පූජා උමාෂන්කර් ධනුෂ් එක්ක තිබ්බ සම්බන්ධය හෙළිවෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 237

  • @ChannelConline
    @ChannelConline  5 лет назад +119

    පූජා උමාශංකර්ට කැමති අය යාළුවොන්ටත් බලන්න එක්ක පහත ලින්ක් එක ශෙයා කරන්න ruclips.net/video/tSf8hgB-ii0/видео.html
    මෙහි පළමු වැඩසටහන් නැරඹීමට කැමති නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න ruclips.net/video/tSf8hgB-ii0/видео.html

  • @funnyqwer1
    @funnyqwer1 4 года назад +29

    මම වැඩකරන තැනට දවසක් පූජා ආවා.මම ඇත්තටම ආස කරන නිලියක්.මම ලගට ගිහින් ඇහුවම පූජා මිස් ෆොටෝ එකක් ගන්න පුලුවන්ද කියලා මගෙ කරට අත දාල කිව්වා ඕන තරම් සෙල්ෆි ගන්න මල්ලි කියලා.මෙතුවක් කල් ජීවිතේට දැකපු නිහතමානීම ලස්සනම නිලිය.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 года назад +20

    පුජාගේ ලගින්වත් ලංකාවෙ නිලියෝ තියන්න බැ . නිහිත මානිකම .චාම් බව . කතා කරන ලස්සන . වචනවල තියෙන ඒ ආදරය ... හරිම ලස්සයි .තෙරුවන් සරනයි පුජාට

  • @mysrilankawithwasu4367
    @mysrilankawithwasu4367 5 лет назад +89

    පුජා, ජැකි, අනර්කලී කොච්චර නිහතමානී නිළියන්ද..❤❤❤❤❤

  • @singha6372
    @singha6372 4 года назад +92

    පූජා ලඟ සමහර නිලියො දූවිල්ලක් තරම්වත් නෑ. හරිම සරල නිහතමානී සුන්දර චරිතයක්...

    • @hiranthikaushalya209
      @hiranthikaushalya209 2 года назад

      ්ඍංඉඌඊඌඓඖ්ඉඉඉ්ඓ්ඊඊඌඊඍඌඍඊඉඉඊ්ංඍඓ්ඖඉඊඖ්ඖඊඖඊං

    • @hiranthikaushalya209
      @hiranthikaushalya209 2 года назад

      ංඉංඉංආ්ඊඌආංඍඉඌඍඉංඍඉඍ්ඍආඍ්ඊඍ්ඉඍංඈඍඉංඎඌඎආඊඎ

  • @freelife3245
    @freelife3245 5 лет назад +71

    මේ තරම් නිහතමානී නිලියක් වෙනනම් මේ ලංකාවේ නැහැ.. ඒක sure 100%... love you පූජා අක්කි..😘😘😘😘❤️❤️

  • @h.l7995
    @h.l7995 5 лет назад +33

    පුජා අක්කා තමයි මං දැකපු මනුස්සකම දන්න නිහතමානීම නිලිය.❤️.... ලංකාවේ ඉන්න නිලියනි පොඩ්ඩක් බලලා හැදෙන්න.👍

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Год назад +4

    හිත පිව්තුරු නිහතමානී ගැහැණියකට ගෑනු පිරිමි භේදයකින් තොරව හැම කෙනෙකුටම දයාව කරුණාව දෙන්න පුලුවන් බව තමයි චන්න සර් ලන්කාවට දුන් වට්නාම මැනික පෙන්වන්නෙ , great madam ,one n only puja .

