Mage හිතට දුකක් අපූ ගමන් mama ඔබ වහන්සේගේ bana අහනවා ඔබ වහන්සේගේ bana ahalama මට කේන්ති යන්නේ na ape hamaduruwane ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය නිරතුරුවම ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා
පින්වත් ස්වාමීන් වහන්ස ,තව තවත් දහම් දේශනා සිදු කිරීමට ශක්තිය ලැබේවා!!!
මමත් කොරියාවෙ ඉන්නෙ අපේ හාමුදුරුවනේ . දැන් පැය 12 ක් වැඩ කරල මේ බන අහන්නෙ ඔබවහන්සේගේ බන අහන එක පුරුද්දක් වෙලා .. වැඩ වැඩි උනත් පුල්වන් හැමවෙලාවකම බන අහනවා .. 🙏🙏🙏🙏🇰🇷🇰🇷
මගෙ මහත්තය ඉන්නෙ කොරියාවේ ....දැන් අවුරුදු 9ක් වෙනවා ..කවදාවත් මම එයාට බොරුවක් වංචාවක් කරලා නෑ....සෑහෙන ප්‍රශ්න ගොඩක් ඉවසීමෙන් දරාගෙන ගේ වැඩ ටික ඉවර කළා...එයා විඳපු දුකට මම කවදාවත් වැරදි කරල නෑ....
@@geethmadushan2044 z👍🙏
💙🙏🏽
Theruwansaranai
තෙරුවන් සරණයි ඔබට
මන් ජිවිතේ ගොඩක් හදා ගත්තේ අපේ හමුදුරුවෝට පින් සිද්ද වෙන්න ගොඩක් පිංඅපේ හමුදුරුවෝට
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසීම මගේ ලොකු පිනක් ඔබ වහසේ බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු !!!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඇත්ත..අපෙ.. හාමුදුරුනෙ.. බුදු සරණයි වටිනා බන පිංන්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇸🇦
මටත් ගොඩක් තරහා යනවා එතකොට...බණ අහනකොට හිත හැදෙනවා....ඔබට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
මම ඉස්කොලේ යන 12වසර ලමයේක් හරිම අසවෙන් මම මේ බන අහන්නේ අපේ හමුඩුරුවනේ හරිම අසවෙන් මම මේ බන අහනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
අනෙ හාමුදුරුවනේ මට පුදුමාකාර සතුටක් දැනෙන්නෙ මේ බණ පද අහද්දි මුලින් ටික ටික ධර්මය අහන්න පුරුදු වුණ මන් දැං හතර පෝය පැත්තකින් දාලා හැමදාම සතුටින් අට සිල් සමාදන් වෙනවා මේවා අහද්දි මට ඒ නිසා දැනෙන සතුට පුදුමාකාරයි කියා ගන්න වචන නෑ ඔබ වහන්සේලා නොහිටින්න සිලයෙවත් ධර්මයෙ හැසිරිමක්වත් මට හිතාගන්න බෑ කෝටි කෝටි වාරයක් පින් ලෝක සත්වයා වෙනුවෙන් ධර්ම දානය සිදු කරනවට බොහොම පින් ඔබ වහන්සේලාට සාදු සාදු සාදු සැමට තෙරුවන් සරණයි.....!!!☺️❤❤🙏
අපේ හාමුදුරුවනේ බනවාරයක් පාසා මාගේ වැරදි නිවැරදි කරගන්නවා බුදු සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි
මට ගොඩක් තරහ ගියපු කෙනෙක් ඔබ වහන්සේගෙ බන අහලා මට දැන් තරහා යන්නේ නෑ..මන් ගොඩක් වැරදි කරපු කෙනෙක් ඒත් මන් දැන් පන්සිල් පද පහම රකිනවා..ඒ පින ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ..
