ඔබ පුදුමෙන් පුදුමයට පත්කරන ලස්සන දේශනාවක්,අහන්නත් පෙරපින ඕන | galigamuwe gnanadeepa thero bana 2024

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 205

  • @Aveeshya
    @Aveeshya 24 дня назад +14

    අපට අනුකම්පාවෙන් මෙලොවට වැඩම කළාවූ පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා....!!!🙏❤තව තවත් සිත් දල්වන්නට පහදවන්නට කායික මානසික ශක්ති සම්පත්තිය ලබත්වා...!!! මා රැස් කළාවූ සියලු පුණ්‍යධර්මයෝ ද, ඔබවහන්සේ රැස් කරගත් සියලු පුණ්‍යධර්මයෝ ද, ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අප්‍රමාද නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා වාසනා වේවා...!!!️ සාධු...!සාධු...!සාධු...!🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani Месяц назад +21

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏.
    🛐🛐🛐🛐🛐☸️☸️☸️☸️☸️☸️🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏ගොඩාක් වටිනා දර්ම දේසනාවක් පින්වත් ස්වාමීන් වහන්ස මගේ ජීවිතය ලොකු වේදනාවක් කරදරයක් ප්‍රරස්නයක් එක්ක ඉද්දි .මේ උතුම් දේශනාව මට අහන්න ලැබුණේ මගේ පෙර පිනකට...සියලු දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏....🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐🛐🛐🪷☸️☸️☸️☸️☸️☸️☸️☸️🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @YashGamage5555
    @YashGamage5555 17 дней назад +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට.. 🙏 මාත් හැමදාම පන්සිල් ගෙන අවසානයේ සතර වරම් දෙවියන්,ඉෂ්ට දේවතාවුන්ට ඇතුළුව මුළු මහත් දේව මණ්ඩලයටම පිං අනුමෝදන් කරනවා.. 🙏

    • @YapaBandara-x8o
      @YapaBandara-x8o 9 дней назад +1

      අනේ සාධූ සාධූ සාධූ අවසරයි පින්වත් ස්වාමින් වහන්ස පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය ම වේවා සාධූ සාධූ සාධූ අවසරයි

  • @bagyagamage6746
    @bagyagamage6746 18 дней назад +4

    පින්වන්ත ස්වාමීන් වහන්සේට උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 16 дней назад +4

    මාගේ බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nimnamihidum5183
    @nimnamihidum5183 23 дня назад +5

    දිර්ඝ ආයු ලැබේවා අපේ ස්වාමීන්වහන්සේ ට තව තවත් උතුම් ධර්ම දානය ලබා දීමට හැකි වේවා...

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana Месяц назад +22

    සාදු සාදු සාදු වන්දනීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 13:59

  • @anandika4567
    @anandika4567 Месяц назад +8

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝයු ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 18 дней назад +2

    උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌍🙏

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 26 дней назад +2

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j Месяц назад +8

    මේ අමිල ධර්ම දේශනාව දේශනා කොට වදාළ ගෞරවණීය පිංවත් ස්වාමීන්වහන්සේට ආසන්නතම ආත්ම භාවයකදී චතුරාර්යසත්‍යය අවබෝධව නිවනින් නිවී සැනසේවා..!!!!
    සාදූ....සාදූ...සාදූ....!!!!
    🙏🙏🙏🙏🙏

  • @samanthakapugama8811
    @samanthakapugama8811 Месяц назад +8

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!
    🙏🙏🙏

  • @RenukaDamayanthi-j7p
    @RenukaDamayanthi-j7p Месяц назад +5

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට කල්ප කාලයක් මෙවන් ධර්මදේශනා කරන්නට හේතු වාසනා වේවා.....නිදුක් නීරෝගී සුවය නිරතුරැ ලැබේවා.....

  • @KuwaitKuwait-x7v
    @KuwaitKuwait-x7v Месяц назад +9

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ගායු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

    • @PiyanthiPiyanthi-d7f
      @PiyanthiPiyanthi-d7f Месяц назад

      ඔබ වහන්සෙට නිදුක් නිරොධ ඉ බව ලැබෙනවා මෙය ඉදිරි පත් කරනු නාලිකාවට ස්ත්තියි

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 19 дней назад +2

    Obawahanse Uthum Amamaha Nivanin Sanasewa !!!! 🙏🙏🙏

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 Месяц назад +8

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
    මේ ධර්මය ධර්ම දානයක්ම වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී දිර්ඝායු වේවා
    මාගෙ නමස්කාර වේවා 🙏💐🙏💐🙏💐

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Месяц назад +7

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e Месяц назад +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanArachchilage
    @NuwanArachchilage Месяц назад +4

    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    සම්මා සම්බුදු සරනයි🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij Месяц назад +5

