පිටින් වගේම ඇතුලතින් පවා ලස්සන යුවතියක්. බොහෝම කෙටි වර්නන වක් තමා මම කලේ ඔබට . තවකෙකු සමග සංසන් දනය කිරීම අපහසුයි. ඒ තරමට ම ඔබ උසස්. I feel something you have selected a path , not you ..somebody is preparing you for a path which can't explain in words... God bless you dear ..
As a Christian, I am really really proud of you Pooja akki..❤ one of my dream is to see you one day.. you are my one and only favourite actress in Sri Lanka... God Bless You.. and love you so much❤❤❤❤❤❤
Praise God. So courageous to talk about your personal relationship with the Lord. I fully admire you that you are going in the right direction with Christ. Such a beautiful heart and a good soul you are! May God continue to bless you in all you do. Excellent interview,
මම දැකපු ලස්සනම නිලිය..ලස්සන හදවතක් තියන නිසා පූජගෙ ලස්සන කවදාවත් නැති වෙන්නෙ නෑ.
Lassana i puthe adarei parissamin enna budusaranai puja
iu
Rt4 21:18
මමත් එකගයි
Ane ow ❤
ඇත්ත
පත්තිනි,කුසපබා,සරිගම,අන්ජලිකා,සුවද දැනුනා ජීවිතේ..මේවා නම් කවදාවත් එපා වෙන්නෙ නෑ කොච්චර බැලුවත්......❤️❤️❤️ මන් නම් හිතන්නෙ නෑ පූජාගෙන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට වෙන පාඩුව වහන්න නව පරපුරේ නම් කවුරුත් ඇති කියලා.රජ කාලෙ කතාවක් තිබුනොත් ඒකෙ රජ කුමරි,බිසව කියන චරිතය අනිවාර්යයෙන්ම ගැලපෙන්නේ පූජාට මයි.ඒ චරිතයටම එයාව ස්වාභාදහම මවලම තියන කෙනෙක් වගෙ..❤️❤️
අනේ ඔව් කියලා වැඩක් නෑ ❤❤❤❤❤❤
Aniwarenma...ape niliyange paththakin wath thiyanna ba puja akkiwa.api tamath oya act karapu film balanawa...harima lassanyi akki.ane please Mr. Rangana , Puja akkita kiyanna aai ape ratata awith apita lassana films walin enna kiyala.api asai balanna .❤
Totally correct🥰
එකනම් ඇත්ත ඒ රුවට සමකරන්න ලංකාවේ නිලියෝ නෑ
Ow
ස්තූතිය රංගන පූජව දකින්න සැලැස්සුවට ලංකාවෙ මිනිස්සු හරිම දුකෙන් හිටියෙ පුජා ගැන ආරංචියක් නැතිව බොරු සෝබන නැති එකම රංගනශිල්පිනිය තමයි පූජා ❤❤❤❤
❤
Meki baduwak, wesiyak. borunam balndako kusa paba eke meki akilath ekka budiyagena akilayge mile athagaana hati
@@shehani883 palayn wesiye yanna tho thama wesi 😂 nodanna pamkawal nokiya hitahn ganiye 😂 ganunge thiyenne patta irisiyawak 🤏💀
@@sehandudinsara3493 ane yako vademai kuuthaadi puja vesita irisiya karnda,., Okige Maha ekaa malayaala kuuthaadi demalek ,, iiya, borunm blpn madu chandra yame song eke meki akilth ekk budiyn mile allan hati
Akki eththata oya raga papu hema filmekakma lassanai.sihinayaki adare thama balanna beri une.aniwaren ekat balanawa akki.
කිසිම නරක කමෙන්ට් එකක් නැති එකම ඉන්ටවීව් එක. පූජාගෙ power එක ඒක. එයා ආදරය ලබන්න,කෙනෙක්ගෙ හිතක් නිවන්න ඉපදුනු කෙනෙක්.
