Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද තමයි විසේකාරි ප්‍රේක්ෂකයින් වැඩිපුරම සතුටු වුන දවස දෙයියනේ ඉෂී 😂😂💔
😂🤭aththa
😂😂😂😂😂@@sharmisha2227
Ehema kiynna epa kellekta jivithe wardunoth eka kochchara amaruda
😅😅
Hoda wade puka udadagenana hitiye🤬🤬
රිතූ මහ බම්ලු වැඩ කරන්නේ අහිංසකී වගේ ඉදලා...බලන් ගියාම අංගුලිමාලගේ නම්කි වගේනේ😂
අද දවස වටේටම ගිනි ඇවිලීම සඳහා රිතූ වෙනුවෙන්ම වෙන් කර ඇත 😂😂😂
අනේ ඔව්
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉
😢😢😢😢😢😢😮😢😢😮😮😮😮😮😮😢😢😢😮😢😢😮😮😮😢😢
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉
❤
❤❤
ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා
තරින්දි ඔයාට මේ වගේ ලද බොළඳ චරිත ගැලපෙන්න නෑ සමන්තා වගේ චරිත ගැලපෙනවා තෝරා බේරා ගෙන රඟපාන්න අපේ රසවින්දනයට බාධාවක්
ඉෂීට හැමෝම බැන්නට එයා හොඳ කෙනෙක්.එකම වැරැද්ද හරියට පිරිමියෙක් ගැන හොයලා බලන්නැතුව මහ හුඟක් විශ්වාසකරං ආදරේ කරන එක😢විඳවයි ඒකට පව්
මොකක්ද හොද තමන් එක්ක ඉන්න අයටත් කතා කරන්න දන්නෑ
හොද ගොන් ගහ😂 අන්ධ විශ්වාසය කියන්නෙ හොද දෙයක් නෙවෙයි.
රිතු හරි හොඳයි කියල හිතන් හිටපු මට විනාඩියක නිෂ්ශබ්දතාවයක්😑 ඉෂි අඬද්දි බඩ අල්ලන් හිනාවුනාට සමාවෙන්න 😂
මේ කතාවේ නම් තරින්දිට හොදටම වයස පේනවා.....
ඇත්තටම එරා පව්.යශෝ බොරු බලාපොරොත්තු දෙනවා වැඩී එරාට.අන්තිමෙදි එරාට යශෝ බලාපොරොත්තු දීලා එරාට යශෝත් නැති වෙලා දීරයිගෙයි එරාගෙයි යාලුකමත් නැති වෙන වැඩක් වෙන්නෙ ඇත්තටම පව් එරා 😢😢😢
ඉයියා රිතු මහා ජාරා ගැනියක් බොරු කිව්වා දිරට
රිතු අද නම් බලු වැඩක් කෙරුවේ එකිටත් ඕනේ දීර්ව ඒකිට සෙට් කරගන්න යෂෝ සමහර තැන් වලදී හරිම මෝඩයි අප්පා
කෙනෙක් අඩනවා දැකලා සතුටු වුන පළවෙනි දවස 😂😂😂😂😂
Sattakinma 😂😂
කොහොමද අහිංසකයි වගේ ඉදල දුන්නු ගේම රිතූ 😂😂😂😂 දැන් හරිද රිතූ ෆෑන්ස්ලට 😂
එහෙම තමයි ප්‍රධාන චරිතෙට වඩා ආදරේ ලැබෙන්න ගත්අම ඔහොම මඟුලක් කරනව.
දැක්ක නේද හොඳයි කියලා හිතන් හිටපු යාලුවෝ රිතු වගේ යාළුවෝ ආශ්‍රය කරන්නේ බලාගෙන
Professor ඔික අනිවාර්යයෙන් නෑදෑ නංගී කෙනෙක් කියලා බැලස් කරයි 😊😊😊😊 ඉෂි විස්වාස කරයි හරිම සරළයි 😂😂😂😂
😂haby kthw ep wenw en adunama
Yashoo pissu holmanak
Ow aniwaren
Aniwa
අද දවසේ වීරයා රිතූ දෙපැත්තටම දුන්නා ගින්න
තරින්දි ඉතා දක්ෂ නිළියක් උනත් මේ චරිතයට ගැලපෙන්නේම නෑ...😪
ඒක නම් ඇත්ත
එකගයි
සහතික ඇත්ත.
අන්තිමට එයාව අපිට එපාම කරනවා.විකාරයක් වගේ හැසිරීම. තප්පරයක් දෙන්න නාට්‍යයේ කොච්චර ලස්සනද..මේකේ මහා ගොන්
Ow maha ane mnda..
ඉෂී පව් කියලත් හිතෙනවා 😢 මොනා උනත් දන්නැතුවනේ එයා යාලු උනේ😢 හැමෝම ඔහොම තමා ආදරේ කරද්දී 😢😢
යශෝ එරාන්ට බලාපොරොත්තු දෙනවා වැඩියි වගේ දැනෙන්නෙ මට විතරද
ඒකි කොල්ලො දෙන්නටම බලාපොරොත්තු දෙනවා බබා වගේ දඟල දඟල
@@kalanisenanayaka1115😂 අනේ ඇත්තද හැම මගුලටම ගැනුද වැර්දි බලපොරොත්තු තියගෙන්න නැතිව ඉදහන් එකි කැමති කිව්වෙ නැ නේ කාටවත්ගැනු වෙලා හැම එකමට ගැනුන්ට් වැරද්ද දාලා පිරිමින්ට පුක දෙන කුස්සි අම්මලා උබලා බලන් ගියාම
රීතු කරපු කැත වැඩේට දිරාට යසෝම ලැබෙන්න ඕනේ..
