පූජා වාහනයක් ඇතුලේ නටපු නැටුම් හොරෙන් වීඩියෝ කරලා POOJA UMASHANKAR

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 805

  • @ChannelConline
    @ChannelConline  5 лет назад +427

    ඔන්න යාලුවෝ හැමෝම කිව්වනේ පූජාව channel c එකට ගෙන්නන්න තියලා❤️❤️ ඔන්න අපි ඕගොල්ලෝ කියපු දේ කළා. හැමෝම වීඩියෝ එක share කරලා comment එකක් දාන්න..

    • @kaushalyaweerarathna2325
      @kaushalyaweerarathna2325 5 лет назад +1

      I love c channel 😍

    • @amithaaustin5976
      @amithaaustin5976 5 лет назад +2

      Channel C I like how she talk very nice

    • @chitraperera1025
      @chitraperera1025 5 лет назад +2

      Pooja,everything is fine.but you are disturbing the driver.she is turning her attention towards you than driving safely.you can have the chat if she is Not driving. But you are sweet and charm.

    • @captainviper4510
      @captainviper4510 5 лет назад

      පූජා oya ape panaaaaaaaaa....love you ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm a

    • @captainviper4510
      @captainviper4510 5 лет назад

      I'm deshani

  • @sheyamendi5475
    @sheyamendi5475 5 лет назад +267

    පැලෙන්න ආදරේ හිතෙන චරිතයක් පූජා..දැකපු මුල් දවසේ ඉදලා කැමති ..මෙයාව අපිට හදුන්වා දීපු චන්න පෙරේරා ස්තුතියි ඔයාට .මන් ආසම කඩවසම් නලුවෙක් ඔයා අය්යා .

  • @pamowijesinghe6138
    @pamowijesinghe6138 5 лет назад +421

    කෙල්ලෙක් කියන්නෙ මෙන්න මේ වගේ නිදහසේ සරලව ඉන්න ආදරේ අඳුනන කෙනෙක්ට. පූජා වගේ කෙල්ලෙක් නිළියක් වෙලා ඉන්න එක දකින්න ආසයි.. ❤️

    • @ramaniwidanage3342
      @ramaniwidanage3342 5 лет назад +3

      Atthatama නිහතමානීම නිලිය ආදරේ ගොඩක් පුජා

    • @pooja_umashankar
      @pooja_umashankar 5 лет назад +3

      ❤️❤️

  • @deepthiwasana5654
    @deepthiwasana5654 4 года назад +266

    පුජා උමාශංකර් කිව්වම ආදරේ කරන්නෙ නැති කෙනෙක් නැහැ. ඇය ඒ තරම් සරලයි. පොලවෙ පය ගහලා ජිවත් වෙන අවංක ආදරේ හදුනන නිහතමානී නිලියක්.

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 лет назад +82

    අනේ මෙහෙම කටකාර කෙල්ලක් මම එය දැක්කාමයි අංජලිකා චිත්‍රපටයෙන් මම ආසම නිලියක් කවදාවත් වරදින්නෑ ඔයාට හරිම සුන්දර කෙල්ලක් බුදුසරණයි නංගි ඔයාට

  • @sheranikadilanthi1256
    @sheranikadilanthi1256 5 лет назад +42

    අපේ රටේ ඉන්න සමහර පන්ඩිත නිලියොත් එක්ක බලද්දි පූජා කියන්නේ මාරම නිහතමානි චරිතයක්... ❤️😘

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 лет назад +54

    ලංකාවේ ඉන්න නිලියෝ පරාදයි. හදවතින්ම ආදරය දෙනවා හැමෝටම. දෝසෙ කඩේ සේවකයෝ ටික පුදුම සතුටක් ලබන්න ඇති. මගේ ආසම නිළිය පුජා. 🙏🙏🇬🇧

  • @tharunishdancingacademy7239
    @tharunishdancingacademy7239 5 лет назад +411

    අනිත් නිලියොන්ට පූජා වගේ වෙන්න කොහොමත්ම බෑ.මොකද හරි නිහතමානී හොඳ ගති ගුණ ඇති නිලියක්...මේ වගේ චරිතයක් මෙ ලංකාවටම ආදර්ශයක්...ආදරේයි ..අක්කී.🌹....වැඩ සටහන නියමයි .💕

