I am from India, really I don't no this sinhala lauguage,But I really Love this song 👌👌fentastic song brother ❤️really amazing song 👌your voice really super 👌👌Excellent 💐keep it 👍
Truly divine and transcendental very beautifully rendered Divine singing very good performance very sweet voice congratulations thank you so much for your sharing background music group also excellent.
ආවට ගියාට Cover කරපු කාලෙ ඉවරයි 😉 හිට් වෙන්නම Cover එකක් කරගන්න කතා කරන්න 👇
074 12 14 14 6 ( Whatsapp )
කතා කරාට කමක් නැද්ද ගොඩක් ලස්සනයි යි කට හඩ හදවතට ගොඩක් දැනුණා මාර ලස්සනයි යි සැනසීමක් දැනුණා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
දෙව්යෝ තිබු තෑග්ග කට හඩ ♥️♥️♥️♥️♥️♥️♥️
හැමදාමත් බලනවා හරිම ලස්සනයි යි ♥️♥️♥️♥️
Ow harima lassana voic eka pissu hadenawa😍😍😍
Dawasata eka parak hari mey dinduwa ahanawa bawanawak wage lassanai❤❤❤❤
I am from India, really I don't no this sinhala lauguage,But I really Love this song 👌👌fentastic song brother ❤️really amazing song 👌your voice really super 👌👌Excellent 💐keep it 👍
That one love ❤️ song brother
Arjun thank ❤
🎉
❤ tnanks dosto
Thank you so much for this comment 😍😍😍😍 love from sri lanka
50 ස් වතාවකටත් වැඩිය මේ song එක අහපු මම වගේ අය සිටීද ❤🎉😊
අනිවරෙන්මන් වගෙ😢😢😢
Aniwaren brother 👍👍
❤
❤
@@Nimrodvishmitha නැත්තම් බං♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥺
ඇත්තටම භාවනාවක් වගේ..අහගෙන ඉන්න හරි ආස කටහඩක්..උනුසුම් සුභ පැතුම් සහෝදරයා ..
💖
සත්තකින්ම ආදරෙයි බුදුසරණයි
@@ajandabuddika-nd4fo .
මිනිස්සු දැනෙන තැන නවතින්නෙ,,තනියම හරි ආදරේ කරන්න බලාගෙන..❤
ඇත්ත
❤
❤
🥺♥️💯
1 nma
ලැබෙන්නෙ නැ කියලා දැනගෙන ආදෙර් කරන එක කොච්චර වේදනාවක්ද
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්
❤C
🥰
❤
මොකටද බන් නොලැබෙනව කියල දැනගෙන ආදරය කරන්නෙ ඔච්චර බොලද වෙන්න එපා 😁
😔😔😔❤️💚💙🌹
Hmmm noleben adarayak❤
අසම්මත උනත් සම්මත උනත් ආදරේ දැනුන තැන තමයි හැමෝම නවතින්නේ. මට ඔයාව නැති වෙන්න එපා බබා. ලස්සනයි සින්දුව. දවසට ගොඩ පාරක් අහනවා.
❤❤
Eka danna aya dannawa... a aadare lassanai...
Matath a adare nathi wenna epaaa kawadawath...
Matath
❤
අනිවාරේන්❤
ශශිකගෙ සින්දුවක් මේ තරම් ලස්සන ට ඇහිලා නෑ කිසිම දවසක..🥺🥺ඒ හැගීම මාර විදියට දැනෙනවා ...❤️❤️❤️
Aththatama ow. Shashikage akkige sinduwalata godk damages karana aya athare ..me malli thama man ahapu hodama gayanaya
Lassanai ❤❤❤
Sasikage neweyi me.sinduwa.milinda sadaruwange.ordinal.artias
මාස ගානක ඉදන් මගේ ආසම සිංදුව....❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඉවර වෙන්න වෙන්න ආයේම දානවා...❤❤ ඒ තරම් ආසයි...පිස්සු හැදෙනවා ඒ කටහඩට...❤
අන් සතු ඔබ තරම්..
ලෙන්ගතු හදවතක්...
අමතක වෙන්නේ නෑ..