  • @R33-k9m
    @R33-k9m 5 лет назад +40

    පුජා පුජා කියල මම ගොඩක් දුරට ඔයාව එච්චර ම ඕනකමකින් බැලුවෙ නෑ ඔයාගෙ වීඩියොස් බැලුවම ඇත්ත රූපය දකිනවා ඔයා හරිම නිරහන් කාරයි ලස්සනයි ජාති භේදයකික් තොරව මිනිසුන් ඇසුරු කරන බව පේනවා ඔබ දුව අප අතර ආදරනීය චරිතයක්

  • @sumudurandima7613
    @sumudurandima7613 5 лет назад +81

    *දෙවියන් දීපු දයාදයක් පුජා අපිට ආඩම්බර නිලියනේ බලපල්ලා නිහතමානීකම*

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 4 года назад +55

    පූජට සමාන කරන්න කිසිම නිළියක් නෑ.නිරහංකාර ආදර්ශමත් නිළියක් ඇය.

  • @harshaniharshani3929
    @harshaniharshani3929 2 года назад +7

    පුජා ගොඩක් ලස්සනයි ලස්සනට වැදගත් විදිහට ඇදුම් අදින්නේ අපේ ලංකාවේ බගටේ බාගයක් එළියේ දන් ඉන්න නිලියන්ට අදර්සයක්‌ වේවා 🤣🤣🤣හරිම සරලයි පුජා ඔයා❤❤❤❤

  • @isuruadishana6883
    @isuruadishana6883 5 лет назад +71

    පූජා.... හරිම සරල ලස්සන කෙල්ලෙක්... 😄

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 4 года назад +12

    පූජා අක්කි මනුස්සයොත් එක්ක කොච්චර සුහදව නිහතමානීව ඉන්නවද, ඔයානම් මාරයි අක්කි

  • @nimeshanimesha7154
    @nimeshanimesha7154 5 лет назад +31

    පූජා අක්කී අනේ ඔයා ගොඩක් ගොඩාක් ලස්සනයි .මම කැමතිම නිලිය අක්කි ඔයා. අක්කී අදින විදියත් හරිම සරලයි ලස්සනයි. ආදරෙයි අක්කි ඔයාට හැමදාම . 😘😘😘😘😘😘

  • @roshanareyarathna1285
    @roshanareyarathna1285 5 лет назад +107

    අත්තටම කියන්න දෙයක් Na
    එතරම් පුජා අක්කා හොදයි
    මිනිස්සුන්ට මාර කරුනාවක් දක්වන්නෙ
    ඔයාගෙ ඉදරි Hama දෙයක් ම හොදින් සාර්තක වෙවා👍👍

    • @dkrelaxingmusict454
      @dkrelaxingmusict454 5 лет назад

      Roshan Areyarathna 1000 Subscribers with 1 video challenge ruclips.net/video/eFgOZqjyQPk/видео.html

    • @thusharikarunaratne5709
      @thusharikarunaratne5709 4 года назад

      Pooja very cute girl like u so much your not proud.

  • @jewamalidiwyanjali4607
    @jewamalidiwyanjali4607 5 лет назад +19

    Ape niliyanta poja adrsayk wewa ilove poja nangi

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 года назад +2

    Ane puja duwa dakkath athi puduma sathutak ahiwenne...oyata adaraya nokarana kenek. Nathiwa athi matahithenne....a .nihathamani kamanisai duwe...oyata theruwansaranai.... devipihitai...

  • @nishanthichamila861
    @nishanthichamila861 4 года назад +12

    අනිත් නිළියන්ට wada pooja ta ආදරෙයි

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 года назад +6

    ඇවිත් කතා කරන කල් ඉන්නෙ නෑ. එයාම කතා කරනවා. ආදරෙ හිතෙනවා

  • @chambikaka4309
    @chambikaka4309 5 лет назад +167

    ජුජා මරැ අපෙ අහංකාර නිලියො බලපිය ජුජා දිහා

    • @funnyqwer1
      @funnyqwer1 4 года назад

      කියලා වැඩක් නෑ.පුදුම නිහතමානී නිලියක්

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 4 года назад +8

    One of the most talented girl that I have seen in my life. So attractive, talkative, shower knowledge of three four languages, your art of talking and your dressing also you have learned from your birth. The other thing is how to keep company with people how to behave according to such place how to deal with people and every thing no need of teach you. It is not a panic. You have learned every thing where you will go and stay in the world. born in India but prefer to stay in my small country as a Sri Lankan. Welcome my good lady welcome to my small motherland. we are appreciating you Doni. Theruwan Saranay.

  • @manjolamm1988
    @manjolamm1988 5 лет назад +50

    අනේ පුජා දේමල නම් පෝඩ්ඩක්වත් තේරේන්නේනැ ඉංගිස් කියන්න කෝහෝම හරි තේරැම් ගන්න පුලුවන් ඔයා හරිම ලස්සනයි

    • @housemohuse8058
      @housemohuse8058 5 лет назад +1

      පූජා දෙමල කතා කරාට ....පූජා දෙමල නෙමේ

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 лет назад +2

      @@housemohuse8058 Pooja is half sinhalese half Indian Tamil. Her mother is sri Lankan and father is south Indian.

    • @dinusansarigunawardhana6311
      @dinusansarigunawardhana6311 4 года назад

      Ane ow appa

  • @prasadinifernando5911
    @prasadinifernando5911 5 лет назад +16

    මාරම නිහතමානී

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 5 лет назад +12

    Poojagen igena ganna godak dewal thiyenawa dinuja..ayage aduma.kathawa..hasirima..

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Год назад +3

    ශොක් කෙලි පොඩ්ඩි පුජා ...හරිම මනුස්සකම් තියෙන්නෙ ආදරනීය කෙල්ල 😘😘😘😘😘😘😘😘

  • @fen212
    @fen212 5 лет назад +8

    Omg she is such a lovable person. So so so down to earth.

  • @wasanasandamali2704
    @wasanasandamali2704 4 года назад +4

    ආදරෙයි puja ummmma

  • @tharusiriwardhana4045
    @tharusiriwardhana4045 3 года назад +5

    පුජා අක්කිගෙ හදවත ලස්සන නිසා තමා මෙතරම් ලස්සනට හැමදාම ඉන්නෙ ආද⁣රෙයි අක්කියො ❤️

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 5 лет назад +63

    පූජා ඇත්තටම සරලයි.. ලංකාවෙ කෙල්ලන්ට ආදර්ශයක්.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 лет назад +15

    පුජා හරිම මම අාදරෙයිඔය වගේ හැමදාම ඉන්න අපි අාදරෙයි

  • @sandarueshan2429
    @sandarueshan2429 5 лет назад +11

    ඇත්තටම හරිම නිහතමානී චරිතයක්❤️❤️

  • @susanthabr9160
    @susanthabr9160 2 года назад +1

    ඇත්තටම හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩාක් 💓💓❤️❤️💕❤️💓❤️💕💕💕❤️💓💓💓තෙරුවන් සරණයි

  • @ashisenu974
    @ashisenu974 2 года назад +4

    අනේ පූජා අක්කිව මාතරටත් එක්කන් එන්නකෝ please අපිත් ආසයි අනේ අක්කිව ඇත්තටම දකින්න.

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 года назад +3

    ආදරෙයි පූජා ලස්සන හදවත ඔයාගෙ 😍😍😍😍😍

  • @rohanikadisch7724
    @rohanikadisch7724 5 лет назад +30

    මේ නිහතමානී කම නිසාම ඔයා දවසින් දවස ලස්සන වෙන්නවා.God bless u dear😘

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 лет назад +9

    Such a humble, down to earth, friendly and absolutely stunning lady you are!! I know you will be in Canada in November. Was planning on coming seeing you from u.s.a. Unfortunately, I will not be able to make it. 😢. Its my dream to meet you one day. ❤😊

  • @sujaniherath9795
    @sujaniherath9795 5 лет назад +2

    Puja oya iti ruupayk Vage godak lassanai harema nirahankarai evagema oya harema buddimath prkjja Vanthai . Deviyan Wahnse hemadema oyata dela tiyanava oyata adre nisa.. Hema kenekutama oya eka samanava salakanava.metarm oya lassana oyage sitha piresudu nisa. Ape ayata Loku visala adrsayk puja .oyage lassanath. E utum gunadarma th tava tavath diunu veva . Jesupihitai . Oyata.

