ගෙදර ඉදන්ම ඉක්මනින් බඩ අඩු කරන ව්‍යායාම 5. Fitness with DrK (Dr Kavinda)

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 206

  • @denisdasanayake5708
    @denisdasanayake5708 2 года назад +28

    Docter.i am always follwing your video demonstrations .Actually i am doing 16 -8 method plus these 5 exercises to reduce my belly fatness. The out come is amazing. The explanations and everything is very clear. I would like to extend my deepest gratitude to you for my success.

  • @chinthaharshani5445
    @chinthaharshani5445 Год назад +21

    හරිම ලේසියෙන් ගෙදරදිම කරන්න පුලුවන් Exercises..❤ වටින සේවයක්...Thank you doctor❣️

  • @anomagamage801
    @anomagamage801 Год назад +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ...

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 18 дней назад

    ෂා නියමයි ස්තුතියි අයියේ ගුඩ්ලක් අද ඉදන් පටන් ගන්නවා 👌🙏❤️

  • @subasamaranayake8707
    @subasamaranayake8707 2 года назад +10

    ඩොක්ටර් මේවගෙන් කොච්චර ප්‍රමාණයක් දවසට කරන්න අවශ්‍යද කියල දැම්මනම් වටිනව තවත්

    • @priyandanirajanayake
      @priyandanirajanayake 9 месяцев назад

      තත්පර 30 ගානේ දවසට 2 3තුන් වතාවක්

  • @prabhanimarasingha4872
    @prabhanimarasingha4872 Год назад +5

    Great job, thanks doctor 💐

  • @sathissathis967
    @sathissathis967 10 месяцев назад

    thank you docter K . karana widihath kiyala denawata

  • @SamanthaPushpakumara-ve5lv
    @SamanthaPushpakumara-ve5lv 13 дней назад

    Excellent ❤❤❤❤
    💪💪💪👍

  • @mareefernando4864
    @mareefernando4864 2 года назад +3

    Thank you doctor 🙏🙏🙏

  • @jayasirinavy8201
    @jayasirinavy8201 11 месяцев назад

    Thanks ,good job 👍👍

  • @IamZachintha
    @IamZachintha Год назад +2

    Thank you sir ❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 7 месяцев назад

    Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @Kasunkass
    @Kasunkass 2 года назад +1

    ස්තූතියි වෛද්‍යතුමනි💪🙏

  • @SanteSerlnka
    @SanteSerlnka Год назад

    බොහොම ස්තූතියි සර්❤❤❤

  • @shanidewage6105
    @shanidewage6105 3 месяца назад

    Doctor daily kranna full body belly ekkma exercises ekk dennko.warm up eke idan❤😢

  • @crishanthikd7542
    @crishanthikd7542 Год назад

    Thank's 👍👍👍

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 2 года назад +2

    Great....👍👍👍👍👍

  • @pathmapathma5519
    @pathmapathma5519 Год назад +1

    Excellent sir

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 7 месяцев назад

    බොහොම ස්තුතියි ❤

  • @sumithsilva170
    @sumithsilva170 Год назад +1

    ව්‍යායාම උදය විතරද කරන්න හොධ. රෑට ව්‍යායාම කරන්න බැයිද. Busy නිසා උදය කරන්න time නෑ වෙද්‍යතුමනි. ඔබට බොහොම ස්තුතියි

  • @lalithmathotage
    @lalithmathotage Год назад +2

    Thanks Doctor

  • @sumithabandara1365
    @sumithabandara1365 Год назад +1

    Thank you❤

  • @ransiranasinghe8726
    @ransiranasinghe8726 2 года назад +2

    Good job..kp it up dr..