කිසිම දා... ❤️
💗
❤
😢
මාව ඇබ්බැහි වුනා බං ඒ හඬට....මාව ඇඬෙවුවා බං ...ජය වේවා යන ගමන
❤️
Vikara
නොපෙනෙන සේ රැදී
එක මොහොතක් හරී
ඔබ දැක ගන්න ලැබුනොත් යලී
නෙතු කදුළින් පෙගී
ඇති හිස්තැන් මැකී
ජීවත් වෙන්න මට ඒ ඇතී....
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිමදා
මට ඔබ නැති හෙටක්
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්,
එය මට වැඩිය ඔබ දන්නවා.....❤🥺🧚♂️
💖
මගේ Covers අහන ඔයාලා හැමෝටම ඔන්න මගේ පළමු බෞද්ධ ගීතය 👇
ruclips.net/video/ertVbg-u0_8/видео.htmlsi=ArWAk9oUCL9FlkYn
🙏🙏💕💕💕💕
ඔයගෙ නොපෙනෙන තරම් ,මන් කොච්චර අහනවද? මගෙ පපුව කඩාගෙන වැටෙනවා වගේ දැනෙනවා .
පුතේ ඔයා දෙරණ little star එකට තරග kara නේද ?
අද හෙට නැති වුනත් කවදහරි දවසක අයියගෙ Song එකක් Trending 1 එනවා.
අපි හැමෝම ඒ වෙනකන් බලන් ඉන්නවා.Good Luck❤
💖
Mara widiyata papuwata danennawa
beautiful .song 🥰💓💓🌹🌹
මේ මගේ කතාව හොදට අහන්න....
ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 1යි දවස් 23යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම... admin Arosh
🥺
😥😥😥
Ikkmanata eyalawa hambawewa oyta ....
😊ikmt hmbenn eyala gawata ynn🥺
Ikmanin eyalawa oyt hambawenna oni❤️
අම්මෝ මාරම voice එකක් මේක. මේ සිංදුව අහ අහ ඉන්න අතරේ අඩලා පරන ආදරෙකට යන්නෙ මං විතරයි ද
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා ❤️❤️☺️
💗
සමහර සිංදු තියනවා ඒ වගේ ලියවිලා තියෙන්නෙ අපේම ආදර කතාව ❤😂
🥰🥰🥰
ආසම voice එකක්❤️... දෙනුවන් අයියා හදවතෙ ගායකයා.. කියාදෙන්න ආදරේ තරම් සිංදුව ඕනෙ❤️
❤️
❤❤❤
අන්සතු ඔබ තරම් ....
ලෙන්ගතු හදවතක් ....
අමතක වෙන්නෙ නෑ කිසිමදා .....
මට ඔබ නැති හෙටක්...
නොගෙවෙන කල්පයක්...
එය මට වැඩිය ඔබ දන්නවා..... 😢😢😢😔😔😔😔
Nice song 😢
අනෙ ඒ කටහඬ භාවනාවක් කියන අය මේ පැත්තට 😘
❤️
ijbvhn
jhnyvbjmiokuj
❤
💖🥰
දුකක් දැනෙන හැම වෙලේම මන් ඇවිත් මේ සිංදුව අහලා හිත hadaganwa. Hart touching song. 💔
හදවතේ ගායකයා හදවතේ ගායිකාවගෙ සින්දුවක් කිවුවම මාරම ලස්සනක් දැක්කා ❤️
💖
@@DKFans ❤️
භාවනාවක් වගෙ 🤗❤️ඇස් වහන් සද්දෙ වැඩිකරල handfree ගහන් ඇහුවම මාරම් හැගිමක් දැනෙනව🤗💞💯.දුක හිතුනම අහනවා මේක❤️🙃 හේතුවක් දන්නැ ඒත් කොහෙදි ඇහුනත් ඇස් වලට කදුළු ගේන්න පුළුවන් 💯🙃ලස්සනයි ගොඩක් එ වගෙම හැගිම් බරයි💯♥️
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නැ කිසිමද.....♥️🌍
Aththatamai❤❤😢❤❤
❤❤❤❤❤😢
අම්බෝ ඇති යාන්තම්.. කාලෙකට පසසේ Cover එකක් එනවා...😊🙂✨️
❤️
මට ඔබ නැති හෙටක්..😢
නොගෙවෙන කල්පයක්.😢
එය මට වැඩිය ඔබ දන්නවා 💔🥀.
