Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට වයස් අවුරුදු 14යි. මන් හරී ආසයි මහනවෙන්න. ගෑනු ලමයි මහනකරන්න අසපුවකට කතා කරා අවුරුදු 18 පස්සේ මහන වෙන්න පුලුවන් කියලා තමා කිවුවේ ඒ වෙනකම් මම මේ වගේ බන අහන්න හරි ආසයි............😊
මගේ වයස අවුරැදු 13.මාත් මහණ වෙන්න ඔයා වගේම හරිම ආසයි.
දෙන්නටම එ නිවිච්ච ගමන යන්නට වාසනාව ලැබේවා...🙏 දෙමව්පියන්ටද නිවන් දකින්න පුලුවන් එ පිං මහිමය දෙන්නටම ඉක්මනට ලැබෙයි...බුදුසරණයි ❤
🙏
Ai ehema hithune
❤❤❤❤❤
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්මය හේතු වාසනා වේවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ගොඩාක්ම ආසාවෙන් සෑම ධර්ම දේශනාවක්ම ශ්‍රවණය කරනව පින්වත් ස්වාමීන්වහන්ස අපව මේ සංසාර ගමනින් ඵතර කරවීමට දරන උත්සාහයට අනේක විධ පින් හිමියනි.
නමෝ බුද්ධාය !ඔබ වහන්සේට තව තවත් හරවත් දහම් දෙසිමටතුණුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයම ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻
මටත් අත් හරින්න ඕනේ....හැමදෙයක්ම බැදීම් අල්ලන් ඉන්නකල් හරිම වේදනයි ඒක ඇත්තක් කිව්ව පලියට අත් හරින්න බැරි තැනටම අපි බැදීම් වල පැටලිලා එත් එක්තරා සහනයක් මේ බන පද වේදනාවෙන් දුක් විදින සිත්වලට මේ වගේ බන පද නිතර ඇසීම මග සෑදේවා සියලූම දුක් පිඩා විදින සිත් මෙවැනි බන පද ඇසීමෙන් සුවපත් වෙවා.....❤❤🙏🙏
Math godak widawana kenek
@@SudharshiRanasingha යාලුවෙ...ඔයා දුක් විදින්නේ ආදරයක් නිසාද...? නැත්තම් වෙනත් හේතුවක් නිසාද ....??
සාදු සාදු සාදු මෙි උතුමි වු නිර්මල ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු
සාදු සාදු 🙏🙏🙏🙏🙏 මන් හමුදුරුවන්ගෙ හැම බන කතාවක්ම හරිම අසාවෙන් අහන්නෙ.ගොඩක් පැහැදිලියි වගේම හරිම ලස්සනයි
මම කියන්න දන්නෙ නෑ ඒත් මම හරිම පින් වන්තයි මේ බණ ටික අහන්න තරම්. ඔබවහනේසේට මේ පින් හේති වේවා තුටු පඩුරක්ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
පින් වත් සුවාමීන් වහන්සේට මගේ...නමස් කාරය වේවා..!!! 🌸🌸🌸🙏🙏🙏
Oba .වහන්සේ ta.budu sarani 🎉🎉🎉🎉good 🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu.sadu
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සමහර දේශනා කරන දේවල් මටම කිවූවා හා සමානයි. මගේ නමස්කාරය වේවා තුනුරුවනට! සාදු සාදු සාදු
🙏🙏🙏 සාදු සාදු සාදු .අපිට ධර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සුවාමින්වහන්සේට තෙරුවන් සරනයි .
සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට මෙවැනි ධර්ම දේශනා තව තවත්අප හට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා
පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
මේ බියකරු සංසාර ගමන කෙටි කර ගැනීමට උතුම් වූ සද්ධර්මය අපිට දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට පින් සිදුවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබේ වා
නමෝ බුද්ධාය ස්වාමීන්වහන්ස.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් මහාමෙව්නා වාසී සියලුම පින්වත් ස්වාමීන්වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඇත්තටම හිත නිවන දර්ම දේශනාවක් ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබී මෙවන් දර්ම දේශනා නැවත නැවත මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කිරීමට දේශනා කිරීමට ශක්තිය දෛරිය ලැබේවා. සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සහ ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගී සුව ලැබේවා නොමග යන සිත් සුමගට ගැනීම ට උතුම් බුදු ගුණ දේශනා කිරීමට හැකි වේවා
😮🎑️
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ගුරැදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සංඝරත්නය ද. අවවාද අනුශාසනා ඇතිව ගුණ ධර්ම පිහිටා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල පින්වත් වැලිමඩ ස්වාමින් වහන්සේ ට මම ගවීරවයෙන් නමදිමී 🙏🙏🙏
ඔබ වහන්සේව ඇස් දෙකෙන් දැක දැක බණ අහන්න හරි ආසයි...ඔබ වහන්සේ වගේ කල්යාන මිතුරෙක් නිවන් දකින තෙක් උපදින හැම ආත්මයකම මුන ගැසේවා🙏🙏🙏
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු සාධු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි...
මම ක්‍රිස්තියානි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ලැබීමත් මට භාග්‍යකි🙏☸️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .සාදු ...සාදු ...සාදු
මෙවනි උත්තරීතර නිර්මල දහමක් ඊශ්රායලෙය පලස්තී මිනිසුන්ට අහන්නට ලැබේවා. යුද්ධය නතරවී සාමය උදාවේවා🙏🙏
මෙවැනි ධර්ම දේශනා තව තවත් ඉදිරියට දේශනා කිරීමට ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ස්වාමීන් වහන්ස,
මගේ ලොවුතුරාසමිමා සමිබූදූ පියානන් වහන්සේට මගේ නමස්කාර්වේවා 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සෙට පින් රැසක් අත්වෙවා...! සාදු සාදු සාදු ..!
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹 මාහට එන කේන්ති අඩු වේවා මාගේ දරුවන් දෙදෙනට කේන්ති අඩු වේවා මාගේ දරුන් දෙදෙනට සත් පුරුස ඇසුර ලන්වේවා සාදු සාදු සාදු ! පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දිර්ග සයුස ලැබේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹
මට මෙන්ම සියලු දෙනාටම ධර්මය අවබෝද වෙිවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් ම මුණ ගැසේවා....🙏🙏🙏
😮g6111@@-Asapuwa
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හමුදුරැවන් වහන්සේට දිර්ඝායුෂ වෙිවා
දේශකයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
මෙි දුක් කන්දරා වල අඩුවක් වෙන්නේ නැ ධර්මය අවබෝධ කරගන්න බැරිවුනොත්.හැමදාම බැටකාපු එකයි වුණේ.සසර දුකින් අතමිදිම පිනිසම බුදුන් සරණ යන්න අපට හැකි වෙිවා සාදු සාදු සාදු .......
පිලිකාවකින් අනේක දුක් වින්දත් නිතරම බුදු බණ මෙනෙහිකරමින් බුදුන් වහන්සේ ගැන අපමණ සැදැහැ සිතක් අතිකර ගනිමින් දිවි ගමන නිමාකල මගෙ දිල්හාරා දියණියට අමා මහනිවන් සුව ලැබෙිවා..මහමෙවුනාව පිං බිම ඇසුරුකිරීම ඇය මෙි භවයේ ලැබු මහත් භාග්‍යක් බව ඇය පැවසු වාර කොතරමිද කියා නිමකළ නොහැක..
තෙරුවන් සරණයි ඇයට උතුම් වූ නිර්මාණයම අවබෝධ වේවා.
උතුම් නිවනින් සැනසේවා.!🙏
ස්වාමින්වහන්සේට නිවන් අවබෝද වෙිවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
Obawahanseta digasiri wewa swamen wahansa
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏🙏
තෙරැවන් පිහිට ලැබේවා සාධූ සාධූ සාධු🙏🙏🙏
සාධු සාධු සාධු මේ පින් ඔබ වහන්සේට අත් වේවා.
