Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..www.youtube.com/@ThisaraWeerasinghe
🥰🥰🥰
මේ ගීතයේම අනිත් පැත්ත මගේ සහෝදරයට වෙලා තියනවා. සල්ලි නිසා ලංවෙලා. කාලයත් එක්ක එපා වෙලා එයාලගෙ අම්මලා කියන දේවල් නිසා පවුල දාල යන්න ගියා මගෙ සහෝදරයා අදටත් කිසිම වරදක් නැතිව තවමත් බලන් ඉන්නව දරුවා බිරිද එයා ලගට එනකන් ඒත් ආවෙ නෑ තවටත්. කොටිම්ම ලමයව භාරගත්තට දරුවගෙ උප්පැන්නෙවත් අම්ම හදලා නෑ. අයියට මේව දරාගන්න බැරි තැන දරුවා බලන්න දෙන්න කියල පොලිසියෙන් කිව්ව්වත් අක්ක බලන්න නොදෙන දුකට අයිය බෙහෙත් බිව්ව අදටත් දරුව නොදැක ඉන්න බැරි නිසා එයා ඒ දුකින් විදවනවා 😔😔කොටින්ම ක්‍රිස්තියානිය පවා දරුවගේ තාත්තට නොකියා දරුවාට තාත්තෙක් නැති ගානට,උප්පැන්නෙවත් නැතිව කරල තියෙන්නෙ. 😭කිසිම තාත්තෙක්ට එහෙම දුකක් නොදැනේවා දෙමව්පියො දෙන්නට මොන ප්‍රශ්නයක් තිබුනත් දරුවට ඒ දෙන්නගෙම ආදරේ ලැබෙන්න සලස්වන්න වග බලාගන්න. නැත්නම් දරුවාට එක් දෙමව්පියෙක් වගේම දෙමව්පියෝන්ට දරුවෙක් සදහටම නැතිවේවි දුක දරාගන්න බැරිව...😔
@@sewmiaveesha2319 හ්ම්ම් ජීවිතේ අපි හිතන දේ උනේම අනිත් පැත්ත. හැබැයි හැමදේම ඇතුලෙ තිබ්බෙ ලොකු පාඩමක්
Oyage katahadta mama wasi wela
දික්කසාදෙට පසුත් මම මග බලනවාජීවිතේ හරි පුදුමයකි යැයිකියලා නිතරම හිතෙනවාමාව ඕනෑ කියා ආ නුබදැන් එපා යැයි කියනවාහැන්දෑ වෙද්දි පැටව් දෙන්නාතාත්තා කෝ අහනවාපුංචි හිත් දෙක රිදවගෙන උන්මග බලාගෙන ඉන්නවාවැරදිලාවත් ඒවි දෝ නුබමගෙ හිතත් මග බලනවානමුත් නුබ ඇති ඇගේ තුරුලේමතක් වී මට ඇඩෙනවාරාත්රිය දැන් දිගු වෙලා මටනේන නුබ ගැන හිතෙනවානුබගේ තුරුලේ ගෙවපු හැම රෑමතක් වී ගත දැවෙනවාඇගේ තුරුලේ නුබ ඇතිය දැන්සුවෙන් නින්දක සැතපිලාපැටව් දෙන්නා තුරුල් කරගෙනමම නොනින්දේ හඩනවාඇයව ඕනෑ කියූ නුබ මටවන්දි දෙන්නම් පැවසුවාඑයට හැකිදැයි ගෙනත් දෙන්නට පියෙක් සැමියෙක් විමසුවාගෙදර දොරෙ හා දරුවන්ගේ වැඩතිබුණ මුත් මට වැඩි වෙලාකිසි දිනක නෑ පිටුපාලා මමනුබේ ආසා ඉටුකලානුබෙ පළමු පෙම නැවත ඇවිදින්ඇගේ සැමියා නැතිවෙලාමුලින් කම්පා වෙලා ඈ ගැනපසුව ඇය ළග නැවතුනාඑන්ට පෙර ඇය නුබෙ හිතේ මටපිරිලා ආදරේ ඉතිරුණාදික්කසාදය අවැසි බව නුබකිව්වෙලේ හද පිච්චුනානුබ ගියත් ඇගේ පෙම පතා යළිඒවිදෝ මට හිතෙනවාඒ නිසා මම දික්කසාදෙට පසුත් තව මග බලනවා....✍️ අසලියා කරුණාරත්න
හවතේ දැවෙන ඒ ගින්දර ලස්සන පද පෙලක් කරලා❤️
😢😢
Hitha haiya karagena jeewath wenna..
Mrama ryply ekak ekth
මමත් ඔයා වගේ.
මගේ සම්පූර්ණ ජීවිත කතාව විනාඩි ගණනාවකින් මෙතන තියෙනවා ...කවදාවත් ලස්සන පවුලක් කඩලා සතුටින් ඉන්න හිතන්න එපා ..ඉන්න බෑ එහෙම...සාප වෙනවා..අහිංසක දරැවො පව් ..අසරණයි ගෑනි ජීවිතේම..මහපොළොවටවත් බැරි වෙන්න ඇති මම දරා ගත්තු දරා ගැනීම ..ඒත් අද මම මගේ දරැවා එක්ක මම දිනලා ඉවර .පිරිමියෙක් නැතුව මම වැටුන තැනින් නැගිට්ටා
Respect🙏❤..
බුදු සරණයි අම්මා සතුටුයි ඔයා ගැන අපේ දෙමව්පියෝ ඔය dema අපිට kara api දිහා harilawath බැලුවේ නැහැ අපි ජීවිතේ widawanna පුළුවන් උපරිම widewwa දෙමව්පියන් නිසා
@@ayomiwanigasooriya2858 අනේ දෙවියනේ ..වරදින්නෙ නැහැ ඔයාලට...වරද්දගන්නත් එපා පුතේ..ගොඩක් අය ඉන්නෙ වරද්නකම්..විශේෂයෙන්ම තමන්ගේ කියන අය ❤
@@masterkavi619 ස්තූතී ❤
Very proud of you. Keep your head high and be strong.
කොහොමද දරුවෝ තනි කරලා වෙනම ජීවිතයක් හොයන්නේ. එදත් අදත් හෙටත් හැමදාමත් මගේ නෝනා මගේ. මේ හුස්ම තියෙනකම් මගේ පන එයා. දරුවෝ ඒ ආදරේ හින්දා ආපු අය. ආදර ලෝකයක් බිදගෙන තවත් ආදර ලෝකයක් හදන්න හිතන්නවත් බෑ. Comments දැක්කම ගොඩක් දුක හිතුනා. ගෑණියෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නියම පිරිමියෙක් හිතන්නෙවත් නෑ.
❤❤
කිසිම පවුලකට තුන්වෙනියෙක් වෙලා යන්න එපා කෙල්ලනේ කොල්ලනේ එක මහා පවක් ❤
මගේ ජිව්ත කතාවමයි වෙනසකට තියෙන්නේ මගේ දරුවෝ බලන්න එයා එන්නේ නෑ තවමත් දරුවො දෙන්නා හිතන්නේ තාත්තා රට කියලා .ආදරේ කියන්නේ තනිකර ගිනි ගොඩක් . අද එ නිසා මගේ දරුවෝ දෙන්නා දලා පිට රටක දුක් ව්දිනවා. එයාලගේ අනාගතය ගැන හිතලා .මම කියන්නේ ගැනියෙක් උනාම තමන්ට කියලා job එකක් වගේම ඕනම දෙකට මුහුණ දෙන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ
god with u
harima adambarai oya gana🎉
Theruwan saranai oyatai daruwantai. ❤
ශක්තිමත් මව්වරුන් සිටින තාක් දරුවන් තනි වන්නේ නැත🥺🔥❤️😭Super feeling song🥺❤️🔥
අනිවාර්යයෙන්
සහතික ඇත්ත
ඔව් මව්වරු කවදාවත් ලමයි අත ඇරියේ නෑ. ඒත් තාත්තලාට ඒක පොඩි දෙයක්
Aniwaren❤
ගැහැනියක නිවැරැදි කීරීමට සීතීමත් ලොකු දෙයක්..♥️♥️♥️
Aniwa anith sinduwala hamadama kellata warada
Aniwarenma..mehema sindu Hari aduine..👍💖
💙💙
ඒක හරිම වැදගත් , ගැහැණු විසින්ම තමන්ගේ වට්නාකම අගය ව්නාශ කරගන්නා කාලයක
Ane ow
මේ කතාවේ කියවෙන්නේ තමුන්ගෙ බිරිඳ, දරු දෙදෙනා අතහැර වෙනත් කාන්තාවක් සමඟ සිටින ස්වාමියෙක්ගේ සිතෙහි ඇතිවන හැඟුම් සමුදායක් ගැනයි...ඔහු ගත් තීරණය ගැන ඔහු පසුතැවෙන බව පේනවා. නමුත් ඔහුට යලි හැරෙන්නට නොහැකියි. ඔහු හොයන සතුට, සැනසීම තිබුණේ කලින් ඔහු ගතකල ජීවිතයේ බව ඔහුට වැටහෙන විට ඔහු පරක්කු වැඩියි. වීඩියෝවෙ මැද්දි ඔහුගේ දියණිය අතේ ඔහු ලියුම් කවරයක් තබනවා. හිතෙන අන්දමට ඔහු එහි ඔහුගේ හැඟුම් ගැන ඔහුගේ කලින් බිරිඳට එයින් පවසා ඇති සහ ඔහු දන්නවා ඇයට ඔහුව තේරුම් ගැනීමට හැකි බව.එසේම ඔහුට ඇය සමඟ කතාකිරීමට අවශ්‍ය උනත් එයට ඉඩක් නොලැබෙන්නේ ඔහු පැමිණෙන්නේ ඔහුගේ වර්තමාන බිරිඳ සමඟ වීම නිසා.කොටින්ම කිවහොත් ඔහුට දරුවන් සමඟ නිදහසේ කාලය ගතකිරීමටවත් නොහැකි වන සේ වර්තමාන බිරිඳ ඔහුට රැකවල් දා සිටිනවා. ඒ නිසයි ඇය ඔහුව ගෙදරටවත් නොයවා පන්සලට ගොස් දරුවන්ව පෙන්වන්නට යොදාගෙන තිබෙන්නේ. අවසානයේදී ඔහුට තම දරුවන් සමඟ තව කාලය ගත කිරීමට අවශ්‍ය උනත් ඔහුගේ වර්තමාන බිරිඳ එයට හරස් වී ඔහුව කැඳවනවා.ඔහු නැවත යන්නේ කැමැත්තකින් නොවේ. එ නිසයි ඔහු නැවත හැරී බලන්නේ..කලින් බිරිඳ ගැන කිව්වොත් ඇය තාමත් ඔහුට ආදරෙයි, කැමතියි සහ තවමත් ඔහු කෙරේ ඇයට ඇත්තේ ලයාන්විත සෙනෙහෙවන්ත කමක්. ඒ බව ඔහු දකින විටම ඇයගේ මුහුණෙහි ඇතිවන ඉරියව්වෙන් පෙනෙනවා. ඇය තවමත් ඔහු සමඟ ගතකල පෙර මතකයන් වල ජීවත් වෙනවා. එයයි ඇය ලබන සැනසීම. ඇය දරුවන්ට හොඳ මවක්.. සැමියාට හොඳ බිරිඳක්... නමුත් අවාසනාවකට එය ඔහුට තේරුම් ගියෙ පසුවයි...එතකොට මේකේ අනිත් පාර්ශවය තමයි ඔහුගේ වර්තමාන බිරිඳ.. ඇය ඔහුව ඔහුගේ දරුවන් බලන්න එක්කන් එනවා. ගැහැණු කොහොමත් අකමැතියි අයිතිය බෙදාගන්නට. ඇයට ඔහු කෙරේ ආදරයක් හා ඊර්ෂ්‍යාව ඇති. එම නිසයි ඇයත් ඔහු සමඟ ඔහු දරුවන් බැලීමට පැමිණෙන විට එන්නේ සහ ඔහුව නැවත ඉක්මනින්ම කැඳවන්නේ. මෙය සාධාරණීකරණය කරන්න බැහැ. නමුත් ඇයගේ පැත්තෙන් ඇය වැරදියි කියන්නත් බැහැ. මොකද ඔහු කලින් බිරිඳ අතහැරලා ආව කෙනෙක්. ඇයට බයක් ඇති නැවත ඔවුන් එකතු වේය කියා. කෙසේ උනත් මෙතන ලොකුම වරද පිරිමියාගෙ. ඔහු ගත් තීරණ නිසා අද තවත් ජීවිත ගණනාවක් විඳවනවා. දරුවන් තාත්තා නැතුව, පෙර බිරිඳ සැමියා නැතිව, වර්තමාන බිරිඳ තම සැමියා අහිමිවේයැයි බියෙන්.... ඒ වගේම ලොකුම වේදනාව ඔහුටයි. පසුතැවීමට වඩා දඬුවමක් තව තියෙනවද... අපො කොච්චර විචාර ලිව්වත් මිනිසුන්ට එවලෙට ඇතිවෙන හැඟීම් වෙනස් කරගන්න අමාරුයි. එහෙම හැඟීම් නිසා මොන වගේ තීරණ ගත්තත් අවසානයේ ඒ පිළිබඳව පසුතැවීම තමයි බොහෝ විට ඉතිරි වන්නේ. මේ වීඩියෝවේ ගොඩක්ම හිත රිදෙන කොටස උනේ ඔහු අවසානයේ නැවත යද්දි ඔහුගෙ පෙර බිරිඳ දරුවන්ව තුරුල් කරන් ඈත ඉඳන් ඔහු යන දිහා බලන් හිටිය එකට. හරියට බලුපැටව් දෙන්නෙක් තුරුල් කරන් ඉන්න අම්මෙක් වගේ. ඒ තනිවීම මොනතරම් අසරණ ඇතිද...අනේ යන්න එපා කියලා කියන්නද...ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි. කවදාවත් මිනිස්සුන්ට තමන් ආසම කරන අයව නැතිවෙන්න හොඳ නැහැ ❤❤
ස්තුතියි ඒ පැහැදිලි කිරීමට
ලියුම් කවරේ සල්ලි දෙන්නෙ
හොදින් තේරුම් කරලා....
විනාඩි 5ක් ඇතුලේ සමහර අයගේ මුලු ජීවිත කතාවම ✍️ ලස්සනට ලියවෙලා ඇති සින්දුව ඇහුවම මුලු ලෝකයක් අමතක වෙලා යනවා .හරිම ලස්සනයි කටහඩ බාවනාවක්💟💯
Thanks 💚
කාට කොහොම උනත් දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඕන. ඒ නිසා කවදාවත් දරුවන්ට අම්මා තාත්තා නැතිකරන්න හිතන්නවත් එපා..🙂
සමහර මිනිස්සු රැල්ලට ගියේ නෑ..ඇබ්බැහි වෙන රැල්ලක් හැදුවා...සුභපැතුම් තිසර ❤️❤️❤️
Hmm
Ow hoda dewal nirmana walata danna bayai trend wenne nathi wei kiyala.....lassana ardara sinduwak jaya❤
Comment eke lassana ❤
@@sadunikasewwandi3057 තෑම්ස් ♥️
@@sadunikasewwandi3057❤
පවුලක් කඩන්න පුංචි හේතුවක් හරි හදන එකෙකුට හොඳින් ඉන්න සිද්ධ වෙන්න එපා.. ළමයි එක්ක අසරණ වෙන ගෑනු හැම තැනකදිම විඳවනවා විතරයි..මැරි මැරි ජීවත් වෙන පවම පවුල් කඩන උන්ට පටිසන් දෙන්න ඕන 🙏
සිංදුව අහල බලල ඉවරවෙලා, විනාඩි ගානක් කතා නොකර කිසි දෙයක් හිතාගන්න බැරුව අතරමං උනා. මගෙ තාත්තා මාව බලන්න එන දවස වෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා. එහෙම බලන් ඉදල තාත්තා ආවේ නැති දවස්වල පුංචි මට දැනුනු කාටවත් විස්තර කරන්න තේරෙන්නෙ නැති ඒ හැගීම අදත් දැනුනා. මේව සිංදු නෙවේ ලෝකෙට කියාගන්න තේරෙන් නැති කදුලු ! ලස්සනයි ❤️
ආදරේ මගෙන් මන් ගැන අහනවා❤
සියලු දෑ හමුවේ ගැහැනියකගේ දරාගැනීමත්, මවකගෙ අරුම වු ශක්තිමත් බවත් යලි යලි පසක් කරන ලදී.❤️
💚
❤
ජිවිතේ එකතැනකදි දරුවෝ එක්ක තනිවෙන්න උනාම මුලු ලෝකෙම දරුවෝ උනත් ...ඒ හැගිම්....
ඇත්තමයි...
හ්ම්ම්
අවුරුදු 3 ක ආදරයක් මුලු හදවතින්ම කරපු ආදරයක් .. ඉවර වෙලා ගියා. එයා අපේ ගෙදර ළගම පුංචි කාලෙ ඉදලා එකට සෙල්ලම් බත් උයලා සෙල්ලම් ගෙදර අම්මයි තාත්තයි වෙලා සෙල්ලම් කලා අපි .. ඒ යාලුකම ආදරයකට පෙරලුනා .ගොඩක් විශ්වාස කලා එයාව ..ඒත් එයා මට පිටු පෑවා . ඒ දවස මට කවදාවත් අමතක නොවේවි. එදා ගොඩක් හොදින් ආදරයෙන් මුන ගැහිලා කතා කරලා වෙනදා වගේ ම ගියා.. ඉන් පහුවදා එයා මටත් නොකියම වෙන කෙනෙක්ව බැදලා . මම ඒක දැන ගත්ත වෙලේ මුලු ඇගම පිච්චිලා ගියා ... මගේ පලවෙනි ආදරේ මට කලා කියලා තවටත් හිතා ගන්න බෑ .....
ලස්සනයි මං තාම අඩනවා..පද පේලි හරී ලස්සනයි මිහිරියි..කුතුහලයෙන් පිරී..🥰ආදරේ මහා ලොකු වේදනාවක් .. තමන්ගෙ හැගීම් හමුවෙ බිරිද,දරුවන් අසරණ කරන්නෙපා හැගීම් යටපත් කරන්න ආදරණීය දෙමව්පියනි..ගෑණු ළමයි තාත්තා කෙනෙක් එක්ක යාළුවෙන්න කලින් නොබැදපු පිරිමි ඉන්නවා කියලා මතක් කරගන්න ..
කටහඩ භාවනාවක් 🥺❤️ අවසානය වෙනතුරු කුතුහලය එමටයි... රංගනය ඉතාම තාත්විකයි... ඇහැට කඳුළක් එක් කරන්නට සමත් වීමෙන්ම කියන්න පුලුවන් නිර්මානය ඉතා සාර්තක බව.. ❤️❤️
Thank you 💚
ඇත්තටම ඇස් වලට කදුලු ආවා😥❤️
ගොඩක් පිරිමින්ගේ නියම ස්වාභාවය පෙන්නපු සින්දුවක්.කසාද බදින්න හොයන්නේ චාම්,අහිංසක,සරල කෙල්ලෙක්ව.ඒත් බැදලා ටික දවසක් යනකොට උන්ට පොෂ් කෙල්ලෙක්ව ඕනි වෙනවා.ඉතිං පිට යනවා 😥
Wow
Hmmm
Eka aththa
Aththtama aththa e kathawa.
Ehema ekak naha😂.
ඒ වචන හදවතට දැනෙන්න ලියලා ඒත් එක්කම සරල තාලෙකට සුන්දර නිළියක් එක්ක කරපු ලස්සන වැඩක්! තිසර ❤️ සෙනාලී ගේ රගපෑම ගැන ඉතිං කත කරන්න දෙයක් නෑ හරිම ස්වාභාවිකයී ❤️හැමෝටම ජය
Thanks ✌️
Hi
කටහඩ භාවනාවක් වගේ කොච්චර අහගෙන හිටියත් ඇති වෙන්නෙ නැහැ. වෙනම ලෝකයකට යනවා. සුභ පැතුම් ඔබට❤
මගෙ ඇස් තිබ්බෙම සෙනාලී ගාව! හරිම ලස්සනයී අක්කේ ❤️ සිංදුවත් මරු 💙
ලෝකේ හැම හිතකටම තමන්ගේ දේවල් විතරක් රහා වේවා.
මේ විනාඩී 05 හරිම කලාත්මකයී තිසර 💙ලංකාවේ මේ වගේ සාර්ථක නිර්මාණ හැදෙන එක ගැන සතුටුයි! සෙනාලී ෆොන්සේකා වැනි නිළියක් මේ වැඩේට එකතු කරගත්තු එක ප්‍රභල හේතුවක් මේ සිංදුව තවත් සාර්ථක වෙන්න! ගමන සුභයී ❤️
ලස්සන සිංදුවක්.බලද්දි දුක හිතුනා.අපි හැමෝම රැක ගන්න හදන පවුල.මෙහෙම අසරණ වෙන ගෑනියෙක්ට ජීවිතෙ නැගිටින්න ශක්තිය ලැබෙන්නම ඕන.එහෙම අම්මලාට සියලු දෙවියන්ගේම පිහිට ලැබෙන්න ඕන.
සෙනාලි අක්කාට ඕන චරිතයක් හොදට කරන්න පුලුවන්.. සින්දුවත් ලස්සනයි.. 😍❤️
පිරිමින්ට ගැහැණු එපා වෙන්නෙ කසාද බැදල ළමයිනුත් හැදුනට පස්සෙ . . මේ සින්දුවේ එ යථාර්තය ඒ විදිහටම තයෙනව. ඇත්තටම හරි ලස්සනයි. . අන්සතු තරම්ම ලස්සනයි
Umba geniyekda?
ඇයි ගෑනියෙක් වෙන්නම ඕනද තවත් කෙනෙක්ගෙ වේදනාවක් දැනෙන්න. . මනුස්සයෙක් උනහම හරිදේ දකින්න ගෑනු පිරිමි බේදයක් ඕනිනැහැ. . අදහස් ප්‍රකාෂකරන්න ඕනකෙනෙකුට පුලුවන් ඒකට ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක වැදගත් නැහැ හරිද. . අහපු
@@dasunranaweera5570 ඔහෙට කිවුවෙ
එපා වෙන්නෙ නෑ ,වෙනසක් හොයනව,
අන්සතු ඔබ වෙත ..රත්තරනේ නුබ මගේ පන නිසා ..දවස පුරා කියවෙන සින්දු අයියේ 🥺♥️ මේකත් ඒ වගේ වෙයි ✨ ජය !
යන්නම ඕනේ නම් දරුවෝ එක්ක අසරණ නොකර කලින්ම යන්න. ජීවිතේ මේ අත්දැකීම තියෙන කෙනෙක්ට දැනෙන වේදනාව වචනයෙන් කියන්න හරි අමාරුයි. ගොඩක් ලස්සන නිර්මාණයක්. මගේ නම් හදවතටම කතා කළා
ඇත්තටම ආදරෙන් ඉන්න දෙන්නෙක්'පවුලක් මැද්දට කවදාවත් තුන්වෙනියෙක් එන්න එපා ඒක ලොකු පවක් පිරිමියෙක් ඉවසුවෙ නැතත් ගැහැනිය හැමදේම ඉවසන් ඉන්නවා ලොකු වේදනාවකින්😢😢 එහෙම වේදනාවක් ගැහැනියෙක්ට කවදාවත් දෙන්න එපා ඒක ලොකු පවක්😔
අනිවාර්යයෙන් ම 😥😥😥😥
Mage athin loku waradadk una 😭😭😭😭😭😭😭😭😭😭😭
ඇස් වලට කදුලු එන එක නතර කරන්න බැරි උනා..කව්රුත් නොගියපු නොදැකපු තැනක ඉදන් හදපු උසස් නිර්මාණයක්... අම්මලා තාත්තලගෙ හැගීම් ඉස්සර අහිංසක දරුවෝ මොන තරම් අසරණ වෙනවද.. තනි වෙන ගැහැණිය හරි පිරිමියා හරි මොන තරම් දුකක් උහුලනවද.... ඇත්තටම සෑහෙන්න අද සමාජේ දකින්න තියන දෙයක් උනත් කව්රුත් නොදැකපු තැනක ඉදන් බලන අහන මිනිස්සුන්ගෙ හිත් වලට බරක් එකතු කරපු විශිෂ්ඨ නිර්මාණයක් 👌
සමාජයට ලස්සන පණිවිඩයක් දීලා තියෙනවා ....පවුල් ජීවිතය තුළ යතාර්ථය තේරුම් ගන්න තරම් ඔළුගෙඩිවල මොලයක් නැති වීම හරි කණගාටුවක් !මේ පසුතැවීම වරදේ බැඳෙන ගැහැණියට සහ පිරිමියාට සදාකාලිකයි...වටිනා නිර්මාණයක් !ඔබට ජය!!!
මගේ ජිවිත කතාව.. වෙනස මට ළමයි නෑ.. එයා වෙන කෙනෙක් බැඳලා දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.. ගොඩක් ආදරෙන් ඉදලා කොහොමද දාල යනවද මන්දා.. දැන් aurudu 5 ක් එයා ගිහින්.. මම උදේ හවස ආශීර්වාද කරා එයාට යහපතක් වෙන්න කියලා.. ගෙදරින් නිතරම කියපු නිසා මම දික්කසාදය දැම්මා.. වන්දි එපා kiuwa.. එයා හොරට අලුත් නෝනව කසාද බැදලා ළමයි හදලා.. නඩුවට ගියාම එයා මගේ ලගට ඇවිත් සමාව ගත්ත.. එයා දැන් විදවනවා kiuwa.. දැන් මට ගොඩක් දුකයි එයා දුකින් නිසා.. මම හිත හදාගෙන හිටියේ අලුත් නෝනා ළමයි එක්ක එයා සතුටින් ඇති කියලා.. කවදාවත් අහිංසක කුරුළු කුඩු කඩන්න හිතන්නවත් එපා.. එහෙම කරනවා නම් ඒ කෙනාව සතුටින් හරි තියන්න 🙏🙏🙏
ගොන් මෝඩ හුත්තී
සුසුම් අතරේ නිදන්ගතපෙම හිතේ පත්ලට දැනෙනවා... ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක් කල්පයක් සේ හැඟෙනවා... කියා නොකියූ පෙම්හැඟුම්රස හදේ උතුරා ගලනවා... ආදරේ..ඒ.. ආදරේ... මගෙන් මං ගැන අහනවා... 🙂💔 Superb.❤
කසාද බදින්න බය හිතුනා.. සතුට කියල හොයන සමහර තැන් තරම් දුකක් නෑ නේද.. කොහොමද විශ්වාස කරන්නෙ හිත් ඉක්මනින් වෙනස් වෙනව.. දරුවො හදන්න තුන් දෙනා ඉන්න පව්ල් වෙන් වෙනවනව.. කවදාවත් ජීවිතේ පව්ලක් කඩන්න වචනෙකින්වත් සහය වෙන්නෙපා. ...
හ්ම් 😔
ඔව් බැදිම කියන්නේ දුකට මුල තමයි
😞හ්ම් දැන් ඉන්න කෙල්ලො එල්ලෙන්නේම දැන දැනම තාත්තලා එක්කමයි
Ow aniwaryenma .
@@click-y1x aeththa ban 😔
මේක මගේ කතාවටම සමානයි... මගේ තාත්තාත් අපිව බලන්න අවේ පන්සලට කවුරු එක්ක හිටියත් හොදින් ඉන්නොනේ..... ☺️ හරිම ලස්සනයි. ලස්සන කටහඩක් සුභ පැතුම් අයියේ..👍🏻❤️
oya hari nihathamani charithayak bawa penawa mama like eka damme oya me sinduwa kiyana kenata suba pathuwa ekata nathuwa oyage jeewithayata newei mata duka hituna oya kiwwe apiwa balanda apey thatha awe pansalata kiya kiyanakota 😓😞
puduma hithak
ලස්සන ම comment එක...🎀.. මාරම ලස්සන හිතක්... කවදවත් වරදින්නෙ නැහැ ... කිසිම දවසක තරහක් හිතට ගන්න එපා තාත්තා ගැන .....ඒකත් පිනක්...ඔයත් පින් කදක්🎀🎀
එයත් මීට කාලෙකට කලින් මායි දුවයි දාලා යන්න ගියා. එයා මාව දාලා යද්දි එයාට මං කරපු ආදරේ තරම් මටවත් හිතාගන්න බැරිතරම්. ඒ වගෙ ආදරයක් දාලා මොලේ තියෙන මනුස්සයෙක් යන්න හිතවනම් ඒක ඒ මනුස්සයගෙ පව්කාර කම... අද මායි දුවයි ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන අම්මලා එක්ක ජීවත් වෙනවා... ආරංචි විදිහට එයා බලාගත්ත අතේ බලාගෙන ගරාවැටුණු කොළනි ගෙදර සැරපරුෂ ගෑනියෙක් එක්ක ජීවත් වෙනවලු... ඒයා මාව අත් ඇරලා වැරදි පාරේ ගිහින් අතරමං උනා. ඒත් මං මගෙ හරි පාර හොයාගෙන ලස්සනට ජීවත් වෙනවා ... කෙනෙකුට දුකක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒක තෙගුණ වෙලා ලැබෙනවා
Respect mam ❤️
පල නිලූ බොරු නොකියා මං සැපෙන් ඉන්නේ
@@anunuwan7143 😁😁
ඇඩුනා.. කාටවත් ඒ වේදනාව විදින්න සිද්දවෙන්න එපා.. දරුවෝ පව්..
සින්දුව බාගයක් අහද්දී ම ඇස් දෙකට කඳුළු ආවා මාර විදියට හිතට දැනෙනවා ♥️♥️😘🥰😍
මගේ ජීවිතයේ මට ලැබුණු ඒ අමිහිරි අත්දැකීම ඒ විදිහට ම මේ සින්දුවේ ලියවිලා තියෙනවා. කවදාවත් කුරුලු කූඩුවක් කඩා බිඳ දාන්න එපා. මන් මගේ දරුවාත් එක්ක අසරණ උනත් මන් පාර්තනා කරනවා හතුරෙකුටවත් එහෙම වෙන්න එපා කියලා.😔🥺
මෙවගේ දුක විදින අම්මාලා තාත්තාලා කොච්චර ඇතිද සිංදුව හරිම ලස්සනයි ජය වේවා🙏🙏🙏
කසාදේ කටු නොගෑවට ගියා කියලා දැන්දැනත්..උදේ හවා මුනගැසෙමින් ..දරුවන් නිසා එකට ඉදන් විදවන..ගෑනු ලෝකේ ඔනි තරම්......ඒ හැම පිරිමියෙක්ම දන්නවා දෙවෙනි ගැහිනිය නෙවෙයි නියම ආදරේ කියලා .....
කසාද බැඳපු කෙනා අතෑරලා ගියත් ආපහු එයි කියලා හිතන, තමන්ට වැඩිය හොඳ පෞරුෂයක් තියෙන පිරිමියෙක් ගැන හිතලා එතැන අතෑරුනම නැවත ආවමත් බාරගන්න ආදරෙයි කියලා ඔලුවෙ අත තියල දීපූ පොරොන්දුව පණ වගේ රැකලා, නොඑන කෙනා ආයෙ එයි කියලා අවුරුදු 07ක් 08ක් තනියම වේදනා විඳින පිරිමිත් මේ ලෝකෙ නැතිවම නෙවෙයි. හැබැයි කලාතුරකින් එහෙම පිරිමි ලෝකෙ ඉන්නවා. යන්න ඕනෙ තරං හේතු තියෙද්දිත් ඉන්න එකම එක පුංචි හේතුවක් හදාගෙන වෙන කෙනෙක් ගැන නොහිත ඉන්න පිරිමිත් ඉන්නවා.
Man wage 😢😢😢😢
මිනිස්සුන්ගේ ඇහැට කඳුලක් එකතු කරන්න හැම කෙනෙක්ටම බෑ....පුදුම ලස්සනයි මේක....සුබ පැතුම් අයියේ...❤️❤️
Thank you Imesha 🙂💚✌️
දරාගන්න උපරිම ශක්තිය තියෙන ගැහැනු වගේ ම තවත් කෙනෙක්ගේ ලස්සන ආදරයක් උදුරාගෙන සතුටු වෙන ගැහැනු ගැනත් ඇත්ත ආදරේ අදුරගන්න බැරි පිරිමි ගැනත් ලියවුණු ලස්සන සින්දුවක්
සිනමා පටයක් නැරඹුවා වගේ. සුභපැතුම් තිසර🌹🌹
Adare....Magen man gana ahanawaaaa
ගෙදරින් පිටව යන ස්වාමියා නැවත වරක දකින විට ඈට දැනෙන ඒ සතුට....... 🥺 feel it 💔
Adare kiyannema wedanawak.eka hari parissamata tiya gattot hodai.adareta monawa tibbat balaporottu wennema awanaka kama.eka neti una data serama iwarai
මේක අහල ඇහැට කදුලක් ආවෙ නැත්තම් වැඩක් නෑ 😢හරිම ආදණීය , හැගුම්බර ලස්සන වැඩක් ❤🥺
ආදරේ තරම් වේදනාවක් තවත් කොහෙවත් නෑ..පට්ට වැඩක් හදවතිම්ම❤ ජයමවේවා තිසර අයියේ✌❤️
✌️💚🙂
ජිවිත කතාව විනාඩි 5කින් කියනකොට ඒ දැනිච්ච හැඟීම කොච්චරද කියලා කියන්න හිතාගන්න බැහැ. තිසර ගැන ඉතිං මොනා කියන්නද. තිසර ගේ හැම සින්දුවක්ම හරිම ලස්සනයි. මුළු ලෝකයම අමතක වෙනවා. තව ඉස්සරහට හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
සමාජයෙ පවතින නිහඬ ප්‍රශ්නයකට අරුතක් දෙන්න කරපු ගොඩක් හොද නිර්මාණයක් .Me video එකෙන් සමහරුන් ට සුන්දර හෝ අසුන්දර අතීත මතක ගොඩක් සිහිවෙන්නට ඇති. අතීතය අපට වෙනස් කරන්න බැරි නිසා අතීතය ගුරුවරයෙක් කරගෙන ඒගොල්ලන්ගෙ ජිවිත සාර්ථක කර ගන්න හැකියාව ලැබේවා !
පිරිමින්ට මොන දේ කිව්වත් ගැහැනියකුට දුකක් දෙන්න මුල් වෙන්නේ තවත් ගැහැණියෙක්
අවංක ආදරෙ හැමදාම රදා පවත්වා ගන්න උපරිම උත්සාහ කරන්න . කවදාවත් ලස්සන,සල්ලි නිසා වෙනස් වෙන්න එපා,බොරු වංචා කරන්න එපා. අවංක ආදරෙ තියෙන සතුට වචනයට පෙරලන්න බෑ කවදාවත් . දඩුවම් දෙනවාමයි කවදාහරි බොරු වංචාකාරයන්ට ස්භාවදර්මය අනිවාර්යයෙන්ම
උසාවියේ දී සමහර අම්මා , තාත්තා , දරුවෝ😥 අසරණයි දරුවෝ පවු..😥😥
👍🏻👍🏻👍🏻👍🏻
කවදත් රැල්ලට ගහගෙන යන්නෙ නැති පුදුම කටහඩක්..ඒ කටහඩ ආශ්චර්යයක්..වෙනම කන්සෙප්ට් එකක්,වෙනම සංගීතයක්,වෙනම පද රචනයක්..මේ සේරම භාවනාවක් වගේ කටහඩට මුසු උනාම ඒක වෙනම රහක්..සුභ පැතුම් තිසර අයියේ..👑💪🙏❤
සතුටුයි කියල බදාගන්න හැමදේම අන්තිමට ඉතුරු වෙන්නෙ දුකක් විතරයි ❤️🔥
පපුව පිච්චිලා යනවා වගේ..😖ඇත්තටම ඔය වගේ කී දෙනෙක් ඇතිද...🤧ලස්සන නිර්මාණයක් ...🌹🌹🌹🌹
ජීවිතය…බැදීම් - අතහැරීම් , විදීම් - විදවීමි එකම තනුවක… ලස්සන නිර්මානයකින්.