    • @agampodisilva8695
      @agampodisilva8695 5 лет назад +1

      Asama niliya nagalatha
      Muru nama api asae
      Nagalatha Lovely nagatha 💕💕

    • @moneyboybrands
      @moneyboybrands 5 лет назад +1

      Tharu Nish eka tham me lik wela thinne ekk

    • @damayanthikumarasingha3115
      @damayanthikumarasingha3115 5 лет назад +1

      Gb අදරනිය කාන්තාවක්

    • @pooja_umashankar
      @pooja_umashankar 5 лет назад +2

      Bohoma sthuthi ❤️❤️

    • @devanbaddage7366
      @devanbaddage7366 4 года назад +2

      @@pooja_umashankar අක්කි ඔයා හරි ලස්සනයි

  • @පවනිප්රර්ථනා
    @පවනිප්රර්ථනා 5 лет назад +119

    අම්මෝ ආසයි මෙයාගේ සිංහල අහන්නත් ගොඩක්‌ හොද නිලියක් හැමෝම ආදරේ කරන එක අහන්නත් දෙයක්ද නිහතමානි නිරහංකාර චාම් ලස්සන කෙල්ලෙක් ඇදුමෙන් උනත් ගොඩක් සංවරයි ආදරෙයි ගොඩක් පූජා වස්තු

    • @ruvimalki1781
      @ruvimalki1781 5 лет назад +1

      Aniwar Indian walath lankaweth respect eka thiyan inna hondama niliya

    • @pooja_umashankar
      @pooja_umashankar 5 лет назад +1

      ❤️❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 лет назад +463

    තරහ වෙන්න එපා මම දැකපූ දේවල් වලින් කියන්නේ චැනල් C කරානම් කරපු හොදම වැඩසටහන මේකද කොහෙද ආදරේයි ගොඩක් ඔයාලට. ආදරේයි පූජා අක්කී.ඔයා තමයි අපේ හදවතේ ඉන්න එකම ගුණයහපත් හරිම නිහතමානී නිලිය. 😘😘🌹

    • @pooja_umashankar
      @pooja_umashankar 5 лет назад +12

      Bohoma sthuthi ❤️❤️

    • @jackbroos1937
      @jackbroos1937 4 года назад

      sirawatama bn.thamath meka witharai...

    • @jenu210
      @jenu210 3 года назад

      @@pooja_umashankar 👍

  • @savidaharavi7633
    @savidaharavi7633 3 года назад +48

    එයා පූජාවක් ම තමා😊❤කවද හරි ඇස් දෙකට දැක්කොත් ඇති😁😊

  • @DD-rb8se
    @DD-rb8se 5 лет назад +52

    මම කැමතිම කෙනෙක් ඔයා අක්කේ ......හරිම simple ,social ,beautiful .ලන්කාවෙ ඉන්න පඩ ශෝ නිලියෝ වගේ නෙවෙයි .love you පූජා අක්කේ .

  • @pasidunuwan1164
    @pasidunuwan1164 5 лет назад +141

    මන් පූජා අක්කිගේ ආසම ෆිල්ම් එක පත්තිනි එක මාර ලස්සනයි අක්කියෝ

  • @wasanataruni2140
    @wasanataruni2140 3 года назад +33

    පිලිවෙලට ඇදල කරල ඉන්න ලස්සන චරිතයක් ♥😘

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 лет назад +71

    ඇත්තමයි පූජා කියන්නෙ පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්. හරි නිහතමානීයි. පොශ් නෑ. එයාගෙ සාර්ථකත්වයේ රහස ඒකයි. සුබ පතනවා ඔයාට . දිනූෂා ඔයාටත් .....

  • @shasthrisewmini6696
    @shasthrisewmini6696 5 лет назад +22

    නිහතමානීව ජීවිතේ විදින නිලියක්... ආදරෙයි පූජා අක්කී

  • @pubudaniekanayaka7416
    @pubudaniekanayaka7416 5 лет назад +17

    පූජා වගේ නිලියක් මුලු ලංකාවටම ආඩම්බරයක් හරි නිහතමානි.මගේ ආසම නිලිය.👌👌👌👍👍👍thank god for give this actress to sri lanka. Love you akkki😀😀😀

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 года назад +18

    අනේ එයා හරි නිහතමානී කෙනෙක්❤️❤️ කොච්චර ලස්සන උනත් ආඩම්බරකමක් නම් නෑ 😍❤️ මන් ආසම කෙනෙක්💖❤️

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 года назад +11

    දගකාර චරිත වලට නේද අක්ක ගොඩක්ම රග පාල තියෙන්නෙ..❤❤ දකින්න ආසයි ඔයාව.. එක පාරක් හරි අක්කෙ.. ඒ තරන් respect ලස්සන නිරහංකාර චරිතයක් ❤️🙏

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 5 лет назад +135

    මං ආසම නිලියක් ..ආදරෙයි පූජා ...නාගලතා ඒ නමත් ලස්සනයි .

  • @isuruadishana6883
    @isuruadishana6883 5 лет назад +137

    පූජා...... කතා කරන විදිහට ආසයි ....sooo a pretty girl... 😘

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 года назад +12

    අපේ රටේ නිළියන්ටත් මේවගේ සරල වෙන්න පුළුවන්නම් කොච්චර හොඳද ...ලෝකයක් ආදරෙ කරන නිළියක් . කතා විලාසය හරිම ලස්සනයි පූජා ....ආදරෙයි හිතෙනවා ගොඩක් ...👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake5218 5 лет назад +12

    හරිම නිහතමානි නිළියක්. මම ආසම නිළිය. කිසිම ආඩම්බරයක් නෑ. අනාගතයට සුබ පතනවා. අනිත් නළු නිළියන්ට ලොකු ආදර්ශයක් පූජා ඔයා. ❤️❤️

  • @pistoncup
    @pistoncup 5 лет назад +10

    මම දැකපු නිහතමානී සාර්ථක කෙනෙක් ඇය. ලොකුම් නැති හැමකෙනා එක්කම එක වගේ සුහදව ඉන්න කෙනෙක්. God bless you Pooja akki and love you so much.

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 5 лет назад +18

    මම ආසම මෙි පූජාගේ දගකාරකමට.ගොඩක් ආදෙරෙයි පූජා.පොලවෙි පය ගහලා ඉන්න එකම නිලිය.

  • @nethmawithanage5100
    @nethmawithanage5100 5 лет назад +22

    අම්මෝ....... මං ආසම නිලිය. පට්ටම ආදරෙයි පූජා අක්කි ඔයාට. Thnks channel C♥️

  • @hansisuuriyage2715
    @hansisuuriyage2715 5 лет назад +131

    මම ඔයාට ගොඩක් ආදරේයී පුජා අක්කා නිහතමානී කම නිසාම ඔයාට හැමොම ආදරේයී ❤️😍😍😍

  • @achinimaheshika8272
    @achinimaheshika8272 5 лет назад +17

    නිහතමානී ,ලස්සන අපේ පූජා ,❤️❤️ ආදරෙයි ගොඩක්

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 5 лет назад +99

    අප අතරේ ඉන්න වටිනාම සම්පතක් පුජා උමාශංකර් කියන්නේ..අපේ අනිත් සෙවල නිලියො වගේ නෙවෙයි..එයාගේ ආදරේ එයාගේ කරුණාව ව
    වැදගත් ම දේ නිහතමානී කම..මේ හැමදේම නිසා එයාට අපි ගොඩක් ආදරෙයි..පොටෝ ගැන කිව්වා පුජා අනිවාර්යයෙන් තරාතිරම නොබලා හැමෝම එක්ක ආදරෙන් ජීවත් වෙනවා ඒක නිසා එයාට එයාව අමතක් වෙනවා පොලොවේ පය ගහලා ජීවත් වෙනවා..අපේ නිලියො එහෙමද කියන්න ලැජ්ජයි අප්පා..ඒත් පුජා කොච්චර නිහතමානී ද..මේ සම්පත රැක ගන්න හැමෝම..මොකද අපේ රටට ලොකු ආඩම්බරයක් පුජා කියන්නේ...ඔලුවෙන් ඉන්නවා නම් පුජා කොහොම ඉන්න ඔනේද...කවමදාවත් දැකලා නෑ එයා කිසිම වෙලවාම මුණ එල්ලගෙන ඉන්නවා හැමදාමත් වගේ හිනා වෙලා ඉන්නවා ඒ හදවතින්ම මයි හැබැයි අන්න ඒක නිසා තමයි පුජා අපේ අනිත් හැම නිලියකටම වඩා ලස්සන..තෙරුවන් සරණයි පුජා උමාශංකර් ඔයාටත් ආදරනීය නුවර පුෂ්පදාන විද්‍යාලයෙන් බිහි වෙලා නුවරට ආඩම්බරයක් ගෙනාව දිනුෂා ඔයාටත්...වැනල් සී සියලුම කාර්‍ය්මණ්ඩලයටත්...ජයම වේවා...🙏❤
    දනුෂ්ක සමරසිංහ

