සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 354

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 14 часов назад

    ❤❤පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ඇතුලු සමටම උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා...🎉🎉🎉

  • @user-fm4lw5hw7r
    @user-fm4lw5hw7r 3 месяца назад +23

    මෙ පිරිතෙ බලයන් අප සියලු ංද්නා ගෙම සියලු ම අපල දෘරු වෙවා.

  • @S.kRamya
    @S.kRamya 9 дней назад +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹 පට්ඨාන දේශණා වෙන් අපට අනුකම්පා වෙන් ධර්ම මාර්ගයකියා දෙන දෙපා නැමද වන්දනා කරමි සාදු සාදු සාදු බොහෝ පින් ❤❤ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ධර්ම මාර්ගයේ යන අය සැමට පට්ඨාන වන්දනා වෙන් සෙත් වේවා තෙරුවන් සරණයි

  • @shanthidesilva4605
    @shanthidesilva4605 3 месяца назад +4

    සාදුසාදු සාදු මම දිනපතාම උදැසනම මෙම දර්ම වන්දනාව අසමි.රාත්‍රි නිදන්නට පෙර සද්ඣාගායනා කරන්නෙමි

  • @S.kRamya
    @S.kRamya 7 дней назад +1

    🙏🙏🙏 නිවන්සුව පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු මේ ගෝර සසරෙන් එතෙර වන්නට වාසනාව උදා වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් මිනිසුන් ගේ යහපත වෙනුවෙන්ම පට්ඨාන වන්දනා අපට පිරිනැමුවට තුන් තරා බෝධියකින් එක් තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 හිත භාවනා වක් වගේ හදය පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏😅❤

  • @sonitasonita6030
    @sonitasonita6030 День назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 месяца назад +10

    🌻🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌹
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IndraniHewanayake
    @IndraniHewanayake 2 месяца назад +9

    🙏🙏🙏 සාදු සාදු සාදු නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය 🙏🙏🙏

  • @DhilaniRathnayake-er6zf
    @DhilaniRathnayake-er6zf 4 месяца назад +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සන්සාර ගමන කෙටි කරගන්න අපහට මග පෙන්වා දුන්නට❤❤

  • @BadhraRanasinghe
    @BadhraRanasinghe 26 дней назад +3

    සාදු සාදු සාදු උතුම් වු පට්ටාන දෙශනවේ ආනුභවයෙන් මා හට මේ භවයේම උතුම් සෝතාපත්ති පලය ලැබේවා

  • @magretpremalatha1581
    @magretpremalatha1581 6 месяцев назад +11

    සාදු! සාදු!සාදු!අපගේගවුරවනීය ස්වාමින් වහන්සේ විසින් ඉතාමත් පැහැදිලිවත්, මනා රිද්මයකිනුත්,කාටත් සව්වන් දෙමින් සජ්ජායනයකිරීමටත් හැකිවන පර්‍රිදි යති ,විරාම නිසිසේ හසුරුවමින් කර්ණ රසායන ලෙස,ශ්‍රද්ධා පෙරදැරිව ඉදිරිපත් කළ පට්ටාන ධර්මවන්දනාව නිවන් පතනබොහෝ දෙනෙකුට මහෝපකාරී වෙනබව තාම පැහැදිලියි.මා සැමදාම උදෑසන සම්බුද්ද පූජාව අවසන් කොට ආහාර ගැනීමෙන් පසුව විවේකීව මෙමෙ දේශනාව අසමින්සජ්ජායනා කරනවා. හර්ද රෝගියෙක් වන මා කොපමන අපහසුතා තිබුනත්. ඉතා හෙමින් නමුත් මෙම දේශනාව සජ්ජායනා කරනවා. එහි ප්‍රතිපලයක් නිසාදෝ නින්ද නොයානවාට බෙහෙත් ගත්තත් සුවයක් තිබුනෙ නැහැ. නමුත් මෙම මහානුභාව සම්පන්න පට්ටාන දේශනාව් අසමින් සජ්ජායනය කරමින් ඉතාම ගවුරව සම්මානයෙන් ස්වාමින් වහන්සෙට නිවසේ සිට පින් අනුමෝදන් කරමින් දහමේ හැසිරීම නිසාදැන් හොදින් නින්ද යනවා.කම්මැලිගතිය නැතිවගියා හිතට ප්‍රබෝධමත් බවක් ඇති උනා. කිරිවත්තුඩුවේ අරියදස්සන අපේ හාමුදුරුවන් ඇතුලු සියලුම මහා සන්ඝ රත්නයට මාගේ හදපිරි නමස්කාරය වේවා! සාදු!සාදු!සාදු!❤❤❤

