Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙත් නැති වෙච්ච ආදර කතාවත් පහලින් කරගෙන යන්න..... ❤
❤
😢😢😢
E addakima wachanawalata galapaganna ba😢
It's very heart touching video
ඒවා ලියන්න ඉඩ මදි මැණික ❤❤❤
මඟුල් මාලය පැළඳ අරන් මානෙල් පොකුරු.....අලුත් ලොවකට සිනහ මුවින් ඔබ යන අයුරු.... බලා ඉනු හැරෙන්නටතවත් නෑ මට ඉතුරු.... ඉතින් පන කවදහරියලිත් අප මුණගැහෙමු...ඉතින් පන කවදහරියලිත් අප මුණගැහෙමු...මහා පිරිතක් වගේ මනා ලෙස තනි මකපු...අපේ ඉතිහාසයේ හුස්ම අහගෙන නිදපු.....බෙදාගත් ආදරේ මදක්නොකරන් පලුදුඉතින් පන කවදහරියලිත් අප මුණගැහෙමු...ඉතින් පන කවදහරියලිත් අප මුණගැහෙමු....පරාජිත ආදරයේ මලානික ව්ස ලකුණු.....තබාගෙන හදවතේනෙතු පියන් වැසෙනතුරු....ඉපිද සංසාරයේ මතුබවෙක හෝ යලිදු....ඉතින් පන කවදහරියලිත් අප මුණගැහෙමු...ඉතින් පන කවදහරියලිත් අප මුණගැහෙමු.....❤
අම්මෝ ඒ නළුවාගේ මුණේ තියන හැගීම් ලොකු කථාවක් කියනවා ඇස් දෙකෙන් ♥️ සින්දුවට උපරිමයෙන්ම දීලා තියෙනවා ❤ නියමයි 🙏
පූජන දණ්දෙනිය. ඔයාගේ ඇක්ටින් ඇත්තම වගේ .... මාර විදියට සෝන්ග් එක ෆීල් වුණා . ආසම ඇක්ටර් කෙනෙක් තමා ඔයා ❤❤❤
Yes❤❤❤
පරාජිත ආදරයේ මලානික විස ලකුණු....තබා ගෙන හදවතේ නෙතු පියන් වැසෙන තුරු....ඉපිද සංසාරයේ මතු බවෙක හෝ යළිදු...."ඉතින් පන කවදාහරි යළිත් අපි මුණගැහෙමු"..!!!!!🤍
♥🥰
ඉතින් පන කවද හරි යලිත් අපි මුනගැසෙමු(අනිවාර්යයෙන්ම )🥺💔
🥺🥺
මේ ජීවිතේනම් බැරි වෙයි මැනික මොකද උබ මන් දාල මේ ලෝකෙන් ගියපු නිසා..මන් තාම තනියෙන්ම බලන් ඉන්නව එනකම්..ඒත් ඒක කවදාවත් එන්නැති දවසක්..ඉතින් පන කවද හරි යලිත් අප මුන ගැහෙමු..😢
පිළිතුරූ ගීතය👰😔මඟුල් මාලය පැළඳ අරන් මානෙල් පොකුරූ දෑස් තෙත් කර නුඹේ ඔහු අතේ එල්ලීගෙනයනවා හැරෙන්නට තවත් මට නෑ ඉතුරු ඉතින් පණ කවද හරීයළිත් අප මුණගැසෙමු..//ගෙවුණු හැම තත්පරේමගේ අසලම හිටපු ඔහුගේ බව දැන දැනත් මහ මෙරක් පෙම් කරපුකෙලෙස ඒ ආදරේ කරන්නේ මම පලුදූ ඉතින් පණ කවද හරීයළිත් අප මුණගැසෙමු..//මතු භවෙක එන සසරේමුණ ගැසෙන තෙක් යළිදුඅවසරයි නික්මෙන්නපතිකුලයට මෙබඳූආදරෙන් ඉල්ලීමක් තියේ මට මේ අයුරූඉතිං පණ කවද හරී යළිත් අප මුනගැසෙමූ..// හේශු✍️
අනේ 😔🥺💜️💜️💜️ හරිම ලස්සනයි
@@Chanuwa-l7n බොහොම ස්තූතී ♥️
❤❤
That feeling...... I want Poojana to marry Chamathka right now. That is how their acting made me feel.🥺🥺🥺
සුපිරිම නළු නිළි තේරීමක්. Best selection
අම්මෝ අමතක කරපු මතක ආයෙත් මතක් වුනා..පූජන, චමත්කාගේ හැගිම් ප්‍රකාශනය ..ඒ පද මාලාවට මුසු වුන හැගීම්බර හඩ අවුරුදු ගානක් හිත ආපස්සට අරන් ගියා..එදා එයාගේ වෙඩින් පොටෝස් දැක්කම දැනුනු හැගීම් ආයෙත් දැනුනා..කාලය ගතවෙලා ගිහින් අපි දෙන්නම්ද් වෙන හිත් වලට ලං වෙලා අලුත් ලෝක හදාගත්තත් අමතක කරන්න බැරි ආදරේ මතක හිතේ කොනක සදහටම තියේවි....❤😢😢😢 ඉතින් පන කවදා හරි යලිත් අපි මුන ගැසෙමු...
බලන හැමවෙලාවෙම පපුව රිදෙන ගානට පූජන රගපානවා.සුපිරි 👏👏👏
චරිතයටම ගැලපෙන දක්ශ නළුවෙක්...❤...good job..❤🎉
හැමෝගෙම ජීවිත ඇතුලෙ මේ වගේ කතා ඇති.ඉතින් මිනිස්සු ජීවත් වෙන පුංචි කාලෙ ඇතුලෙ හිතින් කොච්චර මැරි මැරි ඉපදෙනව ඇතිද.හදවත මැරුණු මිනිස්සු කොච්චර ඇතිද. සිංදුව වගේම ඒ act එකත් මාරයි.❤
@thisara weerasinghe හැමෝගෙම ජීවීත කතා ඇතුලේ හිතන්නවත් බැරි විදිහට මගහැරිලා ගිය ආදර කතා තියෙන බවට පුදුමයක් නම් නොවේ❤
Atta
අත් අතහැරිණි..සිතින් සියවර බදා සිපගමි....කල ප්‍රේමයේ බිඳකුදු අඩුවක් නොකර,නුඹ යනෙනා දෙසට දැස් අයාගෙන සිටිමි...නුඹට ප්‍රේමයේ මල් පිපේවා යැයි එක සිතින් පතනෙමි...❤
ඉදලා ඉදලා දෙනවා සුපිරියටම
මම ආසම නළුවා එයා. ඒ විෂුවල් එක ඇතුලෙ හැම ඉරියව්වකම අවස්ථාවකම ලොකු කතාවක් තියෙනවා කියලා හිතෙනවා. අර හැඳුනුම්පත් දෙක එක ළඟ තියලා බලන එක. ඒ කොල්ලා බාලයි වගේ මට හිතෙන්නෙ.
මේකත් සුපිරියක් තමා අන්සතු ඔබ වෙත song එක වගේ මේකත් අනිවාම super hit එකක් වෙනවාමයි ❤️🔥 brother ඔයාගෙ voice එක මටනම් බාවනාවක් වගේ හදවතටම දැනෙනව fantastic @ magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
දැනුනා .. රිදුනා 💔
පද පේලියට වැඩිය රූප රචනාව වඩාත් ඉස්මතු වේ. එක මොහොතකින් ලොකු කතාවක් කියලා ඉවර කලා ❤❤
ඉතිං පණ කවදා හරි යලිත් අප මුණගැහෙමු ❤️❤️
මගේ ජීවිත තකාව. ස්තුතියි තිසර නැවත වරක් මාව මැරුවට.
ඉතින් පණ කවද හරි යලිත් අපි මුණ ගැහෙමූ...🥺🙏හිතට දැනුණු ආදරයක් නම් කාටවත් අහිමි වෙන්න එපා ජීවිතේ කොතනකදිවත් 😢
හිමි වේවා !හමු වේවා ! අහිමි නොවේවා! ඉතින් පණ කවදාහරි යලිත් අපි මුණගැසේමු!! ❤️😘😘😘
@@buntyami139 🥺❤
අපේ සර් ඒක හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නෑ. පද වලටම ගැලපෙන තරුවක්
ලස්සන නිර්මාණයක් හදවතින් ම සුභ ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️🙏
ඉතින් පන කවදහරි යලිත් අප මුනගැහෙමු.ඇත්තටම මුනගැහුනා.උඹගැන වෛරයක් කවදාවත් ඇවිත් නෑ මගෙ පන.ඒ හිනිදමද කොහෙද උඹව දැක්ක ගමන් මම උඹට ඉස්සර විදිහටම හිනා උනේ.හැබැයි රත්තරන් එදා උඹ මගේ.ඒත් ඒ හිනා උනේ මම උඹට විතරක් ම නෙවෙයි.උඹෙි පුංචි පවුලට එකතු වෙන්න මග බලාගෙන උඹෙි ඔය චූටි බන්ඩියේ හිටිය ඒ රත්තරන් චූටි මල් කැකුලටත් එක්කමයි.එදා දැක්කට පස්සෙ ආයෙමත් මම උඹව දැක්කෙ නෑ.දැන් අවුරුදු 10ක් ගෙවිල ගිහින්.ඒත් මට දැනගන්න ලැබුනා උඹේම ඇස් තියෙන උඹේම හීන් ඇඟිලි තියෙන,උඹ වගේම ලස්සනම ලස්සන චූටි රෝස පැටික්කියක් ලැබුනා කියලා.ආසයි දවසක බලන්න ආයෙමත් පාරක් මට උඹව.ඒකයි මට ඒ වචන ටික හිතට වැදුනෙ."ඉතිං පන කවදහරි යලිත් අපි මුනගැහෙමු"
රංගනයනම් හරිම විශිෂ්ටයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
පලමු පද පේලියෙන්ම හදවතේ අපී නොදන්නා සියුම් තැනක් හිනීයට රිදුම් දෙනවා සත්තයි❤❤❤❤❤
ඉතින් පන කවදහරි යලිත් අප මුණගැහෙමු.! ❤️
බෙදාගත් ආදරේ මදක් නොකරන් පලුදු....ඉතින් පන කවදා හරි යළිත් අප මුණ ගැහෙමු .... ✍️💕 තිසර හැඟුම්බර ගායනය 🎤❤ සහපූජන දන්දෙණිය භාව ප්‍රකාශනය❤ විශිෂ්ටයි ✌
ආසම voice එකකින් මෙහෙම සින්දුවක් ඇහුවම ඒ දැනෙන feeling එක මාරයි... රිදෙන තරමට දැනෙනවා... දැනෙන තරමට රිදෙනවා..
පූජන මාරම ලස්සනයි හැගීම් ප්‍රකාශ කරන විදිය ❤❤❤❤
ඉතින් pana.......❤❤❤
Lyrics ❤
ලගදිම හිතම මලගම් යන දවසක් එයි..හ්ම්ම් ආදරේ කරන කිසිම කෙනෙක්ට ආදරේ අහිමිවෙන්න එපා..😥💔 ඉතින් දවසක් ඒවි පණ නුඹත් යන්න යන.හිතින් තද කරන් දුක බලා ඉන්නම් නුඹව.කොයිතරම් රිදෙනමුත් යටි හිතම හරි තදට.මගෙ මැනිකට එපා දැනෙන්නට මට වගෙම.අතින් අල්ලන් ගියපු මතක ලග තුරුල්වී.අදත් ඉකිගැහෙනවා නුඹෙ සුවද මතක්වී.ලෝකයට නොපෙන්නන විරහවට තුරුල්වී.හිතම මලගම් යාවි ප්‍රේමයට තුරුල්වී
ආදරෙ කරන මිනිස්සුන්ට කවදාවත් අමනුස්සයො හම්බවෙන්න නරකයි.ඉතින් කොච්චර ආදරෙ කරත් මට ආයෙ කිසි ආත්මෙක එයාව මුණ ගැහෙන්න එපා.❣️
😢
Superb acting...lyrics 😢...felt hard
ඒ වචන😢❤voice ek❤❤...lssn wadk..good job❤❤
ඉතින් පණ ,උබනම් ආයේ එපා anyway සින්දුව මරු තිසරයා ❤
දෙන්නගෙම තාත්ත්වික රංගනය නිසා ගීතය තවත් ලස්සනයි ..කොච්චර බැලුවත් එපාවෙන්න නෑ..💜️💜️
Chamathka lakmini ට කොච්චර බැන්නත් ඒ කෙල්ල විතරයි අභියෝග බාර අරන් හරි ලස්සනට රගපැම අති විශිෂ්ඨ විදිහට රගපාන්නේ....හරිම ලස්සන facial expression ..❤❤
පිස්සුවක් අනෙ මේක....❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ❤
නියමයී ...👌👌
හරිම ලස්සන නිර්මාණයක් ❤❤❤❤❤
බලාඉනු හැරෙන්නට තවත් නෑ මට ඉතුරු.....ඉතින් පණ කවදා හරි යලිත් අප මුණගැහෙමු.... ❤💯
Ammooo ලස්සන කොචිචිර ඇහුවත් හිතට මදි..ආදෙරයි
හරිම ලස්සනයි. කාලෙකට පස්සෙ සිංදුවත් ලස්සන, පද රචනයත් ලස්සන, වීඩියෝ එකත් ලස්සන , රඟපෑමත් ලස්සන නිර්මාණයක් දැක්කා. පුදුම ලස්සනයි. Good luck
Visual එක අලුත්ම අදහසක්.👍👍හරිම ලස්සනයි.
🙂❤️ හිතටම දැනෙන ලස්සන ගීතයක්
රහයි...🤗
මටත් මගේ ආදරේ නැති උනා... මගේ මේනු.... ඒත් මගේ හිතෙන් එයාව කවදාවත් අමතක කරන්න බැරි වෙයි.... මන් හැමදාම එයාට ආදරෙයි... (ප්‍රසාන්)
Aiye ඔයා නිකවැරටිyeda❤
@@tharukanawarathne-qi9seow ow nikaweratiye tamai
Good luck thisara malli
අඩේ පුජානයා උබ සුපිරියටම Act කරනවා නියමයි මචන්...
beutiful
Lyrics Voice Music Video Everything superb. Good luck all
ඉතාම සංවේදී හදවතට තදින්ම දැනෙන සිංදුවක් ❤
Excellent ma brother thisara weeeasinghe❤️😘
සැබෑ ආදරවන්තයෝ එකතු වෙන්නෙ කලාතුරකින් 😊♥️
Aththa😢
@@UserUser-q8j 🥺
සත්තකින්ම😢
@@GayanSadakumara Mm🥺
මේ වගේ අත්දෑකිම් ලබපු අය කොයි තරම් ඉන්නවා ඇතිද 😢😪
ම්ම්ම්,අනිවාරෙන්ම.💖
තිසර මගෙ ආසම ගායකයෙක් තිසරට පුලුවන් වචනවලට පන දෙන්න
Superrrrrr ❤❤❤❤❤
Thank You ❤
Lassnata act karanawa 😢😢❤❤❤❤
බෙදා ගත් ආදරේ මදක් නොකරන් පලුදුඉතින් පන කවදහරි යළිත් අප මුණගැහෙමු❤❤
Visual එක ලස්සනයි ❤
ඉපිද සංසාරයේ මතුභවෙක හෝ යලිදු..,ඉතින් පණ කවදාහරි යලිත් අප මුණගැසෙමු...🙂❤️
ඒක බලල මට පිස්සු හැදුන....... මම ආදරේ කරල දෙපාරක පැරදිලා දැන් ලංකාවේ න් ඈත් වෙලා තනියෙන් ජීවත් වෙනව ...... 😢 මට බැදීම් තිත්ත ම තිත්ත යි
😢😢😢😢
mn thun prak prduna.mtat dn jivithema epa wela tynne 😢
එක පාරක්වත් love නොකර 🙂 යාලුවෝ වැලපෙන දිහා බලන් හැමදේම තේරුම් ගත්තා.😪 පව් හැබැයි.සමහරු නාස්තිවෙලාම ගියා😢
One of my Favorite singer since childhood ❤❤
ඉතින් පන කවදහරියලිත් අප මුනගැහෙමු 😌💗
2019.01.11 මේ මං මැරුන දවස හුස්ම වැටෙන පලියට ජීවත් වෙනවා එදා එයාගෙ මගුල් photo එක මගෙ whatsApp එකට ආපූ වෙලේ මං මැරුනා 😥"ඉතින් පණ කවදාහරි යළිත් අපි මුණගැහෙමු"💔
api ipadenneth thaniyama marenneth thaniyama. a atharathura eka eka hethun nisa ipida ipida marenawa api hamoma. oyata nawatha ikmanata ipadenna awathwak enna kiyala man suba pathanawa
Samaharawita ea oya aith ipaduna dawasa wenna athi. Yana aya yai. Oya nagitinna meaka hithata aragena. Samaharawita oyata aya aithi unath marry karata passé wenas wenna puluwan. Hamadeama wenne hodata. Marry karanna kalin thiyana adare marry karata passé na. Oyage hoda kaale mea. Jeewithe nagitinna try karanna amaruwen hari. Kawadahari hoda adarayak hamba wei. Vishwayata thank karanna
අනේ උද ගහගනින් කියලා මන් මගේ ගමන ගියා කිසීම දෙයක් නිසා යන්න තියන ඉලක්කය නැති කරගත්තේ නෑ ! මට පේන්න දගලන්න ගිහින් එයා ඇන ගත්තා. තමන් හරි නම් කවදාවත් වරදින් නෑ .කවදාවත් මොහොතකටවත් මන් දුක්උනේ නෑ.
😢😢
ආසම ගායකයෙක් ❤️💯
Lassanayi Thisara goodluck
"ආදරේ වැඩිපුරම දැනුන තැන මිනිස්සු නවතිනවා ! 🥺❤️🩹🫀
My fav..... thisara weerasinha
හරිම ලස්සනයි.
Heart touching 🥺
දෙයියනේ 🥺🥺🥺 වචන නෑ කියන්න ...😢හරිම හැඟුම්බර විශිෂ්ඨ නිර්මාණයක් 💐💐💐
❤️🖤❤️🖤
Jayawewa ❤
Harima lassanai
චමත්කා ❤🔥
මාරම රගපෑමක් මනමාලි ගෙයි, පූජනගෙයි. "ඉතින් කවදා හරි අපි මුන ගැසෙමු."
අමුතු සින්දුවක් ♥️ ලස්සන කටහඩක් ❤
දැනුනා..රිදුනා...
Lyrics 🥺❤️💐
සුපිරි තිසරයා HIT එකක් තමයි ඉතින්
What a emotional song thisara ayya..... ❤❤❤❤❤ congratulations for your all dreams ayya 💐💐💐💐
මම ආසම නළුවෙක් තමයි මේ ඉන්නේ.රගපනවා නෙමෙයි ගීතය ඇතුලෙ ජීවත් වෙනවා ❤❤❤
Poojana Dandeniya resembles Irrfan Khan so much. ❤️
ඉතින් පණ කවදාහරි යළිත් අපි මුණගැහෙමු😢😢😢😢😢😢😢
Thisara Aiya ❤
Lassanai...❤
ලස්සනයි good luck bro ❤❤❤❤
Ekanam pissuwak Thisara aiye Congratulations aluth wadeta
ඉතිං පණ කවදා හරි...යලිත් අපි මුණගැහෙමු.....🥺💞
ඊලඟ hit එකට ජය වේවා
❤❤❤
ලස්සනම නිර්මාණයක්..ලස්සන වැඩක් තිසර ❤
ඔයාගෙත් නැති වෙච්ච ආදර කතාවත් පහලින් කරගෙන යන්න..... ❤
❤
😢😢😢
E addakima wachanawalata galapaganna ba😢
It's very heart touching video
ඒවා ලියන්න ඉඩ මදි මැණික ❤❤❤
මඟුල් මාලය පැළඳ
අරන් මානෙල් පොකුරු.....
