පතන දේ සසරට එනවා...🙂 | දරුවනේ පංච කාමය නම් පතන්නම එපා...|

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 305

  • @KumaraSinghe-k2y
    @KumaraSinghe-k2y 6 дней назад +3

    මම අවුරුදු 9ක ළමයෙක් ❤ඔය බණ අහලා පැහැදුණා 🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🙏🎊🙏🙏

  • @ChanduliNawodya
    @ChanduliNawodya 10 месяцев назад +21

    අපිට මෙවැනි වටිනා දහම් කරුණු කියා දෙන ඔබ වහන්සේට අනේක වාරයක් පින් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏🙏🙏🙏

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 2 месяца назад +8

    සියදිවි නසා ගන්නවා කියන තීරනෙ ඉද්දියි මේ බණ අහන්න ලැබුනේ....ගොඩක් පිං හාමුදුරුවනේ. මගේ හිත වෙනස් කරාට 🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Месяц назад +5

      @@Mahikoongahawaththa.2002 දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි ඔබට... මේ ගෞතම බුදු සසුනේ පිළිසරණක් ලබන්න වසනාව උදා වේවා... 🙏🙏🙏🌸

  • @viraniroshani7122
    @viraniroshani7122 6 месяцев назад +10

    ඔබ වහන්සෙගෙ බන කොච්චර ඇහුවත් එපාවෙන්නෑ සාදු🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 месяцев назад +15

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 Год назад +13

    අනේ ඔබවහන්සේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම නිවන් මගම අවබෝධ කරගැනීමට මේ පිනම හේතු වාසනා වේවා , සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට , මං පිටරටක ඉන්න නිසා වෙලාවක් වෙන්කරගෙනම ඔබවහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න බැරි වුණත් වැඩකරන අතරෙම වුණත් ඔබවහන්සේගේ ධර්ම දේශනා 5-6ක් විතර අහනවා , සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomapathmini3627
    @anomapathmini3627 Год назад +14

    මම ආසම මේ ස්වාමින් වහන්සේගේ බණ අහන්න
    ජීවිතේ හදාගන්න

    • @PethumJayalth
      @PethumJayalth 6 месяцев назад

      හොද බණ දෙශනාවක්

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 8 месяцев назад +10

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GameIskole
    @GameIskole Год назад +37

    පිංවත් ස්වාමින් වහනස.. ඔබ වහන්සේ බ්‍රාහ්ම ලෝකෙන් මනුෂ්‍ය අපිව මේ දුක්ඛිත සංසාර ගමනින් එතර කිරීමට පැමිණ ඇත්. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි.

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 10 месяцев назад +9

    බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමෙන් හමුදුරැවනේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayathilakaJayathilaka-p6y
    @JayathilakaJayathilaka-p6y Месяц назад +1

    Oba වහන්සේට godaki pin ape hithta dennen bana padayaki kiuwata. Oba wahanseta නිරෝගී jiwithyakim ලැබේවා.

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 5 месяцев назад +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @DonNandasiri
    @DonNandasiri 11 месяцев назад +7

    සාධු සාධු සාධු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නිරෝගි සුව ලැබේවා!

  • @manonisastudio364
    @manonisastudio364 Год назад +43

    හිත කැඩෙන හැම මොහොතකම ඔබවහන්සේගේ බණ අහල හිත හදා ගත්ත වාර අනන්තයි.🙏

    • @Maduwanthi-z5k
      @Maduwanthi-z5k 9 месяцев назад +2

      24:52 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @viraniroshani7122
      @viraniroshani7122 6 месяцев назад +2

      සාදු🙏🙏

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct Год назад +168

    මට අපෙ ගෙදර අයවත් පෙන්නන්න බෑ ඔබ වවන්සෙ බන අහලා මගෙ හිත හැදුනා ගොඩක් පින් ඔබ වවන්සෙට සදු බුදුන් දැක නිවන් දකිත්තා