හේතුවක් නැතත් ගොඩක්ම ආදරේ කරපු සින්දුවක් ලස්සනයි ❤️ භාවනාවක් වගේ ❤️❤️❤️
💖
Hi
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ඒ තරම් හදවතටම දැනෙන්න කියනවා.. භාවනාවක් වගේ ඒ කටහඬ ❤❤❤
ඒකනමි පට්ට හදවතට දැනුන තරම එක පාරක් අහපු කෙනෙකුගේ ඇස් දෙක දන්නවා❤❤❤❤
කී සැරයක් ඇහුවද කියලා මට මතක නෑ💐 ඒ තරම් ලස්සනයි ...magical voice
❤❤ to me..
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ .කොයිතරම් ඇහුවද කියලා මතක නැති තරම්.ඒ තරම්ම ඇහුවා.මාරම ලස්සනයි .භාවනාවක්මයි ඒ හඬ.ඇස්වහක්නම් වදින්න එපා.බුදු සරණයි .🖤
සිරා
හදවතින්ම ගොඩක් ලස්සනයි මල්ලියා ආදරෙයි ආදරෙයි 🇱🇰 Voice 👑 ❤ ❤ ආදරෙයි මල්ලියා ❤
💖
@@DKFans harimalassanai
❤
ශෂිකට වඩා හැඟීමකින් කියනවා me සින්දුව භාවනාවක් වගෙයි....සුපිරි ...
එතකොට මේ සින්දුව කාගෙද මිලින්ද සදරුවන්ගෙ නෙමෙය්ද 😅
හැමදේම ලැබුණේ ජපුර නිසා. ආදරය, රැකියාව, මිතුදමට එහා ගිය සහෝදර සහෝදරියෝ ඒ හැමදේම .... හැමදාමත් ආදරෙයි මගේ ජපුරට ❤👑👑️❤❤❤❤❤❤
Wow ඒ voice එක.ඒක මේ වෙලාවෙම අහන්න ලැබුනා.ආදරෙන් එකතු වුන දෙන්නෙක් කවදාවත් වෙන් නොම වේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻
💖
නියම වෙලාවක මේ සින්දුව ඇහුවේ 🥺... නියමයි... බුදුසරණයි ❤️
💖
ඔයාගේ කට හඩනම් පිස්සවක් වෙනුවන් අයියා ❤🥰🥰😊
අධි මාත්‍රාවක් සුදු මහත්තයා ❤
මිනිස්සුන්ව අඬවන්න පුලුවන් ඒ කටහඬට🙂💕
ඇත්තමයි ඒක නම්
Bawanawak wage ashan innawa asai
කියලා වැඩක් නෑ...ඇඩෙන්න හේතුවකුත් නෑ ඒත් ඇඩෙනවා🙊
පරන මතක💔💔😭
🥺🥺🥺
😍❤️🥰.. ආසම සිංදුවක් තමා..👀❤️🥰.. දෙනුවන් අයියගේ Covers කියන්නේ පිස්සුවක් ආ..😋❤️❤️.... Denuwan Aiyage Voice නම්..🎤🙈😍❤️👌. කියන්න වචන නැහෑ..😍❤️🥰.... ඒක නම් මරූ ආ...❤️
අයියගේ Original Songs & Covers ඔක්කොම වගේ හැමදාම නිතරම අහනවා ❤️🥰💕..වෙන සිංදුව වැඩක් නෑ දෙනුවන් අයියාගෙ සිංදු නම් එච්චරයි ඕන.😍❤️. හිතට දැනෙන හිතට වදින Cover Songs නම් දෙනුවන් අයියා විතරයි...🥰❤️😍.❤️.. ආදරෙයි අයියා හැමදාම.❤️😘🌹.. මගේ ජීවිතේ Covers Original Songs වලින් පිස්සු වට්ටපු එකම මගෙ හදවතේ ගායකයා Desawana Kawushaka අයියා තමා...😍❤️😍🥰🙈..ජය වේවා අයියේ ❤.. ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා...☺️❤️✌.. ආදරෙයි දෙනුවන් අයියා...🥰😘❤️.. එහෙනම් අද සවස 7.00ට සෙට් වෙමූ දෙනුවන් අයියගේ ලස්සන තවත් Cover එකක් අහන්න...💕🥰❤️😍... බුදුසරණයි Denuwan අයියා..❤️🙏❤️
❤️
ආස කරනා ප්‍රෙමේ පෙරදා දුන්නේ යලි ගන්නද....❤❤❤හරිම ලස්සනයි voice eka නම් ..
දෙයියනේ ඒ voice එක....අහන් ඉන්න පුලුවන් ඕනෙ තරම්......little star අපේ පුන්චි කොල්ලා
ආදරේ විරහව දෙකම ලස්සනට දැනෙන්න කියන්න පුලුවන් ලස්සන කඩහඬක්නෙ ඉතිං අයියට තියෙන්නෙ... මේකත් හරිම ලස්සනයි අයියෙ... Good luck අයියෙ...💙
❤️
Denuwan malli supiri katahada kollo
අදත් සුපිරියක් තමයි ඉතින් ඔයාගේ,ජය්වේවා,බුදු සරණයි දෙනුවන් අයියා 🙏❤️❤️🙏
Malli 💖
අහම්බෙන් අහන්න ලැබුණේ හරිම ආදරණීය ලස්සන හඬක් ...❤❤❤👍👍👍
me to Dear Lasanai godak❤
මාත් ආදරේ කරන කෙනෙක්.. හදවතට හොදටම දැනුනා කදුලුත් ආවා ඇස් දෙකට..... 😘 ලස්සනම ලස්සන voice එකක්.❤️ඇත්තටම ආදරේ කරන අයට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ❤️
❤️
@@DKFans ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ. 😍
ලස්සනයි දුක හිතෙන සි0දුවක්
අන්සතු ඔබ තරම්,ලෙන්ගතු හදවත් අමතක වෙන්නෙ නෑ කිසිමදා.මාරම ලස්සන සිංදුවක්❤️❤️❤️❤️
තනියම ගේම ගහනවා නේ කොල්ලා ලස්සනට..පට්ට
❤️
නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරී ඔබ දැකගන්න ලැබුනොත් ඇතී ❤️
භාවනාවක් වගේ..🥺❤️ මරූ.. ඒ වොයිස් එක..✊❤️ ආසම..💞 බුදු සරණයි අයියේ 🙏
කොච්චර ඇහුවත් එපා නොවන ගිතයක් ලස්සනයි භාවනාවක් වගේ ඒතරම් ලස්සනයි දිගු ගමනක් යන්න සුභ පැතුම්
මෙක වෙනම රහක් සහොදරයා ඔබ තරම් රසට මේ සිංදුව කාටවත් කියන්න බැහැ .....මම දන්නෙ එච්චරයි මෙක වෙනම රහක්.....❤️👍
😊
හරිම ලස්සනයි...ඇත්තටම අහගන ඉන්න ආස හිතෙනවා.... සුභපැතුම්...