අලුත් ලොවකට සිනහ
මුවින් ඔබ යන අයුරු....
බලා ඉනු හැරෙන්නට
තවත් නෑ මට ඉතුරු....
ඉතින් පන කවදහරි
යලිත් අප මුණගැහෙමු...
ඉතින් පන කවදහරි
යලිත් අප මුණගැහෙමු...
මහා පිරිතක් වගේ මනා ලෙස තනි මකපු...
අපේ ඉතිහාසයේ හුස්ම අහගෙන නිදපු.....
බෙදාගත් ආදරේ මදක්
නොකරන් පලුදු
ඉතින් පන කවදහරි
යලිත් අප මුණගැහෙමු...
ඉතින් පන කවදහරි
යලිත් අප මුණගැහෙමු....
පරාජිත ආදරයේ මලානික ව්ස ලකුණු.....
තබාගෙන හදවතේ
නෙතු පියන් වැසෙනතුරු....
ඉපිද සංසාරයේ මතුබවෙක හෝ යලිදු....
ඉතින් පන කවදහරි
යලිත් අප මුණගැහෙමු...
ඉතින් පන කවදහරි
යලිත් අප මුණගැහෙමු.....❤
අම්මෝ ඒ නළුවාගේ මුණේ තියන හැගීම් ලොකු කථාවක් කියනවා ඇස් දෙකෙන් ♥️ සින්දුවට උපරිමයෙන්ම දීලා තියෙනවා ❤ නියමයි 🙏
පූජන දණ්දෙනිය. ඔයාගේ ඇක්ටින් ඇත්තම වගේ .... මාර විදියට සෝන්ග් එක ෆීල් වුණා . ආසම ඇක්ටර් කෙනෙක් තමා ඔයා ❤❤❤
Yes❤❤❤
පරාජිත ආදරයේ මලානික විස ලකුණු....
තබා ගෙන හදවතේ නෙතු පියන් වැසෙන තුරු....
ඉපිද සංසාරයේ මතු බවෙක හෝ යළිදු....
"ඉතින් පන කවදාහරි යළිත් අපි මුණගැහෙමු"..!!!!!🤍
♥🥰
ඉතින් පන කවද හරි යලිත් අපි මුනගැසෙමු
(අනිවාර්යයෙන්ම )🥺💔
🥺🥺
මේ ජීවිතේනම් බැරි වෙයි මැනික මොකද උබ මන් දාල මේ ලෝකෙන් ගියපු නිසා..මන් තාම තනියෙන්ම බලන් ඉන්නව එනකම්..ඒත් ඒක කවදාවත් එන්නැති දවසක්..
ඉතින් පන කවද හරි යලිත් අප මුන ගැහෙමු..😢
පිළිතුරූ ගීතය👰😔
මඟුල් මාලය පැළඳ
අරන් මානෙල් පොකුරූ
දෑස් තෙත් කර නුඹේ
ඔහු අතේ එල්ලීගෙන
යනවා හැරෙන්නට
තවත් මට නෑ ඉතුරු
ඉතින් පණ කවද හරී
යළිත් අප මුණගැසෙමු..//
ගෙවුණු හැම තත්පරේ
මගේ අසලම හිටපු
ඔහුගේ බව දැන දැනත්
මහ මෙරක් පෙම් කරපු
කෙලෙස ඒ ආදරේ
කරන්නේ මම පලුදූ
ඉතින් පණ කවද හරී
යළිත් අප මුණගැසෙමු..//
මතු භවෙක එන සසරේ
මුණ ගැසෙන තෙක් යළිදු
අවසරයි නික්මෙන්න
පතිකුලයට මෙබඳූ
ආදරෙන් ඉල්ලීමක්
තියේ මට මේ අයුරූ
ඉතිං පණ කවද හරී
යළිත් අප මුනගැසෙමූ..//
හේශු✍️
❤
අනේ 😔🥺💜️💜️💜️ හරිම ලස්සනයි
@@Chanuwa-l7n බොහොම ස්තූතී ♥️
❤❤
❤❤
That feeling...... I want Poojana to marry Chamathka right now. That is how their acting made me feel.🥺🥺🥺
සුපිරිම නළු නිළි තේරීමක්. Best selection
අම්මෝ අමතක කරපු මතක ආයෙත් මතක් වුනා..පූජන, චමත්කාගේ හැගිම් ප්‍රකාශනය ..ඒ පද මාලාවට මුසු වුන හැගීම්බර හඩ අවුරුදු ගානක් හිත ආපස්සට අරන් ගියා..එදා එයාගේ වෙඩින් පොටෝස් දැක්කම දැනුනු හැගීම් ආයෙත් දැනුනා..කාලය ගතවෙලා ගිහින් අපි දෙන්නම්ද් වෙන හිත් වලට ලං වෙලා අලුත් ලෝක හදාගත්තත් අමතක කරන්න බැරි ආදරේ මතක හිතේ කොනක සදහටම තියේවි....❤😢😢😢 ඉතින් පන කවදා හරි යලිත් අපි මුන ගැසෙමු...