  • @DulanjaPerera
    @DulanjaPerera 5 месяцев назад

    Lassanai dr.beheth tikak ganna asai sirgen😊😊

  • @ramanisumith6705
    @ramanisumith6705 11 месяцев назад

    Harima wdagath thanks. Obata

  • @sandamali7829
    @sandamali7829 7 месяцев назад

    Thank you so much ❤

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 11 месяцев назад

    Doctor දවසේ oni වේලාවක් කරාට prasnayak nedda

  • @unkonwn-123
    @unkonwn-123 6 месяцев назад +3

    උදව්වක් ඕනෙ😢 අනිවාර්යයෙන් කියවන්න😢
    මිනිස්සුන්ගෙ ඇගට සාපේක්ශව මුහුණ පොඩි වීමට විසඳුමක් නැද්ද
    මට අම්මගෙ ජාන වලින් වගේ ඒක ඇවිත් තියෙන්නෙ අම්මගෙ කැපිල පෙන්නෙ නැ කොන්ඩෙ වවල නිසා මටත් කොන්ඩෙ වවපුවාම එක මග හරව ගන්න පුලුවන් ඒත් ස්කොලෙ නිසා ඒම කරන්න වෙන්නෙ නැ මට අවුරුදු 15 තාම එහෙම ලොකුවට මහතහ් නෑ ලොකුවට කෙට්ටු ත් නැ ගානට ඇග තියෙනවා මේකට විසඳුමක් දෙන්නකො😢

  • @darshidarahi3921
    @darshidarahi3921 9 месяцев назад

    Thank you so much ...

  • @roshanchaminda107
    @roshanchaminda107 Год назад +1

    ❤ thank u Dr....

  • @DineshAPathum
    @DineshAPathum 2 года назад +4

    Good work doctor ✍️

  • @sanjeewakosala2019
    @sanjeewakosala2019 3 месяца назад

    Doctor me exercises karala body cool strechin exercises karanna onida

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 Год назад +2

    Thank you so much doctor shearing video 🙏🙏

  • @kavi_perera
    @kavi_perera 26 дней назад

    Doctor උකුළ පිටුපස කලවා හරියේ මගේ ගොඩක් වැඩී කැතයි ඒ ටික කැපිලා පෙනෙද්දි ඒකට මොනාද කරන්න හොද😢😢

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  25 дней назад

      @@kavi_perera ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්

    • @kavi_perera
      @kavi_perera 25 дней назад

      @fitnesswithdrk7200 තැන්ක්‍යූ ඩොක්ට

  • @GimhaniKavisha
    @GimhaniKavisha Год назад

    Good job 🎉❤

  • @jayanthipathirana5618
    @jayanthipathirana5618 Год назад

    Doctor mata Hernea ekak thiyanawa.meka kalata kalmak naedda

  • @IroshaRathanyaka-gq6qf
    @IroshaRathanyaka-gq6qf 11 месяцев назад

    Thanks

  • @surangaperera8624
    @surangaperera8624 Год назад

    Good 👍

  • @pathmapathma5519
    @pathmapathma5519 Год назад

    Thanks sir very good

  • @NimashaNirobert
    @NimashaNirobert 8 месяцев назад

    Thankyou doctor

  • @ramyarajapaksha17
    @ramyarajapaksha17 Год назад

    Thank you

  • @AnushaDayananda
    @AnushaDayananda 7 месяцев назад

    පිටේ එල්ලෙන මස් තට්ටු ඉවත් කරන වයායාමත් කියලා දෙන්න ඩොක්ටර්

  • @داميتاقديري
    @داميتاقديري Год назад

    Thanyou Doctor ❤️

  • @s.s.3584
    @s.s.3584 Год назад

    ඩොක්ටගේ ලස්සන.

  • @msseroome4871
    @msseroome4871 9 месяцев назад

    ස්තුතිය

  • @shamilsalahudeen509
    @shamilsalahudeen509 2 года назад +2

    Doctor, can breath while doing the plank ?

  • @nadunlakshan3913
    @nadunlakshan3913 8 месяцев назад

    Doctor දවස් කීයක් විතර කරන්න ඕනෙ ද 🙏

  • @shamilsalahudeen509
    @shamilsalahudeen509 2 года назад +1

    Doctor, can breath while doing the plank? Or tight the breath, plz advice

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Год назад

    Tanks ❤❤❤❤

  • @sasikalagunathilaka1025
    @sasikalagunathilaka1025 Месяц назад

    Docter bada withri neda adu wenne , mta ega kettu krgnna be bada wedi eka adukrgnna oni

  • @sarajinasena6260
    @sarajinasena6260 Год назад

    Great work

  • @KosalaMadushanka-oh6jj
    @KosalaMadushanka-oh6jj 2 месяца назад

    Eka aitam akak kochchara welawak karanna onida

  • @ruwanthisera1760
    @ruwanthisera1760 Год назад

    Niyamai doctor

  • @huu8108
    @huu8108 2 года назад

    Thanks ❤👈

  • @MenakaKavinda-jw7dw
    @MenakaKavinda-jw7dw Год назад

    👍thenks..

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 3 месяца назад

    Thenk yiu

  • @huu8108
    @huu8108 2 года назад

    අනිවාර්යෙන්

  • @shiranthiranasinghe4107
    @shiranthiranasinghe4107 Год назад +1

    Background music හොදටම වැඩියි.

  • @تيماال
    @تيماال 7 месяцев назад

    Tahan you doktar❤❤

  • @nilminiedirisinghe8674
    @nilminiedirisinghe8674 2 месяца назад

    කුඩා umbilical hernia තිබේ න කෙනෙකුට මෙම ව්‍යායාම කමක් නැද්ද

  • @Iromi-x1x
    @Iromi-x1x Год назад +1

    Doctor udeta. Ratai oats kawata kamannadda

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  Год назад

      No problem

    • @Iromi-x1x
      @Iromi-x1x Год назад

      @@fitnesswithdrk7200 thanks Dr. Danis hareyata wedanai Dr man job eka karanne saudi Arabia. Wala ekata hoda behetak puluwannm kiyanna nidaganna ba hare wedanai idagena nakitinna ba daniha log wela wage

    • @Nuwanshi.P-nx8ol
      @Nuwanshi.P-nx8ol Год назад

      Thanks Doctor 😊

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu Год назад

    Man hoya hoya hitiye thaniyen karanna excise tikak thanks doctor 🙏

  • @imanshabhawanthi3171
    @imanshabhawanthi3171 3 месяца назад

    bada witharai neda aduwenne docter oya tika karama age anith pedesha adu wenne ne neda

  • @ashathilini6993
    @ashathilini6993 Год назад

    Mama kala exercise.eth adu une ne.siniy pitiy kewe nerhuwa hitiya.nikanma adu una

  • @chandanaupul6501
    @chandanaupul6501 7 месяцев назад

    දවසට කොච්චර වෙලා කරන්න ඕනිද

  • @atgchaminda521
    @atgchaminda521 4 месяца назад

    මට දැනගන්නට ඕන හුස්මක් අරන්ද කරන්නේ නැත්නම් පිට කරලද කරන්න ඔන කියලා

  • @vimukthi4626
    @vimukthi4626 Год назад +1

    වෛදයතුමනි,
    මෙම ව්‍යායාම කරන්න ඕනි tred mil එක පැද්දට පස්සෙද? නැත්නම් ව්‍යායාම කරලා ඉවර වෙලා tred mill එක පදින එක හොඳයි ද ? 🙏

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  Год назад +1

      ශරීරය උනුසුම් කිරීමේ ව්‍යායාම වලින් පසුව කල හැක. ඉන් පසුව treadmill බාවිතා කල හැක

