දරුවනේ,🥺❤️ ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් පිවිතුරු හිතක් හදාගන්න | Ven. walimada saddhaseela thero

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 235

  • @KdNiluka
    @KdNiluka 6 месяцев назад +27

    මන් ගොඩාක් ආසාවෙන් ඉන්නවා ස්වාමීන් වහන්සේ අපේ ගමට වඩම්මන්න..අත්හැරීම ගැන බන දේශනාවක් කියවන්න.. මන් කොහොම හරි ඒ දේ කරනවා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @AchiniErangi
    @AchiniErangi 25 дней назад +4

    මන් සියල්ල අත් හැරලා නිවන් මගට යන්න ගෝඩාක් අසයි. දහසිල් මෑණීන් වහන්සේ නමක් වීමට මාහට ඉක්මනටම හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු පියාණන්ගේ දර්මයට අනුව ජීවත් වීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shamilamaduwanthi7845
    @shamilamaduwanthi7845 5 месяцев назад +27

    මට දුකක් හිතට අවම.මන් ඔබ වහාන්සෙගෙ දර්ම දේශනා අහානවා.ඇත්ත්ටම මට හිත හදා ගන්න පුලුවාන්..දැන් මම කටවාත් වැඩියෙ හිතින් බැදෙන්න යන්නැ..එහෙම උනම හිතට ගොඩක් දුක දැනෙනවා. 🙏🙏

  • @yoojems
    @yoojems 6 месяцев назад +93

    සාදු සාදු සාදු 🙏🏻 මට වයස 13 යි. එත් මම මේ හාමුදුරුවන් ගේ බණ අහනවා. මට නිවන් දැකීමට මේ බණ හේතු වේවා 🙏🏻🙏🏻🙏🏻

    • @ThiliniNavodya-fb6ki
      @ThiliniNavodya-fb6ki 6 месяцев назад +3

      🙏🙏🙏

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 4 месяца назад +6

      පුතේ ඔය වයසෙ අපිට මේ බණ අහන්න ලැබුනෙ නෑ පවට. ඔයාලට ඒව ලැබුනෙ පෙර පිනට. ඒකෙන් හරිම ප්‍රයෝජනය ගන්න. ගිහි ජීවිතේ කිසිම සැනසුමක් නෑ. අපි වයසට ගිහින් දැන් බණ අහන්න ලැබුනෙ. මගෙ පුතා හොඳට කල්පනා කරල බලල හරිම තීරණය ගන්න. තෙරුවන් සරණයි පුතේ ඔයාට

    • @PrdeepKumara-ms7sx
      @PrdeepKumara-ms7sx Месяц назад

      K🎉j9i​@@AdlakshikaAdlakshika

    • @nimanthamx
      @nimanthamx 18 дней назад

      Hm hodai hitha niwanawa

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 16 дней назад

      🥰❤අනෙ හොදයි

  • @RanjithRanjithkumara-p1f
    @RanjithRanjithkumara-p1f 20 дней назад +1

    මම හිතාන ඉන්නේ අපේ ගමට ඔබ වහන්සේ වැඩම්මන්න එය කිරීමට ශක්තිය ලැබේවා

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 6 месяцев назад +17

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @ChamiskaMunagama
    @ChamiskaMunagama 5 месяцев назад +23

    මට ඉක්මනට මහන වෙන්න ලැබේවා 🙏❤

    • @WasanthiRenuka-sm4xv
      @WasanthiRenuka-sm4xv Месяц назад +1

      මටත්, ඔබටත් ඉක්මනට මහන වෙන්න ලැබේවා 🙏

  • @thaShi-bg2nk
    @thaShi-bg2nk 25 дней назад +1

    මාත් බැදීමක් නිසා දුකින් ඉන්නෙ මට ඒක අතහරින්න තාම හිත හැදිලා නැ මේ බණ ටික ඇහුවම මගෙ හිත ටිකක් සැනසුනේ මටත් ඉක්මනට අත්හරින්න පුලුවන් වේවා 🙂🤍
    දුකින් සිටින සියලු දෙනාගේම හිත් සුවපත් වෙන්න ඕනේ දුක තියෙන කෙනා තමයි දුකේ වේදනාව දන්නෙ සියලු සිත් සුවපත් වේවා 🙏💗
    බුදු සරණයි 🙏💗

  • @samandias1679
    @samandias1679 6 месяцев назад +179

    මටනම් මේ ජීවිතේ ගැන තියෙන්නෙ ලොකු කලකිරීමක් . . . ඒත් මම මට පුලුවන් විදිහට පිං කරනව. . . මට මේ හැමදේම අත්හරින්න පුලුවන් . මම ජීවත් වෙන්නෙ මැරෙන බව දැන දැන . මගේ කියල අල්ලගෙන ඉන්න කිසිම දෙයක් නැහැ. ජීවිතේට හම්බවෙන මිනිස්සු නිසාම කලකිරීමක් හිතෙනව . හැම කෙනෙක්ම ආත්මාර්තකාමී. .

