Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Mage utum tunuruwantath oba wahanseta mage namsakaraya wewaaaaa sadu sadu sadu sadu sadu sadu sadu...mage budupiyanani mmda me gewana duk krdara jivitayen mwda nidahas kra denna ma kla akusalayk athanm mta sihinen ho penewa budu guna sathti anantai anantai anantai...
පින්වත් apa හාමුදුරුවනේ oba wahansaga dapa wada නමස්කාර කරන්නට mata අවස්ථාවක් labuna wasak පෝය dawas angulimala sayadi maga givitha thibuna ලොකු asawak mata a අවස්ථාව labuna oba wahansaga bana ahala ගොඩක් hitha niwagaththa waradi අඩුපාඩු hada gaththu kanak a bana ahuwath pone akan oba wahansata උතුම් nirwanayama awaboda wawa sadu sadu sadu apa හාමුදුරුවනේ maga namaskaraya labawa
Mama nam nitarama kianne karadarayak nowe enna hoden enna kiala mama gattu kena attatama hodama nati kenek at eyawa hoda magata mama gatta a pinama mata ati sadu sadu sadu
සංසාරෙ විදින්න පුලුවන් හැම දුකක්ම විදිනවා අපෙ හාමුදුරුවනේ. මාව තේරුම් ගන්න බැරි මේ ලෝකෙන් මාව නිදහස් වේවා.ඔබ වහන්සේගේ දේෂනාවන් ගොඩාක් වටිනවා අපේ ජීවිතේට.දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේගේට🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏
ඔබ වහන්සේගේ මේ ධර්ම දෙශනාව යුග දිවියට ඇතුළත් වෙන සෑම කෙනෙකුම සිය දහස් වාරයක් ඇසිය යුතුම දෙශනාවක්,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා, විශ්ව මාතාවට විශ්ව ශක්තියට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා මේ වැනි දෙශනාවක් මුන් ගැස්සීම පිළිබඳව, ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා.
මම හිත හදාගත්තේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අහලා.ඔබ වහන්සේට නමස්කාර වේවා.නිදුක් වේවා.🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වලට ඇහුම්කන් දීලම මගේ ජීවීතේ අඩුපාඩු ගොඩක් නිවැරදි කර ගත්තා...ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!
සුමදුර දහමින් ජීවිත පාඩම ඉගැන්වූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......🙏🙏🙏🙏🙏🙏
පින්වත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
යන්න ඔනි හොදම මග බූදූ මග......😊❤ ඔබ වහන්සේට මෙ පින නිවන් අවබෝධ විමට හෙතූ වාසනා වෙවා.....❤😊
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්ස්සේට ගොඩක් පින් මේ බන ටිකේ මටත් මහේ ජීවිතේට ගොඩක් සම්බන්දයි ඉතින් ඔබ වහන්සේගෙ මෙ පින්වත් දේසනාවනිසා හිත නිවෙනව හාමුදුරුවනේ පින්සිදු වේවා ❤❤❤
අපේ හාමුදුරුවනේ මම මගේ මහත්තයාට අසීමිත ලෙස ආදරරේ කරනවා ඔබ වහන්සේ දේසනා කල විදිහටම මම මගේ මහත්තයාට ආසිර්වාද කලා ගරු කලා එයාගේ රැකියාවට යන හැමදාම දන බිම තියලා මගේ ජීවිතේ අම්මා තාත්තා එක්ක වැදගත් වටිනාම කෙනා විදිහට නමුත් දැනටත් අනියම් සම්බන්ධ තියෙනවා ජිවිතේ හැමදාම දුකක් කියලාම මෙනෙහි කලා තරහ ගිය වෙලා අනන්තයි ඇයි කියලා දුක්වෙන වාර අනන්තයි ඔබ වහන්සේගේ බනවර මගේ ජිවිතේට වැදගත් උනා ඔබ වහන්සේට ගොඩක් පින්
මටත් ඔය tikamayi
@@SadewmiShehansa ඹයාට වරදින්නැ ඔයාව. වටිටන්නත් බැ කාටවත් හිත. ශාන්තිමත් කරගන්න💖💖💖💖💖
😢😢😢
මම මගෙ සැමියාට ගොඩක් ආදරෙයි අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට ලස්සන දරුවො තුන්දෙනෙක් ඉන්නවා ප්‍රශ්න වැඩිකමට මගෙ සැමියා පිට රට ගියා අපෙ ප්‍රශ්න ඉක්මනට විසදගන්න මගෙ සැමියාට සක්තිය හා බුදු සරන නිරන්තරයෙන් ලැබේවා
Sadu sadu
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ..... ඔබ වහන්සේට උතුම් නිවන් සුව අවබෝධ වේවා! සාදු සාදු සාදු !
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ඝායූ ලැබේවා...
ඹබ වහන්සේගේ මෙ බණ කථා හරිම ලස්සනයි ඒ වගේම හරිම පැහැදිළියි ආදර්ශමත් ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ මේ බන ටික අහන්නෙත් ගොඩාක් කලකිරීමකින්.. මගෙ දුවට 3යි වයස... මගෙ මහත්තයා ලස්සනට ආස විදිහට කැමතිවිදිහට ජීවිතේ විදිනවා.. අඩුම ගෑනි උන මගෙ පොඩිම ආසවක්වත් සතේකට මායිම් නොකර.. ගෑනියෙක් වෙලා ඉපදීමම මාව ගොඩාක් කලකිරෙන්න හේතුවක් උනා.. අපෙ හාමුදුරුවනේ ලෙඩකට දුකකට වතුර ටිකක් ලගට දෙන්නෙ නැති.. කෑම ටික දෙන්නෙ නැති ගෑනියෙක්ගෙ වේදනාවක් තේරුම් ගන්න බැරි කිසිම පිරිමියෙක් කිසිම ගෑනියෙකුට හම්බවෙන්න එපා සංසාරේ කොතනවත්..🙏 🙏🙏
Oya widihamai math jiwath wenne. 😭😭😭😭
@@ChapaSenavirathana අපේ පව්කාරකම😔
A ape pawa
Mage jiweetheth එහෙමයි eth me bana ahala tikak hitha සැහැල්ලු karagannawa😢
💐🙏🙏🙏🙏
ධර්මය මේ විදිය්ට දේශනා කරනවට ඔබ වහන්සේට මතු බුදු බවම ලැබේවා...ස්ත්‍ය වූ මාගේ බුදු දහම මම සැමදා සරන යමී...සාදූ සාදූ සාදූ
පින් ඔබ වහන්සේට මේ වගේ බණ දේසනා කරනවට ඔබ වහන්සේට බුදුබව
මේ දේශනාව මාරම ලස්සනයි හැමදාම මේ හමුදුවෝගේ බන අපේ අම්ම අහනෝ😊😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏🙏❤🙏❤🙏🙏❤🙏❤🙏🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏🙏❤❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️🙏❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤️❤❤️❤❤️❤❤️❤❤❤️❤❤️❤❤️❤❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
ඔබ වහන්සේට මතු බුදුබවම ලබේවා
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට පින්....සිදු වේවා 🙏🙏🙏
මගේ අතින් වැරදි ගොඩක් වෙනවා අනේ අද ඉදලා ඒ වැරදි මන් හදා ගන්නවා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
බුදු දහම මහා බලති ශක්තියක් , දර්ශනයක් අවබොධයෙන්ම ඇසිය යුතුයි.
😅@@upaliwijesinghe9380
ස්වාමින්වහන්ස ඔබගේ දර්මදේශනා අසන්නට මට ලබුනෙ මගෙ පෙර පිනකට වෙන්න අති ඔබ වහන්සේට මතු බුදුබවම ලබේවා
❤❤❤ සාදු 🎉🎉🎉සාදු 🙏🙏🙏 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපි කරන හොද නරක අපිට දුක් ගැහැට එන තරමට අපි පින ට ලැදි වෙනවා
හැමෝම පුළුවන් තරම් ඉවසමු බුදුසරණයි ❤️🙏
බැදිම් කියන්නේම දුකක් ❤
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්ස සසරෙ තමන් වැපිරූ බීජ වලම අස්වැන්නයි මේ අද තමන් නෙලන්නේ කියා හිත හදා ගන්නවා හැර කලයුතු අන් දෙයක් නැත.කිසිවෙකුට දොස් නැගීමෙන් තව තවත් වෛරය සසරට ගෙන නොගොස් ඉවසීමෙන් කටයුතු කරගැනීමෙන් පූර්ව අකුසලය නිමාවී යන්නේය.පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
🙏🙏🙏🙏.
සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා...
කරගන්නාවූ සියලු පිං කුසල් වලින් අකුසල් කර්ම දුරු වේවා ......
උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...
නීරෝග වෙත්වා .....
සුවපත් වෙත්වා .....සංසාර දුකින් අත් මිදෙත්වා .....
බුදු සරණයි
Math godak duk widinawa hamuduruwane.
ඔබ වහන්සේට පිං අපේ හා මුදුරුවනේ
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි මට සෑහෙන්න ප්‍රශ්න තිබුනා අවුරුදු ගානාවක් දුක් වින්දා ඒ මනුස්සයම අන්තිමට නැති වෙලා ගියා මගේ ලමයි වත් හොදට හැදුනොත් මට ඒක තමයි සැනසීම
Ane පින්වත් ape හාමුදුරුවනේ ..hari ලස්සනයි e bana ටික
මගේ මහත්තයා,හුගක් හොද කෙනෙක්.මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ,එයා දුකක් කරදයක් නැතුව හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා
සාදූ සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි හාමුදුරුවනේ දීර්ඝයුශ ලැබේවා
බුදු ගුන අනන්තයී අනන්තයී අනන්තයී ....අප්‍රමානයී...❤
සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස දීර්ගායුස ලැබේවා
මගේ හිත මම හදාගත්තේ එහෙම හිතලමයි අපි හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම අහලමයි ඒ විදිහටම මම හිත හදාගෙන ඉන්නේ.
සාදූ සාදූ සාදූ මගේ නමස්කාර ඔබ වහන්සේට 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏theruwan saranai hamuduruwanee 🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!!!!
බැදීම් කියන්නෙම දුකක් ❤
සාදු සාදු සාදු සාදු සාදු ❤❤️❤️❤️❤️❤️
Swaamen wahansa oba wahanseegee mee bana manasata loku sana seemak teruwan saranai swaamen wahansa
මේතරම් හොදට අපිට දර්මය කියාදෙන්න ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා !
Mage mahaththayath bonawa godak hithata dukai me darma desanawen hari sathutin inna labewa
Tharuwan sarni Ape Hamuduruwane 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Theruvan saranay oba vahanseta .sadu sadu sadu
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
Oba වහන්සේ ta theruvan saranay .
හාමුදරැවනෙ ඔබට පිං මෙ වචන බන පැහැදිලිව දෙශනා කරනවා මෙවා අහලා පිරිමි හැදෙනවනමි ලංකාවෙ ඔබට තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ කිසිම වරදක් නැ මම හැමදාම ඔබවහන්සෙගෙ බන අහනවාඒත් අපේ මහත්තයා මට නින්දා කරනවා මම තවත් ඉවසනවා මෙ බන අහලා මම තවත් ඉවසනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි.හස්බන්ගේ අම්මයි මල්ලියි එයාට කේලම් කියනවා.බොරු කේලම්.
Mamath
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Mage utum tunuruwantath oba wahanseta mage namsakaraya wewaaaaa sadu sadu sadu sadu sadu sadu sadu...mage budupiyanani mmda me gewana duk krdara jivitayen mwda nidahas kra denna ma kla akusalayk athanm mta sihinen ho penewa budu guna sathti anantai anantai anantai...
තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏
අපි කල පිං පවු අනුව ලැබුනා.සැමියෙක් ගමේම.ලස්සන කොල්ලා..නමුත්.බේබද්දා බුරුවගහන..ගෑනු පෙරේතයා ..මගේ පලමු ප්‍රේමය මම් මලක් වගේ.ආදරේ පූජා කලත් පතිනි යක් ලෙස හිටියත් වින්දෙම.දුක ගුටි බැට නින්දා අපහාස..මම.හම්ම.කරන්.ජීවත්.උනේ ..දරුවො තුන්දෙනෙක් හැදුවා නොවිදුනා දුක් විදලා දූලා දුන්දෙනාගේ ජීවිත ලස්සන තැනකට ගෙනාවා...අද උනුත්.අප්පා.වගේ..මම් දැන් මගේ ගැන හිතනවා .මොනවා කරන්න අපි කර පවු වෙන්න.ඇති ..මතුආත්මේ බුදුන් දැකගන්න ලැබේවා මා කල පවු සේදි සේදී ගියේවා🙏🙏🙏
😢
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
අධික කෝපය, කුනුහරප, හිත පෑරෙන වචන, අවශ්‍ය කිසිම වෙලාවක උදව්වට නැතිකම, සොයා බැලීමක් නැතිකම, යාලුවන් හා ඔහුගේ වැඩ පමණක් මුලු ජීවිතේම වීම... මේ හේතු නිසා මම දැන් නිහඩව මගේ පාඩුවෙ ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. හොදින් කිව්වා, රන්ඩු උනා ඒත් අන්තිමට කිසිම දේකින් තේරුමක් නැති වෙද්දි මම නිහඩ වුනා. මම දැන් එයාගෙ පස්සෙන් වැටීගෙන යන්නෙ නෑ. ඒත් එයාට ඒක ලොකු ගැටලුවක් දැන්. මට හැමදේම එපා කියලා හිතෙනවා. කලින් හිටපු විදියට ඉන්න හිත හදාගන්න අමාරුයි. මං එයා ගැන හොයන්න යන්නෙ නෑ දැන් කිසිම දෙයක්. ඒත් මම ඔහුට මෛත්‍රී කරනවා. මම විවාහක කෙනෙක් නිසා ජීවිත කාලයම මෙහෙම ඉන්න බෑ.. මම මොකක්ද කරන්න ඕන. මට තේරෙන්නෙ නෑ.
අනේ මටත් මේ ප්‍රශ්න ය මොකද්ද මන් කරන්න ඕනි මට මේ දේවල් එපා 🙏🙏🙏
Mamath oya wage
මාත් ඔයා වගේ.පපුව පිච්චෙන තරමට වේදනාවයි..😥
Mamath widinne me dukamai..
මටත් මේ ටිකමයි වෙලා තියෙන්නෙ
Apedennanam satutem ennawa.man harewasana wantai.❤🏵❤❤❤❤❤❤
Budusaranay ape pinvath hamuduruvane.
සාදු 🙏සාදු🙏සාදු🙏
ගැහැනියක විවාහා වෙනවා කියන්නෙම කරුම ජීවිතයේ ආරම්බයෛ.
ආපේ හාමුදුරුවනේ මමත් ජීවිතයේ ගොඩක් දුක් වින්දා. බන අහලා තමා මගේ හිත හදා ගත්තේ .මේ ගිහි ජීවිතයෙන් ඇත්වෙලා මහන වෙන්න හිතේ තියෙන්නේ .
! සාදු සාධා
Sadu sadu saduuuuuu🙏🙏🙏
ආදරය කියන්නේ me ලෝකේ දුකක් .
Eka atta
පින්වත් apa හාමුදුරුවනේ oba wahansaga dapa wada නමස්කාර කරන්නට mata අවස්ථාවක් labuna wasak පෝය dawas angulimala sayadi maga givitha thibuna ලොකු asawak mata a අවස්ථාව labuna oba wahansaga bana ahala ගොඩක් hitha niwagaththa waradi අඩුපාඩු hada gaththu kanak a bana ahuwath pone akan oba wahansata උතුම් nirwanayama awaboda wawa sadu sadu sadu apa හාමුදුරුවනේ maga namaskaraya labawa
අනේ අපේ හාමුදුරුවනේ පූලුවන් තරම් සාප නොවේවා කියලා පතනවා නිතරම මයිත්‍රීය පුරුදු වේවා 🙏🙏🙏
සාදු සාදු
අපේනම් මම කිසිම වැරද්දක් නොකර හැමවෙලේම නින්දා අපහාස කරනවා.සහෝදරයා පවා පාවා දෙනවා.ඒත් ඒ හැමදේම මම ඉවසනවා...අපේ හාමුදුරුවනේ ඒ මම පෙර ආත්ම වල කරන ලද අකුසල කර්මයක ප්‍රතිපලද..මට මේ ජීවිතේම දැන් කලකිරිලා තියෙන්නේ
Aniwarenma oya karumayak res Karan ekai me atme awanka unat oyata vidawanna une.oyade oyatat wada awanka matat oya wedanawak vitaramai..