    • @ramanimunipurage
      @ramanimunipurage Год назад +10

      P❤

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Год назад +73

      ගෙදර අම්මා තාත්තා වේවා , සහොදර සහොදරියො වේවා , ඒ අයගෙන් ප්‍රශ්න වැඩිනම් ඔබට මං පිළියමක් කියන්නම්...
      ඔබ බෝධී පූජාවක් කරන්න...බෝධීන් වහන්සේට හොඳට උපස්ථාන කරලා බුදුන් වැඳලා වත් පිලිවෙත් ටික කරලා සියලු දෙවියන්ට පිං දෙන්න... මළගිය නෑයන්ටත් පින් දෙන්න... බෝධීන් වහන්සේට අදිගෘහිත දෙවියන්ටත් පින් දීලා ප්‍රාර්ථනා කරන්න... ඊට පස්සෙ ඔබලාගේ ජීවිත ගෙදර අය එක්කම ඔබවත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්න.... ඊට පස්සෙ අනේ මට මේ ලක්ව තියෙන ප්‍රශ්න වලට විසදුමක් ලබාදෙන්න කියලා ඔබට තියෙන සියලු ප්‍රශ්න කියන්න... ඉතා කෙටි කාලයකින් ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම විසඳුමක් ලැබෙනවා මයි... අන්තිමට ප්‍රාර්ථනා කරන්න මේ බෝධීන් වහන්සේට උපස්ථාන කර පින් බලයෙන් යම් මතු දිනක ඔබටත් පවුලේ සියලු දෙනාටත් නිර්වානාවබෝදයම ලැබේවා කියා... 🙏☺️

    • @nethmikavya-xw2ct
      @nethmikavya-xw2ct Год назад +5

      සදු සදු සදු බොහොම පින්

    • @seeta164
      @seeta164 Год назад +2

      🙏🙏🙏🙏🙏🙏budu saranai

    • @iresh1509
      @iresh1509 Год назад +3

      @@sathpurushaasura7641 අනේ මට කියන්නකෝ.බොදින් වහන්සේට ජිවිතය පුජා කරන්නේ කොහොමද කියලා.කටින් කියන්නේ කොහොමද කියලා කියන වචන ටික කියන්නකෝ.ඔබට යම් දැනුමක් තියේනවා කියලා හිතුනා එනිසයි ඇහුවේ.

  • @sachiniprasadini2403
    @sachiniprasadini2403 Год назад +27

    මාගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏ඔබ වහන්සේගේ උතුම් බන පද දවසින් දවස මගෙ හිත සුවපත් වෙනවා

  • @shalikaroshan-m5y
    @shalikaroshan-m5y Месяц назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mondjourney9147
    @mondjourney9147 5 месяцев назад +3

    Godak pin karala athi oba wahansege darmaya ahana labune....sadu sadu sadu !!!!!

  • @nirashalakmali68
    @nirashalakmali68 9 месяцев назад +8

    මම හැමදාම ඔබවහන්සේගේ බණ අහනවා. මගේ සිත ගොඩක් පැහැදුනා. ඔබ වහන්සේ නිවන ම දකිත්වා!
    සාදු!🙏🙏 සාදු!🙏🙏 සාදු!🙏🙏

  • @kavi6702
    @kavi6702 Год назад +21

    ගොඩාක් පින් හාමුදුරුවනේ ❤

  • @gihonharsha2583
    @gihonharsha2583 Год назад +71

    වැරදිච්ච ජිවිතයක් හදගන්නවානම් මෙ බනම ඇති අනේ කොච්චර ලස්සනයිද මෙ දර්මය සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏🌼🌼

  • @SunethNiranjan
    @SunethNiranjan 2 месяца назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏

  • @rtarta8534
    @rtarta8534 Год назад +15

    ඹබ වහන්සේ විසින් දේශනා කරන ඛණ හරිම වැදගත් ඹබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබෙවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t Год назад +4