සාදු ..සාදු ..සාදු ..බෙහෙවින් ..පින් සිදු වෙිවා
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
Oba wahanseta uthum niwanama awaboda wewa
සාධු සාධු සාධු 🙏🙏🙏
Oba wahanseta godak pin me wage bana deshana karanawata. Saadu saadu 🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya wewa' theruwan saranai 🙏🙏🙏
Oba wahansege Bana Desana ape jivitha walata godaak watinwa sadu! Sadu sadu!!!!
ඔබ වහන්සෙට නිවන් සුව 😊
ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයක් දීර්ඝායුෂත් ලැබේවා 🙏🙏🙏
සාධු සාධු සාධු ඔබවහන්සේ තෙරුවන් සරණයි
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
SADU 🙏🏻 SADU 🙏🏻 SADU 🙏🏻 THERUWAN SARANAI !!! 🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇸🇦 මාගේ.. නමස්කාර වේවා...
සාදු සාදු සාදු සියලු සත්ත්වයෝ නිදුක් වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏ස්වාමින් වහන්සේට තවත් මෙවැනි දර්ම දෙශනා කිරිමට ශක්තිය ලැබේවා ..
Mage raththarane mawa piya suwapat wewa!!! Siyalu mauwaru piyawaru suwapat wewa!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Swamini obawahanse wge kalyana mithrayan upadina hama bhawayema munagesewa sadu sadu sadu
Theruwan saranai hamuduruwane ..
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Sadu.sadu.sadu❤❤❤
සාධු සාධු සාධු❤❤❤❤❤❤
නමෝ බුද්දාය❤😊
සාදු 🙏🌸 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු
සාදු.සාදු.සාදු.මාගේනමස්කාරය.වෙිවා.🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
Sadu sadu🙏🙏
තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ
ඔබ, වහසේට මගේ නමස්කාරය වෙත්වා සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයී ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වන්නට මේ උතුම් ධර්ම දේශනාව ආනිසංසයක්ම වේවා ! 🙏🙏
අපි කොච්චර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්ද මෙ බන අහන්නෙ. එත් සමාජ මාධ්‍ය තුල එක බන පදයක් අල්ලන් කොච්චර අපහාස කරනවද මෙ පිංවත් ස්වාමීන් වහන්සේලා ට.ඒවා දකිද්දි ඔවුන්ට අනුකම්පා කරනව කොච්චර ලොකු පවක්ද කරගන්නෙ.හිතට හරිම දුකයි.පුළුවන් නම් ඒවට යම් ක්‍රියාමාර්ග ගන්නවනම් යහපතක් . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් ස්වාමීන් වහන්ස . මේ ධර්ම දානයට හේතු උන සියලු දෙනාටමත් ගොඩක් පින 🙏🙏🙏
Mama harima napurui.eka godak darunu bawa dannawa .a nisa dharmaya srawanaya karala a widihata hasirenne godaak uthsaha karanawa.eth be.ane mata dharmanukulawa jiwath wenda labewa.mata wenas wenda one😢😢😢😢😢😢.
සාධු.සධු..සධු.තෙරුවන්.සරණයි.අ.පෙහාමුදුරුවනේ
❤❤❤❤,,,, ඉතාමත් වැඩිනා වල ටිකක්
ඔබ වහන්සේට බුදු සරණයි.🙏🙏🙏🙏
Obawahansata bana hamadama ahanawa🙏🙏🙏godak watena bana🙏
Sadu sadu sadu me bana tika asimen sith niveva!!
Like 👍 50දෙන්න පින් ලැබේ යි සාදු සාදු ❤😊
මැසෙජ් දාන්න
මම බලනවා යලු
හොද කාතාවක්
මම හරි ආසයි බන අහන්න
සාදු....සාදු....සා...දු...🙏🙏🙏
ඔබ වහන්ඝෙගෙ දෙශනා අාදර්ශවත් මම අාඝාවෙන් බනදෙශනා අහනවා ඔබවහන්ඝෙගෙ දෙශනා අැඝිමෙ පින මටත් අත්වෙවා ඝියලු ඝත්වයො නිදුක්වෙවා තෙරැවන් ඝරනයි
සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි! පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏 තව තවත් මෙවැනි පින්කම් කරන්න ලැබේ වා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බනහමුදරවනෙ
සාධු සාධු සාධු
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු උතුම් සංඝරත්නය ද අවවාද අනුශාසනා ඇතිව ගුණ ධර්ම පිහිටා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් වැලිමඩ ස්වාමින් වහන්සේ ට ගවුරවනීය නමස්කාරය කරමි සාදු සාදු සාදු
සාදු 🙏🙏🙏🙏
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
Ane ape hamuduruwane welawakata mata mage jiwithe epa wenawa. Mage Thaththa nathiwela danata aurudu2 eya innathanakata matatha yanna hithenawa. Mata mage hithahadaganna amarui mage Thaththa meloke nathuwa.