අපෙ ගෙදර හැමොම ඔබ වහන්සේගේ බණ හරිම ආසාවෙන් අහනවා .අපි ඔබ වහන්සේට පින් දිදි බණ අහන්නේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවාසාදු සාදු! සාදු
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ බන මම හැමදාම අහනවා.හිත නිවෙනවා.🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ බණ පද අහන්න අහන්න පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ🙏 අපේ හාමුදුරුවන් වහන්සේට ගොඩක් පින් 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
😢
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
පින් ඇති මිනිසුන්ගේ නෙත ගැටේවා මේ බන පදය හැමෝටම බුදු සරනයි
ඔබවහන්සේ ජීවිතේ එපාම කියලා අත්හරින්න බැරිව විදවන ජීවිත හරි ලස්සනට ගොඩනගනවා.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏නිදුක් වේවා....නීිරෝගීමත් වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා..🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏
ජිවිතේ හරි මගකට ගන්න අපේ සමාජයට ඔබ වහන්සේ අපි සෑම කෙනෙක් ටම ගොඩක් ලොකු පිටුවහලක් දිර්ගයුෂ ලැබේවා ඔබ වහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කර ගැනීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා...!වාසනා වේවා...!සාදූ සාදූ සාදූ...! මෙවැනි ධාර්මික කටයුතු සිදු කරනු ලබන සියලු ම මාධ්‍ය නාලිකා පිරිස් හට ද අනෙකුත් සියලු ම දෙනාට ද ගැඹුරු දහම් කරුණු අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානය ම හේතු වේවා...!වාසනා වේවා...!සාදූ සාදූ සාදූ...!
පිංවත් ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
සියලු සත්වයන් නිවනින් සැනසේවා 🙏
මේ වගේ වටිනා ධර්ම කරුනූ ඇසීමටත් මං පින් කරලා ඇති.. තෙරුවන් සරණයි.!!
ඔබ වහන්සේගේ බන අහලා ජිවිතේ හාදාගන්න මන් ගොඩාක් උත්සාහ කරනවා
ඔබ වහන්සේගේ බන අහලා මමත් දැන් ඉවසනවා.අපේ හාමුදුරුවන්ට පින් .හැදු වැදු මවුපියන්ටත් පින්.🙏🙏🙏දීර්ඝායුශ වේවා.
අනේ ඔබවහන්සේ ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
මමත් මගේ ගිනිගන්න වැලපෙන හිත හදාගන්නෙ මේ උතුම් බන පදයක් අහල.තිබ්බ ප්‍රශ්න කරදර අමතකවෙලා හිතට සැනසීමක් ලැබෙන්නෙ බන ඇහුනම.මෙහෙම බන දේශනා කරල ලෝකවාසී සියලු සත්ත්වයා යහමගට ගන්න ඔබවහන්සේ කරන මේ වෑයමට පින් හාමුදුරුවනේ🙏සියලු සත්ත්වයෝ උතුම් දර්ම මාර්ගයේම හැසිරේවා.සාදු සාදු!!!නමෝ බුද්දාය🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බුදු බව අත්වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා වෙමිවා වෙත්වා සාදු සාදු සාදු තෙරැවන් සරනයි හැමෝම සුවපත් වෙවා මෙි දෙශනාව හැමෝටම නිවන් මාර්ඝයක්ම වෙවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු නාමෝ බුද්දාය
ඔබ වහන්සේට නමස්කාර වේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
පින්වත් ,ස්වමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !මේ, ගෞතම බුදු සසුනේදීම උතුම් වු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !🙏🙏🙏
සිත සනසන බණ දේශනාවක් අහන්න ලැබුණා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේ නිවන් දකිත්වා. බන අහන්න අහන්න අස හිතෙනවා 🙏🙏🙏
සද්ධාසීල හිමියන්ව දැක්කත් මගේ හිත නිවෙනවා.මේ වගේ හිමි නමකගෙන් බණ පදයක් අහගන්න ලැබීම මම මේ සන්සාරේ කරපු පිනක්ම තමා.
පින්වන්ත ස්වාමින් වහන්සට දීර්ගායූශ ලැබේ වා❤❤❤
අද තමා දැනගත්තේ මම සසරේ කරල තියෙන්නේ වැරදි කාමමිත්යාචාරයයි , සොරකමයි විතරයි.. ගොඩාක් පිං කල්‍යාණ මිත්‍රයන් වහන්ස.. ඔබ වහන්සේ මගේ ජිවිතේ දැනට ගොඩාක් වෙනස්කම් කරගෙන යන්නේ.. හිත එකඟ කරගන්න ගොඩාක් අමාරුයි... කොහොම හරි කරනවා... සමහර විට කර්ම විපාකය ගෙවිල ඉවර වෙන්න ලඟ ඇති.. ඒක වෙන්න ඇති එදා නොදැකපු වැඩසටහන් දැන් ඇහෙන්නේ...👃👃👃👃👃👃👃
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏.සසරේ භයාන්කාරකම හදවතට දැනෙන්න කියලා දෙනවට. ..