අද හරි ඉෂි ඒ මිනිහා ගැන දැනගත්තෙ එක ලොකු දෙයක් කියලා හිතෙනවෙ මිසක් ඉෂීට හිනාවෙන්නනම් හිතක් නැ. කතාවකට උනත්. මේ comment දැක්කම මට මගේ හිත ගැන හරි සතුටුයි.
අනිවාරෙන්
Ilada episode ekedi cheethiya kiyai e adunana nangi kenek kiyala😅😅
එයා දක්ෂ නිලියක් එත් මේ චරිතෙට එයාව ගැලපෙන්නේ නෑ එයා මේ චරිතෙට වයස වැඩි
තරින්දි හරිම දක්ශ මම ආසම නිලියක්. හැබැයි මේ character එකට නම් පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ. ඉර ගිනි මද්දහන , වියලි වගේ කතා බලද්දි හරි ආසාව්වෙන් තරින්දි දිහා බැලුවත් මේකෙ ලාබාලයි කියල පෙන්නන්න දාන අමුතු හුරතලේ හරි අප්‍රසන්නයි. 😢😢🤮
Ow konde mokak karanawada manda.
රිතු බැලුවම හි්න් නුලෙන් ගේම ගහන්නෙ campus උන්නෙ කොයි එකිය උනත්😅
ඉශීට හිනා වෙලා තියන ගෑණු ලමයිගෙන් අහන්නේ ඔය වගේ සක්කිලි බල්ලන්ට අහු වෙලාම නැද්ද..ඒ වගේ උන් නිසා හොදම යාලුවෝ පවා නැති කරගෙන නැද්ද..පව් 😢
අනේ ධීර් අයියා එරා අයියා යාලුකම නැතිවෙන්න හොද නෑ 🥺🖤
ඊයා රිතූ... මෙච්චර දවස් ආසාවෙන් හිටියේ.. අද නම් අප්පිරියා හිතුනා..😢 යශෝගෙන් උදව් ගන්න ගමන්ම ඒකිටම කෙලවනවා..
Riya rithu katha I hode
Ow maha..
Ehema aya tamai goodak me samaje inne
හොඳ වැඩේ අරකිට . තව අඬන්න උනේ නෑ. 😂😂 ඕක චූටි දේ නම් අරූ වහනව ඒ අපේ පුංචිගෙ දුව හරි කියල .මේ එලෙදෙන ඉස් මුදුනෙන් පිලි ගනී 😂😂
agree 🤣🤣🤣🤣🤣
අනිවාර්යෙයන්ම😂😂😂😂
අදනම් ගිනිගොඩක් දෙයියනේ 😂😂
එ උනාට ඉශිගෙ වැරැද්දක් නැ මං හිතන විදියට ..මොකද එයා දන්නෙ නැනෙ චේතිය ගැන...ආදරෙ ලග ඕන කෙල්ලෙක් ඕනි දෙයක් කරනවා..අනික එයා වෙනුවෙන් කතා කරනවා..මොනවා උනත් ඉස්ගි හරියටම ඇත්ත දැනගෙන වාසුටයි චේතිගෙ අම්මටයි ඔක්කොම කියන්න ඕනි 🥲
චේතිය වගේ පිරිමින්ට ඉශී වගේ රැවටෙන කෙල්ලො ඕන තරම් ඉන්නවා...මේ වගේ දේවල් වලින් එක්කෙනෙක් හරි තේරුම් අරගෙන ජීවිතේ වරද්දගන්නෙ නැති වෙනවා නම් ඇති ❤
එරාට කැමති අය කෝ ❤
රිතූ ඔක්කොටම වඩා හපන් කියලා හිතෙන්නෙ මට විතරද...❤
Hamoma comment dala thiyenawa dakka tharindi galapenne na yashota kiyala matanam eya mekata galapenawa ❤❤❤❤❤ Amuthuma ekak e charithe thiyenawa 🌻🌻
තරින්දි ගැලපෙන්නේ ගැමි චරිත වලට එයා ඒවා ලස්සනට කරනවා
මට හිතාගන්න බෑ මේවගේ සතුටු වෙලා පපුවේ අමාරුව හැදිලා මැරිලා යන්න වෙයිද කියල 😝😝😝😝😝😝
යශෝව අච්චර හොද යාලුවො දෙන්නෙක් අතරට දාන එක අපරාදේ.කෙල්ලෙකුට වැඩිය යාලුකම වටිනවා.😊
අදනම් හරි සතුටුයි.ඉසිට හොද වැඩේ..😂😂
මොනා වුනත් රිතු කලෙ හොද වැඩක් නෙවෙයි...සහොදරයො වගෙ හිටපු කොල්ලො දෙන්න කොටවන වැඩක්...
පව් අනෙ ඉෂාරා රිතු ෂෝක් හිමිච්චා වගෙ ඉදලා දෙපැත්තම පත්තු කලා 👍👍👍👍👍😢😢😂😂😂😂
මේ කතව ලියපු එකා ගෙ ඔලුව අවුලෙන්ද කොහෙද ලියලා තියෙන්නේ..එකෙක් අනිකට love ..අනිකා තව එකෙකුට love..එකෙක් කියනව අනිකා වෙන එකෙකුට love ලු...මොන විකාරද මන්දා.ඔනවට වඩා පටලන්න ගියම කතවෙ ලස්සනක් නැහැ.හින්දි මෙගා වගෙ මට නම් පෙන්නෙ.තරින්දි කියන්නේ හොද නමක් හදාගත්ත කෙනෙක්.මෙ වගෙ මෙගා මගුල් වල රගපාලා තුට්ටු දෙකට වටෙනවා.
පිරිමි විශ්වාස කරලා ආදරෙ කරන ගෑනු පව්
ඇත්තටම වැඩි හරියක්ම ඉන්නේ රිතූ වගේ එවුන් තමයි.ලගින් ඉදල ගේම දෙන්නේ.