බලන හැමවෙලාවෙම පපුව රිදෙන ගානට පූජන රගපානවා.සුපිරි 👏👏👏
❤
චරිතයටම ගැලපෙන දක්ශ නළුවෙක්...❤...good job..❤🎉
❤
හැමෝගෙම ජීවිත ඇතුලෙ මේ වගේ කතා ඇති.ඉතින් මිනිස්සු ජීවත් වෙන පුංචි කාලෙ ඇතුලෙ හිතින් කොච්චර මැරි මැරි ඉපදෙනව ඇතිද.හදවත මැරුණු මිනිස්සු කොච්චර ඇතිද. සිංදුව වගේම ඒ act එකත් මාරයි.❤
@thisara weerasinghe හැමෝගෙම ජීවීත කතා ඇතුලේ හිතන්නවත් බැරි විදිහට මගහැරිලා ගිය ආදර කතා තියෙන බවට පුදුමයක් නම් නොවේ❤
Atta
අත් අතහැරිණි..
සිතින් සියවර බදා සිපගමි....
කල ප්‍රේමයේ බිඳකුදු අඩුවක් නොකර,
නුඹ යනෙනා දෙසට දැස් අයාගෙන සිටිමි...
නුඹට ප්‍රේමයේ මල් පිපේවා යැයි එක සිතින් පතනෙමි...❤
ඉදලා ඉදලා දෙනවා සුපිරියටම
මම ආසම නළුවා එයා. ඒ විෂුවල් එක ඇතුලෙ හැම ඉරියව්වකම අවස්ථාවකම ලොකු කතාවක් තියෙනවා කියලා හිතෙනවා. අර හැඳුනුම්පත් දෙක එක ළඟ තියලා බලන එක. ඒ කොල්ලා බාලයි වගේ මට හිතෙන්නෙ.
❤
මේකත් සුපිරියක් තමා අන්සතු ඔබ වෙත song එක වගේ මේකත් අනිවාම super hit එකක් වෙනවාමයි ❤️🔥 brother ඔයාගෙ voice එක මටනම් බාවනාවක් වගේ හදවතටම දැනෙනව fantastic @ magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
❤
දැනුනා .. රිදුනා 💔
පද පේලියට වැඩිය රූප රචනාව වඩාත් ඉස්මතු වේ. එක මොහොතකින් ලොකු කතාවක් කියලා ඉවර කලා ❤❤
❤
ඉතිං පණ කවදා හරි
යලිත් අප මුණගැහෙමු ❤️❤️
මගේ ජීවිත තකාව. ස්තුතියි තිසර නැවත වරක් මාව මැරුවට.
ඉතින් පණ කවද හරි යලිත් අපි මුණ ගැහෙමූ...🥺🙏
හිතට දැනුණු ආදරයක් නම් කාටවත් අහිමි වෙන්න එපා ජීවිතේ කොතනකදිවත් 😢
හිමි වේවා !හමු වේවා ! අහිමි නොවේවා! ඉතින් පණ කවදාහරි යලිත් අපි මුණගැසේමු!! ❤️😘😘😘
@@buntyami139 🥺❤
❤❤
අපේ සර් ඒක හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නෑ. පද වලටම ගැලපෙන තරුවක්
ලස්සන නිර්මාණයක් හදවතින් ම සුභ ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️🙏
ඉතින් පන කවදහරි යලිත් අප මුනගැහෙමු.
ඇත්තටම මුනගැහුනා.උඹගැන වෛරයක් කවදාවත් ඇවිත් නෑ මගෙ පන.ඒ හිනිදමද කොහෙද උඹව දැක්ක ගමන් මම උඹට ඉස්සර විදිහටම හිනා උනේ.හැබැයි රත්තරන් එදා උඹ මගේ.ඒත් ඒ හිනා උනේ මම උඹට විතරක් ම නෙවෙයි.උඹෙි පුංචි පවුලට එකතු වෙන්න මග බලාගෙන උඹෙි ඔය චූටි බන්ඩියේ හිටිය ඒ රත්තරන් චූටි මල් කැකුලටත් එක්කමයි.එදා දැක්කට පස්සෙ ආයෙමත් මම උඹව දැක්කෙ නෑ.දැන් අවුරුදු 10ක් ගෙවිල ගිහින්.ඒත් මට දැනගන්න ලැබුනා උඹේම ඇස් තියෙන උඹේම හීන් ඇඟිලි තියෙන,උඹ වගේම ලස්සනම ලස්සන චූටි රෝස පැටික්කියක් ලැබුනා කියලා.ආසයි දවසක බලන්න ආයෙමත් පාරක් මට උඹව.ඒකයි මට ඒ වචන ටික හිතට වැදුනෙ.