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදූ සාදූ තෙරැවන් සරනයී සූවාමීන් වාහාසේ
Sadu sadu sadu තෙරුවන් සරනය් පින්වත් ස්වාමින්වහන්ස🙏🙏
Mage හිතට දුකක් අපූ ගමන් mama ඔබ වහන්සේගේ bana අහනවා ඔබ වහන්සේගේ bana ahalama මට කේන්ති යන්නේ na ape hamaduruwane ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය නිරතුරුවම ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා
ජිවිතේ නැති කරගන්න හිතෙනවර අනන්තයි එවෙලාවට මේ බණ පද පුදුම සැනසීමක් හිතට 🥹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේගේ බණ අහල ජිව්ත වැරදි හද ගත්තා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඉඩ ලැබේන හැම වේලම බණ අහන්නවා මං ඉන්නෙ ඔමාන් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු ❤ හෙම ආත්මෙකම මට බන අහන්න ලෙබෙවා❤
මාත් රට ඉන්නෙ සවුදි වල හැම දාම ඔබ වහන්සේ ගේ බන අහනවා මගේ ජීවිතය වෙනස් උනේ ඔබ වහන්සේ නිසා වෙනස් උනා කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu 🙏🙏🙏🌸🌸🌸🌸🌸
බන ඇහුවාම මගේ හිත හැදෙනවා අපේ හාමුදුරුවනේ පුලුවන් නම් මාව මහන කරන්න 😢
ඇනේ හොදයි කොච්චර පිනක්ද ඒ පින නැති කරගන්න එපා...
🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
අප ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුන බලය සත්‍යයි...සාදූ සාදූ සාදූ...මා හට මගේ යම් වරදක් ඇති නම්.සමාව දී මේ බුදු ගුන බ්ලය මට පිහිටක් වේවා..🙏🙏❤️❤️
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින්..හිමියන්ට අපගේ නමස්කාරයම වේවා .🙏🙏🙏
ඉතාමත් පැහැදිලි දර්ම දේශනවක් දේශනා කලඔබ වහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
පින්වත් ඔබ වහන්සේට නමස්කාරය වේවා... දීර්ගායු ලබේවා... නිඩුක් නිරෝගි දීර්ගායු සුව ලබේවා ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
පුදුමාකාර පැහැදීමකින් ඔබ වහන්සේගෙ බණ අහන්නෙ . දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
ගෙදර වැඩත් එක්ක මට ව්වෙකය අඩුයි .ඉඩ ලැබෙන වෙලාවට මම ස්වාමීන්වහන්සෙගේ දර්ම දේශනා අහනවා හිතට හරිම සහනයක් ඔබ වහන්සේට පින්සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏
දවස පටන් ගනිද්දි මේ අකාරයේ බණ පදයක් අහද්දි හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක් අපේ හාමුදුරුවනේ ......... ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මේ අකාරයට ජීවිතයට වටිනා දේවල් කියලා දෙනවාට ....... 🙏🌸
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට.
පින්වත් අපේ ස්වාමීනින් වහන්සේට මෙ පින් බලයෙන් උතුම් චතූරාර්ය සත්‍ය අවබෝධ වේවා. ......🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ 🙏සාදූ 🙏 පිංවත් කල්‍යාණ මිත්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා... උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු.ඔබ වහන්සේට ගොඩක් පිං
අපේ ස්වාමින් වන්ස බන ආසවෙන් අහගේ න් ඉන්නේ,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු,..
මම මැලේසියාවෙ ඉන්න ගමන් දැන් ඇහුවේ හාමුදුරුවනේ මේ බණ..ජිවිතේ හදා ගත්තා හාමුදුරුවනේ මේ බණ ටික අහලා..ඔබ වහන්සේටත් මෙසේ බණ අහන්න චැනල් එක කළ අයටත් අප්‍රමාණව පින් ලැබේවා !!!!!
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මට සිල් පද ගැන කියා දෙද්දි නම් හරිම සතුටුයි.පින්වත් ස්වාමින් වහන්සේ එහෙත් මට තරහකාරයෝ ඉන්නවා.
