Excellent advice Doctor! It’s great if you do a few videos like this in English, so that many English speaking people around the world can follow you. 👌🙏
What an amazing explanation about our diet. Thank you for your great kindness for us. It's never taught by doctors when we Channel a doctor. This is the most essential thing every one should get to know
Dr.. mata hitenawa mawa kama walata wada mahath wenne birth control walata ganna beheth walin kiyala.. a thathwaya gataluwak nemeida kama walinma palanaya wenna puluwanda
Doctor mage bara 114i kg man mona meathod ekatadha keema kanna ona fb eke nam kisi deyak therenne ne mage wayasa39i usa 5.8i mata kisi ledak thawama hedune ne plz help karanna
Doctor ada oy ape scl ekat awen thama man me channel eka dengththe math 17 years godak mahatha hormona problem ekk thiyn kenek doctorge lecture eka ada godak wedgth ekk una.. sir vitmin d una thathwayata krnn pulan deyk kiynnko
මානවහිතවාදී වෛද්‍යතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි..
අපිට ඉස්කෝලෙදි උගන්නපු nutrient composition of the plate නෙමෙයි මේ. ඒත් දැනුමෙන් වැඩි වෙද්දි ඒ බව තේරුම් ගත්තත් ගුරුවරයකු විදියට මට syllabus එකේ තිබ්බ විදියම උගන්නන උනා. මට
ගුරුවරයා ගේ කාර්‍යභාරය නිවැරදි දේ ඉදිරි පරම්පරාවට දායාද කිරීමයි( විභාගයට සූදානම් කිරීම නොවේ )
Great advice. Thank you doctor
Excellent advice Doctor! It’s great if you do a few videos like this in English, so that many English speaking people around the world can follow you. 👌🙏
Unlike Sinhala there are LOTS of resources on this subject in English. Look up Dr. Sten Ekberg
Thank you for your excellent explanation.
Thanks doctor for your excellent advice 🙏
ස්තූතියි ඩොක්ටර්
What an amazing explanation about our diet. Thank you for your great kindness for us. It's never taught by doctors when we Channel a doctor. This is the most essential thing every one should get to know
Thankyou doctor.
Waiting for next video.
I doing omad method is star fruit [KAMARANGA] good to take as a fruit?
Doctor , cholesterol wadi ayatath diet eka karagen yana widiha gana video ekak kranna puluwn nm😁
Is it okay to have curd made by fresh milk at home for a diabetic patient ?
Thank you doctor.blood pressure walatath treatments kiyala denna🙏❤
ප්‍රෙශර් එකටත් මූලික හේතුව ඉන්සියුලින් ප්‍රතිරෝධය ම තමා.
Thanks Dr Meka thamai therum ganna bari una Dee..Dan therunaa🤗🤗
👍 සුපිරි
Thank you so much doctor. God bless you !
Thank you doctor 🙏🙏🙏
Thank you soooooo much doctor ...
Thank you doctor . Theruwan Saranai !
Dr.Thanks you ..🙏🙏🙏
Semolina kaamata ekathu karagaththata prashnayak nadda
මට ලොකු ප්‍රශ්නයක් තියනවා,මටත් කෙට්ටු වෙන්න ඕනෙ..ඒත් මට මේක කරන්න තේරෙන්නෙ නෑ,FB එකේ Guide බැලුවත් තේරුම් ගන්න අමාරුයි ,කොහොමද පටන් ගන්න ඕනෙ?? ලිස්ට් එකක් දෙනවද ?please reply කරන්න.ගොඩක් ස්තූතියි ඩොක්ටර්
ලොකුවට හිතන්න එපා ඔයා.සරලව පටන් ගන්න.ඉස්සර කාපු බත් වලින් තුන් කාලක්ම අඩු කරන්න.ඒ වෙනුවට ඩොක්ට ඔය කියපු මැල්ලුමක් බිත්තර එලවලු දාගන්න.එලවලුත් පිටි ගොඩක් තියෙන ඒවා අඩු කරන්න.අතරෙදි පිටි සීනි කන්නම එපා.පාන් බනිස් නවත්තලාම දාන්න.පාන් කන්න ඕනිනම් බත් නැතුව ඒ වේලට පාන් පෙත්තක් දාගන්න.ඒ ටික වතරක් කරත් කෙටිටු වෙන්න පුලුවන්.කන වේල බඩ පිරෙන්න කන්න.අතරමග කන්න එපා.
Dr meekiri wenuwata yougurt kanna epada
Dr thank for this info. Is it okay if we have 4 eggs per day? Is it full egg or only egg whites
Please explain
full egg
Thank you so much doctor
Thank you doctor ❤️
මේදය වැඩිපුර ගන්නකොට කොරෙස්ටෝල් ප්‍රශ්නයක් නැද්ද?
නරක කොලෙස්ටරෝල් ඒ කිටන්නෙ ට්‍රයිග්ලිසරයිඩ් අඩුවෙනවා
හොඳ කොලෙස්ටරෝල් ඒ කියන්නෙ HDL වැඩි වෙනවා.
Great explanation
Glad it was helpful!
Dan kale mas warga wlata dena injection warga nisa cancer wge ewa ena balapam tiyeida doctor?
