නාමල් තනියම නෙවේ ලියල තියෙන්නේ! සාක්කි දෙන්න මාත් ලේස්තියි! අවස්ථා සම්බන්ධය නීතීඥ අමිලගෙන් එළියට

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 1,2 тыс.

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 4 часа назад +135

    උසාවි වල කාලය සහ සල්ලි කන ඒවටත් විරැද්ධව කථා කරන්න.අලුත් ක්රමයක් ඉතා ඉක්මණට හදන්න බැරි ඇයි..?මොන කාලකන්ණි සිස්ටම් ද මේව..?

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka 3 часа назад +15

      පොඩ්ඩක් ඉන්න ඇයි ඔයා කලබල ....මේක තමා වෙනස ..ඔයා කියන කාලේ කාලය කෑවේ කව්ද පාලකයෝ මතකයිනේ ඉත්තෑවෝ දුවනවා නේද දැං ...ඔයාට එකක් කියන්නම් අලියට උදව් කරපු වදුරා බලා ඉන්නබැරි තැන උස්සලා කර තියන් රා යිට් කියන කොට නතර උන තැන ...😊ඒවගේ ලොකු මිනිස්සුන්ට පොඩි උන්ට උදව් කරන්න බැරි බව මත්ස්ක තියා ගන්න ..අපි බලමු ...නාමල්ට උදව් කරන්න ඔයා king shake son ,ද ....😊පුප නොදී ඉන්න

    • @susilayupala2959
      @susilayupala2959 3 часа назад +1

      Thanks brother nice explanation narmal ewari fail plese go go home. 🏡 malimawata jayawewa. ❤️✝️🏆🙏🙏🙏

    • @Music-by-Alpha
      @Music-by-Alpha 3 часа назад +1

      කාලයේ ඇවෑමෙන් කොසොල් රජු දුටු දොළොස් වැනි සිහිනය බොරු වීගෙන එනවා.. ස්වභාව ධර්මයාට පින්සිදු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka 3 часа назад +1

      හිමාලයේ සාල වනේ අලියගෙ කතාව උබට හරි බං අලියට උදව් කරපු වදුරා වෙන්න එපා ..අලි හු .....අපි තැලෙන්න😂😂😂😂

    • @mohamedkhaine2228
      @mohamedkhaine2228 3 часа назад +1

      Ow aththa thamai.

  • @Thara_adee
    @Thara_adee 3 часа назад +11

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මාතෘභුමිය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඇත්ත කතා කරපු එකට. ❤

  • @OpanayakaTekla
    @OpanayakaTekla 4 часа назад +76

    ජයවේවා අමිල මහත්මයා...ඔබ වගේ අය රටට සම්පතක්..ඔබේ වචන ටිකට ගොඩක්ම ස්තූතියි .වෙන අය ඕව හංගගෙන ඉන්නවා.ඔබ වගේ කොන්ද පන ඇතුවකතා කරන්න එන්නැ අනිත් අය.ජයවේවා ❤

  • @sudharmabandara502
    @sudharmabandara502 5 часов назад +496

    ඔබට බොහොම පිං මේ නාමල්ගෙ හොර නීතිඥ කම වෙනුවෙන් සාක්ෂි විදියට ඉදිරිපත් වෙන්න තීරණය කිරීම ගැන.

    • @AnuraBanneheka
      @AnuraBanneheka 4 часа назад +31

      ඔබතුමා මෙ අමිල සේවය කරන්නෙ ලක්ෂ්මන් නාමලයට විරැද්දව නොවෙයි, නමුත් රටේ සියලූම රට වැසියන්ට පක්ශවයි.ඔබතූමා ට ජය වේවා!

    • @annejasintha1988
      @annejasintha1988 3 часа назад +10

      මෙවා විමර්ශන ය කරලා නැවත අය කර ගත,යූතූයි පර වල් බල්ලන්ගෙන්

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 часа назад +1

      ❤❤❤❤❤

    • @mallikadahanayake3033
      @mallikadahanayake3033 3 часа назад +1

      ❤❤❤

  • @WJSoyza
    @WJSoyza 4 часа назад +59

    යුක්තියේ නාමයෙන් හඩ අවදි කල ඔබට ස්තුතියි

  • @gmeye6503
    @gmeye6503 5 часов назад +363

    මේ ප්‍රශ්ණයේදී ඒ විභාගයකට වාඩි වුන අනිත් අයත් එකා වගේ ඉදිරිපත් වෙන්න ඕන!උකුංට පාඩමක් උගන්වන්න

  • @Pathmini-d6r
    @Pathmini-d6r 4 часа назад +121

    මහින්ද රාජපක්ෂලා හොරැම තමයි ඔබ තුමාට ඇත්ත හෙළිකරාට ගොඩක් ස්තුතියි ❤❤👍👍👍👍

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 часа назад +270

    ස්තුතියි ඔබ තුමාට. දැන් තුෂාර මහත්තයෝ ඔයාට තනියට තවත් කෙනෙක් ඉන්නවා 👌

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 4 часа назад +4

      🌷🌷❤❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 часа назад

      Namalayagan,,,madyaken,,aparada,,navedana,,sograya,,sakhe,,ahapanaha,,ganaahuwa,,,makakeyanawa,,mama,,,kala,,aparada,,neheyalu

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 3 часа назад +44

    උගතුන් නිහඩ නොවී ඉදිරිපත් උන එක සතුටක්❤❤❤❤❤❤❤

  • @alexnimal4237
    @alexnimal4237 4 часа назад +213

    අමිල ඔබගේ අමිල කතාවට ඉස්තුතිඉ.

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 4 часа назад +292

    අමිල මහත්මයා ඔබ ඉගෙනගත් මුලු කණ්ඩායමම එකතු කරගන්න සාක්ෂියට

    • @malakabandara-lg6xd
      @malakabandara-lg6xd 3 часа назад

      Ou eakanm hodi

    • @rushikapeiris2415
      @rushikapeiris2415 3 часа назад

      👍👍👍👍👍👍

    • @stuntclub8943
      @stuntclub8943 3 часа назад

      ඒක තමා අපිත් හිතුවෙ ඒ කාලෙ විභාග ලියපු වැඩි හරියකට කොන්ද පන නෑ කියල තුෂාර මහත්තයට හැර ඒ හින්ද මේ වගේ අනිත් අයත් ඉන්න ඕනැ

  • @sudeeraperera877
    @sudeeraperera877 5 часов назад +200

    ඔබ තුමාගේ කතාවට අපත් එගගයි

  • @ddhammi7349
    @ddhammi7349 2 часа назад +2

    ඔබතුමා ට බොහෝ ම ස්තූතියි. බැජ් එකේ හැමෝම එකතු කරගන්න.ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න.

  • @kulemenike2430
    @kulemenike2430 5 часов назад +200

    සතුටුයි පුතේ ඔබේ මේ ඉදරිපත් කරීම. සත්තකින්ම අපි යාචකයන් කරපු මේ තක්කඩි හැත්තට නිසි දඬුවම් දිය යුතමයි

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 4 часа назад +105

    නියමයි නියමයි උන්ගේ රෙදි ගලවන්න ඕනා..
    අමිල මහත්තයා ගොඩක් පින් ඔයාට ඔයාලා ආරක්ෂා වෙන්න මුන්ගෙන් මුං් ත්‍රස්තවාදියෝ

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 4 часа назад +164

    හොරා කන්න පුලුවන් හැම තැනකින්ම උන් හොරා කෑව.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 4 часа назад +65

    අපේ අමිල සර්..අපි ඔබල සමග..අමිල සර්..මනෝජ් සර්..ඔබ රටට යුතුකම් ඉටුකරනා නියම පුතුන්..ජය

    • @stelladias5040
      @stelladias5040 3 часа назад +1

      අපි ඔබ සමග නොවේ,
      ඔබ අපි සමග සිටීම ගැන ආඩම්බරයි !
      ජාතියේ ප්‍රණාමය ඔබට ❤

  • @ChandralathaFernando-w2o
    @ChandralathaFernando-w2o 4 часа назад +94

    සුපිරි කොල්ලෙක් ...නියමයි මහත්⁣තයෝ...

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 4 часа назад +287

    නාමල් පාර්ලිමේන්තුවේ දි කිව්වා පුලුවන් නම් ඔප්පු කරන්න කියලා..මෙන්න සාක්ෂි...මං ආරධනා කරනවා මේකට සම්බන්ධව සිටි අනිත් නිලධාරින් ටිකටත් මේකට සම්බන්ධ වී සාක්ෂි ඉදිරිපත් කර මේ කරපු අසාධාරණ ක්‍රියාවට සාධාරණය කරන්න කියලා ජාතියේ නාමයෙන් 🙏🙏🙏

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 4 часа назад +8

      ❤❤❤

    • @gunarathnagm5546
      @gunarathnagm5546 3 часа назад +4

      හොරකම් කරපුවා ලේසියෙන් අල්ලන්න බැරිවෙයි.මොකද ඒ අය දන්න විධියට අල්ලන්න බැරිවෙන විධියට කරල ඇති.ඒ වුනත් අල්ලන්න පුලුවන්

    • @AnushaPArachchige
      @AnushaPArachchige 3 часа назад +4

      ඕකා ඔහොමම තමා උන්ගෙ සල්ලි ගැනත් නරිවාදම් කිව්වේ, පුලුවන් නම් හොරකම් කරපුවා අල්ලන්න කිව්වා.. ඒ තරම් විශ්වාසයි ඌට

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu 4 часа назад +89

    අද හැම කෙනාගේම මනස විවෘත වෙලා නියමයි මේ විදියට හැමෝම එඩිතරවෙලා අසාධාරණයට හිස නමක් නැතුව සාධාරණ වෙනුවෙන් පෙනීී සිටින කොන්දක් තියෙන මිනිස්සු රටට ඕනේ 🙏🙏🙏 රට ගොඩ ගන්න පුළුවන් අපි හැමෝම එකතුවෙලා

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge 4 часа назад +87

    හැම දෙනාම මේ ආකාරයට ඉදිරිපත් වී රට ගොඩ නගමු

  • @granvillefernando5427
    @granvillefernando5427 5 часов назад +337

    ලොරි talks දීමේ ප්‍රතිඵල දැන් අපගේ දෙනෙත් අභියස😂.
    නියමයි. ආඩම්බරයි ඔබගේ එඩිතරකම ගැන.

    • @madhavipradha1005
      @madhavipradha1005 4 часа назад +2

      ❤❤

    • @SurangikaRathnayaka-y1v
      @SurangikaRathnayaka-y1v 3 часа назад +2

      Respect sir.👍👍👍 Budu saranai obeta.🙏🙏🙏

    • @indikajayadewa5889
      @indikajayadewa5889 3 часа назад +1

      උඹලා වගේ ගැලරියෙ ඉන්න එවුන් චූන් කරන්න කියන කතා මේවා .😂

    • @AmalAmbulugala
      @AmalAmbulugala 3 часа назад +1

      ❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 часа назад +60

    ඔන්න අපේ අමිල මහතා සාක්කි කරුවෙක් වෙන්න යන්නේ ..ජයවේවා ❤❤❤

  • @Dilini-dt1pq
    @Dilini-dt1pq 5 часов назад +138

    අනේ ඇත්තටම හරිම දුකයි,ලැඡඡයි අපේ රටෙි මෙච්චර කල් තිබිචිච දේශපාලනය ගැන නමි

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 3 часа назад +9

    මහපොලව දුටු ඔබට අපේ ආචාරය...

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 5 часов назад +572

    ස්තූතියි නීතිඥ අම්ල එගොඩ මහ වත්ත මෙන්න නියම කොන්ද පණ තියෙන නීතිඥ වරුන් ආඩම්බරයක් ❤❤❤❤

  • @priyankapeiris4202
    @priyankapeiris4202 3 часа назад +2

    ඔබ තුමාට අපගේ ප්‍ර්‍රනාමය

  • @Athula12165
    @Athula12165 4 часа назад +83

    එදා ඕකුන් නොකරේ මොනවද කියලා අහන්න ඕනේ.. නියමයි අමිල මහත්තයෝ 💪🙏🌹

  • @free...2451
    @free...2451 3 часа назад +5

    ඉගනගන්න දේ හොර කිරීම හරි වැරදි.බලය තුල ඒ කලදේ ගැන ඔබ පැවසීමම ඇත්තටම හරි වටිනවා

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 4 часа назад +370

    හරිනම් එ් මුලු බැජ් එකම එන්න ඔින මේවැඩේට....කොන්දක් තියනම් එන්න මහත්තරු සේරම

    • @Shriyani-e7s
      @Shriyani-e7s 4 часа назад +9

      අනිවාර්යෙන්

    • @nikithaperera4805
      @nikithaperera4805 4 часа назад +3

      Yes

    • @nalakapushpakumara17
      @nalakapushpakumara17 4 часа назад +15

      කොන්ද පන තියන උන් එයි, පොන්සියො ගෙවල්වල ඉදී😂😂😂😂😂😂😂😂

    • @UmeshaSomaweera
      @UmeshaSomaweera 4 часа назад +3

      අනිවාර්යයෙන්ම

    • @ArtistryLens
      @ArtistryLens 4 часа назад +8

      ඔව්. පුලුවන් නම් එන්න. දැනටම කීයක් හරි දීලා නිහඩ කරලාද දන්නේ නෑ

  • @suramyalanka3893
    @suramyalanka3893 3 часа назад +23

    හොඳ පැහැදිලි කිරිමක් අමිල සර් අපෙ ලාබාල අමිල සර් ගෙ වැඩසටහන් හරිම විශිෂ්ටයි හරිම ආසයි අහගෙන ඉන්න ඉතාමත් වැදගත් අගනා සාකච්ඡා ඔබ තූමා වැනි එඩිතර බුද්ධිමත් බූද්ගලයින් අපෙ රටට ලොකු සමිපතක් සර් බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා ❤❤❤❤❤

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 4 часа назад +178

    කවුදෝ කියලා තිබුනා, අධ්‍යාපනයේ වඩාත්ම භයානක දේ තමයි උගතුන් නිහඬව සිටීම.
    සතුටුයි ඒ භයානක කමින් රට මිදෙමින් පවතිනවා.

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 часа назад +3

    බෙහෙවින් ඉස්තුති නිති අමිල මහත්තයා ඔබතුමාට ගොඩාක් ❤❤❤❤

  • @s.pgunarathne4155
    @s.pgunarathne4155 4 часа назад +54

    ඔබ තුමාගෙ කතාවට මාගේ ප්‍රනාමය.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 часа назад +4

    පට්ට සර්
    කොන්ද කෙලින් තියාගෙන කතා කරනවට 🎉🎉🎉❤❤❤❤❤ උගත් නුබලට ආචාර කරමි 🎉

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 4 часа назад +49

    ඔබට තවත් ධෛර්යය ලැබේවා රටේ ජනතාව මේවා දැනගත යුතුයි. ස්තුතියි ❤❤❤❤

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 3 часа назад +2

    ජනතා පැතුම් ඉටූ වේවා
    හොරු මිනිමරුවන් ආර්ථික ගාතකයන්ට නිතිය ක්‍රියාත්මක වේවා, ජනතාව අවදියෙන්

  • @SujeewaSomarathna-x8r
    @SujeewaSomarathna-x8r 4 часа назад +78

    තවත් අය ඉන්නවනමි මෙි අයට සහය දෙන්න ඒක වටිනවා....බලමු කොදු හයිය අය තව ඇති

  • @NimalDasanayaka04
    @NimalDasanayaka04 4 часа назад +22

    ඔබ තුමා නියම කොන්ද පන තියන මහත්මයෙක්.අසාධාරණයට විරැද්ද විමට ජනතාවට සාදාරණය ඉටුකිරිමට ශක්තිය.දෙෙර්යය ලැබෙිවා