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 6 месяцев назад +13

      ඇත්තටම ..මම ත්..😢

    • @kamal92606
      @kamal92606 6 месяцев назад +14

      අනිත් අයටත් එහෙමද??
      මටත් එහෙම හිතෙනවා..
      ධර්මයම පුරුදු කරන්න...

    • @_Kadiyai_Thadiyai
      @_Kadiyai_Thadiyai 6 месяцев назад +5

      E minissunwath atharinna ethakota oya kalakirima nathiwei ohoma kalakirimakin marunoth oya yanne dugathiyatai..eka bayanakai.

    • @lakmaliwasana7907
      @lakmaliwasana7907 6 месяцев назад +4

      Aththa kathawa

    • @dilkicooray7602
      @dilkicooray7602 6 месяцев назад +3

      oya hari

  • @hirunipaboda3258
    @hirunipaboda3258 5 месяцев назад +11

    මට ඉක්මනට මේ ජිවිතේන් නිදහස් වෙන්න ලැබේවා!

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 3 месяца назад +2

    මේ බන පද ඇහෙද්දී හිතට දැනෙන සැනසීම කියල නිම කරන්න බෑ......ඇත්තටම ධර්මය කියන්නෙම දිව්‍ය ඔසුවක් හිත සනසන...❤🙏🥺 හිතට පොඩි හරී දුකක් දැනුනම මම ඔබ වහන්සේගෙ බන පද වලින් තමයි හිත හදාගන්නෙ...ඔබ වහන්සේට තෙරැවන් සරනයි.....නමෝ බුද්ධාය 🙏🥺

  • @chamilapiyadarshani2423
    @chamilapiyadarshani2423 Месяц назад +4

    සාදුසාදු

  • @SumanawathiSumanawathi-qd5yj
    @SumanawathiSumanawathi-qd5yj Месяц назад +2

    සාධු ! සාධු !! සාධු !!! ❤🙏🙏🙏❤️

  • @WasanthiRenuka-sm4xv
    @WasanthiRenuka-sm4xv Месяц назад +2

    මගේ වයස 14 යි. මට මහන වෙන්න ආසයි. මට මගේ ඇග ගැන පිළිකුලක්, ලෝකය ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ 🙏🙏

  • @PavaniMadhuhanshi-j2g
    @PavaniMadhuhanshi-j2g Месяц назад +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @dinnaworldcup
    @dinnaworldcup 9 дней назад

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @isurindiperera4746
    @isurindiperera4746 6 месяцев назад +7

    පිංවන්ත ස්වාමීන් වහන්සේගේ මිහිරි ධර්මදේශනා වලින් අසරනයන් සිය දහසක් නිවී සැනසෙනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🏻 උපතින් මම කතෝලියෙක්.
    පව පින සුගතිය දුගතිය කර්මය මා අවදානයට වැටුන දා පටන් මගේ ගතිගුන සිතුම් පැතුම් යම් සේ යහපත් වී නම් මේ බුද්ධ වචනය නිසාමයි. මට හරිම සතුටුයි බුද්ධ වචනය මගේ සවනට ඇසුන ඒක ඒ පිලිබද අවබෝධය ශ්‍රද්ධාව මා තුල වර්ධනය වීම ගැනත්. 🙏🏻 සාදු සාදු සාදු
    මට බෝහෝ පිං දහම් කරමින් සුගන්ධ වත්ව මේ මනුස්ස ආත්මය නිමා කිරීමට හැකි වේවා.. නිර්වාණය අවබෝධ වේවා🙏🏻

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 6 месяцев назад +34

    උතුම් ස්වාමීන් වහන්ස 🙏
    මෙලොවත් පරලොවත් කුසල්රැස් කරගන්නටත් හිත සුව පිනිස මේ දේශනාව මගෙ ජීවිතයට ආලෝකයක්.
    තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏

  • @ChandraChandra-fl2dn
    @ChandraChandra-fl2dn Месяц назад +2

    ස්වාමීන් වහන්සේගෙන් බණ මහල තමා මගේ හිතත් හැදුනේ මමත් වීර විහාර රතු ගාලා මගේ කරදර නැති

  • @wmpriyadarshani
    @wmpriyadarshani 6 месяцев назад +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu පළමුව mage tiloguru badupiyananta mage නමස්කාරya වේවා ..දෙවනුව පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pinwath ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...mta නිරන්තරයෙන් utum ධර්මය අවබෝධ වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 5 месяцев назад +5

    පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shanikachathurani5960
    @shanikachathurani5960 6 месяцев назад +9

    මම ගොඩාක් කලකිරීමෙන් ඉන්නෙ.මිනිස්සු මට මෙහෙම හිට ගන්න ගොඩාක් උදව් කරා.කපටිකම් කරලා.මේ හැමදේම හැමකෙනාම අතහැරලා ඉන්න හිත එක් තැන් කර ගන්නයි ඕන..

  • @kanchalanimayurapaksha6056
    @kanchalanimayurapaksha6056 6 месяцев назад +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිවන් මග දුර නොවේවා!!!!!🙏

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 5 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰👍🥰👍🥰👍😊😊😊

  • @chathu006Dil
    @chathu006Dil 6 месяцев назад +27

    මට මේ හැමදේම අත් හරින්න ඔනි.ඒත් මේ හැමදේම කරන්නෙ මගෙ අම්ම තාත්ත මගෙන් ඉල්ලපු එකම දෙයක් වෙනුවෙන්.ඒ ඉගෙන ගෙන හොද තැනකට එන්න කියන එක.🥺ඒ දේ නැත්තම් අදටත් මන් හැමදේම අත් ඇරල☺️

  • @KavishkaDaham-ee4ip
    @KavishkaDaham-ee4ip 6 месяцев назад +7

    පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් හුදෙක් අසරණ ජනතාව වෙනුවෙන් ධර්මය දේශනා කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා මෙවන් කාලීන ධර්ම දේශනාවක් අපිට අහන්න සැලසීමේ මහා පිනෙන් මෛත්‍රී බුදු සසුනේ බුදුන් දැක නිවන් දකින්නට මේමහා පින හේතු වසනාම වේවා මේ සදහා අනුග්‍රහය දක්වන මාධ්‍ය ජාලයේ සියලුම දෙනාට මේ පින අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 6 месяцев назад +5

    සදු සදු සදු පිංවත් සුවමිවහනසෙ නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ
    ලැබෙවා මාගේ නමස්කාරය වේවා.!
    තෙරුවන් සරණයි නමො බුද්ධය 🙏🙏🙏🙏

  • @rohansampath9343
    @rohansampath9343 6 месяцев назад +11

    සාධු සාධු සාධු .! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා .!

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 6 месяцев назад +8

    සාදු සාදු සාදු ,තෙරැවන් සරණයි අපේ හමුදුරැවන් වහන්සේට

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 6 месяцев назад +15

    මෙච්චර වටිනා ස්වාමින් වහන්සේ නමක් මෙච්චර වටිනා බණක් දේශනා කරද්දිත් නිදිකිරන අය ඉන්නවනේ..

  • @ThilinaPrasadRathnayake-ti4dp
    @ThilinaPrasadRathnayake-ti4dp 6 месяцев назад +8

    මමත් පිං කරලා තිබුනා ඔබ වහන්සේ මාගේ දෑසින් දැක වන්දනා කරන්න සාදු සාදු සාදු කොන්වැව විදුහලේ

  • @kaushalyadewminibagya547
    @kaushalyadewminibagya547 3 месяца назад +1

    තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සෙට 🙏🙏🙏🙏🙏 මෙ පින මගෙ අම්මටයි තාත්තාටයි නිවන් දැකිමට හෙතු වාසනා වෙවා සාදු සාදු සාදු 🙏🙏

  • @김지현-i6u8g
    @김지현-i6u8g 5 месяцев назад +15

    මගේ ලගින් හිටපු හැමෝම මට බොරුකරලා තියෙන්නේ. මන් ඒ හැමකෙනෙක්ම මගේ කියලා ගොඩාක් හිතට අරන් තිබ්බෙ . ඒ හැමකෙනාම එක එක්කෙනා බොරු කරලා මගෙන් ඈතට යද්දිය් මන් ඇත්ත්ටම ජිවීතේ තෙරුම් ගත්තේ 😊🙏🏻