Fasting inna welawa wadi wenakota sugar level eka wadi wenawa nam 14 hrs fasting hitiyata kamak nadda?
doctor api nitara kana kaama vala calories gana gana videos ekak karnnko
Dr.. mata hitenawa mawa kama walata wada mahath wenne birth control walata ganna beheth walin kiyala.. a thathwaya gataluwak nemeida kama walinma palanaya wenna puluwanda
Niyamai
Doctor mudawapu mee kirida honda mudawapu ela kirida
දෙකම
Thank you doctor
ඩොක්ට මට අවුරුදු 40 දියවැඩියාව පැය10 178 mgදැන් දවස් 3 විතර .බෙහෙත් දුන්නා .බෙහෙත් නොබ් සනීප කරගන්න මේ ක්‍රමයෙන් බැරී ද ඩොක්ට .හැම වීඩියෝ එකක්ම බැලුවා .ඩොක්ට ගේ . ඩොක්ට හම්බෙලා උපදෙස් ගන්නේ කොහොමද .පින් සිදුවෙයි ඩොක්ට .
Reply na neda.😢😢😢
E chanelling
watina viedio ekak thankyou Sir mata badata thitha fb group ekata comment danna bene
what if you have a sweettooth? Do you have any suggestions about Srilankan sweets/ honey/ jaggery, etc.?
extract your sweet tooth
Thank you
Pol sambol hoda nane gastrits thiyana ayata? Ekata mokada karanne?
Oya kanna baya wenna epa gastritis hoda una mata
Dr. Olive oil hodaida?
එපා
thaz dr
Doctor mage bara 114i kg man mona meathod ekatadha keema kanna ona fb eke nam kisi deyak therenne ne mage wayasa39i usa 5.8i mata kisi ledak thawama hedune ne plz help karanna
Doctor ada oy ape scl ekat awen thama man me channel eka dengththe math 17 years godak mahatha hormona problem ekk thiyn kenek doctorge lecture eka ada godak wedgth ekk una.. sir vitmin d una thathwayata krnn pulan deyk kiynnko
Good vedio..thnkx doctor
පොඩි කාරනාවක් දැනගන්න පුලුවන්ද ,doctor ape පවුලේ doctor ගෙන් දියවැඩියාවට බෙහෙත් ගන්න ගියාම මම කිව්වා 16/8 ඩයට් ප්ලෑන් එක follow karanawa,ahema gataluwak na neda kiyla doctor mata banna ne ..pissuda ..mona 16/8 ද කියලා...ඇයි වන්නකූ මහත්මයා එහෙම වෙන්නේ පොඩ්ඩක් පහදන්නකෝ
16/8 ඩයට් එක කලාම දියවැඩියා සනීප වෙනවා. ඒක ඔප්පු කරලා තියෙන්නේ. නමුත් වෛද්‍ය විද්‍යාලයේ 16/8 උගන්නනනේ නෑ. සමහර වෛද්‍ය වරු රෝගීන් තරම් දැනුවත් නෑ. අන්තර් ජංජාලය නිසා වෙච්ච අකරතැබ්බයක් ඔික.
@@DoctorJanakaWannaku
Docter ,...
මට තාමනම් ඔය ප්‍රධාන පෙලේ රෝග මොකුත් නෑ.
මම දෙසැම්බර් මුල ඉදන් WM කරනව.දවසටම කෑමගන්නෙ එක වතාවයි.16/8ත් නෙවි,පැය 24ට එක වතාවයි.හොද ප්‍රතිඵල තියනව.ඒව තව පස්සෙ කියන්නම්.
මට දැනගන්න පුලුවන්ද ,
මේ ක්‍රමකට කෑම ගන්න ගමන් Blood දෙන්න පුලුවන්ද. .?කියල.
(A-Blood 🤔29 වෙනිද දෙන්න තියෙන්නෙ.)
අනේ docter සමාවෙලා පුලුවන්නම් පිළිතුරක් දෙනවද...plz ....🙏
Ok
Ow Doctor matath consultant kenek banna
Meka karaddi milk tea cofee bonna puluwanda?
එපා
Doctor දියවැඩියාව තියෙන කෙනෙක්ට තැඹිලි බොන්න හොදයිද...
Great
දියවැඩියාව නැති කෙනෙක්ට බර අඩු කරගන්න මේ විදියට කෑම ගත්තට කමක් නැද්ද?
කමක් නෑ
diabetic nettan kos ahema kewata kmk nedda doctor ..
1/5
Dr nirodayane iddi meka karata kamak nedda
කමක් නෑ
මීකිරි උදේට කෑවට කමක් නැද්ද
Ok
Doctor මට දියවැඩියාව නෑ මහතත් නෑ නමුත් කොලොස්ට්‍රෝල් වැඩි ජානමය දෙයක් කියලා කිවුවේ Doctor..
total cholesterol ,LDL ,Triglycerides වැඩි
HDL අඩුයි
මට මේ ක්‍රමය තුලින් ඒක අඩු කරගත හැකිද මේ ආහාර රටාව කොලොස්ට්‍රෝල් පාලනයට හොදද
🙏🙏🙏
👍 👍 👍 👍 👍
👍👍👍👍
මට මහත් වෙන්න ඕනේ ඒත් බඩ නැතිව මහත් වෙන්න ඕනේ
මස් කන්න
අපේ වර්ක් අවුට් කරන්න
👍👍👍👍👍👍🙏🙏🙏🙏
දවසකට බිත්තර 4 කෑවට කමක් නැද්ද
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
ස්තූතියි ඩොක්ටර්
Thank you 😊 doctor
🙏🙏🙏
👍👍👍
Thank you doctor
Thanks doctor
Thanks doctor