Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහෙම trip ගිහිල්ලා චොර වෙච්ච උන් උඹලගේ සිද්දි ටික දාපල්ලා 😍 next video එක උඹලගේ කතාව වෙයි 👍
මේක බලද්දී කේන්ති යනවා 😂😂😂😂😂 siril අයියා
අපේ ගම 💙
අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඕනි යාලුවනේ😢
@@Lkavisa කක්කි පැත්ත පෙන්නුවොත් දෙනන්ම්
@ratta දකින්න ආසම නැති එකෙක් තමයි👎🏿
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤
Ade man dan danagaththe
Uba kiynn oni ne 😂
Adeh❤
අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply Section එක 😊 Open වෙනවා කියලා 🌝🌚
Kapatiya😁
Ado aththa bn
උඹ හැමතැනම මේ කමෙන්ට් එක දදා ඉන්නව
ඔවුමයි. සොරි හැබැයි වැටුන ලයික් එක ආයෙ ගත්තා 😂
පම්ප් දාන්න යන හැම සැරේකම දාලා යයි කියල හැම පාරකම හිතුවා 😂❤
Aniw 😅
Ou bn 😂
Ow bn 😅
සිරාවටම
මාත් හිතුවා ඕකම 😂😂😂
රැට්ටා අනිත් යු ටියුබර්ස්ලා එක්ක හොදට සපොර්ට් එකේ වැඩ කරනවා විනිලාටත් සපොර්ට් එක දුන්නා ❤සුපිරි සිරිල් අයියා..❤️🔥
ඌ රෙවිලා ඉන්නේ. ඒකයි. අනිත් උන්ගෙන් ගොඩ යන්නේ දැන් 😂
@@truenews2025100% True. ද්‍රෝහියට රෙවිලා ඉන්නෙ...🤬🤬🤬🤬🤬🤬
Uncle trip එක හාද්දී පුදුම තරහක් ආවේ...පස්සේ මතක් උනේ ඒ ඉන්නෙත් රැට්ටාමයි කියලා😂😂😂💔
අනේ පව් බන් උබ 😅
sira🤣
සිරාවටම බං😂
කාලෙකට සැරයක් 😢😅 දාන විඩියෝ එක උනාත් සිරිල් අයියා 😂😌. මේ පාර රැට්ටාත් 🙂 එක්ක එකතු වෙලා දාලා තියේනවා ඉතිම් ආය ඉතිම් ලෝවෙත් නැති වෙන්න 💓😌 සුපිරි සිරිල් ayye අදනම් පට්ට කෝ මේ විඩියෝ එක දාලා තියෙන එක උනාත් අය ලෝවෙත් නැති වෙන්න දාලා තියෙනවා කියන 😌😂 උන් 💙ගැම්මට 😌💓✌️
චූ කරන්න බහිනකල් ඉදල දාල යනකං බලං හිටපු මම😢😢😢
මාත් 😂
Math😂
TO ME
මමත්😂
සිරාවටම 😂
රැට්ට සිරිල් අය්යල එක්ක සුපිරිනේ...❤ගොඩක් ආතල් මේකනම්😂😂
ආතල් දන්නේ නැති උන්ට හොදා
@@niroliveonthopi thama radical gothayo
@@heshanmax963 කලාවක් දන්නේ නැති උබලා වගේ ලිං මැඩි ගෙම්බොන්ට හොදයි
@@niroliveonIdkin ගොබ්බයා තොගේ page එකට ගියාම පේනවා 😅😂
බලපු අපිටත් මල පැන්නා අංකල් එක්ක😂
Me to😹
Ado siravatama😂😂
වේලාසනම අවසානය තේරිච්ච අය මේ කොනට 😁 සිරිල් +රැට්ටා කියන්නේ ඉතින් හිනස්සන්න උපන් උන්. ඒක මරු ❤️
මේ වගේ කල්ල කුජීත සීන් එකක් අපිටත් උනා😂සුපිරියක් තමා.එලම❤
කාලෙකට පස්සෙ ඉස්සර වගේ හොද එකක් දැක්කෙ.. ඒකත් රැට්ටා නිසා හැබැයි ❤️
රැට්ටා බලන්න ආවේ ❤️😌
රැට්ටයි,රැට්ටගෙ තාත්තයි නිසා මේ video එක බලපු එවුන් කෝ❤
සිරිල් අයියා + රැට්ටා ඒක මරැ uncle තමා හොදටම කරේ 😂
කලු රැවුල තියන Dial එක මරැ 😂😂
,පාලිත කියලා පොරකුත් හිටියා උන් ඔක්කොම ඉද්දි තමා පට්ට
එයා රට ගියා නේ😢@@dhanukasandaruwan7399
Kalu rawla hema ekatama thynwne yako😂
@@shehanshanuka4207අම්මෝ😂
කනේ පාර වදිනව ටොයිං වෙන්න😂❤
අන්න නියම වගකිම් දන්න සුපිරි තාත්තලා හරි වාසනාවන්. සාදු සාදු සාදු සා...