    Sadu.sadu.sadu
    පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා sadu නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai 🎉🎉🎉🎉🎉🎉.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌸🌸

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 Месяц назад +3

    Sàdu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. Theruwan saranai 🙏🙏🙏😇

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z Месяц назад +4

    සාදු....සාදු....සා....දු....🙏🙏🙏

  • @HiruniRansika
    @HiruniRansika 18 дней назад +2

    Sadu sadu sadu sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashieHerath
    @ShashieHerath Месяц назад +7

    මා හට අවශ්‍ය මොහොතේ අවශ්‍යම ධර්මය ශ්‍රවණය කිරීමට ලැබුනා 🙏 ඔබ වහන්සේට තුනුරුවන් පිහිටයි !!! 🙏🙏🙏
    මා කල සියලු පින් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද කුසල් මාගේ ඉෂ්ඨ දේවතාවන්ට අනුමෝදන් වේවා!!!

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u Месяц назад +2

    Theruwan sarani ape hamuduruwane.......lassana watina daham desumak....sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromichamika6169
    @shiromichamika6169 Месяц назад +5

    හරිම වටිනා ධර්ම දේශනාවක් තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන්වහාන්ස 🙏🙏🙏🙏

  • @priyangamalkanthi1133
    @priyangamalkanthi1133 Месяц назад +5

    සාදූ 🙏🙏🙏
    සාදූ 🙏🙏🙏
    සාදූ 🙏🙏🙏

  • @IranganiGunasekara-t9g
    @IranganiGunasekara-t9g Месяц назад +4

    Saadu Saadu Saadu theruwan saranai ape pinwath hamuduruwane!!!!!!

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 Месяц назад +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 Месяц назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 24 дня назад +1

    සාධු ! සාධු !! සාධු !!!
    🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!

  • @Randulaudani
    @Randulaudani Месяц назад +5

    තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.❤❤❤❤🎉🎉

  • @HomHom-os3oy
    @HomHom-os3oy 26 дней назад +1

    Pinwath swamin wahansa.maga namaskaraya. Wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi Месяц назад +3

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Месяц назад +3

    සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් මම සුවසේ නිවනට පත් වේවා 🙏🌞💖

  • @tishanscomment
    @tishanscomment Месяц назад +51

    බොහෝම වටිනා ධර්ම දේශනාවක් 🙏

  • @සදහම්අරණ-ඩ1ච
    @සදහම්අරණ-ඩ1ච Месяц назад +4

    බොහෝම පින් 🙏🙏🙏

  • @ChandihandiCraft
    @ChandihandiCraft 20 дней назад +1

    සාදු සාදු සාදු දීර්ඝායු වේවා

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j Месяц назад +3

    සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 Месяц назад +3

    වටිනා ධර්ම දේශනය ක් 🙏🙏

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 Месяц назад +5

    තෙරුවන් ස්වාමීන් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thusithagunasena9113
    @thusithagunasena9113 Месяц назад +3

    ඔබවහන්සේට නමස්කාර වේවා.

  • @pgpgamage8233
    @pgpgamage8233 Месяц назад +5

    ❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබ වහාන්සෙටයරය🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paranagamagepriyanthi4092
    @paranagamagepriyanthi4092 Месяц назад +4

    ගරු ස්වාමීන් වහන්සේට උතුම් චතුරර්‍යය සත්ත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @madhawalakmal4440
    @madhawalakmal4440 Месяц назад +2

    ඔබ වහන්සෙට පින් සිදුවෙවා

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Месяц назад +2

    බොහොම pin ape suwamin wahnseta me bana අපට hanna salassuwata 🙏🙏🙏🙏🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 22 дня назад +3

    Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼

  • @Gayan_Malinda
    @Gayan_Malinda Месяц назад +5

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @EATHTHA-
    @EATHTHA- Месяц назад +2

    ෴ සාදූ! සාදූ! සාදූ! ෴

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 Месяц назад +8

    තෙරුවන්සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @gadgetspodda
    @gadgetspodda Месяц назад +7

    Sadu sadu harima lassana desanawak☸️

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 Месяц назад +5

    තෙරුවන් සරණයි ! පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට .නිදුක් ,නීරෝගී ,දීර්ඝායුෂ ලැබේවා !