වැඩක් na කියලා
දැන් ඉෂී චෙතියගෙන් අහද්දි කියයි අක්කා හරි නංගි කෙනෙක් හරි කියලා...😂😂😂😂😂
රිතු කරපු වැඩෙන් හොදම යලුවො දෙන්නා වෙන් වෙයි වගේ.. එ වගෙම ෆ්‍රොපිසර් ශෙප් වෙයි
එරාන් ගැන කියලා රිතු එතන නමි කැත වැඩේ කරේ. එකට ඉදන්
රිතූ හරි චාටර්.හොඳ හිතක් තියන කෙල්ලෙක් කවදාවත් එහෙම කරන්නෑ😒
ඔව් මට නම් පේන්න බැරි එක්කෙනෙක්
කෙල්ලෙක් නිසා මේ සහෝදරයෝ වගේ ඉන්න කොල්ලෝ දෙන්නගේ යාලු කම නම් කඩන්න එපා 😢
මේ රිතු නිකන් කතා කරන්නේ මුකුත් දන්නේ නැ වගේ නේ. එයා කතා කරන්නේ යශෝ එරාන්ව ගෙන්න ගත්තා වගේ නේ. දුමි නේ එන්න කිව්වේ. අනික දීරට කියන්න එපා කිවුවේ 😒 අනික රිතුට boarding fee එක ගෙවන්න සල්ලි නෑ ඒත් 4n එක. මේ වගේ පොඩි දේවල් ගැනත් director සැලකිලිමත් උනොත් හොදයි 😙🙌
@@HeshiniSehansa5982 මේ කතාව කිසිම අරමුණක් නැති කතාවක්
අනිත් ඒවා අදාල නෑ රිතු එතන නම් කැත වැඩේ කරේ එකට ඉදලා
Ow rithuge charithe nm epama unaAhinsaka, karunawantha kenek wage idala kelam kiynawa
අනිවාර්යයෙන්ම කැත වැඩක් කරේ. රිතූ මොනදේ කිව්වත් යශෝ එක්ක ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. ධීර ආදරේ නෑ රිතූට. ධීර ආදරේ යශෝට. එරාන් එහෙම නෑ. එරාන් ධීර ගැන විස්තර ඔක්කොම කියයි යශෝ එක්ක.
රිතූට ඕනි කොහොම හරි ධීරගේ හිත යශෝ කෙරේ බිදවන්න යශෝත් අනේ මන්දා අනුන්ගේ කුනුගොඩවල් භාර අරගෙන එරාන් නම් හරිම පව් කොහොමත් යශෝට දෙන්නාම.නැතිව බැහැ වගේ😊
අම්භෝ අද නම් මරූ.. මේ ඉශී ගෑණිට හොද වැඩේ.. ඒත් ඉතිං හෙට කියයි අක්කා කියලා...😁
පොඩි හරි මොලයක් තියෙනවා නම්, හොයන්න ඕනී චේතිය කියලා කියන්නේ කවුද කියලා. ඉෂී ඕක පිළි ගත්තොත් මෝඩ ගහක්. 😢
😂😂Ow.ekith ekta ahuwei
හොද වැඩේ ඉෂාරට දැන් නිකන්ම හුලන් බහිනවා
රිතු හොද දෙයක් නෙමෙයි කලේ එයාලාම යශෝට නමිබර් එක දාලා දැන් බබා වගේ දිරට කියනවා යශෝ නමිබර් එක ඉල්ලාගෙන එරාන්ව ගෙන්නා ගත්තා කියලා එහෙම උනාහම යාළුවෝ දෙන්නා අතර අමනාපකමි ඇති වෙනවානේ
ඔව්! ඒවා කැත වැඩ. හරිම සවුත්තුයි කරපු වැඩේ. එරාන් ඇත්ත කියයි.
Eyata oni dirawa eyage karaganna
එරාන් ඇත්ත කිව්වොත් හොදයි ධිරාට
දුමී මෙතන ගේමක් දුන්නේ .දීර් ට සැකයක් හිතන්න මාර්ගයක් හදන්න
Ow. Rithu th one nathi wadak kale
තරින්දි කොච්චර දක්ෂ නිලියක් උනත් මේ චරිතයට ගැලපෙන්නේ නෑ. මුහුකුරා පෙනුම පේනවා.කැම්පස් කෙල්ලකට ගැලපෙන්නේ ම නෑ
මුකුත් කියන්න එපා..ෆයර් වෙන අය ඉන්නවා 😂😂😂😂 බැනුම් අහගන්න වෙයි 😢
ඔව්. මේ කතාව බලන්නෙ උන්ගෙ love බලන්න නෙවෙයි. අර professor කාරයට කෙලවෙන හැටි බලන්න. නැත්තන් නොබල අතහරිනව
තරින්දි නහය හකුල හකුලේ ඇක්ට් එක අරිය අමාරුවෙන් කරන්නේ කියලා පේනවා...ඒ චරිතයට එයා ගැලපෙන්නෙ නෑ වගේ....