  • @madhikawshi1280
    @madhikawshi1280 5 лет назад +4

    I love you pooja akki... nihathamani awanka sundara ahinsaka charithayak.. ummmma budu saranai

  • @tmadushan5847
    @tmadushan5847 5 лет назад +4

    Aththatama pooja akki oya adum adina widiya harima lassanai sanwarai.eth anith akka adapu hati.danissen uda.kenekge lassna bageta heluwen hitiyama newe pooja akka wage sanwara adum andama.oyath pooja akka wage sanwara adum adinda

  • @NishaNisha-gl2ox
    @NishaNisha-gl2ox 4 года назад +7

    හැමදාම ඔහොම ඉන්න පූජා. බුදු සරනයි ඔයාට

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 года назад +3

    දැන් ඉන්න ගොන් නිළියො දන්නෙ බොරුවට හුරතල් බබාලා වගේ රඟන්න. ඒකට පූජා 💜️🌸

  • @mohamedkamal5021
    @mohamedkamal5021 5 лет назад +6

    What a honest lady,💜💜💜💜

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 года назад +2

    පූජා කියන්නෙත් එක්තරා විදියක ආගමක් ❤️❤️

  • @jegansri2330
    @jegansri2330 4 года назад +1

    how nice wonderful person Pooja so nice kindness with people I really appreciate way she is taking with people sacha wonderful to see good friendly with shingles love to see great feeling God bless keep Continue friendship with Sri Lanka's jegan

  • @sachinikalpana2540
    @sachinikalpana2540 3 года назад +2

    ආදරෙයි ගොඩක්🥰

  • @palingupabasara7984
    @palingupabasara7984 4 года назад +6

    පූජා ඔයාට නම් මං පට්ට ආදරෙයි

  • @gowripeiris7181
    @gowripeiris7181 4 года назад +3

    God’s gift. ❤️u amazing lady💋💐

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 лет назад +32

    ඩේටා ඉවර වුනා ආයිත් කාඩ් එකක් ඉක්මනින් දාගෙන විඩියෝ එක බැලුවේ 😍😍. ඒ තරම් ආදරේයි පූජ අක්කිට. 💞💞

  • @purnimarajapakse8559
    @purnimarajapakse8559 Год назад

    Beautifull Poja Umashanker Madam.

  • @sachithmadhushansms7302
    @sachithmadhushansms7302 5 лет назад +4

    ආදරෙයි පූජා අක්කියෝ

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 лет назад +4

    Harima lassanai nihathamani sarala charithayak.kiyanna kisima waradak na.adarei adarei godak

  • @kaveeshajayasinghe8365
    @kaveeshajayasinghe8365 4 года назад +5

    god bless u...

  • @prabashoba8159
    @prabashoba8159 5 лет назад +5

    Such a humble lady

  • @MJanaChathu
    @MJanaChathu 5 лет назад +17

    අනේ ඒ කතාබහ,හිනාව,නිහතමානිකම බලන්න ලස්සනයි....ලව් යූ පූජා..

  • @chathumadushika8397
    @chathumadushika8397 4 года назад +2

    Pooja you are always very kind and lovely❤❤

  • @mayurif44
    @mayurif44 5 лет назад +4

    Such a simple, lovely, girl you are.. ❤❤❤❤❤ love you do much puja..

  • @niroshaamarasinha9215
    @niroshaamarasinha9215 5 лет назад +15

    I LOVE YOU ...pujaa Akkii..ummmmaaaaaa

  • @ashendrakenady7874
    @ashendrakenady7874 4 года назад +2

    Ane akki godaaaaaaak lassanai

  • @sunethravikum6016
    @sunethravikum6016 5 лет назад +4

    I Love you puja my dear

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 5 лет назад +4

    Mamath asama niliya pooja thamai, all the best! pooja 👍

  • @thejadarshani541
    @thejadarshani541 4 года назад +1

    Ammooo mama godak asai pujata, eyawa balanna mama godakma asai, i love you soooo much pujaa,❤️❤️

