අම්මයි අක්කයි අහිමිවීමත් එක්ක මගෙ ජීවිතේට මහා තනිකමක් දැනෙනවාIමම හැමවෙලේම වැරදි කෙනාට ආදරය කළ කෙනෙක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @chitrakonari6522
    @chitrakonari6522 6 месяцев назад +325

    උගත් බුද්ධිමත් චරිතයක් සුන්දර ලස්සන හිනාවකින් මුව සරසා ගත් ඇය නිහතමානි ලදකි ඔබට යහපත් ආනාගතයක් සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗💜💗

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 6 месяцев назад +149

    මම අදහන හොද ආදර්ශමත් කතාවක් කීවා හාන්සි වෙන්නෙ නතිව මේ ගමන ආවේ කියා..අලුත් පරපුර විස්වාස කලයුතුම දෙයක්..මොකද චරිතේ විකුනලා.....බාගෙට විලිවහගෙන ගමන ඉක්මන් කියා හිතන අයට ආදර්ශමත් කෙනෙක්..තනුජා...එයා මේ ඉහලම ත්ලේ ඉන්නෙ .එහෙම කියා අහන්කොටත් පියයි.ජයවේවා...

    • @inokabandara1205
      @inokabandara1205 6 месяцев назад +2

      මමත් සීයයට සියයක් එකඟයි

    • @SandikaLiyanage
      @SandikaLiyanage 6 месяцев назад

      Respect my dearest friend thanuja❤❤❤​@@inokabandara1205

    • @Anomawijesinghe-j8s
      @Anomawijesinghe-j8s 6 месяцев назад

      දවසක් රියලිටි වැඩසටහනක් අතරතුර , මා වඩාත් ඇලුමි කල තරගකරැවෙක් , 5 වෙනි තරග කරැ ලෙස අයින් වුනා ..... මට වගේම , තනුජටත් ඒ තීරණය විදගන්න අපහසු වෙලා ,තනුජගේ දෙනෙතින් කදුලු කඩා වැටුනා ....... ඒ මොහොතේ මට හිතුන දෙයක් , තනුජා මෙිි තරමිි සංවෙිිදිි ගැහැණියක් ද කියල.....කොහොම වුනත් , දහසක් සෙනග මැද වුනත් අපි හැමෝම තනිවෙලා කියලයි මට හිතෙන්නේ .........❤❤❤3

    • @nilaHemalatha
      @nilaHemalatha 6 месяцев назад +1

      සතුටුයි ඔබ ගැන

  • @wasanthipussella3036
    @wasanthipussella3036 6 месяцев назад +215

    මන් කැමතිම චරිත යක් තනුජා අක්කා...මුල්ම රසරිසි ගී බලපූ කෙනෙක් තමයි මමත්...තුණුරුවන් සරණයි අක්කේ.හැමදාම ඔය වගේම ඉන්න

  • @taniyajayani8753
    @taniyajayani8753 6 месяцев назад +29

    තමන්ගෙ වැඩේ කරගන්න ඔන්න කෙනෙක් ඉස්සරහ රෙදි ගලවන දැන් ඉන්න ලැජ්ජ නැති නිවේදිකාවන්ට නිලියන්ට තනුජා ලොකූ ආදර්ශයක්.කොච්චර කාලයක් ගත උනත් තාමත් ගොඩක් අය ආදරෙයි❤❤🎉🎉

  • @AnomaIhalagedara
    @AnomaIhalagedara 6 месяцев назад +352

    අපේ කලේ ..... දග කාර...... කටකාර.... හුරුබුහුටි..... කෙල්ල..... මම හරිම ආස නිවේදිකා ව ඇය තමයි..... බුදුසරණයි...

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 6 месяцев назад +3

      Math

    • @kdnisharanasinghe6926
      @kdnisharanasinghe6926 6 месяцев назад

      Sahathika aththa. Ratatama aluth deyak dheepu, genaapu charitha. Dan inna samahara piyaru bebyla dakkama appiriyai. Thanu... oyata theruwan saranae...!❤

    • @sheltonpathirana8626
      @sheltonpathirana8626 6 месяцев назад

      Maath

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 6 месяцев назад +36

    උගත් බුද්ධිමත් නිහතමානී දක්ෂ කෙනෙක් ,දැකිමත් හරිම සතුටක් ,දිර්ඝායුෂ වෙිවා 🥰🥰🥰 තෙරැවන් සරණයි

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 6 месяцев назад +290

    ඔයා වටිනා කතාවක් කීවා මම අව්රුදු 25වැඩ කලේ කා එක්කවත් හාන්සි වෙන්නේ නැතිව කියලා ඒක ග්‍රේඩ් ❤❤

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 6 месяцев назад

      ❤❤❤❤❤

    • @manojfernando8467
      @manojfernando8467 6 месяцев назад

      Age kalautu kathawak .

    • @krishanthikokila142
      @krishanthikokila142 6 месяцев назад

      මහන්සි නොවී හාන්සී නොවූ ඇයගේ වූර්තීය අභිමානය රැකගැනීමට ....🙏🙏🙏🙏👍👍👍🥰🥰🥰🥰

    • @mudithajay
      @mudithajay 6 месяцев назад

      ග්රේඩ් නෙවෙයි අනේ ග්රේට්

    • @fggfgcfgg3645
      @fggfgcfgg3645 6 месяцев назад

      Yes

  • @nimalbandara9199
    @nimalbandara9199 6 месяцев назад +72

    නියම හෙළ ගැමි කතක්. මෝස්‌තර එහෙන් පළල මෙහෙන් පළල අගල් දෙකක් ඇදගෙන වහන්න ඕන තැන් එළියේ දාල නෑ. බොහෝම වටිනවා. මේකෙ ඉන්න පර දෙසක්කාර ඉන්ගේ ඌරුව ගත්ත ගෑනු හැත්තට වටිනා ආදර්ශයක්. නංගියේ උබ නියම අපේ එකෙක්. ජයවේවා.