Ammo 😂
Ammo 😂😂😂💔
🤣🤣🤣🤣🤣
awasana wenakal video eka baluwe nadda aunty 🤣🤣🤣
අප්පච්චිට ලයිට් කනු පේන්න බෑ 😅😅😅
😂😂
නාන්න ගහට නැග්ගට පස්සෙ බහිනවා පල්ලෙහාට බහිනොව පල්ලෙහට කියලා පල්ලෙහෙට බස්සන එක වෙනකම් බලන් හිටපු මන්😂😂
අම්ම්මෝ පටන් ගත්ත වෙලේ ඉදන් හිනා වෙනව ඉවරයක් නැ අප්පා..අනේ සුපිරි අනෙ සුපිරි ❤❤❤❤❤
මූට චූ බර හැදුනා කියලා මොද්ද බන් අපිව අහාරවන්නේ 😂😂😂කියපු හැටි එක 😁
කනේ පාර නම් ඇත්තටමද කොහේ දුන්න 😂
Ow😂😂
හොදට අහපන් හුත්තා කියවෙනවා
අපි හිතුවෙ තාත්ත පුතාටවඩා සැපක් දාවි කියල
ඇත්තමයි
අර යකා පම්ප් එක දාන්න බහින්නෙ එකම තැනට නෙ බන් මට ඒක මීටර් උනා😂😂😂😂
ණෑ ණෑ වෙනසක් තියෙනව නේද දෙව්ව්නි තැන තිබ්බ කැන්ද ගහක් තුන්ව්ව්නි තැන තිබ්බෙ දැල් වැටක්
මීටරේ අවුලක්.. 😂 තැන් තුනකට බහින්නෙ. ඒ තැන් තුනේම ලයිට් කනු තිබුන එක විතරයි සමානකම.