    උතුම් වු ධර්මය සියලුම සත්වයින්ට අවබෝධ වෙත්ව 🙏🙏🙏🙏😊තෙරුවන් සරණයි

  • @chamodyashan5897
    @chamodyashan5897 Год назад +10

    හාමුදුරුවන් නිසා මම මගෙ ජිවිතය ගොඩක් තෙරුන් ගත්ත මම ඉස්සර වැරදි ගොඩක් කලා එත් ඔබ වහන්සේගේ බන අහන්න ගත්තෙ කවද්ද එදා ඉදන් මම මගේ ගොඩක් හදාගත්ත 100% බෑ එත් 100%මන් ලොකු ප්‍රර්තනාවක ඉන්නේ .ඔබ වහන්සේට බොහොම පින් ,🙏

    • @Levin-pk8rj
      @Levin-pk8rj Год назад

      ruclips.net/video/CekjWoi59rM/видео.html

  • @Niroshanksenarathna
    @Niroshanksenarathna Год назад +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🥺🌼❤ ආස හිතෙනවා බන අහන්න..
    බුදුසරණයි 🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 Год назад +21

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!

  • @fathimafathima7936
    @fathimafathima7936 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Год назад +8

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!නිරන්තරයෙන්ම සත්පුුරුෂ අැසුර ලැබේවා!!!!
    නමෝ බුද්ධාය!!!
    නිවනම වෙත්වා!!!

  • @MailitheDilrukshe
    @MailitheDilrukshe 5 месяцев назад +3

    Ane. Mata me bana pade ahanna ahanna asai hitha mara vedeyat nivenwa
    Mage kenthiya duruvewa🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradeepwasantha2102
      @pradeepwasantha2102 5 месяцев назад

      තෙරුවන් සරණයි පිංවත් ඔබට

  • @TharushiMalshani-b2q
    @TharushiMalshani-b2q 4 месяца назад +1

    මගේ සිතේ ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය දුරැවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අමා මහා නිවන ලගා වේවා 🙏🙏🙏

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx Год назад +3

    මෙම බණකතා.අහන්න.වූනාට.පස්සෙජීව්තය.ගැන.කලකිරිලානිතරම.බනමතමාඅහන්න.හිතෙනවා.තෙරුවන්.සරනයි

  • @sumadhi7860
    @sumadhi7860 Год назад +17

    කොච්චර වැඩ තිබුනත් දවසට එක බණකතාවක් හරි අහනවා.පුදුම සැකසීමක් හිතට මේ බණ පද ටික... තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @ChamilaKumari-wz1bw
    @ChamilaKumari-wz1bw 6 месяцев назад +1

    නිවනේ දොරටු විවෘත වේවා ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @AnushaDilrukshi-fn3eq
    @AnushaDilrukshi-fn3eq Год назад +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi Год назад +2

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! 🙏🙏🏼🙏

  • @PiumiPiuminisansala
    @PiumiPiuminisansala Год назад +18

    මගේ සිතේ ඇතිවන ඉරිශියාව දුරුවේවේ

  • @pramodyahansamal4480
    @pramodyahansamal4480 Год назад +9

    ඔබ වහන්සේගේ බන මව ගොඩාක් වෙනස් කරා.ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකිත්වා.🙏🙏🙏

  • @NimaliWickaramasuriya
    @NimaliWickaramasuriya 11 месяцев назад +2

    Oba wahansege Bana padayak aehanna ahanna mage jewithe peheduna then ananthai.oba wahanse niwan dakithwa....sadu.sadu

  • @AnushaHerath-n5b
    @AnushaHerath-n5b 3 месяца назад +1

    ස්වාමීන් වහන්ස ...මම ප්‍රාර්ථනා කරන්නෙ මගෙ ජීවිතය ට කවදාවත් බැදීම් ඇති නොවේවා කියලමයි .මට නිර්වානයම අවබෝධ වේවා කියලයි.🙏🙏🙏

  • @ThiseraGayathri
    @ThiseraGayathri Год назад +2

    මා හට නිවන් අවබෝධ වේවා...

