ඉන්ටමිටන්ට් ෆාස්ටිං පටන් ගන්නේ කොහොමද ?

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 149

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  6 месяцев назад +5

    #wannakumethod
    @simple way to super health.
    @ Sleep before ten o'clock. @ Turn off the TV phone, computer by eight o'clock. @Don't get up before five in the morning.
    @Drink a glass of water half an hour before eating. Do not drink water until half an hour after eating.
    @Eat just Two meals per day. Eat it to your heart's content. No snacks.
    @ Finish dinner before 7 p.m. @first meal of the day after 12pm.
    @. Water fasting until 12PM @@@ Avoid these foods at any cost. sugar, sugar substitutes, refined carbs, bread, milk, vegetable oils, sunflower oil, corn oil, RDB oils, margarine, processed food, packeted food, artificial food, nuts and seeds, ice cream, chocolates, cakes, biscuits, buns, milk packets, Frizzy drinks, energy drinks, coke, pepsy, toppings,
    @dont dine out, always eat home cooked meals.
    @limit these foods,
    Grains, Rice,s, Peas, Cowpeas, Mung Beans, Chickpeas, Oats,chia seeds, Dates, Yams, Potatoes, Sweet Potatoe, Carrots, Beets, Fruits,, Bananas, Mangoes, Pineapples, Papayas, Bananas, Watermelons, Jackfruit, Apples, Grapes, Pumpkins,these foods would increase your blood sugar levels and would make you fat. So Limit those foods to a maximum of 1/4 of the plate. It is better if you can replace that 1/4 of your plate with non starchy vegetables. or with “super foods” given below.
    @@@;Start eating more fats and proteins. Animal Fat is your friend. Especially animal fat .
    At least 3/4 of the plate should be Super foods such as.
    @Beef @ red meat @meat
    @ at least 4 whole eggs a day, @Butter,@Lard, @Tallow, @Coconut oil, @Cheese, @Curd, @Greek youghurt @fish, @avocado.@lard @coconut
    @it is best if you could eat these super foods only
    @"these foods are medicine"
    @don’t limit salt..
    @workout 20 mins twice a week.
    @
    Squats 7, pushups 7, lunges 7/7, Bridge 7, australian pullups 7, As many rounds as possible in 20 mins @ Deadlift 7, Burpees 7,Bridge, frontpress 7,pullups 7, As many rounds as possible in 20 mins
    @Run twice a week. 2 min sprint, 2 min walk, Five rounds
    @Run 5K in the weekend.
    ( Disclaimer-General Health information only)
    Janaka Wannaku
    @ Check out wannakumethod youtube channel for more details.
    online consultation-
    Whatsapp-0714485994

  • @isharasewwandi9061
    @isharasewwandi9061 6 месяцев назад +8

    මගේ 85kg තිබ්බා, දැන් තියෙන්නෙ 45Kg. ඩොක්ටට ගොඩක් පින් මේ කරන වැඩ සටහනට. දිගටම කරන් යන්න සුභ පතනවා.බුදු සරණයි ඩොක්ට.

    • @limashar.fernando7521
      @limashar.fernando7521 4 месяца назад +3

      මේ method එක කරලා මේ results ගන්න කොච්චර කාලයක් ගියාද?

  • @nishanauto.6691
    @nishanauto.6691 6 месяцев назад +6

    මං දවසට එක වෙලයි ගන්නේ මං හොදින් ඉන්නවා. ඔබ තුමාට ගොඩක් පිං. 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @achiniachini3562
    @achiniachini3562 8 месяцев назад +11

    මම ඩොක්ටගෙ හොද ගෝලයෙක්... දැනට 22 kg අඩු කර ගත්තා මම...❤

  • @kokilakalshari1764
    @kokilakalshari1764 8 месяцев назад +6

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏💙

  • @anandakuma3260
    @anandakuma3260 8 месяцев назад +5

    ඔයා හරියටම හරි ඩොක්ට

  • @lakmalsandaruwan3332
    @lakmalsandaruwan3332 8 месяцев назад +3

    Doctor 7 day water fasting ගැන video එකක් ඕනී

  • @arunayapa4079
    @arunayapa4079 8 месяцев назад +6

    ඔබතුමන්හට බොහොම ස්තුතියි ....🙏
    අලුතින් පටන්ගන්නව නම් දැනුවත් වෙන්නට අවශ්‍ය කරුණු සියල්ලම මෙහි අඩංගුයි ....💐