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 месяцев назад +27

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 5 месяцев назад +26

    පින්වත් ස්වාමීන් වහන්සේට,දෙපා නැමැද මම නමස්කාර කරමි 🙏🙏🙏පට්ටාන ධර්ම දේශනාවේ,ආනිසංස බලයෙන්,ස්වාමීන් වහන්සේටත්,සියලු ලෝක සත්ත්වයන්ටම,යහපතක්ම වේවා 🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij1531 10 месяцев назад +18

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ සියලුම දෙනාට තෙරුවන් සරණ වේවා

  • @kalanisooriyaarach4314
    @kalanisooriyaarach4314 3 месяца назад +10

    සාදු සාදු ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 5 месяцев назад +32

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!පින්වත් ස්වාමීන් වහන්ස මට ලගදි තමයි මේ ධර්ම වන්දනා ව ඇස ගැසුනේ එදා ඉදලා දිනපතා ශ්‍රවනය කලා පොතක සම්පුර්ණ වන්දනා ව ම සටහන් කරලා අද තමයි අවසන් කලේ මට ඒ වන්දනාව ඒ ටිකට ගොඩක් දුරට පාඩම් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා!!!ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි!!!

  • @premajayalath7856
    @premajayalath7856 6 месяцев назад +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ උතුම් ස්වාමීන් වහන්සේට ..සියලු සමිබුදු රජානන් වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadmaJayakodi-k3f
    @PadmaJayakodi-k3f 6 месяцев назад +11

    සාදු සාදු සාදු අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි මම නමස්කාර වේවා.

  • @PremaDissanayake-u1k
    @PremaDissanayake-u1k 4 месяца назад +7

    සාදු! සාදු! සාදු! ස්වාමීනි! මේ පිරිත් සඣාජායනාව දවසට උදේ සවස අසමි.සාදු !!!.

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 6 месяцев назад +19

    පින්වත් ස්වාමීන් වහන්සේට උත්තම චතුරාර්ය ත්ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @lalanijayakodige7899
    @lalanijayakodige7899 7 месяцев назад +31

    අපේ පින්වන්ත හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනාකල සියලුම ධර්මය අවබෝධ වී අසරණ අපට දේශනා කිරීමට ශක්තිය නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏මෙවන් පින්වන්ත බුද්ධ පුත්‍රයෙක් මෙලොවට බිහිකල දෙමවුපියන්ගේ පෙර කල අකුසලයක් ඇත්නම් දුරු වී නිර්වාන අවබෝධයම ලැබේවා🙏🙏🙏🙏

  • @wijayanandana1890
    @wijayanandana1890 3 месяца назад +22

    සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .🙏 මාස 10ට වැඩි කාලයක් මම පට්ටාන පිරිත බාවිතා කරනවා ප්‍රතිඵල අනන්තයි සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏🙏🌷

  • @shenimutu3283
    @shenimutu3283 Месяц назад +12

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

    • @dhammamuditha
      @dhammamuditha Месяц назад

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා

  • @SamadavaJayalody-cu7uq
    @SamadavaJayalody-cu7uq Месяц назад +7

    ඔබ වහන්සේට ගොඩක් පින් හැමදාම උදේට වීඩියෝව සමගින් සජ්ජායනය කරනවා

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 9 месяцев назад +21

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සසුන බැබලේවා🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 3 месяца назад +10

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන්සුව පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික පීඩානැත්තෝ වෙත්වා සියලු සත්වයෝ පීඩා නැත්තෝ වෙත්වා

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 Месяц назад +5

    දීර්ඝායු වේවා තෙරුවණ් සරණයි ඔබ වහන්සේට

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 3 месяца назад +5

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට පින්සිදුවේවා🙏🙏🙏

  • @exam-wadda
    @exam-wadda 5 месяцев назад +30

    සියලු ලෝක සත්ත්වයන් වෙනුවෙන්,සමන්තපට්ටහාන ධර්ම දේශනාව,දේශනා කරනු ලබන,මෙම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව හා,දීර්ඝායුෂ ලැබේවා!ඉතාම ඉක්මනින්චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!...
    සාදු! 🙏සාදු!🙏 සාදු! 🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 7 месяцев назад +9