ඉරිසියා කාරයො එත් ගොඩක් ඉන්නෙ ගම් වල තමයි 😊 ඔබ වහන්සෙට පින් මේ බන ටික අහන්න සැලැස්සුවාට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්ස ...
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
!! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා සිත සන්සුන් වුනා
ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා
ඔබ වහන්සේ උදහරණ සහිතව පැහැදිලි කර අපට දර්මය දේශනා කරපු ඔබ වහන්සේ ට චතුරර්ය සතය්‍ය අවබෝධ වෙවා !!!!
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
Sadu🌺🙏🏻🙏🏻
@@sathpurushaasura7641 සාදු සාදු සාදු ☺️🌺
අනේ සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදූ සාදූ....එය එසේම වේවා.........
තෙරුවන් සරණයි !!! පිංවත් ස්වාමීන් වහන්ස.දීර්ඝායුෂ ලැබෙිවා !!!
පින්වත් සඝරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!සත්පුරුෂ අැසුර හැම මොහොතකම ලැබේවා!!!
නමෝ බුද්ධාය!!!
නිවනම වෙත්වා!!!
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
Pinwath swamin wahansa nisa mage Hite prasna godak wisaduna oba wahanseta suwasema niwan dakinna labewa❤❤❤
You
G
මං සංසාරේ කොච්චර පව් කරල තියෙනවද කියල මේ ධර්ම දේශනාව අහද්දී තේරුම් ගියා අපේ හාමුදුරුවනේ. හිතාගන්න බැරි අභූත චෝදනා එල්ල වෙච්ච ජීවිතයක් මට තියෙන්නේ. ඔබ වහන්සේ ගේ බණ පදයක් අහලා හිත හදාගන්න පුළුවන් උනා. ඔබ වහන්සේට පින් සිදු වේවා.
පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේගෙ බණ පද අහන්න සසරෙ පිනක් කරලා ඇති.මං ගොඩක් පස්න ගොඩක ඉන්නෙ.මට වැඩිපුර අනිත් අය ගැන ඕනෑවට වඩා අවංකව හොයන්න ගිහින්.ලෙඩ නිසා දුක් වින්දා බෙහෙත් කරත් අඩු නැහැ.ගොඩක් කෙන්ති එනවා පාලනය කරන්න අමාරුයි.අකමැත්තෙන් කසාදය උනෙ.එයා නිසා අවුරුදු 9 ක් දුක් වින්දා එයා බොරු කියනවා.මට ජිවිතය එපා වෙලා ඉන්නෙ එත් මං ආසාවෙන් ඔබ වහන්සේගේ බණ අහනවා.මට ගොඩක් දුක හිතෙනවා.ගොඩක් අයට උදව් කරලා අන්තිමේදී මං වැරදි කාරයා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏ඔබ වහන්සේගෙ බණ පද අහන්න ලැබිමට.🙏🌼
සීලවන්තන් ගුනවන්තන්
පුඤ්ඤ්ක්කෙත්තන් අනුත්තරන්
දුල්ලබේන මයාලද්දන්
පත්තිතුන් වන්දි තුන්වරන්
සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා
සද්දාසීලදයාවාසන්
බුද්ද පුත්තන් නමාමහන් 🙏
Sadu.sadu.sadu
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏
සාදු ...........සාදු .........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුස ලැබෙිවා
සාදු සාදු සාදු ඹබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබෙවා තෙරුවන් සරණයි
නාමෝ බුද්ධාය 🙏🙏
Mat inne videsh rtaka හැමදාම bana ahanwa oba වහන්සේට නිදුක් නිරොගි බාවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
හිත සුවපත් කරන දහම් පඩුර 🙏🙏🙏
පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️
Mn ahana bana padayak gane mage hitha suwapath වේවා.මේ පින hethu wasana වේවා.
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu sarani ape hamudruwanta.theruwan sarani..niduk nirogi suwayama labewa!
බුදු සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං
සාරි පුත්තාදි ථේරානං
ආගතං පටිපාටියා
සද්ධාසීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
පිං වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබොද වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu me bana tika harima alankarai oba wahanseta bohoma pin
ඔබවහන්සේට බුදු බව අත්වේවා අපේ හිත් යහමගට ගන්නවාට!!
මෙ බන අහනකොට මගෙ සිතට පුදුමා කර සැනසිමක් දැනෙන්නෙ හමුදුරුවනෙ ❤😊🤗💗🙂🤍❤️🖤
තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා