Adare (Official Music Video) -

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024

Комментарии • 1,4 тыс.

  • @thisaraweerasinghe
    @thisaraweerasinghe  Год назад +186

    බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..
    www.youtube.com/@ThisaraWeerasinghe

    • @sandamaliwikcramasinghe1312
      @sandamaliwikcramasinghe1312 Год назад +1

      🥰🥰🥰

    • @sewmiaveesha2319
      @sewmiaveesha2319 Год назад +2

      මේ ගීතයේම අනිත් පැත්ත මගේ සහෝදරයට වෙලා තියනවා. සල්ලි නිසා ලංවෙලා. කාලයත් එක්ක එපා වෙලා එයාලගෙ අම්මලා කියන දේවල් නිසා පවුල දාල යන්න ගියා මගෙ සහෝදරයා අදටත් කිසිම වරදක් නැතිව තවමත් බලන් ඉන්නව දරුවා බිරිද එයා ලගට එනකන් ඒත් ආවෙ නෑ තවටත්. කොටිම්ම ලමයව භාරගත්තට දරුවගෙ උප්පැන්නෙවත් අම්ම හදලා නෑ. අයියට මේව දරාගන්න බැරි තැන දරුවා බලන්න දෙන්න කියල පොලිසියෙන් කිව්ව්වත් අක්ක බලන්න නොදෙන දුකට අයිය බෙහෙත් බිව්ව අදටත් දරුව නොදැක ඉන්න බැරි නිසා එයා ඒ දුකින් විදවනවා 😔😔කොටින්ම ක්‍රිස්තියානිය පවා දරුවගේ තාත්තට නොකියා දරුවාට තාත්තෙක් නැති ගානට,උප්පැන්නෙවත් නැතිව කරල තියෙන්නෙ. 😭කිසිම තාත්තෙක්ට එහෙම දුකක් නොදැනේවා දෙමව්පියො දෙන්නට මොන ප්‍රශ්නයක් තිබුනත් දරුවට ඒ දෙන්නගෙම ආදරේ ලැබෙන්න සලස්වන්න වග බලාගන්න. නැත්නම් දරුවාට එක් දෙමව්පියෙක් වගේම දෙමව්පියෝන්ට දරුවෙක් සදහටම නැතිවේවි දුක දරාගන්න බැරිව...😔

    • @allinone7483
      @allinone7483 Год назад +1

      @@sewmiaveesha2319 හ්ම්ම් ජීවිතේ අපි හිතන දේ උනේම අනිත් පැත්ත. හැබැයි හැමදේම ඇතුලෙ තිබ්බෙ ලොකු පාඩමක්

  • @sitharakawindi1968
    @sitharakawindi1968 Год назад +867

    දික්කසාදෙට පසුත් මම මග බලනවා
    ජීවිතේ හරි පුදුමයකි යැයි
    කියලා නිතරම හිතෙනවා
    මාව ඕනෑ කියා ආ නුබ
    දැන් එපා යැයි කියනවා
    හැන්දෑ වෙද්දි පැටව් දෙන්නා
    තාත්තා කෝ අහනවා
    පුංචි හිත් දෙක රිදවගෙන උන්
    මග බලාගෙන ඉන්නවා
    වැරදිලාවත් ඒවි දෝ නුබ
    මගෙ හිතත් මග බලනවා
    නමුත් නුබ ඇති ඇගේ තුරුලේ
    මතක් වී මට ඇඩෙනවා
    රාත්‍රිය දැන් දිගු වෙලා මට
    නේන නුබ ගැන හිතෙනවා
    නුබගේ තුරුලේ ගෙවපු හැම රෑ
    මතක් වී ගත දැවෙනවා
    ඇගේ තුරුලේ නුබ ඇතිය දැන්
    සුවෙන් නින්දක සැතපිලා
    පැටව් දෙන්නා තුරුල් කරගෙන
    මම නොනින්දේ හඩනවා
    ඇයව ඕනෑ කියූ නුබ මට
    වන්දි දෙන්නම් පැවසුවා
    එයට හැකිදැයි ගෙනත් දෙන්නට
    පියෙක් සැමියෙක් විමසුවා
    ගෙදර දොරෙ හා දරුවන්ගේ වැඩ
    තිබුණ මුත් මට වැඩි වෙලා
    කිසි දිනක නෑ පිටුපාලා මම
    නුබේ ආසා ඉටුකලා
    නුබෙ පළමු පෙම නැවත ඇවිදින්
    ඇගේ සැමියා නැතිවෙලා
    මුලින් කම්පා වෙලා ඈ ගැන
    පසුව ඇය ළග නැවතුනා
    එන්ට පෙර ඇය නුබෙ හිතේ මට
    පිරිලා ආදරේ ඉතිරුණා
    දික්කසාදය අවැසි බව නුබ
    කිව්වෙලේ හද පිච්චුනා
    නුබ ගියත් ඇගේ පෙම පතා යළි
    ඒවිදෝ මට හිතෙනවා
    ඒ නිසා මම දික්කසාදෙට
    පසුත් තව මග බලනවා....
    ✍️ අසලියා කරුණාරත්න

  • @maheshaharshani1555
    @maheshaharshani1555 Год назад +2708

    මගේ සම්පූර්ණ ජීවිත කතාව විනාඩි ගණනාවකින් මෙතන තියෙනවා ...කවදාවත් ලස්සන පවුලක් කඩලා සතුටින් ඉන්න හිතන්න එපා ..ඉන්න බෑ එහෙම...සාප වෙනවා..අහිංසක දරැවො පව් ..අසරණයි ගෑනි ජීවිතේම..මහපොළොවටවත් බැරි වෙන්න ඇති මම දරා ගත්තු දරා ගැනීම ..ඒත් අද මම මගේ දරැවා එක්ක මම දිනලා ඉවර .පිරිමියෙක් නැතුව මම වැටුන තැනින් නැගිට්ටා

    • @masterkavi619
      @masterkavi619 Год назад +51

      Respect🙏❤..

    • @ayomiwanigasooriya2858
      @ayomiwanigasooriya2858 Год назад +46

      බුදු සරණයි අම්මා සතුටුයි ඔයා ගැන අපේ දෙමව්පියෝ ඔය dema අපිට kara api දිහා harilawath බැලුවේ නැහැ අපි ජීවිතේ widawanna පුළුවන් උපරිම widewwa දෙමව්පියන් නිසා

    • @maheshaharshani1555
      @maheshaharshani1555 Год назад +26

      @@ayomiwanigasooriya2858 අනේ දෙවියනේ ..වරදින්නෙ නැහැ ඔයාලට...වරද්දගන්නත් එපා පුතේ..ගොඩක් අය ඉන්නෙ වරද්නකම්..විශේෂයෙන්ම තමන්ගේ කියන අය ❤

    • @maheshaharshani1555
      @maheshaharshani1555 Год назад +4

      @@masterkavi619 ස්තූතී ❤

    • @dimuthusenanayake9946
      @dimuthusenanayake9946 Год назад +15

      Very proud of you. Keep your head high and be strong.