අම්මෝ ඒක.😂😂 අපේ එකෙක් උන්නා.ට්‍රිප් එක ඇරෙන්ජ් කරන්නෙ ඌ.අන්තිමට කට්ටියම උගේ ගෙදර ගිහින් බෙඩ්ශීට් එකේ ඔතාගෙන වාහනේට දාගෙන ට්‍රිප් එක යන්නෙ .කැලණි පන්සලේ පොකුනෙන් තමයි දත් මැදල මූන හෝදන්නෙ.ආපහු එනකන් කාගෙහරි නාන්න ගෙනා කලිසම් කෑල්ලක් විතරයි අදින්න තියෙන්නෙ 😂😂
සෙට් එකම එකට ඉන්න දකින්නත් ආසයි ❤
RUclipsrs ල collaborate වෙලා videos කරද්දි තමා මරුම😅🔥
සිරිල් සමන් පාලිත තුන්දෙනා කියන්නේ වෙනම ආතල් එකක්😂❤
Hmm iuu
මෙහෙම එකක් අපිටත් වුනා😂😂 ගැම්මක් අයියේ ❤😂
ඉස්සර රැට්ටගේ වීඩියෝ හැම එකක්ම දෙතුන් පාර බලලා තියෙනවා පරගලයට පස්සේ රැට්ට දකින එකත් අප්‍රසන්නම උනා
ඇත්තටම මමත් එහෙමයි
මටත්...ඉස්සර රැට්ටා මරු
අම්මෝ ඒක පට්ට ආතල් 😂😂😂😂😂❤❤❤😅😅
හම්මේ සිරිල්ගේ කන්සෙප්ට් කියන්නේ ඉතින් මරු ජෝක්ස් තමයි 🤣🤣✌️❤
කාර්ඩ් 8ම අරන් තුරුම්පු කියන ඕමියක් දැක්කමයි.😂
Ow oi😂
ඔව් නෙහ්😂😂😂
😂😂😂
අම්මපා යකෝ 😂😂😂
😂
අඩෝ මේක බැලුවම අපිටත් හිතට අමාරුයි බං
අප්පේ රැවුල්වඳුරු පැටියගෙ පැණි හිනාව,,😂
පාලිතත් හිටියනම් තවත් ආතල්... Anyway සුපිරියක් 😂❤❤
පොර කෝ දැන්
Ratta and Siril Ayya Kiyana lengendary characters deke combination eka maru kiyana aya ko balanna..❤✨️🤩😂
10:53 😂 පවු යකෝ
මොකක්ද ඒ කිව්වේ
This is superb. Ratta and Siril, good collaboration. Good one, guys! 🔥❤️
අරූට කනේ පාරක් ගැහුව එකනම්.අම්මෝ😂
ඒ කනේ පාරනම් මරු.😁
කාලෙකට පස්සේ කරපු සුපිරියක් තමා,ගැම්මක් ජය වේවා.💯❤️
අනෙ අම්මෝ.. ඒක පට්ට ආතල්😂😂😂
ආ හිනායන්නැති joke video දාන එකා ❤
අඩෝ එකනම් සුපිරියක් 😂❤️🔥
0:41 ඇඩ් ඉවරයි 😊
දෙයියනේ කියල ඕම පිස්සු httala නම් නෑ නෑදෑයොන්ට කොහේ ගියත් කෝම ගියත් හම්බෙන්න ඕනි දේවල් හම්බෙනව 😂❤
නියමයි පුතාලාජය වේවා ❤️
අනේ පොපොන්නරැවට වෙලා හිටපන් හිටංහුටං
මං හිතුවා නවත්තපු හැමතැනම දාලා යයි කියලා 😂 අන්තිම සැරේටත් හිතුවා පන්සල ගාවින් බහිද්දිවත් දාලා යයි කියලා 😂 දාලා යන්න තිබ්බේ හැබැයි 🥲 👉👈
සිංහල හඩකැවු චිත්‍රපට බලන්න අපි එක්ක සෙට් වෙන්න ❤💪
සිරිල් අයියා 🖤 අහකයන නයි, රෙද්ද අස්සේ දාගෙන ,කනවා කියන්නනම් එපා දවසක සිරිල් අයියා 🤧
Ratta + Siril ayya වෙනම ලෙවල් එකක්
best combination.. රැට්ටා + සිරිල් අයියා
Ai bn ratta uba video dhan naththe ❤❤
හිනා වෙලාම ගෙදරින් බැනුමකුත් ඇහුවා .🗿😂
මං වගේ නම් අනේ අංකල් හුකහන් කියලා බොනවා ඔච්චර බය මොකද්ද 😂
uncle karayawa magin haluwa nm hri😂
@@kaviyhax ඉවර වෙනකන් බැලුවෙ නෑ නෙහ් 😂
@@wihangasihilel2318 hehe balan yana gmn dnme antimt kela una ne😂
Ada th supiriyak siril aiya. 😍🇱🇰🇱🇰❤️
Mekanam patta supiriyak guys 😂😂😂
Eka nam patta. Ubalage tiyena vibe eka venama ekak. .Mata e vibe eka tamai setma. Jaya wewa
රැට්ටා, තාත්තා මරු😂😂
කාලෙකින් බලපු සුපිරිම වීඩියෝ එක ❤️😍
16:38 ආතල් ඕයි..😂😂
අඩ්ඩේහ්... අර කම්මුල් පාරවල් දෙක 😮😮😂😂
ආතල් බොලව්..❤❤❤
ඔයා මොකද සද්ද නැත්තේ
@@yasirugayanga ලගදීම එන්නම්කෝ
තේරුම් ගැනීමක් ඇත්තෙම නෑ දෙපැත්තටම 😂❤❤❤😂😂😂
පිස්සුද බල්ලෝ කොල 8ම බලලා තුරුම්පු කියන්න 😂😂
Patta bun 🥂🥂❤️❤️😅😅 jayawewa Siril aiya and ratta 🎉
සුපිරි 😅😅😅
Supiriyakඅපරාදේ පම්ප් එකක් දාන වෙලාවේ දාලා ගියේ නැත්තේ
සිරිල් අයියා සුපිරි 😊
අඩෝ අපේ ගමටනේ ඇවිත් තියෙන්නේ අපි දන්නේ නැ 😢❤
පියල්ට ගහපු කනේ පාර 😂😂
10.55 කණේ පාර හුත්තා කියවෙනවා
තව ටිකක් රොමෑනටික් විදිහට කරන්න තිබුණා 😊😊😊 Anyway ෴ Good Job 🎉️🌹🎉️🌹🎉️🌹🎉️🌹🎉️🌹🎉️🌹
ඒ වගේ කැරි වැඩ කිසිවෙකුට නොවේවා😂❤
අන්තිම ටික තමා මරුම 😂😂😂ජයවේවා සෙට් එකටම 😍💪🔥
ඒක මරු 😂
දුන්නා නේද ඒකත් කැම ගැස්සෙන්න ආතල් බන් ජයවේවා ❤❤❤
සිරිල් අය්යා කියන්නෙ සුපිරියක් තමයි.
අන්තිමට thamai maru😂
අනිල් මරු ඇක්ටිං...මල් ගන්න සල්ලි දියං....
ඒක නම් මරු...
සුපිරිම ❤😂😂
අඩෝ මේකනම් සුපිරියක් ඕඊ 😂🥺❤
Aiye oya anil kiyanna kenage rawula kapannako appiriyai kohenda Hoya gaththe
7:14 මේ ටික මරු 😂😂
Video එක බලන්න ඇවිල්ලා පොත් ටික order කරපු bio සෙට් එක මේ කොනට 🙃
ai konata enne ithin...ganna aya ganiwi🙂
අපිට නම් දැන් අරන් වැඩක් නෑ 😂@@SENURISAWINDHYA
මාත්....🙌
බුදු අම්මෝහ්...පට්ට 😂😂😂❤
ආතල් ඒක 😂😂
අම්මෝ අන්තිම ටික තමා ආතල්ම 😂♥
ඒකනම් සුපිරියක් ඈ👌 පට්ට 🤜
10:54 Ammooo
ලස්සනයි පුතාලා
ටහුඩු ලොක්කා 😂😅
@@semitone1106 උබලට මාව වටින්නෙ නෑනේ නැත්තන් මන් උබලගෙ ලොක්ක තමා😅
තොට දීපු චන්දෙත් අපරාදෙ 😂❤️
සුපිරී❤
සිරිල් අය්යේ ඔයාගේ පලවෙනි video එකේ ඉදන් මං බලපු එකෙක් ඒත් මං නම් මේකට රැට්ට ඉන්න නිසා පුදුම තරහක් ඇති උනේ මේකට වෙන එකෙක් දා ගත්ත නම් මේ video එක ගොඩක් ලස්සනයි .රැට්ටා ඔයාගෙ යාලුවෙක් වෙන්න ඇති ඒත් ඔයාගෙ වැඩවලට මේයා සුදුසු නෑ.ආය සම්බන්ධ කර ගන්න එපා.මට පවුද්ගලික තරහක් නෑ ...ඔයාගෙ ඉන්න අයත් එක්ක ඉස්සරහට යන්න .ජය වේවා සිරිල් අය්ය ඇතුළු කන්ඩායමට....මං විස්වාස කරනවා ඔයා මේක දකියි කියල
රැවුලාගෙ acting මරු ....