  • @niukaniuka4026
    @niukaniuka4026 5 лет назад +32

    ආදරෙයි ගොඩක් පුජා අක්කියෝ 😘😘😘❤❤❤❤

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 лет назад +5

    පූජා ඔයා නම් නියමයි අනේ

  • @minukumari1950
    @minukumari1950 5 лет назад +2

    Puja godak lassanai.gbu😍😍😘😘😘😘😘

  • @bharathikannamma6800
    @bharathikannamma6800 5 лет назад +4

    Hiiiiiii Pooja...missing you in tamil movies 😢 love you 😍be happy and stay blessed darling. 😘😘

  • @ishinisaumya7883
    @ishinisaumya7883 Год назад

    ලංකාවේ පොශ් නිලියන්ට වඩා පූජා අක්කි හරිම නිහතමානී චාම් හරිම ලස්සන කෙනෙක් හරිම පිංකාර රූපයක් ඔහොම ලස්සනක් ලැබෙන්නෙ පිං කරන්න ඔනී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 года назад +1

    Man kemathi carithe. Godakkk adareiiiiìii. ❤ ❣❤ ❣ ❤ ❣ ❤ ❣ ❤ ❣ ❤ ❣ ❤ ❣❤ ❣ ❤ ❤ 💘

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 года назад +1

    She is very lucky!

  • @nisansaladilrukshi7372
    @nisansaladilrukshi7372 5 лет назад +5

    අනේ ඔව් ගොඩාක් හොදයි

  • @nilushikamadushani5106
    @nilushikamadushani5106 3 года назад +2

    ආසම නිළිය😍

  • @maheshisayurangi1902
    @maheshisayurangi1902 5 лет назад +8

    පූජා අක්කේ දවසක ඔයාව මට meet unoth hodai

  • @pathmavijay6174
    @pathmavijay6174 4 года назад +2

    Good. Pooja.

  • @sndfrd8826
    @sndfrd8826 5 лет назад +1

    Pooja akkige man kamathima minissuth ekka e katha Karana widiyata niliyak unama aniwarenma ehma viya uthumai.anna ethkotai minissunge adare labenne.wena ratawal wala wage niliyak yaddi minissu wata wela ke gahanne ethkotai.anna ekai niyama janappriyathwaya kiyanne.ape me punchi rate man e ihala thathwe inna niliyakata dekke pooja akki witharamai.idiriytama ynna akki bs dp

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 года назад +4

    පූජාගෙ අලුත් ෆිල්ම් එකක් ඕන

  • @sujaniherath9795
    @sujaniherath9795 5 лет назад +1

    Puja API oyata godak godak godak Adarei jesupihitai oyata

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 лет назад +1

    Ane mage sudeeee Pooja lassnai oya balana ko kathawe.💕💕💕😘😘😘💋💋💋💋💋💋💋

  • @chaminduprasad2703
    @chaminduprasad2703 5 лет назад +20

    පූජා අක්කි 🖤🖤❤️

  • @mishelhiransa359
    @mishelhiransa359 2 года назад +1

    මෙන්න niliyo kohmath ලස්සනයි

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 лет назад +13

    තෑන්ක්ස් චැනල් C. වැඩි වැඩියෙන් හරියන්න ඔනී මේ වගේ වැදගත් විඩියෝ කරන්න ශක්තිය ලැබේවා 😘😘😘😘😘😘. අම්බෝ දැනෙන සතුට කියන්න බැ 👍👍👍🙈💞💞💞👈👌.

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 года назад +1

    පූජා නිහතමානීව inna ලස්සන
    Balanna.ape rate loku sin නිළියන් ta kiyanne me......