  • @Wa-yj6bb
    @Wa-yj6bb Год назад +140

    කිසිම පවුලකට තුන්වෙනියෙක් වෙලා යන්න එපා කෙල්ලනේ කොල්ලනේ එක මහා පවක් ❤

  • @keelaakee2753
    @keelaakee2753 Год назад +208

    මගේ ජිව්ත කතාවමයි වෙනසකට තියෙන්නේ මගේ දරුවෝ බලන්න එයා එන්නේ නෑ තවමත් දරුවො දෙන්නා හිතන්නේ තාත්තා රට කියලා .ආදරේ කියන්නේ තනිකර ගිනි ගොඩක් . අද එ නිසා මගේ දරුවෝ දෙන්නා දලා පිට රටක දුක් ව්දිනවා. එයාලගේ අනාගතය ගැන හිතලා .මම කියන්නේ ගැනියෙක් උනාම තමන්ට කියලා job එකක් වගේම ඕනම දෙකට මුහුණ දෙන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 Год назад +556

    ගැහැනියක නිවැරැදි කීරීමට සීතීමත් ලොකු දෙයක්..♥️♥️♥️

  • @sayu_d08
    @sayu_d08 Год назад +179

    ශක්තිමත් මව්වරුන් සිටින තාක් දරුවන් තනි වන්නේ නැත🥺🔥❤️😭
    Super feeling song🥺❤️‍🔥

    • @hirunimaduka8354
      @hirunimaduka8354 Год назад +1

      අනිවාර්යයෙන්

    • @nayomiheenatigala5832
      @nayomiheenatigala5832 Год назад +1

      සහතික ඇත්ත

    • @thamalinimanthika4900
      @thamalinimanthika4900 Год назад +2

      ඔව් මව්වරු කවදාවත් ලමයි අත ඇරියේ නෑ. ඒත් තාත්තලාට ඒක පොඩි දෙයක්

    • @RoshaniSamarakoon
      @RoshaniSamarakoon 6 месяцев назад

      Aniwaren❤

  • @kasunweerakoon6165
    @kasunweerakoon6165 Год назад +366

    සමහර මිනිස්සු රැල්ලට ගියේ නෑ..ඇබ්බැහි වෙන රැල්ලක් හැදුවා...සුභපැතුම් තිසර ❤️❤️❤️

  • @sandasschool6678
    @sandasschool6678 9 месяцев назад +62

    මේ කතාවේ කියවෙන්නේ තමුන්ගෙ බිරිඳ, දරු දෙදෙනා අතහැර වෙනත් කාන්තාවක් සමඟ සිටින ස්වාමියෙක්ගේ සිතෙහි ඇතිවන හැඟුම් සමුදායක් ගැනයි...
    ඔහු ගත් තීරණය ගැන ඔහු පසුතැවෙන බව පේනවා. නමුත් ඔහුට යලි හැරෙන්නට නොහැකියි. ඔහු හොයන සතුට, සැනසීම තිබුණේ කලින් ඔහු ගතකල ජීවිතයේ බව ඔහුට වැටහෙන විට ඔහු පරක්කු වැඩියි. වීඩියෝවෙ මැද්දි ඔහුගේ දියණිය අතේ ඔහු ලියුම් කවරයක් තබනවා. හිතෙන අන්දමට ඔහු එහි ඔහුගේ හැඟුම් ගැන ඔහුගේ කලින් බිරිඳට එයින් පවසා ඇති සහ ඔහු දන්නවා ඇයට ඔහුව තේරුම් ගැනීමට හැකි බව.එසේම ඔහුට ඇය සමඟ කතාකිරීමට අවශ්‍ය උනත් එයට ඉඩක් නොලැබෙන්නේ ඔහු පැමිණෙන්නේ ඔහුගේ වර්තමාන බිරිඳ සමඟ වීම නිසා.කොටින්ම කිවහොත් ඔහුට දරුවන් සමඟ නිදහසේ කාලය ගතකිරීමටවත් නොහැකි වන සේ වර්තමාන බිරිඳ ඔහුට රැකවල් දා සිටිනවා. ඒ නිසයි ඇය ඔහුව ගෙදරටවත් නොයවා පන්සලට ගොස් දරුවන්ව පෙන්වන්නට යොදාගෙන තිබෙන්නේ. අවසානයේදී ඔහුට තම දරුවන් සමඟ තව කාලය ගත කිරීමට අවශ්‍ය උනත් ඔහුගේ වර්තමාන බිරිඳ එයට හරස් වී ඔහුව කැඳවනවා.ඔහු නැවත යන්නේ කැමැත්තකින් නොවේ. එ නිසයි ඔහු නැවත හැරී බලන්නේ..
    කලින් බිරිඳ ගැන කිව්වොත් ඇය තාමත් ඔහුට ආදරෙයි, කැමතියි සහ තවමත් ඔහු කෙරේ ඇයට ඇත්තේ ලයාන්විත සෙනෙහෙවන්ත කමක්. ඒ බව ඔහු දකින විටම ඇයගේ මුහුණෙහි ඇතිවන ඉරියව්වෙන් පෙනෙනවා. ඇය තවමත් ඔහු සමඟ ගතකල පෙර මතකයන් වල ජීවත් වෙනවා. එයයි ඇය ලබන සැනසීම. ඇය දරුවන්ට හොඳ මවක්.. සැමියාට හොඳ බිරිඳක්... නමුත් අවාසනාවකට එය ඔහුට තේරුම් ගියෙ පසුවයි...
    එතකොට මේකේ අනිත් පාර්ශවය තමයි ඔහුගේ වර්තමාන බිරිඳ.. ඇය ඔහුව ඔහුගේ දරුවන් බලන්න එක්කන් එනවා. ගැහැණු කොහොමත් අකමැතියි අයිතිය බෙදාගන්නට. ඇයට ඔහු කෙරේ ආදරයක් හා ඊර්ෂ්‍යාව ඇති. එම නිසයි ඇයත් ඔහු සමඟ ඔහු දරුවන් බැලීමට පැමිණෙන විට එන්නේ සහ ඔහුව නැවත ඉක්මනින්ම කැඳවන්නේ. මෙය සාධාරණීකරණය කරන්න බැහැ. නමුත් ඇයගේ පැත්තෙන් ඇය වැරදියි කියන්නත් බැහැ. මොකද ඔහු කලින් බිරිඳ අතහැරලා ආව කෙනෙක්. ඇයට බයක් ඇති නැවත ඔවුන් එකතු වේය කියා.
    කෙසේ උනත් මෙතන ලොකුම වරද පිරිමියාගෙ. ඔහු ගත් තීරණ නිසා අද තවත් ජීවිත ගණනාවක් විඳවනවා. දරුවන් තාත්තා නැතුව, පෙර බිරිඳ සැමියා නැතිව, වර්තමාන බිරිඳ තම සැමියා අහිමිවේයැයි බියෙන්.... ඒ වගේම ලොකුම වේදනාව ඔහුටයි. පසුතැවීමට වඩා දඬුවමක් තව තියෙනවද... අපො කොච්චර විචාර ලිව්වත් මිනිසුන්ට එවලෙට ඇතිවෙන හැඟීම් වෙනස් කරගන්න අමාරුයි. එහෙම හැඟීම් නිසා මොන වගේ තීරණ ගත්තත් අවසානයේ ඒ පිළිබඳව පසුතැවීම තමයි බොහෝ විට ඉතිරි වන්නේ.
    මේ වීඩියෝවේ ගොඩක්ම හිත රිදෙන කොටස උනේ ඔහු අවසානයේ නැවත යද්දි ඔහුගෙ පෙර බිරිඳ දරුවන්ව තුරුල් කරන් ඈත ඉඳන් ඔහු යන දිහා බලන් හිටිය එකට. හරියට බලුපැටව් දෙන්නෙක් තුරුල් කරන් ඉන්න අම්මෙක් වගේ. ඒ තනිවීම මොනතරම් අසරණ ඇතිද...අනේ යන්න එපා කියලා කියන්නද...
    ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි. කවදාවත් මිනිස්සුන්ට තමන් ආසම කරන අයව නැතිවෙන්න හොඳ නැහැ ❤❤

    • @roshanmaduranga5831
      @roshanmaduranga5831 4 месяца назад

      ස්තුතියි ඒ පැහැදිලි කිරීමට

    • @madushanparinga5314
      @madushanparinga5314 3 месяца назад +5

      ලියුම් කවරේ සල්ලි දෙන්නෙ

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 Месяц назад

      හොදින් තේරුම් කරලා....

  • @stefanking01
    @stefanking01 Год назад +332

    විනාඩි 5ක් ඇතුලේ සමහර අයගේ මුලු ජීවිත කතාවම ✍️ ලස්සනට ලියවෙලා ඇති සින්දුව ඇහුවම මුලු ලෝකයක් අමතක වෙලා යනවා .හරිම ලස්සනයි කටහඩ බාවනාවක්💟💯

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 Год назад +187

    කටහඩ භාවනාවක් 🥺❤️ අවසානය වෙනතුරු කුතුහලය එමටයි... රංගනය ඉතාම තාත්විකයි... ඇහැට කඳුළක් එක් කරන්නට සමත් වීමෙන්ම කියන්න පුලුවන් නිර්මානය ඉතා සාර්තක බව.. ❤️❤️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi Год назад +248

    ගොඩක් පිරිමින්ගේ නියම ස්වාභාවය පෙන්නපු සින්දුවක්.කසාද බදින්න හොයන්නේ චාම්,අහිංසක,සරල කෙල්ලෙක්ව.ඒත් බැදලා ටික දවසක් යනකොට උන්ට පොෂ් කෙල්ලෙක්ව ඕනි වෙනවා.ඉතිං පිට යනවා 😥

  • @lekhaathukorala225
    @lekhaathukorala225 Год назад +77

    කාට කොහොම උනත් දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඕන. ඒ නිසා කවදාවත් දරුවන්ට අම්මා තාත්තා නැතිකරන්න හිතන්නවත් එපා..🙂

  • @savisilva4861
    @savisilva4861 Год назад +41

    ඇත්තටම ආදරෙන් ඉන්න දෙන්නෙක්'පවුලක් මැද්දට කවදාවත් තුන්වෙනියෙක් එන්න එපා ඒක ලොකු පවක් පිරිමියෙක් ඉවසුවෙ නැතත් ගැහැනිය හැමදේම ඉවසන් ඉන්නවා ලොකු වේදනාවකින්😢😢 එහෙම වේදනාවක් ගැහැනියෙක්ට කවදාවත් දෙන්න එපා ඒක ලොකු පවක්😔

    • @wedawedage3193
      @wedawedage3193 Год назад +1

      අනිවාර්යයෙන් ම 😥😥😥😥

    • @RuvanKumara-u1x
      @RuvanKumara-u1x Год назад

      Mage athin loku waradadk una 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @noname-ny9xh
    @noname-ny9xh Год назад +489

    කසාද බදින්න බය හිතුනා.. සතුට කියල හොයන සමහර තැන් තරම් දුකක් නෑ නේද.. කොහොමද විශ්වාස කරන්නෙ හිත් ඉක්මනින් වෙනස් වෙනව.. දරුවො හදන්න තුන් දෙනා ඉන්න පව්ල් වෙන් වෙනවනව.. කවදාවත් ජීවිතේ පව්ලක් කඩන්න වචනෙකින්වත් සහය වෙන්නෙපා. ...

    • @duladissanayaka1947
      @duladissanayaka1947 Год назад +7

      හ්ම් 😔

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 Год назад +15

      ඔව් බැදිම කියන්නේ දුකට මුල තමයි

    • @click-y1x
      @click-y1x Год назад +27

      😞හ්ම් දැන් ඉන්න කෙල්ලො එල්ලෙන්නේම දැන දැනම තාත්තලා එක්කමයි

    • @Koshithaashen7668
      @Koshithaashen7668 Год назад +3

      Ow aniwaryenma .

    • @ayeshamaduwanthi3110
      @ayeshamaduwanthi3110 Год назад +3

      @@click-y1x aeththa ban 😔

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 10 месяцев назад +10

    කොහොමද දරුවෝ තනි කරලා වෙනම ජීවිතයක් හොයන්නේ. එදත් අදත් හෙටත් හැමදාමත් මගේ නෝනා මගේ. මේ හුස්ම තියෙනකම් මගේ පන එයා. දරුවෝ ඒ ආදරේ හින්දා ආපු අය. ආදර ලෝකයක් බිදගෙන තවත් ආදර ලෝකයක් හදන්න හිතන්නවත් බෑ. Comments දැක්කම ගොඩක් දුක හිතුනා. ගෑණියෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නියම පිරිමියෙක් හිතන්නෙවත් නෑ.

  • @lakgallery1801
    @lakgallery1801 Год назад +16

    ඇඩුනා.. කාටවත් ඒ වේදනාව විදින්න සිද්දවෙන්න එපා.. දරුවෝ පව්..

  • @samandias1679
    @samandias1679 Год назад +47

    පිරිමින්ට ගැහැණු එපා වෙන්නෙ කසාද බැදල ළමයිනුත් හැදුනට පස්සෙ . . ‌ මේ සින්දුවේ එ යථාර්තය ඒ විදිහටම තයෙනව. ‌ ‌ඇත්තටම හරි ලස්සනයි. . ‌ අන්සතු තරම්ම ලස්සනයි

    • @dasunranaweera5570
      @dasunranaweera5570 Год назад

      Umba geniyekda?

    • @samandias1679
      @samandias1679 Год назад +4

      ඇයි ගෑනියෙක් වෙන්නම ඕනද තවත් කෙනෙක්ගෙ වේදනාවක් දැනෙන්න. . ‌ මනුස්සයෙක් උනහම හරිදේ දකින්න ගෑනු පිරිමි බේදයක් ඕනිනැහැ. . ‌ අදහස් ප්‍රකාෂකරන්න ඕනකෙනෙකුට පුලුවන් ඒකට ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක වැදගත් නැහැ හරිද. . ‌ අහපු

    • @samandias1679
      @samandias1679 Год назад +1

      @@dasunranaweera5570 ඔහෙට කිවුවෙ

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 Год назад

      එපා වෙන්නෙ නෑ ,වෙනසක් හොයනව,

  • @praveenhemachandra7446
    @praveenhemachandra7446 Год назад +47

    මගෙ ඇස් තිබ්බෙම සෙනාලී ගාව! හරිම ලස්සනයී අක්කේ ❤️ සිංදුවත් මරු 💙

  • @abhilashmunaweera4520
    @abhilashmunaweera4520 Год назад +178

    ඒ වචන හදවතට දැනෙන්න ලියලා ඒත් එක්කම සරල තාලෙකට සුන්දර නිළියක් එක්ක කරපු ලස්සන වැඩක්! තිසර ❤️ සෙනාලී ගේ රගපෑම ගැන ඉතිං කත කරන්න දෙයක් නෑ හරිම ස්වාභාවිකයී ❤️
    හැමෝටම ජය

    • @thisaraweerasinghe
      @thisaraweerasinghe  Год назад +3

      Thanks ✌️

    • @lasika4948
      @lasika4948 Год назад

      Hi

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara Год назад

      කටහඩ භාවනාවක් වගේ කොච්චර අහගෙන හිටියත් ඇති වෙන්නෙ නැහැ. වෙනම ලෝකයකට යනවා. සුභ පැතුම් ඔබට❤

  • @kavindyanimnadi3168
    @kavindyanimnadi3168 Год назад +20

    අවුරුදු 3 ක ආදරයක් මුලු හදවතින්ම කරපු ආදරයක් .. ඉවර වෙලා ගියා. එයා අපේ ගෙදර ළගම පුංචි කාලෙ ඉදලා එකට සෙල්ලම් බත් උයලා සෙල්ලම් ගෙදර අම්මයි තාත්තයි වෙලා සෙල්ලම් කලා අපි .. ඒ යාලුකම ආදරයකට පෙරලුනා .ගොඩක් විශ්වාස කලා එයාව ..ඒත් එයා මට පිටු පෑවා . ඒ දවස මට කවදාවත් අමතක නොවේවි. එදා ගොඩක් හොදින් ආදරයෙන් මුන ගැහිලා කතා කරලා වෙනදා වගේ ම ගියා.. ඉන් පහුවදා එයා මටත් නොකියම වෙන කෙනෙක්ව බැදලා . මම ඒක දැන ගත්ත වෙලේ මුලු ඇගම පිච්චිලා ගියා ... මගේ පලවෙනි ආදරේ මට කලා කියලා තවටත් හිතා ගන්න බෑ .....