  • @malakumari-d2n
    @malakumari-d2n 4 часа назад +63

    ඔබ‍ට 🌹බොහොම පින් ❤️නාමල්ගේ හොර වැඩ 🌹සමාජයට හෙළි 🌹කලාට ❤️ඔබ‍ට බුදුසරණයි

  • @cps504
    @cps504 4 часа назад +63

    අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබලා
    රටට ණය නැහැ ❤❤ ස්තූතියි

    • @SurangikaRathnayaka-y1v
      @SurangikaRathnayaka-y1v 3 часа назад +1

      අප පැතූ ලොව ගොඩ නඟන විරුවන් ඔයාලා තමයි.තිරිසනුන් අතර සිටින ජීවමාන දෙවිවරු ඔයාලා මහත්තයෝ.ජාතියේ උත්තමාචාරය ඔබලාට.👍👍👍❤❤❤

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 4 часа назад +107

    නියමයි නියමයි මහත්තයෝ කොන්ද පන තියෙන්නේ ඇත්ත කථා කරන්න තමයි මුන්ට දඩුවමක් දෙන්නම ඕනා ජයවේවා ජයවේවා ජයවේවාපරිස්සමින්

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 4 часа назад +25

    ඔබතුමා ට ස්තූතියි නාමල් වැනි හොරට සහතික ගත්ත එක ඔප්පු කරන්නට ඉදිරිපත් වීම ඉතා විශිෂ්ඨ යි

  • @sujeewafernando6580
    @sujeewafernando6580 3 часа назад +17

    බොහෝම පින් අමිල.මහතා ඔබ තුමාට .සම්පූර්ණ ඇත්ත කතාව ජනාදිපති අරමුදලේ මෙතුමා කියපු කතාව.අපේ පැත්තේ ලමයෙක්ට හදිසි සැත්කමකට සල්ලි ගන්න ගිහින් ඉල්ලාපු ලියකියවලි හොයාන යද්දි ලෙඩා මැරිලා ඉවරයි

  • @SujeeMadhumali
    @SujeeMadhumali 3 часа назад +2

    නීතිඥ අමිල ස්තුතියි ඔබතුමාට🙏❤

  • @chameladilu780
    @chameladilu780 5 часов назад +96

    නියමයි 👍👍👍👍 ඕකුන්ට දඩුවම් ලැබේවා

  • @NimalWeerawardana-u5r
    @NimalWeerawardana-u5r 3 часа назад +2

    අති විශිෂ්ඨයි මහත්මය ඔබතුමාගේ කරනු දැක්වීම

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 4 часа назад +92

    නීතිඥ අමිල මහත්මයාණෙනි ඔබගේ කැපකිරීම් ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි ❤❤
    ජනතාවගේ ප්‍රණාමය ❤❤

  • @RanjithGunatilleke-y4w
    @RanjithGunatilleke-y4w 3 часа назад +1

    සහෝදරයා ඔබ‍ට මාගේ අතිශය ප්‍රණාමය. ඔබතුමා පවසන්නේ සත්‍යය ජයවේවා 👍🙏

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 4 часа назад +63

    දුක් විඳින ඒවගේම බදු ගෙවන ජනතාව වෙනුවෙන් හඬක් නගන විරෝධර නීති වේදියෙක් ඉදිරි පත්වි සිටීම ඉමහත් සතුටක් හා ආඩමබරයක් , දෙවි පිහිටයි ඔබ‍ට ! ❤️