මෙච්චර ලස්සන නිර්මාණ ඉදිරියටත් ගේන්න ඔයාට ශක්තිය ලැබේවා...හදවත ගැඹුරටම වැදුනා..❤🌹
ආදරේ මගෙන් මන් ගැන අහනවා 👌❤️ කසාද බැන්ද පමණින්ම දෙන්නෙකුට එක වහලක් යට ඉන්න බැරි බවත් ඒ දෙන්නට ඒ දෙන්නා ගැන අවංක විශ්වාසයක් රදා පවත්තාගත යුතු බවත් බැදිමක වටිනාකම දන්නේ නැති මිනිසුන් ලග මුලු ජිවිතයම ලග ඉදිවි කියලා බලාපොරොත්තු තියාගන්න එපා කියලා ලස්සනට කියලා දුන්නු පද පේලියක් වගේම මියුසික් විඩියෝ එකක් 👌 ආදරය විවාහයට පමණක්ම සිමා නොකර ඉන් ඔබ්බට ගොස් ඇතුලාන්තයෙන්ම ආදරය කියන්න මොකක් ද කියලා තේරුම් කරගන්න හොදම උදාහරණයක් එක්කම හිතන්න දෙයක් ඉතුරු කරපු ලස්සන නිර්මාණයක් ❤️🔥
Athathatama as walata kadulu awa.super malli oya nam super.
මගේ මතේ නම් කවමදාවත් දෙන්නෙක් මැද්දට තුන් දෙනෙක් වෙන්න එපා ඒක ගොඩක් පව් මොකද තමාගෙ සතුට හොයන්න ගිහින් තවත් කිහිප දෙනෙක්ගෙම සතුට නැති කරන කාලකන්නි ජීවිතයක් මොකටද 😪😪
ආදරේ වේදනාව දන්නෙ ඒකට මුහුණ දුන් කෙනෙක්...මගෙ අම්මව මතක් වුණා...එයා අපි දෙන්න එක්ක තනිවුණ විදිය😭 ඇත්තටම ජීවිතේ හරි අපූර්වට කියනව අයියේ...සුභ පැතුම්❤️
සොනාලිගෙ රගපෑම ගීතය තවත් අර්ථවත් කරලා අපූරුයි
Ou magen man gana ahanawa e adare nisha
තිසර අයියගෙ කටහඩ ඇත්තටම භාවනාවක්..❤️ සෙනාලි අක්කත් ලස්සනයි මාලනි ෆොන්සේකා මහත්මිය වගේමයි 😍
Thank you ! ❤
පිච්චිලා යනවා....ඇයි මෙහෙම වෙන්නේ...great ♥️👌😘♥️🎶💋🌷
කියන්න වචන නෑ සහෝදරයා හදවතට දැනෙන හරිම සංවේදී ගීත නිර්මාණයක්, නිර්මාණයට දායක වූ සැමටම සුභ පැතුම්!!
ආදරේ.. ආදරේමං හොයපු ආදරේ දැනුනෙ නැතුවට ඔබේ...අහස තරමට ආදරේ ලැබුනේ නෑ සත්තකයි ඇය ලග ඔබට සමවන ආදරේ... මේ ඇත්තමයි! ඔබට පමණයි ආදරේ..ඔබම පමණයි ආදරේ...💛
හිතට දැනෙන නිර්මාණයක් ...මේ වගේ දරුවන්ට තාත්තෙක් උන චරිතයක් ගැන සිංදුවක් අහන්න ආසයි ඔබේ හඬින් ...එහෙම චරිත ගැන නිර්මාණ ගොඩක් අඩු නිසා...
Marama duka hithena sinduwak.loku wedanawak danuna
අද ගොඩක් අයගේ ජීවිත මෙහෙමයි....එකට ඉන්න බැරි නම් ගහ මරාගන්න යන්නේ නැතුව මේ වගේ පැත්තකට වෙලා ජීවත් වෙන එක හොඳයි.... ඒත් ඉතින් අහිංසක දරුවො අසරණ වෙනවා සමහර පිට මිනිස්සු අහන ප්‍රශ්න ඉස්සරහ....මේ වගේ නිර්මාණ දිහා බලලා ඒ දේ තේරුම් අරගන්න ඕනෙ හැමෝම... විශේෂයෙන් ම මේ වගේ පවුල් වල දරුවන්ගෙන් "කෝ තාත්තා,කෝ අම්මා...එනවද බලන්න? සල්ලි දෙනවද? " වගේ ප්‍රශ්න අහලා අසරණ නොකර ඉන්න...Thank you Thisara for being an amazing artist! Artist is a one who melts tough hearts! You're technically successful!
තිසර මොන සිංදුව කළත් ඒක මාරම ලස්සනයි...පංචේන්ද්‍රියට හා මනසට ගෝචර වන දැකීම් හෝ හඳුනාගැනීම් තුළ ජනිතවන තාවකාලික රාගයේ වේදනාවත්, විටින්විට මගහැරී ගිය සැබෑ ආදරයේ අතීත ඡායාමාත්‍රයන් තම අභිමුවම දැකීම තුළින් ඒ සියල්ල තමාටම දඬුවමක් කරගන්නා පෙම්වතෙකු පිළිබඳ පෙන්වන ශ්‍රව්‍ය දෘශ්‍ය කෙටිකතාවකි. රූපරචනාව හා සංගීතයෙන් පදරචනාවේ අස්සක් මුල්ලක් නෑරම ගමන් කරමින් සියුම් තැන් ආවරණය කරන බවක් පෙනේ. හරිම ලස්සන output එකක්
පවුල්.ජීවිතේක දුක වචන වේදනාව තනිකම කවදාවත් දාල යන අයට දැනෙන්නෙ නෑ .. දුක වවන කරල තාලෙට හිතට දැනනකොට කියාගන්න බෑ අසරණයි මේ අත්දැකීම තියන හැම ගෑනියෙක්ම හැම පිරිමියෙක්ම..😢
Me song 1part 2hadanna. Sathutu hithena widhihata . 😢
Voice එක ගැන කතා කරන්න ඕනෙ නෑ..ඒක තනිකරම භාවනාවක්😊❤️ඇස් වලට කදුලක් ආවා කියන්නෙම නිර්මාණය සාර්තකයි..ජය වේවා නිර්මාණයට සම්බන්ධ උනු හැමකෙනාටම..😊❤️
Karana hema song ekakma harima lassanai.oyata suba pethum aiye .
සින්දුව ලස්සනයි. හයි පිච් කියන්න එපා. ඔයාගෙ ලස්සන ලෝ පිච් කියනකොට තමයි කටහඩ. ජය ශ්‍රී
Maarama lassanai. Kollakanna hithenwa @thisara lokka oyage creative kama ❤🤟👍👍
පාවි පාවී සින්දුවෙන් ඔයාගේ සින්දු වලට පට්ට ආස කරා.. අලුතෙන් සින්දුවක් එනකන් බලන් ඉන්නේ... වීඩියෝ වලට තෝර ගන්න නලු නිලියෝ මරූ...
Hitha noridda riddagaththa vagee hangenwa...Udi hithen kochchra magaheran indiyath...Me vagee sindu ahenakota api apitama horen ape yati hitha riddagannawa...Harima lassanaii..♥😊
නිර්මාණ කරන්න හැමෝටම පුළුවන් . ඒත් ඇහැට කඳුළක් ගේන්න පුලුවන් හැගීම් අවුස්සන නිර්මාණයක් කරන්න පුලුවන් දක්ශයන්ටම විතරයි. සුබ පැතුම් ❤
ආදරය කරපු අය තමන්ව රවට්ටලා ගිහාම දැනෙන වෙදනාව දරාගැනිමට අපහසු උනත්. තමන් වැරදි නැත්නම්. කවදාහරි එම පුද්ගලයට අපගේ වටිනාකම දැනෙනු ඇත .එවිට ඔවුන් පසුතැවුනු ඇත .මෙ සින්දුවෙන් ඒය ලස්සනට කියාපානවා.song ඒක පට්ට් ලස්සනයි.Song ආදරේයි ❤❤❤👍👍.
සින්දුවෙ වචන වලට උපරිම සාදාරනයක් සෙනාලි කලා. ඇත්තටම ඒ ඇක්ට් එක මාර ලස්සනයි.. Good job senali ♥️
A katahadata marama aasi Harima lassani 🥰❤️✨🔥😌👍😊✌️ jaya wewa🔥
ඒ වචන, ඒ හඩ, ඒ acting මේ හැමදේම එකතු වෙලා ලස්සන නිර්මාණයක් එලියට ඇවිල්ලා. චරිතයට පණ පොවන අය ඒ හැගීම් නියමෙට එලියට දානවා. සිංදුව ගැන කියන්න වචන නැහැ. Superb ❤
Wishing you all the best thisara 🤗❤️අපි දෙන්නා එකට වැඩක් කරන්න හැමදාම හිතා ගත්තට, කතා කර ගත්තට කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියා විතරයි 😋. හැබැයි ජීවිතේටවත් උඹේ video එකක් අධ්යක්ෂනයෙන් දායක වෙන්න වෙයි කියල නම් හිතුවෙම නෑ... කොහොම හරි හැමදේම හොඳට වුනා. මේ වැඩේට මටත් තිසරටත් උදව් වුනු අපේ මුලු කණ්ඩායමටම ස්තූතියි. අගය කරන ඔබ සැමටත් බොහොම ස්තූතියි. ❤️🤗
Hi යාලුවේ ✌️💚🙂
Wachana na senali ge acting maru ae daraganima hondata penwanawa ❤
ඔබේ හඩ පිහි තුඩක්,එක් වරම නොවේ වරින් වර හදවත සූරා දමන.
අර්ථවත් පද මාලාවක් ගැඹුරු තාත්වික බවක් බොහොමයකගෙ මුළු ජීවිත කතාවක් හදවතට දැනෙන නිර්මාණයක් ❤. ගැහැනිය වනාහී තවත් ගැහැනියකට දරුනුතම කුනාටුවක් නොවී සිටීමට වග බලාගත යුතුය. ❤🙏
මගෙත් ඔය කතාවමයි.. මටත්..ඔය විදියටම අක්කයි.. මල්ලියි.. ඉන්නේ.. අද දුව වෛද්‍ය ශිෂ්‍යාව ක්..මේ.. කඳුළු සාගර ය.. දන්නේ.. ඒ..ක විඳපු ගැහැණියක්මයි...මේක දකින හැම ගහනියක්ම උත්සහ කරන්න.. අපිට අත් වූ.. අසරණ කම අත් නොවෙන්න දරුවන් ශක්තිමත් කරන්න... යහපත් දරුවන් හදන්න.. හැබැයි ඒ..ක හරිම අපහසු සටනක්....එතකොට අපිට අත් වූ ඉරණම තව එක්කෙනෙකුට හරි අත් නොවී තියේවි...(හරිම ලස්සන භාවනාවක් වගේ.. ගීතයක්...)
Obage hama geethayakama wagema me geethayedith papuwa hira una,lassanai godak
කාලෙකට පස්සෙ ලස්සන සින්දුවකින් සෙනාලිව අක්කව දැක්කෙ.❤️. කවදාවත් අමතක නොවෙන දක්ශ නිලියක් තමයි සෙනලි කියන්නෙ❤️❤️
මහ අමුතුම කටහඩක්❤❤ සින්දුවේ වේදනාව ඒ හඩ ඇතුලෙත් ❤❤
harima lassana pada tikak wagema Rupa rachnawak.. lassanata galapala thiyanwa.