  • @himashikawshalya9149
    @himashikawshalya9149 Год назад +448

    සියලු දෑ හමුවේ ගැහැනියකගේ දරාගැනීමත්, මවකගෙ අරුම වු ශක්තිමත් බවත් යලි යලි පසක් කරන ලදී.❤️

  • @thakshiladarshihm7207
    @thakshiladarshihm7207 Год назад +22

    ලස්සන සිංදුවක්.බලද්දි දුක හිතුනා.අපි හැමෝම රැක ගන්න හදන පවුල.මෙහෙම අසරණ වෙන ගෑනියෙක්ට ජීවිතෙ නැගිටින්න ශක්තිය ලැබෙන්නම ඕන.එහෙම අම්මලාට සියලු දෙවියන්ගේම පිහිට ලැබෙන්න ඕන.

  • @hiroshiherath4698
    @hiroshiherath4698 Год назад +11

    සිංදුව අහල බලල ඉවරවෙලා, විනාඩි ගානක් කතා නොකර කිසි දෙයක් හිතාගන්න බැරුව අතරමං උනා. මගෙ තාත්තා මාව බලන්න එන දවස වෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා. එහෙම බලන් ඉදල තාත්තා ආවේ නැති දවස්වල පුංචි මට දැනුනු කාටවත් විස්තර කරන්න තේරෙන්නෙ නැති ඒ හැගීම අදත් දැනුනා. මේව සිංදු නෙවේ ලෝකෙට කියාගන්න තේරෙන් නැති කදුලු ! ලස්සනයි ❤️

  • @nethashasasindi4844
    @nethashasasindi4844 Год назад +17

    සුසුම් අතරේ නිදන්ගතපෙම
    හිතේ පත්ලට දැනෙනවා...
    ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
    කල්පයක් සේ හැඟෙනවා...
    කියා නොකියූ පෙම්හැඟුම්රස
    හදේ උතුරා ගලනවා...
    ආදරේ..ඒ.. ආදරේ...
    මගෙන් මං ගැන අහනවා... 🙂💔
    Superb.❤

  • @chalanipriyangika4954
    @chalanipriyangika4954 Год назад +16

    පිරිමින්ට මොන දේ කිව්වත් ගැහැනියකුට දුකක් දෙන්න මුල් වෙන්නේ තවත් ගැහැණියෙක්

  • @niranji4755
    @niranji4755 Год назад +30

    කසාදේ කටු නොගෑවට ගියා කියලා දැන්දැනත්..උදේ හවා මුනගැසෙමින් ..දරුවන් නිසා එකට ඉදන් විදවන..ගෑනු ලෝකේ ඔනි තරම්......ඒ හැම පිරිමියෙක්ම දන්නවා දෙවෙනි ගැහිනිය නෙවෙයි නියම ආදරේ කියලා .....

    • @amilapradeep4980
      @amilapradeep4980 4 месяца назад

      කසාද බැඳපු කෙනා අතෑරලා ගියත් ආපහු එයි කියලා හිතන, තමන්ට වැඩිය හොඳ පෞරුෂයක් තියෙන පිරිමියෙක් ගැන හිතලා එතැන අතෑරුනම නැවත ආවමත් බාරගන්න ආදරෙයි කියලා ඔලුවෙ අත තියල දීපූ පොරොන්දුව පණ වගේ රැකලා, නොඑන කෙනා ආයෙ එයි කියලා අවුරුදු 07ක් 08ක් තනියම වේදනා විඳින පිරිමිත් මේ ලෝකෙ නැතිවම නෙවෙයි. හැබැයි කලාතුරකින් එහෙම පිරිමි ලෝකෙ ඉන්නවා. යන්න ඕනෙ තරං හේතු තියෙද්දිත් ඉන්න එකම එක පුංචි හේතුවක් හදාගෙන වෙන කෙනෙක් ගැන නොහිත ඉන්න පිරිමිත් ඉන්නවා.

    • @AmilaTharuka-x2u
      @AmilaTharuka-x2u Месяц назад

      Man wage 😢😢😢😢

  • @chamilapriyadarshani9676
    @chamilapriyadarshani9676 Год назад +14

    දරාගන්න උපරිම ශක්තිය තියෙන ගැහැනු වගේ ම තවත් කෙනෙක්ගේ ලස්සන ආදරයක් උදුරාගෙන සතුටු වෙන ගැහැනු ගැනත් ඇත්ත ආදරේ අදුරගන්න බැරි පිරිමි ගැනත් ලියවුණු ලස්සන සින්දුවක්

  • @nilanthiliyanage-ig2ug
    @nilanthiliyanage-ig2ug Год назад +19

    මගේ ජිවිත කතාව.. වෙනස මට ළමයි නෑ.. එයා වෙන කෙනෙක් බැඳලා දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.. ගොඩක් ආදරෙන් ඉදලා කොහොමද දාල යනවද මන්දා.. දැන් aurudu 5 ක්‌ එයා ගිහින්.. මම උදේ හවස ආශීර්වාද කරා එයාට යහපතක් වෙන්න කියලා.. ගෙදරින් නිතරම කියපු නිසා මම දික්කසාදය දැම්මා.. වන්දි එපා kiuwa.. එයා හොරට අලුත් නෝනව කසාද බැදලා ළමයි හදලා.. නඩුවට ගියාම එයා මගේ ලගට ඇවිත් සමාව ගත්ත.. එයා දැන් විදවනවා kiuwa.. දැන් මට ගොඩක් දුකයි එයා දුකින් නිසා.. මම හිත හදාගෙන හිටියේ අලුත් නෝනා ළමයි එක්ක එයා සතුටින් ඇති කියලා.. කවදාවත් අහිංසක කුරුළු කුඩු කඩන්න හිතන්නවත් එපා.. එහෙම කරනවා නම් ඒ කෙනාව සතුටින් හරි තියන්න 🙏🙏🙏

    • @anunuwan7143
      @anunuwan7143 7 месяцев назад

      ගොන් මෝඩ හුත්තී

  • @thanugapabasara6120
    @thanugapabasara6120 Год назад +17

    මගේ මතේ නම් කවමදාවත් දෙන්නෙක් මැද්දට තුන් දෙනෙක් වෙන්න එපා ඒක ගොඩක් පව් මොකද තමාගෙ සතුට හොයන්න ගිහින් තවත් කිහිප දෙනෙක්ගෙම සතුට නැති කරන කාලකන්නි ජීවිතයක් මොකටද 😪😪

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk Год назад +12

    යන්නම ඕනේ නම් දරුවෝ එක්ක අසරණ නොකර කලින්ම යන්න. ජීවිතේ මේ අත්දැකීම තියෙන කෙනෙක්ට දැනෙන වේදනාව වචනයෙන් කියන්න හරි අමාරුයි. ගොඩක් ලස්සන නිර්මාණයක්. මගේ නම් හදවතටම කතා කළා

  • @SithupaSandauru-kj4pi
    @SithupaSandauru-kj4pi Год назад +16

    ලස්සනට ඉන්න පවුලක තුන් වෙනියෙක් වෙන්න එපා කවදාවත් .ඒ ගැහැණු කෙනා ඒ දරුවන් හුල්ලන හිල්ලිල්ලට ,විදින වෙදනාව කවදා හරි පල දෙනවා.

  • @sajithakaushalyawikramasin5829
    @sajithakaushalyawikramasin5829 Год назад +56

    මේ විනාඩී 05 හරිම කලාත්මකයී තිසර 💙ලංකාවේ මේ වගේ සාර්ථක නිර්මාණ හැදෙන එක ගැන සතුටුයි! සෙනාලී ෆොන්සේකා වැනි නිළියක් මේ වැඩේට එකතු කරගත්තු එක ප්‍රභල හේතුවක් මේ සිංදුව තවත් සාර්ථක වෙන්න! ගමන සුභයී ❤️

  • @thegamerslife5951
    @thegamerslife5951 Год назад +5

    මගෙත් ඔය කතාවමයි.. මටත්..ඔය විදියටම අක්කයි.. මල්ලියි.. ඉන්නේ.. අද දුව වෛද්‍ය ශිෂ්‍යාව ක්..
    මේ.. කඳුළු සාගර ය.. දන්නේ.. ඒ..ක විඳපු ගැහැණියක්මයි...
    මේක දකින හැම ගහනියක්ම උත්සහ කරන්න.. අපිට අත් වූ.. අසරණ කම අත් නොවෙන්න දරුවන් ශක්තිමත් කරන්න... යහපත් දරුවන් හදන්න.. හැබැයි ඒ..ක හරිම අපහසු සටනක්....
    එතකොට අපිට අත් වූ ඉරණම තව එක්කෙනෙකුට හරි අත් නොවී තියේවි...
    (හරිම ලස්සන භාවනාවක් වගේ.. ගීතයක්...)

  • @dasunwijenayaka7131
    @dasunwijenayaka7131 Год назад +3

    senali akka amage charithaya ragapapu palaveni avasthawa mama dakapu.pemvathiyage charithaya vitharak newei amage charithayath senali akkat hondat karanna puluwan

  • @LakeeshaPerera
    @LakeeshaPerera Год назад +3

    කොයිතරම් prrashna awath api nam divoce dala yanna...yanna thanak na😂

  • @Nilu157
    @Nilu157 Год назад +50

    එයත් මීට කාලෙකට කලින් මායි දුවයි දාලා යන්න ගියා. එයා මාව දාලා යද්දි එයාට මං කරපු ආදරේ තරම් මටවත් හිතාගන්න බැරිතරම්. ඒ වගෙ ආදරයක් දාලා මොලේ තියෙන මනුස්සයෙක් යන්න හිතවනම් ඒක ඒ මනුස්සයගෙ පව්කාර කම... අද මායි දුවයි ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන අම්මලා එක්ක ජීවත් වෙනවා... ආරංචි විදිහට එයා බලාගත්ත අතේ බලාගෙන ගරාවැටුණු කොළනි ගෙදර සැරපරුෂ ගෑනියෙක් එක්ක ජීවත් වෙනවලු... ඒයා මාව අත් ඇරලා වැරදි පාරේ ගිහින් අතරමං උනා. ඒත් මං මගෙ හරි පාර හොයාගෙන ලස්සනට ජීවත් වෙනවා ... කෙනෙකුට දුකක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒක තෙගුණ වෙලා ලැබෙනවා

    • @sithuharshani934
      @sithuharshani934 8 месяцев назад

      Respect mam ❤️

    • @anunuwan7143
      @anunuwan7143 7 месяцев назад

      පල නිලූ බොරු නොකියා මං සැපෙන් ඉන්නේ

    • @Nilu157
      @Nilu157 7 месяцев назад

      @@anunuwan7143
      😁😁

  • @click-y1x
    @click-y1x Год назад +81

    ලස්සනයි මං තාම අඩනවා..පද පේලි හරී ලස්සනයි මිහිරියි..කුතුහලයෙන් පිරී..🥰ආදරේ මහා ලොකු වේදනාවක් .. තමන්ගෙ හැගීම් හමුවෙ බිරිද,දරුවන් අසරණ කරන්නෙපා හැගීම් යටපත් කරන්න ආදරණීය දෙමව්පියනි..ගෑණු ළමයි තාත්තා කෙනෙක් එක්ක යාළුවෙන්න කලින් නොබැදපු පිරිමි ඉන්නවා කියලා මතක් කරගන්න ..

  • @ireshapriyawardana7369
    @ireshapriyawardana7369 Год назад +7

    මගේ ජීවිතයේ මට ලැබුණු ඒ අමිහිරි අත්දැකීම ඒ විදිහට ම මේ සින්දුවේ ලියවිලා තියෙනවා. කවදාවත් කුරුලු කූඩුවක් කඩා බිඳ දාන්න එපා. මන් මගේ දරුවාත් එක්ක අසරණ උනත් මන් පාර්තනා කරනවා හතුරෙකුටවත් එහෙම වෙන්න එපා කියලා.😔🥺

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 Год назад +16

    සමාජයට ලස්සන පණිවිඩයක් දීලා තියෙනවා ....පවුල් ජීවිතය තුළ යතාර්ථය තේරුම් ගන්න තරම් ඔළුගෙඩිවල මොලයක් නැති වීම හරි කණගාටුවක් !
    මේ පසුතැවීම වරදේ බැඳෙන ගැහැණියට සහ පිරිමියාට සදාකාලිකයි...
    වටිනා නිර්මාණයක් !
    ඔබට ජය!!!

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl Год назад +16

    ඇස් වලට කදුලු එන එක නතර කරන්න බැරි උනා..කව්රුත් නොගියපු නොදැකපු තැනක ඉදන් හදපු උසස් නිර්මාණයක්... අම්මලා තාත්තලගෙ හැගීම් ඉස්සර අහිංසක දරුවෝ මොන තරම් අසරණ වෙනවද.. තනි වෙන ගැහැණිය හරි පිරිමියා හරි මොන තරම් දුකක් උහුලනවද.... ඇත්තටම සෑහෙන්න අද සමාජේ දකින්න තියන දෙයක් උනත් කව්රුත් නොදැකපු තැනක ඉදන් බලන අහන මිනිස්සුන්ගෙ හිත් වලට බරක් එකතු කරපු විශිෂ්ඨ නිර්මාණයක් 👌

  • @ashikanimanthi5235
    @ashikanimanthi5235 Год назад +6

    අනේ මෙහෙම කොහොම කරනවද.තමන්ගේ බිරිඳ දරුවන් දාලා වෙන ගෑනියෙක් ගාවට කොහොම යනවද?සාර්ථක නැහැ කඩාගෙන ගිහින් හදන කූඩු .ජීවිතයේ කවදාවත් සැනසුමක් ලැබෙන්නේ නැහැ මෙහෙම පිරිමින්ට

  • @w.maheshakarunathilaka6421
    @w.maheshakarunathilaka6421 Год назад +10

    ජිවිත කතාව විනාඩි 5කින් කියනකොට ඒ දැනිච්ච හැඟීම කොච්චරද කියලා කියන්න හිතාගන්න බැහැ. තිසර ගැන ඉතිං මොනා කියන්නද. තිසර ගේ හැම සින්දුවක්ම හරිම ලස්සනයි. මුළු ලෝකයම අමතක වෙනවා. තව ඉස්සරහට හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @k.h.m.g.b.c.5540
    @k.h.m.g.b.c.5540 Год назад +13

    පපුව පිච්චිලා යනවා වගේ..😖ඇත්තටම ඔය වගේ කී දෙනෙක් ඇතිද...🤧ලස්සන නිර්මාණයක් ...🌹🌹🌹🌹

  • @methushiasinsha6823
    @methushiasinsha6823 Год назад +17

    ආදරේ වේදනාව දන්නෙ ඒකට මුහුණ දුන් කෙනෙක්...මගෙ අම්මව මතක් වුණා...එයා අපි දෙන්න එක්ක තනිවුණ විදිය😭 ඇත්තටම ජීවිතේ හරි අපූර්වට කියනව අයියේ...සුභ පැතුම්❤️

  • @kanganamarakapuge7015
    @kanganamarakapuge7015 Год назад +2

    සමහර අනුන්ගේ පවුල් කඩන වෙ.,,,අමාරු තියෙන කකුල් දෙකේ bitch ල අද සමාජයෙ වැඩි.කැසිලි අමාරුව තියෙන මද කිපිච්ච පට්ට බැල්ලියො නිසා අහිංසක කුරුලු කූඩු වගෙ පවුල් ජීවිත කීයක් නම් විනාශ වෙනවද .