නිලියන් අතරෙන් එක වැරදි කතාවක් අහගන්නේ නැති එකම නිලිය 💗🥰මේකේ comments දැක්කාමත් තේරෙනවා ඔක්කොම එයාට හරි ආදරෙයි .❤😘 එ වගේම මාත් ගොඩාක් ආදරෙයි ❤❤❤❤ my favorite crush 🙈🤗
Dekkane , eyath katholika , pake bavuddagama denvath athherapn , eththa veladaganin
පූජාගේ තැනට එන්න බැ අපේ රටේ නිලියෝන්ට නම්.??? නිහතමානී අවංක සෝබන නැති ලස්සන චරිතයක්. දුකයි රගපෑමෙන් ඉවත් වීම ගැන.
පූජා මේ කියපු දේවල් එක්ක හොඳින් ම තේරුම් ගිය දෙයක් තමයි ජේසුස් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ යන දෙදෙනාම දේශනා කරලා තියෙන්නේ එක ම ධර්ම කරුණු. අනෙකාට උදව් උපකාර කරමින් යහපත්ව ජීවත් වීම ඕනි ම කෙනෙක්ගේ ජීවිතේට සාමය සතුට නිදහස අරන් එනවා කියන දේ සදාතනික ධර්මයක්. පූජා ඒ ගැන කියන විදියෙන් තවත් ආසා හිතෙනවා ඒ ධර්ම කරුණු ගැන. ❤ ආදරණීය චරිතයක්.
අක්කේ ඔයා රගපැවත් නැතත් ශි ලංකාවේ හිටියත් නැතත් අපි හැමදාමත් ඔයාට ආදරෙයි අක්කි ආයේ අප අතරට එනකම් අපි හැමදාමත් බලන් ඉන්නවා අක්කි❤❤❤❤❤
මමත් කැමතියි දරුවො ඔයාට, දෙවියන් වහන්සේ ඔයාව සැමදාම ආරක්ශා කරත්වා!!!we all like you Pooja, God Bless you🙏❤️
ලංකාවේ සිනමාවේ නැතුවම බැරි චරිතයක් පූජා උමාශංකර් ❤❤❤❤
Meki baduwak, wesiyak. borunam balndako kusa paba eke meki akilath ekka budiyagena akilayge mile athagaana hati
@@shehani883ane plyn hu### ynna ub wesa ganiyekd dnne nhne ubage wesa km anith minissunge pitin yawnne nthuwa hitipan nodakin tho wage ganu🤢🤢🤢
පූජා වගේ නිහතමානී අය තමා අපේ මේ කලාවට ඔනේ නැතුව එකෙක් කපන් ඉදිරියට යන අය නෙමේ. ආයේ එන්න අපි හැමෝම වෙනුවෙන් ඒක තමා අපේ බ්ලේස් එක. ❤
ලංකාවේ ඉන්න ලස්සනම නිළිය පූජා..❤😊
හරිම ලස්සනට.එයා අදිනවා එයා හරිම ලස්නයි ඇත්තටම පූජා ඔයාට අපි. ආදරෙ ❤❤
මා දුටු හදවතින් මෙන්ම රුවින් ද ලස්සන ම ගැහැණිය.. අපේ සිංහල සිනමාවේ පූජනීය කුමරිය ..වාසනාවන් අක්කේ . හැම සතුටක්ම ලැබේවා ඔයාට.. ආදරෙයි.. ❤❤❤❤❤😘😘😘💐💐💐💐💐
🌼අන්ජලිකා,ආසයි මං පියාබන්න,කුසපභා,පත්තිනි,සරිගම වැනි ලස්සන චිත්‍රපටි ගණනාවක රංගනයේ යෙදුන නිහතමානී අති දක්ශ තරුවක්🌟 රූප සොබාවෙන් අංගසම්පූර්ණ අහිංසක සහ වැදගත් නිළීයක් 😍මම ලංකාවේ දැකපු ලස්සනම actress Pooja Umashankar♥නව පරපුරේ කිසිම නිලියක් පූජා තරම් ලස්සන නෑ 😘ප්ලාස්ටික් සැත්කම් නැති ස්වාභාවික ලස්සනක් තියෙන සරල ගැහැනියක් මෙන්ම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්💖රංගන කටයුතු නම් නවත්තන්න එපා තව එක film එකක් හරි කරන්න අක්කි ලංකාවට ඇවිල්ලා🥺ලංකාවේ film industry එකට ඔයාව ගොඩක් වටිනවා 💎හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන🙏🌹Love you so much♥♥♥♥♥♥♥♥♥
මම ආසම නිලිය පූජා. ❤ film එකක් බලද්දි හිතුනෙ නැහැ රගපානවා කියලා. ඒ තරම් තාත්ත්විකයි. ලස්සන රූපයක් , කතාවත් ඒ වගෙමයි. හැමදේටම වඩා ආදරය පිරුන හිතක්.
එ ලස්සන,හුරතල් කටකාරකමනම් කවදාවත් නැති වෙන්නෙ නැ පූජා අක්කිගෙ🥺❤️
ලංකාවෙ දැකපු සරලම ලස්සනම නිරහංකාරම දක්ශ නිළිය❤️
පූජා කියන්නෙ ලංකාවේ සිනමාවේ ප්‍රතිභාපූර්ණ යුගයක්❤️
තනිකරම Full naturel Beauty❤️
ඕනෙවටවඩා විකාර,කැමරාව ඉස්සරහ ඇබරෙන බොරු මවාගත්ත හිනාව,අප්පිරිය කැටයම්🥴 එ මොකුත්ම නැ, superb naturel Beauty Girl/women❤️❤️ පූජා❤️❤️
Td
මමනම් දැකපු ,ලංකාවේ අපේ කාලේ ඉන්න ලස්සනම ,දක්ෂම නිලිය තමයි පූජා උමාශංකර් ,❤️❤️❤️❤️❤️❤️❤️ ඔයා තවත් ලස්සන වෙලා පූජා අක්කි
අාසම නිලිය හරිම නියහතමානි ඵකම නිලිය පුජා ෙජසුපිහිටයි❤❤❤❤
කැමතිම කෙනෙක් තමා ලස්සනයි බොරැ බයිලානෑ ❤❤
ලංකාවේ ඉන්න පුහු මාන්නෙන් ඉදිමෙච්ච නිලියෝ බලනකොට පුජා ඔයා මැනිකක්..
ප්‍රසංසාව ලැබෙන්නේ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටයි,(හිතෝපදේශ 31:30)
පූජා අක්කා හැමෝම ඔයාට අදරේ කරන්නේ හැමෝම ඔයාගෙ හොද කියන්නේ ඒ නිසයි, ඔයා ආශිර්වාදලත් ස්ත්‍රියක්,.
God Bless You පූජා අක්කා❤️✝️
ආමෙන්
Amen
Ane mn aththtm dn nethi nisa ahnne ආමේන් kynne mkkd theruma
@@sakunidissanayaka4451
එසේම වේවා කියන තේරුම
God bless you all ways ❤
දෙවියන්වහන්සේගේ අලංකාර මැවිල්ලක් ඔයා.. මම ඔයාගෙ අත අල්ලගෙන pray කරල තියෙනවා church program වලදි. ඔයාට දෙවියන්වහන්සේ අලංකාර සේවයක් දීලා තියෙනවා .. ඒක Jesus නැවත අපිව රැගෙන යන්න එනතෙක් කරන්න.God more blessings Pooja. රංගන ඔයාටත් ගොඩාක් ස්තුති මේ program එකෙන් අපිට නැවත Pojojawa දකින්න සැලැසුම් කලාට. God bless u all❤
දෙවියො මොන රෙද්දකටද සහරාන්ව මැව්වේ 😂😂 ගොන් කතානේ😂😂 scientists ලා පවා කියනවා කිසිම දෙයක් මවන්න බෑ කියලා😂😂😂මිත්‍යා දෘෂ්ටික හැත්ත 😂😂
ඇත්තටම ජේසුස් වහන්සේ අපේ ජීවිතේට ආවම අපිට එ වෙන දේ හදවතේ තියෙගෙනම ඉන්න අමාරුයි. එ සතුට මගේ ජීවිතේ තියෙනවා. මන් ගොඩක් දේවල් තුළින් ගිය කෙනෙක් නිසයි මට ඒක කියන්න පුළුවන්.මොකද ඒක අන් අයත් දෙනගත්තම එයාලගෙත් ජීවිතේ වෙනස්වෙනවා. අත්ත්ටටම බයිබලය ඇවිත් ආගමක් නෙමේ.. Relationship එකක් තමයි දෙවියන්වහන්සේ සමග. ඒක නම් ඇත්තටම ඇත්ත. ඒක වචන වලින් කියන්න මටත් දන්නේ නෑ අනේ. පූජා දන්නවා ඒක.. ඒක මුනෙන් පේනවා. අපි උඩගු වුනොත් දෙවියන්වගේන්සේ වෙතට ට ලං වෙන්න බෑ.
Amen 🙏
❤❤❤
මමත් පෞද්ගලිකවම හරිම ආස නිළියක් තමයි පූජා කියන්නේ ....හැමදාම ආදරෙයි ...තෙරුවන් සරණයි ...
පිටින් වගේම ඇතුලතින් පවා ලස්සන යුවතියක්. බොහෝම කෙටි වර්නන වක් තමා මම කලේ ඔබට .
තවකෙකු සමග සංසන් දනය කිරීම අපහසුයි. ඒ තරමට ම ඔබ උසස්.
I feel something you have selected a path , not you ..somebody is preparing you for a path which can't explain in words...
God bless you dear ..
100% true.
ලංකාවේ නිලියන්ට වඩා පූජා අක්කා ලස්සනයි
එයා කතා කරන විදියට මං ගොඩක් ආසයි
පුජා අක්කා හරිම නිහතමානී චරිතයක් ❤
බුද්ධිමත් ,නිහතමානී , සරල අති දක්ෂ නිලියක් .. ඊටත් වඩා හරි ලස්සන හිතක් තියෙන ඇත්තම කිව්වොත් දෙව් දුවක් වගෙ .. ස්තූති 🇱🇰 නිලියක් විදිහට වැඩ කලාට
අනේ පූජා දුව ඔයා කතා කරන විදියට එලිවෙනකම් වුනත් අහගෙන ඉන්න පුලුවන් රoගන මල්ලි බොහොම ස්තුති එයාව බලන්න සැලස්වුවට
❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
❤
මේ ලන්කාව ගැන කතා කරන එකම ලොකු විහිලුවක් දැන්. ඇත්තටම එයා මගේ කෙනෙක් නොවුනත්, එයා මෙහෙම කතා කරද්දී දැනෙන්නේ , මගේම කෙනෙක් වගේ. පුදුම ලස්සනක්,ඒ වගේම එයා දකීම, ඒ කතාව හිත නිවනවා වගේ..❤❤❤❤ කොහේ හිටියත් සතුටින් , නීරෝගීව ඉන්න පූජා අක්කී...❤❤❤❤
So simple lady who lives in reality... Love you sister... much blessings !!❤
Thank you mr.rangana ❤️ පූජා කියන්නේ මම පාසල් යන කාලේ ඉදන්ම ආසම නිලිය..එයාගේ ෆිල්ම් එකක් කිව්වාම අනිවාරෙන්ම ෆිල්ම් හෝල් එකකට ගිහින් ඒක බලනවාමයි..ඊයෙත් සිහිනයකි ආදරේ බලලා ආවේ..පූජා ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා සිනමාවට.. ප්ලීස් ආයේ එන්න ... ආදරෙයි ❤❤
පූජා මිස් රඟපාපු එක ෆිල්ම් එකක්වත් කීපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ ❤ my favorite actress ❤
මනුක්ෂත්වයේ. හොදම මැණික. වරදක් නැති හදවත හොද ඔයාට වාසනාවන්❤❤❤❤❤❤❤මමම නම් හරීම ආදරෙයි හැමදාම
මගේ ජීවිතේ ආසම නිළිය පූජා. හරිම ආසයි. නිහතමානී
චරිතයක්. කතා කරද්දී ආසයි.පැය ගානක් වුණත් කතාව අහන් ඉන්න ආසයි.
අනේ එයා 😍❤️..එයා තරම් හිතට දනුන නිලියක් ලන්කාවේ මෑත කාලෙදි දැක්කෙම නෑ ❤
පූජා අක්කි බයිබලයේ දේවල් ලස්සනට කියනවා ඇය හරි මාවත තෝරගෙන තියෙනවා . God bless you ❤❤❤❤අක්කි
පූජා කියන්නේ හරිම නිහතමානී රුව වගේම හදවතත් ලස්සන රංගන ශිල්පීනියක් ආදරෙයි පූජා ඔයාගෙ අනාගතය සතුටින් ප්‍රීතියෙන් ගෙවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤❤❤❤❤❤❤
This is my favourite actors ❤
අනේ පුළුවන් තරම් එයාට හිත යන විදියේ film script පුජාට අපහු හම්බ වෙන්න කියලා wish කරනවා 🥺❤❤
"පත්තිනි" pooja's best movie. All the best pooja !
පුදුම තරම් වාසනාවන්තම.හරිම හොඳ කියන්න වචන නැ අප්පා.ඒ තරම් අක්කට ආදරෙයි .වෙන නිලියෝ වගේ නෙවෙයි.පුන්චි කාලේ පූජා අක්කව බදාගෙන ඉන්න ලැබුනා.එක පාරක් හරි අක්කව දැක්ක එකම ඇති.මිනිස්සුන්ට ආදරෙයි.කිසිම වෙනස්කමක් නැ .අනේ මට ආයෙත් කවදා හරි දවසක හම්බෙනවනම් පුජා අක්කා ඒ ඔයා තමයි....❤❤❤❤❤love you pooja akka.❤❤❤
මන් ලංකාවෙන් ආස පූජා උමාශංකර්ට විතරයි 🥰😘
වාව්,මේ සංවාදය හරිම මිහිරියි..
තාවකාලික සැරසිලි වලට වඩා හදවතින් ලස්සන වෙන්න කියලා කීම තුලින්ම ඇයගේ ජීවන අවබෝධය පිළිබඳ දැනුම කොච්චර වටිනවාද?
ලස්සන හදවතක් තියන නිසා පූජාගේ ලස්සන කවදාවත් නැති වෙන්නෙ නෑ..
ලංකාවේ සිනමාව යලිත් රංගනයෙන් පන පොවන්නට නැතුවම බැරි චරිතයක් පූජා උමාශංකර්..❤
ආපහු ලංකාවට එන්නකෝ පූජා.ඔයා ඉන්න ෆිල්ම්ස් බලන්න හරිම ආසයි❤️
Thank you රංගන aiye, බොරු කියන්න ඕන නැහැනේ, ඇත්තටම කැමති ඇත්තටම ආදරේ කරන එකම actress හැමෝටම ආදරණීය චරිතයක් ආදර්ශ මත් ගැහැණිය ක්. ❤
රෝස මලක් වගේ සුන්දර පුජාවියේ ඔයා අපේ රටට ගැලපෙන්නේ එන්නකෝ අනේ ❤❤❤
ඒ නම ලස්සනයි . පූජාවි. දුවෙක් ඉපදුනාම ඒ නම දාන්න ඕන . ලස්සනයි ඒ නම . ස්තුතියි . හුගක්
@@anomakumari8237 ane mm etin hithata awa eka damma thanks
අංජලීකා film එකෙන් දැකපු එයා අදටත් ආසම නිලිය ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි පූජා මිස් 🥰🥰
පත්තිනි,කුසපබා පුජා කරපු හොදම ෆිල්ම් දෙකක්.❤
නමට ගැළපෙන රූපය ඔබ පුජා වක් මයි God bless you
අපි කවුරුත් ඇයට ආදරෙයි ඇය ලස්සනයි ඇයට සැබෑලෙස ආදරය කරනවානම් ඇය හිතන විදියටම හිතන්න පුරුදුවෙන්න . බලන්න ඇය මොනතරම් ආදර්ශමත් චරිතයක්ද කියල . ඒ වගේම ජීවිතයෙ සැබැ අනිත්‍ය තාවය මනාව අවබෝධ කරගෙන සිටින විදිය. තාවකාලික සැරසිලිවලට වඩා හදවතින් ලස්සන වෙන්න කියල කීම තුලින්ම ඇයගේ ජීවන අවබෝධය පිලිබද දැනුම කොච්චර වටිනවද.
I love your heart because it is so pretty
රඟපෑම හා ලස්සන ඒ හැමදෙකින්ම ලංකාවේ බොරු ෂෝ දාන පඩ නිලී කෑලි වලට වඩා ඔයා ... කියන්න වචන නෑ.... දීර්ඝායු පුජා...
හොද ආදර්ශමත් චරිතයක් හැමෝටම...එකිනෙකා පරයා යන අය අතරේ...වචන නෑ ආඩම්බරයක් ...