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 лет назад +36

    ගොඩක් නිහත මානී
    කෙනෙක් හරි ලස්සනයි සිංහල කතා
    කාරද්දී හරි ආසයි .
    මම දැක්ක කාත් එක්ක හරි සෙල්පි
    ගන්නව . C චැනල්
    එක හොඳයි .

  • @nirupikaranathunga8255
    @nirupikaranathunga8255 5 лет назад +23

    අපේ රටේ නොවුන නිසා තමා පූජාට එච්චර කට්ටියක් ආදරේ කරන්නේ අපේ රටේ නිළියන්ට ඉන්නේ දන්නෑනෙ..ආදරෙයි ගොඩාක් පූජා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @roshmikapremadasa8306
      @roshmikapremadasa8306 Год назад

      Ape rate niliyo puja wage piliwalata wadagat kamata innawada nane.ekai catar wenne.drama 1.2 karanakota andekak enawane.itin pujata ape niliyo sama karanna epa karannat ba.

  • @sahajadiwankari4821
    @sahajadiwankari4821 3 года назад +11

    පූජා අක්කී ඔයා ගොඩාක් හොද නිහතමානී චරිතයක්..ආදරෙයි අක්කීයෝ..❤️

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 5 лет назад +55

    හදවතේ නිලිය හැමදාම ...පූජා ...ආදරෙයි ගොඩාක් ..

  • @demstiny2841
    @demstiny2841 Год назад +6

    She's forever my favorite....such a beautiful soul 🥺❤️

  • @epleblomst91
    @epleblomst91 3 года назад +6

    පුජා කැඩිච්ච සිංහල කතා කරද්දි හරිම ලස්සනයි අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා සොයුරිය 🌹🌹🌹🌹🌹🌹

  • @shanishamali3874
    @shanishamali3874 5 лет назад +23

    ආදරෙයි පූජා අක්කේ .ලස්සනයි ane වැඩසටහන .iwara වෙනකං බැලුවා

  • @nilanthichamila905
    @nilanthichamila905 5 лет назад +38

    පුජා.නංගියා ඔයානමි මාරයි අනේ අපි ඔයාට ගොඩක් ආදරෙයි හොදේ ummmma

  • @asktikka1986
    @asktikka1986 5 лет назад +159

    පූජා නංගී ඔයා ගොඩක් ලස්සනයි ,,😘😘😘 ආදරෙයි හැමදාම ,,,,,,,, oyanam අනිත් නිළියන් වගේ නෙමෙයි ,, හරිම අහිංසකයි Mama ගොඩක් ආදරෙයි Mama කුවේට්

    • @pooja_umashankar
      @pooja_umashankar 5 лет назад +2

      Bohoma sthuthi ❤️❤️

    • @samadhikawshalya7816
      @samadhikawshalya7816 3 года назад +1

      Aththatama puga kiyanne lankave niliyan athra inna hadavatha lasana avanka kenek. Mama asama niliya oya. Oyage katha karana vidihatath kamathi . Mama godak adarey. Ane pujage gedara enna asai 💓💓💓💓💓💓💓

  • @lakshikadesilva9349
    @lakshikadesilva9349 5 лет назад +26

    හරිම හොද සරල නිලියක් love u puja akki 😘😘😘

  • @nipuninipuni7009
    @nipuninipuni7009 5 лет назад +127

    මෙන්න නිලියො.බොරු සෝබන නෑ.පට්ට

  • @shamisamudika7926
    @shamisamudika7926 3 года назад +6

    පූජා දකිනකොටත් අාදරේ හිතෙනවා.නීරෝගි සුවය ලැබේවා!!!

  • @unstoppable1178
    @unstoppable1178 5 лет назад +168

    බලහන්කො තියන සරලකම.බොල් වී කරල් වගේ උඩට ඉස්සිලා නෑ.

  • @Achibn
    @Achibn 5 лет назад +58

    නිහතමානි පට්ට චරිතයක්...ලංකාවේ උන් එක කැල්ලක හිටියත් අරක කරේ තියන් යන්නේ

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 лет назад +18

    පූජා කියන්නේ හරිම නිහතමානීව inna සුන්දර නිළියක් .අනිත් inna සමහර නිළියෝ mekeup ulagena hena posh කියලා පෙන්වන්න dangalanawa.@qadarei පූජා ගොඩක් .natural beauty girl.😘😘😘😘😘🌷🌷🌷🌷

  • @dinithikavindya7145
    @dinithikavindya7145 4 года назад +17

    පොදring 😂 අනේ so cute ❤️

  • @tharushikachathurangi6447
    @tharushikachathurangi6447 4 года назад +16

    පූජා අක්කා කථා කරන්නේ හදවතිමයි.එයා ගොඩක් නිහතමානීයි.අද සමාජයේ කතා කරන හැමෝම ඔහොම කතා කරනවනම් මේ සමාජය කොච්චර අවංක වෙයිද?දැන් හැමෝම කතා කරන්නේ තමන් posh කියලා හිතාගෙනනේ...

  • @piyumisinduja340
    @piyumisinduja340 4 года назад +7

    පූජා අක්කි මං ඔයා රගපාපු show බලන්න ගොඩක් ආසයි ....😘😘😘💞💞💞💞💞

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 лет назад +240

    ඇත්තටම මන් ආසම නිලිය..පොලවෙ පය ගහලා ඉන්න නිලියක්..ආදරෙයි පැලෙන්න ❤️❤️❤️😗😗😗😗😗

    • @dumindaduminda7642
      @dumindaduminda7642 5 лет назад

      Ane huththo uba monawada danne oki fatta baduwak pakooooo

    • @සුදුනෝනා-ෆ6ද
      @සුදුනෝනා-ෆ6ද 5 лет назад +5

      @@dumindaduminda7642 බඩුවක් හරි කෝප්පයක් හරි..මොකටද හුත්තො මගෙ කමෙන්ට් එකට ඕවා දන්නෙ.දාපන් වෙන් එකකට..ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ තොපි වගේ කාලකණ්ණි නිසා තමා..😡😡😡😡

    • @සුදුනෝනා-ෆ6ද
      @සුදුනෝනා-ෆ6ද 5 лет назад

      @@dumindaduminda7642 තෝ මොනවද දන්නෙ කියපන්කෝ

    • @maduwijesundara3064
      @maduwijesundara3064 5 лет назад +1

      @@සුදුනෝනා-ෆ6ද maru 😎😎😎😎😎😎

    • @සුදුනෝනා-ෆ6ද
      @සුදුනෝනා-ෆ6ද 5 лет назад

      @@maduwijesundara3064 😘😘😘😘

  • @geethangani8037
    @geethangani8037 3 года назад +13

    නාගලතා අපි ඔයාට
    ගොඩක් අදරෙය් ඔයා හරි හොදය්

  • @ranjanikumari9304
    @ranjanikumari9304 5 лет назад +13

    ලස්සන නිහතමානී චරිතයක්.බුදුසරණයි ඔබට

  • @lashifernando9544
    @lashifernando9544 5 лет назад +90

    අනේ එයා ලස්සනට සිංදු කියනවා.හැම පැත්තෙන්ම දක්ශයිනේ☺️☺️☺️☺️

  • @YeshaniDulhari
    @YeshaniDulhari 11 дней назад

    පූජා උමාශංකර් හරිම නිහතමානී ආදරනීය චරිතයක් . හදවතින් ම ආදරෙයි ඇයට❤❤❤

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 года назад +23

    පූජා අක්කා හරිම හොද කෙනෙක් අක්කගේ සිංග්ලිෂ්වලට මම එච්චර ඉස්සර කැමති නෑ. එ්වුනාට එක දවසක් අපේ scl එකේ trip එකක් ගියා. එතකොට හග්ගල garden එකේදී පත්තිනි film එකට රගපාන්න අැවිත් තිබුනා. මම එතකොට එයාට කැමති නෑනේ. මම හිටියා යන්නේ නැතුව එතන්ට මගේ යාලුවෝ ටික ඔක්කොම දිව්වා. යාලුවෝ පූජා අක්කා ගාවට යන්න කලින්. පූජා අක්කා අපි ගාව.අපි දැකපු ගමන් එයා අැවිත්.එතැන්ට මටත් හිතාගන්න බැරිවුනා. අක්කා shooting අතර වුවත් අපිත් එක්ක කතා කරලා.ඔක්කොගෙම phones වලින් අක්කත් එක්ක photos ගත්තා.අැත්තටම මට එ් වෙලාවේ තමා එයාගේ නිහතකාමී කම දැක්කේ. scl යන පොඩි ළමයින්ට අක්කා හරිම කැමතියි.අැත්තටම හරිම හොදයි අනිත් ඔලුව ලොකු කරන් ඉන්න නිළියෝ එක්ක බලනකොට. අක්කාගේ cam එකෙන් අපි ඔක්කොම එක්ක photo එකකුත් ගත්තා. අැත්තටම හරිම හොදයි.

  • @madumaniya1169
    @madumaniya1169 5 лет назад +32

    Mamatha ආසම නිලියක් හරිම නිහතමානීව ජීවිතය ගත කරනවා හරිම ලස්ස්නයි

  • @madhuu7752
    @madhuu7752 5 лет назад +3

    ලස්සනයි පට්ටම සුපිරි ආඩරෙයි පැලෙන්ඩ අක්කියට😘😘😘😘

  • @camillefernando8909
    @camillefernando8909 5 лет назад +34

    පුජා හරිම ප්‍ර්‍රඥාවන්තයි ඔයාට ආදරෙයි ගොඩක් 🥰🥰♥️. එකටත් එක්ක අපේ රටේ නිළියෝ බුද්ධිය නැ ප්‍රඥව ඇත්තම නැහැ පුදුම ආඩම්බරයක් තියන්නේ

  • @kaushikdhawan259
    @kaushikdhawan259 4 года назад +9

    My favorite හරිම නිරහංකාර කෙනෙක් ඇත්තටම mama leesiyen kenek ta ආදරෙ කරන්නේ නැහැ ඒත් puja akkata ඇත්තටම ගොඩාක් ආදරෙයි ❤
    My favorite ❤❤❤❤❤❤❤

  • @rashininidarsha234
    @rashininidarsha234 4 года назад +13

    ආදරෙයි පූජා අක්කියො ඔයාට 😘😘❤️❤️

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 лет назад +5

    ගොඩක් ආදරෙයි පුජා පැටියෝ.ආසයි කතා කරන විලාසෙට.

  • @bimsaraabisheka8227
    @bimsaraabisheka8227 4 года назад +1

    ❤😁Puja Akke Oyanam Harima Honda Lassana Niliyak.Oyage Hitha Harima Pirisiduy Harima Sarala Honda Kenek Oya.Mama Dakapu Sundarama Kala Shilpiniyak.Oya Wage Honda Kalashilpiniyo Thawath Ape Rate Kala Shesthrayata Labena Wanam Ape Rate Sinamaawa Kochchara Sundara Weyda.Jaya Wewa Dinusha Akke Puja Akke Oyala Dennatama!!!☺❤💖👍😍

  • @piyumiprabodha2176
    @piyumiprabodha2176 3 года назад +2

    ආදරෙයි ගොඩාක් ඒ නිහතමානීකම ට බුදු සරණයි..!

  • @venukaraveesha5131
    @venukaraveesha5131 5 лет назад +7

    පූජා හැමදාමත් අපෙ ජනප්‍රියම නිලිය

  • @Esh96
    @Esh96 5 лет назад +12

    අනේ මම ගොඩක් ආදරෙයි පූජා අක්කිට😘

  • @nethuliakesha8333
    @nethuliakesha8333 5 лет назад +42

    මම දැකපු නිහතමානීම නිළිය..

  • @nilanthichamila905
    @nilanthichamila905 5 лет назад +24

    ඔයාගෙ අවංක කමට තමයි අපි කැමති ආදරෙයි 🌹🌹🌹💖💖👌👌💐🌹

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    නියමයි,නියමයි, ආදරෙයි ගොඩක් පූජා අක්කා.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @heshaniwathsala5793
    @heshaniwathsala5793 3 года назад +3

    මන් ආසම ඔයා කතා කරන විදිහට ..it is very beautiful voice ,,,💖💖💖

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 5 лет назад +79

    පුජා ඔයගෙ ඔය නිහත මානි කමට අපි පට්ට ආදරෙයි අපෙ හාල් කැලි නිලියන්ට වඩා සුපිරි නිලියෙක් ඔයා. දැක්කා නෙද අන්තිමට අර කඩෙ ඇතුලට යන කොට අර බයික් එකෙ අපු කෙනාට තට්ටුවක් දගෙන ගිය හැටි හදවතටම වැදුනා ඔයා කොයි වගෙ හොද කෙනෙක් ද කියලා ❤ ❤

  • @kompatikumari1733
    @kompatikumari1733 5 лет назад +39

    ලස්සනයි පූජා අක්කා

  • @maheshisayurangi1902
    @maheshisayurangi1902 5 лет назад +5

    ආදරෙයි..... පූජා අක්කී.... one of my favourite actress.....

  • @nowtyhiru7509
    @nowtyhiru7509 5 лет назад +8

    දැක්කාද එයා ටැෆික් පොලිස් ගැන හිතුවා අනේ ආදරෙයි අනේ ❤️

  • @pabasaralinoshi6762
    @pabasaralinoshi6762 5 лет назад +10

    ආදරෙයි හැමදාමත් පූජා අක්කියා්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mr.654
    @mr.654 3 года назад +10

    මාත් ආසම නිලිය ආදරෙයි ඔය මනුස්සකමට හදවතින්ම ❤️❤️

  • @Viduvimansa7890
    @Viduvimansa7890 3 года назад +1

    අනේ එයා කතා කරන විදිහ ශෝයි අනේ .හරිම ආසයි අහන් ඉන්න .

  • @abhilashinijayaweera6402
    @abhilashinijayaweera6402 5 лет назад +16

    11.11 හොද වෙලාවට මේක තියෙනවා නැත්තම් ජල ධාරාවේ තමයි🤪🤪😂😂😂🤭🤭😘😘😘

  • @dilrukshisinhabahu7488
    @dilrukshisinhabahu7488 5 лет назад +24

    පූජා අක්කි i love you 💕👈 ආදරෙයි පූජා අක්කි ගොඩාක් ඔයා ගොඩාක් ලස්සනයි

  • @zeylonfuzion9971
    @zeylonfuzion9971 5 лет назад +9

    nice video.. nice interview.. pooja umashankar so energetic so bubbly, cute n being her self as always..
    a big hats off to the presenter.. really appreciate her spontaneous and loving presenting skills.. which is hard to find or see in other presenters.. she is amazing..
    you did it best! n thts really great.. #ChannelC please mention her name.. she is hidden talent!

  • @sndfrd8826
    @sndfrd8826 5 лет назад +13

    Upathinma mechchara natural lassanak thiyena me liliya thaman lassanai nokiya an ayawa itath wada idiriyen thiyala lassanai kiynawa ekata ape hal kali muladi katta kaluwata idala mona hari karala poththa sudu karagena queen la kiyla thamantma lassanai kiya gannawa.adambarai pooja akki oya wage niliyak ape rate inna eka gena. lv u ❤❤❤

  • @kumudukumari-h9j
    @kumudukumari-h9j 9 месяцев назад +1

    පුජාට. ආදරෙයි

  • @lashifernando9544
    @lashifernando9544 5 лет назад +72

    මේ ප්‍රෝගෑම් එක කරන අක්කිටත් මන් පොඩි කාලෙ ඉදන්ම ආසයි.යෙහෙලි එකෙන් තමයි මන් අක්කිව මුලින්ම දැනගත්තෙ☺️☺️☺️

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 5 лет назад +12

    පූජා ගොඩාක් හොඳ ලස්සන ආදරෙ hitaena ලස්සන නංගී ඔයා සුභ ගමන්

  • @adithyaharindana1257
    @adithyaharindana1257 3 года назад +1

    මම ආසම නිළිය පූජා...... ආදරෙයි අක්කේ....❤️❤️

  • @donidoni4920
    @donidoni4920 5 лет назад +16

    වැදගත් කෙනෙක් අක්කී ඔයා..