  • @weerakoondona5317
    @weerakoondona5317 6 месяцев назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 6 месяцев назад +2

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 месяцев назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 6 месяцев назад +2

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී නිර්වානය අවබෝධ වෙත්වා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @pavideos3808
    @pavideos3808 6 месяцев назад +3

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @tharanganisudu7946
    @tharanganisudu7946 6 месяцев назад +2

    Sadu sadu sadu,,,mamath godak kalakirimakin jeewath wenne,,,jeewithema epa wena thatamata,,oba wahansege darma deshana ahaddi hitha sanasenw,,,oba wahanseta godak pin

  • @kmaridecg1911
    @kmaridecg1911 2 месяца назад

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lumi-l2h
    @Lumi-l2h 6 месяцев назад +4

    සියලු සත්ත්වයෝ නිදුක් වේවා!...
    නිරෝගී වේවා!.....
    දුකින් මිදෙත්වා!......
    සුවපත් වේවා!.......🙏🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 месяца назад

    පින්වත් ස්වාමීන් ව්හන්සෙට නිදුක් වේත්වා !!!නිරෝගී වෙත්වා !!!සුවපත් වෙත්වා;; !!!දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏හිතට ප්‍රශ්න එනව එ වේලාවට ඔබවහන්සේගේ බනක් අහල හිත නිවා ගන්නව🙏🙏🙏🙏🙏

  • @SamanKumari-o9t
    @SamanKumari-o9t 6 месяцев назад +4

    Pinwat apey hamuduruwaney mama me jiwithaya gena godak kalakirimen inney me hama deyakma ataharinna ona welawaka hita hadagena inney mata tama babala na hamoma mata karana kiyana dewal walinma mama me hamadeyakma atharinna hita hadageyna inney hama welema me dewal eyalagey eyalagey kiyala kiyanawa ekenma mama eyalagey kiyala eyala allaganna hadana hama deyakma magey nemey kiyala hama weleyma mama hituwa dan magey hita harima nidahas apey hamuduruwaney oba whanseta godak pin mewan desanawan apita deshana karanawata sadu sadu 🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 месяцев назад +2

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමිනවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnandaPremalal-kp8xm
    @AnandaPremalal-kp8xm 6 месяцев назад +2

    හිතේ තියන ප්‍රශ්න ඔක්කොම තුරන් වෙන්න ඕනි 🙏🙏 නමෝ බුද්ධාය!!! 🙏🙏

  • @NishanthJanaka
    @NishanthJanaka 6 месяцев назад +3

    ඔබවහන්සේ නිසා ජීවිතේ ගොඩාක් වෙනස් උනා. බන අහන්න පුරුදු උනා.

  • @chandrakanthi7483
    @chandrakanthi7483 6 месяцев назад +2

    පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා හැදුවැඩු දෙමාපියන්ට ද පිංසිදු වේවා

  • @kumarilanka7713
    @kumarilanka7713 6 месяцев назад +3

    නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @VikashJayakodi
    @VikashJayakodi 3 месяца назад +1

    සාදු සාදු සාදු 🙏

  • @isharasilva4974
    @isharasilva4974 6 месяцев назад +4

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @hariduaranjana7856
    @hariduaranjana7856 6 месяцев назад +2

    ඔබ වාහන්සේ මේ සන්සරෙම් එතෙර වෙත්ව🙏🌺

  • @mallikaherath7022
    @mallikaherath7022 6 месяцев назад +2

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌸🌻🌻🌻🌻🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🌼

  • @sandunikasenani7777
    @sandunikasenani7777 6 месяцев назад +2

    ☸️🌸෴පින්වත් ස්වාමීන් වහන්ස.,☸️🙏෴ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් තෙරුවන් සරණයි!!!🌸☸️

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 6 месяцев назад +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 5 месяцев назад +1

    Sadu sadu sadu මාගේ නමස්කාරය වේවා වේවා! උන්වහන්සේට

  • @nilanthikadamayanthi9377
    @nilanthikadamayanthi9377 3 месяца назад

    මේ බණ ඇසීමෙන් මගේ සිත පිරිසිදු වේවා මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KavindhaKavindha-q7k
    @KavindhaKavindha-q7k Месяц назад

    සියළු සත්ත්වයෝ නිදුක් නිරෝගි වේවා 🙏 වෛර නැත්තෝ වෙත් වා...🙏නාමො බුද්ධ ය...🙏

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 6 месяцев назад +2

    උතුම් නිර්වාණාවබෝධය පිනිසම වේවා...