තවත් ලස්සන වෙලා පූජා 😊❤
පුළුවන්නම් අායෙත් ලංකාවට අැව්ත් යන්න 😢❤
ලංකාවෙ කිසිම නිලියෙක්ට ආස නැ මෙයාට තරම්.ආදරේයි පූජා අක්කී
Yes
Yes u are perfectly correct.
ඇත්ත ❤❤
ඇත්ත
Math dear
ඔයා දකින්න ලැබීම ගැන හරිම සතුටුයි.ඔයා හරිම නිහතමානී ආදරනීය චරිතයක්.ආදරෙයි ගොඩාක් .💖💖💖
මම ආසම නිලිය...නිහතමානී ලස්සනම නිලිය පූජා අක්කී...❤❤
කතා කරනවා දවසම වුණත් අහන්න ඉන්න පුළුවන් ❤
මේ තරම් ආදරයක් කිසිම නිළියක ට නැහැ 😢❤ බුදු දහම ගැනත් හොයන්න පුළුවන් නම්, ගොඩක් දේවල් අවබෝධ වෙයි..❤ ඔයා නැති අඩුව අපිට ගොඩක් දැනෙනවා 😢❤ ඒක පුරවන්න නම් බැ කවදාවත්..
ඇත්තට ම ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න th හැමෝටම බැහැ. ධර්මය th එක්ක ඉන්න එක ගොඩක් ලොකු සැනසීමක්... නිරෝගිමත් ව , ලස්සන ට ඉන්න හැමදාම ❤ Love you So much ... ❤
බුදුදහමක් ගැන එයා මොනාට හොයන්නද,එයා සැබෑ මාර්ගය තෝරාගෙන අවසන්,මේ වගේම මගේ සභාවෙ දේවගැතිතුමාත් කලින් බුදුදහමේ ගැඹුරට ගිය හොද බෞද්ධයෙක්,මේ වන විට එතුමා යේසුස්වහන්සේව පිලිගෙන දේව සේවය කරනවා, ඔයාට කවදාවත් දැකලවත් නැති කාලත් නැති පලතුරක රස කියන්න බෑ,වගේ යේසුස්වහන්සේවත් පෞද්ගලික අත්දැකීමකින් මිස වෙන විදිහකින් අවබෝධකරගන්න බෑ, ඔයාල ඒ සත්‍යතාවය ගැන දන්නෑ ඒකයි බුද්දාගම ගැන හොයන්න කියන්නේ ..
@@Chilawboyබුදු දහම කියන්නේ හේතුඵලවාදි දහමක් ඔබතුමාට ඔබතුමාගේ දහම වටිනවා වගේ තමා බෞද්ධයන්ටත් තමන්ගේ දහම වටිනවා.බුදු දහම කියන්නේ යාච්ඤා කිරිම මත පදනම් වෙච්ච ආගමක් නෙමේ. කිසිම අවස්තාවක යැදිම මත පදනම් වෙච්ච දහමක් නෙමේ.ඇත්තටම බුදු දහම ආගමක් නෙමේ ඒක ජිවන දර්ශනයක්. කරුනාකරල හැම ආගමකටම ගරු කරන්න හුරු වෙන්න මම හිතන්නෙ ජේසුස් වහන්සේත් සමානාත්මතාවය සහ අන්‍යොන්‍ය ගරුත්වය අගය කරන ආගමික නායකයෙක්
ෆිල්ම් ඩ්‍රාමා නිසාම පවුල් ජීවිතේ අවුල් කර ගන්න කලාකරුවන් අතරෙ ඇය දේවල් තේරුම් අරන් තව කෙනෙකුට ඉඩක් දීලා ඉවත් වෙන්නට තරම් නිහතමානී වීමම කොච්චර ලස්සනද❤️
මන් හරිම ආසයි පූජ......කතා කරනව අහන් ඉන්න පුලුවන් කොච්චර හරි
අනේ අපේ මැණික 😘😘😘😘😘
මන් ආසම ආදරනීය නිහතමානී සොදුරු නිලියක් ❤️❤️❤️❤️
ලන්කාවේ no1එකේ ඉන්න නිලිය.එයා අපේ සිනමාවට අවශ්‍යම නිලියක් ❤️❤️❤️❤️
සමාජ මාධ්‍ය සමහර 😖 ඕනෑම දෙයක් විකුර්ති කර විකුණාගෙන කන ජාතියක් බවට ලංකාවේ සමහර මිනිසුන් ඉන්නවා ඔයාට ආදරය කරන අය ඒ වෙනුවෙන් සමාවෙන්න 🥰🥰
Views gnna one deyk karai
As a Christian, I am really really proud of you Pooja akki..❤ one of my dream is to see you one day.. you are my one and only favourite actress in Sri Lanka... God Bless You.. and love you so much❤❤❤❤❤❤
ඔයා ගත්ත තීරණය ඔයාගේ අයිතිය නිදහස....එ්ත් අපේ අාදරේ අඩු වෙන්නේ නැහැ😁❤
ආසම නිහතමානී ආදරණීය චරිතයක් ....හරිම නිහතමානී ...ආදරෙයි හැමදාමත් පූජා අක්කි.....❤❤❤❤❤❤❤
අනේ දුව මම අවුරැදු 64ක අමිමා කෙනෙක් ඔයාගෙ කතාව අහල මගෙ අැස් වලට කදුලු අාවා මෙහෙම හිතන අය ඉන්නවනමි මෙි ලෝකය මොන තරමි ලස්සන වෙයිද කියල .