  • @achiniharshani2390
    @achiniharshani2390 Год назад

    1. Doctor dawasakata kochchara welaWak excercise karanna oneda
    2.sathiyakata keeparak karanna oneda

  • @MudaMadu-c7o
    @MudaMadu-c7o 11 дней назад

    වියායාම කරද්දී මේදය දහනය වෙන්න දහඩ්ය දන්නම ඔනිද මම ඉන්නෙ ශිත රටක මට දහඩිය දන්නෙ නැ එකට මොකද කරන්නෙ ඩොක්ට

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  11 дней назад

      @@MudaMadu-c7o දහඩිය දැමීම අවශ්‍ය නැත

  • @dilhanirathnayaka25
    @dilhanirathnayaka25 Год назад

    Thank you so much.... Godak watinawa excersice karaddi sport bra ekakmada adinna ona

  • @SuccessEGuru
    @SuccessEGuru Год назад +1

    Dr.although i do various exercises including what you mentioned here i could not reduce my belly fat yet. I think this is menapousel belly fat according to my age. Can you give me an advice to reduce belly fat

  • @kaushalyaweerasinghe5
    @kaushalyaweerasinghe5 Год назад

    ඩොක්ට මම සාමානයෙන් ගොඩක් මහත කෙනෙක් නෙවෙයි කෙට්ටු කෙනෙක් නමුත් මගෙ බඩ හොදටම තියෙනවා මම මේ ව්‍යායාම හොදයිද

  • @manojweerasinghe3386
    @manojweerasinghe3386 Год назад +1

    Pregnancy eken masa dekakata passe me excise kalata kamak nadda doctor

  • @rmtharu158
    @rmtharu158 7 месяцев назад

    කොච්චර වෙලාවක් ඉන්න ඕනිද

  • @deepikdeepikdeepik-mq4ol
    @deepikdeepikdeepik-mq4ol Год назад

    Super 👍👍👍💪💪💪

  • @dildilr1872
    @dildilr1872 Год назад

    ගොඩක් ස්තුතියි ඩොක්ට.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 Год назад

    Thank you very much dr

  • @TharidhuWijeesinge-te2mu
    @TharidhuWijeesinge-te2mu Год назад

    තැන්ක්ස් සර් 👍

  • @kavi_perera
    @kavi_perera 24 дня назад

    Doctor එක්සයිස් කරන්න ගොඩක්ම හොද රෑටද උදේටද, රෑට කරාට කමක් නෑ නේද

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  24 дня назад

      @@kavi_perera ඔයාට පහසු වෙලව යොදාගන්න

  • @lakmalisewvandi7126
    @lakmalisewvandi7126 Год назад

    Me tikat ekka karanna diet plan ekak puluwan nam dannako

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 8 месяцев назад

    Plank කරද්දි දැන් තියෙන බඩ එහෙමම තද වෙනවද ,ඊටපස්සෙ අඩු වෙන් නෑනෙ .එහෙම නැත්නම් අඩු වෙනවද

  • @shamilsalahudeen509
    @shamilsalahudeen509 2 года назад

    How many sets possible to do these exercise per day?

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  2 года назад

      2-3 sets

    • @shamilsalahudeen509
      @shamilsalahudeen509 2 года назад

      Thanks

    • @shamilsalahudeen509
      @shamilsalahudeen509 2 года назад

      Dr, coffee can drink as prework out,
      Need advice post workout food and pre work out food.

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  2 года назад

      @@shamilsalahudeen509 yes

    • @shamilsalahudeen509
      @shamilsalahudeen509 2 года назад

      Doctor ව්‍යායාම කිරීමට පෙර එකට බතල කන්න සහ කෝපි බොන්න පුළුවන්ද? මම අදහස් කළේ පෙර ව්‍යායාම සඳහා කෝපි සහ පෙර ආහාර සඳහා බතල. කරුණාකර උපදෙස් දෙන්න.
      Fish oil can be use?

