Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ruclips.net/video/0A9RbwyGuLY/видео.htmlමම මුලින්ම බිස්නස් එක පටන් ගත්තෙ අටේ පංතියෙදි. රටම කතාකරන කෝටිපතියාගේ ඇත්ත පැත්ත උඩ ලින්ක් එකෙන් බලන්න
Ahasmalega 2020 05 29
Harindara ayiye mta udauwak krnnkkio oyta pinak ayiyw mta idamak gnn udau krnnkooo mge imo no 0769635864
@@buttalavimalawathi8436 ll 'll l lollipop look l ooo multi-million look ooo o loo lo ķ i
l
@@chamariwanniarachchi7419 b
හැමවෙලේම හිනාවෙලා ඉන්න බොහෝ අය ජීවිතේ දුක්බර අත්දැකීම්වලින්ම පන්නරය ලබන අය නේද? සුසිලා කෝට්ටගේ මහත්මිය ඊට හොඳම උදාහරණයක්. ඇයට ඔබේ ආදරය like එකකින් comment එකකින් අපි පළකරමුද හිතවතුනි 🙏
aiy magin iwara kare sampurna video aka dannako susila akkage katawa ahan inna balan inna lassanaiy
Aththatama mara lassanai ada weda satahana harendra aiye thawa kotasak oni ane ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Susila akke harendra aiya ayage nonata purudu karai dan oyage weda tika neda harendra aiye ♥me dennage kichi chichiya balanna apai matath hina karanna thiyan weda tikath amathaka una man saudi
අනේ අයියෙ කරුනාකරල ආය උමන්දාවටනම් යන්න එපා...මේ වගේ අපි ආදරෙ කරන අයි ගේන්න
හරේන්ද්‍ර සර් මන් පුන්චි කාලෙ ඉදන් ආස කලේ ඔයා වගේ හොද නිවේදකයෙක් වෙන්න ඒත් අපේ ගැමි පරිසරය කොලබින් ගොඩක් පිටිසර කම එක්ක එහෙම වෙන්න බැරියුනා අදටත් සර් ව youtube එකෙන් බලනව ඒ තරමට අපි සර්ට ආදරෙයි හරියට වචන උච්චරනය කරල නිවේදන කටයුතු කරන පට්ටම වැඩ්ඩෙක් ඔයා ruclips.net/video/rd9eLLdmAG8/видео.html මේ මගෙ වීඩියෝ කැත කතාව
*"සුසිලා දේවිය"සුන්දර නිහතමානි කලාකාරියණී ඔබ තුමියට දීර්ඝායු පතමි.*
👌👌👍👍💙💙
❤❤❤❤❤❤❤❤❤❤
😂😂❤❤@@roadlifesrilanka4187
දැන් ඉන්න කිසි වැඩක් නැති නිළියෝ අතර සුසිලා කෝට්ටගේ මහත්මිය අපේ රටට රත්තරං!!😄😄
Aniwa
ඇත්ත ❤👌
Subadenyakk
You're Susila madam mama Mageya katawa asuwot oeya ga katawa wadeya dukai att obata suba dawasakk am safna
සුසිලා නැන්දේ ඔයාගේ කතාව හරිම දුකයි එත් නැන්දෙගේ කතාවට මටත් පොඩි දෙයක් එකතු කරන්න හිතුනා මම ඉප දිලා මාස 7 තෙන් මගේ අම්මා නැති වෙලා තියෙනවා .... ඊට පස්සේ මට අවුරුදු 9 යේදී මගේ තාත්තා නැවත විවාහයාක් කරගෙන තියෙනවා.. මම අද හරිම අඩම්බරේන් කියනවා මගේ දෙවෙනි අම්මා මේ වෙන කම් මට එක පාරක් වත් ගහලා බැනලා නැ.. එයාගෙ දරුවන්ට වඩා මට ආදරේ කරනවා අද මම මේ තැන ඉන්නේ ඒ අම්මා නිසා.. මම අද රට හිටියත් එය අම්මා හැමදාම මට කෝල් කරලා අහන එක දේ තමයි දුවේ ඔයා ලංකාවට එන්නේ කවද්ද කියලා..මම නිසා ඒ අම්මා අඬපු වර අනන්තයී ...මමත් ගෝඩක් ඒ අම්මට ගෝඩක් ආදරේයි මට පුලුවන් හැම මොහොතේම ඒ අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් හැම සතුටක්ම දෙනවා මගේ ඒ අම්මත් මගේ තාත්තාත් හැම බවයේදිම මගේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oyage pina ❤
Oya godak wasanawanthai
අනේ හරි සතුටුයි
Aneeeeee.oya hari wasanawanthaiii.mageth amma thathths ne😞
Suwarnawqhini
අද තමයි බලන්න ලැබුණේ ...ඇත්තටම හිනා වෙලා ඇති උනා....හරිම ලස්සනයි වැඩසටහන...සුසිලා කෝට්ටගේ හරිම දක්ෂ රංගන ශිල්පිණියක් ....💖💖❤️❤️🌷🌷
ඇයගේ රුව වයසට නොයන්න හේතුව ඇගේ පිවිතුරු නිදහස් හිත වෙන්නැති .නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා .
Aasama niliyak akke oya
ආදරේ කරන්න බොහොම නිහතමානී නිළියක් ...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
HEMA DAMATH SATHUTIN INNA🙏❤🌹
සොක් අක්කා
No😢m no see see see😊😊 noMom😊 ❤ see 25:06 @@meriyanfernando2943
ජීවිතය පිලිබද හොද අවබෝධයෙන් සිටින බුද්ධිමත් නිළියක් විදිහට පෙනුනා. ඒ වගේම හරි ලස්සනයි . ඇයට ලැබෙන්න තිබුනේ විකට චරිත නෙමෙයි. නුවන්ගනා කියලා වලව් චරිතයක් රගපෑවා නියමෙට. අන්න ඒ වගේ චරිතයි ගැලපෙන්නේ.
Mt th mathakai nuwangana drama ek. ....namuth ayawa mtka na ..
ප්‍රහසන නිළියක් උනාට ජීවිතය පිළිබද මනාව අවබෝධ කරගත් උතුම් කාන්තාවක්.සමිතා ලා වගේ මිනිස්සුන්ට එපා වෙන චරිත නෙවෙයි
අනිවාර්යයෙන්
හරේන්ද්‍ර ජයලාල්...සොඳුරු,සුන්දර නිහතමානී මාධ්‍යවේදී මිනිසා විඩාබර ජීවිතයට ඔබගේ you tiub නාලිකාව හරහා ගෙනඑන මෙවැනි වැඩ සටහන් හරිම ප්‍රියජනකයි.සොඳුරු මාධ්‍යවේදීනයාණෙනි ඉදිරි ගමන සාර්ථක වේවා.....සුසිලා දේවි කෝට්ටේගේ මහත්මියටත් දීර්ඝායුෂ පතමි... .
,❤❤❤,,😅😅
අනේ ඇයි වීඩියෝ එක එතනින් නැවැත්තුවේ.......හරීන්ද්‍ර මහත්තයෝ තව පාරක් මිස්ව ගේන්න වීඩියෝ එකකිං.......ඒ සංවාදය හරිම ආදරණීයයී.....අනිවාර්‍යෙන් තව වීඩියෝ එකක් ඕනිමයි දේවි මිස් එක්ක......දේවි මිස් බලනවනං මේ කමෙන්ට් එක හදවතින්ම ගොඩක් ආදරෙයි,කියාගන්න වචන නෑ,ඔබතුමිය එක්ක දවසක් ගත කරන්න තියෙනවනං කියල හිතුනා......කතා කරන්න නෙවෙයි ඔය සුන්දර හිනාව ඒ අව්‍යාජ නිහතමානී කම ඇස් දෙකෙංම දකින්න.හරිම ආදරෙයි ජයවේවා හරීන්ද්‍ර සර් වීඩියෝ එකක්නං ඕනෙමයී
අයියෙ තරුණ කොල්ලෙක් විදිහට මගේ අදහස..අපි හැමදාමත් ආදාරේ කරන නිහතමානී නිලියක්.ඇත්තම කිව්වොත් අපේ කම දන්න බොරු ලොකු කමක් නැති නිලියක්.❤❤
නිහතමානී ආදරනීය රංගන ශිල්පිනියක් ගොඩක් ආසාවෙන් බැලුවා මේක නිදුක් නීරෝගී දිර්ඝායු ලෑබේවා ඔබතුමියට බුදුසරණයි ඔබටත් හරේන්ද්‍ර මහතානනී
Aaaasama charithayak.dekkama hitha pirenawa.bs
@@chandirchandir270726:21
ඒ හිනාව...ඒ ජීවන අත්දැකීම...මටනම් පුදුමයක්....බුදු සරණයි සුසිලා දේවී කෝට්ටගේ මැතිණියනි....💐💐💐
මුල ඉදන් අවසන් වෙනකම් ආසාවෙන් බලපු ලස්ස්න program එකක් මේක. ❤️❤️සුසිලා දේවි මෙනෙවිය , ඔබතුමිය හරිම නිහතමානී චරිතයක්.