  • @chandrikasajeewani-dx5wt
    @chandrikasajeewani-dx5wt 8 месяцев назад +2

    මේ බන අහපු පිනෙන් මම දන්ත බූමියකම ඉපදේවා🙏🙏🙏

  • @APDILHANI
    @APDILHANI 5 месяцев назад +8

    මෙි සංසාර ගමනින් එතෙර විමට මට මෙන් මාගෙ දරැ දෙමාපියන්ටත් ධර්මය නිරන්තරයෙන් සිහි වෙිවා අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan Год назад +2

    Sadu sadu sadu oba wansege darma desana mn hama dama ahanava athtatama jiwiteta godak watinava

  • @isharasilva4974
    @isharasilva4974 Год назад +2

    මේ නිර්මල වු සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...නිතර මෙවනි දර්මයන් ශ්‍ර්වනය කරන්නට සලස්වන මෙම නාලිකාවටත් යහපතක්ම වේවා,සිත් සතන් සුවපත් කරන අපේ පින්වත් සොවාමින් වහන්සෙට මාගේ නමස්කාරයම වේවා,සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 Год назад +2

    සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 🌻🌻🌻

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 Год назад +3

    තෙරුවන් සරණයි ❤🌸✨️

  • @LalaniLalani-xw7qs
    @LalaniLalani-xw7qs 5 месяцев назад +3

    Mm obawahansege bana satiyata ekaparak hari ahanwa. Mewage jeewiteta arthawat dewal kiyl denwata oba wahanse niduk neerogi wewa. Mage buddagama loke pawatinturu wajabewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradeepwasantha2102
      @pradeepwasantha2102 5 месяцев назад

      තෙරුවන් සරණයි පිංවත් ඔබට

  • @ravindukavinda4641
    @ravindukavinda4641 Год назад +2

    ඔබ වහන්සේ ට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @PethumJayalth
    @PethumJayalth 6 месяцев назад +1

    හොද ධර්ම දෙශනාවක්🙏

  • @UdayaDisanayaka-p5u
    @UdayaDisanayaka-p5u 10 месяцев назад +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට

  • @gampahasuriyakanthi7935
    @gampahasuriyakanthi7935 Год назад +2

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මෙපින් හෙතු වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulakumara4403
    @manjulakumara4403 2 месяца назад

    සාදු සාදු සාදු..මගේ බුදු හිමියනි මගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන කුසල් බලයෙන් මගේ දරුවා හට නිවැරදි මග පෙන්වා..ඔහු යහපත් පුද්ගලයකු ලෙස ලෝකෙට ලැබේවා..සාදු සාදු

  • @SandhiyaSepali
    @SandhiyaSepali Год назад +1

    සාදූ සාදූ සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

    • @Levin-pk8rj
      @Levin-pk8rj Год назад

      ruclips.net/video/CekjWoi59rM/видео.html

  • @indranigamage3893
    @indranigamage3893 Год назад +5

    පින්වත් ස්වාමීන් වහන්ස මගේ ජීවිතේ මේවනවිට මටතිබ්ච්චහැමදේම නැතිවෙලා ඒ හැමදේම දරාගෙන ඉන්න ශක්තිය මට ලැබුනෙ මේ අරන් ධර්මයෙ පිනනිසාමයි

    • @DumindaManjula-ct4pe
      @DumindaManjula-ct4pe Год назад +1

      හිතට හරිම සහනයක් දැනෙනවා...
      මේ බණ පද වලින්

  • @buddhikachandani3530
    @buddhikachandani3530 Год назад +3

    සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AShb-q4k
    @AShb-q4k Год назад +1

    🙏🪷🙏🪷🙏🪷🙏🏵️🙏🌸🙏 සාදු ජයසිරිමා හබොසමිදුපිහිටයි සාදු 🪷🌸🙏🪷

  • @chandrakanthi7483
    @chandrakanthi7483 7 месяцев назад +1

    පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @pathma4656
    @pathma4656 Год назад +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ මම ඔබවහන්සේගේ බන අහනවා.රට ඉන්න මගේ හිතට ගොඩක් සැනසීමක් දැනනවා

  • @user-ir9qr3xt3y
    @user-ir9qr3xt3y 8 месяцев назад +2

    අද ඉදන් මේ මොහොතේ පටන් පන්සිල් රකිනවා කොහොමහරි❤❤

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 8 месяцев назад +2

    Apita niwan margaya sakas wewa

  • @NimeshaDilrukshi-qh4fx
    @NimeshaDilrukshi-qh4fx 8 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු සාදු
    🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️