ඇයි අපි අසරන උනේ මෙහම උනේ කියන්න බුදුහාඅමුදුරුවනේ😢😢🙏🙏🙏
Hema dykma iwasanna mth oya wage kewda hri dawasaka terei duk wenn epa api watenna hoda ne
Wereddk Una Mata e weredda hadagena hoda biridak Amma kenekwidiyata jiwath wenna ona 🎉🎉🎉
Oyta vechcha dema tamai matath vela thiyenne matath jivithe kala kirila inne daruvo denna nisa mn gdk asarana vela
මට කොච්චර දුකක් දුන්නත් අත ඉස්සුවත් කවදාවත් එයාට දුකක් කරදරයක් වෙන්න එපා 🙏❤️
මමත් mage මහත්තයා ta ගොඩක් ආදරෙයි හැමදාම ආශිර්වාද කරනවා එයාට dirgayusha ලැබේවා කියලා.එයා රට ඉන්නේ.එයා ගොඩක් හොඳ කෙනෙක් එයත් ගොඩක් ආදරෙයි අපිට
Godak pin oba wahansrta
Ane hamuduruvane bana tika lassanai
Budusaranai 🙏🙏🙏
මමත් ඉස්සර කරදරයක් වෙන්න එපා කියලා උදේට හවසට ප්‍රාර්ථනා කෙරුව ඒත් එයාට තමන්ගේ දරුවන්ට වැඩිය පව්ලට වඩා ලොකු උනේ පිට ගෑනියෙක් අපිට කන්න දෙන ටිකට කුනු කතා කියනවා දරුවන්ට කන්න නෑ කිව්වම කියන්නේ ළමයි මැරිලා ගියදෙන්ලු කිව්ව ඉතින් මම දැන් ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින් ඔහුට මරනය ලගා වේවා කියලා එච්චරට එපාම වෙලා තියෙන්නේ
Sasaren mideemata me pina hethu wewa
මට තියෙන්නෙ අපේ හාමුදුරුවනේ නැන්දම්මා සහ එයාගෙ සහෝදරියො කිහිප දෙනෙක් එකතු වෙලා මගෙ පවුල කඩන්න හදන්නෙ
එයා අසරණයි
හැමෝගෙම සහ මගේ දුක නැතිවෙත්වා...🙏🙏🙏🙏
එනඑක්කනාට. කැමතියි. අනිවා. ඉස්තිරයි
මමත් මගේ මහත්තයාට ගොඩක් ආදරෙයි ඡිවිතයේ කසාද බැන්දට පස්සේ විදින්න ඔනී දුක් සියල්ලම නැනදම්මයි නෑනලයි දුන්නා මම මගේ කැමත්තට නෙවේ විවාහ වුනේ ගෙදරින් හොයලා මට මගේ නැති වෙච්ච අම්මයි තාත්තයි පවා පාවා දිලා බනිනවා මගේ අවුරැදු 6 දරැවා එවා සේරම කියනවා අපේ හාමුදුරැවන්ගේ බන අහලාහිත හදා ගන්නේ
මගේ රත්තරන් මහත්තයා අපි දෙන්නගෙ අනාගතය ලස්සන කරන්න ගොඩක් මහන්සි වෙනවා. මගේ මහත්තයට කවදාවත් වරදින්නෑ. මගේ රත්තරන් මහත්තයට කිසිම කරදරයක් වෙන්න එපා. යහපතක්ම වේවා. මගෙ මහත්තයට තෙරුවන් සරණයි!🙏❤️🌍🌼
🌹🙏sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏
Terune saranai obe wahanseta 🙏🙏🙏
Mama nam nitarama kianne karadarayak nowe enna hoden enna kiala mama gattu kena attatama hodama nati kenek at eyawa hoda magata mama gatta a pinama mata ati sadu sadu sadu
Duka vitharai hamuduruwana tiyanna
Mama loku prasneka inne hamudhuruwane.chooti dharuwek inna amma kenek mama.mata gataluwa wisadhala dhenawadha hamudhuruwane.