සුසිලාදේව් අක්කේ ඔයා කෝපිකඩේ කට්ටිය සමග බෙන්තොට බෝට්ටුවක් එකට ආවා දියන්බන් නංගියේ මට ආයකට්ටක්
ශ්‍රී ලංකික නිලි රැජිනක් ඔබතුමිය , නිදුක් නිරෝගී සුව ලැබේවා !!මගේ දාලදා හමූදුරුවන්ගේ ආශිර්වාද ලැබේවා !!!සතුටින් ඉන්න සුසිලාදෙවි මෑනියනේ.
😙😙😙😙😙😙
@@renukha1141 for
1
බොරු සෝබන පණ්ඩිත කතා නැති නැති ,සරල කතා බහක්...👍👍විශිෂ්ටයි
හරේන්ද්‍ර ඔයා හරි ආදරණීයයි. ඇත්තෙන්ම ලස්සනට වැඩේ කරනවා. සුසිල අක්කත් හරිම අවංක කෙනෙක්. තමන්ගේ අතීතය කොතරන් කටුක වුනත් අවංකව කියනවා.
මම කැමතිම දක්ෂ නිලියක්..තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා..!!
අපේ සීයට දැන් 80ක් වෙනව අදටත් මෙ මහත්මිය ඉන්න කතාවක් හරි ෆොටෝ එකක් හරි පෙන්නුවම දයාවතියනෙ ගානව❤️❤
Apith kiyanne ehemai...
අපේ අත්තම්මා ත් එහෙමයි
අපේ ආච්චිත් කියනවා , දයාවතී කියලා
ape siyath ehemai😁
Ai eee dayawathi kiyanne
හිනා වෙලා ඉන්න ගොඩක් මිනිස්සු හිත ඇතුලෙන් ගොඩක් දුක් විදිනව කියන්නේ ඇත්ත තමයි.
ඕ ඔව් ඇත්තමයි නේද අක්කියෝ .....ඔයා නැති නැනක් නෑ නේ 🤣
එක ඇත්ත
@@apesithuveli_7506 අම්මෙ අපි ඉතිo හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ ප්‍රේක්ෂකයො තමයි හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ හැම program එකක්ම අපි නරඹනව..සුදු ..👍..මමද දන්නේ නැහැ සුදු උදේ ඉදල හවස් වෙනකංම වැඩියෙන්ම යූ ටියුබ් එකේ සැරිසරන්නේ ..🤣
Hmm...i....you...
බොහොම ස්තුතියි C4 24 ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 🙏🙏🙏
මොනවා වුනත් සල්ලි දීලා වැඩිහිටි නිවාසෙක ඉන්නවා කිව්වත් ඒකට නම් හිත රිදුනා. මතු උපදින භවයක දූ දරුවෝ ලැබිලා මේ ආත්මේ වගේම හොඳ ස්වාමියෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
මගෙන් තමයි පළවෙනි comment එක.කථාව බොහොම ලස්සනයි කියලා බලද්දිම තේරුම් ගත්තා.. හරේන්ද්‍ර මහත්මයා ඇත්තටම සොදුරුම කථාබහක් මේ.. ඔබ දෙපලටම සුභ අනාගතයක් වේවා!!❤️
🙏🙏🙏
@@HarindraJayalal njetyiohv
Harindra Jayalal මම කොහොමත් ඔබතුමා ඉදිරිපත් කරන වැඩසටහන් බලන්න ආසයි.හේම නලින් කරුණාරත්න මහත්මයාගෙන් පසුව මම දැකපු හොද නිවේදකයෙක් හරේන්ද්‍ර මහත්මයෝ ඔබ.. අනේ හරි ලෝබ හිතෙන විදියට ඒ කතා විලාසය අපිව බලෙන් ඇදලා ගන්නවා..ඔබතුමාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
👍👍
සුසිලා කෝට්ටගේ කියන්නෙ අවකවම හොද කාන්තාවක් .මම පුද්ගලිකව දන්නව සුසිලා අක්ක තමන්ගෙ ජාතිය ආගම ගැන හොද කැක්කුමක් තියෙන ගැහැනියක් ..අක්කෙ ..ඔයාට තෙරුවන් සරණයි ..!!!
ඔබ තුමියට දිර්ඝායුස ලැබෙිවා . .තෙරුවන් සරණයි . නිදුක් නීරෝගී වෙිවා .යහපතක්ම වෙිවා .❤❤❤❤
බොහොම රසබරයි ස්තුතියිඔබ දෙපලටම දිර්ඝායුෂ තෙරැවන් සරණයි
පොලොවේ පයගහලා ඉන්න නිලියක්. හරිම නිර්වාජ්‍යයි. දයාවතී දිහා බලලා දැන් දකීද්දී පුදුම වෙනසක් තියෙන්නේ. ලස්සනයි. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
සුසිලාදේවී කෝට්ටගේ මහත්මියගේ. ඒ නිහතමානී කමට අපි හරිම ආදරෙයි හරිම සුන්දර චරිතයක් 💕🙏💐
කාලෙකින් සතුටින්ම ගෙවුණ විනාඩි 30ක්. තව දීර්ඝ වුණාන්ම් හොදා කියලත් හිතෙනව. ආදරණීය සුසිලා දේවිය හැමදාම ගරුකරනව ඔබතුමියට. තෙරුවන් සරණයි.
සුසිලා දේවි කලාකරිනිට දීර්ඝායු වේවා❤ නිහතමානී ලස්සන චරිතයක්🖤💫🌸
😊
දවසකට පස්සේ comments කියවන්න ආවා.... ඒතරම් ආසයි මේ වැඩසටහනට..... දිගටම මේ වගේ වැඩසටහන් ගේන්න. 🤲❤️🤲
හරීන්ද්‍ර ජයලාල් ඔබත් මං ආසම දක්ශ නිවේදකයෙක්...ඔබටත් ජය
පුංචි අම්මා කෙනෙක් කවදාවත්ම තමන්ගේ අම්මා වෙන්නේ නැ. ඒ වගේ කාලකන්නි ජිවිතයක් මටත් තිබුණා. සංසාරේ කරපු පිනකට අද සතුටින්.
පුOචි අම්මා කියලා පුoචි අම්මලාට අපහස කරන්න එපා උන් කුඩම්මලා
එහෙමකියන්නඑපා.අමිිමාවගේ.බලනඅය.ඉන්නව.
Me 2
Man podi kale nanda laga ( thaththage nangi ) Hadune.A.....nam nandai mamai newei yakekui mala yakshaniyekui. mamath Hariyata Duk winda.Dan Nam Mata godaak sathutin.A...2 na Dan godaak Duk widinawa.
@@nilupriyadarshani1447 tattage nangi kiyanne nanda.eth kudamma kiyanme tattage wena kasadeka gani.Un kawath minihage wenq kasadaka lamainra adare na.Adare karath ara chaturika wage wadu ammata waira karnna uganna
නිහතමානී ප්‍රතිභා පූර්ණ සුන්දර කලාකාරියට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏
විටෙක සරස්වතියක් , විටෙක මහා ලක්ෂ්මීයක් , විටෙක කාලිමාතාවක්. ඔබ නම් " දේවිය"ක්ම තමා.🙏
මං ආසම රංගන ශිල්පිනියක්...ප්‍රහසනය නම් ප්‍රහසනය...පට්ට සුපිරි..නෝමල් චරිතයක්...නිහතමානී...ආදරෙයි සුසී අක්කා😃😃💕💕❤️❤️❤️
හිත පිරිසිදු කාන්තාවක්..විවෘත ..කතාවට ආසයි..🌹🌹🌹🌹🌹🌹🌹එතුමියට තෙරුවන් සරණයි
චරිත, ගරුත්වය ,ආදරය ලැබූ.. ලැබෙන .. ලැබියයුතු චරිත ❤ආදරෙයි මාතර ගමේ කමට..
ආදරණීය දයා...❤ මෙතුමිය මෙහෙම ලස්සනට ඉන්න එකට මං මාර ආසයි...මොකෝ වයසට ගියා කියලා නාකි විදියට ඉන්න ඕන නෑනේ. ..🔥💪♥
එදා දුක් වින්දත් අද ඔබ රැජිනක්. නිහතමානී කලා කාරිනියක්. ආදරෙයි.