  • @GamageSomalatha
    @GamageSomalatha 4 часа назад +15

    ඒ වගේම සර් මින් මතුවට හැදෙන හැම ආන්ඩුවක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඉන්න හැම කෙනෙක්ම ඔය කියන උපාධි ආදිය සමත් වී හෝ සහභාගී වීම අනිවාර්යය කරන්න සර්...එවිට මෙවැනි දේවල් හට ගැණීමට ඇති ඉඩ කඩ අවම වෙයි බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @NPP-b9m
    @NPP-b9m 4 часа назад +121

    මැදමුලන 🦮 (නාමල් රාජපක්ෂ) ව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුමයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 часа назад +2

    ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි, ❤❤❤❤

  • @MDionRushell
    @MDionRushell 4 часа назад +53

    නියමයි නියමයි සහොදරයා... කොන්ද කෙලින් තියෙන කොල්ලො ...❤❤❤❤❤

  • @MadaraPriyadarshani-xe1jk
    @MadaraPriyadarshani-xe1jk 4 часа назад +28

    🎉🎉🎉🎉🎉අපිට ඔබලා වගේ අය ගොඩක් වටිනවා,,අපි හැමෝම එකතුවෙලා, රට ගොඩ ගන්න ,ජනාධිපති තුමාට උදවුකරමු, ඔබ ගැන ආඩම්බර යි,, ආදරෙයි,, ඔබට බුදු සරනයි ,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 4 часа назад +73

    පටන්ගත්තොත් අනිවාර්යයෙන් සුද්ද කල යුතුය ජය 🇱🇰 srilanka මාලිමාවට

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 4 часа назад +36

    ස්තුතියි අම්ල සරි පැහැදිලි කිරිම ගැන මේ හොර රුළ මේ රජය ව්නාශ කරන්මයි ගෙම මුන් තව සබාහපති කමත් ඉල්ලනවා උන් ට මොකද එකත් අරන් හොරා කලා පස්සෙ කියයි රජය තමා හොර කම් කලේ කියලා අනුර ජනපති තමා එකට හොද උත්තරක් දුන්නා කට වැහෙන්නම දළදා හිමි සරණයි මගේ රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 3 часа назад +28

    ඔබතුමා ස්තුතිය හිටපු බැජඑකම නැගිසිටින් ආසාදාරනය වෙනුවෙන් 🙏

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 часа назад +17

    අර ආබාධිත නීතිඥ වරයාගැන තොරතුරු නීති විද්‍යාලයේ ඇති.ඔහුවත් සාක්ෂිකරුවෙක් විදියට ගන්න.

  • @dhammikasirisena
    @dhammikasirisena 4 часа назад +56

    සත්‍යය වෙනුවෙන් අප ඔබ සමගයි 🎉🎉🎉

  • @singernibm
    @singernibm 4 часа назад +25

    සුපිරිම සුපිරි කොල්ලෝ.
    මේක තමා උපරිම අවස්ථාව තාත්තගෙ බලය පාවිච්චි කරලා කොලිෆිකේෂන් හදා ගත්ත පුතාලාගෙ හෙලුව තවමත් කඩේ යන පරයින්ට පෙන්නන්න ❤❤❤❤
    මේකේ මීට වඩා බරපතලම තත්ත්වය තමයි අහිංසක විදියට විභාග ලියලා අවස්ථාවක් ලැබෙයි කියලා හිතාගෙන හිටියට නොලැබෙන දහස් සංඛ්‍යාත සාමාන්‍ය රටවැසියෝන්ට මේ හා සාපේක්ෂව උදා වෙන තත්ත්වය

  • @likelive1528
    @likelive1528 4 часа назад +22

    සුපිරි ඕක තමයි වෙන්න ඕනි ජය වේවා.. මේකට සාදාරනයක් හම්බවෙනකම් ගේම අතාරින්න එපා❤

  • @sonitasonita6030
    @sonitasonita6030 2 часа назад

    ඉතාම වටිනා පැහැදිලි කිිරිිමක් ඔබ තුමා කලේ ඔබවැනි අය රටට අවශ්‍යමයි තෙරැවන් සරනයි

  • @sirilfernando4975
    @sirilfernando4975 4 часа назад +49

    මෑමලයව කිචමකරලදාන්න ඕන.කටේ නරිවාදම බහින්න.