පිංවත් ස්වාමීන්වහන්ස,මං වයස අවුරුදු 25 ක තරුණියක්.මං දැන් අවුරුදු 6ක් කෙනෙක්ට ආදරේ කරනවා...අපි අවුරුද්දක්, 1 1/2ක් සතුටින් හිටියා...එතනින් පස්සේ එයා ගොඩක් වෙනස් උනා ඉස්සර අපි පංසල් ගියා...ඒත් දැන් පංසලකට වත් මාත් එක්ක යන්නේ නෑ...දැන් එයාට මාත් එක්ක කතා කරන්න වත් වෙලාවක් නෑ...එයාට එයාගේ වැඩ විතරයි දැන් වැදගත්...එයා මාව දාලා යන්නෙත් නෑ....මං එයාගෙන් අයින් වෙන්න කොච්චර උත්සාහ කරත් එයා මට ඒක කරන්න දෙන්නේ නෑ...එයාට මාව බදින්න උවමනාවකුත් නෑ ...මේ ප්‍රශ්නේ මට ලොකු මානසික වදයක් ...මං අවුරුදු 2 1/2ක් විතර මානසික රෝග වලට බෙහෙත් බිව්වා...මගේ සමේ රෑෂ් එනවා බෙහෙත් කරාට අඩුවක් නෑ ඩොක්ටර්ලා කියන්නේ ඒක සම්පූර්ණයෙන් සුව කරන්න බෑ කියලා...මානසික පීඩනය නිසා මේ රෝගය ඇති වෙනවා කියලයි කියන්නේ...මං දැන් බෙහෙත් බොන්නේ නෑ පුළුවන් හැම වෙලාවකම ඔබවහන්සේගේ බණ අහනවා..තරමක් දුරට මගේ සමේ රෝගය සුවයි...ගිය ආත්මේ කරපු ලොකු පවක් නිසා මෙහෙම වෙනවා ඇති...මං පුළුවන් තරම් හිත හදාගන්න උත්සාහ කරනවා අමාරුවෙන් හරි මේ පව ඉවර කරගන්න එයත් එක්ක ජීවත් වෙන්න...
අපි කොච්චර හරි දේවල් කළත් පිරිමි හිතන්නෙ අනුන්ගෙ ගැහැනියක් තමයි රත්තරන් කියලා ...අවුරුදු ගාණක් හැම දේම උන්ට කළත් අනුන්ගෙ ගැහැනියක් හමයි වටින්නෙ කවදා හරි හැමදේම තේරුම් ගන්නකොට වෙන්නඕන සියලු දේ වෙලා ඉවරයි .......
රෑශ් එනවා නම් ලින්ගික රෝග සායනයකට යන්න .
@@grade06education38 ඔව් ඒක ඇත්ත
@@nishantha1422 රෑෂ් දැන් හොදයි ඒක ලිංගික රෝගයක් නෙමෙයි.....
@@Ishu-h8i 👍👍👍👍👍
Pinwath hamduruwanta.thiyena awabodaya.jeewithaya gana eya harima ascharyai
Apiwa me widiyata agaya karanawata Obama wahanseta pin
❤❤❤
Sadu...saduu...
Ganu aya puluwan taram ewasanta nattan amaruwe watennet apimai hamotama budusaranai 😪🙏🙏🙏❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu ❤
සසර හරිම දුකයි...අවබෝධයක් නැති කෙනා දුක සැපක් ලෙස දකින්නේ...
බැදීම් කියන්නෙම දුකක්....😢