ඇස් වලින් කදුලු ආවේ කුඩම්මා කරපු දේවල් මතක් කරලා වෙන්නැති . ලස්සනයි වැඩ සටහන
හොඳ hithak ඇති නිහතමානී මම ආදරේ කරන හොඳ ගති පැවතුම් ඇති නිළියක් ❤❤❤❤
Hm
අනේ මං ආසම කෙනෙක් ❤❤ අනේ තව විඩියෝ මෙතුමිය එක්ක කරන්නකෝ හරිම වටින චරිතයක්🙏 ඔබතුමීට නිදුක් නිරෝගිව දිගුකලක් මේ වගේම ඉන්න ප්‍රාර්ථනා කරනවා❤🙏😘
ඇත්ත කතා කරන ගොඩාක් නිහතමානී රංගන ශිල්පිනියක්❤ ජේසු පිහිටයි✝️🙏❤️
ජිවිතේ ජයගත්තු මේ වගේ නිහතමානී චරිත අපි වගේ . බාල පර පුරට ලොකු ආධර්ශයක් ..❤
කිසිම බොරු සෝබනයන් නැති ඔබ අනිත් අයටත් ආදර්ශයක් ..ඇත්තටම හදවතින්ම ආදරෙයි ඔබට..🙏🙏❤️
සුසිලා දේවී ❤ හරිම සීදේවී...
හරේන්ද්‍ර අයියේ.. නියමෙට මේ ප්‍රොගැම් එක ඔයා කරා.. සිරාවටම නිහතමානීම කාලාකාරිනියක් මගේ ජීවිතයේ දැකපු..
ගොඩක් ගරු කරනවා☺ගොඩක් ප්‍රසිද්ධ දයාවතී කියල❤
හුම් 😍♥️✊
හරින්ද්‍ර ඔබට බෝහෝම ස්තූතියි... අැගේ ජීවන තොරතුරු අප හා බෙදා ගත්තාට. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.
සුසිලාදේවි අක්කෙ සැම දිනක්ම නිදුක් නිරොගි වාසනාවන්ත ,සතුටින් පිරුනු දිනක් වේවා පතමි ,ආදරෙයි හැමදාමත් අක්කෙ ඔයාට ...
ආසම කටකාර චරිත වැඩි ය කථා බලන්නෙ නැහැ ඒත් දේවී දැක්කාම බලනවා .තෙරුවන් සරණයි.
කියන්න වචන නෑ ඇගේ නිහතමානීත්වය. ඇය සාර්ථක ගැහැණියක් විය. මටත් ඇය ආදර්ශයක් විය . ළමා නිවාසයක හැදී වැඩුන මා දැනට ගෙවන දුක්බර ජීවිතයට ඇයගේ වදන් රුකුලක් විය . තනි වූ ජීවිතයක ගෙවා දැමීම කොතරම් අපහසුවක් වුවද එය ගෙවා නිම කල යුතුමය. බුදුසරණයි ඔබට.
අනේ ඔයා ලමා නිවාසෙකද ඉන්නෙ.මං හරි ආදරෙයි ඔයාලට.දවසක ලොකු වුනාම ඒ ලමයින්ට උදව්කරනවාමයි .සතුටින් ඉන්න !❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘ආදරෙයි.ඔයාලා තනි වෙලා නෑ..
Mamath oya wage..meyalage katha,dulika marapanage kathawa ahuwama apita hithata godak shakthiyak labenawa neda
@@thanuhewawasam6265 ඔවි ඒක ඇත්ත
ඇය සමඟ කරන ඒ කතා බහ හදවතට ගොඩක් දැනුනා. සුසිලාදේවී ඔබතුමිය නිරහංකාර අවංක චරිතයක්❤️
මුළු මහත් සමාජයට පූර්වාදර්ශ චරිතයක් වන අතර , සියලුදෙනා සතුටින් සිටීම දක්නට කැමති ,වයසට යන්නෙම නැති ,වචනයෙ පරිසමාප්තියෙන්ම ඇය අප සැමගේ "අම්මා"ය.තෙරුවන් සරනයි !!!
නියමයි හරේන්ද්‍ර අය්යා.පට්ට අමාරු action ටිකක්නෙ දුන්නෙ සුසිල අක්කට.අලුත් නිලියන්ගෙ සෝබනේ විතරයි .වටින කෙනෙක්ව ගෙනාවට ස්තුතියි අය්යෙ 😆😆👏👏💎💎💙
Matath ehemai
සුසිලා කෝට්ටගේ මහත්මියනි ඔබට සම්මා සම්බුදු සරණයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරේ කරනවා ඔබට අව්ව වැස්ස පින්න දුක සැප ඒ සියලුම දේ දන්න උඹ දීර්ඝායු වේවා
හරේන්ද්‍ර අය්යේ ඔයාගේ programs බලන්න හරි ආසයි.. ඔයාට සුභ පතනවා ජයවේවා.. බුදුසරණයි!
Oba 2 platam dirgausa mama oba 2 adariy
සුසිලා මහත්මිය ආදරණීය නිරහංකාර කෙනෙක් අපි අගය කරනවා ...ඇය බුදු දහමට නැඹුරු වීම ගැන බොදු ජනතාවගෙන් ප්‍රණාමය ....නිවසේ ගරුත්වයෙන් බුදුන් වැදිනවා...මරණය,ජීවිතය ..ගැන අවබෝධ කරගෙන සිටිනවා ...ඇයට නිදුක් නීරෝගී සුව ලැබේවා ...දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරණ වේවා ...සදහම් සරණ වේවා ...සංඝ සරණ වේවා ...
"සුසිලා දේවි කෝට්ටගේ" හරිම නිහතමානි කලාකාරිනියක්.හරිම ආදරණීය යි.මම මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා. සුසිලා දේවි මැඩම් ඔබ තව දිගු කාලයක් කලා ලෝකයේ වැජඹේවා ☺☺☺☺❤❤❤
හරේන්ද්‍ර ට 'දරුවෝ' කියලා කතා කරනකොට හිතුනේ ඇය කෙතරම් ආදරනීය චරිතයක් ද කියලා ....ක්ශේත්‍රයේ අයටත් එහෙමයි කියලා හිතනවා
 b
ඇත්තටම ඔනි චරිතයක් රග පාන්න හරි දක්ෂයි මම ආස කෙනෙක් නිතරම සිනහා මුනින් ඉන්නේ ජයවේවා තේරුවන් සරණයි
අම්මෝ ලස්සනයි සුසිලා අක්කි ඔයා ..තාමත් කෙල්ල වගේ . හැබැයි ඔයගේ හිනාවට මම ගොඩක් කැමතියි ..එහෙම හිනා වෙන්න හැමෝටම බැහැ ..අන්න ඒකයි අක්කි ඔයා ගොඩක් ලස්සන ..ආදරෙයි හැමදාම ..ඇත්තමයි සුසිලා අක්කි ඔයාගේ කතාව සහතික ඇත්ත ..අපි වයසට යනකොට සලකන්න කෙනෙක් නැහැ .මගෙත් ඔය වගේම අදහසක් තියෙනවා ..සුබ අනාගතයක් ..හරේන්ද්‍ර මහත්මයා නුබටත් ස්තුති
හොද වැඩ සටහනක් ස්තුතියි !!!
❤❤❤ මම දැකපු නිහතමානී චරිතයක් බුදු සරණයි අක්කා ඔයාට ❤❤❤
ආදරෙයි ඔබ තුමියට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
නිහතමානී සුසිලා නැන්දේ ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අනේ තව ටික වෙලාවක් තිබ්බා නමි කියලා හිතුනා
හරේන්ද්‍ර මල්ලි අද වැඩසටහන මරු.ඔයා ආයෙත් ඔය වගේ ඉන්ටර්වීව් කරද්දි එක තැනම වාඩවෙලා ඉන්නැතිව නිවස පුරාම ඇවිදින ගමන් කතා කරන්න.ඒකෙ විවිධත්වයක් තියෙනවා.හරීම ලස්සනයි .තෙරුවන් සරණයි
මමත් ඒකට ආසයි...
.