Ado supiriyk ne ❤😅😂😂
ඒකනම් Cupiriyak Siril Ayya😂♥️
අයියෝ රැට්ටා පාවාදෙන්නත් ඉන්නවා නේ, 🥱🥱🥱🥱
ඒකනේ බන්
අප්පිරියයි ඌව දැක්කම
ඒක තමයි මමත් කිව්වේ... ඌට වැලේ වැල් නැහැ.. උගේ video මිනිස්සු බලන්නේ නැහැ කලින් වගේ, ඌ චාටර් උනාට පස්සේ.. ඌ සිරිල් අයියගේ ඇඟේ එල්ලිලා ආයෙත් තැනක් හදාගන්න බලන්නේ
@@cpgamage8650කව්ද කිව්වේ උගේ video බලන්නේ නෑ කියලා අන්තිමට දාල තියේ න video එකේ viwes බලපන් පොන්නය ගිහින් 😅
Moda huyyo tika 💔😂 bn me comments dala tiyenne
මේකනම් සුපිරියක් ❤
මෙහෙම trip ගිහිල්ලා චොර වෙච්ච උන් උඹලගේ සිද්දි ටික දාපල්ලා 😍 next video එක උඹලගේ කතාව වෙයි 👍
මේක බලද්දී කේන්ති යනවා 😂😂😂😂😂 siril අයියා
අපේ ගම 💙
අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඕනි යාලුවනේ😢
@@Lkavisa කක්කි පැත්ත පෙන්නුවොත් දෙනන්ම්
@ratta දකින්න ආසම නැති එකෙක් තමයි👎🏿
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤
Ade man dan danagaththe
Uba kiynn oni ne 😂
Adeh❤
අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply Section එක 😊 Open වෙනවා කියලා 🌝🌚
Kapatiya😁
Ado aththa bn
උඹ හැමතැනම මේ කමෙන්ට් එක දදා ඉන්නව
ඔවුමයි. සොරි හැබැයි වැටුන ලයික් එක ආයෙ ගත්තා 😂
පම්ප් දාන්න යන හැම සැරේකම දාලා යයි කියල හැම පාරකම හිතුවා 😂❤
Aniw 😅
Ou bn 😂
Ow bn 😅
සිරාවටම
මාත් හිතුවා ඕකම 😂😂😂
රැට්ටා අනිත් යු ටියුබර්ස්ලා එක්ක හොදට සපොර්ට් එකේ වැඩ කරනවා විනිලාටත් සපොර්ට් එක දුන්නා ❤
සුපිරි සිරිල් අයියා..❤️🔥
ඌ රෙවිලා ඉන්නේ. ඒකයි. අනිත් උන්ගෙන් ගොඩ යන්නේ දැන් 😂
@@truenews2025100% True. ද්‍රෝහියට රෙවිලා ඉන්නෙ...🤬🤬🤬🤬🤬🤬
Uncle trip එක හාද්දී පුදුම තරහක් ආවේ...පස්සේ මතක් උනේ ඒ ඉන්නෙත් රැට්ටාමයි කියලා😂😂😂💔
අනේ පව් බන් උබ 😅
sira🤣
sira🤣
සිරාවටම බං😂