ඒ විනාඩි ටිකට ලෝකෙම අමතක වෙලා සිංදුට සම වැදිලා ඒක ඇතුලේ හිටියේ හිතටම දැනෙන්න සිංදුවේ තාලේ පවා හරිම ලස්සන ට ගෑලපෙනවා All the best aiyaa ,i felt it❤🖤
Harima lassana wachana tikak...e wachana tikata respet karanawa thisara....jayen jaya..
ඇස් වලට කදුලු ආව..ලස්සනට ඉදපු කී දෙනෙක්ට අද මෙහෙම වෙලා ඇතිද..මාත් ඇතුලුව 😭❤🙏
Mage jiwithe kathawa mehema සම්පූර්ණ karata godak pin.
Ahamben dakke me sinduva. Magema jeewithe me vidihata sinduvakin dakiddee as deken kandulu vatenava
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..
www.youtube.com/@ThisaraWeerasinghe
🥰🥰🥰
මේ ගීතයේම අනිත් පැත්ත මගේ සහෝදරයට වෙලා තියනවා. සල්ලි නිසා ලංවෙලා. කාලයත් එක්ක එපා වෙලා එයාලගෙ අම්මලා කියන දේවල් නිසා පවුල දාල යන්න ගියා මගෙ සහෝදරයා අදටත් කිසිම වරදක් නැතිව තවමත් බලන් ඉන්නව දරුවා බිරිද එයා ලගට එනකන් ඒත් ආවෙ නෑ තවටත්. කොටිම්ම ලමයව භාරගත්තට දරුවගෙ උප්පැන්නෙවත් අම්ම හදලා නෑ. අයියට මේව දරාගන්න බැරි තැන දරුවා බලන්න දෙන්න කියල පොලිසියෙන් කිව්ව්වත් අක්ක බලන්න නොදෙන දුකට අයිය බෙහෙත් බිව්ව අදටත් දරුව නොදැක ඉන්න බැරි නිසා එයා ඒ දුකින් විදවනවා 😔😔කොටින්ම ක්‍රිස්තියානිය පවා දරුවගේ තාත්තට නොකියා දරුවාට තාත්තෙක් නැති ගානට,උප්පැන්නෙවත් නැතිව කරල තියෙන්නෙ. 😭කිසිම තාත්තෙක්ට එහෙම දුකක් නොදැනේවා දෙමව්පියො දෙන්නට මොන ප්‍රශ්නයක් තිබුනත් දරුවට ඒ දෙන්නගෙම ආදරේ ලැබෙන්න සලස්වන්න වග බලාගන්න. නැත්නම් දරුවාට එක් දෙමව්පියෙක් වගේම දෙමව්පියෝන්ට දරුවෙක් සදහටම නැතිවේවි දුක දරාගන්න බැරිව...😔
@@sewmiaveesha2319 හ්ම්ම් ජීවිතේ අපි හිතන දේ උනේම අනිත් පැත්ත. හැබැයි හැමදේම ඇතුලෙ තිබ්බෙ ලොකු පාඩමක්
Oyage katahadta mama wasi wela
දික්කසාදෙට පසුත් මම මග බලනවා
ජීවිතේ හරි පුදුමයකි යැයි
කියලා නිතරම හිතෙනවා
මාව ඕනෑ කියා ආ නුබ
දැන් එපා යැයි කියනවා
හැන්දෑ වෙද්දි පැටව් දෙන්නා
තාත්තා කෝ අහනවා
පුංචි හිත් දෙක රිදවගෙන උන්
මග බලාගෙන ඉන්නවා
වැරදිලාවත් ඒවි දෝ නුබ
මගෙ හිතත් මග බලනවා
නමුත් නුබ ඇති ඇගේ තුරුලේ
මතක් වී මට ඇඩෙනවා
රාත්‍රිය දැන් දිගු වෙලා මට
නේන නුබ ගැන හිතෙනවා
නුබගේ තුරුලේ ගෙවපු හැම රෑ
මතක් වී ගත දැවෙනවා
ඇගේ තුරුලේ නුබ ඇතිය දැන්
සුවෙන් නින්දක සැතපිලා
පැටව් දෙන්නා තුරුල් කරගෙන
මම නොනින්දේ හඩනවා
ඇයව ඕනෑ කියූ නුබ මට
වන්දි දෙන්නම් පැවසුවා
එයට හැකිදැයි ගෙනත් දෙන්නට
පියෙක් සැමියෙක් විමසුවා
ගෙදර දොරෙ හා දරුවන්ගේ වැඩ
තිබුණ මුත් මට වැඩි වෙලා
කිසි දිනක නෑ පිටුපාලා මම
නුබේ ආසා ඉටුකලා
නුබෙ පළමු පෙම නැවත ඇවිදින්
ඇගේ සැමියා නැතිවෙලා
මුලින් කම්පා වෙලා ඈ ගැන
පසුව ඇය ළග නැවතුනා
එන්ට පෙර ඇය නුබෙ හිතේ මට
පිරිලා ආදරේ ඉතිරුණා
දික්කසාදය අවැසි බව නුබ
කිව්වෙලේ හද පිච්චුනා
නුබ ගියත් ඇගේ පෙම පතා යළි
ඒවිදෝ මට හිතෙනවා
ඒ නිසා මම දික්කසාදෙට
පසුත් තව මග බලනවා....
✍️ අසලියා කරුණාරත්න
හවතේ දැවෙන ඒ ගින්දර ලස්සන පද පෙලක් කරලා❤️
😢😢
Hitha haiya karagena jeewath wenna..
Mrama ryply ekak ekth
මමත් ඔයා වගේ.
මගේ සම්පූර්ණ ජීවිත කතාව විනාඩි ගණනාවකින් මෙතන තියෙනවා ...කවදාවත් ලස්සන පවුලක් කඩලා සතුටින් ඉන්න හිතන්න එපා ..ඉන්න බෑ එහෙම...සාප වෙනවා..අහිංසක දරැවො පව් ..අසරණයි ගෑනි ජීවිතේම..මහපොළොවටවත් බැරි වෙන්න ඇති මම දරා ගත්තු දරා ගැනීම ..ඒත් අද මම මගේ දරැවා එක්ක මම දිනලා ඉවර .පිරිමියෙක් නැතුව මම වැටුන තැනින් නැගිට්ටා
Respect🙏❤..
බුදු සරණයි අම්මා සතුටුයි ඔයා ගැන අපේ දෙමව්පියෝ ඔය dema අපිට kara api දිහා harilawath බැලුවේ නැහැ අපි ජීවිතේ widawanna පුළුවන් උපරිම widewwa දෙමව්පියන් නිසා
@@ayomiwanigasooriya2858 අනේ දෙවියනේ ..වරදින්නෙ නැහැ ඔයාලට...වරද්දගන්නත් එපා පුතේ..ගොඩක් අය ඉන්නෙ වරද්නකම්..විශේෂයෙන්ම තමන්ගේ කියන අය ❤
@@masterkavi619 ස්තූතී ❤
Very proud of you. Keep your head high and be strong.
කොහොමද දරුවෝ තනි කරලා වෙනම ජීවිතයක් හොයන්නේ. එදත් අදත් හෙටත් හැමදාමත් මගේ නෝනා මගේ. මේ හුස්ම තියෙනකම් මගේ පන එයා. දරුවෝ ඒ ආදරේ හින්දා ආපු අය. ආදර ලෝකයක් බිදගෙන තවත් ආදර ලෝකයක් හදන්න හිතන්නවත් බෑ. Comments දැක්කම ගොඩක් දුක හිතුනා. ගෑණියෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නියම පිරිමියෙක් හිතන්නෙවත් නෑ.
❤❤
කිසිම පවුලකට තුන්වෙනියෙක් වෙලා යන්න එපා කෙල්ලනේ කොල්ලනේ එක මහා පවක් ❤
මගේ ජිව්ත කතාවමයි වෙනසකට තියෙන්නේ මගේ දරුවෝ බලන්න එයා එන්නේ නෑ තවමත් දරුවො දෙන්නා හිතන්නේ තාත්තා රට කියලා .ආදරේ කියන්නේ තනිකර ගිනි ගොඩක් . අද එ නිසා මගේ දරුවෝ දෙන්නා දලා පිට රටක දුක් ව්දිනවා. එයාලගේ අනාගතය ගැන හිතලා .මම කියන්නේ ගැනියෙක් උනාම තමන්ට කියලා job එකක් වගේම ඕනම දෙකට මුහුණ දෙන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ
god with u
harima adambarai oya gana🎉
Theruwan saranai oyatai daruwantai. ❤
ශක්තිමත් මව්වරුන් සිටින තාක් දරුවන් තනි වන්නේ නැත🥺🔥❤️😭
Super feeling song🥺❤️🔥
අනිවාර්යයෙන්
සහතික ඇත්ත
ඔව් මව්වරු කවදාවත් ලමයි අත ඇරියේ නෑ. ඒත් තාත්තලාට ඒක පොඩි දෙයක්
Aniwaren❤
ගැහැනියක නිවැරැදි කීරීමට සීතීමත් ලොකු දෙයක්..♥️♥️♥️
Aniwa anith sinduwala hamadama kellata warada
Aniwarenma..mehema sindu Hari aduine..👍💖
💙💙
ඒක හරිම වැදගත් , ගැහැණු විසින්ම තමන්ගේ වට්නාකම අගය ව්නාශ කරගන්නා කාලයක
Ane ow
මේ කතාවේ කියවෙන්නේ තමුන්ගෙ බිරිඳ, දරු දෙදෙනා අතහැර වෙනත් කාන්තාවක් සමඟ සිටින ස්වාමියෙක්ගේ සිතෙහි ඇතිවන හැඟුම් සමුදායක් ගැනයි...
ඔහු ගත් තීරණය ගැන ඔහු පසුතැවෙන බව පේනවා. නමුත් ඔහුට යලි හැරෙන්නට නොහැකියි. ඔහු හොයන සතුට, සැනසීම තිබුණේ කලින් ඔහු ගතකල ජීවිතයේ බව ඔහුට වැටහෙන විට ඔහු පරක්කු වැඩියි. වීඩියෝවෙ මැද්දි ඔහුගේ දියණිය අතේ ඔහු ලියුම් කවරයක් තබනවා. හිතෙන අන්දමට ඔහු එහි ඔහුගේ හැඟුම් ගැන ඔහුගේ කලින් බිරිඳට එයින් පවසා ඇති සහ ඔහු දන්නවා ඇයට ඔහුව තේරුම් ගැනීමට හැකි බව.එසේම ඔහුට ඇය සමඟ කතාකිරීමට අවශ්‍ය උනත් එයට ඉඩක් නොලැබෙන්නේ ඔහු පැමිණෙන්නේ ඔහුගේ වර්තමාන බිරිඳ සමඟ වීම නිසා.කොටින්ම කිවහොත් ඔහුට දරුවන් සමඟ නිදහසේ කාලය ගතකිරීමටවත් නොහැකි වන සේ වර්තමාන බිරිඳ ඔහුට රැකවල් දා සිටිනවා. ඒ නිසයි ඇය ඔහුව ගෙදරටවත් නොයවා පන්සලට ගොස් දරුවන්ව පෙන්වන්නට යොදාගෙන තිබෙන්නේ. අවසානයේදී ඔහුට තම දරුවන් සමඟ තව කාලය ගත කිරීමට අවශ්‍ය උනත් ඔහුගේ වර්තමාන බිරිඳ එයට හරස් වී ඔහුව කැඳවනවා.ඔහු නැවත යන්නේ කැමැත්තකින් නොවේ. එ නිසයි ඔහු නැවත හැරී බලන්නේ..
කලින් බිරිඳ ගැන කිව්වොත් ඇය තාමත් ඔහුට ආදරෙයි, කැමතියි සහ තවමත් ඔහු කෙරේ ඇයට ඇත්තේ ලයාන්විත සෙනෙහෙවන්ත කමක්. ඒ බව ඔහු දකින විටම ඇයගේ මුහුණෙහි ඇතිවන ඉරියව්වෙන් පෙනෙනවා. ඇය තවමත් ඔහු සමඟ ගතකල පෙර මතකයන් වල ජීවත් වෙනවා. එයයි ඇය ලබන සැනසීම. ඇය දරුවන්ට හොඳ මවක්.. සැමියාට හොඳ බිරිඳක්... නමුත් අවාසනාවකට එය ඔහුට තේරුම් ගියෙ පසුවයි...