  • @ShanMotors-qd9yy
    @ShanMotors-qd9yy 7 месяцев назад

    සුපිරි පැහැදිලි කිරීමක් ඩොක්ටර් 👌👌👌👌

  • @sumethradias9245
    @sumethradias9245 7 месяцев назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

    • @Mekhala-hc7wk
      @Mekhala-hc7wk 3 месяца назад

      හොදට වතුර බොන්න

  • @shehankavishka1215
    @shehankavishka1215 Месяц назад

    ගොඩාක් ඉස්තූතියි ඩොක්ට, ❤

  • @upekshasiththam828
    @upekshasiththam828 8 месяцев назад +5

    Sir nisa dan api nirogie...❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 yesu pitai

  • @Vinuri.2006
    @Vinuri.2006 8 месяцев назад +2

    ස්තුතියි ❤🙏🏻

  • @chameeradinesh2104
    @chameeradinesh2104 7 месяцев назад

    Thank you doctor ....දීගායු වේවා ❤️❤️❤️

  • @manelpriyantha5186
    @manelpriyantha5186 8 месяцев назад +3

    Doctor , උදේ 8.00 සවස 3.00 ආහාර වේල් දෙක පමණක් මම ගන්නවා බර 94kg සිට 75 kg තෙක් අඩුඋනා.

  • @bandaarapriyantha1586
    @bandaarapriyantha1586 8 месяцев назад +1

    එතුතිය ඔබතුමාට

  • @NurseHesh
    @NurseHesh 8 месяцев назад +13

    Good explanation doctor 💪🏿🫡

  • @irahada5961
    @irahada5961 8 месяцев назад +3

    Wannaku method කරලා තමයි දැන් blood sugar අඩු කරගන්නේ .ගොඩක් පරිස්සමෙන් කෑම ගත්ත කෙනෙක් sugar count එක normal .allergiy එකකට මෙට්‍රෝෆෝමීන් course එකක් dr.දුන්නා .එදා ඉඳලා blood sugar level එක වැඩි වෙනවා .

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 8 месяцев назад +8

    මම ඉන්නෙ ඉතාලියෙ..මෙහෙ සීතල නිසා මම වතුර බොන්න හරිම හොරයි..මම හරිම මහතයි..උසත් නැ..ඉතිං හරිම කැතයි.නමුත් කරපු ලේ ටෙස්ට් වලදී මට රැධිරයේ සීනි.ප්රෙෂර්.තයිරොයිඩ් ගැටලු නැ...කොලෙස්ටර්රොල් ටිකක් තියෙනවා..රස්නෙ කාලෙදි ප්රෙෂර් අඩු වෙනවා.දැන් දවස් 4ක් මම 16/8 වන්නකු මෙතඩ් 1ක follow කරනවා.මට greek yogurt allergic..මී කිරි මෙහෙ නැ..නමුත් මම මස්..බිත්තර .මාලු.පොල් සම්බෝල.චීස්..අලි පේර. අාහාරයට ගන්නවා. දවල් 1.30ට දිවා අාහාරය අරගෙන ,රෑ 7.30ට කලින් රෑ කෑම වේලත් අරගෙන ඊට පසු වතුර විතරයි.පහුවදා දවල් 1.30 වෙනකම්.ඔලිව් තෙල් වලින් කෑම හදනවා .නැත්නම් බටර් වලින් හදන්නෙ.. මම දැන් ;.සීනී..චොකලට්.කිරි.බීම .කොකා කෝලා .අයිස් ක්රීම්.පැස්ටා.පීට්සා. පාන්.පැණිරස කෑම .බිස්කට්.අල චිප්ස්. සම්පූර්නෙන්ම නතරම කලා.මට මහත දැන් හරිම වදයක්..මම පපුවෙ අැදුම .හතිය නිසා මාර දුකක් විදිනවා..මම මේ විදියට මහත අඩු කරගන්නවාම කියලා හිතලම දැන් වන්නකු මෙතඩ් කරනවා..ඩොක්ටව ලංකාවට අාවම හම්බවෙන්න එනවා. 16/8 න් මට මේ කැත අැගයි..පපුවේ හතියයි අඩු වෙයි නේද ?????

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 6 месяцев назад

      Visvasayen karagena yanna .hariyatama Hari oya kramaya.

    • @SudharamaWickramage
      @SudharamaWickramage Месяц назад

      Dr.obathumage a hadinvime kramaya thamai misunta hariyat hithta vatenne sthuthi

  • @DewCh
    @DewCh 8 месяцев назад +4

    Godak sthuthi doctor ❤

  • @damayanthip463
    @damayanthip463 8 месяцев назад +3

    Is exercising good for diabetic patients during 14 hours fasting?

  • @thiliniThilinimaheshikadissana
    @thiliniThilinimaheshikadissana 7 месяцев назад

    Good method.thank you doctor

  • @dilinidealwis3547
    @dilinidealwis3547 8 месяцев назад +1

    ගොඩක් උත්සාහ ගන්නවා doctor මේ method එක කරන්න.. කනවා නම් adui... Coffee බොනවා ගොඩක් .. එකට adit වෙලා ගොඩක්.. Coffee නරකයි නේද?

  • @ChandaniMuhamdiramge-yu7rd
    @ChandaniMuhamdiramge-yu7rd 8 месяцев назад

    Danuwathkalata. Bohomasthuthi🎉❤

  • @R-me5ey
    @R-me5ey 8 месяцев назад +2

    ❤ from Rathnapura

  • @taba5850
    @taba5850 8 месяцев назад +6

    ඩොක්ටර් මම මේ 16/8 ක්‍රමය තමයි කරන්නෙ.මාර පහසුයි.මට දැන ගන්න ඕනා දෙයක් තියෙනවා.බඩ ඉරිඟු වල අඩංගු මොනාද ? ඉරිඟු පිටි භාවිතා කරන්න සුදුසුද ? ( ඔබගේ ක්‍රමය තුල ) තව ඉන දෙපැත්ත බහින්න හොඳ එක්ස්සයිස් ටිකක් ඕනා අඩු වෙන්නෙම නෑනෙ .😊.🙏

  • @pinky5958
    @pinky5958 8 месяцев назад +1

    Dr is it ok to drink green tea or tripala before bedtime during fasting period?

  • @SanjuDilhami
    @SanjuDilhami 8 месяцев назад +21

    ඇත්ත ..සර්..කියන..දේ..මම..මේ..දේ..කරනවා..බර..කිලෝ..92..තිබුනා..දැන්.78ක්..වෙනවා..ගොඩාක් ..සතුයි..ඔබ..තුමාට..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

    • @SanjuDilhami
      @SanjuDilhami 8 месяцев назад +5

      අනේ..සර්..කිලෝ..92..තිබිලා..දැන්..68ක්..78.නෙවෙයි

    • @indusenadhira61
      @indusenadhira61 8 месяцев назад +2

      Kopamana kaalekinda kilo 92 sita 68 dakwa adu une?

    • @PrabaPerera-tp9pb
      @PrabaPerera-tp9pb 8 месяцев назад +3

      ඔයට කොච්චර කාලයක් ගියාද,මොන වගෙ දෙවල්ද කලෙ.මොනවද kewe

    • @anujashamanthi9485
      @anujashamanthi9485 8 месяцев назад

      ස්තුතියි Doctor .

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 8 месяцев назад +2

    ඔය ක්‍රමයට හුරු වෙනකොට ගැස්ට්‍ර්ය්ටිස් හැදෙන් නැද්ද ?දැනටමත් ගැස්ට්‍ර්ය්ටිස් තිබෙන පුද්ගලයෙකුට ඔය ක්‍රමය ගැලපෙනවද ?

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 6 месяцев назад +1

    doctor අපි 16/8 කරද්දි පැය දාසය ඇතුළත උයනකොට අනිවාර්යෙන්ම ඒ උයන දේ ලුණු බලන්න වෙනවා එහෙම වෙලාවට ප්‍රශ්නයක් නැද්ද අපේ ඩයිට් ප්ලෑන් එකට

  • @Orayastock
    @Orayastock 11 дней назад

    ඩොක්ට දවස් 5ක් තියාගන්න පුලුවන් බෝතල් කරපු එලකිරි පොඩි ප්‍රමාණයක් හවස ගත්තොත් ඒක හොදද? සීනී නොදා ගන්නෙ මම