Meki baduwak, wesiyak. borunam balndako kusa paba eke meki akilath ekka budiyagena akilayge mile athagaana hati
එළකිරි ,සුපිරි කිරි....ඔයානම් මන් ආසම character එකක්...love you so much...ආයුබෝවේවා ....තව තවත් ලස්සන වෙන්න ඕන.ජයම වේවා...❤❤❤
පුජා උමාලි ආදරණීයම ලස්සනම කැමතිම දුල දෙන්න
අනේ පූජා ආයෙ එන්නකො රගපාන්න අපි හැමදාමත් ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤❤
මම හරීම අදරේ කරන නිලියක් ..පුදුම නිහතමානී බවක් තියෙන ..හරීම හොද කෙනෙක් .....ආදරෙයි හැමදාමත්❤❤❤❤❤
මන් ආසම නිළිය පූජා අක්කා ආදරෙයි ❤..අවංකව කතා කරනවා.බොරු නෑ..එකම ආසාව හැබහින් දකින්න ..❤😍
Mn nm pin karala tibba pooja akkiwa hebehin dakinna
කාටවත් හිත යන්නෙ නෑ පූජට තරම් නම්.... ❤️
ලංකාවෙ සිනමාවෙ රඟපාන්න පුලුවන් වගේම හරිම නිහතමානි නිලියක් හිටියා නම් පූජා විතරයි ❤
We love you pooja. ❤️❤️❤️ එදා වාගේම ලස්සනයි පුජා ඔබට ලස්සන හිතක් තියෙනවා . කාටත් ආදරේ හිතෙන. ❤️❤️❤️ ඔබට අපේ රටෙන් බොහෝ පිරිසක් ඔබට ආදරෙයි . තෙරුවන් සරණයි .
රංගන අයියා හැමදාමත් ලස්සනට program එක කරනවා.පූජා අක්කා ඔයා නම් නියමයි අනේ අපිටත් ඔයාව දකින්න ලැබුනානම් ඇත්තටම මාරම සතුටුයි ....රංගන අයියා මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙමත් ඉක්මනින් එන්න .බුදු සරණයි
Sihinayaki adare baluwa..ane pooja akki oya aith ennako..thawa film ekaa karamuko..anee 😢❤
සෝස මල මම හරිම ආදර මැණිකක් ❤❤❤
ඔයා හරිම නිහතමානී හරිම ආදරනීය නිලියක්.ආසයි කතා කරනවා අහන්න බලන්න.❤
මන් ආසම නගරය මහනුවර love you ❤️🔥😘
She is full of gratefulness that's why she is blessed and she s having a peaceful heart... Love you forever angel Pooja... Stay blessed 😇❤️💐✨
Ppl like her so much because she doesn't have fake accent, genuine heart , no overacting, simple, charisma, down to earth.
පූජා නංගී ඔයාට ගොඩක් ආදරෙයි .ඔයා හරිම නිහතමානී කෙනෙක්
ලාංකික ජනතාවගේ හදවත් සොරා ගැනීමට හැකිවුනේ නෑ වෙනත් කිසිදු කලාකරුවෙකුට ඔබට තරම්.