මචන් හිත හදා ගන්නෙ කොහොමද කියන්න මන් දන්නෙ නෑ ඔයාට. ඒත් ඔයා ඔයාගෙ තාත්තා ඔයා ජීවත් වෙනවා දකින්න කැමති උන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒක තාත්තට සැනසීමක් සතුටක් වේවි .
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺
මගේ දුව හරිම ආසාවෙන් අහන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා.හැමදාම වගේ නිදා ගන්න යන්නේ මේ ධර්ම දේශනාව ක් අහන ගමන්.මාත් හරිම ආසයි දැන්.
🌹 සාදු 🌹 සාදු 🌹 සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පින්වත් ස්වාමින් වහන්ස අද මගේ මවට මේ දර්ම දේශනාව අහන්න දුන්න...
Samma sambudu saranai pinwathsuwamin wahanseta dirgayusalabawa saduu saduu saduu mama mesansara duken midewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට වයස් අවුරුදු 14යි. මන් හරී ආසයි මහනවෙන්න. ගෑනු ලමයි මහනකරන්න අසපුවකට කතා කරා අවුරුදු 18 පස්සේ මහන වෙන්න පුලුවන් කියලා තමා කිවුවේ ඒ වෙනකම් මම මේ වගේ බන අහන්න හරි ආසයි............😊
මගේ වයස අවුරැදු 13.මාත් මහණ වෙන්න ඔයා වගේම හරිම ආසයි.
දෙන්නටම එ නිවිච්ච ගමන යන්නට වාසනාව ලැබේවා...🙏 දෙමව්පියන්ටද නිවන් දකින්න පුලුවන් එ පිං මහිමය දෙන්නටම ඉක්මනට ලැබෙයි...බුදුසරණයි ❤
🙏
Ai ehema hithune
❤❤❤❤❤
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්මය හේතු වාසනා වේවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ගොඩාක්ම ආසාවෙන් සෑම
ධර්ම දේශනාවක්ම ශ්‍රවණය
කරනව පින්වත් ස්වාමීන්වහන්ස
අපව මේ සංසාර ගමනින් ඵතර කරවීමට දරන උත්සාහයට අනේක විධ පින් හිමියනි.
තෙරුවන් සරණයි ♥️
නමෝ බුද්ධාය !
ඔබ වහන්සේට තව තවත්
හරවත් දහම් දෙසිමට
තුණුරුවන් සරණින්
නිදුක් නිරෝගී සුවයම ලැබේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻
තෙරුවන් සරණයි ♥️
මටත් අත් හරින්න ඕනේ....හැමදෙයක්ම බැදීම් අල්ලන් ඉන්නකල් හරිම වේදනයි ඒක ඇත්තක් කිව්ව පලියට අත් හරින්න බැරි තැනටම අපි බැදීම් වල පැටලිලා එත් එක්තරා සහනයක් මේ බන පද වේදනාවෙන් දුක් විදින සිත්වලට මේ වගේ බන පද නිතර ඇසීම මග සෑදේවා සියලූම දුක් පිඩා විදින සිත් මෙවැනි බන පද ඇසීමෙන් සුවපත් වෙවා.....❤❤🙏🙏
තෙරුවන් සරණයි ♥️
Math godak widawana kenek
@@SudharshiRanasingha යාලුවෙ...ඔයා දුක් විදින්නේ ආදරයක් නිසාද...? නැත්තම් වෙනත් හේතුවක් නිසාද ....??