  • @lochanianjika131
    @lochanianjika131 Год назад +11

    ආදරේ මගෙන් මන් ගැන අහනවා 👌❤️ කසාද බැන්ද පමණින්ම දෙන්නෙකුට එක වහලක් යට ඉන්න බැරි බවත් ඒ දෙන්නට ඒ දෙන්නා ගැන අවංක විශ්වාසයක් රදා පවත්තාගත යුතු බවත් බැදිමක වටිනාකම දන්නේ නැති මිනිසුන් ලග මුලු ජිවිතයම ලග ඉදිවි කියලා බලාපොරොත්තු තියාගන්න එපා කියලා ලස්සනට කියලා දුන්නු පද පේලියක් වගේම මියුසික් විඩියෝ එකක් 👌 ආදරය විවාහයට පමණක්ම සිමා නොකර ඉන් ඔබ්බට ගොස් ඇතුලාන්තයෙන්ම ආදරය කියන්න මොකක් ද කියලා තේරුම් කරගන්න හොදම උදාහරණයක් එක්කම හිතන්න දෙයක් ඉතුරු කරපු ලස්සන නිර්මාණයක් ❤️🔥

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Год назад +3

    Aiuage song okkoma niyamyi. Aiue podima podi illimak තියෙනව. ඒ මං පොඩි නිසදැසක් ලිව්වා. Aiyata පුළුවන්නම එක හොදනම් සංගීතය දල පොඩ්ඩක් කියනනකො. මොකද aiya වගේ ගයකයෙක්ගෙන් මං ලියන පොඩි නිසදැස් කැල්ලක් අහන්න pluwannma මං හරි වාසනාවන්තයි. මේ තියෙන්නේ ඒ නිසදැස - මා ඇයගේ වු බව ඔබ දැනගත් මොහොතේ ඔබ මගෙන් ඇසුවේ ඔබට මා කල ආදරේ කොතනද අඩුවුණේ කියා. අඩුවුණේ ඔබගේ ආදරේ නොවෙයි මගේ ආදරෙයි. ඒ නිසයි මා ඇය වෙත බැදුනේ. මා ඔබගෙන් සමුගෙන ගියද නොහඩුනු මා මෙන් එක් සිත් නැති අයෙකු වෙනුවෙන්. මා මෙන් නොව ඔබට එක් සිතින් ආදරය කරන ඔබ සේ ගුණවත් අයෙකු හමු වු දිනක මා සිතින් අමතක කොට තුටින් ඉනු මැන දිවියෙන් යන තෙක්ම

  • @dhanufernando1498
    @dhanufernando1498 Год назад +11

    මේක අහල ඇහැට කදුලක් ආවෙ නැත්තම් වැඩක් නෑ 😢
    හරිම ආදණීය , හැගුම්බර ලස්සන වැඩක් ❤🥺

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial Год назад +115

    මිනිස්සුන්ගේ ඇහැට කඳුලක් එකතු කරන්න හැම කෙනෙක්ටම බෑ....පුදුම ලස්සනයි මේක....සුබ පැතුම් අයියේ...❤️❤️

  • @Sampath1994
    @Sampath1994 Год назад +8

    අවංක ආදරෙ හැමදාම රදා පවත්වා ගන්න උපරිම උත්සාහ කරන්න . කවදාවත් ලස්සන,සල්ලි නිසා වෙනස් වෙන්න එපා,බොරු වංචා කරන්න එපා. අවංක ආදරෙ තියෙන සතුට වචනයට පෙරලන්න බෑ කවදාවත් . දඩුවම් දෙනවාමයි කවදාහරි බොරු වංචාකාරයන්ට ස්භාවදර්මය අනිවාර්යයෙන්ම

  • @harshanidilhani8737
    @harshanidilhani8737 Год назад +2

    Mage ammage jeewitha kathawa me tiyenne mage tatta kawamadawath ammata adare kare nehe amma hitin godak duk winda meka ahaddi puduma wedanawak denenne

  • @soba8491
    @soba8491 Год назад +116

    ආදරේ තරම් වේදනාවක් තවත් කොහෙවත් නෑ..පට්ට වැඩක් හදවතිම්ම❤ ජයමවේවා තිසර අයියේ✌❤️

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 Год назад +6

    මට අවුරුදු තුනේදී මාව දාලා ගිය තාත්තා කවදාවත් මාව බලන්න ආයේ ආවේ නෑ. අවුරුදු හතලිහකට පස්සෙ මම ගියා එයාව බලන්න අපි මුනගැහුන .අන්තිම මොහොතයි ඒ. එයා සදහටම දෑස් පියා.ගත් දවසේ .

  • @madhushani5279
    @madhushani5279 Год назад +8

    කසාදයක අපුලත්වය විදින මනුස්සයෙක් මන් පුදුම දුකක් දැනුනෙ

  • @malidu7
    @malidu7 Год назад +14

    වචනවලින් කියා නිමකර නොහැකි ගීතයක් .. විඩියෝ එකේ හිත නැවතුනු තැන් බොහොමයක් තිබුනා. අන්සතු ඔබ ගීතයට නොදෙවෙනි නිර්මාණයක් .😍

  • @madu5226
    @madu5226 Год назад +15

    සින්දුව බාගයක් අහද්දී ම ඇස් දෙකට කඳුළු ආවා මාර විදියට හිතට දැනෙනවා ♥️♥️😘🥰😍

  • @sheharamanuthmi
    @sheharamanuthmi Год назад +33

    දෙන්නෙක් අතරට තුන්වැන්නෙක් වෙන එක තරම් පවක්😔.......

  • @akilaweerasingha8524
    @akilaweerasingha8524 Год назад +11

    ගෙදරින් පිටව යන ස්වාමියා නැවත වරක දකින විට ඈට දැනෙන ඒ සතුට....... 🥺 feel it 💔

  • @Sky_word
    @Sky_word Год назад +9

    සරලව ගත කරන ජීවත පහසු උනත්, තීරණ සරලව ගත්ත ම ජීවිතේ අමාරු වෙන්නේ තමන්ට විතරක් නෙමෙයි,තමන් වටේ බැදුණු ජීවත රැසකට.
    හිත එකඟ නොවුන පිරිමි ඉදිරියේ දරුවෝ වෙනුවෙන් සංවර ව ඉවසන දහසකුත් බිරින්දෑවරුන් වෙනුවෙන් මේ කරපු නිර්මාණය විශිෂ්ටයි.
    අවංක හෘද සාක්ෂිය, අවංක ආදරය කවුරු වෙනුවෙන් ද තවමත්?
    එහෙම පිරිමින්ට හිතට තට්ටු කරල අහල බලන්න හිතෙන පද, ගායනය, රූප රචනය.
    ඉස්තරම්. ❤️

  • @anushadissanayake9065
    @anushadissanayake9065 Год назад +10

    සතුටුයි කියල බදාගන්න හැමදේම අන්තිමට ඉතුරු වෙන්නෙ දුකක් විතරයි ❤️‍🔥

  • @shalaperera4148
    @shalaperera4148 Год назад +251

    මේක මගේ කතාවටම සමානයි... මගේ තාත්තාත් අපිව බලන්න අවේ පන්සලට කවුරු එක්ක හිටියත් හොදින් ඉන්නොනේ..... ☺️ හරිම ලස්සනයි. ලස්සන කටහඩක් සුභ පැතුම් අයියේ..👍🏻❤️

    • @thisaraweerasinghe
      @thisaraweerasinghe  Год назад +7

      💚

    • @mufthynadeer4651
      @mufthynadeer4651 Год назад

      oya hari nihathamani charithayak bawa penawa mama like eka damme oya me sinduwa kiyana kenata suba pathuwa ekata nathuwa oyage jeewithayata newei mata duka hituna oya kiwwe apiwa balanda apey thatha awe pansalata kiya kiyanakota 😓😞

    • @daylightdatasolution4017
      @daylightdatasolution4017 10 месяцев назад

      puduma hithak

    • @thathsararathnasekara5360
      @thathsararathnasekara5360 10 месяцев назад

      ලස්සන ම comment එක...🎀.. මාරම ලස්සන හිතක්... කවදවත් වරදින්නෙ නැහැ ... කිසිම දවසක තරහක් හිතට ගන්න එපා තාත්තා ගැන .....ඒකත් පිනක්...ඔයත් පින් කදක්🎀🎀

  • @isuramarasinghe6597
    @isuramarasinghe6597 Год назад +5

    ලගදිම දවසක මේ අත්දැකීමට මූන දෙන්න ඕනේ කියලා හිතෙනකොට මැරෙන්න හිතෙනවා දරුවෝ දෙන්නා එක්ක .😢😢

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 Год назад +92

    අන්සතු ඔබ වෙත ..
    රත්තරනේ නුබ මගේ පන නිසා ..
    දවස පුරා කියවෙන සින්දු අයියේ 🥺♥️ මේකත් ඒ වගේ වෙයි ✨ ජය !