එතකොට මේකේ අනිත් පාර්ශවය තමයි ඔහුගේ වර්තමාන බිරිඳ.. ඇය ඔහුව ඔහුගේ දරුවන් බලන්න එක්කන් එනවා. ගැහැණු කොහොමත් අකමැතියි අයිතිය බෙදාගන්නට. ඇයට ඔහු කෙරේ ආදරයක් හා ඊර්ෂ්‍යාව ඇති. එම නිසයි ඇයත් ඔහු සමඟ ඔහු දරුවන් බැලීමට පැමිණෙන විට එන්නේ සහ ඔහුව නැවත ඉක්මනින්ම කැඳවන්නේ. මෙය සාධාරණීකරණය කරන්න බැහැ. නමුත් ඇයගේ පැත්තෙන් ඇය වැරදියි කියන්නත් බැහැ. මොකද ඔහු කලින් බිරිඳ අතහැරලා ආව කෙනෙක්. ඇයට බයක් ඇති නැවත ඔවුන් එකතු වේය කියා.
කෙසේ උනත් මෙතන ලොකුම වරද පිරිමියාගෙ. ඔහු ගත් තීරණ නිසා අද තවත් ජීවිත ගණනාවක් විඳවනවා. දරුවන් තාත්තා නැතුව, පෙර බිරිඳ සැමියා නැතිව, වර්තමාන බිරිඳ තම සැමියා අහිමිවේයැයි බියෙන්.... ඒ වගේම ලොකුම වේදනාව ඔහුටයි. පසුතැවීමට වඩා දඬුවමක් තව තියෙනවද... අපො කොච්චර විචාර ලිව්වත් මිනිසුන්ට එවලෙට ඇතිවෙන හැඟීම් වෙනස් කරගන්න අමාරුයි. එහෙම හැඟීම් නිසා මොන වගේ තීරණ ගත්තත් අවසානයේ ඒ පිළිබඳව පසුතැවීම තමයි බොහෝ විට ඉතිරි වන්නේ.
මේ වීඩියෝවේ ගොඩක්ම හිත රිදෙන කොටස උනේ ඔහු අවසානයේ නැවත යද්දි ඔහුගෙ පෙර බිරිඳ දරුවන්ව තුරුල් කරන් ඈත ඉඳන් ඔහු යන දිහා බලන් හිටිය එකට. හරියට බලුපැටව් දෙන්නෙක් තුරුල් කරන් ඉන්න අම්මෙක් වගේ. ඒ තනිවීම මොනතරම් අසරණ ඇතිද...අනේ යන්න එපා කියලා කියන්නද...
ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි. කවදාවත් මිනිස්සුන්ට තමන් ආසම කරන අයව නැතිවෙන්න හොඳ නැහැ ❤❤
ස්තුතියි ඒ පැහැදිලි කිරීමට
ලියුම් කවරේ සල්ලි දෙන්නෙ
හොදින් තේරුම් කරලා....
විනාඩි 5ක් ඇතුලේ සමහර අයගේ මුලු ජීවිත කතාවම ✍️ ලස්සනට ලියවෙලා ඇති සින්දුව ඇහුවම මුලු ලෝකයක් අමතක වෙලා යනවා .හරිම ලස්සනයි කටහඩ බාවනාවක්💟💯
Thanks 💚
කාට කොහොම උනත් දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඕන. ඒ නිසා කවදාවත් දරුවන්ට අම්මා තාත්තා නැතිකරන්න හිතන්නවත් එපා..🙂
සමහර මිනිස්සු රැල්ලට ගියේ නෑ..ඇබ්බැහි වෙන රැල්ලක් හැදුවා...සුභපැතුම් තිසර ❤️❤️❤️
Hmm
Ow hoda dewal nirmana walata danna bayai trend wenne nathi wei kiyala.....lassana ardara sinduwak jaya❤
Comment eke lassana ❤
@@sadunikasewwandi3057 තෑම්ස් ♥️
@@sadunikasewwandi3057❤
පවුලක් කඩන්න පුංචි හේතුවක් හරි හදන එකෙකුට හොඳින් ඉන්න සිද්ධ වෙන්න එපා.. ළමයි එක්ක අසරණ වෙන ගෑනු හැම තැනකදිම විඳවනවා විතරයි..මැරි මැරි ජීවත් වෙන පවම පවුල් කඩන උන්ට පටිසන් දෙන්න ඕන 🙏
සිංදුව අහල බලල ඉවරවෙලා, විනාඩි ගානක් කතා නොකර කිසි දෙයක් හිතාගන්න බැරුව අතරමං උනා. මගෙ තාත්තා මාව බලන්න එන දවස වෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා. එහෙම බලන් ඉදල තාත්තා ආවේ නැති දවස්වල පුංචි මට දැනුනු කාටවත් විස්තර කරන්න තේරෙන්නෙ නැති ඒ හැගීම අදත් දැනුනා. මේව සිංදු නෙවේ ලෝකෙට කියාගන්න තේරෙන් නැති කදුලු ! ලස්සනයි ❤️
ආදරේ මගෙන් මන් ගැන අහනවා❤
සියලු දෑ හමුවේ ගැහැනියකගේ දරාගැනීමත්, මවකගෙ අරුම වු ශක්තිමත් බවත් යලි යලි පසක් කරන ලදී.❤️
💚
❤
ජිවිතේ එකතැනකදි දරුවෝ එක්ක තනිවෙන්න උනාම මුලු ලෝකෙම දරුවෝ උනත් ...ඒ හැගිම්....
ඇත්තමයි...
හ්ම්ම්
අවුරුදු 3 ක ආදරයක් මුලු හදවතින්ම කරපු ආදරයක් .. ඉවර වෙලා ගියා. එයා අපේ ගෙදර ළගම පුංචි කාලෙ ඉදලා එකට සෙල්ලම් බත් උයලා සෙල්ලම් ගෙදර අම්මයි තාත්තයි වෙලා සෙල්ලම් කලා අපි .. ඒ යාලුකම ආදරයකට පෙරලුනා .ගොඩක් විශ්වාස කලා එයාව ..ඒත් එයා මට පිටු පෑවා . ඒ දවස මට කවදාවත් අමතක නොවේවි. එදා ගොඩක් හොදින් ආදරයෙන් මුන ගැහිලා කතා කරලා වෙනදා වගේ ම ගියා.. ඉන් පහුවදා එයා මටත් නොකියම වෙන කෙනෙක්ව බැදලා . මම ඒක දැන ගත්ත වෙලේ මුලු ඇගම පිච්චිලා ගියා ... මගේ පලවෙනි ආදරේ මට කලා කියලා තවටත් හිතා ගන්න බෑ .....
ලස්සනයි මං තාම අඩනවා..පද පේලි හරී ලස්සනයි මිහිරියි..කුතුහලයෙන් පිරී..🥰ආදරේ මහා ලොකු වේදනාවක් .. තමන්ගෙ හැගීම් හමුවෙ බිරිද,දරුවන් අසරණ කරන්නෙපා හැගීම් යටපත් කරන්න ආදරණීය දෙමව්පියනි..ගෑණු ළමයි තාත්තා කෙනෙක් එක්ක යාළුවෙන්න කලින් නොබැදපු පිරිමි ඉන්නවා කියලා මතක් කරගන්න ..
කටහඩ භාවනාවක් 🥺❤️ අවසානය වෙනතුරු කුතුහලය එමටයි... රංගනය ඉතාම තාත්විකයි... ඇහැට කඳුළක් එක් කරන්නට සමත් වීමෙන්ම කියන්න පුලුවන් නිර්මානය ඉතා සාර්තක බව.. ❤️❤️
Thank you 💚
ඇත්තටම ඇස් වලට කදුලු ආවා😥❤️
ගොඩක් පිරිමින්ගේ නියම ස්වාභාවය පෙන්නපු සින්දුවක්.කසාද බදින්න හොයන්නේ චාම්,අහිංසක,සරල කෙල්ලෙක්ව.ඒත් බැදලා ටික දවසක් යනකොට උන්ට පොෂ් කෙල්ලෙක්ව ඕනි වෙනවා.ඉතිං පිට යනවා 😥
Wow
Hmmm
Eka aththa
Aththtama aththa e kathawa.
Ehema ekak naha😂.
ඒ වචන හදවතට දැනෙන්න ලියලා ඒත් එක්කම සරල තාලෙකට සුන්දර නිළියක් එක්ක කරපු ලස්සන වැඩක්! තිසර ❤️ සෙනාලී ගේ රගපෑම ගැන ඉතිං කත කරන්න දෙයක් නෑ හරිම ස්වාභාවිකයී ❤️
හැමෝටම ජය
Thanks ✌️
Hi
කටහඩ භාවනාවක් වගේ කොච්චර අහගෙන හිටියත් ඇති වෙන්නෙ නැහැ. වෙනම ලෝකයකට යනවා. සුභ පැතුම් ඔබට❤
මගෙ ඇස් තිබ්බෙම සෙනාලී ගාව! හරිම ලස්සනයී අක්කේ ❤️ සිංදුවත් මරු 💙
ලෝකේ හැම හිතකටම තමන්ගේ දේවල් විතරක් රහා වේවා.
මේ විනාඩී 05 හරිම කලාත්මකයී තිසර 💙ලංකාවේ මේ වගේ සාර්ථක නිර්මාණ හැදෙන එක ගැන සතුටුයි! සෙනාලී ෆොන්සේකා වැනි නිළියක් මේ වැඩේට එකතු කරගත්තු එක ප්‍රභල හේතුවක් මේ සිංදුව තවත් සාර්ථක වෙන්න! ගමන සුභයී ❤️
Thank you 💚
ලස්සන සිංදුවක්.බලද්දි දුක හිතුනා.අපි හැමෝම රැක ගන්න හදන පවුල.මෙහෙම අසරණ වෙන ගෑනියෙක්ට ජීවිතෙ නැගිටින්න ශක්තිය ලැබෙන්නම ඕන.එහෙම අම්මලාට සියලු දෙවියන්ගේම පිහිට ලැබෙන්න ඕන.
සෙනාලි අක්කාට ඕන චරිතයක් හොදට කරන්න පුලුවන්.. සින්දුවත් ලස්සනයි.. 😍❤️
පිරිමින්ට ගැහැණු එපා වෙන්නෙ කසාද බැදල ළමයිනුත් හැදුනට පස්සෙ . . මේ සින්දුවේ එ යථාර්තය ඒ විදිහටම තයෙනව. ඇත්තටම හරි ලස්සනයි. . අන්සතු තරම්ම ලස්සනයි
Umba geniyekda?
ඇයි ගෑනියෙක් වෙන්නම ඕනද තවත් කෙනෙක්ගෙ වේදනාවක් දැනෙන්න. . මනුස්සයෙක් උනහම හරිදේ දකින්න ගෑනු පිරිමි බේදයක් ඕනිනැහැ. . අදහස් ප්‍රකාෂකරන්න ඕනකෙනෙකුට පුලුවන් ඒකට ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක වැදගත් නැහැ හරිද. . අහපු
@@dasunranaweera5570 ඔහෙට කිවුවෙ
එපා වෙන්නෙ නෑ ,වෙනසක් හොයනව,
අන්සතු ඔබ වෙත ..
රත්තරනේ නුබ මගේ පන නිසා ..
දවස පුරා කියවෙන සින්දු අයියේ 🥺♥️ මේකත් ඒ වගේ වෙයි ✨ ජය !