  • @vishutharun2985
    @vishutharun2985 5 лет назад +12

    Very glad to see u again in SL😘 PUUJA AKKI❤💜️❤💜️❤

  • @White.....186
    @White.....186 2 года назад +3

    මාරම නිහතමානි චරිතයක් ..💝

  • @sududhoni8763
    @sududhoni8763 5 лет назад +77

    පුජා වගේ හැම දෙනාටම අවංක වෙන්න බැ එයා ❤ හදවතිමිම අවංකයි මම කැමතිම 💘 ආදරයකරන නිලි 👑 රැජින ඔබයි පුජා

    • @pooja_umashankar
      @pooja_umashankar 5 лет назад +2

      ❤️❤️

    • @sududhoni8763
      @sududhoni8763 5 лет назад

      @@pooja_umashankar hi පුජා ලස්සනම අවංකවම ආදරනියම නළිය ඔබයි

  • @m.s1306
    @m.s1306 3 года назад +3

    පොඩ්ඩක් වත් ආඩම්බර නැති චරිතයක් තමා පූජා කියන්නේ............🌹🌹🌹

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 4 года назад +21

    අනේ හරිම හුරතල් පූජා අක්කි ඔයා😍පුදුම චාම් කෙල්ලෙක්....එදා ඉදන් මෙයාට තියන ආදරෙ කවදාවත් අඩු උනේ නෑ.......♥️💎
    පූජා කිව්ව හුරතල් වචන,
    😅පොද රිං
    😅ඔලුව පලන්ඩ වෙනකං
    😅මගේ ජීවත වල සිංදු කියලා නෑ

  • @tharuhiru9791
    @tharuhiru9791 5 лет назад +102

    කිසිම අහංකාර කමක් නැති සරල නිලියක් මං ආදරේයි ගොඩාක්

  • @morlypiumi1183
    @morlypiumi1183 5 лет назад +6

    පූජා අක්කි ඔයාට ගොඩාක් ආදරෙයි හැම දාමත්.ගොඩක්ම ඔයාගෙ නිරහන්කාර කමට

  • @mayurisulochana2728
    @mayurisulochana2728 3 года назад +4

    ලස්සනයි අක්කිල දෙන්නම.....❤️❤️❤️.පූජා අක්කියෝ...මං ආසම කෙනෙක් ඔයා ❤️❤️❤️

  • @kalpanaaluthgala7487
    @kalpanaaluthgala7487 5 лет назад +13

    Love u pooja akki ❤️. U r very honest and very lovely

  • @niukaniuka4026
    @niukaniuka4026 5 лет назад +17

    ආදරෙයි ගොඩක් පුජා අක්කියෝ 😘😘😘

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 5 лет назад +16

    Love a her.. Such a simple and a sweet actress.. All the best

  • @sosololo6589
    @sosololo6589 5 лет назад +12

    Seeing u today made my day Pooja akki perfect human 😍😍😍

  • @geethangani8037
    @geethangani8037 3 года назад +17

    අනිත් අය වගෙ නෙවෙ හරිම සරලය්. katakarai අහිංසකයි පූජා akka

  • @binadisadinya8573
    @binadisadinya8573 2 года назад +1

    හරි කටකාරයි☺😂☺☺☺☺☺☺☺😍😘😍😍😍😍

  • @dilki6944
    @dilki6944 2 года назад +1

    හරිම නිහතමානි සොදුරු නිලියක් ❤️‍🔥

  • @duleekadisanayaka4754
    @duleekadisanayaka4754 2 года назад

    හරි නිහතමානී නිළියක් ආදරෙයි අක්කී .. එ වගේම හරි කටකාරයි 😘😘😘😘😘

  • @chenuliAhasna
    @chenuliAhasna 5 лет назад +2

    Pooja umashankar eththatam maru maru athal ganna supiri kellek ...❤❤❤ pooja Akki always enjoying her life...❤❤🥰🥰