  • @GanganiPremalatha
    @GanganiPremalatha 3 часа назад +1

    සියලු දෙවියන් ඔබතුමා ව රැක දේවා

  • @SDN89503
    @SDN89503 4 часа назад +198

    මෙන්න නියම සිංහල කොල්ලො.එඩිතර කම කොයිතරම්ද.ආඩම්බරයක් ඔබතුමා

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 4 часа назад +2

      ❤❤❤

    • @Shriyani-e7s
      @Shriyani-e7s 4 часа назад +1

      බුදුසරණයි

    • @PuspakumaraPk
      @PuspakumaraPk 3 часа назад

      උ⁣ෙඔි අමිිමා දිපිය ඔකාට තියාගන්න

    • @PuspakumaraPk
      @PuspakumaraPk 3 часа назад

      ඇයි පකෝ මෙ තරමිි කල් බුදියගෙන හිටියේ නිතිය දන්න තොපි වගේ කලකන්නි හිටියානමිි නමල්ට විරැද්දව නඩු දන්න තිබුනානේ

    • @PuspakumaraPk
      @PuspakumaraPk 3 часа назад

      තො බිරැවට අනුරට උඩුබුරන බල්ලෝ අවශ්‍යය නැහැ'

  • @nandaherath4851
    @nandaherath4851 3 часа назад +7

    අමිල මහත්තයෝ නුඹට අපේ උත්තමාචාරය❤❤❤❤❤😂😂😂

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 4 часа назад +35

    ඔබ තුමන්ලා එඩිතර විදියට දෙන උත්තර ඇති මුව එලියට විසි කරන්න ඔබට ගොඩක් පින්

  • @rushikapeiris2415
    @rushikapeiris2415 3 часа назад +11

    ස්තුතියි පුතේ සත්‍ය වෙනුවෙන් හඩ නගනවාට❤❤❤❤❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 5 часов назад +54

    නාමල් නිරුවත් වෙනවා

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 4 часа назад +5

      අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. වැඩේ ඒක උන් පිළිනොගන්නා එක 😂

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 4 часа назад +17

    මිල කල නොහැකි එඩිතර පුද්ගලයෙක් ඔබ.....ජයවේවා ඔබට...

  • @nalakanalaka3650
    @nalakanalaka3650 5 часов назад +52

    නියමයි නියමයි සහොදරයා ❤❤❤❤

  • @acharigesitha134
    @acharigesitha134 2 часа назад

    ඇත්තටම ඹබට ගොඩක් පින් ලැබෙනවා දුප්පතා වෙනුවෙන් වචනයක් කතා කලාට ගොඩක් ගොඩක් පින් මවා කිවයුතමයි

  • @latharathnayaka8152
    @latharathnayaka8152 5 часов назад +36

    සුපර් කතාව

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 4 часа назад +21

    නියමයි සුපිරි පට්ට දැන්නම් ලංකාව ගැන සතුටුයි ❤❤

  • @RasiUdaya-h6s
    @RasiUdaya-h6s 5 часов назад +59

    ❤❤❤❤ තවත් මේ වගේ ඇත්ත අනිත් අයත් ඉදිරියට ඇවිත් කියන්න.

  • @PriyanthaRA
    @PriyanthaRA 4 часа назад +59

    ඔබ තුමාට බොහොම ස්තුතියි . මයිනගේ බොරුව එලියට දැම්මට 🌹🌹🌹

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 часа назад +19

    හරිම කතාව සහෝදරයා. Great. Really respect you

  • @ThanujaShayamali-h3s
    @ThanujaShayamali-h3s 3 часа назад +2

    ඔබ තුමා රෙස්පෙක්ට් ❤❤❤❤ අපි ඔබ සමගයි සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 часа назад +11

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදයෙන් ලෝ වැසි සියලුම රෝගීන් සුවපත් භාවයට පත්වේවා!