යන්නම ඕනේ නම් දරුවෝ එක්ක අසරණ නොකර කලින්ම යන්න. ජීවිතේ මේ අත්දැකීම තියෙන කෙනෙක්ට දැනෙන වේදනාව වචනයෙන් කියන්න හරි අමාරුයි. ගොඩක් ලස්සන නිර්මාණයක්. මගේ නම් හදවතටම කතා කළා
ඇත්තටම ආදරෙන් ඉන්න දෙන්නෙක්'පවුලක් මැද්දට කවදාවත් තුන්වෙනියෙක් එන්න එපා ඒක ලොකු පවක් පිරිමියෙක් ඉවසුවෙ නැතත් ගැහැනිය හැමදේම ඉවසන් ඉන්නවා ලොකු වේදනාවකින්😢😢 එහෙම වේදනාවක් ගැහැනියෙක්ට කවදාවත් දෙන්න එපා ඒක ලොකු පවක්😔
අනිවාර්යයෙන් ම 😥😥😥😥
Mage athin loku waradadk una 😭😭😭😭😭😭😭😭😭😭😭
ඇස් වලට කදුලු එන එක නතර කරන්න බැරි උනා..කව්රුත් නොගියපු නොදැකපු තැනක ඉදන් හදපු උසස් නිර්මාණයක්... අම්මලා තාත්තලගෙ හැගීම් ඉස්සර අහිංසක දරුවෝ මොන තරම් අසරණ වෙනවද.. තනි වෙන ගැහැණිය හරි පිරිමියා හරි මොන තරම් දුකක් උහුලනවද.... ඇත්තටම සෑහෙන්න අද සමාජේ දකින්න තියන දෙයක් උනත් කව්රුත් නොදැකපු තැනක ඉදන් බලන අහන මිනිස්සුන්ගෙ හිත් වලට බරක් එකතු කරපු විශිෂ්ඨ නිර්මාණයක් 👌
සමාජයට ලස්සන පණිවිඩයක් දීලා තියෙනවා ....පවුල් ජීවිතය තුළ යතාර්ථය තේරුම් ගන්න තරම් ඔළුගෙඩිවල මොලයක් නැති වීම හරි කණගාටුවක් !
මේ පසුතැවීම වරදේ බැඳෙන ගැහැණියට සහ පිරිමියාට සදාකාලිකයි...
වටිනා නිර්මාණයක් !
ඔබට ජය!!!
මගේ ජිවිත කතාව.. වෙනස මට ළමයි නෑ.. එයා වෙන කෙනෙක් බැඳලා දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.. ගොඩක් ආදරෙන් ඉදලා කොහොමද දාල යනවද මන්දා.. දැන් aurudu 5 ක් එයා ගිහින්.. මම උදේ හවස ආශීර්වාද කරා එයාට යහපතක් වෙන්න කියලා.. ගෙදරින් නිතරම කියපු නිසා මම දික්කසාදය දැම්මා.. වන්දි එපා kiuwa.. එයා හොරට අලුත් නෝනව කසාද බැදලා ළමයි හදලා.. නඩුවට ගියාම එයා මගේ ලගට ඇවිත් සමාව ගත්ත.. එයා දැන් විදවනවා kiuwa.. දැන් මට ගොඩක් දුකයි එයා දුකින් නිසා.. මම හිත හදාගෙන හිටියේ අලුත් නෝනා ළමයි එක්ක එයා සතුටින් ඇති කියලා.. කවදාවත් අහිංසක කුරුළු කුඩු කඩන්න හිතන්නවත් එපා.. එහෙම කරනවා නම් ඒ කෙනාව සතුටින් හරි තියන්න 🙏🙏🙏
ගොන් මෝඩ හුත්තී
සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා...
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා...
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා... 🙂💔
Superb.❤
කසාද බදින්න බය හිතුනා.. සතුට කියල හොයන සමහර තැන් තරම් දුකක් නෑ නේද.. කොහොමද විශ්වාස කරන්නෙ හිත් ඉක්මනින් වෙනස් වෙනව.. දරුවො හදන්න තුන් දෙනා ඉන්න පව්ල් වෙන් වෙනවනව.. කවදාවත් ජීවිතේ පව්ලක් කඩන්න වචනෙකින්වත් සහය වෙන්නෙපා. ...
හ්ම් 😔
ඔව් බැදිම කියන්නේ දුකට මුල තමයි
😞හ්ම් දැන් ඉන්න කෙල්ලො එල්ලෙන්නේම දැන දැනම තාත්තලා එක්කමයි
Ow aniwaryenma .
@@click-y1x aeththa ban 😔
මේක මගේ කතාවටම සමානයි... මගේ තාත්තාත් අපිව බලන්න අවේ පන්සලට කවුරු එක්ක හිටියත් හොදින් ඉන්නොනේ..... ☺️ හරිම ලස්සනයි. ලස්සන කටහඩක් සුභ පැතුම් අයියේ..👍🏻❤️
💚
oya hari nihathamani charithayak bawa penawa mama like eka damme oya me sinduwa kiyana kenata suba pathuwa ekata nathuwa oyage jeewithayata newei mata duka hituna oya kiwwe apiwa balanda apey thatha awe pansalata kiya kiyanakota 😓😞
puduma hithak
ලස්සන ම comment එක...🎀.. මාරම ලස්සන හිතක්... කවදවත් වරදින්නෙ නැහැ ... කිසිම දවසක තරහක් හිතට ගන්න එපා තාත්තා ගැන .....ඒකත් පිනක්...ඔයත් පින් කදක්🎀🎀
එයත් මීට කාලෙකට කලින් මායි දුවයි දාලා යන්න ගියා. එයා මාව දාලා යද්දි එයාට මං කරපු ආදරේ තරම් මටවත් හිතාගන්න බැරිතරම්. ඒ වගෙ ආදරයක් දාලා මොලේ තියෙන මනුස්සයෙක් යන්න හිතවනම් ඒක ඒ මනුස්සයගෙ පව්කාර කම... අද මායි දුවයි ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන අම්මලා එක්ක ජීවත් වෙනවා... ආරංචි විදිහට එයා බලාගත්ත අතේ බලාගෙන ගරාවැටුණු කොළනි ගෙදර සැරපරුෂ ගෑනියෙක් එක්ක ජීවත් වෙනවලු... ඒයා මාව අත් ඇරලා වැරදි පාරේ ගිහින් අතරමං උනා. ඒත් මං මගෙ හරි පාර හොයාගෙන ලස්සනට ජීවත් වෙනවා ... කෙනෙකුට දුකක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒක තෙගුණ වෙලා ලැබෙනවා
Respect mam ❤️
පල නිලූ බොරු නොකියා මං සැපෙන් ඉන්නේ
@@anunuwan7143
😁😁
ඇඩුනා.. කාටවත් ඒ වේදනාව විදින්න සිද්දවෙන්න එපා.. දරුවෝ පව්..
සින්දුව බාගයක් අහද්දී ම ඇස් දෙකට කඳුළු ආවා මාර විදියට හිතට දැනෙනවා ♥️♥️😘🥰😍
මගේ ජීවිතයේ මට ලැබුණු ඒ අමිහිරි අත්දැකීම ඒ විදිහට ම මේ සින්දුවේ ලියවිලා තියෙනවා. කවදාවත් කුරුලු කූඩුවක් කඩා බිඳ දාන්න එපා. මන් මගේ දරුවාත් එක්ක අසරණ උනත් මන් පාර්තනා කරනවා හතුරෙකුටවත් එහෙම වෙන්න එපා කියලා.😔🥺
මෙවගේ දුක විදින අම්මාලා තාත්තාලා කොච්චර ඇතිද
සිංදුව හරිම ලස්සනයි ජය වේවා🙏🙏🙏
කසාදේ කටු නොගෑවට ගියා කියලා දැන්දැනත්..උදේ හවා මුනගැසෙමින් ..දරුවන් නිසා එකට ඉදන් විදවන..ගෑනු ලෝකේ ඔනි තරම්......ඒ හැම පිරිමියෙක්ම දන්නවා දෙවෙනි ගැහිනිය නෙවෙයි නියම ආදරේ කියලා .....
කසාද බැඳපු කෙනා අතෑරලා ගියත් ආපහු එයි කියලා හිතන, තමන්ට වැඩිය හොඳ පෞරුෂයක් තියෙන පිරිමියෙක් ගැන හිතලා එතැන අතෑරුනම නැවත ආවමත් බාරගන්න ආදරෙයි කියලා ඔලුවෙ අත තියල දීපූ පොරොන්දුව පණ වගේ රැකලා, නොඑන කෙනා ආයෙ එයි කියලා අවුරුදු 07ක් 08ක් තනියම වේදනා විඳින පිරිමිත් මේ ලෝකෙ නැතිවම නෙවෙයි. හැබැයි කලාතුරකින් එහෙම පිරිමි ලෝකෙ ඉන්නවා. යන්න ඕනෙ තරං හේතු තියෙද්දිත් ඉන්න එකම එක පුංචි හේතුවක් හදාගෙන වෙන කෙනෙක් ගැන නොහිත ඉන්න පිරිමිත් ඉන්නවා.
Man wage 😢😢😢😢
මිනිස්සුන්ගේ ඇහැට කඳුලක් එකතු කරන්න හැම කෙනෙක්ටම බෑ....පුදුම ලස්සනයි මේක....සුබ පැතුම් අයියේ...❤️❤️
Thank you Imesha 🙂💚✌️
දරාගන්න උපරිම ශක්තිය තියෙන ගැහැනු වගේ ම තවත් කෙනෙක්ගේ ලස්සන ආදරයක් උදුරාගෙන සතුටු වෙන ගැහැනු ගැනත් ඇත්ත ආදරේ අදුරගන්න බැරි පිරිමි ගැනත් ලියවුණු ලස්සන සින්දුවක්
සිනමා පටයක් නැරඹුවා වගේ. සුභපැතුම් තිසර🌹🌹
Adare....
Magen man gana ahanawaaaa
ගෙදරින් පිටව යන ස්වාමියා නැවත වරක දකින විට ඈට දැනෙන ඒ සතුට....... 🥺 feel it 💔
Adare kiyannema wedanawak.eka hari parissamata tiya gattot hodai.adareta monawa tibbat balaporottu wennema awanaka kama.eka neti una data serama iwarai
මේක අහල ඇහැට කදුලක් ආවෙ නැත්තම් වැඩක් නෑ 😢
හරිම ආදණීය , හැගුම්බර ලස්සන වැඩක් ❤🥺
ආදරේ තරම් වේදනාවක් තවත් කොහෙවත් නෑ..පට්ට වැඩක් හදවතිම්ම❤ ජයමවේවා තිසර අයියේ✌❤️
✌️💚🙂
ජිවිත කතාව විනාඩි 5කින් කියනකොට ඒ දැනිච්ච හැඟීම කොච්චරද කියලා කියන්න හිතාගන්න බැහැ. තිසර ගැන ඉතිං මොනා කියන්නද. තිසර ගේ හැම සින්දුවක්ම හරිම ලස්සනයි. මුළු ලෝකයම අමතක වෙනවා. තව ඉස්සරහට හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
සමාජයෙ පවතින නිහඬ ප්‍රශ්නයකට අරුතක් දෙන්න කරපු ගොඩක් හොද නිර්මාණයක් .
Me video එකෙන් සමහරුන් ට සුන්දර හෝ අසුන්දර අතීත මතක ගොඩක් සිහිවෙන්නට
ඇති. අතීතය අපට වෙනස් කරන්න බැරි නිසා අතීතය ගුරුවරයෙක් කරගෙන ඒගොල්ලන්ගෙ ජිවිත සාර්ථක කර ගන්න හැකියාව ලැබේවා !
