කිරුලපන හිමිගේ ආරාමයේ පවත්වනු ලැබූ හිතක මුල සිට සෝතාපත්ති අංග වැඩෙන විදිහ | Walpola Gothama Thero

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 80

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 4 дня назад +7

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේ නැවත සසුන ට ගන්න ඔබ වහන්සේ ට ශක්තිය ලැබේවා. ලෝක සත්වයා නිවන ට පාර විවර කර දුන්නේ උන් වහන්සේ බොහෝ දෙනාගේ. ඒ පිං බලයෙන් නැවත එන්න ලැබේවා. උන් වහන්සේ ලොකු පීඩනයක ඉන්නේ මිනිස්සු නේ කොහිබද ඔබලා යන්නේ. නින්ද කරලා. නින්ද කරපු මිනිස්සු ධර්මය ට දේශනා කරන ස්වාමින් වහන්සේලාට අපායේ යම්පල්ලෝ උඩ පනිනවා අපිලගට පිරිස එනවා කියලා. අහෝ උතුම් ධර්මය ස්වාමින් වහන්සේ කෙනෙක් අහිමි කලා. අපි දුක් විය යුත්තේ ජිවිතයේ තනිවීම ගැන නෙවෙයි. සංසාරේ අතරමං වීම ගැනයි එනිසායි කියන්නේ ඔබ ඉන්නේ ඔබ විතරයි කියලා නිවන ට මයි සත්වයෝ යොමු කලේ 🙏🙏ඒ පිං මහිමය ඔබ වහන්සේ ට ඇති.අපේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මතක්‌ කෙරුවා.සෑම සත්වයකුටම මුණ පාන එක කාරනාවක් පිළිබද ව එක තමයි මරණය. අද අපි ජිවත් වෙලා ඉන්නවා පෙර අපි මැරුණා එන්නෝ ද එයි හිය තැනක නොකියයි දැන් අපි පෙර හිටියත් හැබැයි පෙර මැරෙන කොට එතනට අපි කියලා නෙවෙයි මෙතෙන්ට ආවේ ඒ වගේ මයි එන්නෝ ද නැවතත් යැයි පරලොව මෙතෙන්ට නොකිය ජිවිතේ අස්ථිරයි අතින්ති තම්බි බවතී චිංචි තම්බි විනාස්වතී සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් නෑ සබ්බං පහාය ගමනීයං සියල්ල අත් හැරලා යන්න වෙනවා ඒකයි කිව්වේ එන්නෝ එයි හැබැයි ඉන්න තැනට වත් කියන්නේ නෑ මරණයේ සොබාවය එයයි කාලයක් නෑ මැරෙන වෙලාවක් නෑ රාත්‍රීයද උදේ ද දවල් ද කොතනද කියලා කියන්න බෑ ඒ නිසා ඉන්න තැනට කියලා එන්න විදිහක් නෑ ආපු මිනිස්සු නැවතත් මෙතනින් යනවා යන්නෝ යන කොට කියලා යන්නේ නෑ මොකද මරණය කොයි වෙලාවේ කොයි මොහොතේ සිද්ධ වෙයි ද දන්නේ නෑ දවාලේ රාත්‍රි කාලයේ වෙන්න පුළුවන් උදේ වෙන්න