  • @Evertruebaby7965
    @Evertruebaby7965 Год назад +16

    ලෝකේ හැම හිතකටම තමන්ගේ දේවල් විතරක් රහා වේවා.

  • @lalithaindrani1526
    @lalithaindrani1526 Год назад +5

    අනේ කිසිම පවුලකට අත තියන්න කාගෙවත් හිතකට දැනෙන්නවත් එපා

  • @darshanapremathilaka87
    @darshanapremathilaka87 17 дней назад +1

    මගේ නඩුව තාම උසාවියේ එත් ඒක එයා දැම්මේ මට ඔනී නෑ අයින් වෙන්න එයාගෙන් මගේ දෝනිට මන් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    තාමත් එයාටයි මගේ මැනික මගේ දෝනිටයි ගොඩක් ආදරෙයි.

  • @rashmiviveka2257
    @rashmiviveka2257 Год назад +8

    ගැහැනියකගේ ඇහැක කදුලට හේතුවක් වෙන්න එපා මේ ලෝකෙ කිසිම ගැහැනියක්.ඔබ අනියම් පෙමට ඔය තරම් ලෝබනම්.ඇය ඇගේ ස්වාමියාගේ ප්‍රේමයට කොතරම් ලෝබ ඇතිද.💔

  • @navodapiyumali5185
    @navodapiyumali5185 Год назад +7

    අද ගොඩක් අයගේ ජීවිත මෙහෙමයි....එකට ඉන්න බැරි නම් ගහ මරාගන්න යන්නේ නැතුව මේ වගේ පැත්තකට වෙලා ජීවත් වෙන එක හොඳයි.... ඒත් ඉතින් අහිංසක දරුවො අසරණ වෙනවා සමහර පිට මිනිස්සු අහන ප්‍රශ්න ඉස්සරහ....මේ වගේ නිර්මාණ දිහා බලලා ඒ දේ තේරුම් අරගන්න ඕනෙ හැමෝම... විශේෂයෙන් ම මේ වගේ පවුල් වල දරුවන්ගෙන් "කෝ තාත්තා,කෝ අම්මා...එනවද බලන්න? සල්ලි දෙනවද? " වගේ ප්‍රශ්න අහලා අසරණ නොකර ඉන්න...Thank you Thisara for being an amazing artist! Artist is a one who melts tough hearts! You're technically successful!

  • @darshikawijeratne1409
    @darshikawijeratne1409 Год назад +38

    හම්මෝ හිරවුණා.... බලන් හිටපු මමත් මේ තරම් ඇඩුව නම් අත්දැකීම් ඇති අම්මා කෙනෙක් කොහොම දරාගෙන ඉන්නද. අම්මා සවිමත් යකඩයක්... කාටවත් බැරි වෙනස් කරන්න, හැබැයි ආදරේ රස්නෙට උණු වෙන.

  • @MalinduChathuranga
    @MalinduChathuranga Год назад +15

    ලංකාවේ දැකපු සුපිරිම Music Video එකක් එක්ක සුපිරිම වැඩක් තිසර අයියා❤️❤️❤️❤️✌️

    • @thisaraweerasinghe
      @thisaraweerasinghe  Год назад

      Thanks brother 🙂

    • @dilushaeka
      @dilushaeka Год назад

      ලංකාවෙ දැනට ආසම voice 2 ක් තියන දෙන්නම එකම comment එකක❤

  • @piyumiayesha
    @piyumiayesha Год назад +21

    උසාවියේ දී සමහර අම්මා , තාත්තා , දරුවෝ😥 අසරණයි දරුවෝ පවු..😥😥

  • @sachinitharaka
    @sachinitharaka Год назад +2

    Wishuwal එක තව ටිකක් තිබුන නන් කියල හිතුනා

  • @amithbandara8606
    @amithbandara8606 Год назад +30

    ලස්සනයි සිංදුව..මගේ අක්කාගේ දුව ඉන්නේ ..❤️❤️👊

  • @nimnadiherath6367
    @nimnadiherath6367 Год назад +2

    අන්සතු ඔබ 2.ඒකෙන් පස්සේ මොකද වෙන්නේ කියලා තියෙන්නේ....

  • @gayaniranasingha7597
    @gayaniranasingha7597 Год назад +73

    සෙනාලි අක්කාට ඕන චරිතයක් හොදට කරන්න පුලුවන්.. සින්දුවත් ලස්සනයි.. 😍❤️

  • @surangifonseka2123
    @surangifonseka2123 Год назад +3

    Api inne lankawen පිට. E nisa sanasimen ඉන්නවා. එත් මන් තේරුම් ගත්තු දෙයක් thamai අපේ රටේ ගොඩක් ගැණු pirimi විසේසයෙන් කසාද බැදපු aya මේ වගේ දරු පව්ල් විනාස කරගන්නවා. හරිම ලේසියෙන් වරදේ බැදෙනවා. ගොඩක් තරුණ ගැණු ළමයි car එකක, bike එකක යන බැදපු පිරිමි දිහා බලලා සල්ලි ගන්න e මිනිස්සු එක්ක යනවා.කවදාවත් එහෙම යන මිනිහෙක් එක්ක ජිවත් wenna හොඳ නැ

  • @danukabandara5811
    @danukabandara5811 Год назад +5

    මගේ ජවිත කතාවම මෙතන එහෙමම තියෙනවා 😭... අදටත් එයා එයි කියලා මං බලන් ඉන්නවා....

  • @click-y1x
    @click-y1x Год назад +14

    මෙච්චර ලස්සන නිර්මාණ ඉදිරියටත් ගේන්න ඔයාට ශක්තිය ලැබේවා...හදවත ගැඹුරටම වැදුනා..❤🌹

  • @pamodyaharshanie3328
    @pamodyaharshanie3328 Год назад +10

    නිර්මාණ කරන්න හැමෝටම පුළුවන් . ඒත් ඇහැට කඳුළක් ගේන්න පුලුවන් හැගීම් අවුස්සන නිර්මාණයක් කරන්න පුලුවන් දක්ශයන්ටම විතරයි. සුබ පැතුම් ❤

  • @nirangaliyanage7576
    @nirangaliyanage7576 Год назад +26

    සිනමා පටයක් නැරඹුවා වගේ. සුභපැතුම් තිසර🌹🌹

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +18

    මෙවගේ දුක විදින අම්මාලා තාත්තාලා කොච්චර ඇතිද
    සිංදුව හරිම ලස්සනයි ජය වේවා🙏🙏🙏

  • @imanganethmini5820
    @imanganethmini5820 Год назад +10

    අනේ 🥺 අන්තිමේදී මොකක්දෝ මහා වේදනාවක් දැනුනා.. ඇස් වල කදුලු පිරුනා 🥺❤

  • @chathufernandz9657
    @chathufernandz9657 Год назад +6

    ආදරේ.. ආදරේ
    මං හොයපු ආදරේ
    දැනුනෙ නැතුවට ඔබේ...
    අහස තරමට ආදරේ
    ලැබුනේ නෑ සත්තකයි ඇය ලග
    ඔබට සමවන ආදරේ...
    මේ ඇත්තමයි! ඔබට පමණයි ආදරේ..
    ඔබම පමණයි ආදරේ...💛