අනුන්ගෙ ගෙවල් බලන්න තියෙනවනම් මොකද ඉතින් ගෑනුන්ට 😂😂😂
@@gaurawadilshan4934 මළා... දුන්නා නේද රිදෙන්න. 😢😢😢
@@gaurawadilshan4934 ගෑනුනේ😶😶😶
හරිම ආදරණීය නිහතමානි චරිතයක්....♥️♥️🙏🏻ඒ වගේම හරේන්ද්‍ර මහත්මයත් මේ වැඩසටහන හරිම ලස්සනට කරනවා♥️
හරින්ද්‍ර ඔයා ඇත්තටම අදත් අති දක්ෂ කලාකාරියක් එක්ක කාලය ගතකළා හරිම වටිනව සුසිල දේවි අක්ක කියන්නේ තවත් අමරණීය චරිතයක් ඔහුගේ මහත්මයත් ඒ වගේමයි අපිට තිබෙන වටිනා සම්පත් ඒ අය ඉතින් සුබ පතනව දෙපලටම චිරං ජයතු.
මාව සාමාන්‍යයෙන් හිනස්සන්න අපහසු කෙනෙක්. නමුත්, මතක ඇති කාලෙක හිනහ වෙමින් බලපු එකම RUclips video එක. බුදු සරණයි.
Tvderanaglk
Aaa ehenam moosala vidiyata innawa athi.
@@priyankapriyamalie167 Thank you
සුසිලා කෝට්ටේ නැන්දලාගෙ ටෙලි නාට්‍ය මං ආසාවෙන් බලනවා 😍😍😍😍😍
නියමයි, මං ආසම නිලියක්..පව් එයාට දරුවොත් හිටියානම් ජීවිතේ තව ලස්සන වෙන්න තිබුනා
ඇයි අනේ නිදහසේ ඉන්නවනේ එයා.
daruvo inna hamoma sathutinda inne?gon katha kiyanna epa
@@kelumsilva2499 ඇයි ඔයා පැන්නේ...... දරුවෝ ඉන්නවානම් හැමෝම සතුටින් තමයි.ඇයි ඔයා ඔයාගේ දරුවෝ ගැන සතුටින් නෙමෙද.දරුවෙක් හිටියානම් එයා සතුටින් කියලා මං කිව්වේ, ගොං කතාවක්ද ඒක.ගොනෙක් වගේ කියවන්නෙපා
ලැබෙන දෙයින් සතුටුවෙන්න ඕන🙂එච්චරයි..
@@veruniapsara8916 👍
හදවතේ කලාකරිනිය.ඔබට ජය! නිහතමානී ආදරේම චරිතයක්.
නියම විශිෂ්ට චරිතයක්.නාට්‍ය වල අපිව හිනස්සනවා වුනාට ජීවිතෙ ගැන මාරම අත්දැකීම් සහිත හැගීම් සහිත මහා විශිෂ්ට චරිතයක්.බුදු සරණයි.දෙවි රැකවරණයි.
සුසිලා කොටිටගේ මහත්මිය අදර්ශමත් කාන්තාවක්.අැයගේ රංගනය අතිවිශිෂ්ඨයි.අැයට නිිදුක් නිරෝගිභාවය ලැබෙිවා.තෙරුවන් සරණයි.
ඇත්තටම හොදම නිළියක් රගපැම වුනත්. හරෙන්ද්‍ර අයියේ අද විඩියෝ එකත් සුපිරි නියමයි
ඔබ දෙපලටත්, හරින්ද්‍ර සර්ටත් නිදුක් නිරෝගී සුව වේවා....බුදු සරණයි
නිහතමානී දක්ශ නිලියක්.දිරිය කාන්තාවක්.ආඩම්බරයක් ඔබ අපිට.තෙරුවන් සරණයි..හරේන්ද්‍ර ඔබ මා කැමතිම මාද්‍යවේදියා.විනීත ආදරණීය හඩ.අමා දහර ඔස්සේ රටක් හරි මගට ගන්න උත්සාහ කරන ඔබටත් දලදා සමිදු පිහිටයි !
සුසිල මහත්මිය ආසම චරිතයක් ..නිහතමානී කලාකාරියක්.... තෙරුවන් සරණයි ඔබට ....
දක්ශයි..❤නිහතමානී ❤️❤️ආදරෙයි ❤❤❤❤❤❤💐❣️💐❣️💐❣️💐❣️💐❣️❤️
ලස්සනයි ඔයා සුසිලා දේවි අපි ආදරෙයි 🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍හරේන්ද්‍ර මහත්තයා ස්තූතියි අපි සතුටු වුණා උනා අද ...
ඕනෑම මනුස්සයෙක්ට හිනාවක් ගේන්න පුළුවන් සුපිරිම චරිතයක් ❤️ දෙන ඕනෑම චරිතයක් ඕනෑම විදියකට කරන්න පුළුවන් කෙනෙක්. අද කාලේ ඉන්න එකියන්ට හැරෙන්නවත් බැ මෙයා එක්ක. ❤️
ජීවිතේ ජය ගත්තු හිත ශක්තිමත් කාන්තාවක්.... ❤️ ආදරෙයි ගොඩාක්.. බුදුසරණයි, තෙරුවන් සරණයි මිස්
Susila davi ..godakkama ආදරෙයි ...නිහතමානීව ඉන්නවා ..ඇත්තටම ඇත්ත අපිට කියනවා .... ayage හිත වගේම i...ගෙදරත් ......හරේන්ද්‍ර ඔයා කරන...me problem eaka නියමයිනේ ... man පුළුවන් wealawata බලනවා ...godakkama හොඳයිනෙ ...jeyen ජය weava නිදුක් නිරෝගී සුවය ලැබේවා ..👍👍👍👍👍👍👍
අපේ ගෙදර කට්ටියම දන්නෙ " දයාවතී " කිව්වම එ් තරමට එ් චරිතයට තමා අාස 😍
මම ගොඩක් ආදරය කරන කෙනෙක් සුසිලා කෝට්ටගේ කියන්නේ. හරීම නිහතමානී මුල අමතක නොකරපු හොඳ ගතිගුණ තියන කෙනෙක් ..... ඔබතුමියට තෙරුවන් සරණයි .....
කතාවට ගොඩාක් දුක හිතුනා.ලග පාතක හිටියනම් අම්මා වගේ බලා ගන්නවා
සැබෑ ජීවිතේදි බොහොම අඩුවෙන් රගපාන චරිතයක්...දීර්ඝායුෂ වේවා
හරේන්ද්‍ර මල්ලි සුපිරියි මෙි වැඩ සටහන.ආසම නිලියක්.හරිම ආසාවෙන් බැලුවා .එක පාරටම නැවතුන නිසා දුකයි
මාතර මිනිසුන්ගේ මනුස්සකම් ඔය ❤ මෙවන් කාන්තාවන් රටට ආදර්ශයක් තෙරුවන් සරනයි ඔබ දෙපලටම
අනිවාර්යයෙන් මාතර 💪 ගැම්ම
ඒක වෙන රටක්ද
සොදුරු කතා බහක් නිහතමානී රංගන සිල්පිණියක්,ආදරෙයි සුසිලා මහත්මිය ........
කඳුළු අතරින් පවා හිනැහෙන සහ හිනස්සන අපූරු ආදරණීය කාන්තාවක්...
පොලොවේ පය ගහන ජීවත් වෙන සුපිරිම නිහතමානී හිත හොද රංගන ශිල්පිනිය❤ අපේ අම්මලා තාත්තා ලා සුසිලා අක්ක කියන නමට වඩා දන්නෙ අන්න දයාවති අක්ක ඉන්න ව නාට්‍යයේ කියලා ඒ තරමට ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් හිනා වෙලා ඉන්න හිත හොද මිනිස්සු ❤ හැමදම හොදින් ඉන්න ලැබේවා අපිව හිනස්සනවට සුසිලා නැන්දේ❤තෙරුවන් සරනයි
සුන්දර සුසිලාදේවී❤️❤️කෝපි කඩේ දයාවතී වරිතයට මං ආසම🤗🤗🤗හරිම නිහතමානී චරිතයක්.😍නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබට🙏🙏🙏
දැක්කත් හිනා යනව..ඔබ තුමියට දීර්ගායු ලැබේවා.දයාවතීට අපි තාමත් ආදරෙයි.
අව්‍යාජ නිලියක්.දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
ගොඩාක් ආදරේ කරන නිලියක්.😍හුදෙක් ජනයාගෙ ප්‍රහසනය උදෙසා කැපවු ඇයට, සැමදා සතුට පිරි නීරෝගිමත් දිවියකට ආසිරි පතමි.♥️♥️
අද තමයි වැඩසටහන ඉවරවෙනකන් බැලුවේ. මරු හරින්ද්‍ර අයියේ, මම කෝපි කඩේ ට ගොඩක් ආස කෙනෙක්, පොඩි කාලේ ඉදලම, කළු-සුදු රූපවාහිනිය, ඊට පස්සේ වර්ණ රූපවාහිනිය, කියන දෙකෙන්ම, සුසිලා කෝට්ටගේ කියන, අද්විතීය කලාකාරිනියගේ, රගපෑම් බලලා තියෙනවා. හැමදාම එතුමියට සහ කෝපි කඩේ පොඩි මහත්තයට ආදරෙයි.
ruclips.net/video/0A9RbwyGuLY/видео.html
මම මුලින්ම බිස්නස් එක පටන් ගත්තෙ අටේ පංතියෙදි.