පුළුවන් කුඩා කාලේ වෙන්න පුළුවන් තරුණ, මහලු කාලයේ වෙන්න පුළුවන් මොන තරා තීරණ අපි ජිවත් වුනත් නොකියම යන්න වෙනවා ගහට රිද්දන්නේ නැතුව ඉදිච්ච කොලයක් බිමට වැටෙනවා වගේ අපි මේ ලෝකයෙන් නොදැනීම සමු ගන්න වෙනවා ගහකින් කොලයක් වැටුනා ම ගහට රිදෙන්නේ නැති උනාට යන වෙලාවට අපට රිදෙනවා මොකද අපි බොහෝ දේවල් ග්‍රහණය කරමින් දෙව්පියෝ දරුවෝ ඉඩ කඩම් යාන වාහන මේ සියල්ල යම් දවසක අත් හරින්න වෙනවා අපි හිතපු නැති වෙලාවට අතින්ච් තම්බි බවතී චින්ච් තම්බි වෙනස්සති සිතු දෙය වනසෙයි නොසිතු දෙයක් නෑ සෑම දෙයක් ම අත් හැරිනවා සබ්බං පහයා ගමනියං කොයි මොහොතේ කොයි වෙලාවේ ද කියලා දන්නේ නෑ පෙර අපි ඉපදීලා ඉදලා මැරුණා ඒකයි දැන් ඉපදුනේ එහෙනම් දැනුත් අපි ට මරණය පෙර උපතක්‌ තිබුනා ඒ උපත අවසාන උනා ඒකට කියනවා මරණය මැරිච්ච නිසා උපන්නා ඉපදෙන්න සත්වයා එහෙනම් මැරෙනවා එහෙනම් දිගෙන් දිගට ඉපද මැරෙමින් යන ගමනට කියනවා සංසාරය කියලා දෙයක් කෙලවරක්‌ නෑ ඉපදිමින් මැරෙමින් මේ යන ගමන අන්න ඒ ජිවිතේ මනා කොට තේරුම් අරගෙන සියල්ල යම් දවසක අත හරින්න වෙනවා කොයි වෙලාවේ කොයි මොහොතේද කියලා දන්නේ නෑ ඒනිසා ඔබ ඒකට මුහුණ දෙන්න පෙර හුරුවක් හැටියට ජිවිතේ ගැන හිතන්න සාමාන්‍යයෙන් නෙවෙයි ගැබුරුන් ටිකක්. ඔබ ස්වාමින් වහන්සේ නමකට නින්ද කරන්නේ කොහිද යන්නේ.හිරු බසින සැදැව සුන්දරයි
    හැබැයි ඒ හෙට ඉර පායන බව දන්න අයට.වටින හිමිවරු හිටියත්
    බුද්ධ දර්ශනය උගන්වන පින්බර
    අහන් ඉන්නේ ටික දෙනයි
    ඒ අපූරු දේශනා හර බර
    දැවෙන සමාජයක
    ඇවිලෙන ගින්න සංකර
    නිවෙන්න දැකලයි
    හිමිවරුන්ගේ ගත සංවර
    මේ පොළොව ගිනිගත්තේ
    මදි නිසා ද අපි පිංකර
    තවද පැලවෙයි ද
    අති උතුම් බුද්ධ අංකුර...🙏🙏🙏මගේ බුදුපියාණන් වහන්සේ මා වෙනුවෙන් අප්ප්‍රමාන දුක් වින්දා කැපකලා. 🙏🙏ඒ සම්බුදු ධර්මය දරාගෙන මා ඇතුළු සියළුම සත්වයෝ කියා දුන් මහාසංඝරත්නයට මා ගේ නමස්කාර වේවා 🙏🙏🧘🌎🇦🇪ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා 🙏🙏☸️