  • @sumithnandana2684
    @sumithnandana2684 2 года назад +1

    Mage hadawathe inna hodama niliya pooja akki oyata pattama adarei

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 5 лет назад +1

    Pooja akkage programe baladdi prashna serama amathaka wenawa thank u channel c

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 5 лет назад +10

    අනේ හරිම හොද නිලියක් මිනිස්සු එක්ක හරි එකමුතු. මම හරි ආස නිලියක්

    • @deepisworld
      @deepisworld 5 лет назад +1

      ඇත්‍ත..එක ඩ්‍රාමා එකක රගපාලා නිලියෝ කියලා හිතාගෙන පිම්බිලා මනුස්සයෙක්ගෙ මූනක්වත් නොබලන අපේ අයට හොඳම ආදර්ශයක්

    • @hashinikaushalya8174
      @hashinikaushalya8174 5 лет назад +1

      Deepi Ariyaratne eka thama.thama hodata nambuwa thiyagena innawa.anith niliyoth me wage unanam.balannako kochchara jara wada karanawada drugs pawa wikunanawa niliyo

    • @deepisworld
      @deepisworld 5 лет назад +3

      @@hashinikaushalya8174 පූජා ලස්සන නිසා විතරක් නිලියක් උන කෙනෙක් නෙමේ එයා උගත් බුද්ධිමත් ඒක තමා එච්චර නිහතමානී.මම හරිම ආදරෙයි

  • @crazyhansi6651
    @crazyhansi6651 5 лет назад +2

    U ar humble too much beauty..one of my favrts

  • @chalanimahika36
    @chalanimahika36 5 лет назад +2

    Harima nihathamaani aadarneeya charithayak ...we love u akki

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 лет назад +11

    Channel c eke kella heluwen idagena iddi balannako pooja akki kochchara sanwarada kiyala.

    • @DS-kb3vn
      @DS-kb3vn 3 года назад

      දිනූශා කොහොමත් පඩ ශෝ.

  • @maanghaniparimalam2706
    @maanghaniparimalam2706 5 лет назад +5

    Omg she is veryyyyy friendly🥰🥰

  • @nirmalafrancis6303
    @nirmalafrancis6303 4 года назад +1

    Puja oyata mama harima athearai oyata jaya

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 5 лет назад +2

    I love you puja

  • @سومابلابل
    @سومابلابل 3 года назад +1

    Ane mama asama caritayak puja ape parana niliyo vitarai adare dan inna aya wadakma nah puja tama asama kena adari godak

  • @hgjkggkkvkkb7016
    @hgjkggkkvkkb7016 5 лет назад +14

    I love you puja nange ummmmmaaaa

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 3 года назад +1

    HER FACE SHOWS THE ❤️ OF HER.

  • @harshanipilumali941
    @harshanipilumali941 4 года назад +3

    හරි නිහතමානී නේද ලාංකිකාවේ නිලියකගෙ photo එකක් ගත්තනන් බලන්න තිබුන.

  • @pathmavijay6174
    @pathmavijay6174 4 года назад +1

    So nice.

  • @iyanthiperera
    @iyanthiperera 11 месяцев назад

    පූජාත් එක්ක ඉන්න දිනූෂා, ජූජාගේ කෙස් ගහක් තරම්වත් වටින්නේ නැති කෙනෙක් ප්රසිද්ධ චරිත එක්ක ගැවසෙන හින්දා එයාට ලොකු තත්වයක් තියෙනවා කියලා හිතට අරගෙන ඉන්න කෙනෙක්. ජූජාත් එක්ක ඉඳලාවත් ආදරණීය කෙනෙක් වෙන හැටි ඉගෙන ගත්තොත් හොඳයි.

  • @sudukumarisudukumari405
    @sudukumarisudukumari405 5 лет назад +2

    Ow aththatama puja awaonka lassana niliyak

  • @shanika4937
    @shanika4937 2 года назад +1

    Puja akki enna hama akakakma hari asawen balanne

  • @shaniperera1877
    @shaniperera1877 5 лет назад +2

    පූජා you are so beautiful ❤❤❤🌼🌼🌼🌼🌼 very talented 👧 lady in sri lanka

  • @ajanthakumari484
    @ajanthakumari484 5 лет назад +6

    Mn oyata godak adarei Pooja akki