    • @Zonick532
      @Zonick532 6 месяцев назад +1

      Ehemei. Anee harak ponnaya. Thanuja kiyanne ugath wedagath geniyek. Eke katha dekak na. Ganiyekwa adumen manina tho wage harakek gana kiyanna katha na

    • @Thiththaieththa
      @Thiththaieththa 6 месяцев назад +2

      ​@@Zonick532ගනියෙක් ඇදුමෙන් අනිවරෙන්ම මැනිය යුතුයි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 6 месяцев назад +391

    ගෙදර මනුස්සයෙක් වගේ දැනෙන්නේ 😊
    ඒ තරම් ආදරනීය කෙනෙක් .දැවැන්ත personality එකක් ❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 6 месяцев назад +25

    ආදරණීය තනුජා කෙල්ල.
    රූප මාධ්‍යයේ දැකපු ප්‍රියතම සෙනෙහෙවන්තිය....🥰😍😘❤️පරිස්සමෙන්,ලස්සනට සතුටින් ඉන්න හැමදාමත්.

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 6 месяцев назад +468

    ❤ මෙක බලන අලුත් නිවෙදිකාවො ඉගෙනගන්න අවුරුදු 25ක් වැඩ කලේ කාත් එක්කවත් හාන්සි වෙන්නේ නැති ව❤
    පට්ටයි තනුජා අක්කේ Respect ❤❤❤❤

  • @gamagesege
    @gamagesege 6 месяцев назад +23

    හරේන්ද්‍ර බොහෝම ස්තූතියි මේ වැඩසටහනට. තනූජා කියන්නේ මුළු මහත් කාන්තාවන්ටම වචනයේ පරිසමාප්තයෙන්ම ආදර්ශමත් ධෛර්යවන් චරිතයකි ..... හදවතින්ම ඔබට නිරෝගී සුවයත් දිගාසිරිත් පතමි තෙරුවන් සරණයි ඔබල ඔක්කොටම.🤗💝

  • @lalanifernando8895
    @lalanifernando8895 6 месяцев назад +110

    මම කැමති ම නිවේදිකාවක්. කතා විලාශය ආකර්ෂණීය යි.නිවේදනය ඉතාම විශිෂ්ඨ යි.ඔබට ජය.❤❤❤

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 6 месяцев назад +22

    තාත්තාව මගහැරෙයි තනූජා , තාත්තා වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කරන්න.

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 месяцев назад +206

    ❤ චමරි අතපත්තු , සුසන්තිකා ජයසිංහ, නන්දා මාලනී, තිලෝක සුන්දරී කාරියවසම් ආදී මහා කාන්තා චරිත වගේම අද්‍යයනය කරන්න වටින චරිතයක් තනුජා සහෝදරිය ❤

    • @nithyathennakoon3870
      @nithyathennakoon3870 6 месяцев назад

      සුසන්තිකා??😮😮😮😂😂

    • @palithaekanayake7370
      @palithaekanayake7370 6 месяцев назад +2

      Good question

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 6 месяцев назад +1

      සුසන්තිකා හිතට හදට දැනෙන චරිතයක්??????

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 6 месяцев назад +1

      තිලෝකා ගැන කියන්නකෝ

    • @shiromisamaraweera2477
      @shiromisamaraweera2477 6 месяцев назад +10

      දුර්වලතා තිබුනත් සුසන්තිකා ත් රටේ දැවැන්ත චරිතය ක්.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 6 месяцев назад +31

    තනි වෙච්ච ගැහැනියක් පමණයි තවත් තනි වුණ ගැහැනියකගේ වේදනාව දන්නේ 😢 oyawa තේරුම් ගත්තු sahakaruwek ලැබේවා ❤❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 6 месяцев назад +154

    ඇත්තටම හොද පසනලිටි එකක් තියෙන එඩිතර, ගුනගරුක හිත හොද කෙල්ලෙක් .. ඔයාට ජයවේවා ඔයාගෙ සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා❤️🌷

  • @irshana96
    @irshana96 6 месяцев назад +7

    හරේන්ද්‍ර අයියේ ඔයා වචනයේ පරිසමාප්තියෙන්ම අති දක්ෂ නිවේදකයෙක්‍, මනුස්සයෙක් ඔයා හරිම ලස්සනට තනුජා අක්කාට කතා කරන්න ඉඩ දෙනවා.අද කාලේ ප්‍රශ්නයයි උත්තරයයි දෙකම දෙන්නේ නිවේදකයෝ ඉන්නවා.ඔයා හරිම නිදහසේ තනුජා අක්කිට කතා කරන්න දෙනවා.එයා එතන මාරම comfortable ඉන්නේ.wish you the best both of you❤

  • @menakasenevirathna25
    @menakasenevirathna25 6 месяцев назад +346

    ලංකාවේ වෙනමම දෙයක් කරපු කෙනෙක්.... නාරද-තනූජා වෙනමම කලාවක්....ආදරෙයි...