  • @ExcitedBackpacker-fi3vn
    @ExcitedBackpacker-fi3vn 10 месяцев назад +2

    Sadu sadu .obawahanseta godak pin

  • @hiruniekanayaka683
    @hiruniekanayaka683 10 месяцев назад +3

    අනේ ස්වාමින්වහන්ස.හිතේ ගොඩාක් ප්‍රශ්න තිබ්බා.ඔබ වහන්සෙගෙ බණ අහනකොට හිතට පුදුම සැනසිමක්.ඇත්තටම ඒක කොහොමද විස්තර කරන්නද මට තේරෙන් නැ.ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වමින්වහන්ස.

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 Год назад +7

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Год назад +11

    සාදු සාදු සාදු සාදු සාදු....
    සාදුකාර දී වන්දනා කරමි..
    🙏🏼🙏🏼🙏🏼
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි..
    🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @nithyahashari6457
    @nithyahashari6457 Год назад +3

    Oba wahanseta dirgayusha labewa 🙏🥺

  • @sharika9478
    @sharika9478 Год назад +2

    මන් මගේ මහත්තයාට ගොඩක් බනිනව ඒත් ඔබ වහන්සේගෙ බන අහල හිත හදාගෙන ඉන්නේ ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏

  • @dilansamarakoon2408
    @dilansamarakoon2408 Год назад +9

    බුදු සරණයි

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Год назад +1

      පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️

  • @shitashit5523
    @shitashit5523 Год назад +20

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @heshanacademy6142
    @heshanacademy6142 7 месяцев назад +2

    ane sadu godak pin mage hithaa balanaya karanna amarui oba wahansege wachanawalata mehema hitha niwenawanam ape budu sadu bana kiyaddi kochchara lassana ethida sadu sadu🥺

  • @sewwandihasanthika1034
    @sewwandihasanthika1034 Год назад +7

    ඔබට ගොඩක් pin අපට මෙය sharawanaya කිරීමට salasuwata ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️

  • @user-ir9qr3xt3y
    @user-ir9qr3xt3y 8 месяцев назад +1

    සාදු සාදු සාදු❤❤❤ අපේ හාමුදුරුවනේ

  • @beautygirl2807
    @beautygirl2807 Год назад +33

    ඔබ වහන්සෙට දීර්ගායුශ වේවා . මෙ ධර්මය නිසා මන් මගෙ ජීවිතේ අලුතින් පටන් අරන් දර්මානුකූලව ජීවත් වෙනවා.. මෙ දර්මය ප්‍රචාරය කරන ඔබටද දීර්ගායුශ වෙවා 🙏🙏🙏🙏🍃🌼🌺

  • @pabasarachandrathilaka192
    @pabasarachandrathilaka192 8 месяцев назад +1

    සාදු සාදු සාදු හාමුදුරුවනේ

  • @thisari5394
    @thisari5394 5 месяцев назад

    බුදුසරනයි ස්වාමින් වහන්ස 🙏🌼

  • @chanukamadhushanka3503
    @chanukamadhushanka3503 Год назад +13

    ඔහොම පින් ඔබ වහාන්සෙට 😢
    මාත් මේ විදිහටම ප්‍ර්‍රර්තනාවක් කලා බොදින් වහාන්සෙ අබියසදි ආය කිසි දිනක මෙ වැරද්ද කරන්නෙ නෑ හමුදුරුවනෙ ✋
    ඔබ වහන්සේට ගොඩක් පින් 🙂🙏

  • @user-js8lr8sn8r
    @user-js8lr8sn8r Год назад +1

    අපේ හිත් නිවනවට ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @irunikaseuminiirunikaseumi4879
    @irunikaseuminiirunikaseumi4879 Год назад +3