    සාදු සාදු සාදු, සීලවන්තං ගුණවන්තම් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරන්

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 Месяц назад +10

    සාදු සාදු සාදු ,උතුම් පට්ඨාන ධර්මයට ,ඔබවහන්සේට නමස්කාරය කරමි 🙏🙏🙏 මේ දේශනා ව අසමින් උගනිමින්,පාඩම් කරමින් සිටිමි.අවබෝධ කරගන්න ට උත්සාහ කරමින් සිටිමි, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 6 месяцев назад +10

    සාධු! සාධු! සාධු! සම්පූර්ණ සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව ශ්‍රවණය කළෙමි.
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා! තෙරුවන් සරණයි!!!

  • @chandraabepala8351
    @chandraabepala8351 Месяц назад +7

    🙏🙏🙏
    සැමට පට්ටාන දර්මයේ පිහිටයි 👍

  • @peirism5642
    @peirism5642 7 месяцев назад +17

    සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 9 месяцев назад +98

    🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏 සාධු සාධු සාධු

    • @PriyankaSandamali-n3x
      @PriyankaSandamali-n3x 7 месяцев назад +8

      Sadu sadu sadu mage namaskaraya wewa

    • @MalaniVimalawathi
      @MalaniVimalawathi 6 месяцев назад

      Can't ​@@PriyankaSandamali-n3x

    • @premaabeysekara9614
      @premaabeysekara9614 6 месяцев назад +3

      අපේස්වාමින්වහන්සේසතරමගසතර පලයලබානිවන් අවබෝද වෙිවා.😢පෙ

    • @HSwarnalatha-xj7wp
      @HSwarnalatha-xj7wp 5 месяцев назад

      Aw 31:36 t yyyyytttt t 😢 31:36 ​@@PriyankaSandamali-n3x wrd

    • @somalathajayatissa8047
      @somalathajayatissa8047 4 месяца назад +2

      🎉😅❤😂

  • @anulaadicaram2467
    @anulaadicaram2467 3 месяца назад +11

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වල ලැබේවා

  • @indranih.p9013
    @indranih.p9013 2 месяца назад +6

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි නිදුක් නීරෝගි සුවය ලැබෙන වාසනාවකට ❤

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 7 месяцев назад +9

    🙏🙏🙏තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @ArunaSamarajeewa-wu5dl
    @ArunaSamarajeewa-wu5dl 2 месяца назад +17

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ හැමදාම අපි පට්ටාන ධර්මය දේශනා ව ශ්‍රවණය කරනව අපිට ඒ නිසාම ලෙඩදුක් කරදර අඩු වෙලා පවලේ හැමෝම සතුටින් සමගියෙන් ඉන්නවා.ඔබ වහන්සේට ගොඩක් පිං මේ ධර්මය දේශනා කරමින් නොදන්න බොහෝ දේවල් කියාදෙනවට තෙරුවන් සරණයි

  • @DinushikaKelum
    @DinushikaKelum 7 месяцев назад +13

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ බලයෙන් මගේ අම්මා,තාත්තා, මම,මගේ මහත්තයා ඇතුළු සියලුම ලෝවැසියන් රැකේවා. අපගේ සියලු ව්‍යාපාර කටයුතු දියුනු වේවා 🙏🙏රැකියා කටයුතු වලින් ආරක්ෂා කරලා දේවා 🙏🙏 දියුණු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 8 месяцев назад +22

    Mage namaskaraya wewa ape hamudurhuwane sadu sadu sadu Sadu budusaranai .

  • @Nishanathikumari
    @Nishanathikumari Месяц назад +4

    Sadu ! sadu ! .obavahansata uthum nirvana shakthiya labava🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @H.PJayasena-ch1vw
    @H.PJayasena-ch1vw 6 дней назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .

  • @ednadesilva3649
    @ednadesilva3649 Год назад +9

    සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 3 месяца назад +14

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @AnuththaraPriyabhani
      @AnuththaraPriyabhani Месяц назад

      මම ද එම පිං අනුමොදං කරන සේක්වා. සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️☸️☸️

  • @ChandaniJeewantha
    @ChandaniJeewantha 4 дня назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏!!!!!!!

