ඔබ වහන්සේ ඉදිරියේ වැඩ සටහන් වලදී මට හිතුන වාර ගණන් ඒත් පෙර සංසාරයේ පින් තියන්න ඕනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏
අපි වයසට යනවාමයි, ලෙඩ වෙනවාමයි, මැරෙනවාමයි...
යතාර්ථයට මුහුණ දෙන්න හිත හදාගන්නයි බුද්ධ ශාසනය...
සවිඥානික දේවල්
කර්මානූරූපිව හිතන්න බලන්න...
යතාර්ථය තේරුම් ගෙන සත්ව-පුද්ගල ශුන්‍ය ධර්මතා කියා අවබෝධ කර ගැනීමෙනුත් සවිඥානික වස්තු අතහරින්න පුලුවන්..
අවිඥානික දේවල් අනිත්‍යය දුක්ඛ අනාත්ම විදියට කල්පනා කරලා හිත හදාගන්න...
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදි කන් ලග රැව් දෙනව ස්වාමින් වහන්සේ ගෙ මේ වචන.පුදුම හයියක් හිතට එන්නෙ.මුල්ම දේසනාව ඉදල ඇහුව කිව්වත් හරි.මේ සටහන ගුරු උපහාර පිණිස මිස වෙනත් දේකට නොවේ.සාධු .සාධු .
ඔබ වහන්සේ තඹුත්තේගම කොහෙද වැඩ ඉන්නේ.වට්නා ධර්ම දේශනා වකි.අරාධනා කරන්න අදහසක් තිබෙනවා.
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🙏🙏🙏🌷🌹🪷🪔🪔🪔🙏🙏🙏
තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
වැටුන තැනින් නැගීසිටන්නට හිත හදා ගන්නට වෙර වීරිය දුන් සමිදුනි පින්පල නෙලා ගනිත්වා නිවනින් නිවේවා
ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාරය වේවා .මම එදා මේ දේශනාව අහන්න ඇවිත් හිටියා . නිතරම screen එකෙකින් දැකපු ඔබවහන්සේව හැබැහින්ම දැක්කෙ එදා . මට පුදුමාකාර සතුටක් එදා දැනුනා .🙏🙏🙏🙏🌼
උතුම් සම්මා සම්බුදු සරනයි 🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු
තෙරැවන්සරණයි සවාමින්වහන්ස ජිවිතයේ මෙිතාක් දුර එනකල් ජිවිතයේ යතාර්ථය තේරැමි ගන්න නොහැකි වුනා නිිතරම අනිචිචාවත සංඛාරා අසා තිබුනද ඇසිමක්ම පමණයි දැන්නමි දහමි වචනයක් ඇහෙනා වාරයක් ගානේ ඔබ වහන්සේ නෙත්මානයේ මැවි පෙනෙනවා ඔබ වහන්සේගේ උත්සාහය නිසාම ඉපදිමෙ දුක අවබෝධ කරගෙන යනවා
ඔබවහන්සේට මේ කරන්නාවූ ශාසනික මෙහෙවරට බොහෝම බොහොම පින අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ...මේ ඇලිම් ගැට්ම් තියන සසරේන් අපව ගලවා නිර්වානය නැමති මග අපට නිවැරදිව පෙන්නා දෙන ඔබ වහන්සෙට අනේක වැරයක් ගොඩාක් පිං ...ඔබ වහන්සෙට ඒ පිනම ඇති මේ සසරෙන් එතර ව්මට....අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ..🙏🙏🙏
Math godak kamathi oba vahansege bana ahanna..hamadama ahanawa..
Oba wahanseta Uthum chaturaraya sathya avaboda wewa 🙏🙏🙏
උතුම් තුරුණුවන්ගේ සරණයි පින්වන්ත ඔබ වහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා🙏🙏🙏
සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පෙර පිනටපහලවු ඔබ වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.කියපු සියලුම දේවල් සත්‍යයක්මයි.අපි යථාර්ථය තේරැමි අරගෙන ජිවත් වෙනකොට ගොඩාක් දෙනෙකුට එය පුදුමයට කරැණක් පින්වත් ස්වාමීන් වහන්ස මමත් අනිත් අයවත් යහපත් මාර්ගයට ගන්න ගොඩාක් උත්සාහ කරපු කෙනෙක් නමුත් ඒ අයව යහපත් මාර්ගය ගන්න ගොඩාක් අමාරැයි. ඒ අයගේ කර්මය දැඩි මා කුමක් කරන්න පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!