Oya yanne ekata එතකොට හරි නේ 😡😡😡
Ekamam aytha math balagana hitiya harima kethai nahaya hakula.hakula katha karanay wayaska aachi kenek wagay.ඇද කරලා කතා කරන්නේ .tharindi godak wayasa wedie.hari kathai tharindigay acting may drama ekay.වයසක aachila hondai.thawa.හුස්ම gana bey wagay thamai
ඉශිට හොද වැඩේ 😅කුරිරු සතුටක් තියෙන්නේ 😅😂 උඩ පැන්න උඩ පැනිල්ලට
Sirawt😢
ඇයි එයට හොද වැඩෙ එයා වැරදි වැඩක් කරලද 😂 ලංකාවේ ගැනු තමන්ගේ මිනිහාඅ වටෙව් ගියාම ඌ එක්ක වටෙ යන ගැනිට බනිනවා වටෙ යන මිනිහට නෙවෙනෙ ගොන් කමනෙ😂😂ඉශී පව්😂
චේතිය හොද එකක් වෙලා ඉශි ඌව සැක කරානම් ඒකටත් ගැනිට බනි😂 සැකේ විතරයි ගගා 😂දැන් චේතිය වටෙ යන එකෙක් වෙලා මේ ගැනි විශ්වාස කරන් ඉදලා කෙල උනාම හොද වැඩෙලු හොද වැඩෙ හොද වැඩෙ ගග ඒකටත් ගැනිට බනිනවා 😂😂 ගැනුන්ට බනිනව ලංකාවේ ගොන් ගැනු😂😂
ඒකි දැනගෙන නෙමෙයිනෙ යාලු උනේ ඕනවට වැඩිය විශ්වාස කරපු එකයි මෝඩකම
තරින්දිට පාඩුවේ ඉන්න දීපල්ලා 😂😂 සෙට් වෙන්නේ නෑ කියන උන් නොබලා හිටියනං හරි
Fake walin awith Tharindi wayasai kyanne character eka ganna hadana kawru hari wenna bari da
😂
Tharindi is good actres
මොනවා උනත් ඉශි ගැන දුක හිතුනා.....එයා දැනගෙන නෙවෙයිනේ යාලු උනේ.
ඔව් පව් තමයි හැමෝම හිනා වෙනව ඒත් ඉශීට හොයල බලන්න තිබ්බ ඔයිට වැඩිය
Paw
තරින්දිගෙ ගොන්පාට් සෙට් වෙන්නෙ නැහැ එයාට..හැමෝටම අක්කි අක්කි කිය කිය
හනේ ඔව් අප්පා 😂😂😂.
අද episode එක එනකම් බලා උන්නෙ ඉශීගෙ රැස් බහින්න😂😂😅
හොද වැඩේ ඉශීටත්, ප්‍රොෆෙසව ලොකු කරගෙන හිටියට 😹
මේකත් බැලුවා ඇති වගේ කෝලාන් වැඩී කිසි අර්තයක් නෑ ආන්ටි වගේ මේකේ ප්‍රදාන චරිතේ විකාරයක්
Apoo me morin charuni maha watayak me kollo.tikata.
යශෝ campus කෙල්ලෙක්ට act කරන එක නෙවේ අවුල. ඔය ඕන තරම් 2,3 rd shy ලියපු එවුන් job කරන එවුන් පවා campus එන්නෙ.අනික 88/89 campus වහල 91/92 පටන් ගන්න කොටත් සමහර seniors ල හිටිය නාකි පාට .මෙතන upset එක යශෝ 1st yr වුනා මදිවට ඒවයසෙ විධිහට හුරතල් තොදොල් වෙන්න try කරන අසාර්ථක උත්සාහයයි
තොදොල් වෙවී දෙන්නගෙම කරේ යනවා
අනික කතාවේ කියන තරන් ලස්සනකුත් නෑ ඒකිට. මොකට ගත්තද මන්දා. සාමාන්‍යයෙන් කතාවක් බලන්නෙ ඒකෙ කෙල්ලයි කොල්ලයි set වෙනවට ආසාවෙන්. මේකෙ එහෙම ආසාවක් නෑ. කිසිම ගැලපීමක් නැති එක්කෙනෙක්නෙ අරන් තියෙන්නෙ
1st yrsලා අනේ ඔහොම තොදොල් වෙන්නෙ නෑ.මේක නිකන් ස්කෝලෙ යන එකෙක් වගේ දගලන්නෙ
@@dilaniwanasinghe2037 ඔයා මගේ දුව වගේ ලස්සනයි පුතා
චේතිය කියයි නෑදෑ වෙන අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි කියල 😂
තරින්දිලා,සාරංගලා එහෙම කොල්ලෝ කෙල්ලන්ගේ චරිත වලට දාන්න එපා.. ඒයාලා දැන් වයස වැඩි.. කිසිම රොමැන්ටික් ගතියක් නෑ.. 😊. අලුත් කොල්ලො කෙල්ලො දාන්න... නාට්‍ය එපා වෙනවා එහෙම වුනාම.. එරා නම් නියමයි..❤ මායාවි එකේ හදවතේ නලුවා..❤💖💖💫💫💫
ඇයි? වයසයි කියලා රගපාන්න බැරිද? එතකොට කව්ද අනේ ඉන්නේ ඒ චරිත වලට. බලන්න ඕනි දක්ෂතාවය. බොලිවුඩ් වල හොලිවුඩ් වල වයස වැඩියි කියලා පෙම්වතිය පෙම්වතා චරිත රගපාන්නේ නැද්ද?
එයාගේ වයස පේනව වැඩී..😅
එකගයි ඒ කතාවට
ඔව්. මෙච්චර මේ ලස්සන චූටි කෙල්ලො ඉන්න රටේ මුන්ට හරියට කෙල්ලෙක් හොයාගන්න ඉදල නෑ කියහන්කො. අපි novel එකක් උනත් කියවන්නෙ කෙල්ලයි කොල්ලයි හිතින් මවාගෙන. මේකෙ ඉතින් අපිට ඕන විදියට මවා ගන්නත් බෑනෙ. ඉතින් බලන අපිට තරහ යන එක සාදාරනයි.