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 6 месяцев назад +17

    හරිම ආදරනිය දුවෙක් ආදර්ශමත් කාන්තාවක් දුවෙක් සුරැපි කෙල්ලෙක් ඔබට තුරුනුවන්ගේ පිහිටයි .

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe2302 6 месяцев назад +51

    ජනතාව ඉදිරියේ හරිම නිහතමානී චරිතයක්.බොරු සෝභන නෑ ඇදුමේ පවා ඇයගේ චාම්බව හරිම ආදරණීය චරිතයක්.ඉදිරි ගමනට සුභ පැතුම්.තෙරුවන් සරණයි ❤️❤❤

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr 6 месяцев назад +6

    පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු වැඩසටහනක් ❤
    මාරම ශක්තිමත් , ආදර්ශමත් චරිතයක් ❤
    තෙරුවන් සරණින් ඔයාගේ ජීවිතයේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා තනූජා අක්කි 🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 6 месяцев назад +86

    මං දන්නෙ නෑ මොකක්ද හේතුව කියන්න ඇයව දැක්කත් හිතට අමුතුම ලෙන්ගතුකමක් ආදරයක් ගවුරවයක් දකින්න කැමති ප්‍රිය තම චරිතයක් ❤තෙරුවන් සරණයි ..💐

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 6 месяцев назад +16

    තනුජා හරිම ලස්සනට නිවෙිදන කටයුතු කලා සිත්ඇදගන්නා චරිතයක් ❤

  • @indranipushpa1438
    @indranipushpa1438 6 месяцев назад +73

    තනුජා කියන්නෙ මම ආසම නිවේදිකාව හරේන්ද්‍ර පුතා ත් ඵ් වගේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏

  • @Heart2591
    @Heart2591 6 месяцев назад +16

    මෙවන් ශ්‍රේෂ්ඨ මාධ්‍ය ගුරුවරුන් එදා මට හමු වූවා නම් මාත් අද.....? තනූජා අක්කේ හරේන්ද්‍ර අයියෙ ඔයාලගෙ ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.දිනෙන් දින යෙහෙන් වැජඹේවා...තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදය ලැබේවා...!

  • @minolirayen7162
    @minolirayen7162 6 месяцев назад +80

    කොලු කෙල්ල...She is a strong person ❤ හදාරලා දෙයක් කරපුවාම වරදින්නේ ...ඔයාගේ කැපකිරීමට සුභ පැතුම් .❤❤🎉

  • @ChamikaPerera-vp2ud
    @ChamikaPerera-vp2ud 6 месяцев назад +9

    Respect තනුජා ජයවර්ධන .අලුත් නිවේදිකාවන්ට හොඳ ආදර්සයක්❤ හොඳ ගාම්බීර හඩක් තියෙනවා ආදරෙයි තනුජා ❤

  • @dumixrangana5355
    @dumixrangana5355 6 месяцев назад +156

    "Rasa risi gee" හැඩ කාර කටකාරිය තනූජා. ❤❤❤❤

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 6 месяцев назад +26

    හදවතට තදින්ම දැනෙන කතාවක් තනුජා අක්කේ.අම්මා අක්කා ගැන ඔයා කියපු වචනයක් ගානෙම එ විදිහටම අත් විදින කෙනෙක් මම.❤තාත්තගෙ වියෝව,අම්මගෙ වියපත් බව සහ මම අවිවාහක වීම කියන දේවල් එක්ක මට දැනෙන දේවල්ම ඔයා හැකි උපරිමයෙන් වචන වලට පෙරලුවා.නමුත් අැත්තටම දැනෙන දෙයින් වචන වලට හරවන්න පුලුවන් අල්පමාත්‍රයකටත් අඩු ප්‍රමාණයක්.........ප්‍රාර්ථනා කරනවා අක්කෙ ඔයාටත් මේ සියලු දරාගැනීම් වලට ශක්තිය ලැබෙන්න කියලා.......අාදරෙයි❤

  • @shaniidesilva453
    @shaniidesilva453 6 месяцев назад +101

    පොඩ්ඩක්වත් ඇහැ අහකට ගන්න හිතුන්නෑ..තනුජාව දැකීමත් ලොකු සතුටක්..ඇගේ මව සහ සහෝදරියගේ වියෝව ඇත්තටම කණගාටුයි.,ඒත් ඇය පෙර සේ..ඉඳ හිටවත් යූ ටියුබ් අවකාශයේ වැඩසටහනකින් වත් ඇය කරන වැඩසටහනක් දකින්නට ආසාවෙන් බලාසිටිමු...හරීන් ඔබට බොහොම තුති..මෙවැනි වැඩසටහන් අප හමුවට ගෙන එනවාට...👍👍❤️❤️🙏🙏🎉

    • @AnushaTharangani-b3d
      @AnushaTharangani-b3d 6 месяцев назад +1

      දැකීමත් සතුටුයි.... ❤️❤️❤️ආදරෙයි තනු

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 месяцев назад +4

    නාරද.. තනූජා
    හරිම ලස්සනට
    රස රිසි ගී කරපු හින්දම තාමත් හොඳට මතකයි.
    උගත්, බුද්ධිමත්, දක්ෂ, ප්‍රිය මනාප සුන්දර රූ සපුවක් ඇති තනුජා දුවේ
    ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි දුවේ. ඔයාට. ❤️🌹🥰