  • @ChandrawathiKaru
    @ChandrawathiKaru 4 дня назад +3

    තෙරැවන් සරනයි සවාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන පරිද්දෙන් සත්‍යක්මයි. අපිව මෙි තරමි දුරක් ධර්ම මාර්ගයේ මඟ පෙන්වමින් ධර්ම ඤානය දියුණු කල අපේ කල්‍යාණ මිතුයාණන් වන්නේ කිරැලපනධමිම විජය ගුරැඋතුමාණන්ම පමණි .

  • @bosalem3727
    @bosalem3727 4 дня назад +3

    අවංකවම පින්වත් ස්වාමීන් වහන්ස මම ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ දේශනා අහලා තමයි හිත පොඩ්ඩක් හදාගත්තේ යහමගට හැරුනේ

  • @paramichamodaya839
    @paramichamodaya839 4 дня назад +4

    බොහොම පින් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා ...උපැදි වුනත් බුදුසසුනට බුදුපුතෙක් ... මිනිපහනක්...ඇත්තටම තමාගැන හොයාගෙන තමාගෙ අඩුපාඩු හදාගෙන ජ්වත් වෙන කෙනාට තියෙන සැනසුම කියලාදුන්නා ජ්ව්තය හදාගන්න ගොඩක් පුලුවන් වුනා දර්ම දෙසානා තුලින් ....බොහොම පින් නිවනින් නිවෙවා...🙏🙏🙏🙏🙏

  • @nadeeshasomarathne6505
    @nadeeshasomarathne6505 4 дня назад +3

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වැනි ධර්මධර,විනයධර නිර්මල බුදු දහම දේශනා කරන භික්ෂූන් වහන්සේලා මගේ ආයුෂත් අරගෙන වැඩ සිටින සේක්වා.ඔබ වහන්සේලා ගේ සිත් වල ක්ලේෂයන් හට නොගනී වා.ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා.තවදුරටත්
    නිර්මල බුදු දහම දේශනා කිරීමට ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.අප සියලු දෙනාටත් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා .🙏🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 4 дня назад +3

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස සත්‍යය එයයි ඔබවහන්සේ ටද මාගේ නමස්කාරය වෙිවා අපේ කල්‍යාණ මිතුයාණන් ද කොහේ හිටියත් පෙර මෙන්ම ගුරු ගෞරව යෙන් වන්දනාකරමි තෙරැවන් සරනයි ඔබවහන්සේ ට

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa 4 дня назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේලාට සිටින දිශාවකට නමස්කාර වේවා ..
    පින්වත් කිරැලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවත සසුන වෙත වඩම්මවා ගැනීමට ඔබ වහන්සේ ගන්නා මෙම ප්‍රයන්තයට බොහොම පින් ..
    උන්වහන්සේගෙන් බුද්ධ ශාසනයට වූ සේවාව කිව නොහැකි තරම් ..
    බුදු සසුන ආරක්ෂා කරන සියළු දෙවිවරැ ධම්ම විජය ස්වාමීන් වහන්සේට සියළු යහපත උදාකරත්වා..
    උන්වහන්සේට නැවත සසුනට වැඩම කිරීමට ඉතා ඉක්මනින් සිත් පහළ වේවා ..
    තෙරැවන් සරණයි මහා සංඝරත්නයට..
    සංඝරත්නයේ සමගිය මහා යහපතක්මයි....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 дня назад

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 4 дня назад +30

    අපේ කළ්‍යාණමිත්‍ර ධමිම විජය ස්වාමීන් වහන්සේ ශාසනයට කල සේවය අමරණීයයි🙏එය කිසිවෙකුට වෙනස් කල නොහැක.අපේ බුද්ධ ශාසනයට ඉමහත් පාඩුවකි.එඩිතර ස්වාමීන් වහන්සේ නමකි.🙏කොහේ සිටියත් සතරවරන් දෙවියන් වහන්සේලා ආරක්ෂා කර දෙත්වා !🙏බණ දේශනා කල අපේ ස්වාමීන් වහන්සේට දළදා සමිදු රැකවරණයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @karunaratnerajapaksemudiya6810
    @karunaratnerajapaksemudiya6810 4 дня назад +3

    ස්වාමින් වහන්ස නැවත කිරැලපන ස්වාමින් වහන්සේ ව සාසනයය එක්කර ගන්න ඔබ වහන්සේලා කටයුතු කරන්න.සාසනයට මහා විපත්ක් වෙන්න යනවා. ඔබ වහන්සේ ලා එක්වී සාසනය රැකගන්න.🙏🙏🙏🙏🙏