💗
@@DKFans❤❤❤❤❤
Very Beautiful & Very imotional song,
pattama lassanayi aiye mn duka hithuna velavata vadiyenma ahana song ekak meka pattama lassanayi ❤😘@@DKFans
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නැහැ කිසිමදා.. ❤️😥
හදවතට දැනෙන තේරුමක් ඇති හදවතට දැනෙන කටහඩක් ඇති ලස්සනම ලස්සන ආදරණීය සිංදුවක් ❤
බුදු සරණයි
අන්සතු ඔබ තරම් ❤❤❤
මාරම ලස්සනයි සුබ පැතුම් ජයම වේවා තෙරුවන්සරණයි 🥰🙏🏻
ඇත්තටම ඒ කටහඬනම් භාවනාවක් වගේ මේ සින්දුව ඔයාගෙ හඬින් අහන්න ආසවක් තිබ්බා ඒත් මම හිතුවෙ නෑ මේ සෝන්ග් එක ඔයා කියයි කියලා ♥️ ගොඩක් ලස්සනයි අයියා බුදුසරණයි දිගටම මේ වගේ හදවතට කතා කරන්න පුලුවන් සින්දු කියන්න ශක්තිය දෛර්ය ලැබේබා all the best 🌎☺️
💖
හිතට වදින පට්ට කටහඩක් අයියෙ...ජයෙන් ජය..👍
❤️
හෙඋවා 😥😟
අනේ මේ සින්දුව දැන් මාස ගානක ඉදන් මම අහනවා..මේක නම් පිස්සුවක් වෙලා.ඔයාගෙ voice එක හදවතේ හැම සියුම් තැනකටම හරි අපූරුවට දැනෙනවා.❤ අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා...❤❤❤❤
අන්සතු ඔබ තරම්... ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිදා.... 🥺🥺
🥰
❤yes royalty depends
Godak lassani malli song el😂❤
භාවනාවක් ❤❤ කතාව බලනකොට ඔය සිංදුව ඇහෙනකොට මාර දුක් 🥰 හැගීමක් එන්නෙ😔
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා 💔💔
❤️
භාවනාවක් වගේ හිත නිවෙන කටහඩක්. බුදුසරණයි. ප්‍රාර්ථනා කරනවා හැමදේම සාර්ථක වෙන්න කියා හදවතීන්ම ❤
භාවනාවක් වගේ කටහඩ+ ආසම සිංදුවක් ❤🥺 ලස්සනයි අයියේ 😍
💖
ලස්සන voice එකක් සුබ පතනව ඔයාට ගොඩක් දුර යන්න පුලුවන් 💗💗💗
හරිම ලස්සනයි..අහගෙන ඉන්න හරිම අස කටහඩක් ඇත්තටම මම මෙ සිංදුව අසාවෙන් අහන්නේ...සුබ පැතුම් මල්ලි❤😊
💗
මේ සිංදුවේ මගේ ජීවිත කතාවම තියනව...අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නැ කිසිම දා.. 😔🥺💔
❤️
Hmm
Hnmm ❤❤❤
ආසම කරන සිංදුවක්..❤️😍
අයියාගෙ කටහඩින් අහන්න තවත් ආසයි ❤️
❤️
මටත් තියෙනවා අන්සතු පෙම මට ගොඩක් ආදරෙයි ඇති කියලා හැබැයි එයාගෙ කෙනා එයා ගාවට ආපුහාම ගොඩක් වෙනස් 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
හැමදාමත් වගේ සුනීරගේ මේ ගීතයත් හරිම ලස්සනයි❤.ඒ ආදරණීය කටහඬ වගේම පද පෙළ, සංගීතය හරිම රසවත්❤❤❤
මං ආසම සිංදුවක් ..අයියාගේ කටහඩින් අහද්දි වෙනස්ම දෙයක් තියෙනවා ..ගොඩක් ලස්සනයි ..හැමදාම සතුටෙන් ඉන්න .තෙරුවන් සරණයි ..❤️
💖
❤@@DKFans
ඔයාගේ කටහඩ නම් භාවනාවක් ඒවගේම ඒක පිස්සුවක්...🥺😍❤️❤️❤️❤️
බුදු සරණයි ❤️🌼
❤️
ඒකනම් සුපිරි අයියා ..... මරු ලස්සනයි ..... ආසම කරන voice එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 😘😘😘😘😘😘😘😘😘😘
💖
අනේ ඒ කටහඩ බාවනාවක් වගේ..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ..fb එකෙන් බලලා ටික්ටොක් එකෙන් බලලා youtube එකෙන් සම්පූර්ණ එක බලන්න ආවේ..අනේ ඒ වොයිස් එක 😍😍😳
දෛවේ ලියලා තිබෙන හින්දා
ඔබව වෙන කෙනෙකුට.....
නිහඩ වීලා නැවත හැරිලා
යන්නේ මං කොහොමද.....