පිරිමින්ට මොන දේ කිව්වත් ගැහැනියකුට දුකක් දෙන්න මුල් වෙන්නේ තවත් ගැහැණියෙක්
අවංක ආදරෙ හැමදාම රදා පවත්වා ගන්න උපරිම උත්සාහ කරන්න . කවදාවත් ලස්සන,සල්ලි නිසා වෙනස් වෙන්න එපා,බොරු වංචා කරන්න එපා. අවංක ආදරෙ තියෙන සතුට වචනයට පෙරලන්න බෑ කවදාවත් . දඩුවම් දෙනවාමයි කවදාහරි බොරු වංචාකාරයන්ට ස්භාවදර්මය අනිවාර්යයෙන්ම
උසාවියේ දී සමහර අම්මා , තාත්තා , දරුවෝ😥 අසරණයි දරුවෝ පවු..😥😥
👍🏻👍🏻👍🏻👍🏻
කවදත් රැල්ලට ගහගෙන යන්නෙ නැති පුදුම කටහඩක්..ඒ කටහඩ ආශ්චර්යයක්..වෙනම කන්සෙප්ට් එකක්,වෙනම සංගීතයක්,වෙනම පද රචනයක්..මේ සේරම භාවනාවක් වගේ කටහඩට මුසු උනාම ඒක වෙනම රහක්..සුභ පැතුම් තිසර අයියේ..👑💪🙏❤
සතුටුයි කියල බදාගන්න හැමදේම අන්තිමට ඉතුරු වෙන්නෙ දුකක් විතරයි ❤️🔥
පපුව පිච්චිලා යනවා වගේ..😖ඇත්තටම ඔය වගේ කී දෙනෙක් ඇතිද...🤧ලස්සන නිර්මාණයක් ...🌹🌹🌹🌹
ජීවිතය…බැදීම් - අතහැරීම් , විදීම් - විදවීමි එකම තනුවක… ලස්සන නිර්මානයකින්.
මෙච්චර ලස්සන නිර්මාණ ඉදිරියටත් ගේන්න ඔයාට ශක්තිය ලැබේවා...හදවත ගැඹුරටම වැදුනා..❤🌹
ආදරේ මගෙන් මන් ගැන අහනවා 👌❤️ කසාද බැන්ද පමණින්ම දෙන්නෙකුට එක වහලක් යට ඉන්න බැරි බවත් ඒ දෙන්නට ඒ දෙන්නා ගැන අවංක විශ්වාසයක් රදා පවත්තාගත යුතු බවත් බැදිමක වටිනාකම දන්නේ නැති මිනිසුන් ලග මුලු ජිවිතයම ලග ඉදිවි කියලා බලාපොරොත්තු තියාගන්න එපා කියලා ලස්සනට කියලා දුන්නු පද පේලියක් වගේම මියුසික් විඩියෝ එකක් 👌 ආදරය විවාහයට පමණක්ම සිමා නොකර ඉන් ඔබ්බට ගොස් ඇතුලාන්තයෙන්ම ආදරය කියන්න මොකක් ද කියලා තේරුම් කරගන්න හොදම උදාහරණයක් එක්කම හිතන්න දෙයක් ඉතුරු කරපු ලස්සන නිර්මාණයක් ❤️🔥
Athathatama as walata kadulu awa.super malli oya nam super.
මගේ මතේ නම් කවමදාවත් දෙන්නෙක් මැද්දට තුන් දෙනෙක් වෙන්න එපා ඒක ගොඩක් පව් මොකද තමාගෙ සතුට හොයන්න ගිහින් තවත් කිහිප දෙනෙක්ගෙම සතුට නැති කරන කාලකන්නි ජීවිතයක් මොකටද 😪😪
ආදරේ වේදනාව දන්නෙ ඒකට මුහුණ දුන් කෙනෙක්...මගෙ අම්මව මතක් වුණා...එයා අපි දෙන්න එක්ක තනිවුණ විදිය😭 ඇත්තටම ජීවිතේ හරි අපූර්වට කියනව අයියේ...සුභ පැතුම්❤️
💚
සොනාලිගෙ රගපෑම ගීතය තවත් අර්ථවත් කරලා අපූරුයි
Ou magen man gana ahanawa e adare nisha
තිසර අයියගෙ කටහඩ ඇත්තටම භාවනාවක්..❤️ සෙනාලි අක්කත් ලස්සනයි මාලනි ෆොන්සේකා මහත්මිය වගේමයි 😍
Thank you ! ❤
පිච්චිලා යනවා....ඇයි මෙහෙම වෙන්නේ...great ♥️👌😘♥️🎶💋🌷
කියන්න වචන නෑ සහෝදරයා හදවතට දැනෙන හරිම සංවේදී ගීත නිර්මාණයක්, නිර්මාණයට දායක වූ සැමටම සුභ පැතුම්!!
ආදරේ.. ආදරේ
මං හොයපු ආදරේ
දැනුනෙ නැතුවට ඔබේ...
අහස තරමට ආදරේ
ලැබුනේ නෑ සත්තකයි ඇය ලග
ඔබට සමවන ආදරේ...
මේ ඇත්තමයි! ඔබට පමණයි ආදරේ..
ඔබම පමණයි ආදරේ...💛
හිතට දැනෙන නිර්මාණයක් ...
මේ වගේ දරුවන්ට තාත්තෙක් උන චරිතයක් ගැන සිංදුවක් අහන්න ආසයි ඔබේ හඬින් ...එහෙම චරිත ගැන නිර්මාණ ගොඩක් අඩු නිසා...
💚
Marama duka hithena sinduwak.loku wedanawak danuna
අද ගොඩක් අයගේ ජීවිත මෙහෙමයි....එකට ඉන්න බැරි නම් ගහ මරාගන්න යන්නේ නැතුව මේ වගේ පැත්තකට වෙලා ජීවත් වෙන එක හොඳයි.... ඒත් ඉතින් අහිංසක දරුවො අසරණ වෙනවා සමහර පිට මිනිස්සු අහන ප්‍රශ්න ඉස්සරහ....මේ වගේ නිර්මාණ දිහා බලලා ඒ දේ තේරුම් අරගන්න ඕනෙ හැමෝම... විශේෂයෙන් ම මේ වගේ පවුල් වල දරුවන්ගෙන් "කෝ තාත්තා,කෝ අම්මා...එනවද බලන්න? සල්ලි දෙනවද? " වගේ ප්‍රශ්න අහලා අසරණ නොකර ඉන්න...Thank you Thisara for being an amazing artist! Artist is a one who melts tough hearts! You're technically successful!
💚
තිසර මොන සිංදුව කළත් ඒක මාරම ලස්සනයි...පංචේන්ද්‍රියට හා මනසට ගෝචර වන දැකීම් හෝ හඳුනාගැනීම් තුළ ජනිතවන තාවකාලික රාගයේ වේදනාවත්, විටින්විට මගහැරී ගිය සැබෑ ආදරයේ අතීත ඡායාමාත්‍රයන් තම අභිමුවම දැකීම තුළින් ඒ සියල්ල තමාටම දඬුවමක් කරගන්නා පෙම්වතෙකු පිළිබඳ පෙන්වන ශ්‍රව්‍ය දෘශ්‍ය කෙටිකතාවකි. රූපරචනාව හා සංගීතයෙන් පදරචනාවේ අස්සක් මුල්ලක් නෑරම ගමන් කරමින් සියුම් තැන් ආවරණය කරන බවක් පෙනේ. හරිම ලස්සන output එකක්
Thank you 💚
පවුල්.ජීවිතේක දුක වචන වේදනාව තනිකම කවදාවත් දාල යන අයට දැනෙන්නෙ නෑ .. දුක වවන කරල තාලෙට හිතට දැනනකොට කියාගන්න බෑ අසරණයි මේ අත්දැකීම තියන හැම ගෑනියෙක්ම හැම පිරිමියෙක්ම..😢
💚
Me song 1part 2hadanna. Sathutu hithena widhihata . 😢
Voice එක ගැන කතා කරන්න ඕනෙ නෑ..ඒක තනිකරම භාවනාවක්😊❤️ඇස් වලට කදුලක් ආවා කියන්නෙම නිර්මාණය සාර්තකයි..ජය වේවා නිර්මාණයට සම්බන්ධ උනු හැමකෙනාටම..😊❤️
Thanks 💚
Karana hema song ekakma harima lassanai.oyata suba pethum aiye .
සින්දුව ලස්සනයි. හයි පිච් කියන්න එපා. ඔයාගෙ ලස්සන ලෝ පිච් කියනකොට තමයි කටහඩ. ජය ශ්‍රී
Maarama lassanai. Kollakanna hithenwa @thisara lokka oyage creative kama ❤🤟👍👍
පාවි පාවී සින්දුවෙන් ඔයාගේ සින්දු වලට පට්ට ආස කරා.. අලුතෙන් සින්දුවක් එනකන් බලන් ඉන්නේ... වීඩියෝ වලට තෝර ගන්න නලු නිලියෝ මරූ...
Hitha noridda riddagaththa vagee hangenwa...Udi hithen kochchra magaheran indiyath...Me vagee sindu ahenakota api apitama horen ape yati hitha riddagannawa...Harima lassanaii..♥😊
නිර්මාණ කරන්න හැමෝටම පුළුවන් . ඒත් ඇහැට කඳුළක් ගේන්න පුලුවන් හැගීම් අවුස්සන නිර්මාණයක් කරන්න පුලුවන් දක්ශයන්ටම විතරයි. සුබ පැතුම් ❤
ආදරය කරපු අය තමන්ව රවට්ටලා ගිහාම දැනෙන වෙදනාව දරාගැනිමට අපහසු උනත්. තමන් වැරදි නැත්නම්. කවදාහරි එම පුද්ගලයට අපගේ වටිනාකම දැනෙනු ඇත .එවිට ඔවුන් පසුතැවුනු ඇත .මෙ සින්දුවෙන් ඒය ලස්සනට කියාපානවා.song ඒක පට්ට් ලස්සනයි.Song ආදරේයි ❤❤❤👍👍.
සින්දුවෙ වචන වලට උපරිම සාදාරනයක් සෙනාලි කලා. ඇත්තටම ඒ ඇක්ට් එක මාර ලස්සනයි.. Good job senali ♥️
A katahadata marama aasi
Harima lassani 🥰❤️✨🔥😌👍😊✌️ jaya wewa🔥
ඒ වචන, ඒ හඩ, ඒ acting මේ හැමදේම එකතු වෙලා ලස්සන නිර්මාණයක් එලියට ඇවිල්ලා. චරිතයට පණ පොවන අය ඒ හැගීම් නියමෙට එලියට දානවා. සිංදුව ගැන කියන්න වචන නැහැ. Superb ❤
💚
Wishing you all the best thisara 🤗❤️
අපි දෙන්නා එකට වැඩක් කරන්න හැමදාම හිතා ගත්තට, කතා කර ගත්තට කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියා විතරයි 😋. හැබැයි ජීවිතේටවත් උඹේ video එකක් අධ්යක්ෂනයෙන් දායක වෙන්න වෙයි කියල නම් හිතුවෙම නෑ... කොහොම හරි හැමදේම හොඳට වුනා. මේ වැඩේට මටත් තිසරටත් උදව් වුනු අපේ මුලු කණ්ඩායමටම ස්තූතියි. අගය කරන ඔබ සැමටත් බොහොම ස්තූතියි. ❤️🤗
Hi යාලුවේ ✌️💚🙂
Wachana na senali ge acting maru ae daraganima hondata penwanawa ❤
💚
ඔබේ හඩ පිහි තුඩක්,එක් වරම නොවේ වරින් වර හදවත සූරා දමන.
අර්ථවත් පද මාලාවක් ගැඹුරු තාත්වික බවක් බොහොමයකගෙ මුළු ජීවිත කතාවක් හදවතට දැනෙන නිර්මාණයක් ❤. ගැහැනිය වනාහී තවත් ගැහැනියකට දරුනුතම කුනාටුවක් නොවී සිටීමට වග බලාගත යුතුය. ❤🙏
මගෙත් ඔය කතාවමයි.. මටත්..ඔය විදියටම අක්කයි.. මල්ලියි.. ඉන්නේ.. අද දුව වෛද්‍ය ශිෂ්‍යාව ක්..
මේ.. කඳුළු සාගර ය.. දන්නේ.. ඒ..ක විඳපු ගැහැණියක්මයි...
මේක දකින හැම ගහනියක්ම උත්සහ කරන්න.. අපිට අත් වූ.. අසරණ කම අත් නොවෙන්න දරුවන් ශක්තිමත් කරන්න... යහපත් දරුවන් හදන්න.. හැබැයි ඒ..ක හරිම අපහසු සටනක්....
එතකොට අපිට අත් වූ ඉරණම තව එක්කෙනෙකුට හරි අත් නොවී තියේවි...
(හරිම ලස්සන භාවනාවක් වගේ.. ගීතයක්...)