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +10

    තිසර මොන සිංදුව කළත් ඒක මාරම ලස්සනයි...පංචේන්ද්‍රියට හා මනසට ගෝචර වන දැකීම් ⁣හෝ හඳුනාගැනීම් තුළ ජනිතවන තාවකාලික රාගයේ වේදනාවත්, විටින්විට මගහැරී ගිය සැබෑ ආදරයේ අතීත ඡායාමාත්‍රයන් තම අභිමුවම දැකීම තුළින් ඒ සියල්ල තමාටම දඬුවමක් කරගන්නා පෙම්වතෙකු පිළිබඳ පෙන්වන ශ්‍රව්‍ය දෘශ්‍ය කෙටිකතාවකි. රූපරචනාව හා සංගීතයෙන් පදරචනාවේ අස්සක් මුල්ලක් නෑරම ගමන් කරමින් සියුම් තැන් ආවරණය කරන බවක් පෙනේ. හරිම ලස්සන output එකක්

  • @chethanakumari4243
    @chethanakumari4243 Год назад +5

    මගෙ තාත්තා නෑ දැකල ත් නෑ ජිවිතෙ කිසිම දවසක ඔනෙ උනෙත් නෑ. එයා නෑ කියල දුකක් නෑ. හැබැයි මගෙ හිනෙට මට යන්න බැරි වෙන්න එයා එක හේතුවක් උනා. එද ප්‍රැක්ටිකල් exam එකේදි මගෙ තාත්ත නෑ කියල දැනගත්තම මම කොච්චර ලස්සනට නැටුවත් තාත්තා නෑ මට ඩිග්‍ර එක කරන්න සල්ලි නැති වෙයි කියල එයාලා මාව කැපුව .එදා තමයි ජිවිතෙ පලවෙනි වතාවට තාත්තා නැති එකට තරහ ක් ආවෙ. ඒත් අද මට ගොඩාක් සතුටුයි එදා මාව අයින් කරාට අද මම හොද යුනිවර්සිටි එකක් ඩිග්‍රි එකක් කරනවා 😊

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 Год назад +3

      ඔබේ වේදනාව දැණුනා කන්දුලු ආවා, ඔබගේ පිය සෙනෙහස අඩුව පුරවන්න පුලුවන් යහපත් ස්වාමියෙක් ලැබේවා ,දිරියෙන් ජීවිතය ජය ගන්න දුව ,ජයවේවා

  • @NethuNiroshi-pg8wn
    @NethuNiroshi-pg8wn Год назад +3

    As dekata කඳුළු ආවා mage mahaththaya මාව දාලා giyapu හැටි mathak wela

  • @GayanDilpa
    @GayanDilpa Год назад +5

    ආදරය කරපු අය තමන්ව රවට්ටලා ගිහාම දැනෙන වෙදනාව දරාගැනිමට අපහසු උනත්. තමන් වැරදි නැත්නම්. කවදාහරි එම පුද්ගලයට අපගේ වටිනාකම දැනෙනු ඇත .එවිට ඔවුන් පසුතැවුනු ඇත .මෙ සින්දුවෙන් ඒය ලස්සනට කියාපානවා.song ඒක පට්ට් ලස්සනයි.Song ආදරේයි ❤❤❤👍👍.

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 Год назад +3

    Matath therenna wiswasaya nathithanaka khomada adaren inne

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 9 месяцев назад +4

    පවුලක් කඩන්න පුංචි හේතුවක් හරි හදන එකෙකුට හොඳින් ඉන්න සිද්ධ වෙන්න එපා.. ළමයි එක්ක අසරණ වෙන ගෑනු හැම තැනකදිම විඳවනවා විතරයි..මැරි මැරි ජීවත් වෙන පවම පවුල් කඩන උන්ට පටිසන් දෙන්න ඕන 🙏

  • @sameerasiriwardana3582
    @sameerasiriwardana3582 Год назад +9

    විදගන්න හරි අමාරුයි. රූපාත්මක කථනය හරිම අගෙයි. මේ අත්දැකීම විදින අයගේ වේදනාව දෝංකාරය ...සෙනාලි ගැලපෙනම චරිතයක් ..එහෙම වෙන්න එපා කාටවත්ම 😭😭😭

  • @lahiruashan4452
    @lahiruashan4452 Год назад +4

    මෙහෙම ජීවිත කතා වලදි පිරිමියාට හිතෙන්නෙ නැද්ද ඒ කාන්තාව පව් කියල 😢
    කාර් එකේ ඉන්න කෙනා තිසර කියලා අඩගහනකොට තමා මට කතාව තේරුනේ, එතකොටම මගෙ හිතට මාර දුකක් දැනුනා පව් නේද අර අම්මයි ළමයිනුයි කියල 😢😒
    තිසර අයියෙ සුභ පැතුම්. පද වැල් ගොතපු දෑතටත් බුදුසරණයි.. සුපිරි නිර්මාණයක්. 💞
    රැල්ලට නොයා මෙහෙම නිර්මාණ කරන්න. ජය වේවා ඔක්කොටම 😊

  • @gihanipieris2091
    @gihanipieris2091 Год назад +2

    අනේ එහෙම දෙයක් මේ ලොකේ කාටවත්ම වෙන්න එපා. ඵ් වෙදනාව,වෙන්වීම දරාගෙන කොහොම ජිවත් වෙන්නද?

  • @samaraweera77
    @samaraweera77 Год назад +5

    පාවි පාවී සින්දුවෙන් ඔයාගේ සින්දු වලට පට්ට ආස කරා.. අලුතෙන් සින්දුවක් එනකන් බලන් ඉන්නේ... වීඩියෝ වලට තෝර ගන්න නලු නිලියෝ මරූ...

  • @sashiprabaamarashi4771
    @sashiprabaamarashi4771 6 месяцев назад +2

    Eka danuna aththatama papuwtm.........kasada nobada inna tm mge nm thirne...😁❤

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 Год назад +15

    Wishing you all the best thisara 🤗❤️
    අපි දෙන්නා එකට වැඩක් කරන්න හැමදාම හිතා ගත්තට, කතා කර ගත්තට කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියා විතරයි 😋. හැබැයි ජීවිතේටවත් උඹේ video එකක් අධ්‍යක්ෂනයෙන් දායක වෙන්න වෙයි කියල නම් හිතුවෙම නෑ... කොහොම හරි හැමදේම හොඳට වුනා. මේ වැඩේට මටත් තිසරටත් උදව් වුනු අපේ මුලු කණ්ඩායමටම ස්තූතියි. අගය කරන ඔබ සැමටත් බොහොම ස්තූතියි. ❤️🤗

  • @shashikanimodani3947
    @shashikanimodani3947 Год назад +4

    අම්මෝ.. ඇස්වලට කදුළු ආවා. අත්දැකීමක් නම් නෙමේ.ඒත් ඒක තදින්ම හිතට දැනුනා.. කාටවත් මෙහෙම දේවල් වෙන්නෙපා අනේ.. 🙏🙏. අහිංසක දරු පැටව් පව්.. විදවන්න සිද්ධ වෙන්න එපා කිසිම කෙනෙකුට..

  • @sewwandipathirana353
    @sewwandipathirana353 9 месяцев назад +5

    ගැහැණියකගෙ ආදරය, අම්මා කෙනෙකුගෙ ශක්තිය පුදුමාකාරයි.ඒ වගේම දරා ගැනීම..මමත් පොඩි වේලාවකට හරි ඒ ජීවිතය වින්දා මල්ලී ඔයාගේ සිංදුව නිසා.,,😊😊😊

  • @isharasachini
    @isharasachini Год назад +2

    Papuwa pichichila giya. Ane mnda terenne na kohoma pirimi wishwasa kannada kiyala

  • @ireshaharsharajapakshage4921
    @ireshaharsharajapakshage4921 Год назад +5

    පවුලක් කඩලා පවුලක් හදාගන්න එවා කවදාවත් යා දෙන්නෙ නැහැ.