රටම කතාකරන කෝටිපතියාගේ ඇත්ත පැත්ත උඩ ලින්ක් එකෙන් බලන්න
Ahasmalega 2020 05 29
Harindara ayiye mta udauwak krnnkkio oyta pinak ayiyw mta idamak gnn udau krnnkooo mge imo no 0769635864
@@buttalavimalawathi8436 ll 'll l lollipop look l ooo multi-million look ooo o loo lo ķ i
l
@@chamariwanniarachchi7419 b
හැමවෙලේම හිනාවෙලා ඉන්න බොහෝ අය ජීවිතේ දුක්බර අත්දැකීම්වලින්ම පන්නරය ලබන අය නේද? සුසිලා කෝට්ටගේ මහත්මිය ඊට හොඳම උදාහරණයක්. ඇයට ඔබේ ආදරය like එකකින් comment එකකින් අපි පළකරමුද හිතවතුනි 🙏
aiy magin iwara kare sampurna video aka dannako susila akkage katawa ahan inna balan inna lassanaiy
Aththatama mara lassanai ada weda satahana harendra aiye thawa kotasak oni ane ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Susila akke harendra aiya ayage nonata purudu karai dan oyage weda tika neda harendra aiye ♥me dennage kichi chichiya balanna apai matath hina karanna thiyan weda tikath amathaka una man saudi
අනේ අයියෙ කරුනාකරල ආය උමන්දාවටනම් යන්න එපා...මේ වගේ අපි ආදරෙ කරන අයි ගේන්න
හරේන්ද්‍ර සර් මන් පුන්චි කාලෙ ඉදන් ආස කලේ ඔයා වගේ හොද නිවේදකයෙක් වෙන්න ඒත් අපේ ගැමි පරිසරය කොලබින් ගොඩක් පිටිසර කම එක්ක එහෙම වෙන්න බැරියුනා අදටත් සර් ව youtube එකෙන් බලනව ඒ තරමට අපි සර්ට ආදරෙයි හරියට වචන උච්චරනය කරල නිවේදන කටයුතු කරන පට්ටම වැඩ්ඩෙක් ඔයා ruclips.net/video/rd9eLLdmAG8/видео.html මේ මගෙ වීඩියෝ කැත කතාව
*"සුසිලා දේවිය"සුන්දර නිහතමානි කලාකාරියණී ඔබ තුමියට දීර්ඝායු පතමි.*
👌👌👍👍💙💙
❤❤❤❤❤❤❤❤❤❤
😂😂❤❤@@roadlifesrilanka4187
දැන් ඉන්න කිසි වැඩක් නැති නිළියෝ අතර සුසිලා කෝට්ටගේ මහත්මිය අපේ රටට රත්තරං!!😄😄
Aniwa
ඇත්ත ❤👌
Subadenyakk
You're Susila madam mama Mageya katawa asuwot oeya ga katawa wadeya dukai att obata suba dawasakk am safna
සුසිලා නැන්දේ ඔයාගේ කතාව හරිම දුකයි එත් නැන්දෙගේ කතාවට මටත් පොඩි දෙයක් එකතු කරන්න හිතුනා මම ඉප දිලා මාස 7 තෙන් මගේ අම්මා නැති වෙලා තියෙනවා .... ඊට පස්සේ මට අවුරුදු 9 යේදී මගේ තාත්තා නැවත විවාහයාක් කරගෙන තියෙනවා.. මම අද හරිම අඩම්බරේන් කියනවා මගේ දෙවෙනි අම්මා මේ වෙන කම් මට එක පාරක් වත් ගහලා බැනලා නැ.. එයාගෙ දරුවන්ට වඩා මට ආදරේ කරනවා අද මම මේ තැන ඉන්නේ ඒ අම්මා නිසා.. මම අද රට හිටියත් එය අම්මා හැමදාම මට කෝල් කරලා අහන එක දේ තමයි දුවේ ඔයා ලංකාවට එන්නේ කවද්ද කියලා..මම නිසා ඒ අම්මා අඬපු වර අනන්තයී ...මමත් ගෝඩක් ඒ අම්මට ගෝඩක් ආදරේයි මට පුලුවන් හැම මොහොතේම ඒ අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් හැම සතුටක්ම දෙනවා මගේ ඒ අම්මත් මගේ තාත්තාත් හැම බවයේදිම මගේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oyage pina ❤
Oya godak wasanawanthai
අනේ හරි සතුටුයි
Aneeeeee.oya hari wasanawanthaiii.mageth amma thathths ne😞
Suwarnawqhini
අද තමයි බලන්න ලැබුණේ ...ඇත්තටම හිනා වෙලා ඇති උනා....හරිම ලස්සනයි වැඩසටහන...සුසිලා කෝට්ටගේ හරිම දක්ෂ රංගන ශිල්පිණියක් ....💖💖❤️❤️🌷🌷
ඇයගේ රුව වයසට නොයන්න හේතුව ඇගේ පිවිතුරු නිදහස් හිත වෙන්නැති .නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා .
Aasama niliyak akke oya
ආදරේ කරන්න බොහොම නිහතමානී නිළියක් ...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
HEMA DAMATH SATHUTIN INNA🙏❤🌹
සොක් අක්කා
No😢m no see see see😊😊 no
Mom😊
❤ see 25:06 @@meriyanfernando2943
ජීවිතය පිලිබද හොද අවබෝධයෙන් සිටින බුද්ධිමත් නිළියක් විදිහට පෙනුනා. ඒ වගේම හරි ලස්සනයි . ඇයට ලැබෙන්න තිබුනේ විකට චරිත නෙමෙයි. නුවන්ගනා කියලා වලව් චරිතයක් රගපෑවා නියමෙට. අන්න ඒ වගේ චරිතයි ගැලපෙන්නේ.
Mt th mathakai nuwangana drama ek. ....namuth ayawa mtka na ..
ප්‍රහසන නිළියක් උනාට ජීවිතය පිළිබද මනාව අවබෝධ කරගත් උතුම් කාන්තාවක්.සමිතා ලා වගේ මිනිස්සුන්ට එපා වෙන චරිත නෙවෙයි
අනිවාර්යයෙන්
හරේන්ද්‍ර ජයලාල්...සොඳුරු,සුන්දර නිහතමානී මාධ්‍යවේදී මිනිසා විඩාබර ජීවිතයට ඔබගේ you tiub නාලිකාව හරහා ගෙනඑන මෙවැනි වැඩ සටහන් හරිම ප්‍රියජනකයි.සොඳුරු මාධ්‍යවේදීනයාණෙනි ඉදිරි ගමන සාර්ථක වේවා.....සුසිලා දේවි කෝට්ටේගේ මහත්මියටත් දීර්ඝායුෂ පතමි... .
,❤❤❤,,😅😅
අනේ ඇයි වීඩියෝ එක එතනින් නැවැත්තුවේ.......
හරීන්ද්‍ර මහත්තයෝ තව පාරක් මිස්ව ගේන්න වීඩියෝ එකකිං.......
ඒ සංවාදය හරිම ආදරණීයයී.....
අනිවාර්‍යෙන් තව වීඩියෝ එකක් ඕනිමයි දේවි මිස් එක්ක......
දේවි මිස් බලනවනං මේ කමෙන්ට් එක හදවතින්ම ගොඩක් ආදරෙයි,කියාගන්න වචන නෑ,
ඔබතුමිය එක්ක දවසක් ගත කරන්න තියෙනවනං කියල හිතුනා......කතා කරන්න නෙවෙයි ඔය සුන්දර හිනාව ඒ අව්‍යාජ නිහතමානී කම ඇස් දෙකෙංම දකින්න.