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 4 дня назад +3

    සාධු සාධු සාධු පිනවත් ස්වාමින්වහන්ස, අද ඒ දේශනාව ඇසීමෙන් පුදුම සැනසීමක් ලැබුණෙ . දහම් පොත් කියවීමෙන් දේශකයන් වහන්සේලාගේ දේශනා ඇසීමෙන් නිවන්මග යෑමට උපකාර කරගන්න සිදුකළ මග පෙන්වීම සිතට හරිම
    සහනයක් පින්වත් ස්වාමින්වහන්ස. තව තවත්
    ඔබවහන්සේ ගේ මග පෙන්වීම මට නොඅඩුව ලැබේවා !!! තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 4 дня назад +4

    මමත් ධමිම විජය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ඉතා කැමැත්තෙන් ඇහුවෙි.ඒත් දැන් ඉතාම කනගාටු යි. තෙරුවන් සරනයි පිංවත් ස්වාමින් වහන්ස.

    • @tharindumadusanka2331
      @tharindumadusanka2331 4 дня назад +1

      @chintharuwanpura6767 නුඹට කනගාටු වෙන්න දෙයක් නෑ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය තියෙනවා ඒය අවබෝධ කරගන්න

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 4 дня назад +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 4 дня назад +2

    ආර්ය මහා සංඝරත්නයට මම සැමදා නමස්කාර කරමි. මාගේ නමස්කාරය වෙවා. සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 4 дня назад +4

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏

  • @Magretari58
    @Magretari58 4 дня назад +1

    පින්ව්ත් ස්වාමීන් වහන්සේට.සම්බුදු සරණයි.

  • @dammidammi7312
    @dammidammi7312 4 дня назад

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @songsforever8466
    @songsforever8466 4 дня назад

    ඔබවහන්සේට බොහොම පින්. ඔබවහන්සේ ඉතාමත් මධ්‍යස්ථයි. ඒ වගේම කළ ගුණ දන්නා ස්වාමීන්වහන්සේ නමක්. ඔබවහන්සේගේ මේ දේශනාව තුල තුල ගැබ්ව තිබුන බොහෝ ධර්මාර්ථ මෙන්ම ව්‍යංග්‍යර්ථ මට වැටහුනා. ඇයි ස්වාමීනී උන්වහන්සේට ඒවා නොවැටහුනේ...?

  • @lathagamage1320
    @lathagamage1320 4 дня назад +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස රටක් වටින දේශකයාණන් වහන්සේ නමක් අපේ 🙏🙏 අපේ ශාසනයට දරාගන්න බැරි පාඩුවක් හරීම සoවේදියි 🙏🙏 නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සියලූම දේ අනිත්‍යයි කියලා උන් වහන්සේ අපේ කිරුලපණ ධම්ම විජය පින්වත් ස්වාමීන් වහන්සේත් අපිට නිතරම කියනවා මාව ගැන හිතන්න එපා මම දේශනාකරන බුදුබන ශ්‍රවනය කරලා අත හරින්න කියලා ඒ කොහොම කිවුවත් අපිට උන්වහන්සේ ලේසියෙන් අමතක කරන්නබෑ කොහේ හිටියත් ධර්මානුකූලව ඒ දරුවා හොද මාර්ගයකට යනවාමයි 🙏🙏🙏🙏🙏🙏 දැන් ඉන්න මාද්‍ය කරුවන්ට මේක මැජික් එකක් වගේ හරියට උපැවිදි උනේ මේ දරුවා විතරක් වගෙයි ඔයිට වඩා සිවුරෙ ඉදගෙන වැරදි කරන හාමුදුරුවො කොතෙක් ඉන්නවද මේ පින්කම ලස්සනට කරලා මොන තරම් පිනක් රැස් කරගත්තද වැඩමවා වදාල ස්වාමීන් වහන්සේලා මොන තරම් උගත් ස්වාමීන් වහන්සේලාද 🙏🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට මොනව් උනාද ඊට පසුව උන් වහන්සේට හුගක් අය අපහස කරලා තියෙනවා ඒක එදත් තිබුනා අදත් තියෙනවා 🙏🙏🙏🙏🙏 කොහේ කොතන හිටියත් තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා සිට්යත් සියලූම දෙවියන් ආරක්ශා කරත්වා කවදාහරි මෙ මාරයාගෙන් ජයගෙන සියලු සත්වයන් ඉදිරියට පැමිනෙත්වා සතුරන් දුරුවේවා දේශනාව පවත්වන ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 4 дня назад