කාලෙකට සැරයක් 😢😅 දාන විඩියෝ එක උනාත් සිරිල් අයියා 😂😌. මේ පාර රැට්ටාත් 🙂 එක්ක එකතු වෙලා දාලා තියේනවා ඉතිම් ආය ඉතිම් ලෝවෙත් නැති වෙන්න 💓😌 සුපිරි සිරිල් ayye අදනම් පට්ට කෝ මේ විඩියෝ එක දාලා තියෙන එක උනාත් අය ලෝවෙත් නැති වෙන්න දාලා තියෙනවා කියන 😌😂 උන් 💙ගැම්මට 😌💓✌️
චූ කරන්න බහිනකල් ඉදල දාල යනකං බලං හිටපු මම😢😢😢
මාත් 😂
Math😂
TO ME
මමත්😂
සිරාවටම 😂
රැට්ට සිරිල් අය්යල එක්ක සුපිරිනේ...❤ගොඩක් ආතල් මේකනම්😂😂
ආතල් දන්නේ නැති උන්ට හොදා
@@niroliveonthopi thama radical gothayo
@@heshanmax963 කලාවක් දන්නේ නැති උබලා වගේ ලිං මැඩි ගෙම්බොන්ට හොදයි
@@niroliveonIdkin ගොබ්බයා තොගේ page එකට ගියාම පේනවා 😅😂
බලපු අපිටත් මල පැන්නා අංකල් එක්ක😂
Me to😹
Ado siravatama😂😂
වේලාසනම අවසානය තේරිච්ච අය මේ කොනට 😁 සිරිල් +රැට්ටා කියන්නේ ඉතින් හිනස්සන්න උපන් උන්. ඒක මරු ❤️
මේ වගේ කල්ල කුජීත සීන් එකක් අපිටත් උනා😂සුපිරියක් තමා.එලම❤
කාලෙකට පස්සෙ ඉස්සර වගේ හොද එකක් දැක්කෙ.. ඒකත් රැට්ටා නිසා හැබැයි ❤️
රැට්ටා බලන්න ආවේ ❤️😌
රැට්ටයි,රැට්ටගෙ තාත්තයි නිසා මේ video එක බලපු එවුන් කෝ❤
සිරිල් අයියා + රැට්ටා ඒක මරැ uncle තමා හොදටම කරේ 😂
කලු රැවුල තියන Dial එක මරැ 😂😂
,පාලිත කියලා පොරකුත් හිටියා උන් ඔක්කොම ඉද්දි තමා පට්ට
එයා රට ගියා නේ😢@@dhanukasandaruwan7399
Kalu rawla hema ekatama thynwne yako😂
@@shehanshanuka4207අම්මෝ😂
කනේ පාර වදිනව ටොයිං වෙන්න😂❤
අන්න නියම වගකිම් දන්න සුපිරි තාත්තලා හරි වාසනාවන්. සාදු සාදු සාදු සා...
Ammo 😂
Ammo 😂😂😂💔
🤣🤣🤣🤣🤣
awasana wenakal video eka baluwe nadda aunty 🤣🤣🤣
අප්පච්චිට ලයිට් කනු පේන්න බෑ 😅😅😅
😂😂
නාන්න ගහට නැග්ගට පස්සෙ බහිනවා පල්ලෙහාට බහිනොව පල්ලෙහට කියලා පල්ලෙහෙට බස්සන එක වෙනකම් බලන් හිටපු මන්😂😂
අම්ම්මෝ පටන් ගත්ත වෙලේ ඉදන් හිනා වෙනව ඉවරයක් නැ අප්පා..
අනේ සුපිරි අනෙ සුපිරි ❤❤❤❤❤
මූට චූ බර හැදුනා කියලා මොද්ද බන් අපිව අහාරවන්නේ 😂😂😂කියපු හැටි එක 😁
කනේ පාර නම් ඇත්තටමද කොහේ දුන්න 😂
Ow😂😂
හොදට අහපන් හුත්තා කියවෙනවා
අපි හිතුවෙ තාත්ත පුතාටවඩා සැපක් දාවි කියල
ඇත්තමයි
අර යකා පම්ප් එක දාන්න බහින්නෙ එකම තැනට නෙ බන්
මට ඒක මීටර් උනා😂😂😂😂
ණෑ ණෑ වෙනසක් තියෙනව නේද දෙව්ව්නි තැන තිබ්බ කැන්ද ගහක් තුන්ව්ව්නි තැන තිබ්බෙ දැල් වැටක්
මීටරේ අවුලක්.. 😂 තැන් තුනකට බහින්නෙ. ඒ තැන් තුනේම ලයිට් කනු තිබුන එක විතරයි සමානකම.
අම්මෝ ඒක.😂😂 අපේ එකෙක් උන්නා.ට්‍රිප් එක ඇරෙන්ජ් කරන්නෙ ඌ.අන්තිමට කට්ටියම උගේ ගෙදර ගිහින් බෙඩ්ශීට් එකේ ඔතාගෙන වාහනේට දාගෙන ට්‍රිප් එක යන්නෙ .කැලණි පන්සලේ පොකුනෙන් තමයි දත් මැදල මූන හෝදන්නෙ.ආපහු එනකන් කාගෙහරි නාන්න ගෙනා කලිසම් කෑල්ලක් විතරයි අදින්න තියෙන්නෙ 😂😂
සෙට් එකම එකට ඉන්න දකින්නත් ආසයි ❤
RUclipsrs ල collaborate වෙලා videos කරද්දි තමා මරුම😅🔥
සිරිල් සමන් පාලිත තුන්දෙනා කියන්නේ වෙනම ආතල් එකක්😂❤
Hmm iuu
මෙහෙම එකක් අපිටත් වුනා😂😂 ගැම්මක් අයියේ ❤😂
ඉස්සර රැට්ටගේ වීඩියෝ හැම එකක්ම දෙතුන් පාර බලලා තියෙනවා පරගලයට පස්සේ රැට්ට දකින එකත් අප්‍රසන්නම උනා
ඇත්තටම මමත් එහෙමයි
මටත්...ඉස්සර රැට්ටා මරු
අම්මෝ ඒක පට්ට ආතල් 😂😂😂😂😂❤❤❤😅😅
හම්මේ සිරිල්ගේ කන්සෙප්ට් කියන්නේ ඉතින් මරු ජෝක්ස් තමයි 🤣🤣✌️❤
කාර්ඩ් 8ම අරන් තුරුම්පු කියන ඕමියක් දැක්කමයි.😂
Ow oi😂
ඔව් නෙහ්😂😂😂
😂😂😂
අම්මපා යකෝ 😂😂😂
😂
අඩෝ මේක බැලුවම අපිටත් හිතට අමාරුයි බං
අප්පේ රැවුල්වඳුරු පැටියගෙ පැණි හිනාව,,😂
පාලිතත් හිටියනම් තවත් ආතල්... Anyway සුපිරියක් 😂❤❤
පොර කෝ දැන්
Ratta and Siril Ayya Kiyana lengendary characters deke combination eka maru kiyana aya ko balanna..❤✨️🤩😂
10:53 😂 පවු යකෝ
මොකක්ද ඒ කිව්වේ
This is superb. Ratta and Siril, good collaboration. Good one, guys! 🔥❤️
අරූට කනේ පාරක් ගැහුව එකනම්.අම්මෝ😂
ඒ කනේ පාරනම් මරු.😁
කාලෙකට පස්සේ කරපු සුපිරියක් තමා,ගැම්මක් ජය වේවා.💯❤️
අනෙ අම්මෝ.. ඒක පට්ට ආතල්😂😂😂
ආ හිනායන්නැති joke video දාන එකා ❤