හරිම ආදරෙයි
ජයවේවා හරීන්ද්‍ර සර්
වීඩියෝ එකක්නං ඕනෙමයී
අයියෙ තරුණ කොල්ලෙක් විදිහට මගේ අදහස..අපි හැමදාමත් ආදාරේ කරන නිහතමානී නිලියක්.ඇත්තම කිව්වොත් අපේ කම දන්න බොරු ලොකු කමක් නැති නිලියක්.❤❤
නිහතමානී ආදරනීය රංගන ශිල්පිනියක් ගොඩක් ආසාවෙන් බැලුවා මේක නිදුක් නීරෝගී දිර්ඝායු ලෑබේවා ඔබතුමියට බුදුසරණයි ඔබටත් හරේන්ද්‍ර මහතානනී
Aaaasama charithayak.dekkama hitha pirenawa.bs
@@chandirchandir270726:21
ඒ හිනාව...ඒ ජීවන අත්දැකීම...මටනම් පුදුමයක්....බුදු සරණයි සුසිලා දේවී කෝට්ටගේ මැතිණියනි....💐💐💐
මුල ඉදන් අවසන් වෙනකම් ආසාවෙන් බලපු ලස්ස්න program එකක් මේක. ❤️❤️
සුසිලා දේවි මෙනෙවිය , ඔබතුමිය හරිම නිහතමානී චරිතයක්.
සුසිලාදේව් අක්කේ ඔයා කෝපිකඩේ කට්ටිය සමග බෙන්තොට බෝට්ටුවක් එකට ආවා දියන්බන් නංගියේ මට ආයකට්ටක්
ශ්‍රී ලංකික නිලි රැජිනක් ඔබතුමිය , නිදුක් නිරෝගී සුව ලැබේවා !!
මගේ දාලදා හමූදුරුවන්ගේ ආශිර්වාද ලැබේවා !!!
සතුටින් ඉන්න සුසිලාදෙවි මෑනියනේ.
😙😙😙😙😙😙
@@renukha1141 for
1
බොරු සෝබන පණ්ඩිත කතා නැති නැති ,සරල කතා බහක්...👍👍විශිෂ්ටයි
හරේන්ද්‍ර ඔයා හරි ආදරණීයයි. ඇත්තෙන්ම ලස්සනට වැඩේ කරනවා. සුසිල අක්කත් හරිම අවංක කෙනෙක්. තමන්ගේ අතීතය කොතරන් කටුක වුනත් අවංකව කියනවා.
මම කැමතිම දක්ෂ නිලියක්..තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා..!!
අපේ සීයට දැන් 80ක් වෙනව අදටත් මෙ මහත්මිය ඉන්න කතාවක් හරි ෆොටෝ එකක් හරි පෙන්නුවම දයාවතියනෙ ගානව❤️❤
Apith kiyanne ehemai...
අපේ අත්තම්මා ත් එහෙමයි
අපේ ආච්චිත් කියනවා , දයාවතී කියලා
ape siyath ehemai😁
Ai eee dayawathi kiyanne
හිනා වෙලා ඉන්න ගොඩක් මිනිස්සු හිත ඇතුලෙන් ගොඩක් දුක් විදිනව කියන්නේ ඇත්ත තමයි.
ඕ ඔව් ඇත්තමයි නේද අක්කියෝ .....ඔයා නැති නැනක් නෑ නේ 🤣
එක ඇත්ත
@@apesithuveli_7506 අම්මෙ අපි ඉතිo හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ ප්‍රේක්ෂකයො තමයි හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ හැම program එකක්ම අපි නරඹනව..සුදු ..👍..මමද දන්නේ නැහැ සුදු උදේ ඉදල හවස් වෙනකංම වැඩියෙන්ම යූ ටියුබ් එකේ සැරිසරන්නේ ..🤣
Hmm...i....you...
බොහොම ස්තුතියි C4 24 ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 🙏🙏🙏
මොනවා වුනත් සල්ලි දීලා වැඩිහිටි නිවාසෙක ඉන්නවා කිව්වත් ඒකට නම් හිත රිදුනා. මතු උපදින භවයක දූ දරුවෝ ලැබිලා මේ ආත්මේ වගේම හොඳ ස්වාමියෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
මගෙන් තමයි පළවෙනි comment එක.කථාව බොහොම ලස්සනයි කියලා බලද්දිම තේරුම් ගත්තා.. හරේන්ද්‍ර මහත්මයා ඇත්තටම සොදුරුම කථාබහක් මේ.. ඔබ දෙපලටම සුභ අනාගතයක් වේවා!!❤️
🙏🙏🙏
@@HarindraJayalal njetyiohv
Harindra Jayalal මම කොහොමත් ඔබතුමා ඉදිරිපත් කරන වැඩසටහන් බලන්න ආසයි.හේම නලින් කරුණාරත්න මහත්මයාගෙන් පසුව මම දැකපු හොද නිවේදකයෙක් හරේන්ද්‍ර මහත්මයෝ ඔබ.. අනේ හරි ලෝබ හිතෙන විදියට ඒ කතා විලාසය අපිව බලෙන් ඇදලා ගන්නවා..ඔබතුමාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
👍👍
සුසිලා කෝට්ටගේ කියන්නෙ අවකවම හොද කාන්තාවක් .මම පුද්ගලිකව දන්නව සුසිලා අක්ක තමන්ගෙ ජාතිය ආගම ගැන හොද කැක්කුමක් තියෙන ගැහැනියක් ..අක්කෙ ..ඔයාට තෙරුවන් සරණයි ..!!!
ඔබ තුමියට දිර්ඝායුස ලැබෙිවා . .තෙරුවන් සරණයි . නිදුක් නීරෝගී වෙිවා .යහපතක්ම වෙිවා .❤❤❤❤
බොහොම රසබරයි ස්තුතියිඔබ දෙපලටම දිර්ඝායුෂ තෙරැවන් සරණයි
පොලොවේ පයගහලා ඉන්න නිලියක්. හරිම නිර්වාජ්‍යයි. දයාවතී දිහා බලලා දැන් දකීද්දී පුදුම වෙනසක් තියෙන්නේ. ලස්සනයි. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
සුසිලාදේවී කෝට්ටගේ මහත්මියගේ. ඒ නිහතමානී කමට අපි හරිම ආදරෙයි හරිම සුන්දර චරිතයක් 💕🙏💐
කාලෙකින් සතුටින්ම ගෙවුණ විනාඩි 30ක්. තව දීර්ඝ වුණාන්ම් හොදා කියලත් හිතෙනව. ආදරණීය සුසිලා දේවිය හැමදාම ගරුකරනව ඔබතුමියට. තෙරුවන් සරණයි.
සුසිලා දේවි කලාකරිනිට දීර්ඝායු වේවා❤ නිහතමානී ලස්සන චරිතයක්🖤💫🌸
😊
දවසකට පස්සේ comments කියවන්න ආවා.... ඒතරම් ආසයි මේ වැඩසටහනට..... දිගටම මේ වගේ වැඩසටහන් ගේන්න.
🤲❤️🤲
හරීන්ද්‍ර ජයලාල් ඔබත් මං ආසම දක්ශ නිවේදකයෙක්...ඔබටත් ජය
පුංචි අම්මා කෙනෙක් කවදාවත්ම තමන්ගේ අම්මා වෙන්නේ නැ. ඒ වගේ කාලකන්නි ජිවිතයක් මටත් තිබුණා. සංසාරේ කරපු පිනකට අද සතුටින්.
පුOචි අම්මා කියලා පුoචි අම්මලාට අපහස කරන්න එපා උන් කුඩම්මලා
එහෙමකියන්නඑපා.අමිිමාවගේ.බලනඅය.ඉන්නව.
Me 2
Man podi kale nanda laga ( thaththage nangi ) Hadune.A.....nam nandai mamai newei yakekui mala yakshaniyekui. mamath Hariyata Duk winda.Dan Nam Mata godaak sathutin.A...2 na Dan godaak Duk widinawa.
@@nilupriyadarshani1447 tattage nangi kiyanne nanda.eth kudamma kiyanme tattage wena kasadeka gani.
Un kawath minihage wenq kasadaka lamainra adare na.
Adare karath ara chaturika wage wadu ammata waira karnna uganna
නිහතමානී ප්‍රතිභා පූර්ණ සුන්දර කලාකාරියට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏
විටෙක සරස්වතියක් , විටෙක මහා ලක්ෂ්මීයක් , විටෙක කාලිමාතාවක්. ඔබ නම් " දේවිය"ක්ම තමා.🙏
මං ආසම රංගන ශිල්පිනියක්...ප්‍රහසනය නම් ප්‍රහසනය...පට්ට සුපිරි..නෝමල් චරිතයක්...නිහතමානී...ආදරෙයි සුසී අක්කා😃😃💕💕❤️❤️❤️
හිත පිරිසිදු කාන්තාවක්..විවෘත ..කතාවට ආසයි..🌹🌹🌹🌹🌹🌹🌹එතුමියට තෙරුවන් සරණයි
චරිත, ගරුත්වය ,ආදරය ලැබූ.. ලැබෙන .. ලැබියයුතු චරිත ❤
ආදරෙයි මාතර ගමේ කමට..