  • @SandaminiBandara-u2j
    @SandaminiBandara-u2j Год назад

    Tnx dr

  • @eracooking
    @eracooking 11 месяцев назад +1

    සර් මට ඉක්මනින් බඩ අඩු කරගන්න විදියක් කියලා දෙන්න

    • @gangaswikramasinghe4990
      @gangaswikramasinghe4990 11 месяцев назад

      මාත් දන්නෙ නෑ දුවනකොට බඩ අඩුවෙන්නෙ නැද්ද අනේ මංනම් නවත්වන්නෙ නැතිව විනාඩි 20 දුවනව

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 года назад +1

    Good exercise

  • @engmech337
    @engmech337 2 года назад +1

    Great Doctor.... mata diabetes thiyenawa... Habai control aka 5.0 mmol wage thamai thyenne mama metfomin, gliclazide gannawa.. Mama body building karanawa... Mama whey gold protein supplements aka gannawa... Ithin mama a supplement aka Gaththa ta kamak nadda...pls mata reply akka denna pluwan weida...mata Dan Dan wayasai 44 wage wenawa

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  2 года назад +1

      කිසි ගැටලුවක් නෑ. ඔබ හැකිතරම් unflavored (රස නොකල) supplement එකක් භාවිතා කිරීම සුදුසුයි

    • @engmech337
      @engmech337 2 года назад

      @@fitnesswithdrk7200 thanks doctor..... mata multivitamin akka gana hodai da... Ahema gannawanam mokakda ganna one multivitamin aka Doctor..

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  2 года назад

      @@engmech337 no need if u don’t have any vitamin defeciency, and best is our balanced diet

    • @engmech337
      @engmech337 2 года назад

      @@fitnesswithdrk7200 thanks doctor... but I am having a fishoil daily.. That's all..

  • @ayeshalakmali7993
    @ayeshalakmali7993 Год назад

    Dr mgeth bda gdk vdi akt mokd krnne Dr

  • @mnb5981
    @mnb5981 Год назад +1

    Godak isthuthi

  • @nadijanimesh3917
    @nadijanimesh3917 Год назад

    කොච්චරක් කාලයක් වගේ යයිද ඩොක්ටර් බඩ අඩු වෙන්න පටන් ගන්න

  • @RihannaRuwini-yg4vb
    @RihannaRuwini-yg4vb Год назад

    Doctor උස යන්න ක්‍රමයක් නැද්ද

  • @gaminihewapathirana3316
    @gaminihewapathirana3316 Год назад

    Sthuthi

  • @RaveendraSampath-di5bq
    @RaveendraSampath-di5bq Год назад

    Dr bada adu wenne bada thada wenawa fat lost wenne

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Год назад

    Doctor pcos වලට hoda මොනාද අවුරුදු 8 babala නැහැ තාම

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 Год назад

    🙏👌

  • @mahanamathikula1187
    @mahanamathikula1187 6 месяцев назад

    Music magulak danna aepa

  • @ManjulaDayasiri-u3l
    @ManjulaDayasiri-u3l Год назад

    මට බබා ලැබිල මාස 9yak වෙනවා සිස කරලා බබා ගත්තේ මම me විදිහට කරාට කමක් නැද්ද

  • @Rubikolla2024
    @Rubikolla2024 Год назад

    උස යන ඒව කියා දෙන්න ඩොක්ටර්

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Год назад

      Giya athme poll gas puja karalath ne hadapath nee..usa yana wiyayama wayasa 13/19 athara kaloth witharai usa wenas wenne.baicical pedima,godak hoda wiyayamayak

  • @indikamanoriliyanage2011
    @indikamanoriliyanage2011 Год назад

    Dr. මට අවුරුදු 4 කලින් ගර්භාශය පහත් වීම නිසා operation එකක් කරා. මට මේක කරාට කමක් නැතිද

  • @chamilnuwan6525
    @chamilnuwan6525 8 месяцев назад

    🔥

  • @aushalalanthi8377
    @aushalalanthi8377 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️