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf Месяц назад +1

    Oba wahanseta mage namaskaraya wewa sadu🙏sadu🙏sadu🙏

  • @shanikae8
    @shanikae8 Месяц назад +4

    Oba wahanseta godak pin

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 18 дней назад +1

    ඉෂ්ට දේවතාවුන්ට මේ නත්තලේ අපි ප්‍රාර්ථනා කරපු ඒ උතුම් ප්‍රාර්ථනාව ඉෂ්ට කරදෙන ලෙස ඉල්ලමි. නංගි ඔයාට තවත් දරුවෙක් දෙන්න අපි ප්‍රාර්ථනා කෙරුවේ 🙏

  • @ramyamalagunaratne2720
    @ramyamalagunaratne2720 Месяц назад +2

    ඔබ වහන්සේට. වහා වහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ! ඔබ වහන්සේට තෙරුවන් සරණයි! නිදුක් නීරෝගී වේවා! දීඝායු ලැබේවා ! 🙏🙏🙏🙏🙏

  • @wishwaihalagamage8317
    @wishwaihalagamage8317 20 дней назад +1

    Obawahanseta mahathpala mahanusas wewa 🙏🙏🙏

  • @saranidureksha3530
    @saranidureksha3530 Месяц назад +6

    Budusarani

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 4 дня назад

    ස්වාමින් වහන්ස මේ ධර්මයෙන් සිත සන්සුන් උනා! සාදු ! සාදු ! සාදු !

  • @manjulanawarathna7503
    @manjulanawarathna7503 Месяц назад +2

    පින්වත් ape හාමුදුරුවෝ oba වහන්සේට mge ස්තුති pujwa wewa! Ama mha niwan දකින්නට labewa ..

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 Месяц назад +11

    මා.මරන.මංචකයෙ.දුක්.විදිනවිට.මා.පින්.අනුමොදන්.කරපු.දෙවි.කෙනෙක්.තමා.මුන්ඩ.මාව.බෙරාගන්න.ආව.ස්වාමින්වහන්සෙ.පිරිත්.සජ්ජායනයට.පෙර.ඇගෙ.සිටිය.යක්සයා.මුන්ඩ.දෙවියන්ට.බාර.දි.ඇත.මා.සරන.ගිය.බාගිය.වතුන්.වහන්සෙ.මාව.බෙරා.ඇත.චඅත්දැකිම.කිසිම.කෙනෙකුට.වෙන්න.චපා.මට.වින.කවලා.මරන්න.තරමි.මනුසතාගෙ.තන්හා.සිතබලවත්.වුනා.මා.කල.වරද.පිරිත්.සජ්ජායනා.කිරිම.කන්න.දෙන.කැමට.මෙහෙම.කරලා.දෙන්න.තරමි.කොතරමි.දරැනු.සිතක්ද.මවයිර.නොකරමි.අනන්ත.බුදු.ගුන.බලයෙන්.සුවපත්.වෙවා

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 Месяц назад

      බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න....මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අතිශය දුර්ලභ යි

  • @yourweebfriend4316
    @yourweebfriend4316 Месяц назад +1

    හොද බණ දේශනාවක් ❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සාදු සාදු සාදු.....!!!

  • @mallikaherath7022
    @mallikaherath7022 Месяц назад +3

    Pinwath Swameen Wahanseta uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.! Appramana bathi sithin sirasa Nama namaskara karami Namaskara wewa.! Saadu saadu saadu saadu saadu saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🔥🏵️🏵️💐💐💐💐💐💐🏵️🏵️🏵️🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaRandeni
    @ChandrikaRandeni Месяц назад +1

    තෙරුවන් සරනයි. සාදු සාදු සාදු.

  • @pubuduperera7729
    @pubuduperera7729 Месяц назад +3

    Sadhu sadhu sadhu ❤

  • @vineethadezoysa-qt6mm
    @vineethadezoysa-qt6mm Месяц назад +2

    වටිනා ධර්ම deasanawak hamuduruwane .sadu sadu sadu .

  • @AnaaShara
    @AnaaShara 29 дней назад +1

    Bohoma pin ape hamuduruwane🙏🙏🙏

  • @NilukaSurangi-t4g
    @NilukaSurangi-t4g Месяц назад +7

    🌺🌼🙏🙏🙏🌺🌼

  • @Sriyani_padma
    @Sriyani_padma Месяц назад +5

    🙏🙏🙏.මාගේ නමස් කාරයම වේවා තෙරුවන් සරනයි

  • @AJProperty894
    @AJProperty894 Месяц назад +4

    ඇත්තටම ගොඩක්ම වටිනාම , කියාගන්නටත් බැරි තරම් වටිනාකමක් තියෙන ඉතාමත්ම අර්ථවත් බණ Vedio එකක් සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y Месяц назад +2