අඩෝ එකනම් සුපිරියක් 😂❤️🔥
0:41 ඇඩ් ඉවරයි 😊
දෙයියනේ කියල ඕම පිස්සු httala නම් නෑ නෑදෑයොන්ට කොහේ ගියත් කෝම ගියත් හම්බෙන්න ඕනි දේවල් හම්බෙනව 😂❤
නියමයි
පුතාලා
ජය වේවා ❤️
අනේ පොපොන්නරැවට වෙලා හිටපන් හිටංහුටං
මං හිතුවා නවත්තපු හැමතැනම දාලා යයි කියලා 😂 අන්තිම සැරේටත් හිතුවා පන්සල ගාවින් බහිද්දිවත් දාලා යයි කියලා 😂 දාලා යන්න තිබ්බේ හැබැයි 🥲 👉👈
සිංහල හඩකැවු චිත්‍රපට බලන්න අපි එක්ක සෙට් වෙන්න ❤💪
සිරිල් අයියා 🖤
අහකයන නයි, රෙද්ද අස්සේ දාගෙන ,
කනවා කියන්නනම් එපා දවසක සිරිල් අයියා 🤧
Ratta + Siril ayya වෙනම ලෙවල් එකක්
best combination.. රැට්ටා + සිරිල් අයියා
Ai bn ratta uba video dhan naththe ❤❤
හිනා වෙලාම ගෙදරින් බැනුමකුත් ඇහුවා .🗿😂
මං වගේ නම් අනේ අංකල් හුකහන් කියලා බොනවා ඔච්චර බය මොකද්ද 😂
uncle karayawa magin haluwa nm hri😂
@@kaviyhax ඉවර වෙනකන් බැලුවෙ නෑ නෙහ් 😂
@@wihangasihilel2318 hehe balan yana gmn dnme antimt kela una ne😂
Ada th supiriyak siril aiya. 😍🇱🇰🇱🇰❤️
Mekanam patta supiriyak guys 😂😂😂
Eka nam patta. Ubalage tiyena vibe eka venama ekak. .Mata e vibe eka tamai setma. Jaya wewa
රැට්ටා, තාත්තා මරු😂😂
කාලෙකින් බලපු සුපිරිම වීඩියෝ එක ❤️😍
16:38 ආතල් ඕයි..😂😂
අඩ්ඩේහ්... අර කම්මුල් පාරවල් දෙක 😮😮😂😂
ආතල් බොලව්..❤❤❤
ඔයා මොකද සද්ද නැත්තේ
@@yasirugayanga ලගදීම එන්නම්කෝ
තේරුම් ගැනීමක් ඇත්තෙම නෑ දෙපැත්තටම 😂❤❤❤😂😂😂
පිස්සුද බල්ලෝ කොල 8ම බලලා තුරුම්පු කියන්න 😂😂
😂
Patta bun 🥂🥂❤️❤️😅😅 jayawewa Siril aiya and ratta 🎉
සුපිරි 😅😅😅
Supiriyak
අපරාදේ පම්ප් එකක් දාන වෙලාවේ දාලා ගියේ නැත්තේ
සිරිල් අයියා සුපිරි 😊
අඩෝ අපේ ගමටනේ ඇවිත් තියෙන්නේ අපි දන්නේ නැ 😢❤
පියල්ට ගහපු කනේ පාර 😂😂
10.55 කණේ පාර හුත්තා කියවෙනවා
තව ටිකක් රොමෑනටික් විදිහට කරන්න තිබුණා 😊😊😊
Anyway ෴ Good Job 🎉️🌹🎉️🌹🎉️🌹🎉️🌹🎉️🌹🎉️🌹
ඒ වගේ කැරි වැඩ කිසිවෙකුට නොවේවා😂❤
අන්තිම ටික තමා මරුම 😂😂😂
ජයවේවා සෙට් එකටම 😍💪🔥
ඒක මරු 😂
දුන්නා නේද ඒකත් කැම ගැස්සෙන්න
ආතල් බන්
ජයවේවා ❤❤❤