සාදු සාදු සාදු මෙි උතුමි වු නිර්මල ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු 🙏🙏🙏🙏🙏 මන් හමුදුරුවන්ගෙ හැම බන කතාවක්ම හරිම අසාවෙන් අහන්නෙ.ගොඩක් පැහැදිලියි වගේම හරිම ලස්සනයි
තෙරුවන් සරණයි ♥️
මම කියන්න දන්නෙ නෑ ඒත් මම හරිම පින් වන්තයි මේ බණ ටික අහන්න තරම්. ඔබවහනේසේට මේ පින් හේති වේවා තුටු පඩුරක්ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🌸🌸🌸
පින් වත් සුවාමීන් වහන්සේට මගේ...නමස් කාරය වේවා..!!! 🌸🌸🌸🙏🙏🙏
Oba .වහන්සේ ta.budu sarani 🎉🎉🎉🎉good 🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu.sadu
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සමහර දේශනා කරන දේවල් මටම කිවූවා හා සමානයි. මගේ නමස්කාරය වේවා තුනුරුවනට! සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏 සාදු සාදු සාදු .අපිට ධර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සුවාමින්වහන්සේට තෙරුවන් සරනයි .
තෙරුවන් සරණයි ♥️
සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ඔබවහන්සේට මෙවැනි ධර්ම දේශනා තව තවත්අප හට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි ♥️
පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මේ බියකරු සංසාර ගමන කෙටි කර ගැනීමට උතුම් වූ සද්ධර්මය අපිට දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට පින් සිදුවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබේ වා
තෙරුවන් සරණයි ♥️
නමෝ බුද්ධාය ස්වාමීන්වහන්ස.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් මහාමෙව්නා වාසී සියලුම පින්වත් ස්වාමීන්වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ඇත්තටම හිත නිවන දර්ම දේශනාවක් ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබී මෙවන් දර්ම දේශනා නැවත නැවත මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කිරීමට දේශනා කිරීමට ශක්තිය දෛරිය ලැබේවා. සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේට සහ ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගී සුව ලැබේවා නොමග යන සිත් සුමගට ගැනීම ට උතුම් බුදු ගුණ දේශනා කිරීමට හැකි වේවා
තෙරුවන් සරණයි ♥️
😮🎑️
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ගුරැදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සංඝරත්නය ද. අවවාද අනුශාසනා ඇතිව ගුණ ධර්ම පිහිටා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල පින්වත් වැලිමඩ ස්වාමින් වහන්සේ ට මම ගවීරවයෙන් නමදිමී 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේව ඇස් දෙකෙන් දැක දැක බණ අහන්න හරි ආසයි...ඔබ වහන්සේ වගේ කල්යාන මිතුරෙක් නිවන් දකින තෙක් උපදින හැම ආත්මයකම මුන ගැසේවා🙏🙏🙏
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු සාධු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි ♥️
මම ක්‍රිස්තියානි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ලැබීමත් මට භාග්‍යකි🙏☸️
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .සාදු ...සාදු ...සාදු
තෙරුවන් සරණයි ♥️
මෙවනි උත්තරීතර නිර්මල දහමක් ඊශ්රායලෙය පලස්තී මිනිසුන්ට අහන්නට ලැබේවා. යුද්ධය නතරවී සාමය උදාවේවා🙏🙏
මෙවැනි ධර්ම දේශනා තව තවත් ඉදිරියට දේශනා කිරීමට ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ස්වාමීන් වහන්ස,
තෙරුවන් සරණයි ♥️
මගේ ලොවුතුරාසමිමා සමිබූදූ පියානන් වහන්සේට මගේ නමස්කාර්වේවා 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සෙට පින් රැසක් අත්වෙවා...!
සාදු සාදු සාදු ..!