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 месяцев назад +161

    තෙවරප්පෙරුම සහෝදරයා වගේම අපිට ජීවිතේට ඉගෙන ✍️ ගන්න බොහෝ දේවල් ගන්න පුලුවන් චරිතයක්..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය තනුජා සහෝදරියට ❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 6 месяцев назад +11

    ආදරෙයි තනූජා නංගී, ශක්තිමත් වෙන්න..හුගාක් අමාරුයි තමයි ..ඒත් ඔයාට රට වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා . ඒවා ඔයාගෙ අම්මටයි, අක්කාටයි සැනසීමක් වෙයි. 💜️💜️

  • @ShashiImeshKumara-ow2nx
    @ShashiImeshKumara-ow2nx 6 месяцев назад +90

    මමත් පුද්ගලිකවම ආදරය කරන ආසම චරිතයක්..තනුජා අක්කා ..❤♥️😘😊

  • @لوبا
    @لوبا 6 месяцев назад +30

    අනිවාර්යයෙන් හාන්සි උනානම් අද මෙතන ඉන්න ඔයා නෙමේ එහෙනම් කොන්ඩෙ පාට කරල සුදු ඉන්ජෙක්සන් ගහපු එකියක්..අවන්කවම පට්ට චරිතයක් .
    නිවේදනය කියන්නේ අම්මො සට පට ගාලා ❤❤🎉🎉🎉🎉 දක්ශකම 👍👍💪💪

  • @rathnakasun4379
    @rathnakasun4379 6 месяцев назад +58

    තනූජා. ඔබට.ගොඩක් ආදරේ..ඔබ.ගොඩක්. දක්ෂ අයෙක්. බුදු සරණයි. ♨️♨️♨️♨️♨️🌹🌹🌹💎💎💎🙏🙏🙏

  • @ndeep7152
    @ndeep7152 6 месяцев назад +9

    තනුජා ඔයාට අවංකව ආදරය කරන සාහකාරයෙක් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථන කරනවා,දගකාර උනාට ආසම නිවේදිකාවක්.❤🎉❤❤❤🎉🎉🎉

  • @priyaninamarathna3512
    @priyaninamarathna3512 6 месяцев назад +80

    මම ආසම චරිතයක් නංගි ඔයා හිත හදාගන්න හොදමදේ තමා දහමට ලංවෙන්න ඒදේ සත්‍ය ක් අද්දුටුවයි. පත්තක්ශයි.

  • @amashadissanayake1594
    @amashadissanayake1594 6 месяцев назад +15

    පවුලේ කෙනෙක් වගේ ඔයාව දැනෙන්නේ .මේ වගේ program එකක් කලාට හරේන්ද්‍ර අයියාට ගොඩාක් පිං🙏 නිරහංකාර සුන්දර හිතක් තියෙන ඔබටත් ආදරණීය පියානන්ටත් දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.ඔබ වැනි දරුවෙක් මෙලොවට බිගි කල මවටත් ආදරණීය සහෝදරියටත් අජරාමර නිවන් සුව ලැබේවා .....🙏🙏

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 6 месяцев назад +43

    ඉදුනිල්දිසානායක වගේ.හඩ පෙනුම එකවගේ. ඔබට සම්මා සම්බුදු සරනයි. හරේන්ද්‍ර පුතාටත් බොහෝම ස්තූතියි මේ වගේ හරවත් දේ සමාජෙට දෙනවට .🙏

  • @sudarmabandara2449
    @sudarmabandara2449 6 месяцев назад +4

    සිරසෙ තනුජා ආදරණිය චරිතයක් ❤❤❤ වැඩ සටහන නැරඹීමෙන්ම ඔබේ නිවේදන කලාවේ බුද්ධිමත් භාවය වැටහෙනවා සුභ පැතුම් තනුජා ❤❤

  • @manelgamage4731
    @manelgamage4731 6 месяцев назад +57

    දැන්නම් නිවේදිකාවෝ වැහි වහලා ඉස්සර හිටපු නිවේදිකාවෝ කීප දෙනා අතර පලමු තැන ..තනූජා...

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 6 месяцев назад +11

    හොදම උගත් කෙල්ලෙක් හරිම දක්ෂයි .බුදුසරනයි තනුජා දුව ඔයාට.

  • @SumithraFernando-c3s
    @SumithraFernando-c3s 6 месяцев назад +561

    හිතේ දුක හංගගෙන මගෙ දුව කතා කිරීමම ඔයාගෙ මහා පෞරුෂයේ සුපසන් දර්ශනයක් ...සුභ පැතුම් මගෙ දුවේ සැනසිලිදායක ජීවිතයකට...❤️🌹

  • @nilminiperera6232
    @nilminiperera6232 6 месяцев назад +20

    කතා කරන හැම වචනයක් ම හරි බරට දැනුනා.ඔයාට කවදා ඉදන් ආදරේ කලාද කියලා දින වකවානු මතක නෑ පුතේ .ඔයාගේ අම්මා වගේම ආසිර්වාද කරන්නම් .පරිස්සමෙන් ඉදිරි කටයුතු කර ගැනීමට දලදා හාමුදුරුවන් ගේ පිහිට රැකවරණ නිරතුරුවම ලැබෙන්න කියලා ❤️❤️