"ඉතිං පන කවදහරි යලිත් අපි මුනගැහෙමු"
රංගනයනම් හරිම විශිෂ්ටයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
පලමු පද පේලියෙන්ම හදවතේ අපී නොදන්නා සියුම් තැනක් හිනීයට රිදුම් දෙනවා සත්තයි❤❤❤❤❤
ඉතින් පන කවදහරි යලිත් අප මුණගැහෙමු.! ❤️
බෙදාගත් ආදරේ මදක් නොකරන් පලුදු....
ඉතින් පන කවදා හරි යළිත් අප මුණ ගැහෙමු .... ✍️💕
තිසර හැඟුම්බර ගායනය 🎤❤ සහ
පූජන දන්දෙණිය භාව ප්‍රකාශනය❤ විශිෂ්ටයි ✌
❤
ආසම voice එකකින් මෙහෙම සින්දුවක් ඇහුවම ඒ දැනෙන feeling එක මාරයි... රිදෙන තරමට දැනෙනවා... දැනෙන තරමට රිදෙනවා..
පූජන මාරම ලස්සනයි හැගීම් ප්‍රකාශ කරන විදිය ❤❤❤❤
ඉතින් pana.......❤❤❤
Lyrics ❤
ලගදිම හිතම මලගම් යන දවසක් එයි..හ්ම්ම් ආදරේ කරන කිසිම කෙනෙක්ට ආදරේ අහිමිවෙන්න එපා..😥💔
ඉතින් දවසක් ඒවි පණ නුඹත් යන්න යන.
හිතින් තද කරන් දුක බලා ඉන්නම් නුඹව.
කොයිතරම් රිදෙනමුත් යටි හිතම හරි තදට.
මගෙ මැනිකට එපා දැනෙන්නට මට වගෙම.
අතින් අල්ලන් ගියපු මතක ලග තුරුල්වී.
අදත් ඉකිගැහෙනවා නුඹෙ සුවද මතක්වී.
ලෝකයට නොපෙන්නන විරහවට තුරුල්වී.
හිතම මලගම් යාවි ප්‍රේමයට තුරුල්වී
ආදරෙ කරන මිනිස්සුන්ට කවදාවත් අමනුස්සයො හම්බවෙන්න නරකයි.ඉතින් කොච්චර ආදරෙ කරත් මට ආයෙ කිසි ආත්මෙක එයාව මුණ ගැහෙන්න එපා.❣️
😢
Superb acting...lyrics 😢...felt hard
ඒ වචන😢❤voice ek❤❤...lssn wadk..good job❤❤
ඉතින් පණ ,උබනම් ආයේ එපා
anyway සින්දුව මරු තිසරයා ❤
දෙන්නගෙම තාත්ත්වික රංගනය නිසා ගීතය තවත් ලස්සනයි ..කොච්චර බැලුවත් එපාවෙන්න නෑ..💜️💜️
Chamathka lakmini ට කොච්චර බැන්නත් ඒ කෙල්ල විතරයි අභියෝග බාර අරන් හරි ලස්සනට රගපැම අති විශිෂ්ඨ විදිහට රගපාන්නේ....හරිම ලස්සන facial expression ..❤❤
පිස්සුවක් අනෙ මේක....❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ❤
❤
නියමයී ...👌👌
හරිම ලස්සන නිර්මාණයක් ❤❤❤❤❤
බලාඉනු හැරෙන්නට තවත් නෑ මට ඉතුරු.....
ඉතින් පණ කවදා හරි යලිත් අප මුණගැහෙමු.... ❤💯
Ammooo ලස්සන කොචිචිර ඇහුවත් හිතට මදි..ආදෙරයි
හරිම ලස්සනයි. කාලෙකට පස්සෙ සිංදුවත් ලස්සන, පද රචනයත් ලස්සන, වීඩියෝ එකත් ලස්සන , රඟපෑමත් ලස්සන නිර්මාණයක් දැක්කා. පුදුම ලස්සනයි. Good luck
Visual එක අලුත්ම අදහසක්.👍👍හරිම ලස්සනයි.
❤❤
🙂❤️ හිතටම දැනෙන ලස්සන ගීතයක්
❤
රහයි...🤗
මටත් මගේ ආදරේ නැති උනා... මගේ මේනු.... ඒත් මගේ හිතෙන් එයාව කවදාවත් අමතක කරන්න බැරි වෙයි.... මන් හැමදාම එයාට ආදරෙයි... (ප්‍රසාන්)
Aiye ඔයා නිකවැරටිyeda❤
@@tharukanawarathne-qi9seow ow nikaweratiye tamai
Good luck thisara malli
අඩේ පුජානයා උබ සුපිරියටම Act කරනවා නියමයි මචන්...
❤❤
beutiful
Lyrics Voice Music
Video
Everything superb.