ආදරණීය දයා...❤ මෙතුමිය මෙහෙම ලස්සනට ඉන්න එකට මං මාර ආසයි...
මොකෝ වයසට ගියා කියලා නාකි විදියට ඉන්න ඕන නෑනේ. ..🔥💪♥
එදා දුක් වින්දත් අද ඔබ රැජිනක්. නිහතමානී කලා කාරිනියක්. ආදරෙයි.
ඇස් වලින් කදුලු ආවේ කුඩම්මා කරපු දේවල් මතක් කරලා වෙන්නැති . ලස්සනයි වැඩ සටහන
හොඳ hithak ඇති නිහතමානී මම ආදරේ කරන හොඳ ගති පැවතුම් ඇති නිළියක් ❤❤❤❤
Hm
අනේ මං ආසම කෙනෙක් ❤❤ අනේ තව විඩියෝ මෙතුමිය එක්ක කරන්නකෝ හරිම වටින චරිතයක්🙏 ඔබතුමීට නිදුක් නිරෝගිව දිගුකලක් මේ වගේම ඉන්න ප්‍රාර්ථනා කරනවා❤🙏😘
ඇත්ත කතා කරන ගොඩාක් නිහතමානී රංගන ශිල්පිනියක්❤ ජේසු පිහිටයි✝️🙏❤️
ජිවිතේ ජයගත්තු මේ වගේ නිහතමානී චරිත අපි වගේ . බාල පර පුරට ලොකු ආධර්ශයක් ..❤
කිසිම බොරු සෝබනයන් නැති ඔබ අනිත් අයටත් ආදර්ශයක් ..ඇත්තටම හදවතින්ම ආදරෙයි ඔබට..🙏🙏❤️
සුසිලා දේවී ❤ හරිම සීදේවී...
හරේන්ද්‍ර අයියේ.. නියමෙට මේ ප්‍රොගැම් එක ඔයා කරා.. සිරාවටම නිහතමානීම කාලාකාරිනියක් මගේ ජීවිතයේ දැකපු..
ගොඩක් ගරු කරනවා☺ගොඩක් ප්‍රසිද්ධ දයාවතී කියල❤
හුම් 😍♥️✊
හරින්ද්‍ර ඔබට බෝහෝම ස්තූතියි... අැගේ ජීවන තොරතුරු අප හා බෙදා ගත්තාට. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.
සුසිලාදේවි අක්කෙ සැම දිනක්ම නිදුක් නිරොගි වාසනාවන්ත ,සතුටින් පිරුනු දිනක් වේවා පතමි ,ආදරෙයි හැමදාමත් අක්කෙ ඔයාට ...
ආසම කටකාර චරිත වැඩි ය කථා බලන්නෙ නැහැ ඒත් දේවී දැක්කාම බලනවා .තෙරුවන් සරණයි.
කියන්න වචන නෑ ඇගේ නිහතමානීත්වය. ඇය සාර්ථක ගැහැණියක් විය. මටත් ඇය ආදර්ශයක් විය . ළමා නිවාසයක හැදී වැඩුන මා දැනට ගෙවන දුක්බර ජීවිතයට ඇයගේ වදන් රුකුලක් විය . තනි වූ ජීවිතයක ගෙවා දැමීම කොතරම් අපහසුවක් වුවද එය ගෙවා නිම කල යුතුමය. බුදුසරණයි ඔබට.
අනේ ඔයා ලමා නිවාසෙකද ඉන්නෙ.මං හරි ආදරෙයි ඔයාලට.දවසක ලොකු වුනාම ඒ ලමයින්ට උදව්කරනවාමයි .සතුටින් ඉන්න !❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘ආදරෙයි.ඔයාලා තනි වෙලා නෑ..
Mamath oya wage..meyalage katha,dulika marapanage kathawa ahuwama apita hithata godak shakthiyak labenawa neda
@@thanuhewawasam6265 ඔවි ඒක ඇත්ත
ඇය සමඟ කරන ඒ කතා බහ හදවතට ගොඩක් දැනුනා. සුසිලාදේවී ඔබතුමිය නිරහංකාර අවංක චරිතයක්❤️
මුළු මහත් සමාජයට පූර්වාදර්ශ චරිතයක් වන අතර , සියලුදෙනා සතුටින් සිටීම දක්නට කැමති ,වයසට යන්නෙම නැති ,වචනයෙ පරිසමාප්තියෙන්ම ඇය අප සැමගේ "අම්මා"ය.තෙරුවන් සරනයි !!!
නියමයි හරේන්ද්‍ර අය්යා.පට්ට අමාරු action ටිකක්නෙ දුන්නෙ සුසිල අක්කට.අලුත් නිලියන්ගෙ සෝබනේ විතරයි .වටින කෙනෙක්ව ගෙනාවට ස්තුතියි අය්යෙ 😆😆👏👏💎💎💙
Matath ehemai
සුසිලා කෝට්ටගේ මහත්මියනි ඔබට සම්මා සම්බුදු සරණයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරේ කරනවා ඔබට අව්ව වැස්ස පින්න දුක සැප ඒ සියලුම දේ දන්න උඹ දීර්ඝායු වේවා
හරේන්ද්‍ර අය්යේ ඔයාගේ programs බලන්න හරි ආසයි.. ඔයාට සුභ පතනවා ජයවේවා.. බුදුසරණයි!
Oba 2 platam dirgausa mama oba 2 adariy
සුසිලා මහත්මිය ආදරණීය නිරහංකාර කෙනෙක් අපි අගය කරනවා ...ඇය බුදු දහමට නැඹුරු වීම ගැන බොදු ජනතාවගෙන් ප්‍රණාමය ....නිවසේ ගරුත්වයෙන් බුදුන් වැදිනවා...මරණය,ජීවිතය ..ගැන අවබෝධ කරගෙන සිටිනවා ...ඇයට නිදුක් නීරෝගී සුව ලැබේවා ...දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරණ වේවා ...සදහම් සරණ වේවා ...සංඝ සරණ වේවා ...
"සුසිලා දේවි කෝට්ටගේ" හරිම නිහතමානි කලාකාරිනියක්.හරිම ආදරණීය යි.මම මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා. සුසිලා දේවි මැඩම් ඔබ තව දිගු කාලයක් කලා ලෝකයේ වැජඹේවා ☺☺☺☺❤❤❤
හරේන්ද්‍ර ට 'දරුවෝ' කියලා කතා කරනකොට හිතුනේ ඇය කෙතරම් ආදරනීය චරිතයක් ද කියලා ....ක්ශේත්‍රයේ අයටත් එහෙමයි කියලා හිතනවා
 b
ඇත්තටම ඔනි චරිතයක් රග පාන්න හරි දක්ෂයි මම ආස කෙනෙක් නිතරම සිනහා මුනින් ඉන්නේ ජයවේවා තේරුවන් සරණයි
අම්මෝ ලස්සනයි සුසිලා අක්කි ඔයා ..තාමත් කෙල්ල වගේ . හැබැයි ඔයගේ හිනාවට මම ගොඩක් කැමතියි ..එහෙම හිනා වෙන්න හැමෝටම බැහැ ..අන්න ඒකයි අක්කි ඔයා ගොඩක් ලස්සන ..ආදරෙයි හැමදාම ..ඇත්තමයි සුසිලා අක්කි ඔයාගේ කතාව සහතික ඇත්ත ..අපි වයසට යනකොට සලකන්න කෙනෙක් නැහැ .මගෙත් ඔය වගේම අදහසක් තියෙනවා ..සුබ අනාගතයක් ..හරේන්ද්‍ර මහත්මයා නුබටත් ස්තුති
හොද වැඩ සටහනක් ස්තුතියි !!!
❤❤❤ මම දැකපු නිහතමානී චරිතයක් බුදු සරණයි අක්කා ඔයාට ❤❤❤
ආදරෙයි ඔබ තුමියට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
නිහතමානී සුසිලා නැන්දේ ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අනේ තව ටික වෙලාවක් තිබ්බා නමි කියලා හිතුනා
හරේන්ද්‍ර මල්ලි අද වැඩසටහන මරු.ඔයා ආයෙත් ඔය වගේ ඉන්ටර්වීව් කරද්දි එක තැනම වාඩවෙලා ඉන්නැතිව නිවස පුරාම ඇවිදින ගමන් කතා කරන්න.ඒකෙ විවිධත්වයක් තියෙනවා.හරීම ලස්සනයි .තෙරුවන් සරණයි
මමත් ඒකට ආසයි...
.