Ane dirata duk denne epa please Mata ekete dukai 🥺❤️❤️❤️
මේ ඇන්ටිගෙ සීන් එක ඇති නෙද අප්පිරියයි
ඒරාන් පව්..😢😢
මටනම් එරා ගැන මාරම දුකක් තියෙන්නෙ 🥺
ඉෂි ඔක්කොම දැනගත්ත එකට කුලිරැ සතුටක් දැනුනේ මට විතරයිද 😂😂😂
😂යේ යේ මරු මරු😂හොදවැඩෙ ඉශි 😂
යසෝ හරි යන්නෙ නැ මේ කතාවට වයසයි වගේ
යශෝ ගෙ ගොං පාට් එන්න එන්න වැඩී😂
ඉසී දැන් කොහොමද ඕකුන් විස්වාස කරන්න apa කියන්නේ ඕකනේ 😂පිරිමි
දීරගෙ අයිස්ක්‍රීම් එක දියවෙනවා ඕයි 😂😂
උවී නිකන් දයාවතී වගේනෙ යකෝව් එබිල බලන්නෙ
ඒකි මූනටදාන් ඉන්න කොණ්ඩ ගහ දැක්කම මල පනිනවා.
මෙකෙ එරාන්ටයි දීර ටයි පැණි හලන ගෑණු ටික තරින්දි එක්ක මාර තරහක් තියෙන්නෙ.මෙ ඉන්න නලූවන්ට සීනිබෝල කෙල්ලො ගැලපෙන්නෑ.තරින්දි වගෙ දක්ශ ලස්සන කෙල්ලෙක් තමා ගැලපෙන්නෙ.මුන් ඉරිසියාවෙ පැලෙනවා නාකි ගගා.නාකි කියන්නෙ වයසක ආචචිලාට බොල.අනික උබල මම කවුරුත් වයසට යනවා නාකි නාකි ගාන්න එපා.
ඒක නම් ඇත්ත එයා ලස්සනට කරනවා ඒ චරිතේ අනික එයාට එහෙම වයසක් පේන්නේ නැහැ
මෙි අැන්ටි නිසා කතාවත් එපා වෙනවා 😂😂
අද තමා මං ගොඩාක් සතුටු වුනේ.. මේ දවස එනකල්මයි බලන් හිටියෙ
යශෝට දාලා තියෙන හෙයාර්ස්ටයිල් එක මැච් වෙන්නෙ නෑ වයස පාටයි
යශෝගෙ මුනෙ action වැඩි...ලමා,ගතියක් පෙන්නන්න try කරනව වගෙ පේනව
ඉශී පව් අනේහ් ❤️ එයා අවoකවම ප්‍රොෆෙසට ආදරය කරන්නෙ..
Yashoo නකි අප්පා..පොඩි කෙල්ල වගෙ හුරතල් ව්ව්න්නෙ..රිතු ඉට වඩා බල පටය්
යසොට අපහස කරන්න එපා පවූ අද්‍යාක්ස ට ඕන කෙනාව නෙ අර ගන්නෙ අනික බලන්න බැරි නම් නොබලා ඉන්න
කැම්පස් සෙට් එකකට ගැලපෙන්නේ නෑ ඉෂි, යසෝ, එරාන්, දීර. වයස වැඩියි.
ඉසී බඩු පොට් එකක වගේ...
Ane me tharindi gelapenne ne appa gode kellek wage ara anith kello oita wada lassanai
යශෝට හොද වැඩේ.පණ්ඩිත කම් කරනවා
එරාගෙයි ධීරගෙයි යාලුකමට හෙනහුරා ගහනවා😂😂😂😂😂😂
හොද වැඩෙ ඉෂීට 😂😂😂
tharindi melo rahak na😂
යසෝ හරි නැ ඒ චරිතෙට
Ammmoo ada dawasa balanna kochchra balan hitiyada❤😊❤😊
තරින්දි මෙකෙ තොදොප් වැඩ් එයාට එ චරිතය මැච් නෑ අනික් චරිත කොච්චර ගැලපුනත්
පව් ඒ වුනාට ඉෂීත් ඉතින් 😢😊😅
රිතූ වගේ යලුවො ඉන්නවා අනන්තවත්
ඔයාලා කිව්වට තරින්දි අයින් කරලා වෙන කෙනෙක් ගන්න කියලා ඒක වෙන් නැනෙ මිනිස්සුන්ගෙ හිත රිද්දන්නෙ නැතුව කතාව බලන්න අනෙ 😒
ලස්සනයි ❤️❤️❤️
Ishiii la wage kello ki denek nam mehema piriminta rewatila ethida.pau ithin.eththatama mita aurudu dekakata kalin matath me wagema deyak una.🥹nomeri meri meri jiwath wenawa adatath.😥😥
ඉෂි ඉතිම් ප්‍රොපෙසර් ගැන දන්නෙ නැතුව නේ මෙහෙම උනේ 🥲 හැබැයි යසෝට වෙච්ච දේ නිසා හරි හොයල බලන්න තිබුණා
හොද වැඩේ ඉෂීට..😁😁
Ishiiiiii baddata maree maruuu🎉🎉🎉🎉🎉
Sirawata hena gon acting yashoge
අද තමයි විසේකාරි ප්‍රේක්ෂකයින් වැඩිපුරම සතුටු වුන දවස දෙයියනේ ඉෂී 😂😂💔
😂🤭aththa
😂😂😂😂😂@@sharmisha2227
Ehema kiynna epa kellekta jivithe wardunoth eka kochchara amaruda
😅😅
Hoda wade puka udadagenana hitiye🤬🤬
රිතූ මහ බම්ලු වැඩ කරන්නේ අහිංසකී වගේ ඉදලා...බලන් ගියාම අංගුලිමාලගේ නම්කි වගේනේ😂
අද දවස වටේටම ගිනි ඇවිලීම සඳහා රිතූ වෙනුවෙන්ම වෙන් කර ඇත 😂😂😂
අනේ ඔව්
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉
😢😢😢😢😢😢😮😢😢😮😮😮😮😮😮😢😢😢😮😢😢😮😮😮😢😢
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉
❤
❤❤
❤❤
ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා
තරින්දි ඔයාට මේ වගේ ලද බොළඳ චරිත ගැලපෙන්න නෑ සමන්තා වගේ චරිත ගැලපෙනවා තෝරා බේරා ගෙන රඟපාන්න අපේ රසවින්දනයට බාධාවක්
ඉෂීට හැමෝම බැන්නට එයා හොඳ කෙනෙක්.එකම වැරැද්ද හරියට පිරිමියෙක් ගැන හොයලා බලන්නැතුව මහ හුඟක් විශ්වාසකරං ආදරේ කරන එක😢විඳවයි ඒකට පව්
මොකක්ද හොද තමන් එක්ක ඉන්න අයටත් කතා කරන්න දන්නෑ
හොද ගොන් ගහ😂 අන්ධ විශ්වාසය කියන්නෙ හොද දෙයක් නෙවෙයි.
රිතු හරි හොඳයි කියල හිතන් හිටපු මට විනාඩියක නිෂ්ශබ්දතාවයක්😑 ඉෂි අඬද්දි බඩ අල්ලන් හිනාවුනාට සමාවෙන්න 😂
මේ කතාවේ නම් තරින්දිට හොදටම වයස පේනවා.....
ඇත්තටම එරා පව්.යශෝ බොරු බලාපොරොත්තු දෙනවා වැඩී එරාට.අන්තිමෙදි එරාට යශෝ බලාපොරොත්තු දීලා එරාට යශෝත් නැති වෙලා දීරයිගෙයි එරාගෙයි යාලුකමත් නැති වෙන වැඩක් වෙන්නෙ ඇත්තටම පව් එරා 😢😢😢
ඉයියා රිතු මහා ජාරා ගැනියක් බොරු කිව්වා දිරට
රිතු අද නම් බලු වැඩක් කෙරුවේ එකිටත් ඕනේ දීර්ව ඒකිට සෙට් කරගන්න යෂෝ සමහර තැන් වලදී හරිම මෝඩයි අප්පා
කෙනෙක් අඩනවා දැකලා සතුටු වුන පළවෙනි දවස 😂😂😂😂😂
Sattakinma 😂😂
කොහොමද අහිංසකයි වගේ ඉදල දුන්නු ගේම රිතූ 😂😂😂😂 දැන් හරිද රිතූ ෆෑන්ස්ලට 😂
එහෙම තමයි ප්‍රධාන චරිතෙට වඩා ආදරේ ලැබෙන්න ගත්අම ඔහොම මඟුලක් කරනව.
දැක්ක නේද හොඳයි කියලා හිතන් හිටපු යාලුවෝ රිතු වගේ යාළුවෝ ආශ්‍රය කරන්නේ බලාගෙන
Professor ඔික අනිවාර්යයෙන් නෑදෑ නංගී කෙනෙක් කියලා බැලස් කරයි 😊😊😊😊 ඉෂි විස්වාස කරයි හරිම සරළයි 😂😂😂😂
😂haby kthw ep wenw en adunama
Yashoo pissu holmanak
Ow aniwaren
Aniwa
අද දවසේ වීරයා රිතූ දෙපැත්තටම දුන්නා ගින්න
තරින්දි ඉතා දක්ෂ නිළියක් උනත් මේ චරිතයට ගැලපෙන්නේම නෑ...😪
ඒක නම් ඇත්ත
එකගයි
සහතික ඇත්ත.
අන්තිමට එයාව අපිට එපාම කරනවා.විකාරයක් වගේ හැසිරීම. තප්පරයක් දෙන්න නාට්‍යයේ කොච්චර ලස්සනද..මේකේ මහා ගොන්
Ow maha ane mnda..
ඉෂී පව් කියලත් හිතෙනවා 😢 මොනා උනත් දන්නැතුවනේ එයා යාලු උනේ😢 හැමෝම ඔහොම තමා ආදරේ කරද්දී 😢😢
යශෝ එරාන්ට බලාපොරොත්තු දෙනවා වැඩියි වගේ දැනෙන්නෙ මට විතරද
ඒකි කොල්ලො දෙන්නටම බලාපොරොත්තු දෙනවා බබා වගේ දඟල දඟල
@@kalanisenanayaka1115😂 අනේ ඇත්තද හැම මගුලටම ගැනුද වැර්දි බලපොරොත්තු තියගෙන්න නැතිව ඉදහන් එකි කැමති කිව්වෙ නැ නේ කාටවත්
ගැනු වෙලා හැම එකමට ගැනුන්ට් වැරද්ද දාලා පිරිමින්ට පුක දෙන කුස්සි අම්මලා උබලා බලන් ගියාම
රීතු කරපු කැත වැඩේට දිරාට යසෝම ලැබෙන්න ඕනේ..
අද හරි ඉෂි ඒ මිනිහා ගැන දැනගත්තෙ එක ලොකු දෙයක් කියලා හිතෙනවෙ මිසක් ඉෂීට හිනාවෙන්නනම් හිතක් නැ. කතාවකට උනත්. මේ comment දැක්කම මට මගේ හිත ගැන හරි සතුටුයි.
අනිවාරෙන්
Ilada episode ekedi cheethiya kiyai e adunana nangi kenek kiyala😅😅
එයා දක්ෂ නිලියක් එත් මේ චරිතෙට එයාව ගැලපෙන්නේ නෑ එයා මේ චරිතෙට වයස වැඩි
තරින්දි හරිම දක්ශ මම ආසම නිලියක්. හැබැයි මේ character එකට නම් පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ. ඉර ගිනි මද්දහන , වියලි වගේ කතා බලද්දි හරි ආසාව්වෙන් තරින්දි දිහා බැලුවත් මේකෙ ලාබාලයි කියල පෙන්නන්න දාන අමුතු හුරතලේ හරි අප්‍රසන්නයි. 😢😢🤮
Ow konde mokak karanawada manda.