Good luck all
ඉතාම සංවේදී හදවතට තදින්ම දැනෙන සිංදුවක් ❤
Excellent ma brother thisara weeeasinghe❤️😘
සැබෑ ආදරවන්තයෝ එකතු වෙන්නෙ කලාතුරකින් 😊♥️
Aththa😢
@@UserUser-q8j 🥺
සත්තකින්ම😢
@@GayanSadakumara Mm🥺
මේ වගේ අත්දෑකිම් ලබපු අය කොයි තරම් ඉන්නවා ඇතිද 😢😪
ම්ම්ම්,අනිවාරෙන්ම.💖
තිසර මගෙ ආසම ගායකයෙක් තිසරට පුලුවන් වචනවලට පන දෙන්න
Superrrrrr ❤❤❤❤❤
Thank You ❤
Lassnata act karanawa 😢😢❤❤❤❤
බෙදා ගත් ආදරේ මදක් නොකරන් පලුදු
ඉතින් පන කවදහරි යළිත් අප මුණගැහෙමු❤❤
Visual එක ලස්සනයි ❤
ඉපිද සංසාරයේ මතුභවෙක හෝ යලිදු..,
ඉතින් පණ කවදාහරි යලිත් අප මුණගැසෙමු...🙂❤️
ඒක බලල මට පිස්සු හැදුන....... මම ආදරේ කරල දෙපාරක පැරදිලා දැන් ලංකාවේ න් ඈත් වෙලා තනියෙන් ජීවත් වෙනව ...... 😢 මට බැදීම් තිත්ත ම තිත්ත යි
😢😢😢😢
mn thun prak prduna.mtat dn jivithema epa wela tynne 😢
එක පාරක්වත් love නොකර 🙂 යාලුවෝ වැලපෙන දිහා බලන් හැමදේම තේරුම් ගත්තා.😪 පව් හැබැයි.සමහරු නාස්තිවෙලාම ගියා😢
One of my Favorite singer since childhood ❤❤
ඉතින් පන කවදහරි
යලිත් අප මුනගැහෙමු 😌💗
2019.01.11 මේ මං මැරුන දවස
හුස්ම වැටෙන පලියට ජීවත් වෙනවා
එදා එයාගෙ මගුල් photo එක මගෙ whatsApp එකට ආපූ වෙලේ මං මැරුනා 😥
"ඉතින් පණ කවදාහරි යළිත් අපි මුණගැහෙමු"💔
😢
api ipadenneth thaniyama marenneth thaniyama. a atharathura eka eka hethun nisa ipida ipida marenawa api hamoma. oyata nawatha ikmanata ipadenna awathwak enna kiyala man suba pathanawa
Samaharawita ea oya aith ipaduna dawasa wenna athi. Yana aya yai. Oya nagitinna meaka hithata aragena. Samaharawita oyata aya aithi unath marry karata passé wenas wenna puluwan. Hamadeama wenne hodata. Marry karanna kalin thiyana adare marry karata passé na. Oyage hoda kaale mea. Jeewithe nagitinna try karanna amaruwen hari. Kawadahari hoda adarayak hamba wei. Vishwayata thank karanna
අනේ උද ගහගනින් කියලා මන් මගේ ගමන ගියා කිසීම දෙයක් නිසා යන්න තියන ඉලක්කය නැති කරගත්තේ නෑ ! මට පේන්න දගලන්න ගිහින් එයා ඇන ගත්තා. තමන් හරි නම් කවදාවත් වරදින් නෑ .කවදාවත් මොහොතකටවත් මන් දුක්උනේ නෑ.
😢😢
ආසම ගායකයෙක් ❤️💯
Lassanayi Thisara goodluck
"ආදරේ වැඩිපුරම දැනුන තැන මිනිස්සු නවතිනවා ! 🥺❤️🩹🫀
My fav..... thisara weerasinha
❤❤
හරිම ලස්සනයි.
Heart touching 🥺
දෙයියනේ 🥺🥺🥺 වචන නෑ කියන්න ...😢
හරිම හැඟුම්බර විශිෂ්ඨ නිර්මාණයක් 💐💐💐
❤️🖤❤️🖤
Jayawewa ❤
❤
Harima lassanai
චමත්කා ❤🔥
මාරම රගපෑමක් මනමාලි ගෙයි, පූජනගෙයි. "ඉතින් කවදා හරි අපි මුන ගැසෙමු."
❤❤
අමුතු සින්දුවක් ♥️ ලස්සන කටහඩක් ❤
දැනුනා..රිදුනා...
Lyrics 🥺❤️💐
සුපිරි තිසරයා HIT එකක් තමයි ඉතින්
What a emotional song thisara ayya..... ❤❤❤❤❤ congratulations for your all dreams ayya 💐💐💐💐
මම ආසම නළුවෙක් තමයි මේ ඉන්නේ.
රගපනවා නෙමෙයි ගීතය ඇතුලෙ ජීවත් වෙනවා ❤❤❤
❤
Poojana Dandeniya resembles Irrfan Khan so much. ❤️
ඉතින් පණ කවදාහරි යළිත් අපි මුණගැහෙමු😢😢😢😢😢😢😢
Thisara Aiya ❤
Lassanai...❤
ලස්සනයි good luck bro ❤❤❤❤
Ekanam pissuwak Thisara aiye
Congratulations aluth wadeta
ඉතිං පණ කවදා හරි...
යලිත් අපි මුණගැහෙමු.....🥺💞
ඊලඟ hit එකට ජය වේවා
❤❤❤
ලස්සනම නිර්මාණයක්..ලස්සන වැඩක් තිසර ❤
❤❤