    Thank you 😊

  • @NalinBuddika-t7r
    @NalinBuddika-t7r Месяц назад +2

    4:33 😮❤❤Supiri Bank

  • @RisathNethusahan-r4f
    @RisathNethusahan-r4f Месяц назад +3

    සාදූ සාදූ

  • @ferdi4633
    @ferdi4633 Месяц назад +2

    බුදු සරණ i suwaminwahansa 14:48

  • @Someone-xq7yt
    @Someone-xq7yt Месяц назад +6

    🙏🙏🙏

  • @saumyaedirisinghe7572
    @saumyaedirisinghe7572 Месяц назад +1

    Sadhu Sadhu Sadhu 🙏 Theruwan Saranai pinwath Swamin wahansa 🙏

  • @nandasiriParera
    @nandasiriParera 9 дней назад

    මාගේ.තතාගත.අමාමැණි.බුදුපියානන්.වහන්සේගේ.උතුම්වු.බුද්ධ.රත්නයේ.බුදුගුණ.බලයෙන්.සියලු.ලෝ.වැසියන්ට.යහපතක්ම.වේවා..සාදු..සාදු..සාදු...

  • @nimashawijekoon5420
    @nimashawijekoon5420 Месяц назад +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @nethmanirmani9496
    @nethmanirmani9496 4 дня назад

    මේ වටිනා බන අසන්නට මග පෙන්වූ ජනිතා අක්කේ,,,ඔයාට පින්

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 12 дней назад +1

    🙏🙏🙏🙏🌷🌷🌹🌹🙏🙏🙏🙏🙏

  • @tjmartin1431
    @tjmartin1431 Месяц назад +1

    Pinwantha oba wahansayta therunuwan sarenaie Sadhu Sadhu sadhu

  • @AsiriTharanga-v4i
    @AsiriTharanga-v4i Месяц назад +1

    God bless you 🤲

  • @udayaransinghe2230
    @udayaransinghe2230 23 дня назад +1

    Apage niwanmaga pahada dena athiuthum sanga pithrun wahanseta niduk nirogi deerga aausa labamin pranitha darmaya desana kirimata wadawasaya karathwa

  • @manjulakumara4403
    @manjulakumara4403 Месяц назад +8

    සාධු සාධු..නමස්කාර වේවා..හිමියනි සියලු බුදුවරුන්ගේ සියලු ඉපදීමේ,බුදු වීම,පළමු දම් දෙසුම,පරිනිර්වාණය සිදුවීම් භාරතය තුළදීම විතරද සිදු උනේ..සක්වල වෙන භූමියක් ඒ සඳහා සුදුසු නැද්ද..සාදු..පිළිතුරක් දෙන්න

    • @udayasribandaranayaka313
      @udayasribandaranayaka313 Месяц назад

      @@manjulakumara4403 ලෝකයට බුදු වරු පහල වන්නේ ,,භාරතයේ " පෙර බුදුවරු පහල උනෙත් ඉන්දියාවේමයි. අනාගතයේ බුදුවරු පහල වෙන්නේ ඉන්දියාවේමයි. මේ භද්‍රකල්පයේ පහල වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වන්නෙත් භාරතයේ කේතුමති නුවරයි. ( "අනාගත බුද්ධවංශය" කියවිමට හැකිනම් කරුණු අවබෝධ කරගත හැක) බුදුවරුන්ගේ ආඥා චක්‍රය කොටි ලක්ෂයක් සක්වල පැතිර පැවතුනද, බුදවරු පහල වන්නේ මේ මගුල් සක්වලේ පමණයි. තෙරුවන් සරණයි !!!

  • @rsnwijerathna225
    @rsnwijerathna225 Месяц назад +1

    Sadu...sadu...sadu...🙏 !!!

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 Месяц назад +1

    Teruwan saranai

  • @TheMoon-hi5pz
    @TheMoon-hi5pz Месяц назад +2

    මම වගේ තව අය ඉන්න්වාද මං හිටියේ නැති තැන මම හිටියා කිය්ලා කිය්නවා

  • @raa9642
    @raa9642 20 дней назад +1

    🙏💐

  • @ShiromiNiranjala-d4m
    @ShiromiNiranjala-d4m Месяц назад +1

    Sadu sadu sadu

  • @kumudulandani-wc9rm
    @kumudulandani-wc9rm Месяц назад +2

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @DineshaDinesha-wt3xb
    @DineshaDinesha-wt3xb Месяц назад +1

    Me desanava asanna sallessu visva nathavata anekavarayak stuthi

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 Месяц назад +1

    Sadu..sadu..hamudurvane...🌼🌼🌼🌼🪔🪔🙏🙏🙏📿

  • @manorisilva8984
    @manorisilva8984 Месяц назад +2

    🙏🙏🙏🌷🌷🌷

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj Месяц назад

    Saadhu!!!

  • @randularandularasanjana
    @randularandularasanjana Месяц назад +1

    🙏🌸🙏🌸🙏🌸

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 Месяц назад

    🙏🙏🙌🏾🙌🏾

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunandaKumari-mk8ui
    @SunandaKumari-mk8ui Месяц назад +1

    👍