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 6 месяцев назад

      Obe adahasa ithama watinawa nilmini madam.respect u lot ♥️♥️♥️♥️♥️

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 6 месяцев назад +49

    ලොකුකම නැති නිහතමානී හොඳ සහෝදරියක්

  • @hanshanikaushalya1972
    @hanshanikaushalya1972 6 месяцев назад +8

    මමත් තනුජා අක්කා වගේ, අම්මා අපිව දාලා ගියාට තාම එයා අපි එක්ක ඉන්නවා කියලා හිතන් එයාගේ ඒ හැම දේම එයා ජීවත් වෙලා ඉන්න කාලේ තිබ්බ විදියටම තියන් ඉන්නවා , එයා ඉන්නවා වගේ දැනෙනවා එතකොට , ජීවත් වෙන්න හයියක් අපිට ඒක❤️

  • @anugunawardhane4115
    @anugunawardhane4115 6 месяцев назад +74

    මම ආසම කෙනෙක්..ආදරෙයි තනුජා❤❤❤❤❤❤

  • @devikajayawardena625
    @devikajayawardena625 6 месяцев назад +7

    ආදරනිය තනු ආදරෙයි එදා වගේම අදත් ලස්සනම වචන ටික අවුරැදු 25ක් මහන්සි වෙලා මෙතනට ආවා හාන්සි වෙලා ආවෙ නැ අද කාලෙ අයට හොද ආදර්ශයක්. ස්තුතියි හරින්ද්‍ර ඇයව කැඳවාගෙන ආවාට

  • @sreemathilka9633
    @sreemathilka9633 6 месяцев назад +39

    විශ්වයේ අසිර්වාදයෙන් ඔයගේ හිත හදා ගන්න සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤

  • @999nilu
    @999nilu 6 месяцев назад +9

    තාමත් ආස රස රිසි ගී වල හිටිය Style එකේ තනුජාව දකින්න, ලස්සන මතකයක් ❤
    කතා කරන විදිහ වැදගත්
    ඔහේ කියවන අය ආදර්ශයට ගත යුතු චරිතයක්

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 месяцев назад +46

    ආදරණීය දුවේ, බුදු දහම ඔයාගෙ තනිකමේ දුකට හොඳම විසඳුමයි. ඔයා කතෝලික කෙනෙක් වුනත් වෙනත් ආගමක කෙනෙක් වුනත් ගැටලුවක් නෑ. දොස්තර කවුරු වුනත් බේත හොඳ නම් සුවවෙනවනේ. තෙරුවන් සරණයි.බුදු දහම ගැන විමසා බලන්න සුදුසුම වෙලාවක් ඔයාට ඇවිත් තියෙනවා.🌹

    • @dilanthimolligoda9307
      @dilanthimolligoda9307 6 месяцев назад +7

      මේ තමයි ඔයාට ලැබිලා තියන හොදම වෙලාව...බුදු දහම තුලින් ඉදිරියට යන්න...ධර්ම කරුනු විමස විමසා බලන්න ..බොරුවෙන් හිත රවට්ට ගන්න හදන්න එපා....ඔයා නියමිත මාර්ගයේ පහසුවෙන් ගමන් කරාවී...තෙරුවන් සරණයි !

  • @sarasadancing3096
    @sarasadancing3096 6 месяцев назад +4

    ඇත්තටම ඇත්ත අක්කා. මමත් ඔයාගේ තැනම ඉන්න ඔයාගේ විදිහට ම දරගෙන ඉන්න කෙනෙක්. පෞද්ගලික ජීවිතය පවා. මට ඔයාගේ මේ හැම අකුරක් ම ශක්තියක්. මමත් පුදුම විදිහට ජීවිතේ දරාගෙන විඳිමින් ලස්සන ට ජීවත් වෙනවා. මම හිතුවෙ මම විතරක් ද මෙහෙම ඉන්නෙ කියලා. මට වඩා ශක්තිමත් අය තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඔයා ඵහි ඉහලින් ඉන්න කෙනෙක්. ශක්තිමත් ව ඉදිරියට යන්න. සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ඔයාට ලැබේවා... අක්කා...

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 6 месяцев назад +21

    ඉතාමත් හොඳ වැඩසටහන් නිර්මාණය සහ ඉතාමත් විශිෂ්ඨ ගණයේ niwaydikawak...මම ගොඩාක් කැමති චරිතයක් ...ඔයා හැමදාම සතුටින් ජීවත් වෙන්න ....

  • @indikagamage8580
    @indikagamage8580 6 месяцев назад +8

    ඔයාගේ තියන ශක්තිමත් බවට මම හැමදාම කැමති අක්කි.මේ ලෝකේ සියලුම කාන්තාවෝ මේ වගේ හිතනවා නම් මම කැමති .මමත් ඔයා වගේ කෙනෙක් .කාන්තාවක් කියන්නේ වැලක් නොවි ගසක් වෙනවා නම් හිතන කෙනෙක් මම

  • @anjalivijayange392
    @anjalivijayange392 6 месяцев назад +12

    ඉස්සර මෙතුමිය...නාරද මහත්මයා වැනි අලුත් එවකට පරම්පරාවට..කොයි තරම් විවේචන එල්ල උනාද....ඒත් හැමෝම නොවුනත් අදකාලේ ඉන්න අයට වැඩිය... තාක්ෂණික අතින් නොදියුණු කාලයඑ මොවුන් කොයිතරම්..බුද්ධිත්ද කියලා දැනෙනවා ❤ මං හුඟක් ආදරේ කරන චරිතයක්... ජිවිතේ සතුටින් නීරෝගී ව ගතකරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබට ❤❤❤