ලස්සනම ලස්සන නිරහංකාර නිලියක්..ආදරෙයි පූජා..❤
පූජා සතුටින් ඉන්නවා නම් අපිට ලොකු සතුටක් ..එයා ගොඩාක් නිහතමානී ගුණ යහපත් නිලියක්.. දැන් ඉන්න ගොඩාක් නිලියන්ට වඩාහැම දේකින්ම ඉස්සරහින් ඉන්න නිලියක්... එයාගේ marriage life එක හොදින් තියෙනවා නම් අපිට හරිම සතුටුයි ..ඒක තමා අපි අහන්න ආස ම දේ ❤❤
ලංකාවේ නිහතමානී ම නිලිය ❤❤❤
Praise God. So courageous to talk about your personal relationship with the Lord. I fully admire you that you are going in the right direction with Christ. Such a beautiful heart and a good soul you are! May God continue to bless you in all you do. Excellent interview,
කිසිම ලොකුකමක් නැති නිලියක් ❤❤❤ අනේ මන්දා හිතට වදින නිලියක් තමා ❤❤ හරිම නිහතමානීව ගත කරන චරිතයක් ❤❤
හරිම නිහතමානී චරිතයක් ❤️❤️
පුජා මර්ගය ජිවනය සත්‍ය සෑබෑව ඔයා තොරා ගත්තා මේ පොලවෙන් යන තුරු ඒ රහස ඔයාව ආරක්ෂා කරා වී සැබැවින්ම Shalom
So happy to hear abot pooja
and she start relationship with heavenly father.
Jesus love you lots.
මන් දැකපු ලස්සනම නිලියක් මෙයා මාරම ලස්සනයි එයාගෙ සැබෑ රූපේ මාරම ලස්සනයි හරිම හොද කෙනෙක් කිසිම අහන්කාරකමක් නෑ ❤❤❤
Aththadaa dakala thiyanawa da eyawa
Ou man dekala thiyenawa eya kusapaba eke act krapu kaale math eke podi kotas 4rkata hitiya eken mam eyawa dekala kathabaha karala tiyenawa harima hoda kenek eyage amuthuma lassanak thiuenne
@@ruvininisansala7795 ane aththada. Harima natural neda penuma.
අත්ටටම හරිම අවංක නිහතමානී කෙනෙක් පුජා කියන්නේ. එයා හැරිම ආදරණිය❤😘😍😍❤️ කෙනෙක්
ඔයාව දැක්කත් හිත පිරෙනව අක්කා..💜️💐
පුජා හරිම ලස්සනයි හිත හොදයි හැමදාම ලස්සන ට ඉන්නෙ ඒ නිසයි බුදුසරණයි ❤❤❤පරිස්සමෙන්
අපේ නිලියෝ මේකප් නාලා හිටියත් කියන්නේ නෑ කියලා .ඒ අතින් පූජා ඇත්තම කිව්වා 👍👍
Godak lassanai mage puthe oya.oya mage දරුවෙක් වගේමයි oyage beauti එකට deveyange pehita hemadama ලැබේවා.අවංකව katha karana ekata godak thanks.ape naeleyanta oya aserwadayakwewa.mage puthe oyata jp.
ආදරෙයි පුජා ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉🎉
අනේ ඔයා නැතුව වැඩක් නෑ.ආදරෙයි ඔයාට හදවතින්ම❤❤ රංගන අයියේ ඔයාට පුළුවන් පුජාගේ හිත වෙනස් කරන්න එයාව මෙහෙට ඕනේ ලංකාවට ආයිත් ඉක්මනටම එන්න අපිට ඔයාව බලන්න වෙන්නේ චිත්‍රපටි වලින් විතරයි ඒක නිසා චිත්‍රපට කරන්න ඔයාට ආදරෙයි හැමදාම❤❤❤❤❤❤
ආදරේයි පුජා හරිම හොද.කෙනෙක්.❤️❤️❤️❤️❤️
All time my favourite ♥️ pooja package Tamil sindhuvak thiyenava.. "Perundhil nee enakku jannal oram" me sindhuva poddak ahala balanna
පූජා අක්කේ ඔයාට හරිම අාදරෙයි❤❤