අනුන්ගෙ ගෙවල් බලන්න තියෙනවනම් මොකද ඉතින් ගෑනුන්ට 😂😂😂
@@gaurawadilshan4934 මළා... දුන්නා නේද රිදෙන්න. 😢😢😢
@@gaurawadilshan4934 ගෑනුනේ😶😶😶
හරිම ආදරණීය නිහතමානි චරිතයක්....♥️♥️🙏🏻ඒ වගේම හරේන්ද්‍ර මහත්මයත් මේ වැඩසටහන හරිම ලස්සනට කරනවා♥️
හරින්ද්‍ර ඔයා ඇත්තටම අදත් අති දක්ෂ කලාකාරියක් එක්ක කාලය ගතකළා හරිම වටිනව සුසිල දේවි අක්ක කියන්නේ තවත් අමරණීය චරිතයක් ඔහුගේ මහත්මයත් ඒ වගේමයි අපිට තිබෙන වටිනා සම්පත් ඒ අය ඉතින් සුබ පතනව දෙපලටම චිරං ජයතු.
මාව සාමාන්‍යයෙන් හිනස්සන්න අපහසු කෙනෙක්. නමුත්, මතක ඇති කාලෙක හිනහ වෙමින් බලපු එකම RUclips video එක. බුදු සරණයි.
Tvderanaglk
Aaa ehenam moosala vidiyata innawa athi.
@@priyankapriyamalie167 Thank you
😊
සුසිලා කෝට්ටේ නැන්දලාගෙ ටෙලි නාට්‍ය මං ආසාවෙන් බලනවා 😍😍😍😍😍
නියමයි, මං ආසම නිලියක්..පව් එයාට දරුවොත් හිටියානම් ජීවිතේ තව ලස්සන වෙන්න තිබුනා
ඇයි අනේ නිදහසේ ඉන්නවනේ එයා.
daruvo inna hamoma sathutinda inne?gon katha kiyanna epa
@@kelumsilva2499 ඇයි ඔයා පැන්නේ...... දරුවෝ ඉන්නවානම් හැමෝම සතුටින් තමයි.ඇයි ඔයා ඔයාගේ දරුවෝ ගැන සතුටින් නෙමෙද.දරුවෙක් හිටියානම් එයා සතුටින් කියලා මං කිව්වේ, ගොං කතාවක්ද ඒක.ගොනෙක් වගේ කියවන්නෙපා
ලැබෙන දෙයින් සතුටුවෙන්න ඕන🙂එච්චරයි..
@@veruniapsara8916 👍
හදවතේ කලාකරිනිය.
ඔබට ජය!
නිහතමානී ආදරේම චරිතයක්.
නියම විශිෂ්ට චරිතයක්.නාට්‍ය වල අපිව හිනස්සනවා වුනාට ජීවිතෙ ගැන මාරම අත්දැකීම් සහිත හැගීම් සහිත මහා විශිෂ්ට චරිතයක්.බුදු සරණයි.දෙවි රැකවරණයි.
සුසිලා කොටිටගේ මහත්මිය අදර්ශමත් කාන්තාවක්.අැයගේ රංගනය අතිවිශිෂ්ඨයි.අැයට නිිදුක් නිරෝගිභාවය ලැබෙිවා.තෙරුවන් සරණයි.
ඇත්තටම හොදම නිළියක් රගපැම වුනත්. හරෙන්ද්‍ර අයියේ අද විඩියෝ එකත් සුපිරි නියමයි
ඔබ දෙපලටත්, හරින්ද්‍ර සර්ටත් නිදුක් නිරෝගී සුව වේවා....බුදු සරණයි
නිහතමානී දක්ශ නිලියක්.දිරිය කාන්තාවක්.ආඩම්බරයක් ඔබ අපිට.තෙරුවන් සරණයි..හරේන්ද්‍ර ඔබ මා කැමතිම මාද්‍යවේදියා.විනීත ආදරණීය හඩ.අමා දහර ඔස්සේ රටක් හරි මගට ගන්න උත්සාහ කරන ඔබටත් දලදා සමිදු පිහිටයි !
සුසිල මහත්මිය ආසම චරිතයක් ..නිහතමානී කලාකාරියක්.... තෙරුවන් සරණයි ඔබට ....
දක්ශයි..❤
නිහතමානී ❤️❤️
ආදරෙයි ❤❤❤❤❤❤
💐❣️💐❣️💐❣️💐❣️💐❣️❤️
ලස්සනයි ඔයා සුසිලා දේවි අපි ආදරෙයි 🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍හරේන්ද්‍ර මහත්තයා ස්තූතියි අපි සතුටු වුණා උනා අද ...
ඕනෑම මනුස්සයෙක්ට හිනාවක් ගේන්න පුළුවන් සුපිරිම චරිතයක් ❤️ දෙන ඕනෑම චරිතයක් ඕනෑම විදියකට කරන්න පුළුවන් කෙනෙක්. අද කාලේ ඉන්න එකියන්ට හැරෙන්නවත් බැ මෙයා එක්ක. ❤️
ජීවිතේ ජය ගත්තු හිත ශක්තිමත් කාන්තාවක්.... ❤️ ආදරෙයි ගොඩාක්.. බුදුසරණයි, තෙරුවන් සරණයි මිස්
Susila davi ..godakkama ආදරෙයි ...නිහතමානීව ඉන්නවා ..ඇත්තටම ඇත්ත අපිට කියනවා .... ayage හිත වගේම i...ගෙදරත් ......හරේන්ද්‍ර ඔයා කරන...me problem eaka නියමයිනේ ... man පුළුවන් wealawata බලනවා ...godakkama හොඳයිනෙ ...jeyen ජය weava නිදුක් නිරෝගී සුවය ලැබේවා ..👍👍👍👍👍👍👍
අපේ ගෙදර කට්ටියම දන්නෙ " දයාවතී " කිව්වම එ් තරමට එ් චරිතයට තමා අාස 😍
මම ගොඩක් ආදරය කරන කෙනෙක් සුසිලා කෝට්ටගේ කියන්නේ. හරීම නිහතමානී මුල අමතක නොකරපු හොඳ ගතිගුණ තියන කෙනෙක් ..... ඔබතුමියට තෙරුවන් සරණයි .....
කතාවට ගොඩාක් දුක හිතුනා.ලග පාතක හිටියනම් අම්මා වගේ බලා ගන්නවා
සැබෑ ජීවිතේදි බොහොම අඩුවෙන් රගපාන චරිතයක්...දීර්ඝායුෂ වේවා
හරේන්ද්‍ර මල්ලි සුපිරියි මෙි වැඩ සටහන.ආසම නිලියක්.හරිම ආසාවෙන් බැලුවා .එක පාරටම නැවතුන නිසා දුකයි
මාතර මිනිසුන්ගේ මනුස්සකම් ඔය ❤ මෙවන් කාන්තාවන් රටට ආදර්ශයක් තෙරුවන් සරනයි ඔබ දෙපලටම
අනිවාර්යයෙන් මාතර 💪 ගැම්ම
ඒක වෙන රටක්ද
සොදුරු කතා බහක් නිහතමානී රංගන සිල්පිණියක්,ආදරෙයි සුසිලා මහත්මිය ........
කඳුළු අතරින් පවා හිනැහෙන සහ හිනස්සන අපූරු ආදරණීය කාන්තාවක්...
පොලොවේ පය ගහන ජීවත් වෙන සුපිරිම නිහතමානී හිත හොද රංගන ශිල්පිනිය❤ අපේ අම්මලා තාත්තා ලා සුසිලා අක්ක කියන නමට වඩා දන්නෙ අන්න දයාවති අක්ක ඉන්න ව නාට්‍යයේ කියලා ඒ තරමට ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් හිනා වෙලා ඉන්න හිත හොද මිනිස්සු ❤ හැමදම හොදින් ඉන්න ලැබේවා අපිව හිනස්සනවට සුසිලා නැන්දේ❤තෙරුවන් සරනයි
සුන්දර සුසිලාදේවී❤️❤️කෝපි කඩේ දයාවතී වරිතයට මං ආසම🤗🤗🤗හරිම නිහතමානී චරිතයක්.😍නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබට🙏🙏🙏
දැක්කත් හිනා යනව..ඔබ තුමියට දීර්ගායු ලැබේවා.දයාවතීට අපි තාමත් ආදරෙයි.
අව්‍යාජ නිලියක්.දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
ගොඩාක් ආදරේ කරන නිලියක්.😍
හුදෙක් ජනයාගෙ ප්‍රහසනය උදෙසා කැපවු ඇයට, සැමදා සතුට පිරි නීරෝගිමත් දිවියකට ආසිරි පතමි.♥️♥️