  • @priyanthinallaperuma8996
    @priyanthinallaperuma8996 6 месяцев назад +5

    අනේ ඔයාගෙ කතාවිලාශය හරිම ආකර්ශනීයයි.මම හුගාක් කැමති චරිතයක් . හැමදාමත් ආදරෙයි

  • @charnipriyangika9028
    @charnipriyangika9028 6 месяцев назад +25

    හරිම ආදරණිය නිහතමානී කේනේක් ආදරේයී තනුජා නංගී .සියල්‍ය අනිත්‍යයී නංගී .ශක්තිමත් වේන්න.දරුවෝ ඉන්න දේමාව්පියෝ අසරණ වේච්ච තැන් බොහෝමයී .🌷😘💜💜️

  • @jayaniranmal3473
    @jayaniranmal3473 6 месяцев назад +12

    දැකපු ලස්සන , ආකර්ශනීය ,ශක්තිමත් ,දක්ෂ කුසලතා සපිරි ජේෂ්ඨ පෞරුෂයක් .. දීර්ඝආයුශ තෙරුවන්සරණයි❤❤❤❤❤❤😍😍😍😍😍🌹🌹🌹

  • @YogaWithNayana
    @YogaWithNayana 6 месяцев назад +27

    යෝග වලට නැබුරු වෙන්න .එතකොට හිත balance වෙනවා .නොදැනීම .ගැහැනියෙකුට කරන්න හොද ම දෙයක් යෝග .. ඒවගේ ම ජීවිතය අනියත බව ට මුහුන දෙන්න ලේසියි .mind එක auto balance .වෙනවා

  • @gayanpriyankara167
    @gayanpriyankara167 6 месяцев назад +14

    මම ජනප්‍රිය චරිත වලට කැමති නෑ. ඒත් තනුජා ට මම හරිම කැමතියි..ඒ එයා හරිම අවංකයි...බොරු ෂෝ නෑ වෙන ජනප්‍රිය චරිත වගේ..❤❤

    • @susilaedirisinghe7193
      @susilaedirisinghe7193 6 месяцев назад

      Mage giwithe godak dewal obe wage.mata obe kathawa hithata senasimak.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 6 месяцев назад +8

    බොහොම උගත් නිහතමානී චරිතයක් ඇයගේ කතාව අහගන ඉන්න ආස හිතෙනවා ඒ වගේම හොඳ දරාගැනීමක් තියෙන කාන්තාවක් නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් හැමදාම ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️

  • @petslove3183
    @petslove3183 6 месяцев назад +4

    අහන් ඉන්න ආසයි කතා කරන විලාසය ❤️රස රිසි ගී වලට අපි පිස්සු වැටිලා ඒ කාලේ නාරද තනුජා කිව්වොත් අදටත් සුපිරි අනේ ඒ දෙන්නව එකට ගෙන්නන්නකෝ ප්ලීස්

  • @sarindusrimall663
    @sarindusrimall663 6 месяцев назад +14

    ඒ හැම වචනයකම ගන්න දෙයක් තියෙනවා ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා නිහතමානීකමත් ඒ වගේමයි . නිවේදන කලාව වෙනම තැනකට අරන් ගිය පිදිය යුතු චරිතයක් තනූජා අක්කේ 👍💖

    • @wasantharani2557
      @wasantharani2557 6 месяцев назад +1

      මම දැන් බයම නෑ තනියම ජීවත් වෙන්න...

  • @imeshanasammani7062
    @imeshanasammani7062 6 месяцев назад +5

    ආසම නිහතමානී චරිතයක්.....
    රස රිසි ගී පටන් ගත්ත කාලේ ඉදන්ම
    මම බැලුවා.අදටත් හදවතේ ඉන්න දෙපලක්...❤️

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 6 месяцев назад +71

    මම ආසම කෙනෙක්...❤🥺

  • @mdcmpereraperera6831
    @mdcmpereraperera6831 6 месяцев назад +3

    රැකියාවෙි දී හමුවූ පිුය මිතුරැ පුංචි ගේ දයාබර දියණි⁣ය හැටියට ඔබව හදුනම්. විශිෂ්ඨ නිවෙිදිකාවක්. ඔබට ජය.

  • @nilanimadushika1330
    @nilanimadushika1330 6 месяцев назад +23

    Love you Tanuja❤❤❤
    මම කැමතිම කෙනෙක්

  • @bandaraabeyrathna925
    @bandaraabeyrathna925 6 месяцев назад +5

    නංගි මම ඔයාට හරිම කැමති කෙනෙක්. ඒ වගේම ඔයාගෙ රසිකාවියක්. ජීවිතයේ යථාර්ථය මෙයයි. ඔයාට ආදරේ නිසයි කියන්නෙ. පුලුවන් නම් ධර්මයයි ඔබයි you tube channel එක බලන්න. ඔයාට විශාල ශක්තියක් වෙයි.