  • @sriyalatha3946
    @sriyalatha3946 2 месяца назад +2

    සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ මේ උතුම් වූ පඨිඨාන ධර්ම දේශණාව මහට ඉතාම හොඳින් අවබෝධ වේවා🏵️ ඊට මාගේ වීරිය වැඩේවා 🌹🙏🙏🙏🌹

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 9 месяцев назад +15

    Niduk nirogi wewa pinwath hamudurhuwane sadu sadu Sadu

  • @H.PJayasena-ch1vw
    @H.PJayasena-ch1vw 9 дней назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @Damsihanada-tv
    @Damsihanada-tv 3 дня назад +1

    තෙරුවන් සරණයි 🙏

  • @SujathaSilva-c9j
    @SujathaSilva-c9j Месяц назад +5

    Sadhu ....aadhu ...sadhu....pinwath swameenwhanseta apage uthum namaskaraya weewa.....

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 10 дней назад +1

    ❤ඔබ වහන්සේ ඇතුළු පව්ලේ සැමටම ,අප පව්ලේ සැමටම ,සියලුම සත්වයන්ට ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවූ බෝධියකින්ම වහා වහා අවබෝධ කරත්වා ❤සාදු සාදු සාදු සාදු❤❤

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 8 месяцев назад +45

    🙏🙏🙏සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

  • @kalyanikarunachandra1458
    @kalyanikarunachandra1458 9 месяцев назад +7

    සාදු !සාදු !!සාදු !!!

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 5 месяцев назад +4

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා නිදුක් වේවා නීරෝගී වේවා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @yenupraba3535
    @yenupraba3535 Месяц назад +1

    සාදූ..සාදූ..සාදූ 🙏🙏🙏පට්ටාන සූත්‍රයේ ආනිශංස බලයෙන් මගේ මහත්තයගෙ ඊශ්‍රායල් සිහිනය ඉශ්ට වේවා 🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා 🙏🙏🙏

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 11 месяцев назад +11

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏

  • @malmilehansa9576
    @malmilehansa9576 2 месяца назад +7

    Me darmaya asu balayen mage wishadaya athulu kaika , manasika roga ikamanin suwa wewaaa!!! 🙏🏻🙏🏻🙏🏻sathuta senasima maa hata uruma wewaa!!! Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xw 7 месяцев назад +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වෙිවා.

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 4 месяца назад +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 7 месяцев назад +7

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 3 месяца назад +5

    Saadu Saadu Saadu maage namaskaarya wewa pinwath obawahansete samma sambudu sarany deergaausha wewa!!!

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 8 месяцев назад +11

    Budusaranai pinwath hamudurhuwane suki digau sadu Sadu sadu

  • @HemakumariRathnayaka
    @HemakumariRathnayaka 2 месяца назад +2

    Sadhu sadhu sadhu ,uthum theruwan saranai pinwath numba වහන්සේට

  • @utedirisinghe3946
    @utedirisinghe3946 7 месяцев назад +7

    සාධු! සාධු! සාධු!

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 9 месяцев назад +8

    Mage namaskaraya wewa sadu Sadu sadu Sadu .

  • @erandadilshan8039
    @erandadilshan8039 8 месяцев назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ashokadissanayake7893
    @ashokadissanayake7893 5 месяцев назад +3

    Oba wahanseta uthumm arahath boiye. Parinirwanaya lebethwa

  • @dinushkakumari9198
    @dinushkakumari9198 2 месяца назад +1

    සාදු සාදු සාදු සමන්ත පට්ටාන සූත්‍රය ඇසීමෙන් මම ඇතුළු මගේ පවුලේ සියළු දෙනාට r රටවාසී ලෝකවාසීන් සියලු දෙනාටමත් සියලු බලාපොරොත්තු ඉටුවේවා!!!!!බුදුසරණ ලැබේවා !!!

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 8 месяцев назад +8

    Mage namaskaraya wewa budusaranai swamin wahanseta .sadu Sadu sadu .

  • @ChamaraPriyasanka
    @ChamaraPriyasanka 4 месяца назад +3

    Pinwath swamin wahanseta apage namaskaraya wewa...

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 9 месяцев назад +7

    Niduk nirogi wewa oba wahenese sadu sadu sadu .

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 8 месяцев назад +7

    Sadu sadu Sadu sadu suki digau .mage namaskaraya wewa .obawahanseta .

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 8 месяцев назад +7

    Budu sasuna babelewa. Sadu sadu sadu sadu Sadu budusaranai swaminwahanse.