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹 මාහට එන කේන්ති අඩු වේවා මාගේ දරුවන් දෙදෙනට කේන්ති අඩු වේවා මාගේ දරුන් දෙදෙනට සත් පුරුස ඇසුර ලන්වේවා සාදු සාදු සාදු ! පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දිර්ග සයුස ලැබේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹
තෙරුවන් සරණයි ♥️
මට මෙන්ම සියලු දෙනාටම ධර්මය අවබෝද වෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් ම මුණ ගැසේවා....🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
😮g6111@@-Asapuwa
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හමුදුරැවන් වහන්සේට දිර්ඝායුෂ වෙිවා
තෙරුවන් සරණයි ♥️
දේශකයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏
තෙරුවන් සරණයි ♥️
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
තෙරුවන් සරණයි ♥️
මෙි දුක් කන්දරා වල අඩුවක් වෙන්නේ නැ ධර්මය අවබෝධ කරගන්න බැරිවුනොත්.හැමදාම බැටකාපු එකයි වුණේ.
සසර දුකින් අතමිදිම පිනිසම බුදුන් සරණ යන්න අපට හැකි වෙිවා සාදු සාදු සාදු .......
තෙරුවන් සරණයි ♥️
පිලිකාවකින් අනේක දුක් වින්දත් නිතරම බුදු බණ මෙනෙහිකරමින් බුදුන් වහන්සේ ගැන අපමණ සැදැහැ සිතක් අතිකර ගනිමින් දිවි ගමන නිමාකල මගෙ
දිල්හාරා දියණියට අමා මහනිවන් සුව ලැබෙිවා..මහමෙවුනාව පිං බිම ඇසුරුකිරීම ඇය මෙි භවයේ ලැබු මහත් භාග්‍යක් බව ඇය පැවසු වාර කොතරමිද කියා නිමකළ නොහැක..
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරණයි ඇයට උතුම් වූ නිර්මාණයම අවබෝධ වේවා.
උතුම් නිවනින් සැනසේවා.!🙏
ස්වාමින්වහන්සේට නිවන් අවබෝද වෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Obawahanseta digasiri wewa swamen wahansa
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
තෙරැවන් පිහිට ලැබේවා සාධූ සාධූ සාධු🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාධු සාධු සාධු මේ පින් ඔබ වහන්සේට අත් වේවා.
තෙරුවන් සරණයි ♥️
සාදු ..සාදු ..සාදු ..බෙහෙවින් ..පින් සිදු වෙිවා
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ♥️
Oba wahanseta uthum niwanama awaboda wewa
තෙරුවන් සරණයි ♥️
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Oba wahanseta godak pin me wage bana deshana karanawata. Saadu saadu 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya wewa' theruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Oba wahansege Bana Desana ape jivitha walata godaak watinwa sadu! Sadu sadu!!!!
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සෙට නිවන් සුව 😊
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයක් දීර්ඝායුෂත් ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාධු සාධු සාධු ඔබවහන්සේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
SADU 🙏🏻 SADU 🙏🏻 SADU 🙏🏻 THERUWAN SARANAI !!! 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ♥️
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇸🇦 මාගේ.. නමස්කාර වේවා...
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු සියලු සත්ත්වයෝ නිදුක් වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏ස්වාමින් වහන්සේට තවත් මෙවැනි දර්ම දෙශනා කිරිමට ශක්තිය ලැබේවා ..
තෙරුවන් සරණයි ♥️
Mage raththarane mawa piya suwapat wewa!!! Siyalu mauwaru piyawaru suwapat wewa!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Swamini obawahanse wge kalyana mithrayan upadina hama bhawayema munagesewa sadu sadu sadu
තෙරුවන් සරණයි
Theruwan saranai hamuduruwane ..