  • @maduk986
    @maduk986 6 месяцев назад +78

    නාරද තණුජා කියන්නෙ වෙනස්ම වෙනස් විදියෙ ලස්සනට වැඩේ කරපු දෙන්නෙක්.දැන් ඔය චාට් ශෝ වල කෙදිරිගාන උන් වගේ නෙවෙයි.පැශන් ශෝ නෙවෙයි වැඩේ කලේ.❤

    • @لوبا
      @لوبا 6 месяцев назад +4

      අනිවාර්යයෙන් ❤❤👍

  • @privatevideos8952
    @privatevideos8952 6 месяцев назад +1

    තනුජ මිස් ඔබ තුමිය විවාහයකට එලැඹෙනව දැකීම ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙ පැතුමයි .
    ඔබට මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා !!! තෙරුවන්සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KumariRupasinghe-r5e
    @KumariRupasinghe-r5e 6 месяцев назад +8

    දුවෙ ඔයාට මම ගොඩක් ආදරෙයි.මුල සිටම ඔයාගෙ වැඩ සටහන් ආශාවෙන් නැරඹුවා.ඔයාගෙ අනාගතයට සුබ පතනවා.💜️💜️💜️💜️💜️💜️💜️

  • @rohini9599
    @rohini9599 6 месяцев назад +5

    තනුජා මට නම් brand එකක් ඇය හරිම ලස්සනයි පියමනාපයි ලගන්නා සුලු හඩත් එක්ක සුපිරියක්ම තමයි ❤️👌

  • @thusharisagarika7376
    @thusharisagarika7376 6 месяцев назад +10

    මම ආසාවෙන් නරබපු වැඩ සටහනක් රසරිසි ගී. මගෙත් තිබ්බ කුලෑටි ගති ගොඩාක් වෙනස් උනා තනුජා දැකල . හරිම ආදරෙයි . නාරද තනුජා කියන්නේ මගේ හදවතේ හැමදාම ඉන්න දෙන්නෙක් . බුදු සරනයි

  • @vidulidulla4339
    @vidulidulla4339 6 месяцев назад +5

    හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි
    මේ 💓💓💓💓💓💓💓 හදවතට...යම් දුකක් දුන්න කෙනෙක්ට...
    මේ 💓❤️❤️❤️ හදවත රවටපු කෙනෙක්ට...
    එය පලදිය යුතුමයි එවන් පුද්ගලයන් මැරෙන්න පෙර.
    නැතිනම් මේ බුද්ධාගම බොරුවක් විය යුතුමයි

  • @kanthijayamanna9675
    @kanthijayamanna9675 6 месяцев назад +15

    හැමදාම ඔයාට හැරීම ආදරෙයි theruwan සරණ ලැබේවා

  • @NayanaKumari-uz8gc
    @NayanaKumari-uz8gc 6 месяцев назад +5

    ඔබට සියලු ශක්තිය ලැබේවා.ඔයා වගේම මමත් මගේ දෙමාපියන් සහ මගේ සහෝදරිය ත් එක්ක එදිනෙදා වෙන දේවල් කියවන්වා.මගේ දරුවාව හැදුවේ තනියම.ඒව ට අපිට ශක්තිය ලැබෙන වා විශ්වයෙන් ම.අපිට අහිමි වෙච්ච් අය අපි එක්කම ඉන්නවා.ඔබට ත් එසේම යි.
    මමත් ඔබගේ වයසෙමයි.
    Marry කලාට ජීවිතය ඇදගෙන යන්න වෙලා තියෙන්නෙ මටමයි.ඔහොම හොඳ යි.ඔයාට hurt කරන්න කෙනෙක් නෑ.
    වැටෙන්න එපා .පිටින් ඉදන් ඔයා දිහා බලන්න .ඔයා ට ඔයා ව rolemodal එකක් කරගන්න .අපි හැමෝට ම අන්තිම කාලෙදි තනිය තමයි ඉන්න තියෙන්නෙ.අන්තිම මොහොත වෙනකම් අපේ දේවල් අපිට ම කරගන්න පුළුවන් .ඔබට ශක්තිය ලැබෙන වා විශ්වයෙන් .

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 6 месяцев назад +20

    සහෝදරිය ඔබටත් ඔබගේ පියාණන්ටත් නිරතුරුවම තෙරුවන් සරණ ලැබේවා...

  • @shanikaabevikrama2070
    @shanikaabevikrama2070 6 месяцев назад +1

    උගත් බුදිමත් ගැහැනියක් කතා කරනවා අහන් ඉන්න ආසයි බුදුසරණයි ❤️❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 6 месяцев назад +17

    හරිම සතුටුයි අද වැඩසටහන මගේ පුතා නැති උනා මොන කරන්නද අපි ගේන ආයුෂ තමඊ මන් හිත හදා ගන්නේ බුදු ගුණ සිහි කරලා තෙරුවන් සරණයි 🙏🏽❤❤

  • @kalanisilva4266
    @kalanisilva4266 6 месяцев назад +2

    එදා වගේම අදත් කිසිම වෙනසක් නෑ තනතුරු නම්බු නාම කොපමණ තිබුනත් තමන් යන නිහඩ නිහතමානී ගුණයෙන් පිරිණු ගමන් මග හරිම පැහැදිලියි. ඔබ‍ට නිරෝගී මත් දීර්ගායු සපිරුණු ලාංකීය මාධ්‍ය උදෙසා සුපුෂ්පිත කුසුමක් දෙරණ පුරා සුවදවත් කරන්න ට තිසරණ සරණත් දෙවි රැකවරණත් ලැබේවා.❤️ ස්තුතියි. ❤️ මේ සංවාද තොරතුරු අපට රැගෙන ආ මාද්‍ය මෙහෙවරට ❤️