  • @alexandrasten1735
    @alexandrasten1735 6 месяцев назад +14

    පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා..!වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!

  • @isiraprabath3675
    @isiraprabath3675 6 месяцев назад +2

    🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @ImeshaPrasadi-i3l
    @ImeshaPrasadi-i3l 6 месяцев назад +5

    Mage podi daru hathra dena eddi mage swamiyata pevidi wenna mama edadunna swamin wahansa..den eya mhamewna asapuwe..mama adheriya swamin wahasa.sathutinmai mama dandunne.mata duka wedanawa nethuwa newei ohu wenuwen mata kala heki uthumma deya eya vitharai oba wahansetda me balayen niwan awabodaya wewa!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 6 месяцев назад +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @amilachandani2330
    @amilachandani2330 6 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnjuChaniya
    @AnjuChaniya 3 месяца назад +3

    මටත මේ හැමදේම අත් අරින්න ඕනි.. අද මම ගොඩක් අසරණයි .. හිතෙ කිසි සැනසීමක් නෑ .. සතුටක් නෑ.. දුකක් විතරයි .. මට මේ ජීවිතයේ හැම දුකකින්ම නිදහස් වෙලා නිවන් දැකීමට හේතු වේවා.!! සාදු..!! සාදු ..!! සාදු ..!

    • @NirwanDhananjana
      @NirwanDhananjana 3 месяца назад

      පැවිදි වෙන්න චූටි හරි ආසාවක් තියෙනවා නම් තව තව ධර්මය ම ශ්‍රවණය කරන්න..අත්හරින්න ම හුරු වෙන්න..ඒ වගේම ටිකෙන් ටික සිත පැවිදි කරන්න..ඉන් පසු පැවිදි වි චීවරය දරන්න ගමන් කරන්න

  • @SaliyasandaruwanAriyarathna
    @SaliyasandaruwanAriyarathna 6 месяцев назад +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu...🙏

  • @SamanthiCroos
    @SamanthiCroos 9 дней назад

    අනේ මේ බණ ටික මාව නිවනට අරන් යත්වා !!!!!
    සාඩු සාධු සාධු සාධු!!!

  • @11234al
    @11234al 3 месяца назад

    මෙ දහම් ශ්‍රවණය කරන්නාවූ පින් බලයෙන් ඔබටත් මටත් උතුම් නිර්වාණයම අවබෝධ වේවා සාධු සාධු සාධු !!!

  • @julampitiya-pc8pv
    @julampitiya-pc8pv 17 дней назад

    ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේගෙන් දෙයක් දැනගන්න තියෙනව ඔබවහන්සේට ලිපියක් එවන ආකාරය දැනගන්න පුලුවන්ද🤍

  • @sadeepsandaruwan7041
    @sadeepsandaruwan7041 6 месяцев назад +2

    ස්වාමීන් වහන්සේ ගේ නොම්මරි හොයලා දෙන්න පින් සිදු වේවා (වත්සප් නො)

  • @rashinidilki252
    @rashinidilki252 6 месяцев назад +4

    සාදු ...සාදු ...සාදු ❤️🙏🌼

  • @mangomanjo9806
    @mangomanjo9806 6 месяцев назад +3

    Sadu.sadu.sadu.❤❤❤❤❤

  • @NovaEnzi
    @NovaEnzi 5 месяцев назад +2

    සාධූ සාධූ සාධූ🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 6 месяцев назад +2

    තෙරුවන් සරණයි🙏❤️✨

  • @maduchanu6361
    @maduchanu6361 4 месяца назад +2

    ⁣මේ ලෝකෙ කොච්චර මිනිස්සු ඉන්නවාද.එත් මගේ කියලා ඉන්නෙ මගේ පවුලේ අයත් එක්ක හත් අට දෙනෙක් විතරයි 😢එය ටික දෙනාම මගේ මේ ජිවිතේ එපාම කරවලා තියෙන්නේ 😢😢 මන් මගේ හිත හැමතිසේම හදාගන්නෙ බන අහලම තමයි 😢😢😢මන් ඇත්තටම ගොඩාක් බයයි බැදිම් වලට