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 5 месяцев назад +4

    සාදු🌹 සාදු🌹 ස⁣දු 🌹🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 месяца назад +3

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    පට්ඨාන ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @ghpremasiri9449
    @ghpremasiri9449 2 месяца назад +2

    Sadu sadu sadu 🙏🙏🙏Namo Buddhaya🙏🙏🙏Namo Dhammaaya🙏🙏🙏Namo Sanghaaya🙏🙏🙏Siyalu denatama athi uthum wu shri Samantha pattana dharmaye pihita arkshawa labewa...!!!🙏🙏🙏

  • @CHANDRIKADissa
    @CHANDRIKADissa Месяц назад +1

    ඔබවහාන්සේට 🙏ගොඩාක් පිං🙏

  • @dpadwickrama569
    @dpadwickrama569 8 месяцев назад +4

    සාදු !!!සාදු !!!සාදු !!!🙏🌷🙏🌷🙏🌷

  • @badraabeywardana3527
    @badraabeywardana3527 5 месяцев назад +3

    🙏🙏🙏 ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඉටුවේවා.

  • @KrishaanUkwatta
    @KrishaanUkwatta 2 месяца назад +4

    සාදු සාදු සාදු..❤️🙏❤️✍️

  • @tanisaranga1166
    @tanisaranga1166 5 месяцев назад +4

    Apata mema durlabha saddharama Rathnaya deshana karana lada me Swamin wahansets niduk nirogi chira jeewana suwaya balaya lebethwa Sambudu Sasuna bebalaweemata.

  • @anurakumara4945
    @anurakumara4945 Месяц назад +2

    Puduma sananayal danenne.bawitha karadde.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 3 месяца назад +2

    Saadu Saadu Saadu 🎉🎉🎉🎉🎉maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany!!!

  • @VihangiSansala-qq4xy
    @VihangiSansala-qq4xy 12 дней назад

    සාදු🙏 සාදු🙏සාදු🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @WimalaDassanayake-hu8yv
    @WimalaDassanayake-hu8yv 4 месяца назад +2

    🙏🙏🙏 theruwam saranai.

  • @lbjayasiri8179
    @lbjayasiri8179 3 месяца назад +2

    Obawahanseta nirogi suwayama lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 7 месяцев назад +4

    Theruwansaranai sawaminwahansa.ta. Sadu sadu sadu.

  • @upulweerasinghe3945
    @upulweerasinghe3945 10 дней назад

    🙏🙏🙏සාදූ ..සාදු සාදු

  • @ransirujayawardhane8847
    @ransirujayawardhane8847 Год назад +5

    Sadhu sadhu sadhu sadhu..🙏🏻🙏🏾

  • @kumuduniwithana4003
    @kumuduniwithana4003 3 месяца назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 Месяц назад +1

    Oba wahanse ta me pattana desnawa apata laba dena pin mahimayen oba wahanse patan bodiyakin amamaha niwanama labewa matada chaturarya sathtaya awaboda wewa oba wahanse niduk wewa nirogi wewa suwapath wewa sadu sadu sadu

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 5 месяцев назад +2

    සාදු සදහමි සාදු සදහමි සාදු සදහමි පහනේ එලිය ලබත්වා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 4 месяца назад +3

    🙏🙏🙏Anumodami namobuddaya sadu

  • @Naturewithsujee
    @Naturewithsujee 3 месяца назад +2

    🎉🎉🎉❤sadu sadu sadu

  • @PradeepWijewardana-t5r
    @PradeepWijewardana-t5r 2 месяца назад +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl 11 месяцев назад +3

    සාදු සාදු සාදු !!!

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 7 месяцев назад +3

    A
    Mage namaskaraya wewa sadu Sadu sadu teruwansaranai pinwath swaminwahanse .

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 месяца назад +1

    Uthum.teruvan sarani pinwath swaminwahanseta mage namaskaraya weva🙏🌸🌸🌸🌸🌸🌷🌸🌸🌷🙏🌸🌸🌸🌷🌷🌸🌸🌸🌸🙏🙏🌸🙏🌸🙏🙏🌸🌸🙏🌷🌷🌷🌷🙏🌸🌷🙏🌸🌸🙏🌸🌷🌷🌷🌸🌸🙏

  • @easy4u384
    @easy4u384 21 день назад

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌸සාධූ.. 🙏සාධූ.. 🙏සාධූ.. !🙏🌸