  • @raniparanamana8217
    @raniparanamana8217 6 месяцев назад +16

    ❤ඔය දෙන්නටම මම ගොඩාක් ආසයි ආදරෙයි ❤️බුදු සරණයි

  • @walimunneniroshika6390
    @walimunneniroshika6390 6 месяцев назад +3

    අපතෙ දාන්න කිසිම වචනයක් නෑ..පෞරුෂය සහ හැසිරීමේ ස්වභාවය හරිම සිත් ගන්නා සුළුයි...❤

  • @AsokaRanjanie
    @AsokaRanjanie 6 месяцев назад +15

    ආදරණීය තනුජා දක්ෂතා පරිපූර්ණ කෙනෙක් තව තවත් දේවල් කරන්න ලැබේවා theruwan saranayi ❤❤❤

  • @රුක්ෂානානිල්මිණි

    අපේ කලේ අපේ විරවරියක් ..
    සිරස fm එකේ. නාරද සමග කරපු program රසරිසි ගී.. අපේ විරවරියක් කියලා එකෙන්ම කියන්න පුලුවන් එ කලේ පිස්සු ඇදෙනවා මෙි හඬවල් දෙකට නාරද සමග. .. මගෙත් අමිමා තාත්තා දෙන්නම නැහැ එ තනිකම දරාගන්න බැහැ එත් අපි මෙි ජිවිතේට මුණ දෙන්න ඔනේ
    හරිම ලස්සන ටිකක් විතර හිතන්න ⁣කියපු වචනේ කා එක්කවත් හන්සි උනේ නැහැ ඉස්සරහට එන්න... ⁣අද කලේ කෙල්ලන්ට මෙි වචනේ උගක් වටිනවා.. ඔබෙින් ඉගන ගන්න බොහො දෙවල් තියෙනවා . තමන්ට හරි පරේ යන්න මග පෙන්නපු අයව මතක් කරන එක භාවයක් ලෙස සිතමි.. ඉදිරියට මෙිවනි නිර්ඛිත නිවෙිදිකාවන් බිහි වෙන්නේ නැති වෙයි... දැන් යන රැල්ල හැටියට..
    ඔබ දෙදෙනාටම හදවතින්ම ආදරේ කරමි සුබ පතමි ඉස්සරහට හොද දෙවල් කරන්න හැකි වෙිවා කියලා ... බුදු සරණයි 🙏💐🌷💖

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 месяцев назад +14

    ඇත්තමයි හරේන්ද්‍ර හිතට දැනෙන කෙනෙක් ආදරේ තනුජා❤❤❤❤❤❤

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 6 месяцев назад +4

    අපි පොඩි කාලේ රස රිසි ගී බැලුව කාලේ ඉදන් ඒ ලස්සන තාමත් අක්කේ ඔයා ලඟ තියෙනවා.රස රිසි ගී වල සැන්දෑ වළාවන් පා වුනාවේ ...ඒ සිංදුව තාමත් මතකයි.💖සුභ අනාගතයක් වේවා

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 6 месяцев назад +40

    අමිමා නැති දවසක් ගැන කොහොම හිතන්නද....

  • @gangakumari2253
    @gangakumari2253 6 месяцев назад

    තනූජා දුව හරිම වටිනා කතාබහක් හරිම වැදගත් අද කාලෙ තරුණ දරුවන්ට ආදර්ශ කතා ගොඩක් තියෙන කතා බහක් ඉක්මනින්ම හිතට සැනසීම ලැබේවා සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 6 месяцев назад +22

    රස රිසි ගී ❤ අනේ ඉස්සර දිගටම බැලුවා. ආදරෙයි 💗💐

  • @Nimara271
    @Nimara271 6 месяцев назад +11

    මෙන්න චරිත දැන් ඉන්න උඩැක්කියන්ට බලපියව් මේවා මෙන්න නියම ගැහැනු

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 6 месяцев назад +37

    අනේ හරිම ආදරෙයි ඔයාට හරිම සතුටුයි දැක්කාම ❤🌹

    • @Suraniganga
      @Suraniganga 6 месяцев назад

      I Love you ❤❤❤❤Akka

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 6 месяцев назад +4

    බොහෝම වැදගත් නිවේදිකාව ක් අපි ආදරෙයි තනුජා දුව ❤❤❤

  • @indranidesilva1075
    @indranidesilva1075 6 месяцев назад +25

    තනුජා love you!

  • @akkaakka9210
    @akkaakka9210 6 месяцев назад +4

    තෙරැවන් .සරණයි දුවෙි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @eshanimadushi6908
    @eshanimadushi6908 6 месяцев назад +11

    මම හරිම කැමති කෙනෙක් ❤❤❤❤ බුදු සරණයි!!! දෙව් පිහිටයි!!!

  • @mlwasana9951
    @mlwasana9951 6 месяцев назад +4

    පුංචි කාලේ ඉදලා මම හරිම ආස චරිතයක් අක්කේ .
    නාරද අයියටයි ඔයාට හරිම කැමතියි .ඇත්තටම ඔයාලා marry කරයි කියලා අපි ගොඩක් අය හිතුවෙ.
    කොහොම උනත් මම අද ඔයාට එදාට වඩා කැමතියි. I love you akka.. තෙරුවන් සරණයි !

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 месяцев назад +11

    හරිම ලස්සනයි ඔය දෙන්නම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 6 месяцев назад +2

    ආශම නිවේදිකාවක් ඔයා.රස රිසි ගි ඉදිරිපත් කිරිම තවමත් මතකයි. ඔයා සිතන පතන අයුරින්ම ජිවිතය ලස්සනට ගොඩනැගේවායි මගේ පැතුම.