  • @renukapriyadarshani1553
    @renukapriyadarshani1553 6 месяцев назад +2

    ඒක ඇත්ත ස්වාමීන් වහන්ස mn mage mahattaya හිතින් අයින් කරලා ඉවරයි එහෙම ශක්තිමත් hithak hadagatte me ධර්ම දේශනා අහල

  • @ashensenura
    @ashensenura 5 месяцев назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️

  • @NilukaPriyadarshani-fz6en
    @NilukaPriyadarshani-fz6en 6 месяцев назад +5

    🙏🙏🙏🙏🙏🙏Namo buddhaya 🙏🙏🙏theruwan saranai🙏🙏🙏..pinwath swaamin wahanseeta uthum chathuraaarrya stthyaya awabooda wewaa 🙏🙏🙏

  • @ashensenura
    @ashensenura 5 месяцев назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @anomikaekanayaka4684
    @anomikaekanayaka4684 6 месяцев назад +2

    🙏🙏🙏 සාදු සාදු

  • @NalaniChndraltha
    @NalaniChndraltha 5 месяцев назад +2

    සාධු ...සාධු...සාධු🙏🙏

  • @SnehaSewmini
    @SnehaSewmini 27 дней назад +1

    Sadu sadu 🙏🙏

  • @damithaduranjan1297
    @damithaduranjan1297 6 месяцев назад +2

    සාදූ සාදූ සාදූ ❤🌼🙏🌹

  • @ලක්ශිකාමදුශානි
    @ලක්ශිකාමදුශානි 5 месяцев назад +2

    Uthum nivanin sanasethva hamuduruvane

  • @dimithuperera
    @dimithuperera Месяц назад

    වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ සුමඳුර කෙටි ධර්ම දේශනා පෙළක් එක දිගට නරඹන්න...🙏🙏🙏 16:39

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 4 месяца назад

    Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa math godak kala kirimakin inne bedim nisa man den hema dema hithen ain karala inne

  • @imalkamadushani2223
    @imalkamadushani2223 3 месяца назад +1

    Maga හිතට සැනසිමක් 🙏🙏🙏🙏

  • @anomasamanthi8280
    @anomasamanthi8280 Месяц назад

    Sadu Sadu Sadu 🙏🙏🙏magea🙏🙏🙏 namaskaraya wewa

  • @chathumadushika1849
    @chathumadushika1849 6 месяцев назад +3

    Sadhu sadhu sadhu🙏🌼

  • @SamaPriya-zk9my
    @SamaPriya-zk9my 4 месяца назад

    Jeewithe dukak.apita kawadaka hari siyalu dema ath harinna wenawa e nisa me siyalu dema ath harala ikmanata yanna puluwannnam eka thamai sathuta.sadu sadu sadu

  • @DeshaniPrabodha-e2z
    @DeshaniPrabodha-e2z Месяц назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @buddikapradoth4212
    @buddikapradoth4212 3 месяца назад

    සාදු,🙏🙏🙏💐සාදු,,,,,,,,,🙏🙏💐🎉😮

  • @DilshaniIshara-o2g
    @DilshaniIshara-o2g 3 месяца назад +1

    Sadu🙏🙏🙏!!!

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 6 месяцев назад +2

    Theruwan saranai

  • @mangomanjo9806
    @mangomanjo9806 6 месяцев назад +2

    ❤❤❤❤❤❤sadu.sadu.sadu

  • @SasikaDilshani
    @SasikaDilshani 5 месяцев назад +1

    Sadu sadu🙏🏻🙏🏻

  • @Sudarmasubashini
    @Sudarmasubashini 6 месяцев назад

    සාදු සාදු සාදු

  • @AhinshaMadu
    @AhinshaMadu Месяц назад

    Jeewitha .duka vitharai 🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 6 месяцев назад +1

    Theruwan saranae ape hamuduruwane saadu saadu saaadu saadu

  • @chandanachamika9583
    @chandanachamika9583 3 месяца назад +1

    මිනිසාම මගේ ජ්විතේ මටම එපා කරා මම දැන් බන අහන නිසා හිත හදාගත්තා සාද සාද

  • @SanideshSanidesh
    @SanideshSanidesh 3 месяца назад +1

    මට අවුරුදු 19 හැමදාම බණ අහනවා