    එහෙයි ස්වාමීන්වහන්ස. තුණුරුවන්ගේ සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @matalenh9689
    @matalenh9689 4 дня назад +3

    තෙරුවන් සරණයි

  • @EllenMaePleñago
    @EllenMaePleñago 3 дня назад +1

    Aniwaren hamuduruwanee teruwansaraii...damma wijaya ape ayushumathun wahanseeta nirawanawabodaya lebewwaaa...

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 4 дня назад

    සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏නමෝ බුද්දාය 🙏🙏🌼🌼පින්වත් අපේ බුද්ද පුත්‍රයන් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලැබේවා !!!🌼🌼🙏🙏🌼🌼🙏🙏ලොව සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 3 дня назад

    සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි.

  • @PADMAKANTHI-u6z
    @PADMAKANTHI-u6z 4 дня назад +10

    ඇත්තෙන්ම මගේ ජීවිතයෙත් මුල් පියවර කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේගෙනුයි ලැබුණේ උන්වහන්සේට මා විසින් මෙතෙක් සිදුකර සියලු කුසල් අනුමෝදන් වේවා! මේ කල්‍යාණ මිත්‍ර ධර්ම දේශනාව ඇසුරින් මගේ හදවත තුළ නැගෙන මේ උතුම් ප්‍රාර්ථනාවේ බලයෙන් උන්වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය නිවන් අවබෝධය ලැබේවා... මා එදා මෙදා තුර කළ සියලු කුසල් උන්වහන්සේට අනුමෝදන් වේවා... උන්වහන්සේ විසින් කරන ශාසනික කටයුතු සාර්ථකව කරගැනීමට සියලු දෙවියෝ ආශිර්වාද කර ආරක්ෂා කර ගනිත්වා එදා මෙදා තුර මට ලැබුණ කළ්‍යාණ මිත්‍රයන් මේ භවයේම සසර දුකින් අතමිදේවා!....

    • @LORD.MALAKAR
      @LORD.MALAKAR 4 дня назад +1

      මමත් ඒකාලෙ තමා මයිත්‍රී ද්‍යාන වැඩුවේ 2015 -2016 වගේ 🙏

  • @ChandraLatha-bo9wb
    @ChandraLatha-bo9wb 4 дня назад

    Sadu sadu sadu sadu teruwan saranai ape suwamin වහන්ස ape kalyana mither yaanani oba තුමා ta th teruwan saranai

  • @dammidammi7312
    @dammidammi7312 4 дня назад

    මෙි බියකරු සසරේ වැටී වැටී යන ගමනේ කෙලෙවර අමාමහා නිවන් සුව මට ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණය හැර අන්සරණක් නැත මට

  • @sriyanigamage6835
    @sriyanigamage6835 4 дня назад

    ස්වාමීන් වහන්ස අපේඋපැවිදි වුන දරුවට ආයේ ශ්‍රාවකයන් වෙනුවෙන් පැවිදි වෙන්නයි ඉල්ලන්න. 🙏🙏🙏

  • @IsharaSamaraweera-yu5ee
    @IsharaSamaraweera-yu5ee 4 дня назад +1

    Sadu.sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @Soma-r4h
    @Soma-r4h 4 дня назад

    Sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 sadu 🌷👃🌺👃👃🌺🌸👃🌷 swamin wahansa sasara baya naka bawa ha darmaya gana pahadile lowata panna dunna oba wahansata maga namas karaya wawa lharwan saranai api katar rata sita 🌷🌸🌺🌺🌺🌸👃🌺👃🌷