  • @AshminiKumari-x2i
    @AshminiKumari-x2i 8 месяцев назад +2

    Cholesterol walata හොඳයි neda

  • @sarathsara7683
    @sarathsara7683 8 месяцев назад +1

    ඩොක්ටර් මම වයස 49ක දියවැඩියා රෝගියෙක් සහ ඔබතුමාගේ දැනටමත් ඔබතුමාගේ ක්‍රමය අනුගමනය කරන්වා නමුත් මට polycythemia රෝගය ඇති බව පවසා ඇත එම නිසා ඔබතුමාගෙ උපදෙස් අගය කරමි

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  8 месяцев назад +1

      ඔබේ වෛද්‍යවරයා ගේ උපදෙස් අනුව ක්‍රියා කරන්න

  • @KanthiVithanapathirana
    @KanthiVithanapathirana 8 месяцев назад +11

    Fasting වේලවෙදි Apple Cider Vinegar වතුර සමග මිශ්‍ර කර බිම සුදුසුද ?

    • @liyanagejaanappriya648
      @liyanagejaanappriya648 8 месяцев назад

      ඇල්කොහොල් සමඟ මිශ්‍ර කරගන්න 😅😮😂

    • @TecklaPriyani
      @TecklaPriyani 8 месяцев назад

      මම බිවුවා.එත් අනේ ගෑස්ට්‍රයිටිස් ආවා.ඊට වඩා හොදයි වතුරම බොන්න

    • @manjulamedawala7474
      @manjulamedawala7474 8 месяцев назад +1

      re kemath samaga bonna

  • @chamaraGunawardhana-k1h
    @chamaraGunawardhana-k1h 2 дня назад

    රාත්‍රී ආහාර වේල skip කරලා 16/8 ක්‍රමයට යන්න බැරිද ඩොක්ටර්??

  • @relaxlifestyle9365
    @relaxlifestyle9365 8 месяцев назад +2

    Hawasa 3 ude 7 ta wel 2 k aran iithuru paya 16 hitiyoth hodaida sir...mokada ude wada godak karana nisa inna amarui...

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 8 месяцев назад

    Thank you so much doctor❤❤❤

  • @ThusithaHarshaniWickramasinghe
    @ThusithaHarshaniWickramasinghe 8 месяцев назад +1

    ඩොක්ට හදවත් රොගියෙකුට මේ ක්‍රමය කලාට කමක් නැද්ද .බිත්තර දෙකක් ගන්න එක හොදද

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 8 месяцев назад +1

    Thank you doctor ❤❤

  • @dinushaperera6115
    @dinushaperera6115 8 месяцев назад +1

    මේ ක්‍රමයට ෆාස්ටින් කරලා උදේට ව්‍යායාම කලාට කමක් නැද්ද ඩොක්ටර්.

  • @anurakumara5747
    @anurakumara5747 7 месяцев назад

    ඇත්තටම මටනං ඉහළම ප්‍රථිපල

  • @manelsirisena9119
    @manelsirisena9119 8 месяцев назад +2

    Doctor fastin karaddi chiya eta panaya karanna puluwanda chiya eta gana kathawak dannako please

  • @prasangipremarathna
    @prasangipremarathna Месяц назад

    ඩොක්ටර් මම බිත්තර 4ක් හවස 4ට අරගන්න වෙලා අදට දවස් 4යි දැන් මට බිත්තර දකිනකොටත් වමනෙට එනවා.මේකට වෙන විසදුමක් නැද්ද

  • @sandalidewanarayana316
    @sandalidewanarayana316 8 месяцев назад +1

    Thank you drocter...

  • @anandajayatilaka1124
    @anandajayatilaka1124 8 месяцев назад +1

    Thank you Doctor

  • @mangalapathiraja5312
    @mangalapathiraja5312 8 месяцев назад

    Doctor බිත්තර කහමද කෑවට කමක් නැද්ද මට Cholesterol ගොඩක් වැඩිය තියනවා

  • @dilaniaberathna
    @dilaniaberathna 8 месяцев назад +1

    Thanks you Doctor

  • @chandulasenarathna5588
    @chandulasenarathna5588 8 месяцев назад +1

    Doctor, man diyawediya rogiyek, man paya 16 fasting karanawa. Beheth bonne dawata kala. Aryeth reta bonawa. Ekata kamak nedda

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 8 месяцев назад +8

    සවුන්ඩ් එක මදි

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  8 месяцев назад +2

      ඒක ඉදිරියේදී හදාගන්නම්

  • @prasadnayana6079
    @prasadnayana6079 8 месяцев назад

    ඇත්තටම මම උදේ 9.30 කන්නෙ ආයෙත් රෑ 7 ට කනව හැබැයි sweets wage nam gannawa 🥴

  • @ShaliniNawarathne-sm2xu
    @ShaliniNawarathne-sm2xu 7 месяцев назад

    Doctor රෑට කබෝ හයිඩ්‍රේට නැති එළවළු සුප් එකක් බිව්වට කමක් නැද්ද...

  • @rukshanvloges1224
    @rukshanvloges1224 5 месяцев назад

    මම හැමදාම කන්නෙ රෑ දහයට එකොළහට .උදේට කන්නෙ දවල් දොලහට එකට.පෙලක් දවස්වලට ඊටත් වැඩිය පරක්කු වෙනවා ඒ අතරතුර වතුර විතරයි බොන්නෙ .එහෙම හොදයිද

  • @msseekku649
    @msseekku649 8 месяцев назад +3

    Mn balapu hodama video eka sirge

  • @anjalia6399
    @anjalia6399 6 месяцев назад

    Thanks so much doctors ❤❤❤🎉🎉

  • @shanthidesilva1428
    @shanthidesilva1428 8 месяцев назад +1

    Thanks dr.

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 8 месяцев назад

    Thanks sir i followed

  • @ShyamaliLiyanage-p3c
    @ShyamaliLiyanage-p3c 8 месяцев назад +1

    Wannaku paniya kiyanne mokakda padili karanna doctor mama 103kg mata bonna hoda nadda ganne kohenda

  • @msseekku649
    @msseekku649 8 месяцев назад +2

    Doctor me widiyta fasting kraddi energy eka adu wenwane wena wadk kranna amarui neda normarly jim ekakata wage gin wada kranna watta pitiye wada krankota amarui neda

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  7 месяцев назад

      දවසට වේල් දෙකක් හොඳටම ඇති , ශක්තිය අඩු වෙන්නෙ නෑ

  • @sampathchaminda951
    @sampathchaminda951 Месяц назад

    Supiri sir

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 8 месяцев назад +1

    Thank you sir

  • @sadunlakshan5527
    @sadunlakshan5527 3 месяца назад

    ඩොක්ටර් ගැස්රයිටිස් තියනවනම් කොහෝමද කරන්නේ මට පිත වැඩි වෙනවා ඩොක්ටර් මෙිකටත් උපදෙසක් දෙන්න ඩොක්ටර්

  • @maheshrathsaramaddumaarach4689
    @maheshrathsaramaddumaarach4689 8 месяцев назад

    දිනකට බිත්තර 3ක් 4ක් කන පුරුද්දක් මට තියනවා. කහමද සමග. එය අහිතකර පුරුද්දක්ද?

  • @gayansangeeth98
    @gayansangeeth98 8 месяцев назад +1

    Normal aya fastin kranna gyot musals lost ekk wi neda..

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 8 месяцев назад +1

    Beth udeta kalama beepuwama hondada?

  • @lovejustin98JDB
    @lovejustin98JDB 8 месяцев назад +5

    🔴ඩොක්ටර් මේ ගැන දැනගන්න ඕනා කරුනාකර පැහැදිලි කරන්න පුලුවන්ද(Intermittent fasting linked to high risk of cardiovascular death, study reveals😮☹
    March 20, 2024 08:43 pm )
    මේ තරම් බයානක දෙයක් කියලා කියන්නේ ( However, a study from the American Heart Association published on Monday, 18 March has found that limiting mealtimes to just eight hours a day was linked to a 91 per cent increase in risk of death from heart disease. )

    • @NurseHesh
      @NurseHesh 8 месяцев назад +5

      එහෙම බයවෙන්න දෙයක් ඒකෙ නෑ
      මුලු ලෝකෙම කතාවෙන අලුත්ම වාර්තාවේ සම්පූර්ණ විද්‍යාත්මක පැහැදිලි කිරීම | ඇයි මෙහෙම කලබල වෙලා?
      ruclips.net/video/nZzNs2hbPlo/видео.html

  • @ShiraniChandrika-j6t
    @ShiraniChandrika-j6t 2 месяца назад

    Pol sambola wenuwata wena mokuth nadda Doctor,man ewata asama na

  • @chrishanthaperera305
    @chrishanthaperera305 8 месяцев назад +4

    පොල් සම්බොල වෙනුවට පොල් විටරක් කාවොත් කමක් nadda.
    Thank you

  • @kanchanaudayangani8964
    @kanchanaudayangani8964 8 месяцев назад

    Good method ❤❤

  • @dushyanthanshan2127
    @dushyanthanshan2127 8 месяцев назад

    Exercises karanna ona koi welawatada morning or evening

  • @damithsenevirathne1341
    @damithsenevirathne1341 8 месяцев назад

    High colostrole walatath hodaida doctor

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 8 месяцев назад

    Thank you sir...ane sir mage weight eka godak aduwuna meals 2k gaththama....mama kohomath kettu kenek....godak bara aduwena ekata mokada karanne

  • @kasunjayasinghe474
    @kasunjayasinghe474 7 месяцев назад

    Mamat 16/ 8 kranava ,🙏❤️

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 8 месяцев назад

    Godak pin Dr

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 8 месяцев назад +2

    ❤👍

  • @kokilakalshari1764
    @kokilakalshari1764 8 месяцев назад +4

    ඉන වට ප්‍රමාණය හා බඩ අඩු උනත් බර ඒ විදිහටම තියෙන්න හේතුව දැන ගන්න පුළුවන් ද ඩොක්ටර් 😢

    • @gimzara5250
      @gimzara5250 8 месяцев назад +1

      ඉස්කේල් 😂😂😂 එක 😂😂😂😂 කැඩිලා ඇති ඔයාගෙ

  • @ranjithsilva878
    @ranjithsilva878 8 месяцев назад +3

    ❤❤❤❤❤❤❤❤

  • @dinekashalom7474
    @dinekashalom7474 8 месяцев назад +1

    doctor man විදේශ ගතව ඉන්නේ කොහොමද ඔබතුමා ව සම්බන්ධ කරගන්නේ වට්ස්ප් ඔස්සේ

  • @sachinihansika6075
    @sachinihansika6075 7 месяцев назад

    Sir mamat krnw..re 8 wenkota kema nawaththala dawal 12ta kema kewata kmk na neda..

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 8 месяцев назад +1

    පිට රට නමි අපි පාස්ටින්

  • @udayasaman1087
    @udayasaman1087 7 месяцев назад

    Doctor, Is it okay avoid dinner? we can't avoid breakfast because of our job. Thanks!

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 8 месяцев назад

    16/8කරනකොට අපිට කන්න පුළුවන් පැය අටේ තේ එකක් බිස්කට් එකක්වත් කන්න හොඳ නැද්ද

    • @prathinisamaradivakara9011
      @prathinisamaradivakara9011 6 месяцев назад +1

      කන්න පුළුවන්... හැබැයි බිස්කට් කියන්නෙ කන්න තහනම් ලැයිස්තුවෙ තියන එකක්නෙ. තේ බොන්න පුළුවන්

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 8 месяцев назад

    මම කරනවා

  • @chanukaMawalagedara
    @chanukaMawalagedara 8 месяцев назад +1

    ❤❤❤🙏

  • @chanakakarunaratne1951
    @chanakakarunaratne1951 8 месяцев назад

    Dr ගවයන්ට සීනි කොලෙස්ටරෝල් හැදෙනවා ද

    • @prasangasathsara8293
      @prasangasathsara8293 7 месяцев назад

      Ubalage tattage ahuwa nam hari seeni cholesterol tiyenawada kiyala..tatta ow kiwwoth ow machan..gawayonta hadenawa.

    • @chanakakarunaratne1951
      @chanakakarunaratne1951 7 месяцев назад

      @@prasangasathsara8293 උම්බේ අම්මාගේ සීනි check කරගනින් ගවයා

  • @lalaniperera6255
    @lalaniperera6255 8 месяцев назад +1

    🙏🏼❤

  • @depikakumari5030
    @depikakumari5030 8 месяцев назад

    Unu wathura biwwata kamak nedda.

  • @sandamalifernando5259
    @sandamalifernando5259 8 месяцев назад +1

    ❤🙏

  • @WapTwevlve
    @WapTwevlve 8 месяцев назад

    බර අඩු වෙලා අඩු වෙලා නොපෙනී යන්නෙ නෑ😅😅😅😅😂😂😂😂😂😂

  • @tharangarajapaksha8242
    @tharangarajapaksha8242 3 месяца назад

  • @surangabro3914
    @surangabro3914 8 месяцев назад +1

    මම කෝපි එකක් බොනවා.බොන්නෙත් nestcafe පට්ටම තිත්තයි.මට ඒක තමයි මට අමාරුම දේ.

    • @ChayaMangalarathna
      @ChayaMangalarathna 7 месяцев назад

      Nescaffe podi pramanayak dala bonna.mage nam asam bimak nescaffe

  • @chaturakalpa380
    @chaturakalpa380 5 месяцев назад

    ❤❤❤❤

  • @anushkaanushka4264
    @anushkaanushka4264 8 месяцев назад +2

    ඔය මුකුත් ඕන නෑ උදේටයි දවල්ටයි හොදට කාලා රෑට නොකා හිටපල්ලා මගේ බර හොඳටම අඩු වුණා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 месяца назад +1

    මම වයස 64.යි පැය16 ඉන්නව.. 81 ක් 69අදවෙනකොට බැහලා .මම මස්මාලු කන්නෙ නෑ බිත්තර 4ක් 5ක් කනව මීකිරි පොල් සම්බල් කනව බත් චුට්ට්ටක් කනව.දැන් කලින් ඇදපු ඇදුම් ඔක්කොම බුරුල්.මටම පුදුමයි..මම උදේ වරුවම තේ කහට උණුවතුර බොනව .ග්‍රීන් ටීත් බොනව මාස 6ක් දැන් බොහොම ස්ත්තියි ඩොක්ටර් ඔබට පින් 💎💎💎💎💎💎💎🙏

  • @ravindumadushan6931
    @ravindumadushan6931 8 месяцев назад +1

    උදේ හිස් බඩ මද රස්නේ වතුර බොන්න හොද්ද?

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunayapa4079
    @arunayapa4079 8 месяцев назад

    Dr. Fasting ඉන්න කාලයේදී ` වන්නකු පැණිය' බොන්නත් එපාද ?💐

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  8 месяцев назад

      බොන්න

    • @arunayapa4079
      @arunayapa4079 8 месяцев назад +1

      @@DoctorJanakaWannaku 🙏

    • @TecklaPriyani
      @TecklaPriyani 8 месяцев назад +1

      වන්නකු පැණිය කොහොමද ගත්තේ

    • @arunayapa4079
      @arunayapa4079 8 месяцев назад

      @@TecklaPriyani වන්නකු පැණිය කියන්නෙ Dr. අපි Fasting ඉන්න වෙලාවට බොන්න හදාගන්න කියල දුන්න බීමක්.ඒක කොහෙන්වත් ගන්න එකක් නෙමෙයි .වතුර 500 ml කට යෝගට් හැන්දක ප්‍රමාණය ලුණු සහ දෙහි /ලෙමන් බ්ංදු කිහිපයක් (බොනකොට ඇඹුල් රස යන්තමට දැනෙන තරමට ) එකතුකරල හදාගන්න ...එච්චරයි ...

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 8 месяцев назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

    • @thenulihettiarachchi3587
      @thenulihettiarachchi3587 8 месяцев назад

      ඩොක්ටර් රටකජු කෑවට කමක් නැද්ද

  • @ruwangamini2471
    @ruwangamini2471 7 месяцев назад

    Istutisra

  • @mayanthamuthukumarana8129
    @mayanthamuthukumarana8129 8 месяцев назад +1

    ගැස්ට්‍රයිටීස් තියෙන අයට අමාරුයි

    • @TecklaPriyani
      @TecklaPriyani 8 месяцев назад

      මම නම් fasting නැතිවෙලාවට කොමඩු බිව්වා.මට හරි ගියා

  • @reginadesilva8152
    @reginadesilva8152 8 месяцев назад

    ඩොක්ටෙර් මට මේකට උත්තරයක් ඕනිමයි මම 16/8 දැන් පටන් ගෙන දින 11ක් මට වයස 68ක් සමහර දාට මස් කන්න බෑ හිතුනම ගෝව මල් ගෝව බෝන්චි ගර්කින්ස් තක්කාලි වගේ දෙර්වල් සමග මාලු බිත්තර චීස් බටර් වගේ දේ කනවා ඒත් හැමදාම පාස්ටින් බ්ලඩ් සුගර් ලෙවල් එක 180ත්200ත් අතර එහෙම වෙන්න පුලුවන්ද ඇයි එහෙම වෙන්නෙ බෙහෙත් වෙනුවෙන් සිටාග්ලිප්ටන් සම්ග ඩයමයික්‍රෝන් බොනවා උත්තරයක් ඕනි ඩොක්ටර් ප්ලීස්