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu.sadu.sadu❤❤❤
තෙරුවන් සරණයි ♥️
සාධු සාධු සාධු❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ♥️
නමෝ බුද්දාය❤😊
තෙරුවන් සරණයි ♥️
සාදු 🙏🌸 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු
තෙරුවන් සරණයි ♥️
සාදු.සාදු.සාදු.මාගේනමස්කාරය.වෙිවා.🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
තෙරුවන් සරණයි ♥️
Sadu sadu🙏🙏
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ♥️
ඔබ, වහසේට මගේ නමස්කාරය වෙත්වා සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ♥️
ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරණයී ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වන්නට මේ උතුම් ධර්ම දේශනාව ආනිසංසයක්ම වේවා ! 🙏🙏
තෙරුවන් සරණයි ♥️
අපි කොච්චර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්ද මෙ බන අහන්නෙ. එත් සමාජ මාධ්‍ය තුල එක බන පදයක් අල්ලන් කොච්චර අපහාස කරනවද මෙ පිංවත් ස්වාමීන් වහන්සේලා ට.ඒවා දකිද්දි ඔවුන්ට අනුකම්පා කරනව කොච්චර ලොකු පවක්ද කරගන්නෙ.හිතට හරිම දුකයි.පුළුවන් නම් ඒවට යම් ක්‍රියාමාර්ග ගන්නවනම් යහපතක් . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ගොඩක් පින් ස්වාමීන් වහන්ස . මේ ධර්ම දානයට හේතු උන සියලු දෙනාටමත් ගොඩක් පින 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Mama harima napurui.eka godak darunu bawa dannawa .a nisa dharmaya srawanaya karala a widihata hasirenne godaak uthsaha karanawa.eth be.ane mata dharmanukulawa jiwath wenda labewa.mata wenas wenda one😢😢😢😢😢😢.
තෙරුවන් සරණයි ♥️
සාධු.සධු..සධු.තෙරුවන්.සරණයි.අ.පෙහාමුදුරුවනේ
තෙරුවන් සරණයි ♥️
❤❤❤❤,,,, ඉතාමත් වැඩිනා වල ටිකක්
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේට බුදු සරණයි.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Obawahansata bana hamadama ahanawa🙏🙏🙏godak watena bana🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu me bana tika asimen sith niveva!!
තෙරුවන් සරණයි ♥️
Like 👍 50දෙන්න පින් ලැබේ යි සාදු සාදු ❤😊
මැසෙජ් දාන්න
මම බලනවා යලු
හොද කාතාවක්
මම හරි ආසයි බන අහන්න
තෙරුවන් සරණයි ♥️
සාදු....සාදු....සා...දු...🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්ඝෙගෙ දෙශනා අාදර්ශවත් මම අාඝාවෙන් බනදෙශනා අහනවා ඔබවහන්ඝෙගෙ දෙශනා අැඝිමෙ පින මටත් අත්වෙවා ඝියලු ඝත්වයො නිදුක්වෙවා තෙරැවන් ඝරනයි
තෙරුවන් සරණයි ♥️
සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි! පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏 තව තවත් මෙවැනි පින්කම් කරන්න ලැබේ වා
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
බනහමුදරවනෙ
සාධු සාධු සාධු
තෙරුවන් සරණයි ♥️
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු උතුම් සංඝරත්නය ද අවවාද අනුශාසනා ඇතිව ගුණ ධර්ම පිහිටා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් වැලිමඩ ස්වාමින් වහන්සේ ට ගවුරවනීය නමස්කාරය කරමි සාදු සාදු සාදු
සාදු 🙏🙏🙏🙏
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
තෙරුවන් සරණයි ♥️
Ane ape hamuduruwane welawakata mata mage jiwithe epa wenawa. Mage Thaththa nathiwela danata aurudu2 eya innathanakata matatha yanna hithenawa. Mata mage hithahadaganna amarui mage Thaththa meloke nathuwa.
තෙරුවන් සරණයි ♥️
මචන් හිත හදා ගන්නෙ කොහොමද කියන්න මන් දන්නෙ නෑ ඔයාට. ඒත් ඔයා ඔයාගෙ තාත්තා ඔයා ජීවත් වෙනවා දකින්න කැමති උන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒක තාත්තට සැනසීමක් සතුටක් වේවි .
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺
තෙරුවන් සරණයි ♥️
මගේ දුව හරිම ආසාවෙන් අහන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා.හැමදාම වගේ නිදා ගන්න යන්නේ මේ ධර්ම දේශනාව ක් අහන ගමන්.මාත් හරිම ආසයි දැන්.
තෙරුවන් සරණයි ♥️
🌹 සාදු 🌹 සාදු 🌹 සාදු 🌹
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