අපේ පිංවත් ස්වාමීන් වහන්සේ අපේ පිනටම පහල වූ යතිවරයන් වහන්සේ නමක්.. මමත් යම් තාක් දුරට උපේක්ෂා වෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා .මගේ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
අනේ කල්යන මිත්‍යා ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු
@@swarnamalani4965kalyana mithra not mithya. Mithya kiyanne boru. Kiyana arthaya.
පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
සාදු සාදු සාදු ජිවිතයේ යතාර්ථය විටින් විට මෙනෙහි කර දෙනවට ඔබවහන්සේ ට බොහෝම පිංඔ ඔබවහන්සේ පතන්නාවු බෝදියකින් ම නිවි සැනසෙත්වා
මගේ සම්මාසම්බුදුරජාණන්වහන්සේට නමස්කාරයම වේවා.මේ උතුම් දර්ශනය මගේ සවනට හැමදාම ඇහෙන්න ඔිනි.ඔබවහන්සේටත් බොහොම පින්.🙏🥺
තෙරුවන් සරණයි බොහොම පින්
මම ගැන උඩගු කතා කිය කිය විකාර බණ කියන අය අතර ඔබ වහන්සේ මගේ ලෝකයේ සක්විති රජ.. කාලෙකින් සැබෑම යතාර්ථ දේශනාවක් අහන්න ලැබුනේ..මේ බණ අහන අපි සියලු දෙනාටම ඔබ වහන්සේගේ ම පිහිට ලැබේවා...
සාදු ...සාදු ....සාදු ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🌺🌺🌺🌺🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන්සරණයි ....!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......සාධු ...!සාධු ...!සාධු ....!
මගේ ජීවිතේ නැතිවුන හැම දේම ඉවසුවෙ බුදුරජානන් වහන්සේගෙ ධර්මය අහපු නිසයි ස්වාමීන් වහන්ස
🙏 සාදු 🙏
Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏
මගෙ ජිවිතෙ තියෙන ලොකුම ආසවක් ඔබවහන්සේ හැබැහින් දැකලා බණ අහන්න .පුළුවන් හැමවෙලෙම youtube eke බණ අහනවා මන්
කොහෙ හිටියත් තව තව ධර්ම අවබෝධ ය ලැබේවා 🙏🙏🙏
mage jewetha ahapu desana athara jeweth aththa thathwaya ada theruna.mona tharam saralada jewethe keyala hethenawa.ape ma tharam kalayak boruwen jewethe una wagei. oba wahanseta godak pin.sadu sadu.
ඔබ වහන්සේ උතුම් niwanin sanaseewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
ගෙංරවනිය පින්වත් ස්වාමින් වහන්ස පාදාභිවන්දනා වේවා
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට!.....🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුනාට පස්සේ මගේ ජීවිතේ සම්පුර්ණයෙන් වෙනස් උනා.මගේ තාත්තාගේ මරනය දරා ගන්න බැරිව හිටපු කාලෙක මට ඔබ වහන්සේ ගේ බන අසන්නට ලැබුනේ.ඔබ ව්හන්සේ පෙන්වන මාර්ගයේ මැදිහත් බවින් භාවනා කරමින් යනවා.ගොඩාක් බාධක එනවා.ඒත් ඒ හැමදේමට උපේක්ෂාවෙන්මුහුන දෙන්න පුලුවන් උනා.🙏🙏🙏ඔබ වහන්සේ ට පින්සිදු වේවා!...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse oya Yana niwan margaye awasana bawaya dakwa bahira kisi karadarayak nathuwa madahath sithin yanna labewa sadu sadu sadu
උතුම් ධර්ම දේශනාව සිදුකළ දේශකයාණන් වහන්සේට සහ මේ ධර්ම දානමය පිංකම සංවිධානය කල ඔබ සෑම සියලුම දෙනාට සහ ශ්‍රවනය කල අපට උතුම් ධර්මය අවබෝධ වේවා,තෙරුවන්සරණයි!!! 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා .....🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්දාය❤😊🌺🌸🌼🌻🪷🌹🌷💐🌼🌺🪷🌻🌷🌸💐🌹
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට
සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරර්‍යසත්‍ය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් ඔබ වහන්සේ මේ උතුම් ධර්මය ලෝක වාසී සියලූම දෙනාට අහන්නට සලස්වපු පින්වතුන් ටත් බොහොම පින් ස්වාමීන් වහන්සේ අපිට නම් දැනගන්නට ලැබුනේ අපේ පිනටමයී ඔබ වහන්සේ වගේ පින්වත් නමක් නිසා තමයි අපි මේ තරම්ම ධර්මයට යෙදුනෙ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද වී නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🙏🙏
අපේ පිනට පහලවුනු ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ධර්මදේශනා මම හැමදාම අහනව තෙරැවන් සරණයි ඔබවහන්සේට
Sadu sadu sadu sadu 🌹🌹🙏🙏
🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා . .
සම්මා සම්බුදු සරණයි
ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
Pinawath Garu suwaameen wahanse obata me gauthama budu sasuneema uthum nirwanaya labeewa b s
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස .ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏
ජිවිතය ගැන ලොකු අවබොදයක් ලැබුනා. ඔබ වහන්සෙට ගොඩාක් පින්
Sadu sadu sadu ❤
Samadiyata samawedhuna wage obawahansege Bana eka ehuwaa... Swamin wahanseta budhu saranaii 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ට සම්මා සම්බුදු සරණයි .
ංබවහන්සේට.තේරුවන්සරනයි❤
Ane hamuduruwanee mama adare karana dewal atharinna baruwa dagalana duk widinna kenek eth oba wahansege bana ahuwama man Tika Tika wenas wenawa dewal atharinna shakthiyak labenawa sadu sadu sadu budu saranai hamuduruwanee
ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා වන් ශ්‍රවණය කරන්න ලැබීමෙන් ධර්ම මාර්ගයට පිවිසුනා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුවෙිවා .. 🙏🙏🙏
පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරොගී දීර්ඝයු ලැබේවා සම්මා සම්බුදුසරනයි 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼. ගරු ස්වාම්න් වහන්ස, ඔබ වහන්සේට තව තවත් මෙවැනි වටිනා දර්ම දේශනා පැවැත්වීමට
ශක්තිය , වාසනාව දීර්ගායු ලැබේවා ! උතුම් නිවණින්ම සැනසේවා ! - Australia -
🌹🙏🌹🙏🌹🙏🌹
පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏 සසර කෙටිකර ගන්න මග පාදන ඔබ වහන්සේට කොහොම පින්දෙන්නද කියල හිතෙනවා ඒතරම් භාග්‍ය සම්පන්නයි ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ නමකට උපහාර කරනවා මදි මගෙ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන උතුම් බුදුබන කොපමන ඇහුවත් සජීව දේශනා දෙකක් ඇහුවා ඒත් තවම මට එකම දවසක් වත් භාවනා වැඩසටහනකට එන්නට බැරි වුනා හර්‍රීම දුකයි මොකද මම අද ජීවත් උනත් හෙට මැරෙයිද දන්නෙ නෑ තවම මට පින් මදි ඒකයි එන්න බැරිවුනේ මේ වස්සාන අවසානයේ කටින පින්කමට සහබාගී වෙනව නොමැරුනොත් දැන් නම් ජීවිතේ හොදටම කලකිරිල තියෙන්නෙ ඒත් විහින් මැරෙන්න බැහැනෙ මට හිතට දුකක් ආවම මම ඔබ වහන්සේ දේශනා කරපු බනක් අහනවා මේ කුනු කය වැඩක් නෑ මුලදිම ඔබ වහන්සේ අපිට දැනගන්න ලැබුන නම් මහන දම් පුරනවමයි ඔබ වහන්සේට නම් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදවේවා තව තව බුදු බන අහන්නට අපිට වාසනාව ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට
පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
හරිම වටින දේශනාවක් මගේ පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu teruwan sarani ape hamuduruwanta🎉🎉🎉🎉🎉
Kalyana mittrha suwamin වහන්සේට mage namaskaraya wewa 🙏🙏🙏
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි ඔබවහන්සේට
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට ,🙏🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ කඳට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් අරිහත් ඵලය පූර්ණ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
වන්දනීය, පූජනීය, පින්වත් ස්වාමීන් වහන්සේ ද ඇතුළු💎🌺 ත්‍රිවිධ🌺💎 රත්නයට💎🌺 මගේ නමස්කාරය වේවා. (1)සාදු 🙏.(2) සාදු 🙏. (3)සාදු 🙏. සහයෝගය දැක්වූ සැමගේ සිත්තුළ පවතින , යහපත් වූ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා. සාදු 🙏.
🙏🙏🙏. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ ට, පින්
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
ජිවිතයේ යථාර්ථය යතාඅඒතයෙන් තෙරැම්ගෙන එය තිසිම අඩුපාඩුවක් නැතිව ලෝකයාට දේශනාකරමින්
තමන් වහන්සේ ගේ සිත සකස්
කරගත් හැටි ආදර්ශමත් ලෙස දේශනාකල ඔබවහව්සේට
මේ කුසල් පාරමිතාවක්වේවා