❤️
❤️
😥😥😥😞
ඒකනම් පිස්සුවක් දෙනුවා
Normal songs ,Cover songs nam denuwan thamai ආදරෙයි මගේ එකා තව තව දිවුනුවට පත් වේවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌💪💪
❤️
Aka tammy
ආසම සින්දුවක්....මේක අහනකොට අතීතෙට යනවා දන්නෙම නැතුව.අයියගේ හඩින් අහනකොට භාවනාවක් වගේ...👍👍👍👊👊👊
💖
මාරම ලස්සනයි පට්ට voice එකක් ජයවේවා ❤❤❤
ඒකනම් පට්ටම දෙනුවන් අයියේ...මරු...!!!👌👌👌 අයියගේ වොයිස් එක හොදට ගැලපෙනවා සිංදුවට.අයියගේ ඔරිජිනල් සිංදුවක් වෙන්න තිබ්බෙ ඔය සිංදුව 🤐😥
💖
Ow 😥
අහන්න ආසම සින්දුවක් ආසම ගායකයගෙ කටහඩින්... 🥺❤️ භාවනාවක්... 🥺❤️
💖💖💖මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් .....එය මට වැඩිය ඔබ දන්නවා....😥😥😥 මං අාසම සිංදුවක්❤❤❤💖
ලස්සනයි මල්ලි දැන් තියෙන. කුණුහරප වලට වඩා ❤️❤️
මේ සින්දුව රසටම කියන්නෙ දෙනුවන්❤️🩹❤️🩹❤️🩹❤️🩹
❤️
දෙනුවන් අයියේ උබ ආසම ගායකයා වෙලා ❤️🙂✊ ගැම්මක් මේ වගේ අපේ ට්‍රැක පනින කවර් සිංදු ඕනි 🥺♥️👍
Adareiiiiiii godakkkk godak dukaiiiiii🤤🤤🤤🤤😢😢😢
දවසම අහන අයියගෙ සිංදු සෙට් එකට තවත් සිංදුවක් එකතු වෙනවා කියන්නෙ 💓
මගෙ හොබී එක අයියගෙ සිංදු අහන එක තමයී...💛
math
❤️
Male version එක ගොඩක් හිතට දැනෙනවා...ආසම ගායකයෙක්..ලස්සනම හඬක්❤❤❤❤❤
සුපිරියි ....මාර ලස්සනයි අයියේ..😉😉😉ආදරෙයී ......❤️❤️❤️❤️❤️
❤️
අන්සතු ඔබ තරම් ලෙන් ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා🖤
❤️
Truly divine and transcendental very beautifully rendered Divine singing very good performance very sweet voice congratulations thank you so much for your sharing background music group also excellent.
භාවනාවන් වගේ මල්ලි.ඔයාගෙ හඩ.ඇත්තටම හරිම ලස්සන යි.ඉදිරියට ම යන්න සූහ පතනව. බුදු සරණයි...❤❤❤❤❤❤
දුකින් ඉන්න අය අඬවන හඬක්❤️❤️❤️❤️❤️❤️❤️ හදවතටම දැනෙනව❤️❤️❤️
🥺💎
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අයියේ..මගේ playlist එකේ අයියගේ සිංදුම විතරයි තියෙන්නේ..හැමදාම රෑට අහන්නේ ඒ සිංදු..ඔය කටහඬ ගැන කියන්න වචන නෑ අයියේ...මගේ ජීවිත කතාවම මැවිලා පේනවා අයියගේ සිංදුවෙන් සිංදුව අහද්දි..හරිම ලස්සනයි...good luck අයියේ..❤
💖
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා..🌍
❤️
Super song brother 👌👍
My favourite song ❤
මේකනම් දැනෙනවා වැඩියි 😔❤️🩹🥺
භාවනාවක් ඉතින් ඒ voice එකහ් ❤🍃🎧
❤️
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිමදා..... ❤
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා.....🙏
මරු ඕයි ඒක පට්ට......👍🏼
💗
කොච්චර ඔහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්❤
💖
හරිම ලස්සනයි ,මිහිරි කටහඬක් 🤗
❤️
Hee