  • @srilanka8562
    @srilanka8562 4 дня назад +1

    Oba wahenseta theruwan saranai ❤

  • @SeethaRanathunga
    @SeethaRanathunga 4 дня назад

    සාදු .සාදු සාදු 🎉

  • @ShanikaHerath-q9n
    @ShanikaHerath-q9n 4 дня назад +1

    Ane ape hamuduruwne matath daham ahanna asimitha asawak tiyenne.. eka banak ahala thawa banak ahann hitenw .. pdm krnn tiyena nisa eya sima karanwa .. eth dawasata bana 2k pamana ahanawa .. oba wahanselata mage namaskaraya wewa 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 4 дня назад

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 2 дня назад

    🙏🙏🙏sadu sadu sadu

  • @bosalem3727
    @bosalem3727 4 дня назад +1

    අනේ මේ උතුම් ධර්මයේ ආනුභාවය ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවත බුදු සසුනට ඒවා

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 4 дня назад

    Swamin wahanseta dergausa labewa sadu sadu sadu

  • @dhammikakumarasinghe4237
    @dhammikakumarasinghe4237 4 дня назад

    Mama dan wayasa 62 mageth wienodansa mamada pasuva darma margayata pamienieya ada thieyena lokuma sathuta ada mamada hodien panchasielaya araksha karanava obavahansayla dedenatama mulu lova sietiena maha sangarathnayata dohoth mudun dee pasaga pihituvagena namaskara karamie sadu sadu sadu niduk nirogi deergausa labeva labeva labeva 🙏 nirvana santhieya mema bavaya thulama athweva 🙏 ❤

  • @NitinGirl
    @NitinGirl 4 дня назад

    Sadu..sadu...sadu..🙏🙏🙏🙏🙏

  • @SozanaTg
    @SozanaTg 4 дня назад

    Para sasara pen vepakaka dena vedeha hare apurui suvanmen vahansa sasara puruddakmai oba wahansata gana praggavama vade deunu wawa deergau wawa saudeya seta

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 3 дня назад +1

    Obawahanse Uthum Amamaha Nivanin me Bawayadeema Sanasewa !!! 🙏🙏🙏

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 3 дня назад

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @mbldissanayake2901
    @mbldissanayake2901 4 дня назад

    සාදූ සාදූ සාදූ

  • @shiroma8203
    @shiroma8203 4 дня назад

    🌸🙏🌸🙏🌸🙏

  • @watercolorsusa
    @watercolorsusa 4 дня назад

    🙏🙏🙏🙏🙏

  • @Hansseranity-y
    @Hansseranity-y 4 дня назад

    පින්වත් ස්වාමින් වහන්ස යම් කෙනෙක් මෙම ධර්මය මුල සිට අධ්‍යනයක යෙදේනම් කොතනින්ද ආරම්භ කරන්න ඕන ඒ සම්බන්ධයෙන් පිලිතුරක් ලබා දිය හැකිද 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @BHIKKHUGOTHAMA
      @BHIKKHUGOTHAMA  4 дня назад +1

      දේශනය සම්පූර්ණ අහලා නැහැ නේද පුතේ?

    • @Hansseranity-y
      @Hansseranity-y 3 дня назад

      @ පිනවත් ස්වාමින් වහන්ස මම දැනට මෙම දේශනාව සම්පුර්ණ අහල නැ, දිනකට යම් වෙලාවක් වෙන්කර ශ්‍රවනය කරන නිසා නමුත් මම අවසන් වෙනකන් බලනවදිනකට , ස්වාමින් වහන්ස මට දැන ගන්න අවශ්‍ය වන්නේ ,මම නිතරම අභිධර්ම දේශනා අහනව නමුත් යම් අවස්තාවන් වලදි එ සියලුම දේවල් පැටලිලි සහගත බවක් දැනෙනනව මට අවශ්‍ය මුල සිටම නැවත අභිධර්මය අධ්‍යනය කරනවනම් එය ආරම්භ කලයුත්තේ කොතනින්ද එසේනැතිනම් මෙමම පැටලිලි සහගත බව ඉවත් කර ගන්නේ කෙහොමද කියල දැන ගන්නයි ස්වාමින් වහන්ස