  • @SriLanka-n5p
    @SriLanka-n5p 4 часа назад +11

    ජයවේවා ඔබතුමන්ට අපිව දැනුවත් කලාට 🙏ස්තුතියි

  • @manjuldiwelgama9168
    @manjuldiwelgama9168 4 часа назад +38

    මේ වගේ අනිත් අයත් ඉදිරිපත් වෙන්න..සත්‍ය පෙන්වා දෙන්න..

  • @Tryandreams
    @Tryandreams 4 часа назад +18

    සීයට අනුනමයක් හිතු දේ ,,සියට සීයක් දැන් විශ්වාශය් ,අමිල සර් 👍👍🙏

  • @smilingmind1963
    @smilingmind1963 3 часа назад +9

    මිනිස්සු දැන් බය නැතුව දූෂණ වංචා ගැන කතා කරනවා.ඒ ගැන හරිම සතුටුයි අපි තවත් මේවා ඉවසන්න හොද නෑ.❤️

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 4 часа назад +11

    ඔබට ගොඩක් පින් මේ රට ඔබතුමා වගේ වීරෝදාර සියළු දෙනාම එකතු වී බේරාගන්න දළදා වහන්සේ පිහිටයි

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 3 часа назад +6

    Mr.Amila,.....You are a ...real ...gentleman .Thank you very much for your brilliant ....explanation ...Our big salute !

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 4 часа назад +77

    හොද වැඩේ නාමලයට හොරට විභාග ලියල පොර ටෝක්ස් දෙන්නත් එනව බූරුවා

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 часа назад +10

    නියම නිර්භීත තරුන නීතීඤ පුතෙක් . ඔබට තෙරුවන් සරනයි !

  • @sadeeshamalshan5537
    @sadeeshamalshan5537 4 часа назад +5

    ආඩම්බරයි ඔබේ ඉදිරිපත්වීම ගz.න ඔබතුමාට පින්

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i 4 часа назад +23

    අමිල සර් ස්තුති .ආදරෙයි .❤❤❤

  • @jagathsuraweera-fw3dg
    @jagathsuraweera-fw3dg 2 часа назад

    බොහොම ස්තුතියි ඔබ තුමාට ...❤❤👍🙏🙏

  • @priyankapalugama6503
    @priyankapalugama6503 4 часа назад +18

    රටක් ගොඩයන්න නම් ඔන්න ඔහොම කෙලින් ඉන්න ඕනේ. ආදරෙයි අමිල එගොඩවත්ත ❤️❤️❤️👍👍🌹🌹🙏

  • @Peraliya
    @Peraliya 2 часа назад

    යහපත් සමාජයක් හදාගැනීමට වෙහෙසෙන ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @TM-gb3on
    @TM-gb3on 4 часа назад +32

    ඔබේ වචන අපේ හදවතින් කියවෙන වචන

  • @mavirowi2230
    @mavirowi2230 3 часа назад +4

    අපේ රට පාලනය කරල තියෙන්නේ නරුම රැලක්, ඔබතුමාට අපේ ප්‍රණාමය ❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 4 часа назад +40

    අනේ සර් නාමල් ගේ නීති පට්ටම ගලවන්න ඕන ඔබතුමාට බුදුසරණයි

  • @ranjithbandara1048
    @ranjithbandara1048 4 часа назад +12

    නියමයි සහෝදරයා නැගිටින්න ඕන තනදී නිසිටිනවා. බුදුසරණයි.

  • @kathapaththu4225
    @kathapaththu4225 4 часа назад +7

    ඔබ තුමාට බොහෝම පින් මේ දේවල් නිවැරැදි කරන්න ඉදිරිපත් ක්ලාට

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 часа назад +5

    සත්‍ය හා යුක්තිය වෙනුවෙන් හඩ නැගීමට ඉදිරිපත් වීම ගැන බෙහෙවින් ස්තුතියි ජයවේවා

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 4 часа назад +30

    නියමයි.. මේකයි සත්‍ය ..🎉️🎉️🎉️