    සාදු සාදු ඔබ වහන්සේට තව තවත් හිත් සැනසිමට මිනිස් ජිවත වැරදි මගේන් මුදවා ගෙන නිවැරදි මගට ගැනිමට ශක්තිය දයිරිය ලැබේවා 🙏 නිදුක් නීරෝගි වේවා 🙏

  • @DimuthuDahanayaka
    @DimuthuDahanayaka Год назад +3

    Sadu sadu🙏🙏 mn mage jiwithe godak waradi hadagatha hamuduruwange bana ahala dirgayusha wewa ape hamuduruwane budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Год назад +7

    🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 9 месяцев назад +3

    මමත් ප්‍රාර්ථනා කරන්නෙ උපදින හැම බවයකම අවංක හොඳ හදවතක් ඇති එක ම ආදරයක් ලබන්න කියලා තෙරුවන් සරනයි !🙏🙏🙏🙏

  • @supuntheekshana8937
    @supuntheekshana8937 Год назад +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🥰🌺🌺🙏

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Год назад +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @sadunawshi
    @sadunawshi Год назад +1

    Ape hamuduruwane oba වහන්සේගේ bana ahala godak hitha hada gaththa

  • @thannagesanju1627
    @thannagesanju1627 Год назад +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @ayodyaamarathunga2673
    @ayodyaamarathunga2673 Год назад +1

    පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏සාදු සාදු සාදු 😊

  • @lahirukalum9180
    @lahirukalum9180 Год назад +2

    මෙ දහසක් වූ මනුෂ්‍ය ජීවිත සසරින් මුදවා ගැනීමට දරන්නා වූ වෑයමේ ආනිසංස ලැබේවා 🙏...පින් සිද්ද වේවා..🙏පතන්නා වූ බෝධියක් ඇත්නම් සඵල වේවා බුදුන් දැක නිවන් දකිත්වා.......🙏🙏
    සීලවංතං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං
    චුල්ලභේද මයාලද්දං
    බුද්ධ පුත්තං නාමාමහං
    සාදූ...සාදු....සාදු..🙏

    • @Levin-pk8rj
      @Levin-pk8rj Год назад

      ruclips.net/video/CekjWoi59rM/видео.html

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 Год назад +1

    කටහට නිවෙනවා නිර්වාන අත්වෙිවා ඔබ වහන්සේට

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 Год назад +1

    Mage namaskaraya weva
    Swaminvahanseta.deergau weva neerogi weva.theruvansaramaye.

  • @Rasikadsilva-l7z
    @Rasikadsilva-l7z 8 месяцев назад +1

    Sadu sadu❤❤

  • @bandulakumara9319
    @bandulakumara9319 Год назад +2

    Mage jivite godak wenas kale oba wahage damma pada nisai swamin wahanseta dirgausa lebewa 🙏🙏🙏🙏🙏 🙏🙏🙏

  • @HarshaPerera-ge2pk
    @HarshaPerera-ge2pk Год назад +1

    Oba wahanseta godak pin ape hamuduruwane mewa kiyela denawata oba wahanseta dirghaayousha labewa budu saranai

  • @darshajayaweera3258
    @darshajayaweera3258 3 месяца назад

    Oba vahansege bana ahala mage veradeem godak hadagaththa hamuduruvane budu saranai oba vahahanseta

  • @hemalathagamage6805
    @hemalathagamage6805 Год назад +4

    සාදු සාදු සාදු මගේ උතුම් නමස්කාර ය වේවා 🙏🙏🙏🌸🌸🌸🌸

  • @chamarasadaruwan386
    @chamarasadaruwan386 Год назад +1

    Athatama puduma vidiyata hitha sanasenawa.... Siyalu prashna walata niwaradi thirana hithata enawa oba wahansege bana deshana asuvita swamin wahansa oba wahanseta pin..

  • @user-xu2ncl
    @user-xu2ncl Год назад +1

    ගොඩාක් පින් හාමුදුරුවනේ හිත පැහැදෙනවා ඔබ වහන්සේගේ බන අහද්දී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 Год назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chameladilu780
    @chameladilu780 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 Год назад +1

    ඔබ වහන්සේට ගොඩාක් පින් බ් සරණයි