    • @Hansseranity-y
      @Hansseranity-y 3 дня назад

      @ පිනවත් ස්වාමින් වහන්ස මම දැනට මෙම දේශනාව සම්පුර්ණ අහල නැ, දිනකට යම් වෙලාවක් වෙන්කර ශ්‍රවනය කරන නිසා නමුත් මම අවසන් වෙනකන් බලනවදිනකට , ස්වාමින් වහන්ස මට දැන ගන්න අවශ්‍ය වන්නේ ,මම නිතරම අභිධර්ම දේශනා අහනව නමුත් යම් අවස්තාවන් වලදි එ සියලුම දේවල් පැටලිලි සහගත බවක් දැනෙනනව මට අවශ්‍ය මුල සිටම නැවත අභිධර්මය අධ්‍යනය කරනවනම් එය ආරම්භ කලයුත්තේ කොතනින්ද එසේනැතිනම් මෙමම පැටලිලි සහගත බව ඉවත් කර ගන්නේ කෙහොමද කියල දැන ගන්නයි ස්වාමින් වහන්ස

    • @BHIKKHUGOTHAMA
      @BHIKKHUGOTHAMA  День назад

      පුතේ මාර්ගයේ මුල දැන ගන්න ඔයාට පිනක් තියෙනවා නම් විතරක් සිහියෙන් මේ දේශනය සම්පූර්ණ අහන්න හිතක් ඇති වේවි. එක දිගට මේ පැය වෙන් කරගෙන අහලා ඉවර වෙලත් මුල ගැන ප්‍රශ්නයක් තිබුනොත් විතරක් අහන්න ඔය ගැටලුව නැවත. @@Hansseranity-y

  • @EllenMaePleñago
    @EllenMaePleñago 3 дня назад

    Ape hamuduruwane teruwan sranaii

  • @KHJayalatha
    @KHJayalatha 4 дня назад

    සාදු සාදු සාදු!!!

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 дня назад

    නිහතමානී නෙවෙයි ධම්මවිජය මහතා පට්ට කපටියා. 🤔☸️😊😇😁

    • @dhammikakumarasinghe4237
      @dhammikakumarasinghe4237 4 дня назад +5

      Oya apagathawennada hadannay budusaranie 🙏

    • @dhammikakumarasinghe4237
      @dhammikakumarasinghe4237 4 дня назад +5

      Oya gana dukai sietha ,kaya,wachanaya 🙏🪔🌸

    • @matalenh9689
      @matalenh9689 4 дня назад +6

      හරිම දුකයි ඔබ ගැන..😂

    • @menakajayasri1157
      @menakajayasri1157 4 дня назад +8

      කළු කණ්ණාඩි දැම්මම පේනේම හැම දෙයක්ම අඳුරුයි වගෙ. හරිම කණ්ණාඩිය දාගන්න මහතා. නැත්නම් ලැබුන මේ ජීවිතය හරිම අපරාදයක්.🙏💐

    • @Renuka-u5k
      @Renuka-u5k 4 дня назад +9

      අනුන්ගෙ කුනු හොයන එක මේ රටේ බහුතරයකගේ පුරුද්ද .ඒවා සසරෙන් ආපු දේවල්.උන් වහන්සේගේ කැමැත්ත ඒක .ස්වාමින් වහන්සේගේ අඩු පාඩු හොයන්නේ කියන කෙනා කොච්චර අධ බාලයෙක්ද

  • @damithalakmali1143
    @damithalakmali1143 4 дня назад +3

    තෙරුවන් සරණයි

  • @EllenMaePleñago
    @EllenMaePleñago 3 дня назад

    Ape hamuduruwane teruwan sranaii

  • @psamobile6339
    @psamobile6339 4 дня назад

    🙏🙏🙏

  • @JayalaniGomes
    @JayalaniGomes 4 дня назад

    🙏🙏🙏

  • @natashie._.
    @natashie._. 18 часов назад

    🙏🙏🙏