රිතු බැලුවම හි්න් නුලෙන් ගේම ගහන්නෙ campus උන්නෙ කොයි එකිය උනත්😅
ඉශීට හිනා වෙලා තියන ගෑණු ලමයිගෙන් අහන්නේ ඔය වගේ සක්කිලි බල්ලන්ට අහු වෙලාම නැද්ද..ඒ වගේ උන් නිසා හොදම යාලුවෝ පවා නැති කරගෙන නැද්ද..පව් 😢
අනේ ධීර් අයියා එරා අයියා යාලුකම නැතිවෙන්න හොද නෑ 🥺🖤
ඊයා රිතූ... මෙච්චර දවස් ආසාවෙන් හිටියේ.. අද නම් අප්පිරියා හිතුනා..😢 යශෝගෙන් උදව් ගන්න ගමන්ම ඒකිටම කෙලවනවා..
Riya rithu katha I hode
Ow maha..
Ehema aya tamai goodak me samaje inne
හොඳ වැඩේ අරකිට . තව අඬන්න උනේ නෑ. 😂😂 ඕක චූටි දේ නම් අරූ වහනව ඒ අපේ පුංචිගෙ දුව හරි කියල .මේ එලෙදෙන ඉස් මුදුනෙන් පිලි ගනී 😂😂
agree 🤣🤣🤣🤣🤣
අනිවාර්යෙයන්ම😂😂😂😂
අදනම් ගිනිගොඩක් දෙයියනේ 😂😂
එ උනාට ඉශිගෙ වැරැද්දක් නැ මං හිතන විදියට ..මොකද එයා දන්නෙ නැනෙ චේතිය ගැන...ආදරෙ ලග ඕන කෙල්ලෙක් ඕනි දෙයක් කරනවා..අනික එයා වෙනුවෙන් කතා කරනවා..මොනවා උනත් ඉස්ගි හරියටම ඇත්ත දැනගෙන වාසුටයි චේතිගෙ අම්මටයි ඔක්කොම කියන්න ඕනි 🥲
චේතිය වගේ පිරිමින්ට ඉශී වගේ රැවටෙන කෙල්ලො ඕන තරම් ඉන්නවා...මේ වගේ දේවල් වලින් එක්කෙනෙක් හරි තේරුම් අරගෙන ජීවිතේ වරද්දගන්නෙ නැති වෙනවා නම් ඇති ❤
එරාට කැමති අය කෝ ❤
රිතූ ඔක්කොටම වඩා හපන් කියලා හිතෙන්නෙ මට විතරද...❤
Hamoma comment dala thiyenawa dakka tharindi galapenne na yashota kiyala matanam eya mekata galapenawa ❤❤❤❤❤
Amuthuma ekak e charithe thiyenawa 🌻🌻
තරින්දි ගැලපෙන්නේ ගැමි චරිත වලට එයා ඒවා ලස්සනට කරනවා
මට හිතාගන්න බෑ මේවගේ සතුටු වෙලා පපුවේ අමාරුව හැදිලා මැරිලා යන්න වෙයිද කියල 😝😝😝😝😝😝
යශෝව අච්චර හොද යාලුවො දෙන්නෙක් අතරට දාන එක අපරාදේ.කෙල්ලෙකුට වැඩිය යාලුකම වටිනවා.😊
අදනම් හරි සතුටුයි.ඉසිට හොද වැඩේ..😂😂
මොනා වුනත් රිතු කලෙ හොද වැඩක් නෙවෙයි...සහොදරයො වගෙ හිටපු කොල්ලො දෙන්න කොටවන වැඩක්...
පව් අනෙ ඉෂාරා රිතු ෂෝක් හිමිච්චා වගෙ ඉදලා දෙපැත්තම පත්තු කලා 👍👍👍👍👍😢😢😂😂😂😂
මේ කතව ලියපු එකා ගෙ ඔලුව අවුලෙන්ද කොහෙද ලියලා තියෙන්නේ..එකෙක් අනිකට love ..අනිකා තව එකෙකුට love..එකෙක් කියනව අනිකා වෙන එකෙකුට love ලු...මොන විකාරද මන්දා.ඔනවට වඩා පටලන්න ගියම කතවෙ ලස්සනක් නැහැ.හින්දි මෙගා වගෙ මට නම් පෙන්නෙ.තරින්දි කියන්නේ හොද නමක් හදාගත්ත කෙනෙක්.මෙ වගෙ මෙගා මගුල් වල රගපාලා තුට්ටු දෙකට වටෙනවා.
පිරිමි විශ්වාස කරලා ආදරෙ කරන ගෑනු පව්
ඇත්තටම වැඩි හරියක්ම ඉන්නේ රිතූ වගේ එවුන් තමයි.ලගින් ඉදල ගේම දෙන්නේ.
වැඩක් na කියලා
දැන් ඉෂී චෙතියගෙන් අහද්දි කියයි අක්කා හරි නංගි කෙනෙක් හරි කියලා...😂😂😂😂😂
රිතු කරපු වැඩෙන් හොදම යලුවො දෙන්නා වෙන් වෙයි වගේ.. එ වගෙම ෆ්‍රොපිසර් ශෙප් වෙයි
එරාන් ගැන කියලා රිතු එතන නමි කැත වැඩේ කරේ. එකට ඉදන්
රිතූ හරි චාටර්.හොඳ හිතක් තියන කෙල්ලෙක් කවදාවත් එහෙම කරන්නෑ😒
ඔව් මට නම් පේන්න බැරි එක්කෙනෙක්
කෙල්ලෙක් නිසා මේ සහෝදරයෝ වගේ ඉන්න කොල්ලෝ දෙන්නගේ යාලු කම නම් කඩන්න එපා 😢
මේ රිතු නිකන් කතා කරන්නේ මුකුත් දන්නේ නැ වගේ නේ. එයා කතා කරන්නේ යශෝ එරාන්ව ගෙන්න ගත්තා වගේ නේ. දුමි නේ එන්න කිව්වේ. අනික දීරට කියන්න එපා කිවුවේ 😒 අනික රිතුට boarding fee එක ගෙවන්න සල්ලි නෑ ඒත් 4n එක. මේ වගේ පොඩි දේවල් ගැනත් director සැලකිලිමත් උනොත් හොදයි 😙🙌
@@HeshiniSehansa5982 මේ කතාව කිසිම අරමුණක් නැති කතාවක්
අනිත් ඒවා අදාල නෑ රිතු එතන නම් කැත වැඩේ කරේ එකට ඉදලා
Ow rithuge charithe nm epama una
Ahinsaka, karunawantha kenek wage idala kelam kiynawa
අනිවාර්යයෙන්ම කැත වැඩක් කරේ. රිතූ මොනදේ කිව්වත් යශෝ එක්ක ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. ධීර ආදරේ නෑ රිතූට. ධීර ආදරේ යශෝට. එරාන් එහෙම නෑ. එරාන් ධීර ගැන විස්තර ඔක්කොම කියයි යශෝ එක්ක.
රිතූට ඕනි කොහොම හරි ධීරගේ හිත යශෝ කෙරේ බිදවන්න යශෝත් අනේ මන්දා අනුන්ගේ කුනුගොඩවල් භාර අරගෙන එරාන් නම් හරිම පව් කොහොමත් යශෝට දෙන්නාම.නැතිව බැහැ වගේ😊
අම්භෝ අද නම් මරූ.. මේ ඉශී ගෑණිට හොද වැඩේ.. ඒත් ඉතිං හෙට කියයි අක්කා කියලා...😁
පොඩි හරි මොලයක් තියෙනවා නම්, හොයන්න ඕනී චේතිය කියලා කියන්නේ කවුද කියලා. ඉෂී ඕක පිළි ගත්තොත් මෝඩ ගහක්. 😢
😂😂Ow.ekith ekta ahuwei
හොද වැඩේ ඉෂාරට දැන් නිකන්ම හුලන් බහිනවා
රිතු හොද දෙයක් නෙමෙයි කලේ එයාලාම යශෝට නමිබර් එක දාලා දැන් බබා වගේ දිරට කියනවා යශෝ නමිබර් එක ඉල්ලාගෙන එරාන්ව ගෙන්නා ගත්තා කියලා එහෙම උනාහම යාළුවෝ දෙන්නා අතර අමනාපකමි ඇති වෙනවානේ
ඔව්! ඒවා කැත වැඩ. හරිම සවුත්තුයි කරපු වැඩේ. එරාන් ඇත්ත කියයි.
Eyata oni dirawa eyage karaganna
එරාන් ඇත්ත කිව්වොත් හොදයි ධිරාට
දුමී මෙතන ගේමක් දුන්නේ .දීර් ට සැකයක් හිතන්න මාර්ගයක් හදන්න
Ow. Rithu th one nathi wadak kale
තරින්දි කොච්චර දක්ෂ නිලියක් උනත් මේ චරිතයට ගැලපෙන්නේ නෑ. මුහුකුරා පෙනුම පේනවා.කැම්පස් කෙල්ලකට ගැලපෙන්නේ ම නෑ
මුකුත් කියන්න එපා..ෆයර් වෙන අය ඉන්නවා 😂😂😂😂 බැනුම් අහගන්න වෙයි 😢
ඔව්. මේ කතාව බලන්නෙ උන්ගෙ love බලන්න නෙවෙයි. අර professor කාරයට කෙලවෙන හැටි බලන්න. නැත්තන් නොබල අතහරිනව
තරින්දි නහය හකුල හකුලේ ඇක්ට් එක අරිය අමාරුවෙන් කරන්නේ කියලා පේනවා...ඒ චරිතයට එයා ගැලපෙන්නෙ නෑ වගේ....
Oya yanne ekata එතකොට හරි නේ 😡😡😡
Ekamam aytha math balagana hitiya harima kethai nahaya hakula.hakula katha karanay wayaska aachi kenek wagay.ඇද කරලා කතා කරන්නේ .tharindi godak wayasa wedie.hari kathai tharindigay acting may drama ekay.වයසක aachila hondai.thawa.හුස්ම gana bey wagay thamai
ඉශිට හොද වැඩේ 😅කුරිරු සතුටක් තියෙන්නේ 😅😂 උඩ පැන්න උඩ පැනිල්ලට
Sirawt😢
ඇයි එයට හොද වැඩෙ එයා වැරදි වැඩක් කරලද 😂
ලංකාවේ ගැනු තමන්ගේ මිනිහාඅ වටෙව් ගියාම ඌ එක්ක වටෙ යන ගැනිට බනිනවා වටෙ යන මිනිහට නෙවෙනෙ ගොන් කමනෙ😂😂
ඉශී පව්😂
චේතිය හොද එකක් වෙලා ඉශි ඌව සැක කරානම් ඒකටත් ගැනිට බනි😂 සැකේ විතරයි ගගා 😂
දැන් චේතිය වටෙ යන එකෙක් වෙලා මේ ගැනි විශ්වාස කරන් ඉදලා කෙල උනාම හොද වැඩෙලු හොද වැඩෙ හොද වැඩෙ ගග ඒකටත් ගැනිට බනිනවා 😂😂 ගැනුන්ට බනිනව ලංකාවේ ගොන් ගැනු😂😂